කාලි මෑනියන්ගේ ගුන ගයනා කවි-kali meniyange guna gayana kavi/shanthikarma-ශාන්තිකර්ම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 375

  • @sddadyo110
    @sddadyo110 6 หลายเดือนก่อน +3

    මට එන කරදර දුරැවේවා කාලි අම්මගෙ පිටෙන් 🙏🙏🙏

  • @ChanduGym-pq2uj
    @ChanduGym-pq2uj 6 หลายเดือนก่อน +3

    කාලිඅමිමෙි මට පිහිට වෙනින නිමල් සාදු සාදු සාදු

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 6 หลายเดือนก่อน +3

    උතුම් කාලිමෑණියන්ගේ පිහිටෙන් මේ සිංහල අවුරුද්දට හතුරන්ගෙන් බේරී ඉන්ටලැබේවා. ඔබ වහන්සේට අනේක වාරයක් පින්.

  • @ChanduGym-pq2uj
    @ChanduGym-pq2uj 7 หลายเดือนก่อน +3

    බද්ද්‍ය කාලි අමිමා මැනියනි මගේ තියන මෙි පුස්න විසදා ගගැනමට පහිට වෙන්න සාදු සාදු සාදු නිමල්

  • @nadunthisitha5536
    @nadunthisitha5536 ปีที่แล้ว +35

    කාලි අම්මගෙන් ඉල්ලපු දෙයක් වැඩි කල් නොයා ඉක්මනට ලැබෙනව කියල මට විස්වාසයි. කාලි මෑණියන්ගේ පිහිටයි

  • @puspapuspa7771
    @puspapuspa7771 ปีที่แล้ว +7

    කාලි මෑණියන්ගේ දේවාශිර්වාද යෙන් මගේ සියලු කරදර දුරු වේවා දුරු වේවා දුරුවී මගේ සියලු ලෙඩ රෝග සුවපත් වේවා සුවපත් වේවා

  • @nimmimadhushika3767
    @nimmimadhushika3767 ปีที่แล้ว +3

    Raththaran Kali amme mathu budu veva .mage diyunuva mata Uda venava.mage meniyani oba vedagenimata sikurada Dina ma hata lebeva

  • @ChinthakKarunarathna
    @ChinthakKarunarathna ปีที่แล้ว +5

    මට පිහිට උන ඔබ වහන්සෙට පින් සිද්ද වෙවා 🙏🙏🙏🙏🙏

  • @dilukaranjani6370
    @dilukaranjani6370 ปีที่แล้ว +5

    හරිම ආසයි අහන් ඉන්න අම්මේ අනේ මට මැනියනි පිහිට රැකවරණය ලබා දෙන්න මැනියනි

  • @kahdhamakahdhama6449
    @kahdhamakahdhama6449 ปีที่แล้ว +1

    Aehanntah...Aesai.hemadama.Aehanawa.Teruwan.saranai.Amme......matalen.....Mama......

  • @thushariekanayaka8884
    @thushariekanayaka8884 ปีที่แล้ว +3

    භද්‍ර කාලි අම්මා මගේ දරුවන් ඩුබායි වල රැකියා නොමැතිව ඔබ වහන්සේ ගේ පිහිටෙන් රැකියාවල් ඉක්මනින් ලෑබේව

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 6 หลายเดือนก่อน +1

    විදෙස් .⁣ගතවි.සිටින විට.ඒසිදු.වු.වරද ට.සමාව.දි.සහනයක් .සලසා .දෙන්න .කාලිඅම්මා.මැනියන්.වහන්ස .මගෙ .පුතා හට.🙏🙏🙏🙏

  • @roshinidissanayake2830
    @roshinidissanayake2830 ปีที่แล้ว +4

    මහා බද්‍රකාලී මෑණියනී මා කලා වූ පිනක් වේ නම් එපින් ඔබට අත්වේවා🙏🙏🙏මගේ දරුවන්ගේ අනාගතයට ඔබගේ පිහිටාරක්ශාවත් මගේ ඉඩමේ කාරනා ඉටුවී විදෙස් රැකියාවට යන්න හැකිවේවා 🙏🙏🙏

  • @chamikasilva4717
    @chamikasilva4717 ปีที่แล้ว +4

    කලි අම්මේ අද්ත් හෙටත් මම අදහන්නේ ඔබ මැනියොමයි මට පිහිට වෙන්න මැනියනී මට රැකියවවත් දියුනු කරදෙන්න මැනියනි නය බරඑන් නිදහස් කර දෙන්න

  • @ChamaraKumara10
    @ChamaraKumara10 ปีที่แล้ว +1

    මැනි අම්මාට දිර්ගයුශම වේවා අම්මේ බුදු සරණයි අම්මේ....🙏🙏🙏

  • @mppk848
    @mppk848 ปีที่แล้ว +1

    Hemadama man ahanawa sadu sadu sadu

  • @dilinisewwandi6351
    @dilinisewwandi6351 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි අම්මෙ ..මම හරිම අාසයි අම්මාගෙ පුජා වලට ...කාලි අම්මාගෙම පිහිටයි 🙏🙏🙏

  • @mangalikamaggie3929
    @mangalikamaggie3929 ปีที่แล้ว +6

    භද්‍ර කාලි මෑණියන්ගේ පිහිටා ආරක්ෂාව මට ලැබේවා

  • @mppk848
    @mppk848 ปีที่แล้ว +1

    Sattai amme asai hema mohotema ahanna a swahak nhe amme harima lassanai dirgausa meniyane

  • @wasanthamalani1475
    @wasanthamalani1475 ปีที่แล้ว +1

    Mage kali amme mage puthata phitha wanna sadu sadu sadu

  • @nevilsiriwardana
    @nevilsiriwardana 2 ปีที่แล้ว +6

    මහ භද්‍රකාලි මෑණී පිහිට ලැබේවා කරදර සුන්වේවා

  • @dewminasanhith8834
    @dewminasanhith8834 ปีที่แล้ว +4

    මගේ කාලි අමිමගේ පිහිටෙන් අාරක්ෂවෙන් මගේ ශරීරයේ අැතිවෙලා තියෙන වෙෙරසය දුරැ වෙිවා .

  • @thanukariyapperuma5277
    @thanukariyapperuma5277 ปีที่แล้ว +2

    මතු බුදු වේවා මෑනියනේ...මගේ හිතට සහනයක් දෙන්න.සත්‍ය හෙලි කරලා දෙන්න මෑනියනේ...🙏🙏🙏

  • @thuharadamayanthi724
    @thuharadamayanthi724 2 ปีที่แล้ว +6

    උතුම් කලිඅම්මෙ මගෙ අමිමා ගෙ සියලුම ලෙඩ දුක් දුරැකරලා දෙන්න අමිමා ඉක්මනින් සුවවෙිවා

  • @surngaharshani9276
    @surngaharshani9276 7 หลายเดือนก่อน

    මට පිහිට වෙන්න මෑනියනි ...මගෙ කරදර බාදක දුරැවේවා මගෙ දරැවො රැකදේවා මේ පින් අනුමෝදන් වෙත්වා නිවන් දකිත්වා මගෙ අම්මෙ සාදු සාදු සාදු

  • @lakshanimadushika2917
    @lakshanimadushika2917 ปีที่แล้ว +7

    කාලී මැනියනි මගේ අම්මාට ලොතරැයි දිනුමක් ලබාදෙන්න මැනියනි 😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @rasikaboujakle1685
    @rasikaboujakle1685 2 ปีที่แล้ว +7

    අපි හැමෝගෙම අම්මගේ පිහිට කරුණාව අපි සියළුම දෙනාට ලැබේවා 🙏🙏සියළුම ප්‍රර්ථනා ඉටු වේවා 🙏🙏

    • @priyankawikramasingha3508
      @priyankawikramasingha3508 2 ปีที่แล้ว

      Kali maniyane mawa lankawata yawanna mage hithe mudala ewidiyatama labila

    • @priyadanu8969
      @priyadanu8969 ปีที่แล้ว

      Mama goddkma dukenn inne mata pitawanna mani

  • @kamalawathiarachchi1052
    @kamalawathiarachchi1052 ปีที่แล้ว +3

    Mahabadthra කාලිඅම්මා පිහිටයි

  • @siriyawathisiriyawathi2762
    @siriyawathisiriyawathi2762 ปีที่แล้ว +5

    අහන් ඉන්න.හරිම. අසයි කවි පෙළ කාලි මැනවින් ගේ පිහිට යි දැනීයන සාදූ සාදු. සාදු

  • @LakshanLakshan-c5x
    @LakshanLakshan-c5x หลายเดือนก่อน

    මහාබද්‍ර්‍රකාලි මැනියන්ගෙ පිහිටෙන් මගෙ සහ මගෙ දරුදෙන්නාගෙ සියලු අපල දුරු වෙවා

  • @mppk848
    @mppk848 ปีที่แล้ว +1

    Harima asawen man ahanawa kali amme oba wahansege gunawarnawa harima hodai godak lassanai gadak faru karanawa man hemadama udesana hanawa mage kali amma sadu sadu sadu

  • @inokainoka1330
    @inokainoka1330 2 ปีที่แล้ว +5

    මගේ දරු ගැබ ආරක්ෂා කර දෙන්න මගේ අම්මේ

  • @NishaNisha-v2m4g
    @NishaNisha-v2m4g 5 หลายเดือนก่อน

    භද්‍රර කාලි අම්මේ මගේ පුතාට පිහිට වෙන්න ඉතා ඉක්මනින් දරැවා ට රැකියාව ඩුබායි රටෙ ලබාදෙන්න අම්මා මෙ පින්බලයෙන් බුදු වෙිවි සාදු සාදු සාදු

  • @enokapl
    @enokapl 9 หลายเดือนก่อน +1

    කාලීඅම්මාට මාගේ.නමස්කාරය වේවා🎉🎉🎉🎉

  • @siryani
    @siryani ปีที่แล้ว +2

    මගෙ. සියළුම. පාර්ථනා. ඉෂ්ට. කරදෙන්න. කාලි මෑණි යනි. 🙏🙏🙏අනෙක වාරයක්. මතු. බුදුවේවා.

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට mage පවුලේ සියලුම දෙනා barai අපව ආරක්ෂා කරලා දෙන්න දෙවියනේ 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    මහා භද්රකාලි අම්මේ මගෙ ලෙඩදුක් සුවකර මට නිරොගි සුව ලබදෙන්න.මාකරන පිනක් වෙනම් ඒ පින ඔබතුමියටද අනුමෝදම් කර ඔබවහන්සෙගෙ බුදුබවට පින් පිරෙවා

  • @nilandhinilandhi9175
    @nilandhinilandhi9175 ปีที่แล้ว

    කාලි මෑනියන්ගෙ පිහිටෙන් මගේ නීතිමය ප්‍රස්නයට සාදාරණය ඉස්ට වේවා ,..

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +9

    මෑණියනේ ඔබ වහන්සේගේ පිහිට ලැබේවා සියලුම දෙනට 🙏🙏🙏

  • @chithrapushpa7114
    @chithrapushpa7114 ปีที่แล้ว +1

    Amma kaale maniyainge guna gayena kawe theraye satahain karainna guru thumani obata godak pin.

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Mahakaliammge phita asirwada labi niduknirogi suwaya nwaghaapala duruwi dirgausada mage demapiyantat mage abudaruwantat mage shodarayage abudaruwantat mage lokuammatat siyaluma naradauwantat seta shantiya salesewa!!! 🙏🙏🙏 teruwansaranin maniyantat niduknirogi suwaya dirgausa labewa!!! 🙏🙏🙏

  • @ChanduGym-pq2uj
    @ChanduGym-pq2uj 7 หลายเดือนก่อน

    බද්‍ය කාලි අමිමාගේ පිහිට ලැබෙිවා නිමල් සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @slcookingwithshiromi799
    @slcookingwithshiromi799 ปีที่แล้ว +3

    මෑණියන්ගේ පිහිටින් මාහට ඉක්මනින් විදෙස් ගතවීමට ඇති බාදා ඉවත් කර දෙන්න අම්මේ ඔබේ පිහිට ලබාදෙන්න...!!!

  • @HMGGNIHARAT
    @HMGGNIHARAT 5 หลายเดือนก่อน

    කාලඅම්මාට මාගේනමස්කා
    රයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මාවආරක්ෂාකරදේන්න මේමනිවසේ සියලුදේනාගේන්න මාවආරක්ෂාකරදේන්න මගේදේපාවල ඇතිවෙදනාවසුව කරදේන්න මගේලාලිඅම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanmaliSamanmali-tg5uk
    @SamanmaliSamanmali-tg5uk ปีที่แล้ว

    මතු බුදු වන පත්තිනි මැනියන්ගෙ මගේ දුකට පිහිට වෙන්න නිරොෂට සාහා පේරෙරාට ෂාලු සත්සරනිට ලිතුරු සන්සක පොඩි පුතාට ලෙඩ දුක් කරදර බාදා සියල්ලම දුරුකර දෙත්වා පිනට පිංගන්න මැනියනෙ පිහිට වෙන්න අපිට හැමදාම බුදු සරනයි 🙏🙏🙏🙏

  • @admaadma9473
    @admaadma9473 5 หลายเดือนก่อน

    අම්මගේ පිහිට ලැබේවා ලැබේවා තියෙන කරදර දුරු වෙලා ජීවිතය ජය ගන්න වාසනාව උදාවේවා🙏💐💖

  • @surngaharshani9276
    @surngaharshani9276 7 หลายเดือนก่อน

    මගෙ අම්මෙ මට සෑම මොහොතකම පිහිට වන ඔබ වහන්සේ මගෙ දරැවො මාව ආරක්ෂා කර දෙත්වා....මහා භද්‍ර කාලි අමිමා,සත්තයි ඵ් ආනුභාවයෙන් සෙතක් ශාන්තියක්ම ඇතිවේවා

  • @chathuranga6514
    @chathuranga6514 ปีที่แล้ว

    දීර්ඝායුවේවා පින්වත් මෑණියනී 🙏🙏🙏

  • @hashash971
    @hashash971 2 ปีที่แล้ว +10

    මං වැරැද්දක් නොකලත් කොහෙන් හරි වැරැද්දක් පැටවෙනවා
    මාව ආරක්ශා වෙන්නයි හිතා ගෙන
    අහනවා මෑනියන්ට දෙවි පිහිටයි

  • @MenekaNishani-gh7zi
    @MenekaNishani-gh7zi 4 หลายเดือนก่อน

    Amma. සත්‍යයි. Amma jeewamanai kali අම්මේ mage kannalauwa nasanna epa mage හැම පැතුමට itukara denna🙏🙏🙏🙏

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 2 ปีที่แล้ว +5

    උතුමි කාලි අමිමේ මගෙ සියලූ දූක් කරදර දූරැ කරදි මා හට සෙතක් ශාන්තියක් උදාකර දෙන සේක්වා...!!!සාදූ සාදූ සා.....!!! මගෙ නමස්කාර වේවා උතුමි මහා භද්‍රකාලි කාලි අමිමෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +1

    අම්මේ මම හැමෝටම ලයික් එකක් දැම්මා...මටත් විසද ගන්න ගැටලු රාසියකි. බැල්මහෙලා පිහිට වන්න අම්මේ.....🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @irajtharindu4569
    @irajtharindu4569 ปีที่แล้ว +1

    Mage kali ammage pihiten kali bala shakti mahimayen semadenagema yahapath prarthanawan itu kara denu manawi amma.🙏🙏🙏🙏

  • @sakunthalawijerathna8695
    @sakunthalawijerathna8695 ปีที่แล้ว

    කාලි අ⁣ම්මේ මට පිහිට වෙන්න. ඔබමෑනියන් වහන්සේ මට පිහිට වෙනවා කියා. මන් ස්තිරවම දන්නවා මෑණියනි.මගේ ප්‍රශ්නවලට මට විසදුම් දෙනු මැනවි මෑණියනි. මට ප්‍රශ්න ගොඩයි මෑණියනි.. මා කල සියලු පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා මෑණියනි

  • @nimalilatha4131
    @nimalilatha4131 2 ปีที่แล้ว +2

    maha kali මෑණියෝ මතු බුදු වේවා මතු බුදු වේවා අම්මාගේ න් මටත් එහි ට ක් ලැබුණා. මහා කාලි භද්‍රකාලි අම්මේ මගේ අනෙකුත් සියළුම ප්‍රාර්ථනාවයි ඉෂ්ට කර දෙන්නා මහා කාලි මෑණියනිi මගේ ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කර දෙන්න මහා කාලයේ භද්‍රකාලි සියලු කාලී මෑණිවරුන්ට මාගේ නමස්කාරය වේවා නමස්කාරය වේවා නමස්කාරය වේවා මතු බුදු වේවා මතු බුදු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneththapushpakanthi9054
    @suneththapushpakanthi9054 2 ปีที่แล้ว +1

    Harima asai ahan inna mn godak wiswasa karanawa mage kali mani madaperadiga tani wi sitina matat lankawe sitina mage daruwot demapiyanut kalimaniyange pihiten araksha wewa

  • @somasirialpitiya3998
    @somasirialpitiya3998 8 หลายเดือนก่อน

    කාලිමෑනියනි මමත් මගෙ ස්වාමියා ටසහ දු දරැවන්ගේ මුනුබුරු මිනිබිරියට ත්නිදුක් නිරෝගිය ලැබේවා සියලු කරදැ වලින් අපි ව ැ ආරක්ෂා කරන්න' මෑණියනි නපුරු මිනිසුන් ගෙන්‍ අපි ව ආරක්ෂා කරන්න' මෑණියනි

  • @sajithlakmal
    @sajithlakmal ปีที่แล้ว +6

    කාලී අම්මා දෙවියන්ගේ පිහිටෙන් විදෙස් ගත වෙලා ඉන්න ඒ වි. පෙම ලතා ට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා

    • @diane427
      @diane427 ปีที่แล้ว

      🙏🙏🙏🙏🏕🏕🏕🙏🙏🙏🏕🏕🙏🙏

    • @diane427
      @diane427 ปีที่แล้ว

      🙏🙏🙏👍👍🏕❤️🏕❤️🙏🙏👍👍🏕🏕👍👍👍👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🏕🏕

    • @diane427
      @diane427 ปีที่แล้ว

      🏕🏕🙏🙏🙏❤️👍😭👍❤️🏕🙏🙏🙏💕💕💔👍👍❤️❤️🙏🏕🏕🏕🙏🙏🙏🙏🙏

    • @diane427
      @diane427 ปีที่แล้ว

      🙏🙏🙏🏕👍🏕💔❤️💔🙏👍🙏👍😭

  • @LeelaLokuge
    @LeelaLokuge ปีที่แล้ว +1

    අවුරුදු විසිඅටක් ඔබවහන්සේ අදහමි,සියලු ලෝක සත්වයාටම ඔබ වහන්සේගේ පිහිටෙන් නිදුක් නීරෝගී සුවය ලැබේ වා

  • @andreaskyriacou156
    @andreaskyriacou156 4 หลายเดือนก่อน +1

    අනේ මගෙ කාලිඅම්මෙමටපිහිටවෙන්න, සාදූ සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😄😄🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @Amairesha
    @Amairesha 5 หลายเดือนก่อน

    අම්මා 🥺මේ වේදනා දරාගන්න බෑ අම්මා 😔මට‍ හය්යක් වෙන්න 😢කාලි අම්මගේ පිහිටයි අම්මා මතු බුදු වේවා ✨

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 2 ปีที่แล้ว +5

    හරිම ආශාවෙන් ඇසුවා මෑණියන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @admaadma9473
    @admaadma9473 2 ปีที่แล้ว +4

    ලස්සනයි කවි කවිපෙළ මෑනියනේ කාලි මෑණියන්ගේ කවි පෙළවල් නැවතත් ලස්සන ඒව දාන්න ජීවමානයි තෙරුවන් සරණයි 🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @renoreno4033
    @renoreno4033 2 ปีที่แล้ว +8

    කාලි.මැණියන්ගෙ පිහිටයි.මගෙ
    දරැවෝ දෙන්නාටම වගෙම
    සියලුම දරැවෝ රැක.දේවා.අම්මේ
    සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹

  • @subashinisubashini5822
    @subashinisubashini5822 2 ปีที่แล้ว +5

    මහා කාලී අම්මෙ මට මගේ මහත්තයා සමග සතුටින් ඉන්න සලස්වා දෙනු මැනවි සියලුම දෙන්නා ගෙ පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏

  • @gayanachalaachalagayanacha6646
    @gayanachalaachalagayanacha6646 ปีที่แล้ว +1

    Maniyana harima lassanae mam sddan ahanawa hamadama

    • @-shanthikarma3689
      @-shanthikarma3689  ปีที่แล้ว

      ඔයාගේ පවුලේ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිටෙන් මාරක අපල දුරුවෙලා නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි

  • @sadayaananda
    @sadayaananda ปีที่แล้ว +1

    Maha kali ammage pihita lebewa mage adare mata newatha labadenna amme🙏🙏🙏🙏🙏🙏

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 2 ปีที่แล้ว

    බද්‍ර කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දුක් සතුරු කරදර දුරින් දුරු වේවා මගේ ග්‍රහ අපල දුරුවී මගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට කර දෙන්න මෑණියනි කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 9 หลายเดือนก่อน

    හරිම ..ලස්සනයි .කාලිමාතාව..ජීවමානඊ..

  • @stcell3564
    @stcell3564 ปีที่แล้ว +1

    බුදු සරනයි🌻🌻🌻🌻❤❤❤

  • @dilinisewwandi6351
    @dilinisewwandi6351 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මගෙ අම්මෙ ..අම්මාට දිර්ඝ අායුෂ ලැබේවා අම්මෙ ...අහන් ඉන්න හරිම අාසයි අම්මෙ ..❤❤❤❤❤❤

  • @thakshilakumari5011
    @thakshilakumari5011 2 ปีที่แล้ว +2

    Maha badrakali මෑණියන්ගේ පිහිට ලැබේවා මගෙ මනස සුවපත් වේවා මගෙන් වරදක් unanam samawenna අම්මේ .මගෙ පවුල රැක දෙන්න අම්මේ 🙏🙏🙏🙏

  • @dulminikosala8703
    @dulminikosala8703 ปีที่แล้ว +3

    කාලි මෑණියනේ මටයි මගේ මහත්තයාටයි පිහිට වෙනු මැනවි කාලි අම්මේ ඔබේ බලය සත්‍යයයි සත්‍යයයි 🙏🙏

  • @mppk848
    @mppk848 ปีที่แล้ว +1

    Mage amme dirgausa lebewa man harima asawen ahanne

  • @renukapriyadarshanirenukapriya
    @renukapriyadarshanirenukapriya 2 ปีที่แล้ว +5

    Kali අම්මාගේ පිහිට ලැබේවා mage පවුලේ සියලු දෙනාටත් ලොක washi shiyaluma දෙනාට 🙏🙏🙏,

  • @dilukaranjani6370
    @dilukaranjani6370 ปีที่แล้ว +3

    අහන් ඉන්න හරිම ආසයි අම්මේ මට පිහිට රැකවරණය ලබා දෙන්න මැනියනි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shaikjamal6672
    @shaikjamal6672 ปีที่แล้ว +2

    කාලි අම්මගේ පිහිටයි මගේ ලමයි රැකලා දෙන්න හතුරන්ගෙන් මගේ ළමයිට මට‍ කරදර දුරු කරලා ලෙඩක් දුකක් නැතුව ඉන්න ලැබේවා කාලි මැණියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා දෙව්පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹සාදු සාදු සාදු

  • @seloonsidanga3434
    @seloonsidanga3434 ปีที่แล้ว +2

    කාලි අම්මෙ මට පිහිට වෙන්න මගෙ කරදර දුරු කර දෙන්න

  • @madunishanthi4802
    @madunishanthi4802 2 ปีที่แล้ว +3

    හරි ලස්සනයි මෑණියනි

  • @user-jg2oc1kw3o
    @user-jg2oc1kw3o 2 ปีที่แล้ว +2

    භද්‍ර කාලි මෑණියන් ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටු වේ වා සාදු සාදු සාදු

  • @sunil6114-w9f
    @sunil6114-w9f ปีที่แล้ว

    කාලි මැනියන්ගේ පිහිටෙන් මගේ දරැවා බලාපොරොත්තුව සිටින රැකියාව ඉක්මනින්ම ලබාදේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @roshkrishanthi7989
    @roshkrishanthi7989 2 ปีที่แล้ว +5

    කාලි මෑනියනෙ මගේ පැතුම් ඉටු වෙවා ගුරු මෑනියන්ට බුදු සරාණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @suneththapushpakanthi9054
    @suneththapushpakanthi9054 2 ปีที่แล้ว +2

    Harima lassanai kalimaniyange pihita

  • @hnukumara2470
    @hnukumara2470 2 ปีที่แล้ว +27

    අහන් ඉන්න හරිම අාසයි මෑණි අම්මේ ....දිර්ඝ අායුෂ ලැබේවා මගේ ගුරැ මෑණි අම්මේ ..🙏🙏🙏

    • @sumithpriya577
      @sumithpriya577 2 ปีที่แล้ว +2

      🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🎈

    • @mppk848
      @mppk848 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲

    • @diane427
      @diane427 ปีที่แล้ว

      🙏🙏🙏🏕🙏💔🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏💔🙏💔🙏👍👍👍👍🙏👍🏕🏕🙏🙏🙏🏕🏕🙏🙏🏕🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕

    • @diane427
      @diane427 ปีที่แล้ว

      🙏🙏🙏🏕❤️❤️🙏❤️❤️❤️🙏🏕❤️❤️🙏🏕🏕🙏🙏

    • @diane427
      @diane427 ปีที่แล้ว

      🙏🙏🙏👍👍🏕🏕🏕 මෙගාතාව අහල දින තුනෙන් මෙගෙ කේන්තිය ඒක පාරනැතිව ගියා අනෙ මෑණියනෙ ඔඛට තවතවත් කාලි මෑණි යන්ගේ පිහිට ලැඛේ වා 🙏🙏🙏🏕🏕🏕🏕🏕🏕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏕🏕🏕🏕🏕🏕🏕🏕🏕🏕🏕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinikaushalya6322
    @thilinikaushalya6322 ปีที่แล้ว +2

    Siyalu dewiyange pihitai maniyane🙏🙏🙏❤️

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +2

    Kali amme oba wahansege pihita labewaa...👌👌👌👌🙏🙏

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se ปีที่แล้ว

    Maha Bhadrakaali Meniyani Oba wahansege pihiten Mata Sathurukam karana Sampath me Niwasen yawanna

  • @guhdsgguh8118
    @guhdsgguh8118 ปีที่แล้ว

    Mage raththaron amme siduwena sama deyakma mage wasiyatma sidu wewa amme.sadu sadu sadu

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි මෑණියෝ. ආසාවෙන් අහනවා. තෙරුවන් සරණයි ඔබට. කාලි අම්මගෙ පිහිටා ආරක්ෂාව ඉ

  • @chathuranga6514
    @chathuranga6514 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි මෑණියනී 🙏🙏🙏❤️

  • @dewminasanhith8834
    @dewminasanhith8834 ปีที่แล้ว +1

    මගේ කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ රැවන් කුමාර අාරක්ෂා කර දෙන්න.ඔහුට ඡොබි එකට උදේ වෙනකොට කෝල් එකක් ලබා දෙන්න.සාදු ......සාදු....සාදු..

  • @renukakumari5890
    @renukakumari5890 2 ปีที่แล้ว +3

    අහන් ඉන්න හරිම ආසයි කාලි අම්මා ගේම පිහිටයි

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 2 ปีที่แล้ว +2

    ශ්‍රී මහා බද්‍ර කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ දුක් කරදර දුරින් දුරු වේවා සතුරු කරදර දුරින් දුරු වේවා

  • @Amala-m7v
    @Amala-m7v ปีที่แล้ว

    මගේ සැමියාගේ බීමත්කම නවතලා දේන්න මගේ කාලී අම්මා ❤❤❤

  • @jahanvikapoor6454
    @jahanvikapoor6454 2 ปีที่แล้ว +2

    මම ක්ල යම් පිනක් වෙ නම් අම්මාට අනුමෝදන් වේවා

  • @rewijesinghe-ez3mj
    @rewijesinghe-ez3mj ปีที่แล้ว +2

    කාලි අම්මේ අපි දෙන්නාට සතුටින් ආදරේන් ජිවත් වෙන්න පිහිට වෙන්න 🙏🙏 අපේ වියාපාර දියුණු කරලා දෙන්න 🙏🙏 ඔබ වහන්සේ මතු බුදු වේවා 🙏🙏🙏

  • @kawikawi6227
    @kawikawi6227 2 ปีที่แล้ว +5

    මේ කාලි මෑණියන්ගේ පිහිටයිමගේ අම්මාගේ පිහිට ලැබේවාආරක්ෂා කළ මැනව🙏🙏🙏

  • @lSAMANMALIBALASORYA
    @lSAMANMALIBALASORYA 11 หลายเดือนก่อน

    කලි මැනියනේ පිහිට වෙන්න අපිට හැමදාම පිං අනුමොදන් වෙත්වා පිං ගොඩාක් මැනියනේ පිං බුදු සරනයි දෙවියනේ පිහිටායි 🙏🙏🙏🙏🙏

  • @HansaSandipa-ww8oj
    @HansaSandipa-ww8oj ปีที่แล้ว +1

    ලොව සෑමදෙනාටම කාලි අම්මා ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @RupaRathnayake-hx9eb
    @RupaRathnayake-hx9eb 2 วันที่ผ่านมา

    මගෙ දුවගෙ පවුල් ජිවිතය ශාර්තක කර දෙන්න මෑනියනි