ශ්‍රීමත් ගම්බාර සිද්ද සූනියම් දේව යහන් කවි|suniyam deviyo|dewa adahili|waram kavi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඈත අතීතයේ සිට ගමක් ගමක් පාසා පුද පූජා ලබන ශ්‍රීමත් ගම්බාර සිද්ද සූනියම් දෙවියන්ගේ නියමාකාරයෙන් පිහිට බැල්ම ලබා ගැනීමට මෙම මල් යහන් කවි මාලාව ප්‍රයෝජනවත් වේ..ඔබත් මෙම කවි මාලාව ශ්‍රවණය කරන්න ගායනය කරන්න..
    #suniyam #gambara_deviyo
    #suniyam_god
    sidda suniyam deviyo ,suniyam dewa kavi,mal yahan kavi,disti kavi,kolmura kavi,dewa kannalaw,dewa katha,dewa adahili,seth kavi,manthara,gurukam,waram kavi,mal yahan kavi,kolmura kavi,dewa pooja,dewa puja,dewa kannalaw,dewa adahili,Suniyam god,sidda suniyam god,suniyam deviyo,suniyam yaka,oddi suniyam,gambara deviyo,gambara sidda suniyam deviyo,සිද්ද සූනියම් දෙවියෝ,සූනියම් දෙවියෝ,ඔඩ්ඩි සූනියම්,සුනියම් දෙවි,සූනියම් යකා,ඔඩ්ඩි යකා,ශිව මස්තූ නමෝ රාමාං,ගම්බාර දෙවියෝ,ගම්බාර සුද්ද සූනියම් දෙවියො,ගම්බාර සිද්ද සූනියම් දෙවියෝ ,suniyam devi,gambara sidda suniyama,සූනියම් යාගය,suniyam yagaya,suniyam dewa kavi,kolmura kavi,සූනියම් දේව කවි,ගම්බාර දේව කවි,කෝල්මුර කවි,මල් යහන් කවි,mal yahan kavi,suniyam dewa kavi,oddi suniyam,manthara ,manthara gurukam,mantram ,mantra,sthothra,

ความคิดเห็น • 200

  • @සදෙව්දෙව්සර
    @සදෙව්දෙව්සර ปีที่แล้ว +54

    සාධු සාධු සාධු සැමට නම්බුකාර බලකාර හැඩ කාර මුදල් භාර පට්ටි භාර ගම්බිම් භාර ඔඩ්ඩි වඩිග ගම්භාර සිද්ද සූනියම් මගේ අප්පච්චි ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏පුළුවන්නන් රංවල දෙවියන් ගේ කවි ටිකකුත් ලබාදෙන්න🙏🙏🙏

  • @ruwanruwan4856
    @ruwanruwan4856 ปีที่แล้ว +9

    ගම්බාර සිද්දසූනියම් දෙවියන්ගේ පිහිට ලැබේවා සියලු දෙනාටම

  • @dilrukshichathurika9779
    @dilrukshichathurika9779 4 หลายเดือนก่อน +2

    Sadu sadi gambara dewi pihitai❤❤🎉

  • @siranidisenayaka8052
    @siranidisenayaka8052 11 หลายเดือนก่อน +6

    ගම්බාර අප්පව්ව් මට පිහිට්යි මට කරදරයක් නැතුව හොදින් ඉන්න ලැබේවා කියා ගම්බාර අප්පව්ව්ගෙන් ඉල්ලා සිට්න්නෙ සාදු සාදු සාදු බ

    • @siranidisenayaka8052
      @siranidisenayaka8052 11 หลายเดือนก่อน

      ගම්බාර අප්පව්ව් මම කුවේට් ඉන්නෙ මට කරදරයක් නැතුව හොදින් ඉන්න ලැබේවා

    • @dewaAdahili
      @dewaAdahili  11 หลายเดือนก่อน

      🙏🙏

  • @chandimaecw5715
    @chandimaecw5715 5 หลายเดือนก่อน +2

    ගම්භාර දෙවියන් වහන්සේගේ පිහිටන් මගේ දියණියගෙ ලෙඩ රෝග දූරු වෙවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!!

  • @prasadlasantha4507
    @prasadlasantha4507 2 หลายเดือนก่อน +1

    ගම්බාර දේවියන්ගේ පිහිටෙන් මට වැලදිතිබේන සියලුම රෝග ඉක්මනින් සුවවේවා!!!! කිසිම බරපතල රෝගයකට ගොදුරු නොවේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  2 หลายเดือนก่อน

      🙏🙏

  • @j.akusumawathijayakodi7326
    @j.akusumawathijayakodi7326 ปีที่แล้ว +12

    අනෙ දෙවියනෙ මගේ පවුලේ අයට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා එයා හැමොටම පිහිටවෙන්න

  • @user-ll5yf1js7i
    @user-ll5yf1js7i ปีที่แล้ว +6

    ගමිභාර සුද්ද සුනියමි දේවියේ නේ අපිට පිහිටා වෙන්නේ කේ දේවියේ නේ😢😢 අසරණ වෙලා ඉන්නේ අපි 😢 ඔබ වහන්සේ ගේ බැල්මා ලැබේවා 🙏🙏

  • @devikabaddevithadevika4772
    @devikabaddevithadevika4772 ปีที่แล้ว +9

    ගමිභාර සිද්ධ සුනියමි දෙවියන්ගේ පිහිට සියලු කරදර දුරුකර සියලු දෙනාටම පිහිට ලැබෙිවා 🙏🙏🙏

    • @user-gj8vv5xu4b
      @user-gj8vv5xu4b 6 หลายเดือนก่อน +1

      බුදු වේවා සූනියම් අප්පච්චී

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 ปีที่แล้ว +7

    මතු බුදු වෙන උතුම් නම්බුකාර බලකාර හැඩකාර ගම්බාර සිද්ධසුනියම් මගෙ අප්පචිචිගෙ පිහිටයි ඔබතුමා ඇතුලු සියලු දෙනාට

  • @kanthiranasingha1495
    @kanthiranasingha1495 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏 මගේ ගම්භාර දේවියනේ සුනියම් සුද්ද දේවතාවනේ බැල්ලම ඇල්ල හෙලා මගේ සියලුම ප්‍රශ්න විසදලා දෙන්න.මගේ දුක බලනු දේවියනේ .😢 .🙏🙏🙏

  • @gayanchandrasiri1859
    @gayanchandrasiri1859 ปีที่แล้ว +10

    ගම්භාර දෙවියන්ගේ පිහිටයි 💕🙏💕

  • @niranjayasekara3507
    @niranjayasekara3507 ปีที่แล้ว +5

    ගම්බාර සිද්ද සුනියම් දේවි පිහිටයි 🙏🙏🙏

  • @sumitakumari7939
    @sumitakumari7939 ปีที่แล้ว +5

    දෙවි පිහිටයි සියලුදෙනාටම ...🌷🌷🙏🙏🙏

  • @ගම්බාරපතිනිදේවාලය

    ලෙඩ දුක්වලින් අසරණ උනු ජනතාවගේ දුකට පිහිටවෙන්න ගම්බාර දෙවිදුනි මට වරම් මාලාවක් ලබා දෙන්න 🙏🙏🙏🙏🙏

    • @nilanthanilantha609
      @nilanthanilantha609 ปีที่แล้ว

      මම හිතන්නෙ වරමක් ඔන වෙන්නෙ නෑ බලපන්කො රටින් බාගයක්ම දේවාලනෙ තියෙන්නෙ

    • @kanthigallague
      @kanthigallague 5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @SithumVihaga-v5n
    @SithumVihaga-v5n 20 วันที่ผ่านมา

    සූනියම් දෙවියනේ ඔබ වහන්සේගේ සත්‍යානුබාව බලයෙන් මාගේ ගොත ගහන රෝගය සුව කර දෙනු මැන සේක්වා😢

  • @srilankadanuwavlog8617
    @srilankadanuwavlog8617 ปีที่แล้ว +4

    Theruwan saranai niyamai tharidu

  • @weerasooriya8373
    @weerasooriya8373 ปีที่แล้ว +8

    මගේ අප්පච්චි 🙏🙏🙏❤❤

  • @asokasl
    @asokasl หลายเดือนก่อน

    Sadu Sadu Sadu karana gurukam balanu mana deviyanay 🙏

  • @ShanakaSadakalum-fv8qw
    @ShanakaSadakalum-fv8qw 6 หลายเดือนก่อน +1

    සියලුම බාධක ඉවත් වෙලා මාගේ වරම් මාලාව සාර්ථක වේවා !!🙏🙏🙏🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  6 หลายเดือนก่อน

      🙏🙏

  • @upulkumarakatudampawithana7852
    @upulkumarakatudampawithana7852 ปีที่แล้ว +4

    ඇත්තටම මට පිහිට උන උතුම් ගම්බාර සිද්ධ සූනියම් අප්පච්චිගෙ පිහිටයි සමදෙනාටම. සංසාර පුරාවට එක්රැස් කර පින් මා විසින් උතුම් ගම්බාර අප්පච්චිට මගේ ඉෂ්ට දෙවියන්ට මගේ ඉෂ්ට චන්තින්ට අනුමෝදන් වේවා

  • @sanjukaushi3457
    @sanjukaushi3457 ปีที่แล้ว +3

    Gambaradevataun vahansege pihita anubavayene siyalu denatama seta shantiya labeva

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 ปีที่แล้ว +3

    ගම්බාර අප්පච්චි ගේ පිහිටයි රැකවරණයි මේ වීඩියෝව නරඹන සියලු දෙනාටම . සාදු සාදු සාදු 🙏🙏🙏❤❤❤🌸🌸🌸💞💞💞💐

  • @anushadilhani5646
    @anushadilhani5646 ปีที่แล้ว +3

    අනෙ දෙවියනෙ මගෙ නිලන්ත මෙකේන් බෙිරලා දෙන්න නොකරපු වරදකට දඩුවන් විදිනවා දෙවියනෙ 🙏🙏🙏🙏🙏🙏

  • @user-fm9rc1qu5u
    @user-fm9rc1qu5u หลายเดือนก่อน

    සුනියම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම අපට ලැබේවා...

  • @ranathilakabothalage7997
    @ranathilakabothalage7997 ปีที่แล้ว +1

    අනේ මට සියළුම දේ ට පිහිට උන ගම්බාර අප්පච්චි ඔබ වහන්සේ මතු බුදුවේවා

  • @samas252
    @samas252 ปีที่แล้ว +2

    Sadu sadu sadu sidda suniuam appahhegi pihita asirwadaua saktiua labiwa matat magi daruwantat

  • @nishanchamara1608
    @nishanchamara1608 ปีที่แล้ว +3

    නම්බුකාර ගම්බාර මහා ඔඩ්ඩි වඩිය සිද්ද සූනියම් අප්පච්චිගෙ පහිටයි 🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว +1

      🙏🙏

    • @hometech5831
      @hometech5831 ปีที่แล้ว

      ​@@dewaAdahili0:12

    • @hometech5831
      @hometech5831 ปีที่แล้ว

      Me kavi panthiya සම්පූර්ණ mata denna puluwanda. උතුම් pinak

  • @user-xv4jn1fo4s
    @user-xv4jn1fo4s 9 หลายเดือนก่อน +1

    සිද්ද සුණියමී අප්පච්චි ගේ පිහිටයි අපට🙏🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  9 หลายเดือนก่อน

      🙏🙏

  • @virajprasanna1823
    @virajprasanna1823 8 หลายเดือนก่อน +1

    ගම්බාර දෙවියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවා මේ වරදින් මුදවලා යහමගට අරන් දෙන්න මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  8 หลายเดือนก่อน

      🙏🙏

  • @tuhratu9566
    @tuhratu9566 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මගේ සුනියම් දෙවියන්ට පිං අත්වෙිවා

  • @nilanthikumari-m8t
    @nilanthikumari-m8t 11 วันที่ผ่านมา

    Gambara appachchige pihita arakshawa labewa!🙏🙏🙏

  • @balasooriyasanath3629
    @balasooriyasanath3629 ปีที่แล้ว +4

    ගම්බාර දෙවතා පිහිටයි

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +1

    සුනියන් දෙවීයන්ගේ පීහිට ලැබේවා මාටත් දරැවන්ටත් මගේ ලොකු පුතාට හොද රටකට හොද හෝටලයකට යන්න පිහිට වේවා මගේ පොඩී පුතා පාටියකට ගියම මත්මැන් බොනවා නතර කර දෙන්න පිංඅත්වේවා මතු බුදුවේවා සුනීයන් දෙවියනේ මගේ නාමාස්කරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏💐💐🇱🇰🇰🇼

  • @danushkasadaruwan4635
    @danushkasadaruwan4635 ปีที่แล้ว +2

    gambara sudda suniyam devigange Ashirwadayen my prarthanawa ishta karadena sekwa sadu sadu sadu

  • @anuruddhapushpakumara7770
    @anuruddhapushpakumara7770 ปีที่แล้ว +2

    ගම්භාර සිද්ද සුනියම් දෙවියන් වහන්සේ ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මාගේ මුදල් ප්‍රශ්න ඉක්මනින් ව්සදලා දෙන්න දෙවියනි

  • @ravinduasiri1780
    @ravinduasiri1780 11 หลายเดือนก่อน

    සාදු සාදු. සාදු සාදු. ගම්බාර දෙයනි තත්තාගේ ලෙඩ සුව කරදෙන්න සාදු සාදු සාදු
    අපේ ගෙදරත් අයගෙ. ලෙඩ සුව කරදෙන්න

    • @dewaAdahili
      @dewaAdahili  11 หลายเดือนก่อน

      🙏🙏

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 ปีที่แล้ว +1

    hadakara nambukara sidda balakara gambara sidda suniyam appachigema pihitai oba kavi peli pata bandata asewadayak wewa

  • @nishanthanishantha6756
    @nishanthanishantha6756 ปีที่แล้ว +3

    ඔබතුමාට දකුණු දළදා සමිඳු පිහිටයි.ඔබතුමාge සියලුම දේව කන්නලව් mama හැමදාම දේවාලය තුල දානවා ගොඩක් පිහිට තියෙනවා මට ඔබතුමාta පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @subashinisubashini5822
    @subashinisubashini5822 ปีที่แล้ว +1

    සාදු සාදු ගම්බාර දෙව්යන්ගෙ පිහිටයි මට පිහිට වෙන්න දෙවියනෙ🙏🙏🙏🙏🙏🙏

  • @pasindulakshan3211
    @pasindulakshan3211 หลายเดือนก่อน

    මට පිහිට වෙන්න දෙවි හාමුදුරුවනේ...

  • @WasanthaKumara-li6bd
    @WasanthaKumara-li6bd 9 หลายเดือนก่อน

    Awasaraie devi hamuduruwanea,obha wahansea magea appachchi mathu budu bawa lhabathwa!

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 ปีที่แล้ว +2

    සූනියම් අප්පච්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @nimaliudeshika7099
    @nimaliudeshika7099 ปีที่แล้ว +4

    අප්පච්චිගේ පිහිටයි මල්ලි ඔයාට 🙏🙏🙏🙏❤️

  • @SaduHouse-ch7xk
    @SaduHouse-ch7xk 9 หลายเดือนก่อน

    Suniyam devi pihitai

    • @dewaAdahili
      @dewaAdahili  9 หลายเดือนก่อน

      🙏🙏

  • @ChanukaSajeewani
    @ChanukaSajeewani 4 หลายเดือนก่อน

    Appachchi mulkota gena siyalla sakas wewas

  • @user-up3ty2pk5w
    @user-up3ty2pk5w 5 หลายเดือนก่อน

    ගම්බාර නම්බුකාර බලකාර ගම්බාර ඔඩ්ඩි වඩිග සූනියම් දෙවි පිහිටෙන් සියලුම දෙනාට සෙත සැලසේවා🙏🙏🙏🙏🙏🙏

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Srimat siddasuniyan appacchige pihita asirwada labi mage demapiyan mage abudaruwantat mage shodarayage abudaruwantat mage chutilokuammatat matat me Kolmura kavi mihiry lesata gayana karana etumatada siyaluma naradauwantat niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!! 🙏🙏🙏 teruwansarany!!! 🙏🙏🙏

  • @amilajayashan4843
    @amilajayashan4843 ปีที่แล้ว

    සාදු සාදු සාදු ගම්භාර අප්පච්චි මට පිහිට වෙන්න ඔබවාන්සේට වුන භාරය ඔප්පු කිරීමට ඉක්මනින් ඒ දිනය උදාකර දෙන්න මා පතන ආදරය ඇයව ඉක්මනින් මාත් සමග එක්කරන්න ඇයව මා හට ලබාදෙන්න 🙏🙏 🙏 මගේ ප්‍රාර්ථනාවන් ඉටුකර දෙන්න ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏

  • @user-yc5pk9dc4b
    @user-yc5pk9dc4b 6 หลายเดือนก่อน

    Saadu saadu gambara sidda suniyam appachchige pihiten mage siyalu duk karadara duruwewa

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 28 วันที่ผ่านมา

    Sadu....siyalu apala duruwewa....

  • @Ajithjayasundara-kj2yl
    @Ajithjayasundara-kj2yl 7 หลายเดือนก่อน

    ශ්‍රී මත් ගම්භාර දේවතාවුන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.....

    • @dewaAdahili
      @dewaAdahili  7 หลายเดือนก่อน

      🙏💓

  • @kelumsrimal9728
    @kelumsrimal9728 ปีที่แล้ว +1

    සූනියම් අප්පච්චිගේ පිහිටයි

  • @user-lo7vy1lj7x
    @user-lo7vy1lj7x 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChanukaSajeewani
    @ChanukaSajeewani 4 หลายเดือนก่อน

    Appachchita adalawa siyalla sakas wewa

  • @yumethsuraweera5237
    @yumethsuraweera5237 ปีที่แล้ว +2

    උතුම් ගම්බාර දෙව් pihiti

  • @ravinduasiri1780
    @ravinduasiri1780 11 หลายเดือนก่อน

    මට ගෙදර ඉදන් ස්වයං රැකියා
    ලබාගන්න පත්‍රනාකරමි
    සාදු .සාදු සාදු

  • @nimalsiri5368
    @nimalsiri5368 หลายเดือนก่อน +1

    Sadu Sadu

  • @srilankadanuwavlog8617
    @srilankadanuwavlog8617 ปีที่แล้ว +2

    Mage appachchi mathu budu wenawa saththaai

  • @nilanthanilantha609
    @nilanthanilantha609 ปีที่แล้ว +2

    ශිවමස්තෝ නමෝ රාමඃ කන්ද සේනා සමාගමඃ වඩිග තන්ත්ර මණී කන්ඨඃ ඔඩ්ඩි මංගල නමෝ නමඃ

  • @chandanahemapala1839
    @chandanahemapala1839 3 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.

  • @ruwantharindugamage4025
    @ruwantharindugamage4025 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @dhanushkapushpakumara7518
    @dhanushkapushpakumara7518 9 หลายเดือนก่อน

    Tharidu malli ne..

    • @dewaAdahili
      @dewaAdahili  9 หลายเดือนก่อน

      ආ බොස්😁

  • @pushpakumara3483
    @pushpakumara3483 ปีที่แล้ว +1

    Gambara devi pihitai semata!

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 11 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @malimali3577
    @malimali3577 ปีที่แล้ว +4

    මෙතරම් මනහර කට හඬක් ඇති ඔබතුමාගේ රූපය වීඩියෝ එකක් සමග පෙන්නන්න බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว +1

      ඉදිරියේදී ගෙන එන්නම් .තෙරුවන් සරණයි 🙏

  • @malkibandaranayake1280
    @malkibandaranayake1280 10 หลายเดือนก่อน

    Budu saranai

  • @peshalinirakshi5365
    @peshalinirakshi5365 ปีที่แล้ว

    ගම්බාර අප්පච්ච්♥️♥️ ගෙ පිහිට ලැබේවා

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว

      අක්කා 🙏❤

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว +1

    ගම්භාර දෙවි පිහිටයි 🙏

    • @miranranga5918
      @miranranga5918 ปีที่แล้ว

      මහත්තයා ගෙදර ඇවිල්ලා රන්ඩුවෙනවා එයාට වෙන සමිබදයක් තියෙනවා එයාට දඩුවමක් ලබාදෙන්න එයාගෙ කට වාහන්න පිහිටවෙන්න දෙවියනෙ😭😭😭🙏🙏

  • @j.akusumawathijayakodi7326
    @j.akusumawathijayakodi7326 ปีที่แล้ว +1

    මගේ ඛලාපොරොතු ඉෂ්ට කරගන මගේ මවුබිම වෙත යන්න පිහිට වෙන්න ගමිඛර දෙවියනෙ

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว

      ඔබගේ පැතුම ඉටුවේවා.සිද්ද සූනියම් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබට🙏

  • @SanjiwaKumara-rj4eh
    @SanjiwaKumara-rj4eh 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @suramyapeeris3703
    @suramyapeeris3703 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @JayaKaveesha-cd1yj
    @JayaKaveesha-cd1yj 11 วันที่ผ่านมา

    ❤❤🙏🏻🙏🏻🙏🏻

  • @SaduHouse-ch7xk
    @SaduHouse-ch7xk 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @zain66zain61
    @zain66zain61 ปีที่แล้ว +2

    Ane mata weda enna deiyane 🙏🙏🙏🌼🌼🌼

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว +1

    තේරැන් සරනයි

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 28 วันที่ผ่านมา

    ❤❤

  • @dahanakralalagesamudraband7133
    @dahanakralalagesamudraband7133 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @malindumadusanka5737
    @malindumadusanka5737 10 หลายเดือนก่อน

    තරිදු මල්ලි ❤❤❤

  • @HeshanRathnayaka-cg8df
    @HeshanRathnayaka-cg8df 8 หลายเดือนก่อน

    Me kavi ahaddi aga ඇතුළේ මොකක්ද වෙනවා 🙏🙏🙏 gambara sidda suuniyam appachchige පිහිටයි mage පවුලේ සියලුම දෙනාටත් සියලුම ලෝක සත්ත්වයාtath 🙏🙏🙏🙏

    • @dewaAdahili
      @dewaAdahili  8 หลายเดือนก่อน

      🙏🙏

  • @kptharnga9051
    @kptharnga9051 ปีที่แล้ว

  • @SmilingHoneyBadger-bp3dq
    @SmilingHoneyBadger-bp3dq 5 หลายเดือนก่อน

    Suniyam dewipihiten mage medikal aka kisima weraddak wenna apa🙏🙏🙏

  • @ThisaruSaranga
    @ThisaruSaranga 2 หลายเดือนก่อน

    සියලුම දෙවියන්ගේ පිහිටෙන් තර්කියේ සටින ජානක යන අයගේ නරක ගති නපුරැ අදහස් නැති කර දි දරැවනටත් මටත් ඔහුගේ ආදරය ලබාදෙන්න

  • @user-nh5pb1jh8k
    @user-nh5pb1jh8k 10 หลายเดือนก่อน

    Suniyam yakshaya gana dennaaasss

  • @user-qq1st8cw4k
    @user-qq1st8cw4k 9 หลายเดือนก่อน

    🎉sadu.sadu.😂
    Tusara

  • @sajithsriyantha1688
    @sajithsriyantha1688 ปีที่แล้ว +3

    අපිට ඔක ලියා ගන්න ඔන එනිසා ඔක්කොම ලියා ගන්න පුළුවන් විදිහ ට දන්න අයියා

  • @KomarKomar-jv4xn
    @KomarKomar-jv4xn ปีที่แล้ว

    ගම්භාර සිද්ධ සූනියම් දෙවියන්ට බරයයි මගේ දුක් මගේ ඔලුව රිදෙනවා ඔළුව අවුල් වෙලා ඩයිවින කරන්න අමාරුයි මම කුවේට් මවා ආරක්ෂක කරදෙන්න දෙයියනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanthikodithuwakku4387
    @krishanthikodithuwakku4387 ปีที่แล้ว +1

    Oba.tumata.puluwanda.me.kavi.siyaluma.dewiyanta.kiyana.kavi.peese.ahekata.gahala.denna.siyalu.wiyadam.darami

  • @sanjeewasamadhi2624
    @sanjeewasamadhi2624 ปีที่แล้ว +1

    budu saranayi dewi pihitayi .... waran daruwek prith ahanna hade nadda

    • @dewaAdahili
      @dewaAdahili  ปีที่แล้ว

      අනිවාර්යයෙන් පිරිත් කිය යුතුයි පිරිත් ඇසිය යුතුයි..පිරිත් අහන්න බෑ නම් ඒ දේව වරමක් නොවේ

  • @navodyalakmin7110
    @navodyalakmin7110 18 วันที่ผ่านมา +1

    අනේ මේ කවි ලියපු එකක් නැද්ද කොලේක😢

  • @user-pp9wz2lm4u
    @user-pp9wz2lm4u ปีที่แล้ว

    Mallioyatadevipihitai

  • @ayeshavirajani998
    @ayeshavirajani998 ปีที่แล้ว

    Suniyam dewiyani Mata pihita wela apita karadara karana apita waira karana huniyam karana jeewanthi kiyana ganiwa maralama Danna dewiyanii

  • @rashmimadushani130
    @rashmimadushani130 ปีที่แล้ว +1

    Ana gambara dawaduni mata ma naduwan sadaranayak kara mana.🙏🙏🙏

  • @wasanthichandani9808
    @wasanthichandani9808 19 วันที่ผ่านมา +1

    මම හුගක් ආසයි ගම්බාර දෙවියන්ගේ කව් හාන්න 🙏🙏🙏💖 පුලුවන්නම් මාහාසෝන් දෙවතාවුන් වාහන්සේගේ යහන් කව්යක් දානවද ?

    • @dewaAdahili
      @dewaAdahili  19 วันที่ผ่านมา

      යහන් කවි කොයින්ද මහසොහොන් යකුට

    • @wasanthichandani9808
      @wasanthichandani9808 16 วันที่ผ่านมา

      මම එක දන්නේ නැහැ මම කිස්තියානී

    • @dewaAdahili
      @dewaAdahili  13 วันที่ผ่านมา

      @@wasanthichandani9808 මහසොහොන් යක්ෂ දේවතාවා ගේ කවි දාලා ඇති බලන්න

    • @wasanthichandani9808
      @wasanthichandani9808 11 วันที่ผ่านมา

      තැන්කිඋ😊

  • @KanchanaDilrukshi-vi4gd
    @KanchanaDilrukshi-vi4gd 2 วันที่ผ่านมา

    Saaqu

  • @W.g.Harshaasala-vj7wg
    @W.g.Harshaasala-vj7wg ปีที่แล้ว

    ඇදිරි දන මන්ත්‍ර දෙන්න පුළුවන්ද

  • @DayawathiImiyage-gc5rr
    @DayawathiImiyage-gc5rr 10 หลายเดือนก่อน

    Olk

  • @nirmalsawindu5035
    @nirmalsawindu5035 ปีที่แล้ว +2

    මෙහි පද ටික දෙන්න පුළුවන් ද

  • @slukvideo6050
    @slukvideo6050 6 วันที่ผ่านมา +1

    ඔඩ්ඩි යක්ෂ දෙවතාවුන් වාහාන්සේගේ කවි යක් දාන්න පුලුවන් ?❤😊

    • @dewaAdahili
      @dewaAdahili  4 วันที่ผ่านมา

      දාලා තියෙන්නෙ බලන්න

  • @ThisaruSaranga
    @ThisaruSaranga 2 หลายเดือนก่อน

    ගම්බාර දෙවියනි ජානක යන තුර්කියේ සිටින්නේ ඔහුගේ නරක වැඩ නතර කර දෙන්න.එවගේම සෙනේෂ් පුතාට ඉගෙනිමේ අශාව ඇති කර දෙන්න මතක ශක්තිය ලබාදෙන්න.

    • @dewaAdahili
      @dewaAdahili  2 หลายเดือนก่อน

      🙏🙏