Ov matath ehemai me lagadi thaththa nathi une hithaganna ba mokk unada kiyalavath mathak veddi husma ganna ba vage danenava Vena mukuth kiyanna therenne na
a right person wont agree to get alchole.. only they allowed medical purpose.. ( eyata kiyanna tibbane thaatta kawadawat bonna epa kiyala ??? what do u think ?
බිලා බිලා කොල්ලා අද බිලා. How lovely the way Umali delivered that dialogue. The voice control and the beautiful smile. Umli is so talented. Chandani and rest of the cast are great to. Will be another beautiful teledrama.
Within first few minutes of telecast, can feel this. That's what one of the characteristics of a master piece. We are dried up of good pieces of art these days. Surely i can live with this classic pieces for the coming months. Thank you for that & for all who involved with this.
කිරුළක් නොපැලදවු මහ රජු අප්පච්චි..🙏🙏 පිතෘ පියවරුන්ට උපහාරයක් වේවා.!!..
වටිනා සංකල්පයක් රැගත් නාට්‍යයක්✅💯
ට්‍රෙන්ඩින් නම් එන්නෙ නැතිවෙයි ඒත් රහ දන්න උන් බලයි. දැකපු ඩෑල් සෙට් එක දැක්කම හිතෙනවා මේකත් පට්ටම රහ ඇති කියලා❤️
රහ දන්න වුන් කෙසේ වෙතත් මේකෙ අනිත් කමෙන්ට්ස් බලන්නකො. සංගීතෙ දෙවනි ඉනිම බලන උන් මේකෙ හානවා. අනේ උමාලි අක්කිගෙ අහිංසක කම, එයා නිසයි මේක බලන්න ගත්තෙ, එයාගෙ හිනාව ගගා. අපරාදෙ මේ නාට්ටියෙ කොලිටි එක කනවා ගොන්නු ටික
අනිවාර්යයෙන්ම
Ehma trending enwa nm bari ai. Lankawe hama ekama me wage katha balnwa nm lankawat ada mehem wei ai. Me wage ewa balnne bohoma seemitha pirisak.
😍❤️
ඇත්ත , අනන්ද අබේනායකයන්ගේ නාට්‍ය කොහොමත් ලස්සනයි , හොද සෙට් එකක් ඉන්නෙට්ග්
උමාලි අක්කි ඉන්න නිසා මේ කතාව ඇබ්බැහියක් වෙයි වගේ. උමාලි අක්කිගේ ඒ හිනාව හරිම අව්‍යාජ හිනාවක්. හරිම අහිංසකයි. ❤️❤️
appe mekatath awada
appe mekatath awada
Aniwaryenma .....mama harima adare e hinawata
ඇත්තක්
💋💋ඇත්තටම❤
රසවත් නිර්මාණයක් වීම නොඅනුමානය ! උමාලිගේ ලස්සන හිනාව කාලෙකින් කරලියට ඇවිත් 💚
ප්‍රවීනයන් රැසකගේ අතිවිශිෂ්ට නිර්මාණයක්❤️
උමාලි අක්කා ඉන්නවා දැකලා බලන්න ආපු අය ඉන්නවද?..✊😊
"බීලා බීලා කොල්ලා අද බීලා.." ♥️
Ou a කෑල්ලට මාත් ආසයි.
ouuu....... eya nisa thamai balanneeeee.....
Ow
Ouuuuu
@@ashadulanjalee1884 උමලිගේ ශෛලියටම ගැලපෙන්න දෙබස හදල වගේ...
මටත් මගේ තාත්ති කෙල්ල කියන්නේ.තාත්ති නිසාමයි මේක බැලුවේ.එයා බීම නතර කරෙත් මං නිසා.මාර බැදීමක් ..දීර්ඝායුෂ හැම තාත්තෙක්ටම,අම්මෙක්ටම..❤️🙏
තෙරුවන් සරණයි 🥰🥰🙏🙏
මෙහෙම තමා අපේ තාත්තාට මමත්.තාත්තලා පිට යන්නේ නෑ දුලා ඉන්න තැන
උමාලිගේ ඒ හිනාව... උමාලිගේ ඒ කට හඩට ආස මන් වගේ තවත් අය ඉන්නවද ❤️❤️😍
Mama asai godak
මම
ඇයි man
මම තමයි ගොඩාඩාඩාඩාඩාඩාඩාක්ම ආස ❤️❤️😍😍😍
mamath kamathi
උමාලි අක්කි ❤ හිත නිවන රූපයක්, හිනාවක්, කට හඩක්. හරිම ආදරණීය චරිතයක් 🥰
අැත්තමයි.මමත් හරිම කැමතියි.
උමාලි ඔයා ගොඩක් ලස්සන වේලා.එවගේම රඟපෑම බලාගෙන ඉන්න ආසයි. චාන්දනී අක්කගේ රඟපෑමත් කවදාවත්ම ඒපා වෙන්නේ නෑ.ඔබලා වැනි නඵනිලියන් අපට ඉතා වටිනවා. දීර්ඝායුෂ ඔබ සැමටම.!
බීලා බීලා කොල්ලා අද බීලා...ඒ වචන වල ලොකු ආදරයක් තිබුණා.. එතන හරිම තාත්විකයි..උමාලි හරිම සුන්දර නිළියක්...
බොහිමියානුවා, සහෝදරයා , වීරයා ගෙදර ඇවිත් .. ගොඩ කාලෙකට පස්සෙ ආයෙමත් බලන්න පුළුවන් කතාවක්.. සුබ පැතුම් හැමෝටම.
කියාදෙන්න ආදරෙ තරම් බලන්න ඇබ්බැහි වෙනවා
@@gjdilhara2538 ඔයා ඉස්සර වෙලා බලන්න ආනන්ද සර්ගෙ කතා, බලපු අය දන්නව මේවගෙ අගේ😌
@@iamknoxpresley මම එවත් බලල තියෙනවා .... මම ආසම කතාවක් තමා වීරයා ගෙදර ඇවිත් කියන්නේ ......
මම කිව්වෙ ඒ වගේම තව ලස්සන කතාවක් තමයි කියා දෙන්න ආදරෙ තරම් කියන්නේ කියලා ......
පොඩ්ඩක් ඔයා ඒවත් බලල එන්න..
මම ආනන්ද සර්ගෙ කතා නරකයි කියලා නෑ නෙ ...
@@iamknoxpresley ඒ වගේම තව ලස්සම කතා තියෙනවා මානික්කාවත එහෙම
@@gjdilhara2538 හා ඉතින්, ඒක තව පොඩ්ඩක් පැහැදිලිව ලියන්න ඉතින්
"උමාලී"තුලින් ස්වර්ණා මල්ලවආරච්චි මැනැවින් පිළිඹිබු වේ...ස්වර්ණා සේම දක්ශතා පිරි නිළියක් ඔබ... ...ආදරෙයි ගොඩක් ❤️❤️❤️
මටත් එහෙමයි...මම ඇය තුළින් දකින්නෙ ස්වර්ණා මල්ලව ආරච්චිගේ තරුණ කළ රුව...නමුත් ස්වර්ණා ගේ ඇස් දෙක මීට වඩා තියුණුයි...
Trur
උමාලි, චාන්දනී ඉන්නවා කියන්නෙ ඉටින් සුපිරියක්ම තමයි ❤️❤️
උමාලි වන්දනි ඉන්නවා කියන්නේ ඉතින් හරිම ලස්සනයි අදරෙයි හැමොටම බූදූසරනයි💕 දෙවිපිහිටයි💕 🙏🙏🙏🙏. කතාව ලස්සනයි💕
👍👍👍👍👍
අම්මට සිරි.😍
පළවෙනි චරිත හතර පහ දකිද්දිම ඉන්නේ දඩාර චරිතනේ.මේක නම් සුපිරියක් වෙයි.ජයවේවා 😊✊😍
මේවා තමයි ඕනි අපිට
උමාලි❤️😍 ඒ කටහඩ හිනාව එයා ඉන්න කතාවක් බලන්න මාර ආස හිතෙනවා.දිගටම බලනවා අනිවරෙන්ම ❤️
අනිවාර්යෙන්
අනේ.මම.හරිම.අදරේ.උමාලි.ලමයට.ඒයා..ඉන්න..කතානමිි.බලනවාමයි..ඔයාට.බුදුසරණයි
අපිත් හරිම කැමැතියි උමාලිට ඒයා ඉන්න හැම කතාවක්ම අපි බලනවා උමාලි ෙග් අ අහිංසක කම බුදු සරණයි උමාලි💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
බීල බීල කොල්ල අද බීල ඒ වචන ටිකටමයි ඇබ්බැහි උනේ 👍💐💐ආදරෙයි උමාලි 💖💖
බඩකට පිරෙනව උමාලිගෙ හිනාව දැක්කම .😉😉 ඒකම ඇති කතාවෙ සාර්ථකත්වය කියන්න .👍👍
එකනම් සහතික ඇත්ත
👍
Hm💖😊👌
👍
මොකද කෙල්ලෙක් දැක්කම බඩ කට පිරෙනවනම් බඩේ හරි කටේ අවුලක් නෙවෙයි උබේ අවුලක් 🙏🙏
සමහරුන් තාත්තගේ ආදරේ ලස්සනට විදින කොට තවත් සමහරු තාත්තා එක්ක හිටපූ මතක එක්ක ජීවිතේ ගෙවනවා කාලය නුබ නම් හරි පුදුමයි 🙂❤️
Ov matath ehemai me lagadi thaththa nathi une hithaganna ba mokk unada kiyalavath mathak veddi husma ganna ba vage danenava Vena mukuth kiyanna therenne na
උමාලිගෙ හඩ හිනාව රුව දැක්කත් ඇති.. සුපිරි ම චරිත ටිකක් ඉන්නෙ 😍😍
කතාවේ විනාඩි 10ක් යනකොට එහි සාර්ථකත්වය හොදටම පේනවා .....හරිම ආසාවෙන් බැලුවේ ....හොද නිර්මාණයක් .....ජය වේවා !!!!!!
බලාගේන හිටියේ ආදරෙන් බිලා බිලා කොල්ලා අද බිලා ලස්සන voice එක හන්ට💚
ඔව්
ප්‍රියන්ත සිරිකුමාර කියන්නේ ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්. මම ඔහුව හැමදාම දැක්කෙ නිර්මාණවල සහය චරිත රඟපානවා. අද තමයි ඔහු ප්‍රධාන චරිතයක් කරනවා දැක්කෙ. ටෙලිනාට්‍ය පටන්ගත්ත පලවෙනි දවසෙම ප්‍රාර්ථනා කරනවා ඔහුට මේ වෙනුවෙන් හොදම නලුවා සම්මානයක් ලැබේවා කියලා.
බීලා බීලා කොල්ලා අද බීලා කියන වචන ටික නිසා කතාව බලන්න සෙට් උන අය කෝ....උමාලී ඔයා නම් ඇබ්බැහි වීමක්...😍
ඒ ටිකම දෙතුන් පාරක් බැලුවා
ස්තූති ස්වර්ණවාහිනී නාලිකාවට ඉන්දියාවේ පඩන්ගු වෙනුවට අපේ රටේ දක්ශ නලු නිලියන් එක්ක හරවත් සුන්දර නිර්මාණ බිහිකිරීම ගොඩාක් සතුටුයි , සුබපැතුම් 🌹
උමාලී සිරාවටම හෙන සිරියාවන්ත කෙනෙක්❤️❤️
අනිවාර්යයෙන්ම
Yes
මට මේ කතාව බැලුවම හිතුනෙ ඇයි අපේ තාත්තලා අපෙන් මෙච්චර දුරස් කියලා .ඇයි ඔහොම අපිට ලඟ නැත්තෙ.හරි දුකයි.
Ane eththami 🥲🥲
ඒකට ඔයාලා ලං කරගන්න ඕන දෙමව්පියන්
Ow ඇත්ත. හැම තාත්තා ගැන කියවෙන කතාවක්ම ආසාවෙන් බලන ගමන් මහ දුකක් ඇති වෙනවා අපිට එහෙම නැහැනෙ කියල
@@Minayasilva ඒක හරිම මෝඩ කතාවක්. මගේ තාත්තා අපිට කිසි දෙයක් කර්රේ නැහැ. එයාට පුලුවන් කාලෙ නිකන් අනවශය දේවල් කර කර හිටිය මිසක් අපිව ගානක් තිබුනෙ නැහැ. ඒත් අපි තාත්තට අද හොඳටම සලකනවා. ඒත් අපි තාත්තව තේරුම් ගත්තා මිසක් තාත්තා අදටත් අපිව තේරුම් ගන්නෙ නැහැ.
ඇත්ත මටත් ඕකම හිතුනා 😢
අපරාදේ ඉවර උනේ කියලා හිතුණා.. කාලෙකින් ලස්සන නිර්මාණයක්.. උමාලිගේ හිනාව නම් තාමත් හරිම ලස්සනයි... ඊළග කොටස වෙනකම් ඉවසිල්ලක් නෑ ❤❤😍😍
ඉස්කෝලෙ ළමෙක්ට උනත් තවම රඟපාන්න පුලුවන් ....... උමාලිට හරිම ලාබාල ලස්සන පෙනුමක් තියෙන්නෙ.
වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යට පසු "ආනන්ද අබේනායක" නිර්මාණයක් පිතෘ❤️ එදා මෙදා තුරා හරයක් ඇති රසවත් ටෙලිනාට්‍ය ප්‍රෙක්ෂකයන්ට තිළිණ කරපු එකම නිර්මාතෘවරයා.🖤
විරයා ගෙදර ඇවිත් එකත් ලස්සනය් නේ
@@saduvlogs4750 ඔව්..
@@MadeendiRastha Ara Martiya da police officer ta inne voice eka a wagei🤔
බීලා ..බීලා කොල්ලා අද බීලා ......😁😁
@@shehanigamage9521 කොහෙන් හරි අපි ඉන්න තැන සුවඳ දැනෙනවනේ..❤️❤️
සහෝදරයා, තණමල්විල කොල්ලෙක්, ගිරිදේවි, සකර්ම වගේ බලපු පලවෙනි රූපරාමුවෙන්ම කියන්න පුලුවන් සුපිරියක් තමයි කියලා "පීතෘ".💜
Ado ow malli
Ouu
කූබියෝ අමත්ක උනාද
*කූඹියෝ
Ada mamath balanna gatte lassanai wagee
හැමදාම දකින ගොන් රැල නැතුව වැදගත් දක්ශ කලාකරුවන් ඉන්න ලස්සන නිර්මාණයක්...❤️
එකගයි
බිලා බිලා කොල්ලා බිලා...The bond between a daughter and a father how beautifully that daughter released it..❤️
Exactly
a right person wont agree to get alchole.. only they allowed medical purpose..
( eyata kiyanna tibbane thaatta kawadawat bonna epa kiyala ??? what do u think ?
උමාලි අක්කි ගැන ඇත්තටම ආඩම්බරයි ❤️ නිහඬ සන්සුන් ජීවන ගමන.. හරිම නිශ්චලයි , සියුම් සහ ගැඹුරුයි.. හැම ගෑනු ලමයෙක්ම මෙහෙම වෙන්න බලන්න ❤️
බීලා බීලා කොල්ලා අද බීලා..... හරිම ලස්සන වදන් ටික... හරිම ලස්සනයි උමාලි. මම ආසම නිලියක්. සුබ පැතුම්. දිගටම මේවගේ චරිත වලින් අපි අතරට එන්න....... බුදුසරණයි.
උමලිගේ කටහඬ හරිම ලස්සනයි භාවනාවක් වගේ good luck දුව !!! 🌷👌
කතාව පටන් ගද්දිම දැනුනේ දුවෙක්ට අප්පච්ච්ට තියෙන ආදරේ..ෂර්ට් එකෙන් ඇද්ද විදිහ..ආනේ මාත් ඔහොමමයී...මේ ඩ්‍රාම එක නිහඩ ප්‍රේමයේ හිමී කරුවා වූ ආදරණීය අප්පච්චීලාටම උපහාරයක් වේවා ❤️❤️❤️❤️❤️දුවෙක්ට අප්පච්ච් කෙනෙක් මහාමෙරක්,වචන නැ කියන්න එ ගැන ❤️✈️👈
කොල්ල බීල කියද්දි ඇත්තටම මේක කතාවද්ද කියල හිතුනෙ නෑ ඒ තරම් උමාලී සුපර්බ්
Ou matath eka hodata ma danuna....💖👌
අවංකවම
උමාලි ඉන්න කතා හරිම ලස්සනයි.එයා තෝරගන්න චරිතත් හරිම ලස්සනයි..සකර්ම , මහපොලව ඉවර උනාට පස්සෙ ආයමත් උමාලි ඉන්න ලස්සන කතාවක්..ආසාවෙම් බලන්න පුලුවන්
බිලා බිලා කොල්ලා අද බිලා. How lovely the way Umali delivered that dialogue. The voice control and the beautiful smile. Umli is so talented. Chandani and rest of the cast are great to. Will be another beautiful teledrama.
I have real life experience with my loving sister and family ❤
පීතෘ බලන්නෙ pone එකෙන් ... job එක කරන ගමන් තමා බලන්නෙ ... බලපු පල වෙනිකොටසෙන්ම පීතෘ ගොඩාක් ලස්සයි.... උමාලී ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි ..... තාත්තා ගේ ආදරේ....❤️❤️❤️🤗🤗
උමාලි අක්කි නිසාමයි මම මේ නාට්‍ය එනකන් බලන් හිටියේ මම ආසම නිහතමානී චරිතයක් ඈ
ඒ හිනාව, දිලිසෙන ඇස්,හුරතල් කතාව
උමාලි කියන්නෙම වශීයක්❤️❤️❤️❤️
තාත්තට නොදෙවෙනි නැන්දගෙ ආදරේ
සම්මාන වැස්සක් වෙයි ඉතින් ❤️❤️
මම බලන උමාලි රගපාන මුල්ම කතාව.ඒ කටහඬ නම් නියමයි
බොහීමියානුවා
එනකල් මඟ බලන් හිටපු ආදණීය ටෙලියක්..ආනන්ද අබේනායක, නාමල් ජයසිංහ සුසංයෝගය ඉතින් කොහොමත් රහයි.අද සිට බලමි...❤🤘
💯 ❤️
උමාලි නිසාම බලන්න ආවා...තාත්තා කෙනෙක් දුවකට කොච්චරක්නම් ආදරෙයි ද කියලා හදවත ට දැනෙන සුපිරිම ඩ්‍රාමා එකක් වෙයි කියලා හිතනවා ❤️✌️
බලමු නේ ඉස්සරහට👍✌
@@blackhawk1111
බලමු ...අනිවාර්යයෙන්ම 👍👍
👍👍
@@mrs.munasinghe5008
👍✌️
@@විහාරාකෙත්මලී oya Paara Dige Balanawada wihara? Eke inna Martiya da mnda police officer ta inne😄
"මම නැන්දා මට බැරිද මේ ගෙදරට එන ලිව්මක් කඩන්න" මේ දෙබසින් තමයි මේ පවුල විස්තර කරන්නෙ ❤️ ව්‍යංගාර්ත නිරූපනය අතිවිශිශ්ටයි 🙏
සෙනසුරාදා ඉරිදා හරිම කම්මැලි දැන්නම් නෑ උමාලි කියන්නේ මම කැමතිම චරිතයක් 🤗🤗🤗👍👍👍ආදරේයි
මේ කතාව තියෙන්නේ කීයටද
@@disha7176 සෙනසුරාදා ඉරිදා රෑ 9 ට
💙අප්පච්චියි ❤️දූයි කියන්නෙ ඉතින් ලෝකෙ හොදම combination එක ✨🌏✊😍
ඒක සීයට විසිහත්දාහක් ඇත්ත,,,,,
උමාලි මගෙ ආශ්චර්යමත් රංගන ශිල්පිනිය...👍💪🔥🙏💕💐
❤❤❤
මගෙත්...එයා මාරයි.
Math aasama niliya
උමාලි අක්කි....😍😍😍. හිනාව දැක්කත් ඇති හිතම පිරෙන්න
මේ වගේ ප්‍රවීණයන්ගේ ලස්සන එකතුවක්...
මරූ....❤
තාරා, බැද්දේ කුලවමිය, වීරයා ගෙදර ඇවිත් වගේ ලස්සන නිර්මාණයක් වේවි...
ලස්සන කතාවක් කියලා හිතුනා වෙලව ගියා දැනුනේම නෑ උමලි ආදරෙයි පුතේ ඒ කතවට හිනාවට ඔයාට ගොඩක් කැමතියි ඔයාගේ අනාගතේ සාර්ථක වේවා කියා පතනවා ජෙසු පිහිටයි පුතේ
#නාමල් ජයසිංහ
#ෆාහිම් මව්ජූඩ්
#ආනන්ද අබේනායක
ටෙලිනාට්‍ය කලාවේ ප්‍රෙක්ෂක හදවත් සොරාගත් සදා නොමැකෙන ත්‍රිත්වය.🖤
"පිතෘ" ඉතින් සුපිරියක් තමා..🤙❤️🔥
💯💯
@@mrs.munasinghe5008 නිමේෂ්වත් ඇදල ගන්න මේ පැත්තට..❤️
ඒ තාත්තගෙයි දුවගෙයි ආදරය...උමාලිගෙ අභිනය...ප්‍රියන්තගෙ හද බඳින රංගනය...අපූරුයි ! ❤
මම ආසම නිළිය උමාලි තිලකරත්න ..😘😘😘😘😘
මරු අනේ උමාලි ඉන්න ඩ්‍රාමා බලන්නෙ හරිම ආසාවෙන් ❤️❤️ බීලා බීලා කොල්ල අද බීලා 😘😘😘
සති අන්තයේ *පිතෘ* සමග රැදීසිටිමු..🙂🌺
දක්ශ කලාකරුවන් සිටින සමාජෙට වැදගත් සහා අර්ථවත් විශිෂ්ට නිර්මාණයක් වෙනවා *පිතෘ* නොඅනුමාණයි..
සුපිරි
හලෝ ඉරුගල්?😍
J j. J j.
Oyath Awith Minoo🙋♀️🙋♀️
@@mrs.munasinghe5008 hi hi😍
උමාලිගේ ලස්සන කොණ්ඩය අපරාදේ අනේ..🥰
ඒකනෙ.සදවත සේයා කතාවෙදි ලස්සන දිග කොන්ඩයක් තිබුනා.කමක් නෑ.අක්කා මේ විදියටත් ලස්සනයි.💗
Ouu...
අපේ තාත්තාත්😂 ඔහොම තමයි ගෙදර ගාවට ආවම රා බිපු ඇතා වගේ බොරැවට රඟපානවා ඇත්තටම වගේ😂 අපේ අවධානය අරන් උපරිම සැලකුම් ගන්න එ් අති්තය මතක් උනා..එයා දැන් නැහැ
😅😪😢
🙏🏽🙏🏽
♥️
Mathka withryine
තෙරුවන් සරණයි මිස් 🥰🥰🙏🙏
බීලා බීලා කොල්ලා අද බීලා. මේ වචන ටික අහන්නයි බලන්නයි ආවේ. ඒත් මුල ඉඳන් අගටම බැලුවා.
හරිම ලස්සන කතාවක්.දුවෙක් දන්නවා තාත්තා කෙනෙක් තියන ආදරේ තරම්.ඒ ආදරේ කිසිම පිරිමියෙකුට දෙන්න බෑ.....❤️❤️❤️
චාන්දනී,උමාලී,ප්‍රියන්ත සුපිරි නලු නිලියන් පිරිසක් ඉන්න නිසා නාට්‍යය හිට් වෙයි ... ලස්සන කතාවක් ❤️🙏🙏🙏
ආසම නිලියක් ගායිකාවක්...උමාලි...පියවරුන්ට උපහාරයක්ම වේවා😍😍❤️❤️හරිම ලස්සනයි කතාව..
අර පිස්සු මඟුල වගේද උමාලි අක්කී තාමත් පොඩි දරුවෙක් වගේ හුරතල් හරිම ලස්සනයි 🥰🥰😍😍💖💖
පාලුවට ගිහින් තිබුණ සති අන්තය... ආයෙම පණ ගහලා ඒවි.. පීතෘ 👌👌👌
තෙරුවන් සරණයි .හැම දෙනාටම..උමාලිගේ හිනාව දැක්කා හරිම සතුටක් ඇති වෙනවා පුතේ ..වාසනා වන්ත හිනාවක් ..සුභ අනාගතයක් හැම දෙනාටම ...
ආසම චරිතයක් උමාලි අක්කි😊
උමාලි අක්කි කරන හැම චරිතයක්ම සහ හැම ටෙලිකතාවක්ම තේරුමක් ඇති සහ ආදර්ශමත් ටෙලිකතා♥️මේකත් ඒ අතරින් තවත් එකක් වෙයි.හදවතින්ම සුභ පැතුම් උමාලි අක්කි♥️🌸
හැම කථාවකම කොමෙන්ට් එකක් දකිනවා
Sudu nangi ❤️❤️
@@prasadsadaruwan2746 ඒක නම් ඇත්ත
ඇත්තටම නංගී vihangana umali අක්කි ලස්සනයි හොඳ drama එකක් වේවි කියලා හිතනවා bye. පරිස්සමින් ඉන්න
@@nishanthakumara5436 ඔවු අපි ටීවී බලන්න නෑනේ යු ටියුබ්නෙ බලන්නේ හැමදාම මෙයාගෙ ඒවා දකිනවා🤣
උමාලි හරිම වාසනාවන්ත පාටයි ❤️
ඕනවට වඩා හුරතලේ වැඩි වුණාමත් දරුවෝ යනවා වැරදි පාරේ..👍👍✌ අන්තිමට වැරදිකාරයෝ දෙමව්පියෝ.. පොලිසිය ඉස්සරහ අසරණ වුන විදිහ
හ්ම් ..වෙන්න පුළුවන් 👍✌️
@@විහාරාකෙත්මලී ඒක තමයි ඇත්ත
@@blackhawk1111
🙂🙂
තාත්තල දුවල අතරෙ තමා ලස්සනම ආදර කතා ලියවෙන්නෙ....❤️
උමාලි ඉන්න නිසා බැලුවේ.කතාව හරිම හොදයි.ආදරෙයි උමාලි ❤️❤️❤️
No one can beat Namal Jayasinghe. Every word, every phrase is superbly formulated. The best among the best.
උමලි ගේ හිනාවත් අරන් මේ එන අලුත් කතාව ගොඩාක් ලස්සනයි වගේ 😍🌹🌹
කාලයක් බලාගෙන හිටපු හොද නාට්‍යයක් .උමාලි හරියට A/L clz යන පුංචි කෙල්ලෙක් වගේ.උමාලි තමයි ඒ චරිතයට ගැලපෙන නිළිය.ඇය දක්ශ කෙනෙක් චරිතයට උපරිම සාධාරණත්වය ඉශ්ට කරන්නවා
ඉන්න කට්ටිය දැක්ක ගමන් බලන්න හිතුනේ.......
උමාලි සහ තාත්තාගේ චරිතය ඉතාම සාර්ථකයි මුල ඉඳලම.....😘
උමාලි අක්කගේ හිනාව හරිම ලස්සනයි .ලස්සන කතාවක් .❤
මේක එනකල් ගොඩක් ආසාවෙන් හිටියේ...ස්වාභාවික රංගනය...අතිවිශිෂ්ටයි...සුබපැතුම් සහ ස්තූතියි නිර්මාණය සදහා වෙහෙස මහන්සි වුනු සියලු දෙනාටම....💖💖💖
සීනි බෝල පාට නැතුව මේ තියන වර්න ලස්සන යි.
💘💘💘ආනන්ද ආබෙිනායක සර්ගේ කතා නමි 👍👍සුපිරියක්ම තමා ඔබතුමාට හදපිරිස්තුතිය පුදමි 🎉🎉 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
උමාලි දක්ශම නිළියක්.ගොඩාක් කාලෙකින් ❤👌
දක්ශයෝ හන්ගනවා
ඉතාමත් හොද නිර්මාණයක් කියලා මුල් කොටසින්ම දැනෙනවා.මෙවන් විශිෂ්ඨ නිර්මාණ ඉදිරියටත් අප වෙත ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා..
උමාලිගෙ ඒ හස්කි වොයිස් එක ඇහෙද්දි මරු ❤❤❤
රජුන් තනන්නට වෙරදරන පියානන් පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී ලස්සනයි කතාව පලවෙනි කොටසෙන්ම හිත ඇතුලටම කාවැදුනා
Within first few minutes of telecast, can feel this. That's what one of the characteristics of a master piece. We are dried up of good pieces of art these days. Surely i can live with this classic pieces for the coming months. Thank you for that & for all who involved with this.
උමාලිගෙ හිනාව කතාවට ඇබ්බැහි කරා ❤❤❤❤
බලාපොරොත්තුවෙන් හිටපු නිර්මාණයක් 😍❤
උමාලි කොච්චර ප්‍රියමනාපද ලස්සනද බලන්න.සාරංගයට පින නැ මේම කෙල්ලෙක් ලං කරගන්න තරම්..කෝමහරි කතාව හිතට ඇල්ලුව දිගටම බලනව ❤️
දිනක්ශිට වගේ දහංගලේ නෑනේ.ඒ හින්ද වෙන්න ඇති
යකෝ ලස්සන වුනාම ඇතිද 😂 පාඩුවෙ කතාව බලපම්කො උන්ගෙ පවුල් අස්සෙ රෙද්දවල් හොයන්නෙ නැතුව😂😂 ඒවා උන් බලාගනී
හොදම නලුවො, හොදම නිලියො, හොදම කතාවල... 😍
අනේ අපේ එන්ජල් උමාලි ❤❤❤❤❤❤
අනේ කෙල්ලගෙ හිනාව ලස්සනයි මැණික ආදරෙයි ගොඩක් පරිස්සමෙන් බුදු සරණයි ඔයාට . ජයවේවා 🌹🌹🌹🌹🌹
කතාවෙ මුල්ම කොටස නම් සුපිරි .....හරිම සංවේදී ....ඇස් දෙකට කදුලක් ආවෙ නැත්තම් එහෙමත් හිතකට තමයි....ආදරණීය චරිත ඉන්නවා...තණමල්විල කොල්ලෙක් කතාවෙ ලොකු අය්ය ගෙදර කොදු නාරටිය ...මේකත් ඒ විදියටම තියෙයි....ඉදිරියට ලස්සන කතාවක් බලමූ...ජය වේවා හැමෝටම ...💓💓
ආනන්ද අබේනායක කියන්නෙ Unmatchable Brand එකක්. ඒකට නාමල් ජයසිංහත් එකතු උනාම කියන්න දෙයක් නෑ. පට්ට !!
උමාලි හරිම ලස්සනයි. ❤👌👌👌අනිත් අයත් ඒවගේම ලස්සනයි. 👌👌👌👌👌
කථාව..අර්ථවත්....පෙර කතා මතකයි,,..ස්තුතියි ...නිර්මාණය..අති විශිෂ්ඨයි
උමාලි දුවගේ විශිෂ්ඨ රංගනය ස්වර්ණා මල්ලවආරච්චි සිහියට නංවනවා. දක්ෂ නලු නිලියන් නිසාම බැද්දේ කුලවමිය වගේ මේකටත් සම්මාන ලැබෙනු නිසැකයි. ආනන්ද අබේනායක මහතාට ස්තුතියි අපට හොඳ රස වින්දනයක් ලබා දෙනවාට
උමාලි අක්කියෝ, මං හරි ආසයි ඔයාට .. අපේ අම්මිත් ගොඩාක් අසයි.. හිනාව ගොඩාක් ලස්සනයි අහින්සකයි
එයාගෙ fb එකේ දාන්න ඕනි කමෙන්ට්ස් මේකෙ දාන්න එපා
@@nadee8146 🤣🤣🤣🤣🤣🤣 eya mewa balanawane... coment nobalana kenekn ne.. ai oyta irisiyai da... mge අදහස mn damme.. 🤣🤣🤣🤣🤣🤣
@@nadee8146 oyage youtube chanal ekada meka.. 🤣🤣🤣🤣🖐️🖐️🖐️🖐️🖐️ denna anna epa akka
උමාලි ❤💐දක්ශ වගේම නිහතමානී සුන්දර කෙල්ල ❤💐ආදරෙයි
අනිවාර්යයෙන්ම
චාන්දනී සෙනෙවිරත්න නම්
දක්ෂ රoගන ශිල්පිනිය,උමාලි තිලකරත්න ඉතිං නාට්‍යය ගැන කවර කතාද ?🤟👍👍👍👍
මම ආසම අහිංසක කලාකාරිනියක්.
දැන් එතොකොට ස්වර්නවාහිනියට මගේ කාලයෙන් පැයක් වෙන් කරන්න වෙනවා.......
ලස්සන ආදර්ශවත් නිර්මාණ කිරිමට හැකි වේවා.....
💞💞💞💞 උමාලි නිසාම බලපු කතාවක් ...ඒ කතාව ඒ හිනාව අපි වසී කරනවා 💞💞💞💞