Jaanu | Episode 308 - (2024-04-30) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2024
  • Jaanu | Episode 308
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode308
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 575

  • @ITNSriLanka
    @ITNSriLanka  หลายเดือนก่อน +105

    Cream Soda අලුත්ම Song එක "පොපියන්න" මෙතනින් බලන්න...
    th-cam.com/video/iQwOQ1eP7h8/w-d-xo.htmlsi=Y9rjk2oI4RMXhehd

    • @indranirathnayaka-xp9ws
      @indranirathnayaka-xp9ws หลายเดือนก่อน +6

      ❤❤❤❤❤❤❤ 😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤😂😂😂😂😂

    • @indranirathnayaka-xp9ws
      @indranirathnayaka-xp9ws หลายเดือนก่อน +3

      Commodity hamari adhuri akele ke gane 🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇸🇦❤❤

    • @pasindumalinda6216
      @pasindumalinda6216 หลายเดือนก่อน +1

      😂😂

    • @hashinimaduwanthi139
      @hashinimaduwanthi139 หลายเดือนก่อน +1

      Be

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +550

    මරනය සමග පොර බදින මහරග අපේක්ශා රෝහලේ සියලුම රෙගීන්ට ⁣ඉක්මන් සුව ලැබෙිවා..🙏

    • @nadeeratharangani4335
      @nadeeratharangani4335 หลายเดือนก่อน +2

      තෙරුවන් සරනයි ඉක්මන් සුවය ලැබේවා

    • @renkaarumgan5289
      @renkaarumgan5289 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා මගෙත් පොඩි අය්යයි මගේ මාමගේ පුතෙකුයි නැති උනා පිලිකා රෝගීන් වෙලා 😔අනේ මේ ලෙඩේ හැදෙන්න එපා කිසිම කෙනෙකුට 😔

    • @user-cu7on4dn1k
      @user-cu7on4dn1k หลายเดือนก่อน +2

      Theruwan saranin ikman suwaya lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

    • @priyankamanoj9021
      @priyankamanoj9021 หลายเดือนก่อน +6

      මගේ තාත්තාටත් ඉක්මනින් සුව වේවා මගෙ තාත්තේ

    • @user-xt3oi5lq2n
      @user-xt3oi5lq2n หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් සුව වෙන්න ඕනේ සියලුම දෙනාව❤

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 หลายเดือนก่อน +386

    නෝරා බලු වෙනවා හැමෝම ඉස්සරහ කිසිම වටිනාකමක් නෑ ඒ චරිතෙට 😢

    • @newsltv3157
      @newsltv3157 หลายเดือนก่อน

      th-cam.com/video/D14eqSYLdVM/w-d-xo.htmlsi=ujWNB2SWgBHsCNUI

    • @janeeshaperera3277
      @janeeshaperera3277 หลายเดือนก่อน +10

      Eka atta. Habai eya hamoma gana hithanava

    • @manakaae6838
      @manakaae6838 หลายเดือนก่อน +3

      එකනමි ඇත්ත

    • @upekshikajayaratne3165
      @upekshikajayaratne3165 17 วันที่ผ่านมา

      එහෙම චරිත මේ සමාජෙ ඉන්නවා. හැම චරිතයක්ම ගැම්මෙන් ඉන්න චරිත වුණොත් කතාවක් එතන නෑනෙ 🎉

  • @theekshanawijesuriya3960
    @theekshanawijesuriya3960 หลายเดือนก่อน +398

    දැන්නම් කතාව බලනවට බලන අය කෝ 🥲😅

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +204

    අල්පෝන්සෝට මානසික
    ලෙඩට බෙහෙත් අරන් දෙමු ❤😮

    • @sadupiyathissa616
      @sadupiyathissa616 หลายเดือนก่อน +1

      ගෑනි වෙන අය ගැන හිතනකොට මානසිකව වැටෙන්නැතිව ඉදීද ගෑනු පිරිම් දෙගොල්ලටම පොදුයි

  • @renukagunawardana8335
    @renukagunawardana8335 หลายเดือนก่อน +97

    පව් අල්පොන්සු🥲🥲🥲ගෑනියෙක් ගියාට පස්සේ තමා මිනිහෙක් විඳින දුක ඒක මනුස්සයෙකුට දරාගන්න බෑඒක දාලා යන ගෑණු අයට තේරෙන්නෙ නෑ

  • @Sounds-12378
    @Sounds-12378 หลายเดือนก่อน +41

    අල්පොන්සු ගියෙත් ලස්සන පස්සෙනෙ 😂

  • @renukauduwana
    @renukauduwana หลายเดือนก่อน +27

    මේක විශාල කරදරයක් උනානේ..එක එක්කෙනා අතුරුදහන් වෙනවා...දිගට කරගෙන යන්න බැරි නම් නවත්තන්න....

  • @isuru989
    @isuru989 หลายเดือนก่อน +61

    මේ ඩ්‍රාමා එක tv එකෙන් බලන අය කොහොම බලනවද දන්නෑ මේ ටිකෙ😂,yt එකෙන් බලන අපිත් විනාඩියෙන් දෙකෙන් බලලා ඉවරයි😅 ඒ තරම් හොදයි කතාව දැන් යන විදිහ😂

    • @udayanganidesilva4251
      @udayanganidesilva4251 หลายเดือนก่อน

      ඔව් එකෙන් නම් බලන්න එපා

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana หลายเดือนก่อน +43

    රන් රිදී ආබරන වතට මගෙ හිමි උනා
    රිදී සලු දැසි දසුන් අත පයට හිමි උනා
    ඒත් හිත නැවතිච්ච ඔය සෙනේ ගිලිහුනා
    නුබ නොදැක රජ ගෙදර මං ඉතින් තනි උනා..
    අතින් වත් නොඅල්ලා නුබ මාව රැක්කේ
    අදිනකොට සිහි උනා නිරුවත්ව රූපේ
    දැනුනෙ මම මුදලකට විකිනෙනව විලසේ
    ඒ නිසයි සීගිරියෙ ගල යටට පැන්නෙ..
    හමු උනොත් මේ ලියුම නොහඩ කියවන්න..
    මම ඉතින් තනිව යමි ඔබ පසුව එන්න
    මතු බවෙක ඔබ මගේ හිමි කුමරු වෙන්න
    එපා උබ තවත්නම් තනිකඩව ඉන්න..💔💔💔

  • @hansikumari8413
    @hansikumari8413 หลายเดือนก่อน +56

    අනේ පව් නෝරා 😔එයා හැමෝටම උදව් කරන්න ගිහින් බැනුම් අහනවා 😢

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 หลายเดือนก่อน +98

    කාලයක් පීටර් ගෙ මිනීමරුවා හෙව්වා කට්ටියම දැන් ජානු හොයනවා කට්ටියම ,ආතල් 😂

    • @upekshamalshani488
      @upekshamalshani488 หลายเดือนก่อน +2

      ඊළගට ජානුගේ මිනීමරුවා 😂😂😂

    • @chathurasandaruwan4606
      @chathurasandaruwan4606 หลายเดือนก่อน

      @@upekshamalshani488 😂

    • @user-ne6ju4pp5l
      @user-ne6ju4pp5l หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂

    • @isuru989
      @isuru989 หลายเดือนก่อน

      @@chathurasandaruwan4606 හැමෝම අර කොහෙවත් ඉන්න ජානුවෙක් හොයනවා,අච්චර උදව් කරපු නිත්‍යව හොයන්න එකෙක් නෑ😂,නාරදයත් සංගීත් එක්ක රස්තියාදු ගහනවයි,සහස්ලගෙ ගෙදර ගිහින් තේ බිබී හිනා වෙවි ඉන්නවා ගාණක්වත් නැතුව😂

    • @luneartz5250
      @luneartz5250 หลายเดือนก่อน +2

      Eka nm attha..😅

  • @nethushiupek
    @nethushiupek หลายเดือนก่อน +52

    කිසිම ආකර්ශනයක් නෑ දැන්නම් කතාවෙ....බලනවට බලන්නෙ..සික් 💔

  • @user-yr6xc6fx4r
    @user-yr6xc6fx4r หลายเดือนก่อน +90

    පැතුමාට හරක් ටික වගේ ලයික් කරන කොට ඌ ඔය වැඩේ නවත්තන්නේ නෑ බන්🤣🤣🤦‍♀️🤦‍♀️

    • @sanjeewaniwitharana
      @sanjeewaniwitharana หลายเดือนก่อน +5

      ඔව් ඒක ඇත්ත.ඒත් ලයික් කරනවනේ.

    • @Lazyybae2007
      @Lazyybae2007 หลายเดือนก่อน +3

      කාට කියන්නද ඕයි 🙂😂

    • @bg2195
      @bg2195 หลายเดือนก่อน +3

      අනේද කියන්නෙ😂

    • @GayathriLakshani-mj9us
      @GayathriLakshani-mj9us หลายเดือนก่อน +4

      Apo athi e tika theruna ekkenek hari inna eka.

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r หลายเดือนก่อน +3

      @@GayathriLakshani-mj9us මං කීපවතාවක් ම ඔය දේ කිව්වෙ ඒත් හරක් වගේ ලයික් කරන උන් ඉන්නවා😂🤦‍♀️

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans หลายเดือนก่อน +55

    කෙනෙක් නවතින්න ඕනෙ, සංසාරේ පුරාවට ආදරේ දෙන්න පුළුවන් ආදරණීය හිතක් ලඟ..!! 🥰❤️🖇️

    • @RasaliDarmasena-is1ck
      @RasaliDarmasena-is1ck หลายเดือนก่อน +1

      ඔව් ඒත් ඒ වගේ ආදරයක් ලැබෙන්න පිනක් ඕනෑ

    • @ConfusedBonsaiTree-wk9ul
      @ConfusedBonsaiTree-wk9ul หลายเดือนก่อน

      Aththa

    • @SheelaKw
      @SheelaKw หลายเดือนก่อน

      Ekanam eththa​@@RasaliDarmasena-is1ck

    • @manikthushari3263
      @manikthushari3263 หลายเดือนก่อน

      Ehema adarayak labenne kalathurakin

    • @thakshilakumari6086
      @thakshilakumari6086 หลายเดือนก่อน

      Ehema adarayak lebenne kalathurakin ..ekata pinak oni ..eth e wenuwen karanna oni monwda kiyla terenne nhe

  • @prabamadu4891
    @prabamadu4891 หลายเดือนก่อน +15

    සහස් වැඩකට යනවා කිවුවම මං හිතුවේ බිස්නස් එක පටන් ගන්න වැඩේ බලන්න යනවා කියලා එතකන් අර ගෑනීව හොයන්න යන්නේ ඊයා සහස් 🤮

  • @Sugar_crush.93
    @Sugar_crush.93 หลายเดือนก่อน +17

    බලන්න කොච්චර ගොබ්බද කියනවා නම් කම්පැනියෙ අයිතිකාරයා ඉන්න තැන සහස් පිලිවෙලයි කියල ෆයිල් හදනවා😂😂

  • @user-ty3bx5hg5j
    @user-ty3bx5hg5j หลายเดือนก่อน +25

    Director හිගාකාපන් බන්..ඔයිට වඩා හොදයි .itn එකෙන් කකා ඉන්නව ..😂😂
    තව කොටස් දෙක තුනකින් කියපන් ජානුගෙ බොඩි එක වැව් පතුලෙන් හමුවුනා කියල 😂😂

  • @IndikaBandara-ul2cg
    @IndikaBandara-ul2cg หลายเดือนก่อน +24

    දැන් නම් සහස්ට නෝරාව කොහොමත් සෙට් නෑ😂😂

  • @IndikaBandara-ul2cg
    @IndikaBandara-ul2cg หลายเดือนก่อน +28

    ජානු චංගුමී කරනවා දැන් 😂😂

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +126

    මේ කතාවෙන් දෙන ආදර්ශය තමා .ගෑනු වටේ ගිහින් ආයෙ ආවත් බාර ගන්න කියලා😂

    • @devonfrenando-vt3sw
      @devonfrenando-vt3sw หลายเดือนก่อน +16

      ඇයි වටෙ යන්න උල්පන්දම් දීම😂 සෙත් එක්ක ගියා වෙන්න බැරිද. උගෙ 4n එකත් වැඩ නෑ කිව්වෙ😂

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml หลายเดือนก่อน +8

      කොයි තරම් වටේ ගියත් බාර ගන්න කොල්ලො ඉන්නවා,,අනික ඒක සාදාරනීකරනය කරන්න සමාජයක් ඉන්නවා 😅😅😅,,,කෙල්ලනේ බිය නොවන්න 🤣🤣🤣

    • @HimashaSankalpani
      @HimashaSankalpani หลายเดือนก่อน +2

      ඒක ඇත්ත😂

    • @sashinidinushika4197
      @sashinidinushika4197 หลายเดือนก่อน +8

      Kollo wate giyata kmk nedda?

    • @SalankaRuchitha
      @SalankaRuchitha หลายเดือนก่อน +2

      😂😂

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans หลายเดือนก่อน +28

    ආදරෙන් තෝරගත්ත දේවල් අවසානය තෙක් ආදරෙන් බලාගන්න, ආදරේට දිය හැකි ගෞරවය එයයි..!! 🥺❤🖇️

  • @LakmalJayakodi-hq5qc
    @LakmalJayakodi-hq5qc หลายเดือนก่อน +28

    මුලු කතාවම බලන්න විනාඩියයි ගියේ සේරම skip කරා 😂

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 หลายเดือนก่อน +24

    බලනවට බලනවා මෙලෝ රහක් නෑ 💔😡🖐️.....

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน +25

    සහස්ට පස්සෙ අමාරුව..ඉදකින් උබේ පාඩුවේ ඉදහන් සහස් උබව අප්පිරියයි ..කවදාවත් ජනප්‍රිය නලුව නම් වෙන්න වෙන්නෙ නැ

    • @TharuAsha
      @TharuAsha หลายเดือนก่อน +4

      ඇත්තමයි අනේ... හොද චරිත ටිකක් තෝර ගන්න තේරෙන්නෙ නැති එකනෙ වැඩේ

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 หลายเดือนก่อน +2

      එකනම් ඇත්ත

    • @Skwsamanthi
      @Skwsamanthi หลายเดือนก่อน +1

      @@TharuAsha ඇත්තටම

    • @Skwsamanthi
      @Skwsamanthi หลายเดือนก่อน

      @@isharaekanayakeishi9519 ඔව් අනෙ

    • @Wish472
      @Wish472 หลายเดือนก่อน

      😂 ඔව් අප්පිරියයි

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 หลายเดือนก่อน +57

    මේකෙ ඉන්න ගෑනු චරිත අතුරුදහන් වෙනවානේ...අල්පො ජානු මරලද මංදා ...

    • @user-ly8wg4zo3i
      @user-ly8wg4zo3i หลายเดือนก่อน +1

      මටත් එහෙම හිතුණා

    • @deesharashini1670
      @deesharashini1670 หลายเดือนก่อน

      Ne eya aramekata gihin mahanadi wela

  • @hasinirathnayake8149
    @hasinirathnayake8149 หลายเดือนก่อน +32

    විනාඩි 5න් කතාව බලලා ඉවරයි😊

  • @user-ci5ul4ce9u
    @user-ci5ul4ce9u หลายเดือนก่อน +19

    ජානු හැන්ගිලා ඇත්තෙ සෙත් එක්ක මොකක් හරි ප්ලෑන් එක්කට කියලා හිතෙන්නෙ නැද්ද 😮

    • @lakmaliabekon8906
      @lakmaliabekon8906 หลายเดือนก่อน

      මටත් හිතෙනවා

  • @sppereira224
    @sppereira224 หลายเดือนก่อน +23

    දැහැමි කෑ ම වැඩේ කලේ..අල්පොන්සො එක්ක නෝරව තියල ඒකි ගියා

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya5465 หลายเดือนก่อน +16

    මෙච්චර දෙයක් වෙලත් අල්පොම්න්සෝ අම්මා නෑ...කතාව ලියන එකාටත් ඒ චරිතේ අමතක වෙලා...😅😅

  • @duleerajapaksha3695
    @duleerajapaksha3695 หลายเดือนก่อน +29

    ජානුයි අල්පොන්සුයි රගපානවා කියපු නාට්‍ය සල්පිලේ පෙන්නුවේ නෑනේ. 😮😮😮

  • @kaddd5541
    @kaddd5541 หลายเดือนก่อน +13

    ජානු ඉන්න තැනක ඇතිසහස් තවත් පවුල් අවුල් නොකර පැත්තකට වෙලා ඉන්නවද

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 หลายเดือนก่อน +31

    උදේ ඉදලා බත් උයපු නිත්‍යා ගැන මෙකාට කිසි ගානක් නැහැ හැබැයි තමන්ව විනාශ කරපු ජානු බඩ්ඩ ගැන හොයනවා 😂😂

  • @user-sb7uf5bk1q
    @user-sb7uf5bk1q หลายเดือนก่อน +5

    දැන් රේකගේ වලව් පට්ටම 😂😂😂 හොද වැඩේ මානසික ලෙඩ තියෙන වලව් කාරයෙක්ට දුව දීලා දැන් පට්ටම left.

  • @pdsharshani
    @pdsharshani หลายเดือนก่อน +21

    ගෑනු ඔක්කොම දුවන්නෙ ලස්සන පස්සෙ අනෙ මෙ අල්පෝන්සො. ඔයා ජානුට නෙමෙයි ආදරේ කරේ ඔයා අදරේ කරේ ජනුට නෙමෙයි ජානුගෙ ලස්සන රූපෙට ජානුත් ඔයා වගේ කැත කලු එකියක් නම් ඔයා අදරේ කරයිද ඔයත් ආදරෙ කරේ ජනුගෙ ලස්සනට

    • @user-sb7uf5bk1q
      @user-sb7uf5bk1q หลายเดือนก่อน +2

      අනේද කියන්නෙ ආදරයක් නෙවෙයි එතන තියෙන්නෙ ජානුගේ ලස්සනට අල්පොට තියෙන පෙරේතකම තමා. 😂😂 ආදරේ නම් ඔහොම හැසිරෙන්නෙ නෑ.

    • @user-ve9uw9lh7w
      @user-ve9uw9lh7w หลายเดือนก่อน

      අනිවා

  • @HiruniUdarika-qj4sn
    @HiruniUdarika-qj4sn หลายเดือนก่อน +14

    ආල්පොන්සො ජනු හන්ගගේන ඉන්න ගමන් බොරුවට තමයි මට හිතෙන්නේ මේ රගපැමක් කරන්නේ

  • @ApekshaSilv
    @ApekshaSilv หลายเดือนก่อน +21

    මුලින්ම යැව්වා නාරදගෙ ගැනිව දැන් ජානුව. මොනාද මෙ drama නටන සෙද්ද

  • @sherinaasanthi174
    @sherinaasanthi174 หลายเดือนก่อน +7

    සහස්ව අල්ලලා පොලවෙ ගහන්න හිතෙන්නෙ මට විතරද , ඇයි යකො තාම කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරන්න බැරි හැටි මේ සහස්ට

  • @DamithKumara-qq2kb
    @DamithKumara-qq2kb หลายเดือนก่อน +15

    සහස් අනුන්ගේ ගෑනු හොයන්නෙ නැතුව තමන්ගේ වැඩක් බලාගන්න

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans หลายเดือนก่อน +22

    "ජීවිතේ පුලුවන් කාලේ ලස්සනට විඳගන්න ආදරෙන්" මොකද මේ ගෙවෙන දවස් ආයේ එන්නේ නෑ...!! 🥰❤🖇️

    • @user-jd2fe7bs6b
      @user-jd2fe7bs6b หลายเดือนก่อน

      ඒක හැමෝටම තෙරෙන්නෙ නෑ

  • @chanyamadu
    @chanyamadu หลายเดือนก่อน +14

    අර මනුස්සයගෙ මරනෙට අල්පොන්සො සම්බන්ද ඇති අනිවාර්යයෙන් .ඒ මිනිහා දැන්නම් පේන්න බෑ

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 หลายเดือนก่อน +48

    අහක යන ගෑනු ඔක්කොම සහස්ගෙ කරේ එල්ලුවනම් හරි 😂😂

  • @nishannishagee9785
    @nishannishagee9785 หลายเดือนก่อน +5

    දැන් නම් කතාව බලනවට වඩා හොඳයි රියල් පැතුමගෙ ගොං කමෙන්ට් කියවන එක😂

  • @mohamedanas6677
    @mohamedanas6677 หลายเดือนก่อน +4

    මං හිතන්නේ ලෝචිට බය හිතුණා මයි පිරිමියෙක්ව දැකලා 😂😂😂

  • @samiradarmakeerthi9438
    @samiradarmakeerthi9438 หลายเดือนก่อน +31

    අපි ලොකු මිනිස්සු නෙවෙයි ඒ වුනාට අපිටත් චාන්ස් එකක් දෙන්න බැරිද මේකෙ ඉතුරු ටික මිනිස්සුන්ට බලන්න පුළුවන් විදිහට ලියල දෙන්න . දැං ලැජ්ජාහයි මේක මෙච්චර කල් බැලුවට අච්චර හොද කතා යද්දි , අර දිව්‍යාංජලිත් බලන එක නතර කරා.

    • @Champamanohari-ro3gd
      @Champamanohari-ro3gd หลายเดือนก่อน +1

      දිව්‍යාදරී එකේ ප්‍රධාන නලුවා, තවත් නලුවො කීපයක්, ලියපු කෙනාත් අතුරුදන්😅 ITN eke අපලයක්ද මන්දා....😅😅

    • @Hiruuniii
      @Hiruuniii หลายเดือนก่อน

      Math diwyadaree blnne na dn😹mekth melo rahak nthi weegena enne

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 หลายเดือนก่อน +21

    අද අල්පොන්සො ගෙ මූනෙන් පෙනුණේ වර වර වර චරිතෙ . කට්ටියට මතකද මන්ද ?.

  • @sureshmadusanka1597
    @sureshmadusanka1597 หลายเดือนก่อน +13

    බැල්ලියෙක් දඩාවතේ ගිහිල්ලා අර කොල්ලට ඒකෙනුත් ප්‍රශ්නයක්

  • @user-ne6ju4pp5l
    @user-ne6ju4pp5l หลายเดือนก่อน +7

    නෝරා ආච්චි කෙනෙක් වගේ

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 หลายเดือนก่อน +14

    මේ හැම ප්‍රශ්නෙකටම මුල ජානුගෙ අම්මා රේකා,එයා තමයි ජානුව බලෙන් ඇල්පිගෙ ඇගේ එල්ලුවෙ.දැන් ඉතින් හූල්ල හූල්ල ඉන්නවා .

  • @kuwaitstar5102
    @kuwaitstar5102 หลายเดือนก่อน +12

    ජානුගේ කකුලේ තුවාලේ ට බෙහෙත් කරන්න ගිහින්.ඉක්මනට සනීප වෙලා එන්න ජානූ

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh หลายเดือนก่อน +11

    අල්පෝන්සු කාරයා දැන් නම් ඇත්තටම පිස්සෙක් වගේ

  • @maneeshavidurangi687
    @maneeshavidurangi687 หลายเดือนก่อน +7

    රියල් පැතුම ගේ comments බලලා director ගේ ඔලුව අවුල් වෙලා වගේ..😪😂😂😂හැමදාම අහනවනේ මිස් විස් නොකර බලන සෙට් පට්ටිය කෝ කියලා ..ඒක තමයි කතාවේ චරිත miss කරන්නේ..😂😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +11

    යමෙකු ඔබට සැබැවින්ම ආදරෙයි නම්,
    +ඔබේ සතුට,
    +ඔබේ කඳුල,
    +ඔබේ හැඟීම්,
    සියල්ල ගැන නිරන්තරයෙන් වද වී, ඔබ නාමයෙන් අසීමිතව කැප වෙනු ඇත..!! 🥺❤🖇️

  • @Lollishez
    @Lollishez หลายเดือนก่อน +5

    පවු අල්පොන්සු ජානු හැමදාම කලේ අල්පෝන්සු ලග ඉදගෙන සහස් ගැන හිතපු එක කතාවෙ අල්පෝන්සුට ජානුව දීලා සහස්ට ගැලපෙන කෙනෙක්ට දුන්න නමි තමයි හරි

  • @Nuwanimethma28
    @Nuwanimethma28 หลายเดือนก่อน +17

    යකෝ නෝරගේ කැත. කොන්ඩේ වෙනස් කරහන්කෝ බන් 😂😂

    • @Feelings953
      @Feelings953 หลายเดือนก่อน

      ඇත්තටම එහෙම ගැලපෙන් නැ නේ එයාට 😪 එහෙම නැතුව මුල් කාලෙ එයා හරිම ලස්සනයි ❤මං ඕක කීවෙ නැත්තෙ fansla fire වෙයි කියලා 😪

  • @dinalithilinika5707
    @dinalithilinika5707 หลายเดือนก่อน +4

    Lalai lilayi layi balanda. Best drama😊

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 หลายเดือนก่อน +16

    ඕනෙම drama එකක් ප්‍රේක්ෂකයන් දැන් ඇති ඉවර කරන්න කියලා කියන මට්ටමට එන්න කලින් හොදම හරියෙදි ඉවර කරන්න ඕනෙ 😏 කතාවෙ climax එක මිනිමරුවා. දැන් ඒකත් අල්ලලා ඉවරයි දැන් ඉතින් මොකට අදිනවද😕

    • @ChathuriPiyumali
      @ChathuriPiyumali หลายเดือนก่อน +2

      Iwara na patan gaththa witharai thama. Alponso thama minimaruwa.

    • @ChathuriPiyumali
      @ChathuriPiyumali หลายเดือนก่อน +1

      Sapumal kiyapu kathawen therenawa alponso manasika ledek kiyala. Eya thama aniwaren pitar maruwe.

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 หลายเดือนก่อน

      @@ChathuriPiyumali එහෙමද හා 😂 එහෙනන් ඉතින් සෑහෙන්න නලු නිලියො අයින් වෙලා තියෙයි ඉවර වෙද්දි

  • @kaushalyagunasekara4733
    @kaushalyagunasekara4733 หลายเดือนก่อน +31

    අල්පොන්සුත් එහෙමනේ එහෙනම්.. ගෑනු විතරක්‍ද ලස්සන පස්සේ දුවන්නේ.😡😊

    • @user-cp1xu8fk4j
      @user-cp1xu8fk4j หลายเดือนก่อน

    • @user-ho9tz8ni9k
      @user-ho9tz8ni9k หลายเดือนก่อน +1

      ඇයි එතකොට අල්පොන්සො දිව්වෙත් ලස්සන පස්සෙනි 😅

  • @SLHappyvlogs
    @SLHappyvlogs หลายเดือนก่อน +3

    @සචින් ලියනගේ මචං දැන් ඔය කතාව රඟපෑවා ඇති.අයින් වෙයන්.නැතිනම් ඒක උඹට වගේම රසිකයන්ටත් එපා වෙනවා....❤️

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 หลายเดือนก่อน +23

    ඇයි ඔයා ජානු හොයන්නේ ... 😂හොද ප්‍රශ්නයක් 4 ටෝ මහත්තයාගෙන් 🤭
    අපරාදේ සහස් සෑහෙන්න මහන්සි වෙනවා .ඇල්ෆි තෑග්ගක් දෙයි wife හොයලා දුන්නාම🌝
    ඔය මහන්සි වෙන වෙලාවෙ නිත්‍ය හෙව්වනම් මොකද වෙන්නේ 😒

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml หลายเดือนก่อน +2

      ඒකය මදන විසේ ඒකයි,,බූරුවෙක්🙄

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 หลายเดือนก่อน +1

      @@ShashikaGayashani-bo2ml බුරුවෙක් දත් අහනවා 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +37

    සපුමල්ගෙ පෝක්ස් වලට හිනායන්නැත්තෙ මට විතරද😂

  • @isuru989
    @isuru989 หลายเดือนก่อน +38

    සංගීත් කරන online job එක මොකද්ද දන්නෙ නෑ😂බලන හැම වෙලාවෙම ඉන්නෙ සහස්ලගෙ ගෙදරනේ,එහෙම නැත්තන් නාරද එක්ක රස්තියාදු ගහනවා😂

    • @sandunmadu23
      @sandunmadu23 หลายเดือนก่อน +3

      පිරමිඩ් කේස් එකක් වගේ😂

    • @SamilaSenaratha
      @SamilaSenaratha หลายเดือนก่อน +1

      Apitath bari weida danne hoyala karanna online job eka

    • @lakmalirupasinghw6105
      @lakmalirupasinghw6105 หลายเดือนก่อน +2

      දැන ගත්තොත් මටත් කියන්න මරු ජොබ් 1ක ඒක 😁අපිත් කරමු😂

    • @SamilaSenaratha
      @SamilaSenaratha หลายเดือนก่อน

      @@lakmalirupasinghw6105 🤣🤣

    • @isuru989
      @isuru989 หลายเดือนก่อน

      @@lakmalirupasinghw6105 😅

  • @LushaniSenavirathna
    @LushaniSenavirathna หลายเดือนก่อน +5

    යකෝ කන්න බොන්න දීලා අම්මා වගේ හිටියා nithya ආගිය අතක් නෑ.. සහස් එය ගැන hewwema ne.. ජානු gani නැති උනාම පුදුම widihata හොයන්නේ

  • @user-ne6ju4pp5l
    @user-ne6ju4pp5l หลายเดือนก่อน +4

    අනුහස්=සහස් 😂

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 หลายเดือนก่อน +10

    ප්‍රෙධාන චරිතේ (ජානු) හින්දා බලන්න එපා උන එකම ටෙලිනාට්‍ය 💔😡🥀🍃🖐️......

  • @isurusanjaya361
    @isurusanjaya361 หลายเดือนก่อน +5

    මේ කතාවේ රගපාන උන්ට මොනවද බන් වෙලා තියෙන්නෙ...උන් එක එකා නැති වෙනවා අනිත් උන් හොයනවා😒අපිට කතාව එපා වෙනවා🥲හරි සරලයි🤌

  • @IndikaBandara-ul2cg
    @IndikaBandara-ul2cg หลายเดือนก่อน +15

    අල්පෝ ජානුව මරල කාලාද කොහෙද😢

    • @anukiherath6937
      @anukiherath6937 หลายเดือนก่อน

      Aniwaryen eka thamai, ekany police ynne nette

    • @sandunichathu-yg9fe
      @sandunichathu-yg9fe หลายเดือนก่อน

      Kaala hari kamak na me atamangalle iwarawenwanam, api bena bena puruddata balanawa ithin 😂

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +28

    දැන් සපුමල් තමා අල්පොන්සෝ ගෙ අම්මි.පුතුගෙ අම්මි කතාව දාලා ගිය නිසා.සපුමල් අම්මිව ඒ වෙනුවට අරන්😂

    • @Lazyybae2007
      @Lazyybae2007 หลายเดือนก่อน +2

      අම්මෝ 😂 මට මේව දරා ගන්න බෑ ඕයි

    • @kushi784
      @kushi784 หลายเดือนก่อน

      ​@@Lazyybae2007😂😂😂

  • @anugayan1181
    @anugayan1181 หลายเดือนก่อน +9

    ජානු සෙත්තයියා එක්ක රට ගිහින්ද කොහෙද.

  • @user-yk1pe5qf9f
    @user-yk1pe5qf9f หลายเดือนก่อน +3

    Minimaruva alponsu.eka oppu venakam kathava ivara venne nathi vey😢

  • @SumuduMahesha-nu8hn
    @SumuduMahesha-nu8hn หลายเดือนก่อน +2

    අපි මේ කතාව ලියලා දෙන්නද ඩිරෙක්ටර් මහත්තයො අපරාදෙ ලස්සනට ඉවර කරන්න තිබ්බ කතාව 😢

  • @himalsony4002
    @himalsony4002 หลายเดือนก่อน +4

    Nora Miss godaaak paw kiyala hithuna 😂😢
    Adarei Nora ❤❤❤

  • @udayanganiwijendra1454
    @udayanganiwijendra1454 หลายเดือนก่อน +2

    කතාව පටන් ගත්තෙ මිනීමරුවෙක් හොයන්න. දැන් මිනී මරුවා හම්බුනා. ඒත් කතාව ඉවර නෑ. බල්න්න දේකුත් නෑ. වෙන දේකුත් නෑ
    .

  • @mamakamthi7735
    @mamakamthi7735 หลายเดือนก่อน +2

    ජානු හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

  • @ishmanage1160
    @ishmanage1160 หลายเดือนก่อน +3

    😂😂😂 මේ කතාව ලියන එකයි ඩිරෙක්ටර් කාරයයි හිතන් ඉන්නවද දන්නේ නැ ලංකාවේ ප්‍රේක්ශකයෝ මෝඩයෝ කියලා.😂😂😂 කතාවේ චරිත බාගෙට බාගයක් අයින් වෙලා.ඉන්න දෙතුන් දෙනාගෙන් බොරු කියව කියව කතාව ඇදගෙන යනවා.ITN please අපිට වෙන කතාවක් දෙන්න බලන්න.

  • @Pramodi328
    @Pramodi328 หลายเดือนก่อน +31

    ජානු කතාවෙ ජානු නෑ😌සහසුත් නැති වුනොත් main characters 2ම නෑ😌ඩිරෙක්ට මහත්තයා අල්පො❤නෝරා ලව් ස්ටෝරියක් දෙන්නකො😌😂ගැලපෙනවා නියමෙට😌

    • @Koreanworld304
      @Koreanworld304 หลายเดือนก่อน +6

      Apo apa janu adare sahasta sahasuth ahemai

    • @Lakmadura7794
      @Lakmadura7794 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂 paw neda etakota nora fansla

    • @Pramodi328
      @Pramodi328 หลายเดือนก่อน +1

      @@Lakmadura7794 ඒක තමා 😂👍

    • @Lakmadura7794
      @Lakmadura7794 21 วันที่ผ่านมา

      Me dakkada fb eke hasun online kiyana eke dala tyena photos.. janu sahas thamai💪 ethanath welalenwa chathurika. Gihin balannko. Ethanath innwa apitama hariyana ekkenek. Denna benagannwa. Mth comment kara irosha kiyna namin.

    • @Pramodi328
      @Pramodi328 21 วันที่ผ่านมา

      @@Lakmadura7794එහෙමද එහෙනම් last epi එක දවසට අරුන් ටික හොද ට චාටර් කල හැකියි😂😂😂🙏🙏

  • @user-zt2ds7vf7j
    @user-zt2ds7vf7j หลายเดือนก่อน +7

    අදනම් කට පුකි ගේ සින් අඩු හින්ද කතාව සුපිරි

  • @renukagunawardana8335
    @renukagunawardana8335 หลายเดือนก่อน +9

    චුප්පෙ ඉදල් කුහුපාරක් කන්න ඕනි වෙලා වගේ🤣🤣🤣🤣

  • @devonfrenando-vt3sw
    @devonfrenando-vt3sw หลายเดือนก่อน +17

    ගෑනි වට වන්දනාවෙ යන්න කලින් ඇල්ෆිට දේවාරූඩ වෙන්න තිබ්බා 🥱 දැන් ඉතින් අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නෑ.😂

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml หลายเดือนก่อน

      ජානු ගිය එකට නෝරා පලි 🙄,,අමු ගවයෙක්

    • @devonfrenando-vt3sw
      @devonfrenando-vt3sw หลายเดือนก่อน +1

      @@ShashikaGayashani-bo2ml මෙකෙ පිරිමි ඔක්කොම ගව පට්ටයෙ එවුන්😂

    • @user-ff1sz7jl8x
      @user-ff1sz7jl8x หลายเดือนก่อน +1

      balanavata balanava 😂😂

    • @kushi784
      @kushi784 หลายเดือนก่อน +1

      එක නම් ඇත්ත

  • @user-pi5bd1vq7o
    @user-pi5bd1vq7o หลายเดือนก่อน +1

    කතාව බලන්න ආවේ කමෙන්ට් බලද්දි හිතුනා ඕනි නෑ කියලා ,තව සතියකින් විතර බලනවා.

  • @anjanarupasinghe7204
    @anjanarupasinghe7204 หลายเดือนก่อน +3

    මේකේ නළු නිලියන් අනෙක් නාට්‍ය වල රගපාල එනකන් මේ කථාවෙන් ඒ චරිත අතුරුදහන් කරනවා..😂😂😂

    • @user-ne6ju4pp5l
      @user-ne6ju4pp5l หลายเดือนก่อน +2

      අම්මෝ 😂😂😂

  • @Lakshi15lakshi22
    @Lakshi15lakshi22 หลายเดือนก่อน +1

    සපුමල්ගේ කතාවෙන් තේරෙන්නේ ඇල්ෆී හිතන තරම් හොඳ නෑ වගේ 🙃🙃🙃

  • @dammikahewage4135
    @dammikahewage4135 หลายเดือนก่อน +1

    කතාව අවසානයේ කවුරුත්ම නැතිවෙයි. එතනින් කතාව අවසන් වෙයි

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 หลายเดือนก่อน +4

    අල්පොන්සුවා ජානුට මොනවා හරි කරලා ඒකටත් සහස් අල්ලන්න හදන්නෙ...ගෙදර ම කාමරේක හිර කරලාද දන්නේ නෑ

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +2

    අහිංසක නෝරා මිස් හරිම පව්

  • @uskumasaru
    @uskumasaru หลายเดือนก่อน +13

    දැන් විනාඩි 2 න් කතාව බලලා ඉවර කරන්නෙ මන් විතරද 😂

  • @HimaliPoornima-yr1ui
    @HimaliPoornima-yr1ui หลายเดือนก่อน +2

    නිත්‍යත් ගියා.. ජානුත් ගියා.. අම්මිත් නැ..නාරදගෙ අම්මත් ගිහින්.. ඊළගට කවුද😊

  • @lakmalnishantha7116
    @lakmalnishantha7116 หลายเดือนก่อน

    බොරුවට කතාව ඇදගෙන යන්නෙ නැතිව ඉවර කලානම් ලස්සනයි

  • @renukapriyanthirasnayaka2340
    @renukapriyanthirasnayaka2340 หลายเดือนก่อน +1

    ජානු ඉන්න තැනකින් වරෙන්.....අර පිස්සු අල්පොන්සු සහස් ට කරදරයක් කරයි .පව් සහස් ❤❤ ජානු

  • @chinthakamadusanka696
    @chinthakamadusanka696 หลายเดือนก่อน +1

    නෝරා පව් නෝරාට සාදාරනයක් කරන්න ඕනී ❤

  • @user-we8vj8xd7f
    @user-we8vj8xd7f หลายเดือนก่อน +3

    ජානු සෙත් අයියා එක්ක රට ගිහින්ද😂

  • @AviskaAviska-iw4yp
    @AviskaAviska-iw4yp หลายเดือนก่อน +1

    වෙනදා ආසවෙන් බැලුවා දැන් නම් එපා වෙනවා😢

  • @prasannabis8833
    @prasannabis8833 หลายเดือนก่อน +2

    මුන් ඔක්කම එකතු වෙලා අල්පොන්සුව කැවා, මුන්ගෙ වැඩෙි කර ගත්තා මාරු 😂

  • @sandyasenaratne6818
    @sandyasenaratne6818 หลายเดือนก่อน +2

    Kathawa lassanata iwara karanna thibuna.

  • @chamodiwasana9137
    @chamodiwasana9137 28 วันที่ผ่านมา

    ඉදලා ඉදලා මිනීමරුව හොයා ගත්ත දැන් ඉතින් ජානු හොයා ගන්න එපැයි 🙆

  • @slvisalff9070
    @slvisalff9070 26 วันที่ผ่านมา

    මරැ කතාව

  • @AmashaVidusarni
    @AmashaVidusarni หลายเดือนก่อน +1

    ❤❤

  • @chamikaprasad8227
    @chamikaprasad8227 หลายเดือนก่อน

    Janu kohada appa giyeeee

  • @Nuwanimethma28
    @Nuwanimethma28 หลายเดือนก่อน +2

    දැන් නම් මට අල්පොන්සුවත් පෙන්න බැ බන් 🥲🥲🥲🥲🥲🥲🥲🥲

  • @kanchanamadushani-wt6tu
    @kanchanamadushani-wt6tu 29 วันที่ผ่านมา

    ❤❤❤❤