ගම්භාර සිද්ධ සුනියමි දෙවියන්ගේ උපත / gambara siddha suniyam deveiyange upatha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 45

  • @tharudeepa2081
    @tharudeepa2081 3 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ ❤️🙏🙏🙏🙏

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d 10 วันที่ผ่านมา +2

    අනේ ඔබතුමාගෙ පැහැදිලි කිරීම හරිම ලස්සනට කරනව....මම මේ දෙවියො ගැන ගොඩක් වීඩියෝ හෙව්වට...මෙච්චර ලස්සනට පැහැදිලි කරනව දැක්කමයි❤❤❤

  • @Boz176
    @Boz176 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ❤

  • @asangabuddhi2099
    @asangabuddhi2099 7 วันที่ผ่านมา

    ජය ශ්‍රී 🙏

  • @mayurashanith6936
    @mayurashanith6936 วันที่ผ่านมา

    එහා ගමට නම වැටුන හැටි අද තමා දැනගත්තේ .
    අප්පච්චි එලියේ පාන තියන්නෙ 9:30 පහුවෙලා පිච්චමල් පිපිලා වත්තම රෑට සුවදවෙලා එදවස් වලට පාන තිබ්බම නිදාගන්න වෙන්නෙනෑ සෑහෙන වෙලාවකට ඒ තරම් බල්ලෝ කෑගහනවා 🙏
    අපේ ගෙදර බල්ලො හදන්නත් බෑ මොකක් හරි වෙලා මැරෙනවා 🥺

  • @NikshanDanujaya-t5e
    @NikshanDanujaya-t5e 2 วันที่ผ่านมา +1

    සූනියන් අප්පච්ච් කියන්නේ සියල්ලන්ගේ දුකට පිහිට වෙන කෙනෙක්.

  • @WimalSiribandu
    @WimalSiribandu 8 วันที่ผ่านมา +2

    මම මෙි දෙවතාවුන් වහසේ ව ඇසදේකේනම දැකලා කථාකරලත් තිවෙනවා සත්ත්‍යක්

    • @GayanKuamra
      @GayanKuamra 20 ชั่วโมงที่ผ่านมา

      පොඩ්ඩක් විස්තර කරල කියන්න බැරිද

  • @IndikaBandara-p2p
    @IndikaBandara-p2p 19 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu

  • @sahanrashmika3496
    @sahanrashmika3496 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @shalikamadusanka-m7h
    @shalikamadusanka-m7h 11 วันที่ผ่านมา +2

    Kuliyapitiya ape gama. Oy kthwa aththa. Oy kabalewe dewalet gihin thiyanwa

  • @SamanKumara-of7fq
    @SamanKumara-of7fq 4 วันที่ผ่านมา

    අය්යනායක දෙවියො ගැනත් වීඩියො එකක් කරන්න

  • @nilankadharshana8413
    @nilankadharshana8413 วันที่ผ่านมา

    ලගදි මට... හැදුනුම් පතක් ඇහැට වැදුනා... නම තිබ්බේ... ඔඩ්ඩි වඩිග කියලා පටන් අරං....

  • @mdindu6072
    @mdindu6072 16 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ShankaLakmali
    @ShankaLakmali 24 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏☺

  • @bandulakarunarathna6344
    @bandulakarunarathna6344 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hashanka411
    @Hashanka411 วันที่ผ่านมา

    මේක වෙච්ච කාලෙ කියන්න පුලුවන් ද 😢

  • @gayankumara7704
    @gayankumara7704 6 วันที่ผ่านมา +1

    කබලෑව දේවාලෙ මේ ලග තිබිලත් තාම යන්න බැරි උනානෙ 🙂

    • @NaveenDisanayeka
      @NaveenDisanayeka  5 วันที่ผ่านมา +1

      අනිවාරයෙන්ම දවසක යන්න

    • @mayurashanith6936
      @mayurashanith6936 วันที่ผ่านมา

      ඔයා කොහෙද

  • @GayanKuamra
    @GayanKuamra 20 ชั่วโมงที่ผ่านมา

    මම නම් හිතන්නෙ... රාවණා රජුගෙ... සේනාධිපති කෙනෙක් කියල

  • @damithsiriwardana-g3e
    @damithsiriwardana-g3e 19 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rootv9036
    @rootv9036 4 วันที่ผ่านมา +1

    ගණ දෙවියන්ට පහන තියන්න ඕන රෑ කීයටද??

    • @NaveenDisanayeka
      @NaveenDisanayeka  4 วันที่ผ่านมา

      බුදු හාමුදුරුවන්ට පහන තියෙන වෙලාවටම ගණ දෙවියන්ටත් පහන තියන්න හවස 5.30 - 6.00 අතර පහන තියන්න

  • @nipunalanka2210
    @nipunalanka2210 12 วันที่ผ่านมา +6

    රාවණා රජතුමා යටතේ ඉදපු සෙන්පතියෙක් කියලා තමයි මන් නම් දන්නේ ....❤

    • @NaveenDisanayeka
      @NaveenDisanayeka  11 วันที่ผ่านมา +2

      පුරාවෘත්ත වල තියෙන කතාව තමා මේක

    • @shamalvimukthi2247
      @shamalvimukthi2247 10 วันที่ผ่านมา

      😂

    • @මධර්මසේනTvMaDharmasenaTv
      @මධර්මසේනTvMaDharmasenaTv 9 วันที่ผ่านมา +4

      මේ දෙවියන් ඉන්දියාවේ කෙනෙක් නෙවෙයි
      මහා රාවණා අධිරාජ්‍යයාගේ සේනාවේ ප්‍රබල සෙන්පති කෙනෙක්

    • @ThilakaPeiris-io5ru
      @ThilakaPeiris-io5ru 9 วันที่ผ่านมา +1

      9.5 අපි පහන තියන්නේ.ඒග්න පහදා දෙන්න.තෙරුවන් සර්ණ යි.

    • @NaveenDisanayeka
      @NaveenDisanayeka  9 วันที่ผ่านมา +1

      9.5 පහන තියන්න

  • @isurusalinga1575
    @isurusalinga1575 4 วันที่ผ่านมา

    Paduwas rajuta jathaka wenne oddisa yakshaya

    • @NaveenDisanayeka
      @NaveenDisanayeka  4 วันที่ผ่านมา

      පුරාවෘත්ත වල තියෙන කතාව තමා ඕක

    • @isurusalinga1575
      @isurusalinga1575 4 วันที่ผ่านมา

      9.30 yaksha awatharaya ganne mahatmayanani.9.05 sita 9.25 wenakam gambara awatharaya.10.05 sita 10.20 dakwa suniyam dewa awatharaya

    • @isurusalinga1575
      @isurusalinga1575 4 วันที่ผ่านมา

      Ape parampawe puskola poth wala thamai tiyenne.suniyam dewiyange wistharaya

    • @NaveenDisanayeka
      @NaveenDisanayeka  4 วันที่ผ่านมา

      ඔව් ඔබ හරි

    • @NaveenDisanayeka
      @NaveenDisanayeka  4 วันที่ผ่านมา

      ඔබ තුමාට දේව වරමක් තියෙනවද .

  • @danushkawanninayaka
    @danushkawanninayaka 5 วันที่ผ่านมา

    7.10ට පහන් තියන්නෙ කාටද

    • @thanujgautham9c986
      @thanujgautham9c986 4 วันที่ผ่านมา

      කඩවර අප්පච්චිට

    • @NaveenDisanayeka
      @NaveenDisanayeka  4 วันที่ผ่านมา

      7.10 කඩවර පහන තියන්න එපා ගම්භාර දෙවියන්ට පහන තියලා ඉවර වෙලා තමයි කඩවර දෙවියන්ට පහන තියන්නෙ

  • @bandulakumara6358
    @bandulakumara6358 11 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏