Mayawalin pirunu loke raja wenna dagalana godak aya innawa neda.helabima you tub channel eka meyage ara hamuduru kenekuth raja welane inne neda ngo salli mara deyak karanne neda.
Leda roga ha prathikara, shakthiya wadawana ahara,beheth wage ewa athulath videos tikak genna...diyasen kumaraya gana katha kara athi mama hithanne...tharahakin neme mama kiyanne.🙏🙏🙏🙏🙏🙏
සියලු දේ යහපත් ආකාරයට පැහැදිලි කර දෙන ඔබයි හෙල රජු ඔබට තෙරුවන් සරනයි .
නුවණ ඇත්තො තේරුම් ගන්නවා ඔබතුමා සමගයි ඔබතුමාට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
ඉවසීමෙන් ඔබ කියනකන් සූදානමින් ඉන්නේ...ජය ශ්‍රී!
මෙතෙක් කල් සිහිනයක්ව තිබූ දැහැමි රජෙක්, දැහැමි රටක් දැන් එ්කාන්තය.
දියසෙන් චක්‍රවර්ති රජතුමාට මාගෙ නමස්කාරය වේවා.🙏🙏🙏
💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....!
හොද නරක වෙන්කර ගැනීම පට්ට විද්‍යාව වෙද මහත්තයා. බූදූ සරණයි 🇱🇰🇱🇰🇱🇰
මම හිතන විදිහට ඔබ තුමා කියන දෙවතාවුන් වහන්සේලා දැකපු එකම කෙනා වික්‍රම ආරච්චි වේද මහත්තය.. එතුමා දියසෙන්ට පාරකපනවා.... මම එදා නුවර ගමනට එකතුඋනේ ඔබතුම අනිවරෙන්ම නුවර ගමනට එනවා කියල හිතුන නිසාමයි... මම ඉදිකිරීම් ශේෂ්ත්රයේ.. හැමතැනකම මිනිස්සුන්ට තෙරුම්ගතයුතු තැන් ගොඩක් තියනවා... මේක මිනිසුන්ට ඕනි විදිහට වැඩකරන්න පුළුවන් රාජදනියක් නෙමේ.. මේක සම්බුද්ද සාසනයට උරුම බුමිය,සිංහලයාගෙ නිජබිම එකම තැන.. සිංහලයට පැවරුණු යුතුකමක් තියනවා වගකීමක් තියනවා....
තෙරුවන් සරණයි වෙදමහත්තයා ❤️❤️❤️🙏🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!
අනේ අපට ඉක්මනින් සහනය උදාවේවා! රටට යහපතක්ම වේවා!!විශ්වයට ස්තුතිවේවා!!!
💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....!
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට 🙏🙏🙏
තෙරුවන් සරණයි
ඔබතුමාට ...
හරිම ආසාවෙන් වැඩසටහන් බලන්නේ වෙදතුමණි
මේ සත්‍ය දවසක අනිවාරෙන් මතු වෙනවා.ඔබතුමාට තෙරුවන් සරණයි🙏❤️🇱🇰
ඔබ තුමා කියපු ඒ කතාව මට මැවිල පෙනුන 😇
ඔබ තුමාද දකින්න ඇත්තේ සමහර විට මොකද ඒ වගේ බලයක් තියනවා පින් වත් අයට තා මයි පෙන්නේ බුදුසරණයි 🙏🙏🙏
Theruwan saranai mage rata jathiya wenuwen hada nagana obathumata gooodak pin 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි වෙදමහත්තයා
ඹබ නම් සැබැ දියසෙන් හදූනා ඇති බවයි මගෙ විශ්වාස ය
මෙ ගැන පැහැදිලි කරන එකද.වටිනවා
සැබැ දියසෙන් ට දියසෙන් රජතුමා ඉදිරියට එන්න බැරි වෙයි ධර්මයෙ නැති කෙනෙකුට.
තමන් විසින් අවබෝධ කර ගත් විශ්ව. විද්‍යාවන්.ආසා පංචශීලය ආරක්ෂා කරමින් ඉන්න අයට දියසෙන් බුදුරජාණන් වහන්සේ ව දියසෙන් රජ තුමා දැකිය හැක
තෙරුවන් සරණයි
🙏🙏🙏 බුදුසරණයි
ඔබ තුමාට තෙරුවන් සරණයි. ඔබ තුමා එන්න මේ දෙරණ සුරකින්න.
තෙරුවන් සරණයි වෙදමහත්තයට දවසක් ඒවි ඇත්ත තේරුම් යන..එදාටත් ඔබට ඔහු මෛත්‍රී කරාවි..
Ane manda oya kiyana diyasen ngo aken hadana kenekda
Hebei yantra mantra thantra hadi huniyam bandana mage lagadi weda karannenam ne.
Mayawalin pirunu loke raja wenna dagalana godak aya innawa neda.helabima you tub channel eka meyage ara hamuduru kenekuth raja welane inne neda ngo salli mara deyak karanne neda.
Munissu marai neda
Ehema ayanam dan avith thiyenne hari kena thama awe nane.ethakota balamu ne
හරි පුදුමයී එහෙම ශක්තියක් . සැක කරන්නේ නෑ. විශ්වාසයක් තියෙනවා මේ තියෙන තැනින් රට උඩට ගන්නයී ඕන. 😢❤
ඔව් ඒක ඇත්ත
තෙරුවන් සරනයි ඔබ තුමාට
තෙරුවන් සරණයි ඔබ තුමාට
උතුම් දළදා සමිඳු සරණයි ඔබතුමාට 🙏🙏🙏
උතුම් වූ දළදා හිමියන් ගේ පිහිටෙන් මෙම උතුම් කර්තව්‍යය ඉෂ්ට සිද්ධ කරන්ඩ ඔබතුමාට ශක්තිය ලැබේවා
අපිටත් විස්වාසයි.අපි ඒ වෙනුවෙන් මොනාද කරන්න ඕනි..
නියම ලා නිල් පැහැය ඇති නිල් මානෙල් මල හා අද දක්නට ඇති මල උදාහරණ යට ගනිමු..👊🌞🌙
Aniwaryenma ohu enawamai eya wadi athaka nowe me mulu lokema Honda pattata ganna thamai ohu paminenne ohu enawamai enawamai enawamai eya sthirai 🙏🙏🙏🙏
තෙරැවන් සරනයි වෙද අයියන්ඩී. ඔබගේ අවසන් වචනය හරී. එය එසේම වු කෙනෙක් ඇත.
Theruwan saranai wedamahatha..obe peminima thavath duraida😪😪😪😪🙏🙏🙏
තෙරුවන් සරණයි වෙදමහත්තයා
දියසෙන් සත්‍යතාවය කවුරුන්දැයි ඉවසීමෙන් බලාන ඉමු,..වෙද මහතා ඇතුලු ලෝක වාසී සියලුම දෙනාට සම්මා සම්බුදුසරණයි🙏,.විශ්ව ශක්තියේ බලයෙන් සියලුම දෙනාට යහපතක්ම වේවා,.🙏🇱🇰🇯🇵🙏❤️🙏🇯🇵🇱🇰🙏
සියල්ල යහපත් අයුරින් විශ්වයේ සටහන් පරිද්දෙන්ම නියම කලට එලෙසින්ම එය සිදුවේවා ! නිදුක් නීරෝගි ජිවිතයක් ඔබ තුමාට ලැබේවා වෙද දුරානනී
💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....!
Theruwan saranai oba thumata
සිව් හෙළය සුරැකේවා
දියසෙන් කුමරු රජ කරවන රජුන් ඔබයි වෙදමහතානනි
දීර්ඝායුෂ ලැබේවා
සිව් හෙළය ජයම වේවා!
තෙරුවන් සරණයි වේද මහත්මයා 🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏🙏
Obai ape diyasen rajun... Kese ho apa obawa raja karawanawamai
දියසෙන් උතුමන් දැකපු ඒ එකම කෙනා ඔබතුමා
සිව් හෙළයේ මහ රජු ආයුෂ බොහෝ වේවා
Mathu budu weemata paaramitha purana obathuma dakeemath apata sathutak.obathumge siyalu wada katayutu sarthaka wewa!
Oba thuma wishmithai...🙏🙏🙏🙏🙏
Theruwan saranai dewi pihitai oba thumata
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤️❤️❤️
නියම කයිය..ඒවටනම් දෙයියා
තෙරුවන් සරණයි
මට ප්‍රශ්නයක් තියෙනවා වෙදමහත්තයා, එතකොට රාවණා රජු කාලයේ එතුමාව විනාශ කරන්න විශ්ණු දෙවියන්ගේ අවතාරයක් උන රාමා කටයුතු කලා. රාවණා රජ පරපුර විනාශ කරන්න කටයුතු කලා. ලංකා රාජ්‍ය විනාශ කරන්න හැදුවා.. එතකොට දැන් විශ්ණු දෙවියන්ගේ අවතාරයක් උන දියසෙන් කුමාරයා ලංකා රාජ්‍ය බේරා ගන්න හදනවා.
එතකොට මොකක්ද වෙද මහත්තයා මේ විශ්ණු දෙවියන්ගේ දෙබිඩි පිලිවෙත. එදා රාමා ඉන්දීය ජාතිකයෙක්. අද දියසෙන් ලංකා ජාතිකයෙක්.
ඒක තමයි ප්‍රශ්නේ... රාවනා මැරුවෙ විශ්නුගෙ රාම අවතාරය, එතකොට කොහොමද ඔය කියන කෙනා ඇවිත් ලංකාවට හොඳක් කරයි කියන්නේ... දැන් වෙදමහත්තය ත් මුලින්ම කිවුවෙ 2023 අවසානෙ අනිවාර්යයෙන් ම එනව කියල දැන් කියනව දෙදාස් තිහෙන් පස්සෙ එනව කියල... අනේ මන්ද.. විශ්වාස කරන්න නම් බෑ
තෙරුවන් සරණයි වෙදමහත්තය !!!
ලෝකය සුවපත් වේවා ..🙏
නියම ලෙසට බුදුන් සරණ නොයන අයවලුන් සදහා මා( 🤺) ලකුණ යොදා ගන්නා අතර විශ්වයේ පරම බලය හිමි මාතාවද, බුද්ධත්වය පතන උතුම් හෙළ කුල කාන්තාවක් බව මා තරයේ අදාල පුද්ගලයින් ට මතක් කරමි... හෙළයට ජය..🌞🌙
Theruwan saranai ape weda mahaththayata🙏🙏🙏
Diyasen kiyana uthum pudgalayata merata goda ganda siyalu shakthiya labewa.🙏🙏🙏🙏
Theruwan saranai 🙏🙏🙏
උන්වහන්සේ පැමිනෙද්දි මා ජීවිතෙන් සමුගෙන ඉදියි කියලා මට හිතුනා ඒත් මාගේ ආත්මය උන්වහන්සේට කැප කර තිබෙන නිසා දිනෙක උන්වහන්සේගේ ආශිර්වාදයෙන් ජීවය ලැබෙනබව් සිතුවෙමි
An ayata udaukarala hitasatutin jeewath unoth nam labei
Oyage athmaya monawa karalada un wahanseta kepa kale
එපාවෙනවා අනී ! ඔයාල සතුටින් සනීපෙන් ඉන්නවා නේ නේද අනී ! අපේ හිතේ නම් ; සතුටක් නෑ ... තරහත් නෑ ! ජීවිතේ ... නමෝ නමහ් ම් ම්්හ්. Bs
නෑ කියන්නේ තියෙනවා ම තමා .... බුදුසරණයි ....!
@@madutharanga7654 ඒ තරහා ඇවිස්සෙන්නේ ... ? අමන තකතීරු වැඩ කරද්දී ....දැනෙන ආදරේ වැඩිකමට නේ... හලෝ.... ඹයාල සතුටින්ම ඉන්න ඹ්නේ හොදේ ! ජීවිතේ... නමෝ නමහ් ම් ම්්හ් Bs
@@anusongs6629 නැත්තේ ද ... නැත .... ඇත්තේ ද නැත .... හඳුණා ගැණීමක් ඇත .... යන තැන සිත පවත්වන්න .... බුදුසරණයි ....!
@@madutharanga7654 කල්කි අවතාරේ පාට මතුවෙන්න දෙන්න හිතෙනවා ... ? ඒ ගැන කියන අය දකිද්දී බං ! උඹලටත් එහෙමද ... ? ආසයි දැනගන්න ! අනී.... අපේ හිතේ තරහක් නම් නෑ කා එක්කවත් හොදේ නමෝ නමහ් ! Bs
තෙරුවන් සරණයි 🙏❤️
මටනම් දියසේන ඔබයි ❤💯, ලංකාවේ ඉන්නේ මැරිච්ච උන්ට pana දෙන්න kawuda ඔහු මට දියසේන., මොකද දෙවියෝ වෙන්නේ මනුස්සයෝ ඒ නිසා, ඒ dewiyama මනුස්සයා වෙන්න පුළුවන්.
දියසෙන්ගෙ පැමිනීම එක්ක . වරම් වලට කුමක් සිදු වේද ගුරුකම් වරම් ඇදුරු තුමන්ලා මේ සියල්ල මෙතනින් හමාරද
ඔව් එහෙම වෙනවා
💐🙏THERUWAN SARANAYI!🙏💐APE WEDHA MAHATHTHAYAA. CHIRAN JEEWATHU CHIRAN JEEWATHU AAYU RAKKANTHU AAWADAA...❤❤❤
සමහර අය බුද්ධ ශාසනය ටත්, බුදු දහමටත් ඔවුන්ගේ බලය, ශක්තිය යොදවා හෝ පටු අරමුණු සඳහා හිතාමතාම කරන පරිහානියට/විනාශය නතර කරන්නෙ කොහොමද?. ඔවුන්ට ස්වභාව දහමින් දඬුවම් දෙයි. නමුත් විනාශය සිද්ධ වෙලා ඉවරයි ඒ වෙනකොට.
🙂🙂🙂🙂
විෂ්ණු අවතාරය ඔබ තුමන් හරි ඔහුට සිත කොටස් කර විවිධ තලවල උප්පත්තිය ලබාඇත
දියසෙන් රජවෙලා ඉන්නෙ. හැබැයි සිවුරක් දවටගෙන නෙවෙයි. දියසෙන් දෙවියන්ගෙ අවතාරෙකුත් නෙවෙයි. සරණක් අවශ්‍ය මිනිසුන්ට අනුකම්පාවෙන් පිහිට වුනත් මැරුණු කෙනෙකුට පන දෙන කෙනෙකුත් නෙමෙයි. දියසෙන් ගත් තීර්ණයක් වෙනස් කරන්නෙකුත් නෙවෙයි.
දියසෙන් මිනිසුන් අතරට එන කෙනෙකුත් නෙමෙයි. අවශ්‍ය තැනට අවශ්‍ය දේ කරයි. විශ්වයේම බලය දියසෙන් සතුයි. දුෂ්ඨ, දුර්ජන, කුහක මිනිසුන්ගේ කර්මය සෝදන්නට දියසෙන් ඉදිරිපත් නොවෙයි. දියසෙන්ගේ මරණින් පසු ලෝක විනාශයකි. එහි පලමු රට ලංකාවයි. ඒකට හේතුව දියසෙන් ප්‍රථික්ශේප කිරීමයි.
මරණය,..
ඇතිවන සෑම දෙයක්ම ඒ ඒ වස්තුන්ට අනුව පවතිනව. කාළයට අනුව විනාශයට පත් වෙනව. ස්තිර කිසිවක් මේ ලොව නෑ.ස්තිරව පවතින එකමදෙය අස්තිරත්වය පමණයි. ඉර හද පවතින්නෙත් නෑ. එහෙමනම් දියසෙන් කියන්නෙත් මිනිස් ලොවට පැමිණී මනු සතෙක් පමණයි. ඔහුගේ බලය පාරමී කුසල් බලය පමණයි.
Leda roga ha prathikara, shakthiya wadawana ahara,beheth wage ewa athulath videos tikak genna...diyasen kumaraya gana katha kara athi mama hithanne...tharahakin neme mama kiyanne.🙏🙏🙏🙏🙏🙏
කල්කි අවතාරය පහල උනේ 2012 වර්ෂයේ, පහල වී බුද්දත්වය සාක්ශාත් කර ධර්මය ප්‍රචාරය කරමින් සිටී ❤️❤️❤️
ඈ 😂
@@production1160 ඈ නෙවෙයි ඕ, ප්රක්ඣාවන්ත මිනිස්සු උන්වහන්සේ මග යමින් සිටී,නූගතුන් බනිමින් සිටී
මේ ඉන්න පාලකයා ටික ඒගොල්ලන්ගේ වැඩපිළිවෙළ වෙනමම ගහගෙන යනවා අපිට පේන්න වෙනසක් වෙයි කියලා
හිතෙනවා මේ ඔක්කොම වංචාවල් ද කියලා
වෙදමහත්තය ,අසිත තවුස කියන්නෙත් දියසෙන්ගෙ ආත්මයක්ද?
අයිස් වසංගතය ගැන කියන්නකෝ අයියෙ, අනාගත මව් පරපුර දැනටමත් ඉවරයි
දියසෙන් හොද බලාපොරොත්තුවක් ඒ වෙනකල් ජීවත් වෙන එක තමා අපහසු ඊට සුදුසු වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමු
theruvan saranai wedamahaththaya...
Oba thumawa mn godak wishvasa karanawa.eth me kathawa Mata tikak pahadili madi
ආධ්‍යාත්මික කියලා ගොඩක් අය එක එක දේවල් කියනවා අවසානයට අපි අතරමං වෙලා
👏👏👏📝
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
🙏💯💥❤️🙏
Kalki Awatar of Vishnu in Sri Lanka.🙏🙏🙏
🙏🙏🙏
මරුන කෙනකුට පන දෙන්න පුලුවන්ද ?? එතකොට බුදුදහමත් එක්ක ගැලපෙන්නේ කොමද?? මෙක පැහැදිලි කරල දෙන්න
Maruna keekta pana denna puluvan et ayusa denna baha budun vahanset e gana kiyala tiyenava
එනම් අයි අර එක අවස්තාවක බුදුන් ව්හන්සේ නොමැරුන ගෙදරකින් අබ මිටක් ගෙන්න කියල යවල එහෙම අවබොදයක් අති කලෙ ?? මරුන කෙනාට ජිවිතය නොදී ?? මට එතන පැහැදිලි නෑ ...
@@නොදුටුලෝකය-ඵ2ඞ බුදුන් වහන්සේ ලා ලෝකෙට පහල වෙන්නෙ පන ගිය අයට පන දෙන්න නෙම් .ජාති ජරා ව්‍යාධි මරණ වලින් ලෝක සත්වයා ගලවාගන්න.දියසෙන් එන්නෙත් ඒ ධර්මය හෙලබිම තුලින් ලෝකෙට අරන් යන්න.ඒ හැකියාවන් තිබ්බත් ඒව භාවිතා කරන්නෙ නෑ.තේරුම් ගන්ඩකො ,තේරුමක් ඇති වැඩක්ද දවසක් තුල මිනිස්සු කී දෙනෙක් ලෝකෙ මිය යනවද. මල මිනි උස්සගෙන පෝලිමට එයි. දන්නවිදිහට රාවනයන්ටත් තිබ්බ පැය 72 අතර පන දෙන්න හැකියාව. උප්පත්ති යකට නොගොස් ගන්ධබ්බ අවස්තාවෙ හිටියොත් විතරක් වෙන්ඩැති නැවත ඇදල ගන්ඩ පුලුවන් ඇත්තෙ.මව් කුසකට බැහැ ගෙන තියෙනවනම් බැරුව ඇති.එතන මේ කයට අයිති නෑ . අබ මිටක් ගේන්ඩ කියපු කතාවෙ කව්ද දන්නෙ ඔහු වෙන මව්කුසක් අල්ලගෙන ද කියල අපි හිතමු එහෙම වෙලත් හැකියාවක් තියෙනවනම් එතන ඝාතනය ක් සිද්ධවෙනව. මෙතුමා තමා ඒව හරියටම දන්නෙ
එක ඇත්ත වෙන්න පුලුවන්
ගොඩක් පින් , 🙏🙏🙏🙏
Obatumage.siyalu.kata.deshan.satataimat.piligena.aurudu.ganakata.vadjayaveva
💙💙💙💙🙏🙏🙏
❤️❤️❤️❤️❤️
🙏🏻🙏🏻🙏🏻🙏🏻💪💪💪💪
Obathuma idiriyata enaturu api balagena sitinawa!!
ඉන්දියාවට සොබා දෙනවාාාාා
🙏🙏🙏🙏🙏🙏🙏
Obathumata mn garukrnwa...eth mn wagakimen kiynwa obathuma athulu me TH-cam 1k kisima knk ethumawa hadunagena naha thama ehema wenta kisima hethuwakuth naha
Mage prashne kohomada oba thuma mechara thorathuru danagathte.mamath asai samanya danumak labaaagana e maaarge gihin
දුකින් වුනත් කියන්නේ 2032 වෙනකං ඉන්න වෙයි වගේ .... මොකද 2024 බොරු දියසෙන් නැති වෙද්දී අනාවැකි කරුවන්ට 2030 wena kam අනාවැකි වෙනස් කරගන්න වෙනවා
Ow obahari tawa aurudu 10 yanawa rata venas vennna
කමක් නෑ. එයාල පිම්බිල හරි බැලුම් පුම්බල හරි කීයක්හරි හොයා ගත්තදෙන්.
@@wijesinghakasthuriarachchi2245 kauda ban?
කල්කි ඇවිල්ලා tamage රාජකාරිය ඉටු කරලා ගිහිල්ලත් ඉවරයි 🌎 🇱🇰
👑👑👑👑👑👑👑👑👑
අනුවර්තන නමය වැරදි මහත්මයො විශ්වය යනුවෙන් හැදින් වේ
ඔය තරමටම දියසේනයක් ගැන කියල 2024මේ දේ නොව්නොත්. ඔබ තුමා මේ චැනල් එකේ කැමරාව ඉස්සරහම මිය යන එක වඩා සුදුසුයි. තෙරැවන් සරණයි!
Metuma kiyanne 2024 enva kiyalada metuma kiyanne genna one kiyalada kiyala balanna
Pansil rekapiyau
ආවොත් ඔයා බයවෙලා මැරෙන්න ඉඩ තියෙනවා .... බුදුසරණයි ....!
2024 diyasene anawamai
Mata one me rate den adi 400ka pilimayak jethawana ramaye hadanna puluwan neda hemoma weradi karanawanam ai hoda deyak karanna beri
🙏❤
kukusak duru kirima sambandayen me wage deyak sidda wela thiyenawa weda mahaththaya kukusa duru unata ema kanthawata gein eliyata bahinna beri tharamata biyawela pasuwa ohu wisin kala adishtanayakin a baya nethuwa gihin thiyenawa ohu pahana thiyaddi ohu pitupasa ohuta wada usa bayankara penuma ethi kenek wenda gena indala thiyenawa hebei a pahana thiyala eththe diyasen newei me dewal thawath wenna ethi obathumatath meweni deyak kawruho kiyanna ethi a siyalu dena diyasenge parapure aya misaka diyasen newei sebe diyasenge pahalawima sidda wenne prathiharayakinmai prathiharaya siduwuwata pasu thamai ohuth denaganne ohu diyasen kiyala ethek ohu diyasen wenna ethi kiyala yam kisiwek kiyada ohu pissek widiyata thamai ohu dakinne obathuma kiyapu me awatharaya 2022 agosthu ho september masa waladi sidda wennak
වීඩියෝ එකේ හූනෙකුත් කෑ ගැහුවා .....කොහම වුනත් හූනත් කියනවා ඇත්තේ ඔබයි ඒ දිසේන් කියලා...හූන සාස්තරේ දන්න දනිති... ඔබව බලන් ඉන්නකොට එකපාරට ඔබව පේන්නෙත් නීල වර්නයකින් ...හරියට අහස සහ සාගරය වගේ, ...1000% ඔබතමයි කල්කි, ඔබතමයි විශ්නු , ඔබතමයි ,බ්‍රහ්මන්, ඔබතමයි දිසේන්....මිනිසුන්ගේ මනස කියවීමට සහ මනස තමන්ට අවශය විදිහට හසුරැවන්න පුලුවන් ඔබට විතරයි......ඔබට කල නොහැකක් නොමැත..මැරුන කෙනෙක්ගේ ජාන අරගෙන ඔහුට නැවත පන දෙන්නත් පුලුවන්..ජාන තාක්ෂණය උපරිමෙට දන්නේ ඔබට විතරයි....ඉශ්රායලෙන්, සහ ඇමරිකාවෙන් ඔබගේ උදවු ඉල්ලන් එනවා අනිවාර්යයි...ඔබගේ ගමනට ජය ✌
නක්කලේද ....? 💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....!
@@madutharanga7654 nirmala damayanthi kiyana fake eksth oyada hallo.........
@@gootube-uk3es අනේ නෑ .... මට මේක විතරයි .... බුදුසරණයි ....!
අයිස් ගැහුවම පේන දේවල්...🤦♂️
❤❤❤❤
🇱🇰
මත් මහාත්තයා අමරුවෙන් යන ගමන කැන්සල් කරා සල්ලි මට වටින්නැ මගෙ රට යිට වඩා මට වටිනවා