ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ කතාව you tube බලන හැමෝගෙම ඇස ගැටේවා!තෙරැවන් සරණයි!🙏🙏🙏
ඔබතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත තෙරුවන් සරණයි සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සුවසේ ජීවත් වෙත්වා
මේවා අහනකොට ...රට ගැන දැනේන දුක,. ඔබට ස්තුතියි අපව දැනුවත් කිරිම ගැන, තෙරැවන් සරණයි,❤
මෙවන් අදහස් ඇති නායකයින් අප රට තුළ බිහිවේවා
සුරාව දුම් වැටි පානය කරන් නෑ මස් මාලු කන්නේ නෑ 💉ගැහුවේ නෑ බැස්සා ගොවිතැනට. හෙලයේ නැවත නැගිටීම වෙනුවෙන් මං වෙනස් උනා ඔබත් වෙනස් වෙන්න.
❤🙏🙏🤲🤲👏👏👍👍👍
❤❤❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹🌹
මේව කියා දෙන ඔබතුමාගෙ දිවි සුරැකේවා!!!
❤ඔබ වැනි මිනිසුන් දිනෙන් දින මගේ රටේ බිහි වේවා. තෙරැවන් සරණයි හෙළයානෙණි
මම ඔබතුමාගෙ හැම වැඩ සටහනක්ම බලනවා.ඒ කතා සහතික ඇත්ත දීර්ඝායු වේවා රජුනි.
ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා... ඇග හිරි වැටෙනවා ඔබ තුමා පවසන දේවල්වලට.. අපි ඉන්නව ඔබත් එක්ක.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.ඔබ වටිනවා මේ හෙලයන්ට.❤🙏🌷
සත්‍යයේ හඩ.ඔබ වැනි මිනිසුන් දිනෙන් දින මගේ රටේ බිහි වේවා. තෙරැවන් සරණයි හෙළයානෙණි
ඔබ තුමාම තමයි රජවෙන්නේ අනිවාර්යෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏
මේ තමයි මේ රටට හදවතින්ම ආදරේ කරන හෙළ පුතේක් අවධි වෙන්න මිනිසුනේ මේ තරං පැහැදිලි කරලා මේ පවුකාර මිනිස්සුට ඇහෙන්නෙ නෑ වෙද මහාත්තයා 🙏🏼 ස්භාධර්මයට තමයි දැං තියෙන්නෙ බලේන් හරි මිනිස්සු අවධි කරන්න.. බුදු සරණයි යහාපතක්ම වේවා
බොහොම හොද වැඩ සටහනක් .. නොදන්න දේ බෝහෝමයි .. අද දැන ගත්තේ, ස්තුතියි ඔබට,. මේවා ජනතාව දැන ගත යුතුමයි,.
අපූරුයි පුතුනේ ඒ හඬම පින්බරයි ...අනාගතයේ බිහිවෙන සක්විති රජ කුමරුන් ගේ සහෝදරයකු බව දැනුනා...ශක්තිවන්තව වැඩෙන්න පුතුනේ 🙏 චිරාත් ජයතු 🙏 ජය ධරණී" 🙏🙏 🌹🌹🌹 බුදුසරණයි !!!
විෂ්වය පිරිසිදුවේවා... සුවපත් වේවා.... සත්‍යය විවර වේවා.... හෙළය යලි බලගැන්වේවා...... යහපතක් වේවා....
තෙරුවන් සරලයි දීර්ඝායුෂ හෙළයට ජය ජය ජය 🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා !!!තෙරුවන්සරණයි !!!
තෙරුවන් සරණයි, දෙවි රැකවරණයි.! ජාති භේදයක් නැතිව සියළු හොද මිනිසුන් මෙතුමා රැකිය යුතුයි. දේශපාලනය කරන අය මේ දෙස වෛරයෙන් නොබලන්න.
ඔබට දීර්ගායුස... ❤️
දීර්ගායුෂ ලැබේවා 🙏තෙරුවන් සරණයි 🙏
ආයුෂ බොහෝ වේවා.. තුනුරැවන්ගේ අනන්ත මහා ගුණ බලයෙන් ශාන්තියක්ම වේවා.. තෙරැවන් සරණයි !!!
තෙරුවන් සරණයි,ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමා මේ රටේ රජවිය යුතුමයී 🙏🙏🙏
ඔව් එකෙන්ම
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු, දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.
මම හැදුනා ඒකේ රහස බුදු දහමයි!❤🙏🇱🇰🛐
ඔබයි රටට අවැසි රජු.. 🙏 ලංකා මාතාව වෙනුවෙන් ඔබ රජු විය යුතුය. ඔබයි අපේ දියසෙන්..
මහත්තයා.පූහුල්කියන්න්.උතුම්.විෂනාශකයක්ඖෂධයක්
අපේ මව්බිම බේරා ගන්න ඔබ තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබ තුමාට පිං. තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
තෙරුවන් සරණයි ඔබතුමාට ...
මමත් ඔබ තුමාගේ ගමන් මාර්ග යේ ගමන් කරමින් සිටි නවා..ඔබතුමා ට දීර්ඝ ආයුෂ ලැබෙන සත්තයි......
තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🌷💗🙏🙏🙏💗🌷
ස්තුතියි ..බුදු සරණයි දෙවි පිහිටයි ..හෙළ සංස්කෘතික පනමෙන් සුරකිමු ... ජයශ්‍රී ..
බුදුසරණයි වෙද මහත්තයා 🙏🙏🙏
දීර්ඝායු වේවා අපේ හෙළ වෙදැදුරුතුමනි !!!
ඔබ තුමා ට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි
සත්‍යයකි මෙවන් දැක්මත් ඇති නායකයෙකු ඔබ තුමාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉස්ඨ වෙිිවා ඔබ තුමාට තෙරුවන් සරණයි
ඔබ තුමාට ස්තුතියි කනපිට හැම දෙයක්ම ඒකට අපි මොකද කරන්නේ අපි කුවයිට් බුදු සරණයි විස්වයට ස්තුතියි මගේ මවු රට තුළ ධර්මය අවබෝධ වේවා
ඉලග ත්‍රිපිටක පුරාවට මාවතේ සමිබන්ධ කර ගන්න වෙදතුමනි🙏🙏🙏
Vesak poyata galagedara tiyenne
ඔබ තුමාට තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏🙏
ඔබයි අපේ හෙල රජු ඔබතුමාට මගෙ අචර්ය❤🙏🙏🙏🙏
මගේ වාසනාවට අහම්බෙන් ඔබේ වැඩසටහන් මට දැකගන්න ලැබුණාඅපි දැන් ඔබ සමගයි ඔබට සම්මා සම්බුදු සරණයි ඔබට ජයෙන් ජය 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ඔබතුමා රජවෙන දවසේ එනතුරු ආසාවෙන් බලාගෙන ඉන්නවා.ඔබට තෙරුවන්ගේ සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා....!!!
🇱🇰❤️👑️🙏මගේ රටේ නියම ම. සිංහයා ඔබ මයි 👑️🙏❤️🇱🇰🥲
ගැම්මක් තමයි .....🎉🎉🎉
ඔබ තුමාට බොහෝම පින් . රට වෙනුවෙන් ඉපදී අප නොදන්නා දේ කියා දෙනවාට. ඍශිතුමෙණි
විශ්වයේ ශක්තිය බලයෙන් ඔබතුමා ආරක්ෂා කෙරේවා. දීර්ඝ ආයුෂ ලැබේවා
ඔබතුමා ඉක්මනින් අපේ රටේ රජු වේවා සත්‍යයේ හඩ ඔබතුමා දීර්ඝායු ලැබේවා මේ මවු බිමට රටට ආදරය කරන මනුස්සයෙක් 'වීර පුතෙක්' හෙළයාණනි' ඔබ රජ විය යුතුයි මගේ මවු බිමේ සිටින මිනිසුන්ට මෙය තෙරුම් ගැනිමට හැකියාව ලැබේවා මගේ රටට වීෂ්වයේ ආසිර්වාදය , සොබාදර්මය ආසිර්වාදය , ලැබේවා යහපතක් වේවා බුදු සරණයි
Obathuma me rata rayu wanna bubusarani
ඔබතුමාෙග් ආගමනය සිදුවන තුරැ ඉවසිෙමන් බලාෙගන සිටිමු🙏🙏🙏🙏🙏🙏
කාලය උදාවෙලා තියෙන්නේ ❤️👍
ඔබ තුමාට .බොහොම පින් අපිව දැනුවත් කරාට
සත්‍යයේ හඩ.....දීර්ඝායු වේවා හෙලයේ සැබෑම අවබෝධය පිරි නියමුවානනි ....!
❤
ජයජයදිඔයටසියලුදෙවිලිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයි
සිව් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් !!!
තාම නිවටයො උන්නෑ❤️👍
එත් මෙවන් පුතෙක් sinhala🤣ජාතියේ පිනට pahal😍ව් ඇත
ඔබතුමාගේ මේ වටිනා දේශනය අහන්නේ ස්වල්ප දෙනයි😭❤️...බහුතරයකට මේවා වැඩක් නැහැ..විකෘති මනසින් ජීවත් වන බහුතර සමාජයට වැදගත් වන්නේ බටහිර ආකල්ප වලින් ගොඩ නගා ගත් ජීවිතයක් පමණයි...මම ඇතුලු ස්වල්පදෙනෙක් මෙම දේශනාව සමාධියට සම වැදුනා සේ ඇසුවා.❤❤❤❤ඉවත හෙලන්න එක වචනයක්වත් නැහැ❤❤❤......කොච්චර කිව්වත් තේරෙන්නේ නැති මිනිස්ස්‍රඉන්නකම් මේ රට හැමදාම වහල් කමේම තමයි.😭😭😭😭..තව අවුරැදු නෙමෙයි ආත්ම 1000දාහකටවත් මේ රට දියුණු කරන්න බැහැ මේ පර ජාන තියෙනකම්😭😭😭😭තෙරැවන් සරණයි 🙏🙏🙏 ඔබතුමාට ❤❤❤ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️
මී පැණි කථාව ජය වේවා❤
අපි අසරනවෙලා වගේ හිතට දැනෙනවා බුදු හමුදුරුවනේ
තෙරුවන් සරනයි ඔබතුමාට .යෝධබල යෝධ ශක්තිය දීර්ගායු ලැබේවා ඔබතුමාට
කාලා මා සූත්‍රයේ ඇත්ත දැනගන්න .... රහසක් තියෙනවා .... එක , එකා කියන දේවල් අපට එපා කියල හිතෙන දවසට ඔබ ජය ගනීවි . හෙළ උරුමය ඇතුලත් තියෙනවා ... එය මතුකර ගන්න .
දියසෙන් ආගමනයට පෙර වදනක් 🙏🙏🙏
ඇත්තටම ඔබතුමා අපේ රටේ😮 නායකත්වය ලැබිය යුතු මයි.ස්තුතියි.
ඉදිරියටම එන්නම ඔින ඇස් වලින් බලා කන් වලින් අසන්න නැවතත් බලන්න රජුනේ ඔබට ජය මෙි බැබලේවා
ඇත්ත කත කරන ඔබ වැනි 10 දෙනෙක් ඇති රට හදන්නට පහලවෙන දියසෙන් සමග එකතු වෙන්න.දීර්ඝායු වේවා .....
හෙළයන් වෙනුවෙන් සත්‍ය වටහා දීමට වෙහෙසන, ඔවුන් රැක ගැනීමට කටයුතු කරන ඔබට තව තවත් ශක්තිය ,ධෛර්යය ලැබේවා.
ඔබ තුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත.ඔබ තුමාට ජේසු පිහිටයි.
ඔබ වැනි මිනිස්සුන් බිහි වේවා..🥺
රුමේනියාවේ ඉදල මම අහන්නේ
මේ දේශනය විහිලුවක් සේ නොපෙනේවා. මේ දේශනයේ වැදගත්කම මේ දේශනය බලන හැමෝටම තේරුම් යත්වා ඔබතුමා සිතන පතන විදිහට සිතන රජෙක් ඉක්මනින් පහල වෙන්න තරම් මේ රටේ මිනිස්සු පිංවන්ත වෙත්වා
Teruwan saranai !!!!!!!!!!!!!!
මැතිදුනි ඔබ තුමාගේ මේ කථාව හැකිනම් මුළු ලංකාවට අහන්න සැලසුම් කරන්න ක්‍රමයක් ඇත්නම් කොතරම් හොදද? TH-cam බලන අය විතරයි නේ මේක අහන්නේ අනේ ඔබතුමා වගේ කෙනෙක් අපිට විශ්වයෙන් ලබා නොදෙන්නේ ඇයි? ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි චිරාත්කාලයක් වැජබේවා
Deergayusa labeva. Obatumata teruvan saranai. ❤
බොහොම ඉස්තුති
ස්වයං පාලනයෙන් යුතුව සිරිලංකාව නැගීසිටීමට දායක වීමට නොහැකි නම්, තමාගේ අතින් ගෙල කපාගෙන මැරෙන එක නම්බුකාරයි..." ජය හෙළ ධරණී "
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ඔබ තුමා වගේ දෙසියයක් වත් හදාගන්න පුළුවන් සාර්ථකයි මොන දේ කරන්නටත් ඔබ තුමා වගේ පිරිසක් ජීවිතය ආරකෂා කරගත යුතු මයි සොභා දහම විසිනුත් ඔබ තුමා ආරක්ෂා කරත්වා
ඔබතුමාට දීර්ඝායු වේවා දියසෙන් මහරජු ඔබ වේවා අපේ මව්බිම රැකදේවාමට නම් ඒකාන්තයෙන් ම සිතන්නේ ඔබ තමා දියසෙන් කුමරු ජයෙන් ජයම වේවා ඔබතුමාමගේ රට ගැන හිතා වැඩ කරන්න රට භාරගන්න ඔබතුමා දෙවියන් රැක දේවාදීර්ඝායුෂ වේවා ජයම වේවා මගේ රට රැක දේවා දරු පරපුරට රටක් රැක දෙන්න
Saththiye Hade Buddiye wimasumatai ""Obate Dirgausha uthum thunuruwane Ashrwadaye Arakshawe pihite lebewa !!
සියලුදේනාටම මේ මනුස්සයා කියනදේ අවබෝධ වේවා
හෙළය වෙනුවෙන් කලහැකි උපරිමය කැප කරන්න මම සූදානම් ඔබ තුමා සමග.මගේ ලක් මව සුරැකේවා..❤🙏
Theruwan saranai oba thumata siyaluma dewi dewathaun wahanselage pihita arakshawa nirathuruwama lebewa.api obathuma samaga innawa.mage ratata Mama adarei.sambudu sasuna reka ganna mage pana unath pudanna sudanam.theruwan saranai siyaluma denatamath.
අපේ රටෙ තියෙන අවුසද කැම බිම ලොවෙත් නැහැ විසාල ජනතාවක් අන්ද වෙලා ඉන්නෙ 😢😢😢
තාමත් සූර්‍යවන්සිකයින් හුස්මගන්නවා ආදරෙයි🙏🙏🙏
දලදා වහන්සේගෙ පිහිට ආරක්ශාව ලබෙව
තෙරුවන් සරණයි 🙏මහත්තය ඔබ කියන හැම දේම සන්තියක් එත් මේ වෙනකන් අපෙ රටටත් ජනතාවටත් රටෙ සම්පත් සියලු දෙ විනාස කරලා මේ දෙස පාළුවන්ට දඩුවමක් නැද්ද සොබාදහම කතා කරන්නෙ කවදාද
ජය ධරනි. ජය දරනි. ජය දරනි.ජය දරනි. ජය දරනි. 💪👍👊👌🙏
ඇත්ත, මිනිස්සු හරියට පන්සිල් රකින්නෙ නැතිව ස්වාමීන් වහන්සේ ලාගේ අඩු පාඩු සොයනවා.ඒක වැරදියි.
Oba thumata me siuhela desaya nagasituvimata sakthiya dahiriya lebewa ..ape diyasen obathumai ...oba thumata thunuruwange saranai...
අපේ රටේ නායකත්වය ඔබ ට ආරාධනා කරනවා 🙏🙏🙏🙏🙏බුදු සරනයි
💐🙏THERUVAN SARANAYI!🙏💐APE WEDHA MAHATHTHAYAA🌷🌷🌷❤❤❤🌹🌹🌹
Niyamai niyamama niyama කතාව මෙවැනි deval විනාශ වෙන්න දෙන්න honda neha. . .singhala kama Rekaganna Niyamama siuhelayek oba තුමා. ජයවේවා jayen jayama වේවා..🙏🙏🙏🙏🙏👌👌👌👌👌 supiri
ජයවේවා. ජයවේවා හැමෝටම තෙරුවන් සරණයි...
මේ සේරම හරි ඒත් අපි දැන් මොකද කරන්නෙ
ඔබතුමාට ජයෙන් ජයම වේවා මෙවන් අසිරිමත් මිනිසෙක් ජාතියට වාසනාවයි
ඔබවැනි සිංහලයන් රටටම ආදර්ශයකි .එබැවින් නියම සිංහලයන් එකතුවීමට කාලය උදාවි ඇත .අදම පෙරට ඒමට කටයුතු කරමි.
Obathuma apita smpathak anantha wu budu guna balen siyalu devi rakawranin araksha wewa niduk wewa nirogee wewa theruwan saranai 🙏🙏🙏
දැනටත් ඉන්නවා පරදේසක්කාරයින්ගේ රූකඩ ස්වාමින් වන්සේලා සහ ගිහියන්.......එදා සුද්දට අපේ රට ජාතිය බුදුදහම පාවලා දුන්නා ........ඉතිහාසය පැහැදිලි කර ඔබතුමාට තෙරුවන් සරනයි ........
එයට අනිවාර්යයෙන්ම කලය උදාවෙිවි නිසැකවම එය කටවත් බැ මෙියායි ඇත්ත...මෙි උතුම් බුදු දහමට එය සුරකින කේනේක් ඇත ඔබ හිතනවනාමිි එකට එරේහිව නැගි සිටිමට හිතනවනාම් එය ඔබගේ මරනයට දොර විවර වෙිවි...එයායි ඇත්ත ...උතුම් ස්වර්ණමාලි මහා සෑ රජුන්ගේ පිහිටායි 🌎 සියලුම මානිස් සත්වයාට ධර්මයේ රජය එලබි ඇත...
1,2 supiri gammak awa
පපුව රිදේනවා මහත්තයො මගේ කියල් රටක් තියේද අපිට ඔබට ජය
තෙරුවන් සරණයි...🙏🙏🙏🙏
Jayawewa
Suvapath vethva ,diirgausha wewa vaidhya tumani!Budusarai🙏🙏🙏
මම මෙ කතාව අහන්නේ කැනඩාවේ ඉදන්..ජය වේවා රජුනි...
Theruwan Saranai 🙏
මේ කතාව you tube බලන හැමෝගෙම ඇස ගැටේවා!තෙරැවන් සරණයි!🙏🙏🙏
ඔබතුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත තෙරුවන් සරණයි සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සුවසේ ජීවත් වෙත්වා
මේවා අහනකොට ...රට ගැන දැනේන දුක,. ඔබට ස්තුතියි අපව දැනුවත් කිරිම ගැන, තෙරැවන් සරණයි,❤
මෙවන් අදහස් ඇති නායකයින් අප රට තුළ බිහිවේවා
සුරාව දුම් වැටි පානය කරන් නෑ මස් මාලු කන්නේ නෑ 💉ගැහුවේ නෑ බැස්සා ගොවිතැනට. හෙලයේ නැවත නැගිටීම වෙනුවෙන් මං වෙනස් උනා ඔබත් වෙනස් වෙන්න.
❤🙏🙏🤲🤲👏👏👍👍👍
❤❤❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹🌹
මේව කියා දෙන ඔබතුමාගෙ දිවි සුරැකේවා!!!
❤ඔබ වැනි මිනිසුන් දිනෙන් දින මගේ රටේ බිහි වේවා. තෙරැවන් සරණයි හෙළයානෙණි
මම ඔබතුමාගෙ හැම වැඩ සටහනක්ම බලනවා.ඒ කතා සහතික ඇත්ත දීර්ඝායු වේවා රජුනි.
ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා... ඇග හිරි වැටෙනවා ඔබ තුමා පවසන දේවල්වලට.. අපි ඉන්නව ඔබත් එක්ක.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.ඔබ වටිනවා මේ හෙලයන්ට.❤🙏🌷
සත්‍යයේ හඩ.ඔබ වැනි මිනිසුන් දිනෙන් දින මගේ රටේ බිහි වේවා. තෙරැවන් සරණයි හෙළයානෙණි
ඔබ තුමාම තමයි රජවෙන්නේ අනිවාර්යෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏
මේ තමයි මේ රටට හදවතින්ම ආදරේ කරන හෙළ පුතේක් අවධි වෙන්න මිනිසුනේ මේ තරං පැහැදිලි කරලා මේ පවුකාර මිනිස්සුට ඇහෙන්නෙ නෑ වෙද මහාත්තයා 🙏🏼 ස්භාධර්මයට තමයි දැං තියෙන්නෙ බලේන් හරි මිනිස්සු අවධි කරන්න.. බුදු සරණයි යහාපතක්ම වේවා
බොහොම හොද වැඩ සටහනක් .. නොදන්න දේ බෝහෝමයි .. අද දැන ගත්තේ, ස්තුතියි ඔබට,. මේවා ජනතාව දැන ගත යුතුමයි,.
අපූරුයි පුතුනේ ඒ හඬම පින්බරයි ...
අනාගතයේ බිහිවෙන සක්විති රජ කුමරුන් ගේ සහෝදරයකු බව දැනුනා...
ශක්තිවන්තව වැඩෙන්න පුතුනේ 🙏
චිරාත් ජයතු 🙏
ජය ධරණී" 🙏🙏
🌹🌹🌹 බුදුසරණයි !!!
විෂ්වය පිරිසිදුවේවා... සුවපත් වේවා.... සත්‍යය විවර වේවා.... හෙළය යලි බලගැන්වේවා...... යහපතක් වේවා....
තෙරුවන් සරලයි දීර්ඝායුෂ හෙළයට ජය ජය ජය 🙏🙏🙏
දීර්ඝායුෂ ලැබේවා !!!
තෙරුවන්සරණයි !!!
තෙරුවන් සරණයි, දෙවි රැකවරණයි.! ජාති භේදයක් නැතිව සියළු හොද මිනිසුන් මෙතුමා රැකිය යුතුයි. දේශපාලනය කරන අය මේ දෙස වෛරයෙන් නොබලන්න.
ඔබට දීර්ගායුස... ❤️
දීර්ගායුෂ ලැබේවා 🙏
තෙරුවන් සරණයි 🙏
ආයුෂ බොහෝ වේවා.. තුනුරැවන්ගේ අනන්ත මහා ගුණ බලයෙන් ශාන්තියක්ම වේවා.. තෙරැවන් සරණයි !!!
තෙරුවන් සරණයි,ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමා මේ රටේ රජවිය යුතුමයී 🙏🙏🙏
ඔව් එකෙන්ම
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු, දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබාගන්න.
මම හැදුනා ඒකේ රහස බුදු දහමයි!❤🙏🇱🇰🛐
ඔබයි රටට අවැසි රජු.. 🙏
ලංකා මාතාව වෙනුවෙන් ඔබ රජු විය යුතුය.
ඔබයි අපේ දියසෙන්..
මහත්තයා.පූහුල්කියන්න්.උතුම්.විෂනාශකයක්ඖෂධයක්
අපේ මව්බිම බේරා ගන්න ඔබ තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබ තුමාට පිං. තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
තෙරුවන් සරණයි
ඔබතුමාට ...
මමත් ඔබ තුමාගේ ගමන් මාර්ග යේ ගමන් කරමින් සිටි නවා..ඔබතුමා ට දීර්ඝ ආයුෂ ලැබෙන සත්තයි......
තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🌷💗🙏🙏🙏💗🌷
ස්තුතියි ..බුදු සරණයි දෙවි පිහිටයි ..හෙළ සංස්කෘතික පනමෙන් සුරකිමු ... ජයශ්‍රී ..
බුදුසරණයි වෙද මහත්තයා 🙏🙏🙏
දීර්ඝායු වේවා අපේ හෙළ වෙදැදුරුතුමනි !!!
ඔබ තුමා ට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි
සත්‍යයකි මෙවන් දැක්මත් ඇති නායකයෙකු ඔබ තුමාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉස්ඨ වෙිිවා ඔබ තුමාට තෙරුවන් සරණයි
ඔබ තුමාට ස්තුතියි කනපිට හැම දෙයක්ම ඒකට අපි මොකද කරන්නේ අපි කුවයිට් බුදු සරණයි විස්වයට ස්තුතියි මගේ මවු රට තුළ ධර්මය අවබෝධ වේවා
ඉලග ත්‍රිපිටක පුරාවට මාවතේ සමිබන්ධ කර ගන්න වෙදතුමනි🙏🙏🙏
Vesak poyata galagedara tiyenne
ඔබ තුමාට තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏🙏
ඔබයි අපේ හෙල රජු ඔබතුමාට මගෙ අචර්ය❤🙏🙏🙏🙏
මගේ වාසනාවට අහම්බෙන් ඔබේ වැඩසටහන් මට දැකගන්න ලැබුණාඅපි දැන් ඔබ සමගයි ඔබට සම්මා සම්බුදු සරණයි ඔබට ජයෙන් ජය 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ඔබතුමා රජවෙන දවසේ එනතුරු ආසාවෙන් බලාගෙන ඉන්නවා.ඔබට තෙරුවන්ගේ සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා....!!!
🇱🇰❤️👑️🙏මගේ රටේ නියම ම. සිංහයා ඔබ මයි 👑️🙏❤️🇱🇰🥲
ගැම්මක් තමයි .....🎉🎉🎉
ඔබ තුමාට බොහෝම පින් . රට වෙනුවෙන් ඉපදී අප නොදන්නා දේ කියා දෙනවාට. ඍශිතුමෙණි
විශ්වයේ ශක්තිය බලයෙන් ඔබතුමා ආරක්ෂා කෙරේවා. දීර්ඝ ආයුෂ ලැබේවා
ඔබතුමා ඉක්මනින් අපේ රටේ රජු වේවා සත්‍යයේ හඩ ඔබතුමා දීර්ඝායු ලැබේවා මේ මවු බිමට රටට ආදරය කරන මනුස්සයෙක් 'වීර පුතෙක්' හෙළයාණනි' ඔබ රජ විය යුතුයි මගේ මවු බිමේ සිටින මිනිසුන්ට මෙය තෙරුම් ගැනිමට හැකියාව ලැබේවා මගේ රටට වීෂ්වයේ ආසිර්වාදය , සොබාදර්මය ආසිර්වාදය , ලැබේවා යහපතක් වේවා බුදු සරණයි
Obathuma me rata rayu wanna bubusarani
ඔබතුමාෙග් ආගමනය සිදුවන තුරැ ඉවසිෙමන් බලාෙගන සිටිමු🙏🙏🙏🙏🙏🙏
කාලය උදාවෙලා තියෙන්නේ ❤️👍
ඔබ තුමාට .බොහොම පින් අපිව දැනුවත් කරාට
සත්‍යයේ හඩ.....දීර්ඝායු වේවා හෙලයේ සැබෑම අවබෝධය පිරි නියමුවානනි ....!
❤
ජයජයදිඔයටසියලුදෙවිලිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයි
සිව් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් !!!
තාම නිවටයො උන්නෑ❤️👍
එත් මෙවන් පුතෙක් sinhala🤣ජාතියේ පිනට pahal😍ව් ඇත
ඔබතුමාගේ මේ වටිනා දේශනය අහන්නේ ස්වල්ප දෙනයි😭❤️...බහුතරයකට මේවා වැඩක් නැහැ..විකෘති මනසින් ජීවත් වන බහුතර සමාජයට වැදගත් වන්නේ බටහිර ආකල්ප වලින් ගොඩ නගා ගත් ජීවිතයක් පමණයි...මම ඇතුලු ස්වල්පදෙනෙක් මෙම දේශනාව සමාධියට සම වැදුනා සේ ඇසුවා.❤❤❤❤
ඉවත හෙලන්න එක වචනයක්වත් නැහැ❤❤❤......කොච්චර කිව්වත් තේරෙන්නේ නැති මිනිස්ස්‍රඉන්නකම් මේ රට හැමදාම වහල් කමේම තමයි.😭😭😭😭..තව අවුරැදු නෙමෙයි ආත්ම 1000දාහකටවත් මේ රට දියුණු කරන්න බැහැ මේ පර ජාන තියෙනකම්😭😭😭😭
තෙරැවන් සරණයි 🙏🙏🙏 ඔබතුමාට ❤❤❤ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️
මී පැණි කථාව ජය වේවා❤
අපි අසරනවෙලා වගේ හිතට දැනෙනවා බුදු හමුදුරුවනේ
තෙරුවන් සරනයි ඔබතුමාට .යෝධබල යෝධ ශක්තිය දීර්ගායු ලැබේවා ඔබතුමාට
කාලා මා සූත්‍රයේ ඇත්ත දැනගන්න .... රහසක් තියෙනවා .... එක , එකා කියන දේවල් අපට එපා කියල හිතෙන දවසට ඔබ ජය ගනීවි . හෙළ උරුමය ඇතුලත් තියෙනවා ... එය මතුකර ගන්න .
දියසෙන් ආගමනයට පෙර වදනක් 🙏🙏🙏
ඇත්තටම ඔබතුමා අපේ රටේ😮 නායකත්වය ලැබිය යුතු මයි.ස්තුතියි.
ඉදිරියටම එන්නම ඔින ඇස් වලින් බලා කන් වලින් අසන්න නැවතත් බලන්න රජුනේ ඔබට ජය මෙි බැබලේවා
ඇත්ත කත කරන ඔබ වැනි 10 දෙනෙක් ඇති රට හදන්නට පහලවෙන දියසෙන් සමග එකතු වෙන්න.දීර්ඝායු වේවා .....
හෙළයන් වෙනුවෙන් සත්‍ය වටහා දීමට වෙහෙසන, ඔවුන් රැක ගැනීමට කටයුතු කරන ඔබට තව තවත් ශක්තිය ,ධෛර්යය ලැබේවා.
ඔබ තුමාගේ කතාව සම්පූර්ණ ඇත්ත.ඔබ තුමාට ජේසු පිහිටයි.
ඔබ වැනි මිනිස්සුන් බිහි වේවා..🥺
රුමේනියාවේ ඉදල මම අහන්නේ
මේ දේශනය විහිලුවක් සේ නොපෙනේවා. මේ දේශනයේ වැදගත්කම මේ දේශනය බලන හැමෝටම තේරුම් යත්වා ඔබතුමා සිතන පතන විදිහට සිතන රජෙක් ඉක්මනින් පහල වෙන්න තරම් මේ රටේ මිනිස්සු පිංවන්ත වෙත්වා
Teruwan saranai !!!!!!!!!!!!!!
මැතිදුනි ඔබ තුමාගේ මේ කථාව හැකිනම් මුළු ලංකාවට අහන්න සැලසුම් කරන්න ක්‍රමයක් ඇත්නම් කොතරම් හොදද? TH-cam බලන අය විතරයි නේ මේක අහන්නේ අනේ ඔබතුමා වගේ කෙනෙක් අපිට විශ්වයෙන් ලබා නොදෙන්නේ ඇයි? ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි චිරාත්කාලයක් වැජබේවා
Deergayusa labeva. Obatumata teruvan saranai. ❤
බොහොම ඉස්තුති
ස්වයං පාලනයෙන් යුතුව සිරිලංකාව නැගීසිටීමට දායක වීමට නොහැකි නම්, තමාගේ අතින් ගෙල කපාගෙන මැරෙන එක නම්බුකාරයි...
" ජය හෙළ ධරණී "
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ඔබ තුමා වගේ දෙසියයක් වත් හදාගන්න පුළුවන් සාර්ථකයි මොන දේ කරන්නටත් ඔබ තුමා වගේ පිරිසක් ජීවිතය ආරකෂා කරගත යුතු මයි සොභා දහම විසිනුත් ඔබ තුමා ආරක්ෂා කරත්වා
ඔබතුමාට දීර්ඝායු වේවා දියසෙන් මහරජු ඔබ වේවා අපේ මව්බිම රැකදේවාමට නම් ඒකාන්තයෙන් ම සිතන්නේ ඔබ තමා දියසෙන් කුමරු ජයෙන් ජයම වේවා ඔබතුමාමගේ රට ගැන හිතා වැඩ කරන්න රට භාරගන්න ඔබතුමා දෙවියන් රැක දේවාදීර්ඝායුෂ වේවා ජයම වේවා මගේ රට රැක දේවා දරු පරපුරට රටක් රැක දෙන්න
Saththiye Hade Buddiye wimasumatai ""Obate Dirgausha uthum thunuruwane Ashrwadaye Arakshawe pihite lebewa !!
සියලුදේනාටම මේ මනුස්සයා කියනදේ අවබෝධ වේවා
හෙළය වෙනුවෙන් කලහැකි උපරිමය කැප කරන්න මම සූදානම් ඔබ තුමා සමග.මගේ ලක් මව සුරැකේවා..❤🙏
Theruwan saranai oba thumata siyaluma dewi dewathaun wahanselage pihita arakshawa nirathuruwama lebewa.api obathuma samaga innawa.mage ratata Mama adarei.sambudu sasuna reka ganna mage pana unath pudanna sudanam.theruwan saranai siyaluma denatamath.
අපේ රටෙ තියෙන අවුසද කැම බිම ලොවෙත් නැහැ විසාල ජනතාවක් අන්ද වෙලා ඉන්නෙ 😢😢😢
තාමත් සූර්‍යවන්සිකයින් හුස්මගන්නවා ආදරෙයි🙏🙏🙏
දලදා වහන්සේගෙ පිහිට ආරක්ශාව ලබෙව
තෙරුවන් සරණයි 🙏මහත්තය ඔබ කියන හැම දේම සන්තියක් එත් මේ වෙනකන් අපෙ රටටත් ජනතාවටත් රටෙ සම්පත් සියලු දෙ විනාස කරලා මේ දෙස පාළුවන්ට දඩුවමක් නැද්ද සොබාදහම කතා කරන්නෙ කවදාද
ජය ධරනි. ජය දරනි. ජය දරනි.ජය දරනි. ජය දරනි. 💪👍👊👌🙏
ඇත්ත, මිනිස්සු හරියට පන්සිල් රකින්නෙ නැතිව ස්වාමීන් වහන්සේ ලාගේ අඩු පාඩු සොයනවා.ඒක වැරදියි.
Oba thumata me siuhela desaya nagasituvimata sakthiya dahiriya lebewa ..ape diyasen obathumai ...oba thumata thunuruwange saranai...
අපේ රටේ නායකත්වය ඔබ ට ආරාධනා කරනවා 🙏🙏🙏🙏🙏බුදු සරනයි
💐🙏THERUVAN SARANAYI!🙏💐APE WEDHA MAHATHTHAYAA🌷🌷🌷❤❤❤🌹🌹🌹
Niyamai niyamama niyama කතාව මෙවැනි deval විනාශ වෙන්න දෙන්න honda neha. . .singhala kama Rekaganna Niyamama siuhelayek oba තුමා. ජයවේවා jayen jayama වේවා..🙏🙏🙏🙏🙏👌👌👌👌👌 supiri
ජයවේවා. ජයවේවා හැමෝටම තෙරුවන් සරණයි...
මේ සේරම හරි ඒත් අපි දැන් මොකද කරන්නෙ
ඔබතුමාට ජයෙන් ජයම වේවා මෙවන් අසිරිමත් මිනිසෙක් ජාතියට වාසනාවයි
ඔබවැනි සිංහලයන් රටටම ආදර්ශයකි .එබැවින් නියම සිංහලයන්
එකතුවීමට කාලය උදාවි ඇත .අදම
පෙරට ඒමට කටයුතු කරමි.
Obathuma apita smpathak anantha wu budu guna balen siyalu devi rakawranin araksha wewa niduk wewa nirogee wewa theruwan saranai 🙏🙏🙏
දැනටත් ඉන්නවා පරදේසක්කාරයින්ගේ රූකඩ ස්වාමින් වන්සේලා සහ ගිහියන්.......එදා සුද්දට අපේ රට ජාතිය බුදුදහම පාවලා දුන්නා ........ඉතිහාසය පැහැදිලි කර ඔබතුමාට තෙරුවන් සරනයි ........
එයට අනිවාර්යයෙන්ම කලය උදාවෙිවි නිසැකවම එය කටවත් බැ මෙියායි ඇත්ත...මෙි උතුම් බුදු දහමට එය සුරකින කේනේක් ඇත ඔබ හිතනවනාමිි එකට එරේහිව නැගි සිටිමට හිතනවනාම් එය ඔබගේ මරනයට දොර විවර වෙිවි...එයායි ඇත්ත ...උතුම් ස්වර්ණමාලි මහා සෑ රජුන්ගේ පිහිටායි 🌎 සියලුම මානිස් සත්වයාට ධර්මයේ රජය එලබි ඇත...
1,2 supiri gammak awa
පපුව රිදේනවා මහත්තයො මගේ කියල් රටක් තියේද අපිට ඔබට ජය
තෙරුවන් සරණයි...🙏🙏🙏🙏
Jayawewa
Suvapath vethva ,diirgausha wewa vaidhya tumani!
Budusarai🙏🙏🙏