Jaanu | Episode 319 - (2024-05-15) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • Jaanu | Episode 319
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode319
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 1.4K

  • @sew7749
    @sew7749 20 วันที่ผ่านมา +121

    වසරේ මොන්ගල්ම කතාවට හිමි සම්මානයට පාත්‍ර විය විතු කතාවක් 😂😂

  • @SaduSadu-qw3kx
    @SaduSadu-qw3kx 20 วันที่ผ่านมา +479

    කම්මැලි කමට කතාව බලන සෙට් ඒක කෝ.. මේක දැන් සහස්ගේ මගුල් සක්වලක් වෙලා 😂

    • @UdayaKumari-sf5qk
      @UdayaKumari-sf5qk 20 วันที่ผ่านมา +7

      Sahas inna hema kathawakama genu 3/4 k ඉන්නවා 😂😂😂

    • @gihansanjaya550
      @gihansanjaya550 20 วันที่ผ่านมา +1

      Sirawatama

    • @upulhemantha8196
      @upulhemantha8196 20 วันที่ผ่านมา

      Purudddata

    • @umeshkaushika2598
      @umeshkaushika2598 20 วันที่ผ่านมา +1

      ​@@UdayaKumari-sf5qk oya ethath inne watema genu

    • @MishelAnne-mt7ce
      @MishelAnne-mt7ce 20 วันที่ผ่านมา +1

      කම්මැලිකමට බලන්නෙ.සහස්නම් ආපෝ එයාගේ කිසිම කතාවක් බලන්නෑ

  • @madhushan520
    @madhushan520 20 วันที่ผ่านมา +612

    කමෙන්ට් බැලුවම තියෙන ආතල් එක කතාව බලලා ගන්න බැ කියන අය මේ කොනට😂

    • @MasMas-fk2kn
      @MasMas-fk2kn 20 วันที่ผ่านมา +4

      math😂😂😂😂

    • @Kumari-hy1ns
      @Kumari-hy1ns 20 วันที่ผ่านมา +2

      matath😂😂😂😂😂

    • @sududhoni8763
      @sududhoni8763 20 วันที่ผ่านมา

      කියලා වැඩක් නැ

    • @paradathiruwankadam1482
      @paradathiruwankadam1482 20 วันที่ผ่านมา

      😂

    • @bhbh-wv2ht
      @bhbh-wv2ht 20 วันที่ผ่านมา

      ඇත්තතමයි❤❤❤

  • @MADUWA_SL
    @MADUWA_SL 20 วันที่ผ่านมา +250

    කතාව බාගයක් ලියල ඉතුරුටික එදිරිමුණියට විකුණලා වගේ 😂😂😂

  • @MADU630
    @MADU630 20 วันที่ผ่านมา +49

    දැන් නෝරා ව එපා කරවනවා 😂😂... නැන්දම්මා වෙනස් වෙලා... අර ලස්සන සින්දු ටික කෝ 😢😢♥️

  • @brayoniloranta5811
    @brayoniloranta5811 20 วันที่ผ่านมา +463

    බලන් නෑ බලන් නෑ කියලා ලැජ්ජ නැතුව බලන අය කෝ😂

  • @Endlessjourney546
    @Endlessjourney546 20 วันที่ผ่านมา +162

    කතාවට බනින් නැතුව වෙන දෙයක් වෙච්චාවෙ කියන සෙට් එක මේ පැත්තට😂

    • @user-jm6iu4gi2y
      @user-jm6iu4gi2y 20 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් මේක කතාවක් විතරයි මිනිස්සුන්ගෙ රසවින්දනයට තියෙන වෙන දෙයක් වෙයි අපිට මොකෝ😊

    • @ShashikaGunarathneGunara-yn1pu
      @ShashikaGunarathneGunara-yn1pu 20 วันที่ผ่านมา +1

      අනේද කියන්න්නෙ.

  • @pradeepakumari4328
    @pradeepakumari4328 20 วันที่ผ่านมา +118

    නෝරගෙ අහිංසක කමට ලව් කරපු අයට විනාඩියක මෙව්වා එකක්🤣🤣

    • @lakmaliabekon8906
      @lakmaliabekon8906 19 วันที่ผ่านมา +2

      🤭🤭🤭

    • @SenuriKawayanjali-gy6ol
      @SenuriKawayanjali-gy6ol 19 วันที่ผ่านมา +1

      Siravtma 😂

    • @user-xn7dk1zh5f
      @user-xn7dk1zh5f 16 วันที่ผ่านมา +1

      😅😅😂😂😂😂😂

    • @kulasinghageayothrajini8692
      @kulasinghageayothrajini8692 7 วันที่ผ่านมา +1

      අම්මප.. කමෙන්ට් එකක් දෑවත් මරං කන්න හදඖ එවුන් වෙනුවන් විනාඩියක නිශ්ශබ්බදතාවයක් 😁😁😁

    • @pradeepakumari4328
      @pradeepakumari4328 7 วันที่ผ่านมา

      @@kulasinghageayothrajini8692 🤣🤣

  • @jayashan25
    @jayashan25 20 วันที่ผ่านมา +86

    සමහර විට නෝරා පොලිසියෙ වෙන්නත් පුලුවන් මේ සීන් එකේ අගක් මුලක් හොයන්න ආපු..එහෙම කියන්න හේතුව අල්පොන්සොට බය නෑ නෝරා.කතාවක චරිතයක් ඕනම විදියකට වෙනස් වෙන්න පුලුවන්..හැබැයි මුල ඉදන්ම නෝරා ගුප්ත චරිතයක්

    • @maheshiweerasinghe9492
      @maheshiweerasinghe9492 20 วันที่ผ่านมา +1

      ඔව් ඒක ඇත්ත

    • @nadeeshaekanayaka6944
      @nadeeshaekanayaka6944 19 วันที่ผ่านมา +5

      පොලීසියේ නෙවෙයි රන්ගේ Ex වයිෆ් එක්ක එකතු වෙලා නෝරා game එකක් ගහන්නේ.

  • @Chanchala_Shashiprabha
    @Chanchala_Shashiprabha 20 วันที่ผ่านมา +89

    හරිනේ..නෝරාව නරක කරා.දැන් හරි ජානුයි සහසුයි තමා😂මරු කතා මේවා

  • @attackyou3640
    @attackyou3640 20 วันที่ผ่านมา +357

    මොන මගුලක්ද මේ කතාවට වෙලා තියෙන්නේ 🤮🤮🤮
    මේක ඉක්මනට ඉවර වෙනවට කැමති අය කෝ 😂😂😂

    • @LakshanDananjaya-pv1hd
      @LakshanDananjaya-pv1hd 20 วันที่ผ่านมา +3

      La la la la eksk give damma iwara wen nee😂😂

    • @Kethi292
      @Kethi292 20 วันที่ผ่านมา +1

      සචින් live එකකදි කිව්වා තව කොටස් 50ක් තියනවා කියල😅

    • @ruwanpradeepa3467
      @ruwanpradeepa3467 19 วันที่ผ่านมา

      😮 .........77q​@@Kethi292

  • @user-kc2sy4cr7x
    @user-kc2sy4cr7x 20 วันที่ผ่านมา +137

    අපි මුලින්ම කියූ විදිහට ම නොරා කළු චරිතයක් කලා ජානූ බබා කලා සහස් අල්පොන්සො ළග වැඩ ට එන්නත් කලින් නොරා වැඩ කලෙ අපට එපා වුන ජානූ දැං සුපිරි චරිතය ඇල්පෙ ට වෙච්ච අසාධාරණ ය ගැන කවුරුත් හිතන්නේ නැහැ මුලින් සතුටින් හිටිය ගෙදර දැං හිර ගෙයක් කරගත්තේ
    කවුද ඉල්ලන හැම දෙයක්ම දීපු මිනිහා පිස්සෙක් කලෙ කවුද ඇත්තටම අප සමාජයේ ජානූ වගේ චරිත කොච්චර නම් තියෙනවා ද

    • @araara-yh4ir
      @araara-yh4ir 20 วันที่ผ่านมา +2

      Sahathika aththa

    • @ruwinidinushika6378
      @ruwinidinushika6378 20 วันที่ผ่านมา +6

      සහතික ඇත්ත කතාව ලියන එකා සැරෙන් සැරේට කෝම වෙනවද කොහෙද..කතාවෙ අවසානේ දැන් පැහැදිලී අදින් පස්සෙ බලලා වැඩක් නෑ..සහස් ජානු එකතු වෙනවා 🤮🤮🤮ගූ ගොඩක් ඊයා

    • @NilminiNilmini-ve2zw
      @NilminiNilmini-ve2zw 20 วันที่ผ่านมา +1

      Nora cid akenda Mona magulakda me

    • @janeeshaperera3277
      @janeeshaperera3277 19 วันที่ผ่านมา

      ​@@araara-yh4irjanu thamai alphiva passed kale

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 20 วันที่ผ่านมา +157

    හෙටත් බැන බැන මේකම බලමු 😂😂

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 20 วันที่ผ่านมา +4

      අපිටත් ලැජ්ජ නෑනෙ

    • @Sanduni-cy4pp
      @Sanduni-cy4pp 20 วันที่ผ่านมา +1

      😂😂

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 20 วันที่ผ่านมา

      Nee veyali බලන්න ලස්සනයි

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 20 วันที่ผ่านมา +1

      ඔව් ඉතින් බලපු එක ඉවරයක් කරන්නම එපැයි නෙ..

    • @theekshanawijesuriya3960
      @theekshanawijesuriya3960 20 วันที่ผ่านมา

      අනේද කියන්නෙ 😌💔

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 20 วันที่ผ่านมา +121

    මෙිච්චර අහිංසක නෝරා මිස්ගෙ චරිතය කොහොමද කළු චරිතයක් කලේ 😊😊😊😊

    • @Charlotte-mb2mb
      @Charlotte-mb2mb 20 วันที่ผ่านมา +16

      වැඩක් නෑ කියලා අරුන් දෙන්නව එකතු කරන්න ගොබ්බ director ගේ වැඩ 🙂

    • @bandaranayake441
      @bandaranayake441 20 วันที่ผ่านมา +7

      CID එකේ වුන්ගේ හැසීරීම ඔහොම තමා

    • @SoundsoftheGod
      @SoundsoftheGod 20 วันที่ผ่านมา +1

      Impossible

    • @JungleZoo4u
      @JungleZoo4u 19 วันที่ผ่านมา +1

      😭

    • @nuwansusantha5953
      @nuwansusantha5953 19 วันที่ผ่านมา +2

      උබලට නෝරාව එපා කරන්න ගොබ්බයා එහෙම ලියලා

  • @lakmaltharindu5123
    @lakmaltharindu5123 20 วันที่ผ่านมา +113

    මුලක් නෑ අගක් නෑ මොනා වෙනවද කියලා තේරුම් ගන්න වෙනම වේලාවක් ඕනේ😂

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 20 วันที่ผ่านมา +124

    අනිත් උන්ටනම් මොනවා උනත් කමන්නෑ නයෝමී තක්ශිලා අපරාදෙ ඔයාගෙ හැකියාව දියාරු වෙනව මේකට ආයෙ ඇවිල්ල 😢

    • @chaminilakmali2652
      @chaminilakmali2652 20 วันที่ผ่านมา +1

      එයානම් මාර දක්ශයි තමයි,ඒත් අර නීල පබළු කියන එකෙත් ඉන්නේ

    • @Sandhu894
      @Sandhu894 20 วันที่ผ่านมา +1

      Ow eka aththa. Therumak nathi wada.

  • @ashenmalan5519
    @ashenmalan5519 20 วันที่ผ่านมา +338

    මේවා තේරුම් ගන්නවට වඩා ලේසියි සරමක් ඇඳන් ඉලුක් ගාලක් උඩින් දුවන එක😂

  • @sameerachathuranga4408
    @sameerachathuranga4408 20 วันที่ผ่านมา +143

    ජානුට අහිමි වෙලා තියෙන්නෙ ලස්සන ආදරයක්,ඇත්තමයි පවු.පිටින් බලලා කතා කිවුවට මිනිස්සුන්ගෙ හිත් ඇතුල කොයි තරම් අසරනද?
    මම කාවවත් බදින්නෙ නෑ ඕයි කාලා ඉන්නවා.ඒකට ආදරෙයි

    • @nisha32314
      @nisha32314 20 วันที่ผ่านมา +16

      කලාතුරකින් එන නොවෙනස් පිරිමි හිතක්. කතාව දික් කරලා විකාර කරාට, නොවෙනස් පිරිමි හිත පෙන්නවන එක හරිම ලස්සනයි.

    • @user-ry8cn6or6o
      @user-ry8cn6or6o 20 วันที่ผ่านมา +5

      Math hituna❤

    • @user-cq7xk4es8j
      @user-cq7xk4es8j 20 วันที่ผ่านมา +7

      ඇත්තටම ඒ වචන ටික මාරම ලස්සනයි..❤

    • @ManoriPriyanga-vs2ok
      @ManoriPriyanga-vs2ok 20 วันที่ผ่านมา +6

      Kiyala wedak naaa deiyaneeee😢😢😢

    • @RumeshChathuranga-oe8kr
      @RumeshChathuranga-oe8kr 20 วันที่ผ่านมา +3

      Great coment❤

  • @samanthamadu6983
    @samanthamadu6983 20 วันที่ผ่านมา +59

    නියගලා....
    පිටතට හරි ලස්සනයි
    එත් ඇත්තටම විසයි......
    සමහර මිනිස්සු
    ඒවගෙයි..
    කතාව පෙනුම සොඳුරුයි
    හදවතින් හුගක්
    දරැණුයි…!!!! 🙂✊🥀

  • @dewmijayesha-db3ck
    @dewmijayesha-db3ck 20 วันที่ผ่านมา +24

    ජානු විතරක් හරි වෙලා අනිත් උන් ඔක්කොම වැරදි වෙයි අන්තිමට 😒

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz 20 วันที่ผ่านมา +210

    දැන් නෝරාව අපිට එපා වෙන විදිහට අරකිට ලං කරන්නෙ සහස්ට ජානු ව සෙට් කරන්න..හරි හරි අපිට තේරුනා....ඔයාලාට තේ රැනාද.director ට ඕනි විදිහට මේ කතාව ඉවර වෙන්න ඔනි😂😂😂😂අම්මෝ....

    • @Lakmadura7794
      @Lakmadura7794 20 วันที่ผ่านมา +9

      dan neme director kathawa wenas karanne😂 ai amathakada noragen pawle visthara ahaddi maga eriya

    • @princykuruppu6175
      @princykuruppu6175 20 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤​@@Lakmadura7794

    • @hajarawaahidh2951
      @hajarawaahidh2951 20 วันที่ผ่านมา +1

      Ow 😢 buru director

    • @nirmalap.ariyarathne2202
      @nirmalap.ariyarathne2202 20 วันที่ผ่านมา +1

      ඔව්... අපි බලාපොරොත්තු වෙන අවසානෙ නෙවෙයි දකින්න වෙන්නෙ අන්තිමට

    • @sriyanikotudurage304
      @sriyanikotudurage304 20 วันที่ผ่านมา +2

      ජානු බබා

  • @bhagyanethu5709
    @bhagyanethu5709 20 วันที่ผ่านมา +211

    නෝරා වලාකුළු හෙන ගහ ගහ වස්සන්න වගේ හදන්නේ 😂

    • @Pramodi328
      @Pramodi328 20 วันที่ผ่านมา +14

      ඔව් ,වලාකුල ගගා උඩ තියන් නටපු උන්ට හොද වැඩේ🤣🤣🤣👍👍

    • @shaniwanigasooriya667
      @shaniwanigasooriya667 20 วันที่ผ่านมา +4

      ekanm aththa😂

    • @ShashikaGunarathneGunara-yn1pu
      @ShashikaGunarathneGunara-yn1pu 20 วันที่ผ่านมา +4

      🤣🤣🤣🤣 මරුම කමෙන්ට් එක😊

  • @sahan9289
    @sahan9289 20 วันที่ผ่านมา +30

    මේ කතාව පිස්සෙක් ලියන ක්තාවක් 😁අද එකක් හෙට වෙනම එකක් 🤣

  • @nimashajayathilaka6065
    @nimashajayathilaka6065 20 วันที่ผ่านมา +17

    ජානුව සහස්ට සෙට් කරන්න නෝරගේ චරිතේ කාලා 😂 මීට වඩා අර දෙවෙනි ඉනිමත් හොදයි 😅😅😅😅

  • @jayashan25
    @jayashan25 20 วันที่ผ่านมา +146

    සේකරල ජනත් නෝරලා මුන් ඔක්කොම එකතු වෙලා වගේ සහස්ට ඇරල තියෙන්නෙ😂😂අම්මෝ පුදූම ආදරයක් ඒක නෝරා😂😂😂

  • @sujeewagamage4839
    @sujeewagamage4839 20 วันที่ผ่านมา +93

    අම්මලගෙ හිත්වල තියෙන්නෙ ආදරේ විතරමයි හැම අම්මෙක්ටම දීර්ගායුශ ලැබේවා

  • @thariduashan3621
    @thariduashan3621 20 วันที่ผ่านมา +26

    ජානු බබාවී නොරා නපුරියකු කර අවසානයි අහිංසක අල්පෝන්සු මිනිමරැවෙකු කර සහස් බත් කන හරකෙකු කර අවසානයි නිවන් සුව😂

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 20 วันที่ผ่านมา +286

    ඇල්ෆි වැරදි..... නෝරා වැරදි..... ශාක්‍යා වැරදි වෙමින් පවති.....
    ජානු විතරයි Mrs clean 🧐
    බලන අපිත් වැරදි 😂

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 20 วันที่ผ่านมา +25

      සහස් අන්තිමට ඇල්පිගෙ අම්මවලු බදින්නෙ 😂😂

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 20 วันที่ผ่านมา +12

      😂ඔව් ඔව්..අන්තිමට කමෙන්ට් කරන අපිත් වැරදි

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 20 วันที่ผ่านมา +1

      @@user-cv4jh2zi9lඒකත් වෙයි ඔහොම ගිහින් 😂

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 20 วันที่ผ่านมา +2

      @@HansaniDeepashikaJayasinghaඔව් 😂

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 20 วันที่ผ่านมา +15

      ඔක්ක්ම වැරදි දඩාවතේ ගිය ජානු ඇරෙන්න 😂

  • @nikusanu
    @nikusanu 20 วันที่ผ่านมา +15

    රේඛාට දැනුයි පුංචි මහත්තයා රත්තරං වුණේ😂😂😂

    • @user-gf1es1qd3z
      @user-gf1es1qd3z 20 วันที่ผ่านมา

      Issara balla... Balla Kiya Kiya benne..😂

    • @janeeshaperera3277
      @janeeshaperera3277 19 วันที่ผ่านมา

      ​@@user-gf1es1qd3zjanuth ehemane. Than passen avata

  • @samanthamadu6983
    @samanthamadu6983 20 วันที่ผ่านมา +41

    *තමන්ට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා අන්න එතනයි මනුස්සකම උපදින්නේ...!! 😇💖*

  • @-paradigeapi2610
    @-paradigeapi2610 20 วันที่ผ่านมา +192

    දැන් මේ කතාව ලියන්නේ
    රියල් පැතුමා " වෙන්න බැරිද 😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 20 วันที่ผ่านมา +87

    රේඛාටත් අන්තිමට
    සහස් - පුංචි මහත්තයා ම
    ඕන උනා.

    • @Sssssh445
      @Sssssh445 20 วันที่ผ่านมา +4

      Epa kiyn minissumi apit oni wenne dwsk

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 20 วันที่ผ่านมา +57

    මුන්ට සම්මාන දුන්න අයට මඩු වලිගෙන් තලන්න ඕන 😅😅

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 20 วันที่ผ่านมา +3

      අපි අපිට තලාගන්න ඕනි බන් මුන්ට sms ගැහුවට

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 20 วันที่ผ่านมา +1

      😂😂ඔව්

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 20 วันที่ผ่านมา +2

      ඊලග සුමති එක වෙනකම් අදි. සිරාවටම දෙවෙනි ඉ ඉනිම හොදයි වහෙ😂

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 20 วันที่ผ่านมา

      @@chathurikamadushani8224 ඒක හොදයි අනේ කෝමත් මේකට වඩා 😇

    • @Lakmadura7794
      @Lakmadura7794 20 วันที่ผ่านมา +1

      Oyanam itn first love ekata kematima nene neda😂 mandaram kathaweth oya vidu arun wen karannamane kathaawa😅

  • @sandunmadu23
    @sandunmadu23 20 วันที่ผ่านมา +113

    සහස් දැක්කට පස්සේ තමයි ජානුට ඇල්ෆි තිරිසනෙක් උනේ ගෙදර හිර ගෙයක් උනේ....සහස්ගේ පස්සෙන් එල්ලි එල්ලි ගිහින් ඇල්ෆිව පිස්සෙක් කරලා දැන් බබා කරනවා අප්පිරියයි මේ ජානු සහස් ගාන උනුන් 😂

    • @srilankanboy941
      @srilankanboy941 20 วันที่ผ่านมา +12

      සිරාවටම,මේ කතාවෙන් වටෙ යන්න උගන්නනවද කොහෙද 😁

    • @hasankahasanka7121
      @hasankahasanka7121 20 วันที่ผ่านมา +5

      අනේ ද කියන්නේ. ජානුගේ තමයි වැරැද්ද .

    • @user-mn7up6kc3w
      @user-mn7up6kc3w 20 วันที่ผ่านมา +2

      ඒකනම් ඇත්ත.

    • @fathimafathima7936
      @fathimafathima7936 20 วันที่ผ่านมา +1

      ඇත්තටම 🔥🔥🔥👌

    • @user-rm5ey3yc1v
      @user-rm5ey3yc1v 20 วันที่ผ่านมา +2

      Janu maha jara ganiyek

  • @user-ci9wi1gl6e
    @user-ci9wi1gl6e 20 วันที่ผ่านมา +83

    දැන් මේ කතාව ලියන්නෙත් සමන් එදිරිමුනි වගේ 😂

    • @GamingFox-bz8bz
      @GamingFox-bz8bz 20 วันที่ผ่านมา +1

      Saman edirimuniwama gawaganna epa ban hama ekatama 😂

  • @Kucreations1982
    @Kucreations1982 20 วันที่ผ่านมา +32

    මම නම් හැමදාම බලන් හිටියෙ සහස් ජානු එකතු වෙනකල්

  • @maneeshavidurangi687
    @maneeshavidurangi687 20 วันที่ผ่านมา +7

    සහස් ජානූ එකතු වෙන්නම ඕන...❤❤

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 20 วันที่ผ่านมา +21

    කෙල්ලොන්ගෙ සැබා පෙනුම කොයි වගේද කියන එක අපි නෝරගෙන් ඉගෙන ගමු😂😂

    • @maheshikadharmawansha
      @maheshikadharmawansha 17 วันที่ผ่านมา

      කොල්ලන්ගෙ සැබෑ පෙනුම වටේ යන එක කියල අපි සහස්ගෙන් ඉගනගමු😂😂😂😂

  • @rangikamadumali5828
    @rangikamadumali5828 20 วันที่ผ่านมา +48

    නිත්‍යගේ හිනාව නිකම් ඇගට ආරුඪ කරගත්ත එකක් වගේ.විකාරයක්

    • @JananiMethsara-cq1eg
      @JananiMethsara-cq1eg 20 วันที่ผ่านมา +2

      Kethai නේද 😢

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 19 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් හිනාව හෙන කැතයි
      මම හිතුවෙ මට දැනුන එකක් විතරයි කියලා

    • @wmmanisha3970
      @wmmanisha3970 19 วันที่ผ่านมา

      සහතික ඇත්ත

    • @nipuniamugoda-fm2oq
      @nipuniamugoda-fm2oq 19 วันที่ผ่านมา

      Ou mata nam e niliyage ragapem kisi thathvika bawak ne

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 20 วันที่ผ่านมา +24

    ඇත්තටම රේකා ඔයා රගපාන හැම රෑප රාමුවක්ම හරිම තාත්විකයි ,ඔයා අල්පොන්සෝ ,නිත්‍යා මේ හැමෝම දක්ශයි ,කෝ අප්පා මේ නිශාදි කෙල්ල එයත් නෑ,සපුමලයත් නෑ,ඒ ගමන ඒගොල්ලොත් mission ද?

  • @MADUWA_SL
    @MADUWA_SL 20 วันที่ผ่านมา +14

    මේ යන විදියට නිත්‍යාත් විස්වාස කරන්න බෑ 😂😂

  • @RusiruNeththikumara
    @RusiruNeththikumara 20 วันที่ผ่านมา +9

    නෝරා අහිංසකයි සහස්ට සෙට් කරමු කියපු අය කොනට..........😂😂

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 20 วันที่ผ่านมา +62

    හැමෝම ආදරේට ආදරේ කරානම්
    කොහෙන්ද මේ තරම්
    තනිවුන මිනිස්සු..❤️‍🩹😮‍💨🥀

    • @SheelaKw
      @SheelaKw 20 วันที่ผ่านมา

      Ekane.ek Ayekuta HADAWATHE PATHLENMA ADARAYAYA KALANAM PASUTHEQEEM NEHA THAMA5HAMANGE JEEWITHA THULA.OBA Hri mahaththayo.❤❤👍👍👍

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 20 วันที่ผ่านมา

      ඒක ඇත්ත ..එහෙම හිතනකොට හිතෙනව ආදරේ කියල දෙයක් නෑ .කියල

    • @thilinadilhara7364
      @thilinadilhara7364 20 วันที่ผ่านมา

      මේක කතාවක් පිස්සෝ😂😂😂😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 20 วันที่ผ่านมา +42

    සමහර බැඳීම් වලට එක්වීම් නෑ, ලං වීම් නෑ.
    හමුවීම් නෑ, නිර්වචන නෑ
    නැතුවත් බෑ, අත් හරින්නත් බෑ..

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 20 วันที่ผ่านมา +75

    ජානු සහස් එකතු කරන්න පුදුම ගේමක් දෙන්නෙ ලියන එකා .දැන් නෝරා නරක චරිතයක් කරල 😅😅

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 20 วันที่ผ่านมา +14

      අනෙ මන්දා නෙ. දැක්කමය් මෙහෙම කතාවක්😂

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 20 วันที่ผ่านมา

      ​@@chathurikamadushani8224දිග කමෙන්ට් දාන්න බෑ අප්පා

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 20 วันที่ผ่านมา +5

      😂Ow ow nththm main character ek balu wenwane..😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 20 วันที่ผ่านมา +1

      දැක්කමය් මෙහෙම කතාවක්😊😊

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 20 วันที่ผ่านมา +7

      ලියන එකා සහස් වගේ බැදපු එකියක්ට line වෙන්න ඇති 😂

  • @user-zo4gy2dm1c
    @user-zo4gy2dm1c 20 วันที่ผ่านมา +12

    අනේ මන්ද සචින්, ඔයාට හදවතේ නළුව වෙන්න නම් ලේසි නෑ මහත්තයො. මෙච්චර කල් හිටියෙ සාරංග වුනාට දැන් බලන්නකො සජිත, කුසල් වගේ looks වලට වඩා දක්ෂකම් වලින් පිරුනු නළුවො අතරෙ looksනුයි talent එකයි දෙකම තියන දර්ශන් තෙවරාජ වගේ අයත් එක්ක ඔයා මොනවද මේ කරන්නෙ?

  • @chamidunuwan6728
    @chamidunuwan6728 20 วันที่ผ่านมา +28

    කතාව වෙනම පැත්තකට ගිහිනේ 😮 intermission එකෙන් පස්සේ 🤔🤔

  • @nadeeshapriya2039
    @nadeeshapriya2039 20 วันที่ผ่านมา +42

    සහස්+ජානු තමයි ගැලපෙන්නේ..වැරදි වැටහිමක් නිසා තමයි ඒ මනුස්සයා බදින්න වුනේ.

  • @maxpathi3967
    @maxpathi3967 20 วันที่ผ่านมา +3

    Janu aithi sahasta kiyna aya me konata❤

  • @harshanisamanmali-zr4iw
    @harshanisamanmali-zr4iw 20 วันที่ผ่านมา +6

    කමෙන්ට් බලලා සද්ද නැතුව ඉන්න අය කෝ

  • @nalikadilhani488
    @nalikadilhani488 20 วันที่ผ่านมา +58

    මම කාවවත් බදින්නෑ ඕයි කාල ඉන්නවා ,,,,,ඒ සහස්ගෙ ආදරේ තමයි ,,,,දැන්නම් කතාව හරි ලස්සනයි,,,,

    • @Aanyaperer
      @Aanyaperer 20 วันที่ผ่านมา +9

      ඔව් අනේ දැන් බලන්න ආසයී 😩❤️

    • @Lakmadura7794
      @Lakmadura7794 20 วันที่ผ่านมา +6

      Maru❤

  • @MADUWA_SL
    @MADUWA_SL 20 วันที่ผ่านมา +47

    හැබැයි නෝරට වඩා ජානු හොදයි 🫡😂

    • @uSeR._647-
      @uSeR._647- 19 วันที่ผ่านมา

      උබත් ඒකී වගේ වෙන්න ඇති

    • @MADUWA_SL
      @MADUWA_SL 19 วันที่ผ่านมา +2

      @@uSeR._647- උබේ අම්මද ඒ 🤣🤣

    • @Aanyaperer
      @Aanyaperer 19 วันที่ผ่านมา +1

      ​@@MADUWA_SLනියම answer එක 😂

  • @loveandlife9840
    @loveandlife9840 20 วันที่ผ่านมา +13

    ඇත්තටම මේ කතාවේ වැරදිකාරයො ජානු සහ රේඛානෙ. යන යන හැම ගෙදරම ඉවරයි. පලවෙනියට සහස්ගෙ හැමදේම නැති කරා මදිවට සහස්ගෙ පවුලේ අය ගැන අල්පොන්සොට බොරු කිව්වා. යන එන මං නැතිව හිටපු රේඛා තවමත් අල්පොන්සොගෙ සල්ලි වලින්ම ලැජ්ජා නැතුව කකා, අල්පොන්සොගෙ ගෙදරම ඉඳන් දැන් අල්පොන්සොට සහ අල්පොන්සොගෙ අහිංසක අම්මාට සද්ද දානවා. ජානු සහ රේඛා අල්පොන්සොවම වැරදිකාරයා කරනවා. පුදුම විහිළු මේවා.

    • @PwMalani.mawaokamabori
      @PwMalani.mawaokamabori 20 วันที่ผ่านมา +2

      Maha musala gani janu

    • @uSeR._647-
      @uSeR._647- 19 วันที่ผ่านมา +1

      ඔව්ව් මහා වේස කතා මෙව්වා

  • @indranidondeenu4853
    @indranidondeenu4853 20 วันที่ผ่านมา +46

    කෝ කෝ දැන් අර නෝරාට ආදරේ ළමයි 😂 නෝරායි සහසුයි දෙන්නාව බන්දලා නෝරා පත්තිනි කරන් හිටිය ඈයෝ දෙමුද බලන්න හයියෙන් හූවක් 😂😂😂

    • @Aanyaperer
      @Aanyaperer 20 วันที่ผ่านมา +8

      ඒකිල ඉන්නව තාම. විශේෂ අම්මන්ඩිල තුන් දෙනෙක් ඉන්නව තාම නෝරව සුද්ද කරන 🤣

    • @lakmaliabekon8906
      @lakmaliabekon8906 20 วันที่ผ่านมา +4

      අයියෝ පව් සෙට් එක 😂😂😂😂

    • @devindapriyadarshana3450
      @devindapriyadarshana3450 20 วันที่ผ่านมา +2

      😅😅😅😅😅

    • @sandu.7899
      @sandu.7899 20 วันที่ผ่านมา +2

      ​@@Aanyaperer🤭🤭 සිරාවට

    • @Thushara1056
      @Thushara1056 20 วันที่ผ่านมา

      ජානුව සහස්ට ආයේ සෙට් කරන්න ඕන නිසා ඩිරෙක්ටර කියන ගෝතයා කතාව වෙනස් කරා

  • @harshadilan682
    @harshadilan682 20 วันที่ผ่านมา +75

    ඇද්ද නෝරාව සහස්ට බන්ඳන්න ඉදපු අයට😂😂😂😂😂 මට නම් කොහොමත් නෝරා මුල.ඉදන්ම ඇල්ලුවේ නෑ..නාකි පාට

    • @sitharasandaruwani2010
      @sitharasandaruwani2010 20 วันที่ผ่านมา +1

      මටත් 🤭

    • @user-ur5ih6ii9l
      @user-ur5ih6ii9l 20 วันที่ผ่านมา +1

      Owu sahasta galapenne Nithya witarai

    • @anjanakavishka6749
      @anjanakavishka6749 20 วันที่ผ่านมา

      E par norat bninawa

    • @user-sr6zo5st3k
      @user-sr6zo5st3k 20 วันที่ผ่านมา

      👎👎👎

    • @user-tw9kb8bn2c
      @user-tw9kb8bn2c 20 วันที่ผ่านมา +1

      Sirwatam a ..matanm ekige mune kisim siriywanth kamak penuneth na lassnak penuneth na ..😂😂 api lassnai kiynw newe ..oy okkom wahawatila hitpu lassnak mam dkke na😅😅😅😅😅😅😅

  • @Dinethindeepa
    @Dinethindeepa 20 วันที่ผ่านมา +23

    අද හැබැයි ආතල් ම දවසක්ලු🤣🤣🤣දැන් උඹලගෙන් සැපද කියලා මට නම් අහන්න තියෙන්නෙ 😂කතා සිරා අරන් නටන්න එපා කියන්නෙ ඔන්න ඕකයි😂සුදු චරිත කලු වෙලා🤣චරිත අදහන්න එපා මචං ලා🤣

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 20 วันที่ผ่านมา +2

      ඉතින් අපිත් මේවා සිරාවටම අරන් නෑ😂 කතාව බලන වෙලාවට කම්මැලිකම යන්න සෙට් එකව අවුස්සනවා

    • @Dinethindeepa
      @Dinethindeepa 20 วันที่ผ่านมา +3

      @@HansaniDeepashikaJayasingha පේනවා පේනවා ඒක🤣🤣🤣

    • @sherilperera3538
      @sherilperera3538 20 วันที่ผ่านมา

      ​@@HansaniDeepashikaJayasingha dewani inima fanslawa aussanawata wada athal meka

  • @asankaabeysinghe4872
    @asankaabeysinghe4872 20 วันที่ผ่านมา +12

    උඹල මට ඒ දවස් වල නොසෑහෙන්න අවමන් කලා නේද?- මීට ඉනට අත් දෙක තියාගත්ත සමන් එදිරිමුණි

  • @asankaabeysinghe4872
    @asankaabeysinghe4872 20 วันที่ผ่านมา +99

    මොකක්ද ITN මේ අසූචි ගොඩ? ඉස්සර අල්පොන්සො චරිතෙ ආතල් නිසා බලන්න පටන් ගත්ත කමට දැන් ස්කිප් කර කර විනාඩි දෙකෙන් බලල ඉවරකරනව.මේ තරම් worst ස්ක්‍රිප්ට් එකක්නම් දැක්කෙම නෑ..ලියන එකානම් පට්ට ගොනෙක්. ටෙලියක හෝ ෆිල්ම් එක්ක climax හතර පහක් කොහෙද? මේකෙ කිසිම ගැලපීමක් නෑ..ඇදගෙන යන්න ඕනිවට එක එක උන් ගෙනත් කොටස් අමුනනව. සිප්පි කැරැක්ටර් වලට ටයිම් එක දීල අම්බානකට.හෙන ගොං.

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 20 วันที่ผ่านมา +1

      අලුත් drama 1a veyali.ලස්සනයි බලන්න

    • @slyt2130
      @slyt2130 20 วันที่ผ่านมา

      Director knek😮

    • @asankaabeysinghe4872
      @asankaabeysinghe4872 20 วันที่ผ่านมา

      @@slyt2130 කවුද?

    • @ashad7932
      @ashad7932 20 วันที่ผ่านมา +1

      Math ekai balanna patan gaththe eeth dannam lathawa kanapita peralila

  • @blabala867
    @blabala867 20 วันที่ผ่านมา +12

    දැන් ජානුට බැනපු උන්ම නෝරට බනිනවා😂

  • @user-df64g07
    @user-df64g07 20 วันที่ผ่านมา +48

    නෝරා කටුස්සි අහිංසකි වගේ ඉදලා හීන් නූලෙන් ගේම ගහල වගේ😂මුන් වගේ කෙල්ලො තමා අහිංසක මූන දාගෙන තමා ඔක්කොම බලු වැඩ කරන්නෙ😂

    • @_himahima_6677
      @_himahima_6677 20 วันที่ผ่านมา +4

      Ammo eknm😂

    • @Aanyaperer
      @Aanyaperer 20 วันที่ผ่านมา +3

      අනේද කියන්නෙ ඔය බබා පාට් දාගෙන හොඳ මූණ දාං ඉන්න එකීල ඉන්නව නේද අම්මෝ අං ගිලපු අම්මන්ඩිල 🤣

  • @ayeshneymar9817
    @ayeshneymar9817 20 วันที่ผ่านมา +66

    නොදකින් ඩිරෙක්ටර් මේ වගේ වටේ යන ගෑනුයි , ගෑනු පස්සේ පිම්පියෝයි ඉන්න කතා ඉක්මනට ඉවර කරපං

    • @sandeepalakshan9658
      @sandeepalakshan9658 20 วันที่ผ่านมา +3

      Bln nathuwa hitpn😂

    • @umeshkaushika2598
      @umeshkaushika2598 20 วันที่ผ่านมา +1

      Thopii Kata bennath thope wedak ne unta Anika meka drama eka ubala banina wachanath aparade 😂😂😅😅🤢🤢💩🤩🖕🖕🖕

    • @madushankaamila7336
      @madushankaamila7336 20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ම

    • @uSeR._647-
      @uSeR._647- 19 วันที่ผ่านมา +1

      Ow wesawonwa hari karala kathawa iwara karanna yanne arakita මෙච්චර kal inna eka hira geyak newe dan thama hira ge

  • @MADUWA_SL
    @MADUWA_SL 20 วันที่ผ่านมา +63

    නෝරටයි සහස්ටයි එකතු වෙන්න කියලා මෙතන වැළලුන උන් දැන් හොයාගන්නවත් නෑ 😂😂😂😂

    • @Lakmadura7794
      @Lakmadura7794 20 วันที่ผ่านมา +4

      Un hengila😅

    • @divanjanith2671
      @divanjanith2671 20 วันที่ผ่านมา +3

      Math me hewwe e set eka thamai.. 🤭🤭

    • @user-tq2us3br9s
      @user-tq2us3br9s 20 วันที่ผ่านมา +1

      😂😂

    • @pabarasenevirathna242
      @pabarasenevirathna242 20 วันที่ผ่านมา +2

      e set eka hoyapu mn😂

    • @KW-tb5nw
      @KW-tb5nw 20 วันที่ผ่านมา +5

      Jaanuta Sahaswa set karana oni nisaneh Meh okkoma ethin 😁

  • @nelumdamayanthi5076
    @nelumdamayanthi5076 20 วันที่ผ่านมา +49

    කොහොම උනත් සහස් ජානු එකතුවෙනවා ❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 20 วันที่ผ่านมา +22

    ජානු සහස් එකතු කරන්න පුදුම ගේමන් දෙන්නෙ ලියන එකා දැන් නෝරා නරක චරිතයක් කරල 😅😅

  • @Neesha1129
    @Neesha1129 20 วันที่ผ่านมา +83

    නෝරා හොඳයි කියපු අයට හූ හූ 😂😂😂 කෙනාව හරියට දන්නැතුව හොඳයි කියන්න බෑ කාටවත්. මට නම් එයා හංගන දෙයක් තියෙනව කියල මුලින්ම සැක හිතුනා හැමෝවම විනාශ කරනින තමා එයාව එවල තියෙන්නෙ

    • @jayashan25
      @jayashan25 20 วันที่ผ่านมา +13

      නෑ නෑ පිස්සුද මේ ලගදි වෙනස් කරල තියෙන්නෙ😂😂😂😂😂එහෙම තමයි කියන්නෙ😂

    • @Lakmadura7794
      @Lakmadura7794 20 วันที่ผ่านมา +3

      @@jayashan25 ekane😂

    • @Aanyaperer
      @Aanyaperer 20 วันที่ผ่านมา +8

      ​@@jayashan25ඔව් ඔව් අර පත්තිනි අම්මල සෙට් එක එහෙම තමා කියන්නෙ. ඕනෙ කමින් වෙනස් කරල ළඟදි වෙනස් කරල නැත්තම් නෝර එහෙම නෑ. 🤣 උංගෙ ලොජික්. ජානු වෙනස් උන එක විතරක් එයාගෙ වරද ඒකට director ට බනින්නෙ නෑ. 🤣

    • @jayashan25
      @jayashan25 20 วันที่ผ่านมา +1

      @@Lakmadura7794 😂😂

    • @jayashan25
      @jayashan25 20 วันที่ผ่านมา +2

      @@Aanyaperer track track hodtm track😂😂😂hodin mathaka thabagena pissu wlata bona tabs tika gnna ona hodin mathaka thiyagena😂✋

  • @user-ci5ul4ce9u
    @user-ci5ul4ce9u 20 วันที่ผ่านมา +60

    ඒ පාර නෝරා කරන්න යන්නෙ මොනවාද දන්නෑ.එක පාරක් සේකර අල්ලන්න ආපු රේකාගෙ ගෙදර සර්වන්ට් දැන් කතාව පේන මානයකවත් නෑ.කතාව ලියවෙන විදිය අතාත්ත්විකයි කියන අය කෝ😢😢😢

    • @chamaridarshanika5588
      @chamaridarshanika5588 20 วันที่ผ่านมา +5

      එයා පොලියෙ කෙනෙක් රේකගෙ ගෙදරට ආවෙ..එක බැලුවෙ නැද්ද ...එයා දැන් පොලියෙ...

    • @chamaridarshanika5588
      @chamaridarshanika5588 20 วันที่ผ่านมา +3

      එයා පොලියෙ කෙනෙක් රේකගෙ ගෙදරට ආවෙ..එක බැලුවෙ නැද්ද ...එයා දැන් පොලියෙ...

    • @user-ci5ul4ce9u
      @user-ci5ul4ce9u 20 วันที่ผ่านมา +2

      නෑ ඉතින් මිනීමැරුම හොයාගන්න ඉන්නෙ එයාලා.එයාල පෙන්නුවා නම් කතාව බලන්න කුතුහලය හරි ඇතිවෙනව නේද

    • @jayashan25
      @jayashan25 20 วันที่ผ่านมา +1

      පටන් ගත්ත,කාලෙ චරිත කතාව ඉවර වෙනකන්ම තියන්න හැදුවොත් බලන උන්ටත් නිශ්පාදකට සල්ලි එකතු කරල දෙන්න වෙයි නලු නිලියන්ට ගෙවන්න😂

    • @user-sb7uf5bk1q
      @user-sb7uf5bk1q 20 วันที่ผ่านมา +8

      නෝරා කියන්නෙ විවෘත චරිතයක් නෙවෙයි කියන එක මන් නම් කතාවෙ මුල ඉදලම දැක්කා.

  • @rexanton3251
    @rexanton3251 20 วันที่ผ่านมา +10

    කරත්ත රෝදය වගේ තවත් මේ කථාව කරකවන්නෙ නැතිව නිමා කළොත් නරකද.

  • @sameerachathuranga4408
    @sameerachathuranga4408 20 วันที่ผ่านมา +44

    මේ ප්‍රස්න නොවෙන්න ජානුටයි සහස්ටයි කොච්චර ලස්සනට ජීවත් වෙන්න තිබුනද?

    • @nadeeshathamara705
      @nadeeshathamara705 20 วันที่ผ่านมา +1

      අනේද කියන්නෙ..එහෙනම් මෙහෙම නිදිමරාගෙන බලන්න ඕනෙත් නෑ

    • @piyuminimasha7358
      @piyuminimasha7358 20 วันที่ผ่านมา +1

      Ehenm kathawak na ne ...neda

  • @dinujayawardhana2454
    @dinujayawardhana2454 20 วันที่ผ่านมา +34

    මේක ලියන එකාට දෝදුද අප්පා 🥴

    • @tharindulashitha5245
      @tharindulashitha5245 20 วันที่ผ่านมา +2

      බලන අපිට ගහන්න ඔනි 😒

    • @dilprashadini1796
      @dilprashadini1796 19 วันที่ผ่านมา

      දෝදු කියන්නේ මොනවද 😢

  • @tharakachandrasiri6379
    @tharakachandrasiri6379 20 วันที่ผ่านมา +15

    කියා දෙන්න ආදරේ තරම් කතාවට ඒකෙ නම චුට්ටක්වත් නොගැලපෙන එකේ මේකතාවට ඒ නම දාන්න තිබ්බෙ..
    මේකෙ තමයි ඇත්තම ආදරේ පෙන්නන්නෙ...
    ඇත්තටම ආදරේ කරපු අයට මොන මොන විදිහෙන් කට්ටිය ඇගේ එල්ලෙන්න ආවත් වෙනස් වෙන්නෙ නෑ..
    මේ කතාව දිග්ගස්සල විකාරයක් කරල නැත්නම් ජානු සහස් බැදීමට සහස්ගෙ ආදරේට මං නම් හරිම ආසයි...

  • @jayashan25
    @jayashan25 20 วันที่ผ่านมา +54

    නෝරගෙ චරිතය වෙනස් කරාලු😂😂😂එතකොට නෝරගෙන් ඒ දවස් වල ගෙදර කොහෙද විස්තර ඇහුවම මග ඇරියෙ වෙන කවුරු හරි වෙන්න ඇති 😂😂😂😂

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 20 วันที่ผ่านมา +11

      😂ඒවා කොහොම උනත් නෝරා සහස්ට ආදරෙයි..😂හැබැයි මේ පිම්පියා ඕනි නෑ මේ කෙල්ලට..😂😂😂

    • @jayashan25
      @jayashan25 20 วันที่ผ่านมา +5

      ආදරෙයිද😂😂චූටි Point එකක් අල්ලන් මොකද මේ 😂😂😂😂

    • @fairydiary4910
      @fairydiary4910 20 วันที่ผ่านมา +3

      ඇත්ත😂❤

    • @Pramodi328
      @Pramodi328 20 วันที่ผ่านมา +9

      @@HansaniDeepashikaJayasingha කොහොමත් ඔයාගෙ නෝරා ට සහස් ආදරේ නෑ..🤣🤣එහෙම එකේ නටන්නෙ නැතුව ඉන්න🤣🤣

    • @Pramodi328
      @Pramodi328 20 วันที่ผ่านมา +6

      @@jayashan25 අද නම් hansani ට හොදටම රිදිලා 🤣🤣🤣

  • @udaraprasadi-pk1gx
    @udaraprasadi-pk1gx 20 วันที่ผ่านมา +40

    මටනම් මුල ඉදලාම පේන්න බෑ නෝරාව 😑

  • @dilkinethmini7161
    @dilkinethmini7161 20 วันที่ผ่านมา +6

    මන් කාවවත් බදින් නැ ඔයි කාල ඉන්නව🙂🥺💔

  • @Aanyaperer
    @Aanyaperer 20 วันที่ผ่านมา +15

    මේ රටේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට වෙන්නෙත් නෝර ෆෑන්ස්ලට උන දේ තමා 🫠 හොඳ මූන පෙන්නගෙන ආව ගමං පොඩි රංගනයක් දාල අහිංසකයි ආදරනීයයි වගේ රඟපාපු ගමං අහු වෙනව පස්සෙ ඇත්ත තේරුම් ගන්නකොට පරක්කු වැඩී. අද කාලෙ ගොඩක් ඉන්නෙ අන්න එහෙම මිනිස්සු තමා. අහුවෙලා කෙලවගෙන පස්සෙ ඇත්ත එලි උනාට පස්සෙත් තවත් ගොනා සේ හැසිරෙන මිනිස්සු එමටයි. පිටින් බලා විනිශ්චය නොකරන්න කියන්නෙ ඔන්න ඕකයි. 😂

  • @Lakmadura7794
    @Lakmadura7794 20 วันที่ผ่านมา +34

    නෝරා cid වුනත් අපට වැඩක් නෑ.. ජානු සහස් එකතු වෙන්න ඕන එච්චරයි

  • @user-zo4gy2dm1c
    @user-zo4gy2dm1c 20 วันที่ผ่านมา +6

    අපි වෙන drama එකක්ද අප්ප බැලුවෙ? අපිට නම් අල්පොන්සො එක්ක ජානු කොහොම හිටියද නෙවෙයි, ජානු වගේ බොරුවෙන් ජීවත් වුනු කෙනෙක්ටයි එයාගෙ අම්මටයි අල්පොන්සො අච්චර ගෞරවයක් දුන්නෙ මොකටද කියලයි හිතුනෙ

  • @Sanduni-cy4pp
    @Sanduni-cy4pp 20 วันที่ผ่านมา +18

    මොකද්ද දැන් නෝර ගහපු සුපිරි ගේම ඒක කියන්නකො ඉස්සල්ල😂😂

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 20 วันที่ผ่านมา +7

      ඒකනෙ පැහැදිලි නෑ ⚡️ ගහනවා 😂

    • @sandu.7899
      @sandu.7899 20 วันที่ผ่านมา +1

      😂😂

  • @CR-Creation1981
    @CR-Creation1981 20 วันที่ผ่านมา +5

    Nora ගේ seen එක පොඩ්ඩක් අවුල් නෙහ් 🤔

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl 20 วันที่ผ่านมา +2

    රේකට හොද වැඩේ ඔහොම වෙලා මදි සල්ලි පස්සේ දුවන උන්ට හොද පාඩම්

  • @priyangikadissanayake6035
    @priyangikadissanayake6035 20 วันที่ผ่านมา +2

    දැන් කතාව බලන්න ආසයි😊 සහස් ජානු ❤ ආයෙම ඕන

  • @Samodi669
    @Samodi669 19 วันที่ผ่านมา +9

    නෝරා fansලා කෝ අනේ ඔයාලා😂දැන් හරිද අමාරුව😂👍

    • @Thenuk-
      @Thenuk- 17 วันที่ผ่านมา

      Plyn ptt wesi😂

    • @Samodi669
      @Samodi669 17 วันที่ผ่านมา

      @@Thenuk- Ane palayan bn yanna 😂ubalage ammata kiya ganin oka🤣

    • @Samodi669
      @Samodi669 17 วันที่ผ่านมา

      @@Thenuk- Nethnam oya profile eke inna sudu ammita kiya ganin.katha karanna dannw nethi gonnu😂meka tynne ubalata bena bena comment danna nemei apita hithena de comment karanna.ubata oni comment ekk wenama gihin dapanko genunge comment asse ringanne nethuwa.ewww 🤮

    • @Thenuk-
      @Thenuk- 17 วันที่ผ่านมา +1

      @@Samodi669 ube ammt hukgnin majara patta wesa balli wte gihn gihn meketh puka deela puka plgnne nthuw pla htti ynna potta wesa balli 😂👍

    • @SandaruNethmina-ft4fv
      @SandaruNethmina-ft4fv 16 วันที่ผ่านมา +1

      Ubale amma echchra wesa geniyekda😂😂😂

  • @Pramodi328
    @Pramodi328 20 วันที่ผ่านมา +38

    හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලි පිටලු🤣🤣යෝ යෝ ඔය එන්නෙ අහිංසකීලගෙ ඇත්ත ස්වරූපේ😂💔

    • @SuwarnaRanasinha
      @SuwarnaRanasinha 20 วันที่ผ่านมา +5

      😊❤

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 20 วันที่ผ่านมา +11

      😂යෝ යෝද..වේසා වැඩ කරනවට වටේ යන ඒවාට වඩා නෝරාගේ වැඩේ නම්බුකාරයි.😂😂

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 20 วันที่ผ่านมา +6

      ඇත්ත චරිතේ බැලුවත් ඉශිනි කවිහාරිට වඩා අහිංසකයි..ලස්සනයි😂😂😂

    • @Pramodi328
      @Pramodi328 20 วันที่ผ่านมา +5

      @@HansaniDeepashikaJayasingha අනේ ඔහොම වත් කියලා අපි ඉතින් හිත හදාගමු🤣🤣😂කුනුහරප හංසිනී😂😂🤣

    • @Pramodi328
      @Pramodi328 20 วันที่ผ่านมา +5

      @@HansaniDeepashikaJayasingha අහ් දැන් ඔය පැන්නෙ බලලා මල්ලෙන් එලියට..🤣🤣බලන් ගියාම චරිතෙ විතරක් නෙවෙයි ඒ නිලියත් එක්ක තරහයිනෙ🤣🤣

  • @nikusanu
    @nikusanu 20 วันที่ผ่านมา +4

    Toxic parents නිසා හුගක් තැන්වල දරුවෝ අසරණ වුණා 😢💔

  • @kumakorean
    @kumakorean 20 วันที่ผ่านมา +36

    නාරදගෙ අම්මා මොකාටද එන්නෙ ස්ක්‍රිප්ට් එකේ 😂

    • @nipunahasanka
      @nipunahasanka 20 วันที่ผ่านมา +1

      සිරා ඔයි. අප්පිරියම චරිතයක්. හරි tv එකේ කතාවලත් දුෂ්ට අම්මණ්ඩි කෙනෙක් විදියට ඉන්නේ එයාම නේද? අප්පිරියයි ඒ චරිතේ.

  • @pamo89108
    @pamo89108 20 วันที่ผ่านมา +3

    Writers ලා කීප දෙනෙක්ම කතාව ලියනවද කොහෙද.මොකද එකට එකක් සම්බන්ධ නෑ.කොටස් බෙදාගෙන ලියනවා වගේ

  • @Ishubbh.2
    @Ishubbh.2 20 วันที่ผ่านมา +13

    නෝරා තමා ඔය කතාව හරියටම හොයා ගන්නේ. හරිම මිනිමරුවා. එතකන් බලන් ඉමු. මන් හිතනවා නෝරා සහස්ව බදින එකක් නෑ. එයා ඒම හැසිරුනේ අල්පොන්සුට සැකයක් නොහිතෙන්න.

  • @HesharaSugathapala
    @HesharaSugathapala 20 วันที่ผ่านมา +1

    මං මේක දැන් බලන්නෙ විහිලු කතාවක් වශයෙන්😂

  • @Pramodi328
    @Pramodi328 20 วันที่ผ่านมา +16

    කතාව ක චරිත කියන එක ඕනි විදියට ගොඩ නැගිලා තියෙන්න පුලුවන් කියන එක මුන් ට දැන් වත් තේරෙනවා ද දන්නෙ නෑ😌😌නෝරාගෙ චරිතෙ ගුප්ත විදියට තිබ්බෙ.කතාවක ප්‍රධාන චරිත කොහොමත් එකතු කරනවා.ඕක තේරුම් ගන්න බැරි ලදරු මානසිකත්වයක් තියෙන්නෙ සරලයි කතාව😌

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 20 วันที่ผ่านมา +3

      😂Ehem krnn oninm januwa ochchr blu nokr inn thibna..😂😂😂

    • @Pramodi328
      @Pramodi328 20 วันที่ผ่านมา +3

      @@HansaniDeepashikaJayasingha අද නෝරාගෙත් රෙදි left නේද?🤣🤣🤣ඔන්න ඒ තරම් හොදයි කියපු අයට අන්තිමට වුනු දේ🤣🤣පව් අප්පා ඔයාලා🤣

    • @devonfrenando-vt3sw
      @devonfrenando-vt3sw 20 วันที่ผ่านมา +3

      @@Pramodi328හැබැයි ඉතින් ජානු තරම් රෙද්ද ගැලවිලා නෑ නෙ😂

    • @Pramodi328
      @Pramodi328 20 วันที่ผ่านมา +3

      @@devonfrenando-vt3sw හායි devon😂ඔන්න නෝරාගෙ සැබෑ ස්වරූපය එලියට ආවා🤣🤣

    • @Lakmadura7794
      @Lakmadura7794 20 วันที่ผ่านมา +1

      @@devonfrenando-vt3sw ඔයා giyada norage redhi gelavilada nadda balanna😅 ane palayan nikan welalennethuwa.dan itn oyalage ara pivithuru ahinsaka norage charithe gu wela iwarai.dan itn oyala monwa qwath wedak ne😪

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 20 วันที่ผ่านมา +40

    කොයි තරම් ලස්සන කතාවක්ද කෑවෙ ,,
    අපි හොදයි ජානුට සහස්ට බලු බැනුම් බනින්නෙ fb එකෙ😂

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 20 วันที่ผ่านมา +4

      මෙ අර aunty ල දෙන්න ඒවා දකින් නැද්ද කොහෙද 😂

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 20 วันที่ผ่านมา +1

      @@chathurikamadushani8224 මේකෙ කියන ඒව දෙන්නා ඒකෙ කිව්වනම් රෙදි ගලවගන්නවා කට්ටියට කියලා 🤭

    • @Aanyaperer
      @Aanyaperer 20 วันที่ผ่านมา +1

      ​@@chathurikamadushani8224 අපිට ඕව බල බල ඉන්නවට වඩා වැඩ තියෙනවනෙ චතුරිකා ඔයාට වගේ නෙවෙයි සෝ somry 😩😂

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 20 วันที่ผ่านมา +8

    මේ කතාවෙ ප්‍රදාන චරිත දෙකට වඩා නිත්‍යා, නාරද දෙන්නට අපි කැමති.....

  • @Snuu123
    @Snuu123 20 วันที่ผ่านมา +3

    අවුරුද්දක් තිස්සෙ බලපු කතාව 😢 ශිකේ මේම අප්පිරියා උන්නෑ

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 20 วันที่ผ่านมา +25

    මේමයි ඉතිම් නෝරා අපාරකාරි කියමුකො කමක් නෑ,සමහරවිට නෝරා මිනිමරුවා කරයි ඒකත් හරි
    ඔය මොනා කරත් ජානු පේන්න බෑ මට ඊයා😂

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 20 วันที่ผ่านมา +2

      ඇයි අප්පා මෙහෙම මොංගල් පිටපත් ලියන්නෙ. මෙ ඇත්තටම කවුද අනෙ දැන් මෙක ලියන කෙනා .🤣

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 20 วันที่ผ่านมา

      @@chathurikamadushani8224දැන් අලුත් කෙනෙක්ද ලියන්නෙ 😇😇

  • @teacherawanthi894
    @teacherawanthi894 20 วันที่ผ่านมา +21

    නෝර කලින් හොඳයි. දැන් බොරුවට නෝර හොඳයි හොඳයි නේ දැන් කතාව වෙනස් කරලා නෝරා අනිත් පැත්තට යවලා, හොඳටම පේනවා බොරුවක් කියලා කතාවට වෙනසක් දාලා කරලා තියෙන්නේ.😂

    • @Lakmadura7794
      @Lakmadura7794 20 วันที่ผ่านมา +1

      Ai amatakada noragen pawle visthara ahaddi maga erapu vidiya😂

    • @pdsharshani
      @pdsharshani 20 วันที่ผ่านมา

      නෝරා ඉස්සරහට නරක චරිතයක් කරයි කියලා ගොඩාක්දෙනෙක් කමෙන්ට්ස් දැම්ම ශාක්‍ය නෝරගෙන් පවුලෙ විස්තර අහද්දි අස්පහු එ එපිසොයිඩ් එකෙ කමෙන්ට්ස් කියවන්නෙ එ කමෙන්ට්ස්වල තිටෙනවා ජානුව සහස්ගෙ කරේ එල්ලන්න නෝරගෙ චරිතෙ නරක් කරයි කියලා හරියට එක්තා කපූර්ගෙ ටෙලිඩ්‍රාමා වගේ

    • @sherilperera3538
      @sherilperera3538 20 วันที่ผ่านมา

      ​@@Lakmadura7794 amma gana ehema mul kale kiyapuwa direct amathaka kara wage amathaka karala neda aye nora inna mul kotas balanda noshikage plan walata sahas factory ekata enda kalin norawa ewapu widihath pahadili karala denda puluwanda oyata

  • @fgyggg3117
    @fgyggg3117 20 วันที่ผ่านมา +19

    අප්පොයි ඇහෙයි කාටවත් නාරදලගෙ අම්මේ ඔයාගෙ පුරවපු ආදරේ.

  • @user-tk7fo3bm3t
    @user-tk7fo3bm3t 20 วันที่ผ่านมา +22

    නෝරයි අනිත් එකී ලෙස්බියන් වගේ 😂

  • @dilhanisamankumari2806
    @dilhanisamankumari2806 20 วันที่ผ่านมา +13

    බැන බැනා බලනවා..මේක මේ කතාවක්..මේකෙ මේ චරිත රග පානවා..ඒ මිනිස්සු අපූරුවට එයාලගේ ජීවිත ගත කරනවා..කතාවේ උනත් ගොඩක් අය තේරුම් ගන්නෙ නැතුව..බනිනවා..මේ බනින අය කවදාවත් ආදරෙ කරල නැද්ද ..දැන් ඔය බනින්නෙ බැදපු මිනිහ එක්කම ගෑනි එක්කම ඉන්න අයද අප්පා..

    • @maheshikadharmawansha
      @maheshikadharmawansha 17 วันที่ผ่านมา

      ඔව් අප්පා මෙ නිකංම නිකං කතාවක් නිසා මෙකෙ උන් රන්ඩු කරගන්නව අන්තිමට කතාවෙ ඔක්කොම එකතුයි බලන උන් වලි 😂 මහ මෝඩ මිනිස්සු

    • @dilhanisamankumari2806
      @dilhanisamankumari2806 16 วันที่ผ่านมา

      @@maheshikadharmawansha ow ane..ayalage job aka..ayalata hambawena charithe karanne..💜️

  • @thariduudesh
    @thariduudesh 20 วันที่ผ่านมา +3

    ඒ බත් කවනවා දැකලා 😢 මගෙ අම්මාත් හිට්යා නම් ❤

  • @Aanyaperer
    @Aanyaperer 20 วันที่ผ่านมา +6

    මේකෙ ඉන්න සමහර නෝර ෆෑන්ස්ල ( අම්මන්ඩිල ) මේක අස්සේ එදා ඉඳං කුනුහරප පල පල වැලලි වැලලි ඉඳල දැන් අපි comments දානකොට අපිට බනිනව උත්තමාවියො පුන්නක්කු දෙන්න ඕනෙ ගගා 🤣 ඇත්තටම පුන්නක්කු දෙන්න ඕනෙ උත්තමාවියො කවුද කියල ඇස් ඇරං ඉන්න අයට පේනව 🤣 අනේ පව් ඉතිං දැන් දුකත් ඇති එයැයිලට ඕනෙ විදිහට කතාව නොයන නිසා කමක් නෑ පව්නෙ ඔහෙ බැනපුවාවෙ අපිට 😂😁

    • @maheshikadharmawansha
      @maheshikadharmawansha 17 วันที่ผ่านมา

      අනේ අනිච්චං නිකංම නිකං කතාවක් නිසා ඇයි බං උබල බැනගන්නෙ😂

  • @AkashPerera-xj7bx
    @AkashPerera-xj7bx 20 วันที่ผ่านมา +4

    නෝරා ගේ චරිත දැක්කාම මෙච්චර කල් නොරාගේ චරිත සහතිකේ දුන්න එවුන් ටිකගේ මීක් සද්දයක් නෑ දැන් කතාව ලියන එවුන්ට බනිනවා...මේ කතාව ලියන එවුන් උබලට ඕනි විදියට නෙමෙයි කතාව ලියන්නේ

    • @Aanyaperer
      @Aanyaperer 20 วันที่ผ่านมา +2

      අම්මෙ ඔව් හෙන සෙට් එකක් හිටිය තාමත් ඉන්නව නෝරව උඩ තියං ඉන්න. දැන් උං ආයෙ director ට බනිනව ජානුව බබා කරල නෝරවයි අහිංසක අල්පොවයි වැරදිකාරයො කරන්න හදනව කියල. 😂 මුංගෙ ලොජික් බලන්නකො ඉතිං. ජානු අල්පෝන්සුව බැඳල යනකොටත් මුංට කියන්න තිබ්බනෙ director ට ජානුව එපා කරවන්න ඕනෙ කමින්ම ඒක වෙනස් කලා කියල එතකොට මීක් නෑ දැන් අරුං වැරදි වෙනකොට ඒකට මැරෙන්න හදනව 😂 මුංට මේ janu character එකත් එක්ක personal තරහක් තියෙන්නෙ.

  • @prasadranga4229
    @prasadranga4229 20 วันที่ผ่านมา +37

    Norawa uda tibba un tika hoyannawath ne😂😂

    • @mishtinethmi7958
      @mishtinethmi7958 20 วันที่ผ่านมา +1

      Me kathawa hithena hithena vidiyata wenas karanawa

    • @MenukiMenu-sj9sr
      @MenukiMenu-sj9sr 20 วันที่ผ่านมา

      😂😂😂

    • @shanaeshan5187
      @shanaeshan5187 20 วันที่ผ่านมา +1

      නෝර පොලිස්

    • @rameshijayasinghe9136
      @rameshijayasinghe9136 20 วันที่ผ่านมา +1

      Ekanm aththa norawa uda thiyagaththu ayata winadi 10ka nishshabdhathawayak...😂

    • @Kavishka379
      @Kavishka379 20 วันที่ผ่านมา

      Sira😂