Jaanu | Episode 307 - (2024-04-29) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2024
  • Jaanu | Episode 307
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode307
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 590

  • @ITNSriLanka
    @ITNSriLanka  15 วันที่ผ่านมา +17

    Cream Soda අලුත්ම Song එක "පොපියන්න" මෙතනින් බලන්න...
    th-cam.com/video/iQwOQ1eP7h8/w-d-xo.htmlsi=Y9rjk2oI4RMXhehd

    • @kumarajayarathna4218
      @kumarajayarathna4218 15 วันที่ผ่านมา

      මොකටද ඔක ඇහුව කියලා අපිට මොනවද ලැබෙන්නේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +771

    මරනය සමග පොර බදින මහරගම අපේක්ශා රෝහලේ සියලුම රෙගීන්ට ⁣ඉක්මන් සුව ලැබෙිවා..🙏

    • @pradeepin7661
      @pradeepin7661 16 วันที่ผ่านมา +2

      එකට sponsor 😢😢ට විරැද්ද වෙන්න

    • @kumarichandrika5198
      @kumarichandrika5198 16 วันที่ผ่านมา +1

      🤲🤲🤲🙏🙏🙏😢😢😢

    • @riyalpathuma5454
      @riyalpathuma5454 16 วันที่ผ่านมา

      🌼🌼🌼🙏🙏🙏

    • @chandrajayasundara642
      @chandrajayasundara642 16 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @wasanthymelani4874
      @wasanthymelani4874 16 วันที่ผ่านมา

      අද්​@@pradeepin7661

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 16 วันที่ผ่านมา +425

    සපුමල්ගෙ ජෝක්ස් වලට හිනායන්නැත්තෙ මට විතරද😂

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 16 วันที่ผ่านมา +3

    • @MishelAnne-mt7ce
      @MishelAnne-mt7ce 16 วันที่ผ่านมา +3

      නෑ නෑ මටත් නෑ

    • @user-zw4fc3so6o
      @user-zw4fc3so6o 16 วันที่ผ่านมา +9

      සපුමල් හිනා වෙන ජෝක් සීන් කරන්නෙ එයාගෙ වීඩීඔ වල මිසක් අනුන් ඩිරෙක්ටර් කරන සීන් වල නෙවෙයි.. පුදුම හරක්..

    • @dinithabro6954
      @dinithabro6954 16 วันที่ผ่านมา +2

      E b uta deepu script ekak ne 😂😂😊

    • @gihaniwijerathna5197
      @gihaniwijerathna5197 16 วันที่ผ่านมา

      @@user-zw4fc3so6o 🥲

  • @tmnalani8066
    @tmnalani8066 16 วันที่ผ่านมา +172

    රඟපාන අයටම එපා වෙලා අයින් වෙලා තියෙන එකේ අපට කොච්චර එපා වෙන්න ඕනැද.සහසුයි නෝරයි දෙන්නත් අයින් උනා නම් හරි .

    • @Mycraftbox297
      @Mycraftbox297 16 วันที่ผ่านมา +1

      Kawda ain une 🥺🥺

    • @Thushara1056
      @Thushara1056 16 วันที่ผ่านมา

      ​@Mycraftbox 297 kawuda inne dan 😂😂

    • @Mycraftbox297
      @Mycraftbox297 16 วันที่ผ่านมา +3

      @@Thushara1056 januta nm operation ekak tiyanawa qwa kakule .janath inne dn japan wla..anit aya nm ko danne..kohomath issarahata shshini, randikait na 😂😂 api witarai ituru wenne 😁😁🤭🤭

    • @RuwaniWijetunga
      @RuwaniWijetunga 15 วันที่ผ่านมา +2

      ඊට පස්සෙ අපි කියාදෙන්න ආදරේ බලන එක නතර කරා වගේ මේකත් බලන එක නතර කරල දානව

    • @tmnalani8066
      @tmnalani8066 15 วันที่ผ่านมา

      @@Mycraftbox297 පුතුගෙ අම්ම ,නිත්‍යා ,ජානු ,රන්දි,තව මතක නෑ .

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 16 วันที่ผ่านมา +229

    පුරුද්දට බලනවා එච්චරයි නැත්නමි විකාරයක්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +401

    කතාව ඩිනාඩි දෙකෙන් බලලා බවරයි..මම වගෙ ස්කිප් කර කර කතාව බලන වත කවුද ⁣ඉන්නෙ

  • @aruninisansala1111
    @aruninisansala1111 16 วันที่ผ่านมา +113

    සුද්දි නැති වුනොත් මැරෙයි කීව අල්පොන්සො මේ ඉන්නෙ 😂😂

  • @ThimiraNimsaraofficialThima
    @ThimiraNimsaraofficialThima 16 วันที่ผ่านมา +55

    ජීවිතය සමග පොර බදින මහරගම අපේක්ශා රෝහලේ සියලුම රෝගීන්ට ඉක්මන් සුව 🙏

  • @user-uh8tu5wn3r
    @user-uh8tu5wn3r 16 วันที่ผ่านมา +40

    මේ කතාවෙ නම" අතුරුදහන් "" කියල දැම්මොත් හොද නැද්ද ?🤣🤣😁

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +193

    නිත්‍ය කතාවට ඹිනේ කියන අය කෝ බලමු

  • @ishiniishini3563
    @ishiniishini3563 16 วันที่ผ่านมา +58

    එහෙන් නාරද නිත්‍යාව හොයනවා,
    එහෙන් අල්පෝන්සො ජානුව හොයනවා
    මුං එක එකා හොයන ඒවා අපි බලං ඉන්නවා 😂😂

    • @WasanthaRanjanee-tk3fr
      @WasanthaRanjanee-tk3fr 15 วันที่ผ่านมา +1

      මෙහෙන් අපි ලස්සන ටෙලිඩ්‍රාමා එකක් හොයනවා😂

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 16 วันที่ผ่านมา +78

    අපිට තියෙන අමාරුව මේකෙ රගපාන උන්ටවත් නෑ ඕයි😂😂😂

  • @nethmianupama519
    @nethmianupama519 16 วันที่ผ่านมา +18

    දැන් කතා ලියන්නේ ලාදුරු හැදිච්ච කිසිම හැගීමක් නැති උන්ද බන්😂🙄

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 16 วันที่ผ่านมา +96

    මේකෙ නලු නිලියෝ උන්ගෙ වැඩ ඉවරකරන් එනකම් අතුරුදහන් කරනව එක එකා😂

    • @Lazyybae2007
      @Lazyybae2007 16 วันที่ผ่านมา +2

      ඔව් යකෝ 😂

    • @madhuperera2207
      @madhuperera2207 16 วันที่ผ่านมา +2

      😂😂😂

    • @andyandy7194
      @andyandy7194 16 วันที่ผ่านมา +2

      😂😂😂😂😂

    • @andyandy7194
      @andyandy7194 16 วันที่ผ่านมา +3

      ජාතික එකේ ලස්සන කතා යනවා ඉස්සර ගිය ඒව.

    • @Lollishez
      @Lollishez 16 วันที่ผ่านมา +4

      ඒක නමි ඇත්ත කතාව බලන අපිව එයාලට ගානක් නෑ

  • @Nethuwa_
    @Nethuwa_ 16 วันที่ผ่านมา +30

    ලංකාවෙ නම් කොල්ලෙක්ට ඔය වගේ ගෙමක් ගහලා ගොඩ යන්න බෑ මේ විදියට 😊💔

  • @janithmadushan2006-py9my
    @janithmadushan2006-py9my 16 วันที่ผ่านมา +615

    Yluwana like 50k pizz 😢

    • @user-dz9me2wz7j
      @user-dz9me2wz7j 16 วันที่ผ่านมา +18

      Like hignna 😂

    • @ShehanmadawaPeires
      @ShehanmadawaPeires 16 วันที่ผ่านมา +5

      Palan bn yanna

    • @rashmiwathsala6567
      @rashmiwathsala6567 16 วันที่ผ่านมา +9

      Mona mgulkd bn me hamafma like illanne 😂

    • @user-gk7jl4ns4n
      @user-gk7jl4ns4n 16 วันที่ผ่านมา +3

      Be pakeyoo katata dennam oninam 😂😂

    • @dananjanajayasinhga
      @dananjanajayasinhga 16 วันที่ผ่านมา +6

      Okt like hmbunama monwda wenne

  • @kanchanasadamali4707
    @kanchanasadamali4707 16 วันที่ผ่านมา +52

    මේකි යකො මේ කතාවෙ මේ කොල්ලට බත් කවන්වා...දෙවෙනි ඉනිමෙ අනුහස්ට බත් කවනවා..😊

    • @vimukthimalindu3405
      @vimukthimalindu3405 16 วันที่ผ่านมา

      😂

    • @malikaapm5500
      @malikaapm5500 16 วันที่ผ่านมา +2

      වටේ යනවා කියන්නේ ඒකට තමයි සල්ලි වලටනේ කලින් ජනිත්ටත් කැව්වේ

    • @Udaya780
      @Udaya780 16 วันที่ผ่านมา

      Ekane❤

    • @sandu.7899
      @sandu.7899 16 วันที่ผ่านมา

      ​@@malikaapm5500😂😂

    • @janiya2006RS
      @janiya2006RS 16 วันที่ผ่านมา

      @@malikaapm5500😅

  • @devonfrenando-vt3sw
    @devonfrenando-vt3sw 16 วันที่ผ่านมา +92

    සචින් මෙ කතාවෙන් අතුරුදන් වෙන්න කලින් මෙක ඉවරකරපිය😹🤭.
    ඊලගට අතුරුදන් වෙන චරිතෙ නම් කරල වටිනා දොර දෙකෙ TV එකක් දිනාගන්න ඔබට අවස්ථාව 🌝

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana 16 วันที่ผ่านมา +31

    හුස්මෙ බරවත් නොදී රැකි නිසා පපුවෙන් ...
    වේදනා ගැලුවේම පපු කුහර මැද්දෙන් ..
    හද දෙපලු කර යද්දී තමන්ගෙම කඩුවෙන් .
    මරන බය දැනෙන්නැති මනමේට අඩුවෙන් ...💔💔💔

    • @user-og8qv5ke1u
      @user-og8qv5ke1u 11 วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️❤️

  • @-paradigeapi2610
    @-paradigeapi2610 16 วันที่ผ่านมา +45

    ජානු (සුද්දි )
    අපේ නිවසේ නැත 😂

    • @ImharshaniSenanayaka-fo1hk
      @ImharshaniSenanayaka-fo1hk 15 วันที่ผ่านมา

      අපේ ගෙදර ත් නෑ...සසර කලකිරිලා ආරාමෙකවත් ඇති....

  • @Nipu714
    @Nipu714 16 วันที่ผ่านมา +11

    දැන් මේක ආසාවෙන් නෙවේ පුරුද්දට බැලෙන්නේ 🙄🙄🥱

  • @DilkiNimeshika
    @DilkiNimeshika 16 วันที่ผ่านมา +52

    කෝ අර රන් රන් ගගා පස්සෙන් ආපු එකී 😅

    • @deepikasandamalihewakankan5804
      @deepikasandamalihewakankan5804 16 วันที่ผ่านมา +8

      මතක් කරන්න එපා ආයෙ අරන් එයි කරුම ටික😁😁😁

    • @luneartz5250
      @luneartz5250 16 วันที่ผ่านมา

      Kathawa adagena yanna mokku hari ringanawa.. Dan Ran aththeth nh ne.. anthimata Januge. Ammaii Sahasuii ethuru. Weii

    • @niroshapyadarshini2163
      @niroshapyadarshini2163 16 วันที่ผ่านมา

      😂😂😂😂eki na😂😂😂

    • @nadeeshadoorage4419
      @nadeeshadoorage4419 16 วันที่ผ่านมา +2

      ඒ කෙල්ල අර සෝනු සෝනිගෙ අම්මා තාත්තා බොරු චරිත කිසිම තේරුමක් නෑ දැන් සපුමල්😅

    • @dinushpiyadarshana8408
      @dinushpiyadarshana8408 14 วันที่ผ่านมา

      Pissu nethiwa inna sudu

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h 16 วันที่ผ่านมา +20

    දැන් නම් කතාව එපා වෙලා තියෙන්නේ 👍

  • @padmifernando8641
    @padmifernando8641 16 วันที่ผ่านมา +23

    No use there is no story. They keep dragging the number of episodes to make money. They should end this now enough is enough we are fools.

    • @asankaabeysinghe4872
      @asankaabeysinghe4872 16 วันที่ผ่านมา +1

      Damn truth. Very stupid acting and storyline.bullshit

    • @KSM8687
      @KSM8687 16 วันที่ผ่านมา

      Yes true. I’m not going to watch this drama hereafter

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +69

    සහස් නෝරා එකතු වෙනවට කැමති අය මෙි පැත්තට ❤😊😋

  • @Summertimevibezs
    @Summertimevibezs 16 วันที่ผ่านมา +11

    කතාව තත්පර 50 න් බලලා අවසානය 🤚

  • @-paradigeapi2610
    @-paradigeapi2610 16 วันที่ผ่านมา +30

    ඔබේ ඇත්තම ස්වරූපය පවා බාර ගැනෙනා තැනෙක පැලවෙන්න... ♥️
    එවිට සිසිරයේ දී පවා ඔබට හැකියි අවැසි නම් මලක් වී හිනැහෙන්න.. 🤍🌻💫

  • @TisharaKalpani
    @TisharaKalpani 16 วันที่ผ่านมา +8

    කතාවෙ මුල ටික ලියපු කෙනා නෙවෙයිද අවසාන ටික ලියලා තියෙන්නෙ..😐
    දැන් නම් බලන්නත් කම්මැලියි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +72

    සදුදා වෙනකමි බලන් හිටපු අය කෝ😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +59

    කතාව ඩිනාඩි දෙකෙන් ⁣ඉලලා ⁣ඉවර කරපු අය ⁣ඉන්නවද මන් වගේ😂❤

    • @DusharaLakshan
      @DusharaLakshan 16 วันที่ผ่านมา

      Ehnm bll na skip kra krmai idl thynne 😂

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 16 วันที่ผ่านมา +39

    සහස් දැන්වත් කොන්දක් තියාගෙන ඔය job එකෙන් අයින් වෙලා ස්වඋත්සාහයෙන් ජීවිතෙ ගොඩ දාගෙන successful man කෙනෙක් විදියට ලස්සන අවසානය දුන්නොත් හොදයි❤ නැත්නම් අපරාදේ මෙ මනුස්සයා මෙ drama එකෙත් නෝන්ජල් කරොත්😒

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 16 วันที่ผ่านมา +13

    අපරාදෙ අපේ කාලෙ විනාඩියෙන් කතාව බැලුව මේ වගේ ජරාවක් කියල දන්නවනම් මුල ඉදලම බලන්නෙ නෑ ආයෙ නම් ජානු එපා

  • @user-bs3st3ib9u
    @user-bs3st3ib9u 16 วันที่ผ่านมา +9

    අවසානෙකුත් නෑ තේරුමකුත් නෑ🙂

  • @prasangasajith4694
    @prasangasajith4694 16 วันที่ผ่านมา +33

    මේ මං මේ නිකමට අහන්නෙ සංගීත්ට ගෙදරින් කන්න දෙන්නෙ නැද්ද 😶නෑ මේ හැමදාම ශාක්‍යා බත් බෙදල තියෙන නිසා ඇහුවෙ😇🫠

    • @anushatharangamala4964
      @anushatharangamala4964 16 วันที่ผ่านมา +3

      කන්න දෙන්න ගෙදරක් තියෙන්න එපැයි මං නං කවදාවත් ඒ ගෙදර දැකලා නෑ

    • @anushaanusha2723
      @anushaanusha2723 16 วันที่ผ่านมา

      කනවා තියා මේ වෙනකම් සංගිගෙ ගෙදර පෙන්නලා නැනි😂

    • @luneartz5250
      @luneartz5250 16 วันที่ผ่านมา +2

      Sangeeth kasada badinna nm lasthiya.. e unata karana magulak nh.. (job) ekk.😅
      .

    • @prasangasajith4694
      @prasangasajith4694 15 วันที่ผ่านมา

      @@anushatharangamala4964 ඇත්තමයි ගෙදර යනව කියල යනව කොහේ යනවද දන්නැ මං දැකලත් නෑ තාම 😅

    • @prasangasajith4694
      @prasangasajith4694 15 วันที่ผ่านมา

      @@anushaanusha2723 ඒකනෙ 😅ගෙයක් නෑ මගෙ හිතේ 🤔

  • @malaniewickramasinghe6585
    @malaniewickramasinghe6585 16 วันที่ผ่านมา +43

    පුංචි මහත්තයාගෙ නංගිගෙ බෝයි ප්‍රෙන්ඩ් නම් කොහොමටවත් ගැලපෙන්නෙ නැහැ එයාට.

    • @dulangaprobodani9729
      @dulangaprobodani9729 16 วันที่ผ่านมา

      ඇයි ගැළපෙන්නේ නැත්තේ

    • @nadeeshadoorage4419
      @nadeeshadoorage4419 16 วันที่ผ่านมา +8

      ඔව් ඌ මෙලෝ කමකට නැති එකෙක් කතාව පටන් ගත්ත දා ඉදන් ජොබ් එකක් කරන් නෑ සහස්ලගෙ ගෙදර පිලිවෙලකට අදින්නෙත් නෑ 😂 ඌගෙ කතා බලපන්කො අයියගෙ ඉස්සරහ ඌටත් කවන්නලු

    • @SheelaKw
      @SheelaKw 16 วันที่ผ่านมา +1

      Kalakadi samaharek ohuta like kala hondai kiyala.den eke Anekpeththa😅😅

    • @damayanthiperera8528
      @damayanthiperera8528 15 วันที่ผ่านมา +3

      මටත් දැක්කදා ඉඳලම එපාවුන චරිතයක්. කිසිම ස්මාට් ගතියක් නැති ඔළුව දෙපැත්තට වනවනා කතාකරන පරඬැලක්.දැක්කම එපාවෙනව,නළුවො නැතුව වගේ

  • @varuniperera8735
    @varuniperera8735 15 วันที่ผ่านมา +2

    ජානු කෝ අහන්න අලුත් එක්කෙනෙක් ඇවිත් කෝල් එකක් දීලත් අහන්න තිබ්බා හැබැයි 😊

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 16 วันที่ผ่านมา +37

    ආඩම්බර වෙන්න ,
    පහු වුන අමාරු කාලය ඔයා ලස්සනට පාලනය කරපු විදිහ ගැන.
    ඔයා සටන් වැදුණු නිහඬ සටන් ගැන.
    ඔයා ඔයාට අවංක වුණ මොහොතවල් ගැන .
    තනියෙම ඔයා විසින් ම ඔයාගේ කඳුලු පිහදාගත් විදිහ ගැන .
    ඔයා ඔයාව සනසගත්ත විදිහ ගැන.
    අගය කරන්න ඔයාව ,
    ඔයාගේ ශක්තිය. ! 🤍🌻💫

    • @SheelaKw
      @SheelaKw 16 วันที่ผ่านมา +1

      Owu mata sathutui mama gena..🎉🎉

  • @sherinaasanthi174
    @sherinaasanthi174 16 วันที่ผ่านมา +15

    ජානු බැනුම් අහලා ඇති වෙලාද කොහෙද අයින් වෙලා, සහස් ඔයත් අයින් වෙන්න , එතකොටවත් කතාව ඉවරකරයි

    • @niroshanniro854
      @niroshanniro854 16 วันที่ผ่านมา +1

      nethi akama hodai heluwenmai enne podi lamayek laga thiyan balanna be ..

    • @Mycraftbox297
      @Mycraftbox297 16 วันที่ผ่านมา

      Eya program ekakata ewit qwa wetila kakule operation ekak tiyei kiyla.samahara wita janu nette eka wenna eti 😐😐

    • @nadeshanadesha4349
      @nadeshanadesha4349 15 วันที่ผ่านมา

      ​@@Mycraftbox297ඇදුම් කොටට ඇදන් ගිහිනුත් වැටිලාද ඇදුම් නැතුවම යයි දැන් එහෙනම් 🤣🤣🤣

    • @Mycraftbox297
      @Mycraftbox297 15 วันที่ผ่านมา

      @RPK-ms6pl operation eka kale kakule oluwe neme 😂😂

    • @Mycraftbox297
      @Mycraftbox297 15 วันที่ผ่านมา

      @@nadeshanadesha4349 siyathe ranganage program ekata ewit kiyana video ekak dekka..😐

  • @damayanthiperera8528
    @damayanthiperera8528 15 วันที่ผ่านมา +2

    අපි අසරණ වෙලාවගේ හිතට දැනෙනවා . . .
    බුදුහාමුදුරුවනේ . . .

  • @MADU630
    @MADU630 15 วันที่ผ่านมา +2

    ජානු ත්... එක දිගට ගොඩක් දුර අරන් යන්නේ නැතිව, ලස්සන අවසානයක් දීලා ඉවර කරන්න 😒😒❣️

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 16 วันที่ผ่านมา +8

    අහවල් දවස වෙන කමි බලන් හිටියෙ කවිද
    ඔක්කොම කොටස් පොන් එකෙන් බලපු උන් කවිද කියල අහ අහ වැලලෙන්න හදන උන් නමි සාපයක් 😂

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 16 วันที่ผ่านมา +37

    සංගීත් ගෙයි ශාක්‍යගෙයි ඒව skip කරලා බලන්නෙ මම නම්

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 16 วันที่ผ่านมา +22

    ජානු අයින් වෙලාද අනේ මන්දා මොන විකාරයක්ද කියලා තේරෙන් නැ

  • @wimukthiwiraj2005
    @wimukthiwiraj2005 16 วันที่ผ่านมา +3

    මේ කතාව දැන්නම් එපා වෙලා.....ඉන්න කට්ටියත් අයින් වෙනවා...🤔🤔🤕🤕💔

  • @Lazyybae2007
    @Lazyybae2007 16 วันที่ผ่านมา +8

    දැන්නම් මේ මගුල අප්පිරියයි

  • @NSM402
    @NSM402 16 วันที่ผ่านมา +5

    හොදට තිබ්බ කතාවේ අන්තිමට ටික කනව කැවිල්ලක් 😂

  • @pradeepin7661
    @pradeepin7661 16 วันที่ผ่านมา +6

    එ කාලෙම සහස් කරා නමි අද කතාව ඉවරයි

  • @harshanakumara192
    @harshanakumara192 16 วันที่ผ่านมา +5

    මේක ලියන්නෙත් අර සමන් එදිරිමුනි කියන එකාද😅

  • @renukagunawardana8335
    @renukagunawardana8335 16 วันที่ผ่านมา +15

    අල්පොන්සුගේ කේන්තිය සාධාරණයි😮😮😮😮 ගෑනු උනත් ඕන තැටි හිතුවක්කාර වෙන්න හදන යන තැනක කියලා යන්න එපැයි

  • @janithkumara4180
    @janithkumara4180 16 วันที่ผ่านมา +11

    ඒ පාර තව මගුලක්..මේක ඉවර වෙන මගුලක් නෙමේ වගේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +26

    හැමදාම ෆෝන් එකෙන් බලය එක කෝ😊

    • @theekshanawijesuriya3960
      @theekshanawijesuriya3960 16 วันที่ผ่านมา

      බලය නෙවෙයි යකො බලන 😒😅

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r 16 วันที่ผ่านมา

      තොට බල මාලු ඕනිද?😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 16 วันที่ผ่านมา

      හා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +31

    නෝරා කතාවෙි මුල් දවස් වල ලස්සනයි කියක කටිටිය කෝ

    • @nadeeshadoorage4419
      @nadeeshadoorage4419 16 วันที่ผ่านมา

      දැන් මූසල පාටයි වයසට ගිහින් වගෙ නැන්දම්මා version එකෙ ඉන්නෙ😂😂😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 16 วันที่ผ่านมา

      දැන් මුදල පාටයි වයසට ගිහින් වගෙ

    • @supipinilakshi
      @supipinilakshi 16 วันที่ผ่านมา

      අනේ ඔව් දැන් නම් පේන්න බෑ මට

  • @ShriyaniKodagoda-me7kx
    @ShriyaniKodagoda-me7kx 16 วันที่ผ่านมา +1

    Your channel service is evry good
    Thanks for the channel,,,

  • @sanjurash1912
    @sanjurash1912 16 วันที่ผ่านมา +11

    ජානුත් කතාවෙන් අයින් වෙලාද කොහෙද

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 16 วันที่ผ่านมา

      අනෙ මන්දා එ වගෙද කියලා 🤨

    • @kumarisitha5161
      @kumarisitha5161 16 วันที่ผ่านมา

      මවත් හිතුන ඒකම

  • @user-to9kg6zn2u
    @user-to9kg6zn2u 16 วันที่ผ่านมา +22

    දැන් කතාවටම ඉන්නේ නළුවෝ 6/7 දෙනායි😂 🥲

    • @renkaarumgan5289
      @renkaarumgan5289 16 วันที่ผ่านมา

      😂

    • @luneartz5250
      @luneartz5250 16 วันที่ผ่านมา +2

      Sachin ta act karanna wena drama ekak nathuwa athiii😊

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 16 วันที่ผ่านมา +2

    මේ කතාව ප්‍රසිද්ධ උන නිසා කතාව ඇද්දා. දැන් ආය මේක බලන්න හිතෙන්නෙ නෑ. බලන්න්කො ඉස්සරහට මේක දෙවනි ඉනිමක් වෙනවා. මිනිස්සු මේකට බනින්න ගන්නවා. මේක හොඳ නාට්‍යයක්. ඒත් ඉස්සරහට කොටස් වැඩි කරන්න ගිහින් මිනිස්සුට එපා වෙලා නවතින්නෙ

  • @Sounds-12378
    @Sounds-12378 16 วันที่ผ่านมา +5

    ශාක්‍ය්ට බත් කැව්වම තමා රට්ටු හිනාවෙන්නෙ 😅

  • @cristyferman2961
    @cristyferman2961 16 วันที่ผ่านมา +3

    ඉවර කරපන් කරපන් ගෑවට තව කොටස් කීපයයිනේ කියලා මතක් වෙද්දි දුකත් හිතෙනවා. මේ වෙද්දි මේ කතාවෙ මං එක කොටසක්වත් බලලා නෑ 😂

  • @sriyanikumari1850
    @sriyanikumari1850 15 วันที่ผ่านมา +2

    Sachin inna handami balanne ❤

  • @supipinilakshi
    @supipinilakshi 16 วันที่ผ่านมา +2

    හොද වැඩේ නෝරා එකීට. ඕනවට වැඩී ඒකි දැන්. බලෙන් දෙන්නෙ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 วันที่ผ่านมา +8

    ජානු හැමදාම youtube එකෙන් බලන සෙටි පට්ටිය😇

    • @user-jc4dd2xd6v
      @user-jc4dd2xd6v 16 วันที่ผ่านมา +1

      පට්ටිය මොකක්ද පකෝ ඒක..තෝ තමා පට්ටිය

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 16 วันที่ผ่านมา +38

    කවදා හරි ඔයාට දැනිලා තියෙනවද
    "මං හරි පව්" කියන හැඟීම......
    මං හිතන්නෙ මිනිස්සුන්ට ජීවිතේ එකම දවසක් හරි තමන් ගැනම පව් කියලා හිතෙන්න ඕනෙ. මිනිස්සුන්ගෙ ප්‍රතික්ෂේප වීම් , අපහසුතාවලට ලක් කිරීම් , වාචික හිරිහැර කිරීම් , අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් 'මං හරි පව්' කියලා.
    තමන් පව් කියලා දැනෙන වෙලාවක ඊළඟ තතපරේම ඔයත් මමත් හිතන්න ඕනෙ දේවල් තියෙනවා.
    හිතවතුනි,
    මතක තියා ගන්න...
    සදාකාලිකවම කිසිම කෙනෙක් ඔයා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ.
    කිසිම කෙනෙක් ඔයා වැටෙන හැම තැනකදීම ඔයාට වාරුවක් වෙන්නෙ නැහැ.
    ඔයාගෙ අසාර්ථක වීම් ගණනාවකට පස්සෙ ඔයාට දිරිමත් කරන්න කවුරුත් එන්නෙ නැහැ.
    ඉතිං
    මතක තියා ගන්න....
    සදාකාලිකවම ඔයා වෙනුවෙන් පෙනී ඉන්න එකම මනුස්සයා ඔයා විතරයි.
    අසාර්ථක වීම්, ප්‍රතික්ෂේප වීම් , වැටීම් වැරදීම් වලට පස්සෙත් ඔයා වෙනුවෙන්ම පෙනී ඉන්න තරම් ශක්තිමත් වෙන්න! 🤍🌻💫

    • @ShehanmadawaPeires
      @ShehanmadawaPeires 16 วันที่ผ่านมา

      Pissusa oi umbta

    • @user-sm5iu8yh4j
      @user-sm5iu8yh4j 16 วันที่ผ่านมา

      Hmm

    • @SheelaKw
      @SheelaKw 16 วันที่ผ่านมา

      Ekanam sahathika eththa.A HEMA AWASTHAWAKAMA MAGE AMMA HITIYA.WENANAM KAWURUTH NEHA.ADA AMMA JEEWATHUN ATHARE NEHA.MAMA ATHDEKEEMEN KIYANNE.OBA HADAPIRI ISTHUTHIYA SIR.THERUWAN SARANAI!!!❤❤❤

    • @Thenukiapsara
      @Thenukiapsara 16 วันที่ผ่านมา

      Ane me magul kiywan nathuwa kthawa blnna awa nm bala ynnda

  • @user-pq7ns7dx9f
    @user-pq7ns7dx9f 16 วันที่ผ่านมา +4

    Bubusaranae❤❤❤❤

  • @user-yr6xc6fx4r
    @user-yr6xc6fx4r 16 วันที่ผ่านมา +15

    ඔයා ලා මොකෝ හිතන්නෙ කතාව ලගදිම ඉවර වෙයි ද නැද්ද?😁🤔මොනා වුනත් මේකත් ඒ කාලේ දෙවනි ඉනිම වගේ බැන බැන හරි බලනවා😂

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 16 วันที่ผ่านมา +2

      එක්තරා දෙවෙනි ඉනිමක් වෙලා මේකත්😂

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 16 วันที่ผ่านมา +2

      මම හිතන්නෙ නෑ ඉවරවෙයි කියලා,,හැබැයි දෙවනි ඉනිම ටිකක් හරි හොදයි, දෙවන්ත නිසා හරි බැලුවා ,,,
      දැන් ජානු හොයන්න එපැයි 😂

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r 16 วันที่ผ่านมา +1

      @@chathurikamadushani8224 හ්ම්ම්😅😅

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r 16 วันที่ผ่านมา +3

      @@ShashikaGayashani-bo2ml හ්ම්ම් ජානු හොයන්නම කොටස් කීයක් අදීද දන්නෙ නෑ😂දෙවනි ඉනිම මුල් කාලේ ඇත්තටම ලස්සනයි .ඒත් දැන් නම් මං වැඩිය බලන්නෙම නෑ මුනියගෙ කතා එකක් වත්😅

  • @Leo-8405
    @Leo-8405 7 วันที่ผ่านมา

    සතියටම එකපාරක් නිදි මරාගෙන කතාව බලන මම😊

  • @sunilnisanthapriyankara9920
    @sunilnisanthapriyankara9920 16 วันที่ผ่านมา +3

    මේ රොඩ්නිට ඇදුම් ටිකක් දෙන්න බැයිද 😂😂

  • @AnushaAnushaJayawardana
    @AnushaAnushaJayawardana 16 วันที่ผ่านมา +1

    නයෝමි තක්ශිලා..දිවිතුරා කතාවෙත් නෑ...එයා අසනීප වෙලානම් එයාට ඉක්මනට සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏❤️❤️❤️💐💐💐💐

  • @Udaya780
    @Udaya780 16 วันที่ผ่านมา

    Mehe shakya Sangeethta kavanava,ehe samadhi anuhasta kavanava.❤❤️

  • @Team_Prathihari
    @Team_Prathihari 16 วันที่ผ่านมา +2

    ටික දවසකින් ජානු කොහෙ හරි මහන වෙලා ඉදලා මෙයාල හොයා ගනී ඈ 😂ඔන්න බලපල්ලකො එතන නිත්යත් ඇති

  • @user-cv1vb3qs1b
    @user-cv1vb3qs1b 16 วันที่ผ่านมา +2

    ජානු මහණවෙලා ඇති එතනින් කතාව ඉවරකරයි... මම එහෙම හිතාගෙන ඉන්නෝ 🙄 ඉවරයක් නැනේ අනේ..

    • @nadeshanadesha4349
      @nadeshanadesha4349 15 วันที่ผ่านมา +1

      ජානු මහන වෙලා සිවුරත් අදිද දන්නෙ නැ කොටට 🤣🤣🤣🤣

    • @user-cv1vb3qs1b
      @user-cv1vb3qs1b 11 วันที่ผ่านมา

      😄😄😄

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 16 วันที่ผ่านมา +4

    අල්පොන්සෝ නියමයි දැන්.😊

  • @anushatharangamala4964
    @anushatharangamala4964 16 วันที่ผ่านมา +7

    කතාව අවසානයි කියලා හිතුවට තාමත් අදිනවා

  • @upulkatulanda2972
    @upulkatulanda2972 16 วันที่ผ่านมา +5

    සෙත් එක්ක රටපැනල වගේ

  • @sashinidinushika4197
    @sashinidinushika4197 16 วันที่ผ่านมา +4

    මේ රොඩ්නියගේ කටෙ හැටි

  • @user-bc5we4nh3v
    @user-bc5we4nh3v 16 วันที่ผ่านมา +1

    මේ යන විදිහට කතාව ලියන එකා අපිවත් අතුරුදහන් කරයිද මන්දා 🤣🤣

  • @nimeshaninayanuththara7801
    @nimeshaninayanuththara7801 16 วันที่ผ่านมา +2

  • @janakadissanayaka5646
    @janakadissanayaka5646 16 วันที่ผ่านมา

    එපාම වෙලා තියෙන්නේ ඉවර වෙන පාටක් නැ මේ රෙද්ද... මෙලො රහක් නැ මුල මැද අග බැලුවා

  • @piyumichathurani8276
    @piyumichathurani8276 16 วันที่ผ่านมา +4

    Alpoge kathawa 100% .hari kudella mette thiyanna be😂

  • @user-xw6nz7tp1n
    @user-xw6nz7tp1n 16 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @Dilshansandu
    @Dilshansandu 16 วันที่ผ่านมา

    කතාව නිකන් බැලුවෙ නෑ වගේ😂

  • @SaduBbh-id6ib
    @SaduBbh-id6ib 16 วันที่ผ่านมา +4

    Chutti over action karanawa kiyala mata witharada hithenne 😂😂

  • @chinthakamadusanka696
    @chinthakamadusanka696 16 วันที่ผ่านมา +1

    ❤❤

  • @Nipu714
    @Nipu714 16 วันที่ผ่านมา +1

    දැන් ඔක්කොම ප්‍රශ්නයක් උන ගමන් අකුලගෙන යනවා කොහේ හරි🤣🤣

  • @madhushikaravihari4705
    @madhushikaravihari4705 15 วันที่ผ่านมา +1

    සපුමල් 👍

  • @mamakamthi7735
    @mamakamthi7735 15 วันที่ผ่านมา

    ජානු හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

  • @kevinavishaka1477
    @kevinavishaka1477 14 วันที่ผ่านมา

    මුලින් ආසාවෙන් බලපු කතාව දැන් එපාවෙලා

  • @sajinisomarathna2384
    @sajinisomarathna2384 16 วันที่ผ่านมา

    Sapumal ❤... well done

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 16 วันที่ผ่านมา +2

    තව එක එක්කෙනාව කතාවට ගන්නව ඉවර කරන්නෙ නැතිව .

  • @Mahesh-lh6ub
    @Mahesh-lh6ub 16 วันที่ผ่านมา +1

    රොඩ්නියා නම් නියම පොන්සියෙක් වගේ..........කතාවෙ ඉන්න රියල් පොන්සියෙක්

  • @renukaDamayanthi-hf8sx
    @renukaDamayanthi-hf8sx 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @nilukakumari1834
    @nilukakumari1834 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @tharangaherath519
    @tharangaherath519 16 วันที่ผ่านมา +14

    Alponsoge amma na, Nithya na, dan Janu na🥲

  • @shanimadurasingha123
    @shanimadurasingha123 16 วันที่ผ่านมา

    මෙච්චර දවසක් බලපු නිසා බලනවා.දැන් නම් විකාරයක්.කිසි ගැලපීමක් නැති සීන් ටිකක් විතරයි.

  • @SalankaRuchitha
    @SalankaRuchitha 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @user-nw7ss5zp6b
    @user-nw7ss5zp6b 16 วันที่ผ่านมา +7

    Suddi Seth aiyath akka penala gihin wanna athi

  • @udaraudara5885
    @udaraudara5885 16 วันที่ผ่านมา +2

    අපරාදේ මේ කතාව ලීයන කේනා චරීත චාටර් කරවා දානවා

  • @prabathcooray1164
    @prabathcooray1164 15 วันที่ผ่านมา

    මේ කතාවේ ඉන්න උන් ගේ කන එකයි තේ බොන එකයි ඒ දෙකේන් කතාව ඉවරයි

  • @chandaniolu3599
    @chandaniolu3599 16 วันที่ผ่านมา +2

    මේකේ ගෑනු මිනිස්සු දාල යන්නෙ මොකද... බලන්නත් හෙන කම්මැලි.

  • @MalekaM-xf3ue
    @MalekaM-xf3ue 16 วันที่ผ่านมา +4

    මේ කතාවට ජානු ගැලපෙන්නේ නැහැ ප්‍රධාන චරිතයට එයාගේ කිසිම... සිරියාවන්තකමක් නැහැ... ප්‍රධාන චරිතයට හරියන්නේ නිත්‍ය... ජාන නැති කොටස් හරිම ලස්සනයි

  • @ravindraherath8352
    @ravindraherath8352 16 วันที่ผ่านมา +1

    සහස්ගෙ මාමා නැන්දා ,නොෂිකා උන දෙයක් නෑ😂