ඉතිහාසය නැවත ලියවෙන ජනපති Facebook Live 2022-07-20 | Suranjeewa Anoj De Silva © | 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • මේ අර්බුදයට අපි එකතු වෙලා මුහුණ දෙමු. මේ සඳහා අවශ්‍ය තොරතුරු පහත Google Form පුරවා මා වෙත එවන්න.
    forms.gle/tJfy...
    එන්න අපි එකතු වෙමු | Suranjeewa Anoj De Silva © | 2022
    / anojds
    / suranjeewas
    #suranjeewa
    Suranjeewa Anoj De Silva © 2022

ความคิดเห็น • 93

  • @anuradhakatawala5384
    @anuradhakatawala5384 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vasanthmadushani7019
    @vasanthmadushani7019 2 ปีที่แล้ว

    Obe.hithai.diwa.raye.sada.pathanne.maaa.ethanai.jiwath.wee.inne....💕❤💙💖💕I. Love.you.suranji

  • @romeshchathuranga3020
    @romeshchathuranga3020 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ashodyathejawantha3777
    @ashodyathejawantha3777 2 ปีที่แล้ว

    💕

  • @sushanthapathirana1577
    @sushanthapathirana1577 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් අපි ඔබ සමඟයි, තෙරුවන් සරණයි

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 2 ปีที่แล้ว +14

    සමහරු කියන විදිහට නොපෙනෙන දියසෙන් නාවොත් මීලඟ ජන්පතිවරණයට ඔබ තුමා අනිවාර්යයෙන් ඉදිරිපත් වන්න

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට දිර්ඝ ආයුෂය පතමි 🙏🙏🙏

  • @AH-dr1zt
    @AH-dr1zt 2 ปีที่แล้ว +1

    Anurata chandaya denna hithuwa.namuth dan nam jeewithaya thiyenakam ohuta channdaya denne natha.

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 ปีที่แล้ว +11

    මගේ රට රැක දෙන්න සියළු දෙවි දේවතාවුනි. මගේ රටේ ජනතාවට ප්‍රඥාව ලැබේවා, සත්‍ය වටහා ගැනීමේ නුවණ පහල වේවා.

  • @himansaranasinghe9406
    @himansaranasinghe9406 2 ปีที่แล้ว

    ඔබතුමා මේ රටත් බුදු සසුනේ දියුනුවට ඔබතුමා රට බාරගන්න

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว +8

    අපි ඔබ සමගයි 🙏

  • @somajayasinghe365
    @somajayasinghe365 2 ปีที่แล้ว +1

    ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @layarinjayanthi9056
    @layarinjayanthi9056 2 ปีที่แล้ว +6

    අහන්නත් සතුටුයි ඔබට ජය වේවා හෙළයට ජය වේවා ටිකිරි කුමාරයට ජය වේවා අපෙ හෙළ නායකයාට ජය ජනතාවගෙ දුක හදුන්වන හෙළ සිංහලයට ජය වේවා මෙරට බේරාගන්න පුලූවන් විර පුතුන්ට ජය ශ්‍රී 🙏🙏🙏🙏🙏🙏🤍🤍💕🧡💛💕🙏🙏🙏🙏🙏

  • @AH-dr1zt
    @AH-dr1zt 2 ปีที่แล้ว +1

    Sihalaya vena jatheenge ballal ath vee hamarai.

  • @gayathrikarunaratna8916
    @gayathrikarunaratna8916 2 ปีที่แล้ว

    ඔබතුමාට දිර්ඝායු වේවා.ඉදිරියට කරන සියලු වැඩකටයුතු සාර්ථකව කරන්න නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.හෙල රජුනි ඔබට ජය

  • @inokawijerathna2056
    @inokawijerathna2056 2 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana2010 2 ปีที่แล้ว +3

    හෙලයානනි ඔබයි මේ වහල් කුමන්ත්‍රනය නිරව්ල් කර අනාගත දරුවන්ට නිරවුල් නිවහල් රටක් සේ බාරදෙන්න මූලිකත්වය නායකත්වය දියහැකි හෙලයා ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ග ආයුස ලැබේවා තෙරුවන් සරනයි .

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා! මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා. ලෝවැසි-සැම දෙනාම සුවවේවා!

  • @nimaliseneviratne4164
    @nimaliseneviratne4164 2 ปีที่แล้ว +3

    JAYAWEWA Weda Mahathmaya I'm still waiting patiently YOU WILL BE OUR KING

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    සැබෑ නායකයා මුළු විශ්වයටම පියයි... අද හිතන්න පුළුවන්ද එවැනි නායකත්වය ක්‌... 👌👌👌
    යුද්දේ නැති කරන්න පුළුවන් ලොවේ නායකත්වය ක්‌... 👌👌👌 ලොවේ දුප්පත් කම නැති කරන්න පුළුවන් නායකත්වය ක්‌.. 👌👌👌 ලොවටම සමානාත්මතාවය සැබෑවට දෙන්න පුළුවන් නායකත්වය ක්‌... 👌👌👌 ලොවම නිරෝගී කර දිර්ගයුෂ වැඩි කරනා නායකත්වය ක්‌...
    👌👌👌නිවැරදි දර්මය ලොවටම දෙන්න පුළුවන් නායකත්වය ක්‌... 👌👌👌
    යතාර්ථය ඇත්ත පෙන්නනා නායකත්වය ක්‌... 👌👌👌
    සොබා දහමේ සුන්දරත්වය ලොවටම පෙන්නනා නායකත්වය ක්‌ ලොවේ සොබා දහම සදනා නායකත්වක්...👌👌👌 ලොවේ අයහපත නැති කරනා නායකත්වය ක්‌... 👌👌👌 හිර ගෙවල් නැති කරනා නායකත්වය ක්‌... 👌👌👌
    හිතන්න පුළුවන් ද අද එවැනි සිංහල නායකත්වය ක්‌...
    🤗🤗🤗

  • @vasanthmadushani7019
    @vasanthmadushani7019 2 ปีที่แล้ว

    Mage.manika.oyage.rawla.tikak.wadi.adu.kara.ganna.💕❤💙💖👄👄

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 2 ปีที่แล้ว +1

    Theruwan saranai Rajathumani

  • @anuradhakatawala5384
    @anuradhakatawala5384 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි වෙදමහත්තයා🙏🙏🙏

  • @gayanisandu1397
    @gayanisandu1397 2 ปีที่แล้ว

    මසුරං වටින කතාවක්. වෙද මහත්තයට තුනුරුවනේ සරණයි.. අපේ ලස්සන රට බේරගන්න ඔබතුමාට බුද්ධරත්නයේත් ධර්මරත්නයෙත් සංඝරත්නයේත් ආශිර්වාදය ලැබේවා.... තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @nalinpriyadarshna5544
    @nalinpriyadarshna5544 2 ปีที่แล้ว +8

    බලයට තන්හව තියෙන වුන් පර්ලිමේන්තුවේ ඉන්නකන් බැ මෙ රට රැක ගන්න ජාතියට ආගමට රටට ❤ තියෙන නායකයෙක් පත්කරමු හෙලයින්ට ජය ඔබතුමාට බුදුසරණයි

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 2 ปีที่แล้ว +1

    ඔබ. තුමාට. ජයෙන්. ජය. වෙවා

  • @ronanjayalath3616
    @ronanjayalath3616 2 ปีที่แล้ว +2

    හෙළයේ මහරජ ඔබතුමා

  • @malanihemalatha1849
    @malanihemalatha1849 2 ปีที่แล้ว

    ඔබතුමාට සියලුම ඩෙවි පිහිට ලබෙවා

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි
    ඔබතුමාට ...

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว

    මම නම් වවනවා මේ හේ ඉදන් ලංකාවේ වවනවා

  • @adeesha4449
    @adeesha4449 2 ปีที่แล้ว

    "දීර්ඝායු යුව රජතුමණි"!!!!"හෙළ දීපයක් ,හෙළ ලෝකයක් "

  • @ඉසුරුඔටෝ
    @ඉසුරුඔටෝ 2 ปีที่แล้ว +5

    රංගන ශිල්පීන් හැමදාමත් රැගුවා පමණයි වෙදදුරුතුමනි බලමු අපි වෙන්නේ මොකද්ද කියලා 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමාට

  • @chathura5898
    @chathura5898 2 ปีที่แล้ว

    අනිවාර්යෙන්ම
    තෙරුවන් සරණයි වේද මහත්මයා 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @nilminiwalimuni3571
    @nilminiwalimuni3571 2 ปีที่แล้ว

    විශ්ව බලය ශක්තිය ලැබේවා 🙏

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 ปีที่แล้ว

    අපේ රජුන් ඔබයි පුතේ, ඔබේ වැඩපිළිවෙල හරියටම සාර්ථක වේවා. අපේ රට සුරපුරයක් වේවා, බුදු දහම මුළු ලෝකයේම බැබලෙවා, තෙරුවන් සරණයි, දෙව් පිහිටයි.

  • @suwaralathaabeykoon1934
    @suwaralathaabeykoon1934 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි වෙදමහත්තයා

  • @jcvision4634
    @jcvision4634 2 ปีที่แล้ว

    සුබ ආරන්චියක්ලැබුණා. ස්තුතියි 🙏 බුදු සරණයි !!!

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว +6

    225 එපා කියලා පාරට බහිමු. ජනතාව ඕනි කෙනෙක් පත් කරන්න කියලා බල කරමු.

  • @lakshmichandramali790
    @lakshmichandramali790 2 ปีที่แล้ว

    Jaya !

  • @rumeshkumaraherath56
    @rumeshkumaraherath56 2 ปีที่แล้ว +1

    Obathumage vachanaya apata visvasai obath ekka api pelagahenava

  • @anuradhakatawala5384
    @anuradhakatawala5384 2 ปีที่แล้ว

    දළදා සමිදු පිහිටෙන් ආරක්ශා වේවා... නිරෝගී වෙවා..නිවැරදිව යන ගමනේ සියලු කටයුතු සාර්ථක වෙවා...🙏🙏🙏

  • @nipuntharaka8050
    @nipuntharaka8050 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි වැදැදුරුතුමනි 🙏

  • @mtmmaladeniya5949
    @mtmmaladeniya5949 2 ปีที่แล้ว +1

    එ වෙනකන් හිටියොත් මෙ රට ගන්න දෙයක් නෑ වෙදමහත්තයා.ඉදිරියට එන්න අපි ඔබ තුමන් සමගයි.🙏🙏🙏🙏

  • @anjalifernando4177
    @anjalifernando4177 2 ปีที่แล้ว

    Oba kiuwata api nam kamathi na demala muslim nayakayek yatathe inna.sinhala bawudhayek ona.meka sinhalayage rata

  • @gayathrikarunaratna8916
    @gayathrikarunaratna8916 2 ปีที่แล้ว

    ඔබනම් අපට රජෙක්මයි.තෙරුවන් සරණයි

  • @dasindugimhana2350
    @dasindugimhana2350 2 ปีที่แล้ว +2

    Lassanata wicgraha karanawa e dewal sidu unoth hodai

  • @suwaralathaabeykoon1934
    @suwaralathaabeykoon1934 2 ปีที่แล้ว

    සත්‍ය වටහා ගැනීමට මිනිසුන් බුද්ධිමත් වේවා

  • @vijithamalli
    @vijithamalli 2 ปีที่แล้ว +1

    ❣️❣️🙏🏻

  • @pathmardr2336
    @pathmardr2336 2 ปีที่แล้ว

    Mge ratata, jathiyata yahapathakma wewa.....! obathumata theruwan saranai 🙏

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว

    මටත් නම් ඕනේ රටම අස්වද්ධන්න

  • @chandrasirisubasiha5339
    @chandrasirisubasiha5339 2 ปีที่แล้ว +5

    මගේ රට වෙනුවෙන් ඔබට ආදරෙය

  • @rasangikasenadheera4334
    @rasangikasenadheera4334 2 ปีที่แล้ว +5

    අපේ රට අපිට රැක දෙන්න, දෙවියනි"

  • @Monamagulakda
    @Monamagulakda 2 ปีที่แล้ว +1

    ටිකිරි කුමාරය ඔබතුමා දැන් එන්න ධර්මපාල ය කෙලියි රටටම

  • @vblogs4549
    @vblogs4549 2 ปีที่แล้ว

    ෂා කදිමයි.. අතීත කතාවක්ම කිව්වා

  • @susa3082
    @susa3082 2 ปีที่แล้ว +5

    මේක වැරදුනානේ. රනිල් දිනුම්. ඒ කියන්නෙ 2024 දි රනිල්ට පස්සෙ වෙන කෙනෙක් එයිද. දියසෙන් 2027 වෙනකන් කල් යයිද

  • @කලණබණ්ඩාර
    @කලණබණ්ඩාර 2 ปีที่แล้ว

    👍👍

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @anuradhakatawala5384
    @anuradhakatawala5384 2 ปีที่แล้ว +1

    අනේ කුහුඹියනේ තොපටත් රජෙක් ඉන්නෙ...
    අපට නෑ ඉන්නේ
    ඒ නිසවෙනි අප තැවෙන්නේ...දැන්වත් නැගිටලා බලන්න මොකක්ද වෙන්නෙ කියලා...ශක්තිමත් වෙන්න ..හෙට ඔබ වෙනුවෙන් අද වැඩ කරන්න..තෙරුවන් සරනයි වෙදමහත්තයා..

  • @gayanliyanage4197
    @gayanliyanage4197 2 ปีที่แล้ว

    Ape loke rajjuruwo obai thaththe....

  • @ksnmaliga
    @ksnmaliga 2 ปีที่แล้ว +4

    වෙන videos වලට වඩා මේ video එකේ ඔබතුමා හිනාවෙන ගමන් කතා කරන්නේ.
    ඒ ඩලස් ජනාධිපති වෙනවා කියලා හිතාගෙන වෙන්න ඇති (මම හිතුවෙත් එහෙම)
    ඒත් වුනේ ඒක නෙමෙ.
    රටට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් (දැනට වඩා) වෙන්න යනවා වගේ.

  • @lakshmichandramali790
    @lakshmichandramali790 2 ปีที่แล้ว

    Rajakuma weva lak mawa rakinaa

  • @madumalianushka4796
    @madumalianushka4796 2 ปีที่แล้ว +2

    සිංහලයිනි ඇස් ඇරලා බලන්න කාලය මෙි ........ඊළඟ වතාව වරද්ද න්න එපා.........සමිබුදු දහම සුරකින දෙවියනේ අපට හොද රජෙක් ⁣දෙන්න........

  • @chamalmaduranga1795
    @chamalmaduranga1795 2 ปีที่แล้ว

    Obathuma perata Anna one

  • @ruwinimendis4731
    @ruwinimendis4731 2 ปีที่แล้ว

    Obathuma apita rajek.

  • @ronanjayalath3616
    @ronanjayalath3616 2 ปีที่แล้ว

    එතකොට දැන් දිනුවේ රනිල් එතකොට 2024 ටිකිරි කුමාරයා රජ වෙන්නේ නැද්ද මේ ගැන වීඩියෝ එකක් කරන්න

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว

    අනේ ඒ රඡූන් බීහීවේවා🙏😘

  • @AH-dr1zt
    @AH-dr1zt 2 ปีที่แล้ว +1

    Sinhalaya jathivadee naha.coloba inn anya jatheen harima jathivadii.

  • @ruwinimendis4731
    @ruwinimendis4731 2 ปีที่แล้ว

    Damitha wage kenek ehema kiyai kiyala hithanna baha.oba thuma soyala balanna eyata dos kiyanna kalin.apita oba thumawa godak watinawa.

  • @sandayasooriyabandara4876
    @sandayasooriyabandara4876 2 ปีที่แล้ว +1

    ඒ වුනාට රනිල් දිනුවා .ඩලස් පැරදූනා .පාර්ලිමේන්තුවේ ඉන්න අය මිනිස්සු ගැන කොයිතරම් හිතලද?

  • @newmobile9414
    @newmobile9414 2 ปีที่แล้ว

    PIiTURU nadda????????🤔🤔🤔🤔🤔🤔🤔

  • @wathsalapiyathilaka7517
    @wathsalapiyathilaka7517 2 ปีที่แล้ว

    රනිල් වික්‍රමසිංහ දිනුවනෙ😐

  • @nilanthaperera7151
    @nilanthaperera7151 2 ปีที่แล้ว

    Hela rajuni obatuma tistunkootiyak dewiyo rakitwa..teruwan sarani🙏🙏🙏

  • @rohinihettiarachchi2688
    @rohinihettiarachchi2688 2 ปีที่แล้ว

    අපි මීලගට ජනාධිපති කරන්නෙ ආචාර්ය ච්න්දිමා කාන්තාවක් .

  • @anuradhakatawala5384
    @anuradhakatawala5384 2 ปีที่แล้ว

    රට රකින්න පෙල ගැහෙන්න හෙට වෙනුවෙන් අද වැඩ කරන්න නුවන සිහිය එලවා දෑස් විවර කර ඔබ ඔබ සහ ලෝකය සමග රට ගැන බලන්න ..

  • @rumeshkumaraherath56
    @rumeshkumaraherath56 2 ปีที่แล้ว

    Ithihasaya thulin apa ape varthamanaya hada noganna ekai varada vedamahaththayo namuth vishvaya visin karmayata anuva margaya salasanava athithaya thulin varthamanaya sabahadahama visin apuruvata salasagana yana bava obathuma pahadili kara ekai sathya

  • @dasindugimhana2350
    @dasindugimhana2350 2 ปีที่แล้ว +1

    pera dewal aya wenne na ranil thama janadipathi une

  • @ravinduavishka8429
    @ravinduavishka8429 2 ปีที่แล้ว +1

    සිද්දාන්තය වැරදුනා නේද , පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් නම් හොදයි.

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 2 ปีที่แล้ว +2

    ඉවරයි ,රනිල් ජනාධිපති උනා 🤮😪

  • @Monamagulakda
    @Monamagulakda 2 ปีที่แล้ว

    ටිකිරි කුමාරය වීදීය බන්ඩාරව සිරකලා.ඔබතුමා අද ගලවගත්ත

  • @rohinihettiarachchi2688
    @rohinihettiarachchi2688 2 ปีที่แล้ว

    අපි කොහොමත් දමිත කියන දේවල් වලට කැමති නැත

  • @newmobile9414
    @newmobile9414 2 ปีที่แล้ว

    AI oba Tikiri Kumaru gana kata karanne? Minissun visin pidavata pata karala ohuva vinasha Kara Dama tibenne 🤔 Bala Lobi agamika nayakavarut ekata vaga kiyanna one . Itihasaye e gana kiyavenva. Oba hitanavada ohu yali me 💩 haliya bara Gani kiyala? 🤣

  • @chamithdanuka3252
    @chamithdanuka3252 2 ปีที่แล้ว

    niliyokohomaath kemathi niragamikayont

  • @horizonslr8457
    @horizonslr8457 2 ปีที่แล้ว

    Kauru janadhipathi unath, Buddhagama araksha karanna, ratata adaraya karana, rata sanwardhanaya karana kenek viya yuthui.
    Duppath pohosath hema kenatama ekama nithiyak viya yuthui.
    Anika sinhala rajjya bhashava lesath, Buddhagamata garu kala yuthui.
    Mokada Muslim rataka ho Christian rataka jivath venawanam api Eh rate agamata garu Kala yuthu venawa . Ape rata Sinhala bauddha ratak unath, api hema agamakatama ekama lesa thenak dila thiyenawa.
    Namuth Muslim ayai Tamil ayai, sinhala bauddha ayage pansal, vihara vinasha karanawa. Evani de noviya yuthui. Rata sinhala bauddhayange Nam garu Kala yuthui.
    Mr, Mohidin beg, vage Muslim ayata api godak garu karanawa. Godak sinhala minisun ohutath ohuge daruvantath thawama adarei.
    Ithin rate Aya agam, jathi bedha amathaka Kara ekama jathiyak vidiyata ekathu vi veda karanawanam me rata Ada ehenam lasssana ratak vela.
    Sinhala, Tamil, muslim jathi bedha nethuva Srilankan Nation, jathiya Srilankan vidiyata ekathu venawa Nam ekai rate Victor eka.

  • @chamindasanjeewa7628
    @chamindasanjeewa7628 2 ปีที่แล้ว

    man hithanne dn rata diha samyak drushtika dewiwaru balan na ekne adarmaya raja wenne

  • @sumedharanathunga4785
    @sumedharanathunga4785 2 ปีที่แล้ว

    කොහොමද මහත්තයා මහින්දge drama aka

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 2 ปีที่แล้ว

    Ane apita dan mewa ahala epa wela inne.ane pindidda wae apita rata raka ganna oyala idiriyata enna nath nam apita ratak nati wenwa

  • @rajithasanoj9155
    @rajithasanoj9155 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ghanawathiesenarathna1863
    @ghanawathiesenarathna1863 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Helabimafm
    @Helabimafm 2 ปีที่แล้ว

    ❤️

  • @ghanawathiesenarathna1863
    @ghanawathiesenarathna1863 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว

    🙏

  • @sujithlakmal2317
    @sujithlakmal2317 2 ปีที่แล้ว +2

    🙏🙏🙏