උසාවිය නිහඬයි | Silence in the Courts | Docudrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 993

  • @dewakakelum8882
    @dewakakelum8882 6 หลายเดือนก่อน +77

    මේ චිත්‍ර පටය තහනම් කරා උනාට මේ විදියට බලන්න සැලැස්වීට බොහොම ස්තුති..2024/7/10 වික්ටර් අයිවන් මහතා මේ කාන්තාවන් වෙනුවෙන් සටන් කීරීම අගයන්න වචන නැ

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 ปีที่แล้ว +95

    ඇත්තටම මේ වගේ වාරණය කරන නියාමනය කරන චිත්‍රපට තමයි පෙන්න්න ඕනි. මොකද මේක තහනම් කරාට අද සමාජයේ මේ සිද්ධි සිද්ධ වෙන්නෙ මේ ගැන මිනිස්සු දැනුවත් නැති නිසානේ. වාර්තා චිත්‍රපටයක් වන මේ "නිහඩ උසාවිය " නිදා සිටින ජනතාවගේ ඇස් අරින්නට ගත් උත්සහයක්. වික්ටර් අයිවන් රාවය පුවත් පතට මේ ලිපිය ලියමින් මුලු ලෝකයටම සත්‍ය හෙලි කිරීමට පෙරමුන ගැනීම පිළිබඳ මා ගෞරව කරමි.

  • @chammirodrigo9917
    @chammirodrigo9917 4 ปีที่แล้ว +113

    හරි හිතට හරි වේදනාවක් දැනෙනවා.
    තව කොච්චර ඉන්නවා ඇතිද , ඔය වගේ අසාධාරණය වෙච්චි අය , හිතෙන් විදවිධ ,,,,,,,

  • @chinthaka22
    @chinthaka22 4 ปีที่แล้ว +177

    බොහොම ස්තුතියි මේ ෆිල්ම් එක ප්‍රසිද්ද කරලා අපි හැමෝටම මේ ඇත්ත බලාගන්න ඉඩ සලසා දුන්නට.

  • @exslider4547
    @exslider4547 3 ปีที่แล้ว +66

    කල් ගිහිල්ල හරි මේක බලන්න හම්බවුන එක වටිනවා...
    Respect Victor ivan,Ravaya,Prasanna withanage🙏

  • @chandanadenawaka807
    @chandanadenawaka807 4 ปีที่แล้ว +70

    මෙම කතාව එදාාට වඩා හොදින් අප ඉදිරියේ දර්ශනය වෙමින් අැත.ස්තුතියි.

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 ปีที่แล้ว +211

    මොනවා වුනත් නියම වීර පිරිමියෙක් මේ පුද්ගලයා... මේ පිරිමියාගේ පිරිමිකම ගැන ඇත්තටම සතුටුයි ....

  • @inokapriinokapri8314
    @inokapriinokapri8314 4 ปีที่แล้ว +168

    මෙි කතා සමිපුර්න අැත්ත පොලිසිය උසාවිය හැම තැනම මෙි වගේ.

  • @rubictv2661
    @rubictv2661 4 ปีที่แล้ว +65

    ඇත්ත ඉපදෙන්න කළින් පස්මහ බැලුම් බලලා පොඩි කාලේ හිතුවේ වාසනාවට ලංකාවේ ඉපදුනා කියලා.. කාලෙකින් emotional උනා .ඇහැට කදුලක් ආවා ඒ වගේම කේන්තියක් ඒත් එක්කම තම පුංචි බයකුත් ඇති උනා... අසාධාරණ පිරුණ , democracy යට බමුබු ගහගන්න කියලා හිතුනා කාලකණ්ණි ලංකාවක් මේක ... සාධාරණ සමාජයක් යළි ම්තු අනාගතයේවත් අපට දක්නට නොලැබේවී....

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 4 ปีที่แล้ว +2

      Matath kadulu awa , loku asarana kamak danenawa

  • @janathpriyantha4056
    @janathpriyantha4056 6 หลายเดือนก่อน +24

    වික්ටර් අයිවන් මහත්මයා නොවන්නට අපිට මේ තිත්ත ඇත්ත දැනගන්න කවදාවත් ලැබෙන්නේ නැහැ එතුමා ජීවිතයට මහා අවධානමක් අරගෙන යුක්තිය සාධාරණය වෙනුවෙන් කටයුතු කිරීම ගැන හිස නමා ආචාර කරනවා ඔබතුමාට

  • @letsseenow6379
    @letsseenow6379 4 ปีที่แล้ว +23

    මේවා ඓතිහාසික නිර්මාණ,. ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @Protectourkids-fl4br
    @Protectourkids-fl4br 7 หลายเดือนก่อน +21

    මම අධිකරණ වෛද්‍යවරයෙයෙ විදියට 2012 වසරේ ඉඳලා අවුරුදු දහයකටත් වැඩි කාලයක් සේවය කරලා තියෙනවා. දැනට මම වැඩබලන විශේෂඥ අධිකරණ වෛද්යඉවරයෙක් මෙම චිත්රපටය බැලීමෙන් පස්සේ අපේ රටේ තියෙන තත්ත්වය පිළිබඳව හිතට දැනෙන මහා කලකිරීමත් එක්කයි මේ සටහන දාන්න හිතුනෙ.
    මෙම චිත්‍්‍ පටය නිෂ්පාදනය කළ ප්රසන්න විතානගේ මහතාටත්, ඊට අදාළ කරුණු ඉතා ගවේෂණාත්මකව අධ්යනයනය කරමින් මෙම කාන්තාවන්ට යුක්තිය ලබාදීම සඳහා සටන් කල, වික්ටර් අයිවන් මහතාටත්, ඒ සදහා උදව් උපකාර කළ කල්යාෙණන්ද තිරාණගම මහතා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත් මාගේ ස්තුතිය පළකරමි.
    උසාවියේ විවෘත අධිකරණයේ සාක්ෂි දෙන්න යන මට මිනිස්සු දහස් ගාණක් හම්බවෙලා තියෙනව උසාවිය අවට ඉතා අසරණ විදියට, උසාවියට ගරුසරු සහිතව, ඉතාමත් බයෙන්ම බලාගෙන ඉන්නව. ඒ මිනිස්සු අතර මේ කතාවේ වගේ අසරණ භාවයට පත්වෙන මිනිස්සුත්, තවත් විවිධාකරයෙන් අපයෝජනයට ලක්වෙන තව කොච්චර මිනිස්සු ඒ අතර ඉන්නවා ඇත්ද? මේ වගේ තමන් අපහසුතාවයට පත් කරන සිදුවීම් හිතේ තද කරගෙන ඉන්නවා ඇත්ද? ඒ ගැන සාධාරණයක් ඉෂ්ට කරගන්න විදියක් නොදන්නා, දැන ගත්තත් උදව්වක් ගන්න බැරි පුද්ගලයෝ කොච්චර මේ සමාජය තුළින් අදටත් අසරණව සිටිනවා ඇත්ද?
    මේ ක්රරමය වෙනස් කරන්න පුලුවන්ද සමාජයේ පහළම ස්ථරයේ ජීවත්වෙන පුරවැසියන්ගේ වෙනසකින් පමණක්ම. මම විශ්වාස කරන්නේ එක් කවදාවත් කරන්න පුළුවන් කියලා. ඒක පටන් ගන්න ඕනේ රටේ ප්රාධාන පුරවැසියාගේ සිටයි. පසුගිය වසර ගණනාවක් තිස්සේ රටේ ප්රලධාන පුරවැසියාගේ සිට රාජ්ය නිලධාරීන් සියල්ලම තමන්ගේ බලය, වරප්රතසාද තමන්ගේ වාසියට, ප්ර යෝජනයට අවභාවිතා කල පරිසරයකින් මිනිසුන්ට යුක්තිය ඉෂ්ට වෙන එක ගැන සිතීම සිහිනයක් පමණයි. මේ ප්රතධාන පුරවැසිය සිට පහළම තලයේ රාජ්යන සේවයේ සිටින සියලුම නිලධාරීන් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව රාජකාරින් ඉෂ්ට නොකරන තාක් කල් මෙම සිහිනය සිහිනයක් පමණයි. මෙම චිත්ර්පටයේ නම “උසාවිය නිහඬයි” කියලා තිබුණට, මට දැනෙන්නේ “උසාවිය පමණක් නොවෙයි නිහඬ” කියලා. අඩුම තරමේ අනාගතයේදීවත් මේ වගේ සිදුවීම් සිදු නොවන තත්ත්වයක් රටේ ඇති කරන්න පුළුවන් නම් කොතරම් හොඳද? 2024 වසරෙදිවත් රටට වග කියන නායකයෙක්, රටට වගකියන ආණ්ඩුවක් ඇතිවේවායි ප්රා ර්ථනා කරමු. අපි අපේ රාජකාරිය විතරක් හරියට කරා කියලා එවැනි සමාජයක් කවදා දකින්න පුළුවන් වෙයිද?

    • @chandanakw6073
      @chandanakw6073 5 หลายเดือนก่อน

      den e aparadakaraya ta mokada une kiyala dannawada? weda thahanam witharada netthan hireta demmada?

    • @Indrawathi-zd1ql
      @Indrawathi-zd1ql 5 หลายเดือนก่อน

  • @jayanilakshani8368
    @jayanilakshani8368 3 ปีที่แล้ว +24

    ඒක මහ මූසල සිදුවීමක්..නීතිය මහ මූසල සෙල්ලමක්.. අහිංසක මිනිස්සු ඒ මූසල සෙල්ලමේ පරදින පිලෙහි ඉත්තන් අහිමි තරගකරැවන්...

    • @dpk9795
      @dpk9795 3 ปีที่แล้ว +2

      ඔව් මහ අමුතු මූසල කමක් දැනෙනවා

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 3 ปีที่แล้ว +24

    ඔබට බොහොම ස්තූතී මේ වගේ අසාදාරනයන් ජනතාවට පෙන්වන්න සලස්වනවට.බලය ඇති තැන නීතිය නැමෙන බවට මේ කතාව හොදම උදාහරණයක්.උසස් තැන් දරන පුද්ගලයන් අහින්සක මිනිස්සු කොච්චර මේ වගේ දුකට පත් කර ඇතිද.ඔවුන්ට නීතියෙන් දඩුවම් නොදුන්නත් සොබාදහමෙන් අනිවාර්යයෙන් දඩුවම් ලැබෙනු ඇත.ඔබට ජය.

  • @kasunaberathnamedia8132
    @kasunaberathnamedia8132 4 ปีที่แล้ว +16

    බොහොම ස්තූතියි ප්‍රසන්න විතානගේ මහත්මාට .මෙකී කරුණු පිළිබඳව අභියෝග රැසක් ම ද මෙවැනි දැ සංවාදයට බඳුන් කිරීම තුළින් අයුක්තියට අසාධාරණයට එරෙහිව අලුතින් හිතන කොට හිතන්නට ඉඩක් විවර කලාට

  • @AnomaWickramasinghe
    @AnomaWickramasinghe 7 หลายเดือนก่อน +52

    මං අද (2024.06.08)බැලුවේ
    හිතට මහා බරක් වේදනාවක් දැනුනා.
    ස්තූතියි වික්ටර් අයිවන් මහතාණෙනි 🙏

  • @ShanikaManori-je8rb
    @ShanikaManori-je8rb ปีที่แล้ว +46

    මේ මගෙ ගම. මේ දිරිය ගැහැනිය තාම ඉන්නවා. මේ පුතා රට. මේ නැන්දා ගේ ස්වාමියා දැන් මැරිලා . දැන් ජීවත් වෙන්නේ ගොඩක් සතුටින් දරුවන් එක්ක . ඒත් මට දුකයි. වචන නෑ මට කියන්න. ඒත් ඒ නන්ගිලා මල්ලිලා මේක දැක්කෝත්. ....???

    • @yamunalalani4983
      @yamunalalani4983 7 หลายเดือนก่อน

      මේ හරියටම කොහේද

  • @thiliniupeksha2437
    @thiliniupeksha2437 4 ปีที่แล้ว +140

    වික්ටර් අයිවන් වැනි උතුමන් තව තවත් මේ ලොව පහළ වේව!

  • @shanthiwaduge8224
    @shanthiwaduge8224 4 ปีที่แล้ว +158

    ගැහැනියක් අසරණ වුනාම ඒ ගෑනි තවත් අසරන කරන කුප්ප මිනිස්සු ඉන්නෙ ඔවුන්ට නීතියක් නෑ

    • @sudatharambewela
      @sudatharambewela 4 ปีที่แล้ว +1

      ඔක්කොම පැත්තකින් තියල බාවන්න ඕන

  • @janathnawarathne3686
    @janathnawarathne3686 4 ปีที่แล้ว +32

    මාරම දුකයි...
    මේ අසරණයන්ට සාධාරණයක් සැනසීමක් නැතිව ජීවිත කාලයම
    ගෙවිලා යනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා පෙන්වල දුප්පත් අසරණයන්ට කරන අපරාධ මේ අයගේ වගේම දරුවන්ගේ හිත්වල කැකෑරෙන වෛරයේ පරක් තෙරක් තියේවිද...?
    වික්ටර් අයිවන් මහතාට රාවය ට
    වගේම මේ නිෂ්පාදනය කණ්ඩායමට ගොඩක් ස්තුතියි ගොඩක් පිං අපි ජීවත් වෙන මේ රටේ මිනිස්සු කොතරම් අනාරක්ෂිත ද කියල දැනුවත් කලාට. මෙවැනි කතා ලක්ෂ ගණනින් මේ හිර ගෙවල් තුළ වගේම හඩක් නැති මිනිසුන් තුළත් මිහිදන් වත් ඇති.
    මුංට හෙනම ගහන්න ඕනේ මුංට
    ආධාර අනුබල දුන් හැම එකෙක්ටම හොදක් නම් වෙන්න එපා. දුක් විදවල කුණු වෙලා මැරෙන්න ඕනෙ.

  • @roshendesilwa6154
    @roshendesilwa6154 4 ปีที่แล้ว +285

    බලල ඉවර උනාට පස්සේ හරිම මූසල ගතියක් දැනෙනවා....අපි වැරදි රටේ ඉපදිලා තියෙන්නේ...😟😟😟😟

    • @rupanandawidanage947
      @rupanandawidanage947 4 ปีที่แล้ว +8

      Ethamatama matath maha musala gathiyak paluwak denenawa . Mama inne Hawai'i USA Re 11.45yi

    • @weerasankili9888
      @weerasankili9888 4 ปีที่แล้ว +11

      එහෙමම කියන්න එපා මේක බුදුන් උපන් රට කියල සම හරක් කියන්නෙ.

    • @chandanapradeep9535
      @chandanapradeep9535 4 ปีที่แล้ว +27

      රටෙි නෙවෙයි රට පාලනය කරන කාලකන්නි අමන වෙිසිගේ පුතාලගේ සහ නින්දිත නිලධාරින්ගේ වරද...ඒත් සමගම අමන පාලකයෝ පත්කරන අපද වරදකරැවෙන්..

    • @chammirodrigo9917
      @chammirodrigo9917 4 ปีที่แล้ว +15

      මේක රටේ වැරැද්ද නෙවේ සහෝදරයා ,,, ඉංග්‍රීසින් ගියත් උන්ගේ පැටවුන් ඉතිරි උන එකේ වැරැද්ද ,,,,,,,,

    • @udenimahaguruge6360
      @udenimahaguruge6360 4 ปีที่แล้ว +5

      attamai me vage pahat igena gatta nugat minisun inna rataka api hari avasana vanthai ipadenna

  • @narmadasubashi9894
    @narmadasubashi9894 7 หลายเดือนก่อน +21

    වික්ටර් අයිවන් යනු උතුම් මිනිසෙකි. අහිංසකයන් වෙනුවෙන් සටන් කර යම් සාධාරණයක් අත්කර දුනි.

  • @bandaraproduction7090
    @bandaraproduction7090 3 ปีที่แล้ว +20

    ඔබට තව තවත් වට්නා නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා !

  • @akalankayapa
    @akalankayapa 4 ปีที่แล้ว +95

    මේකට අන්ලයික් කරලා තියෙන 89 දෙනා කියන්නේ මේ කරලා තියෙන දේ හරි කියලද?මෙහෙම මිනිස්සු එක්කද අපි මේ රට,ඉස්සරහට ගෙනියන්නේ?

    • @sudatharambewela
      @sudatharambewela 4 ปีที่แล้ว +1

      මහාවිෂ්නු දෙයිහාමුදුරැවො මේව බලා ගන්න ඕන

    • @wasthuamaya4352
      @wasthuamaya4352 3 ปีที่แล้ว +1

      Any manda....lankawe nithiya mula idanma hadanna ona..

  • @waruni5348
    @waruni5348 4 ปีที่แล้ว +35

    මේ වගේ දේවල් වෙන රටකද අසරණ අපි ජීවත් වෙන්නෙ කියලා හිතෙනවා ,හැම පැත්තෙන්ම අසරණයා තවත් අසරණ වෙනවා

  • @swedenchamiya5234
    @swedenchamiya5234 4 ปีที่แล้ว +28

    ලිවිව, හෙවිව වික්ටර් ,
    හැදුව පෙන්නුව පුසන්න,
    ස්තුතියි💐
    මුන්ගෙ උදාර සලුවෙ තිබුන, හෙලුව පෙන්නුවට.
    මට දුක,
    මෙ හැමටම වැඩිය,එළිපහලියේ, පුන පුනා, නිතර,නිතර අතොරක් නැතිව, නීතියේ පාදඩ කම කතා කරපු,
    රංඡා
    ගැන.
    "රංඡන් රාමනායක" උබ හිරේ බව ඇත්ත වගේම,උබ ඇත්ත කතා කරල හිරේ ගියපු බවත් ඇත්ත.
    පැත්ත නැතිවෙන්න, හැදිගෑවිලා යන්න ඕන,හැත්තක් ඉන්නෙ මෙ උසාවි වල.

  • @ajithhimasha311
    @ajithhimasha311 4 ปีที่แล้ว +273

    දන්න කෙනෙක් පාදඩ වනචර ලෙනින් රත්නායක ගේ පදිංචි ස්ථාන සහ ඔහුගේ පරම්පරා විස්තර දන්වන්න, යුක්තිය ඉටු කිරීම වෙනුවෙන්, අතිවිශිෂ්ඨයි මාධ්‍යවේදී වික්ටර් අයිවන් මැතිතුමනි, ස්තුතියි ජයවේවා,

    • @kudusilva9498
      @kudusilva9498 4 ปีที่แล้ว +60

      සරත් නන්ද සිල්වා නමැති වනචර බල්ලා මින් නොනැවතී හිර ගෙදර ඉන්න ඕන එකෙක් රජගෙදර යැවීය​. ඌත් ඒවගේම කුපාඩි ජඩ බල්ලෙකි. ඌ අපේ තරුණ ජීවිත බිලිදී, ඉන් දිනාගත් යුද්ධජය තනි අයිතියට සොරාගත්තේ උගේ මිනීමරු මල්ලී එහි මහ මොලකරු ලෙස මුලු රටටම ඒත්තු ගැන්වීම කියන මහා අපරාධයද කරමිනි.
      දැන් අපි වික්ටර් දිනාගත් සියලුම දේවල් විනාශ කරගෙන අවසන්. ආපසු බින්දුවට රට වැටී ඇත​.
      මිනිමරුවෙක් ජනපති කරගත් ගොන්නූ
      හොරදෙටුවෙක් අගමැති කරගත් ගොන්නූ
      සව්බාග්‍යය ලෝකහොරුන් ගෙන පෙන්නූ
      හැටනම ලක්‍ෂයක් ඇම කා වැනසෙන්නූ

    • @SL-om7bv
      @SL-om7bv 4 ปีที่แล้ว +22

      යුක්තිය වෙනුවෙන් බෙල්ල දෙන්න දහස් ගනන් ලෝකයේ සෑම දිශාවකින්ම පහල වෙනවා මිත්‍රයා නිහඩව කල යුත්ත කරමු ...🌏☝️

    • @SriLankaNewsHub
      @SriLankaNewsHub 4 ปีที่แล้ว +3

      oya loku thennakon kiana miniha dan enne rathanpure court eke...oya naminma thama enne..danno danithi :D

    • @c.madusankaserasinghe.cris7561
      @c.madusankaserasinghe.cris7561 4 ปีที่แล้ว +2

      Okawa aluth widihata Marann one ahu wenn neti wenn

    • @letsseenow6379
      @letsseenow6379 4 ปีที่แล้ว +9

      @@kudusilva9498 ඇත්ත වශයෙන්ම ඕකම තමයි වෙලා තියෙන්නේ, කාලකණ්නි බහුතරය ඉන්න රටක්

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 4 ปีที่แล้ว +56

    අදයි දැක්කේ 2021.1.7 සේරම බලල කමෙන්ට් කරන්න හිතුවා.

    • @JapanwithDD
      @JapanwithDD 4 ปีที่แล้ว

      අපේ චැනල් එඑක බලන්න හොදයි නම් සබ්ක්‍රයිබ් කරන්න බුදුසරණයි

  • @dileepchathuranga6880
    @dileepchathuranga6880 3 ปีที่แล้ว +15

    ජීවිත වලට සාධාරණයක් කරන්න උත්සාහගන්නා උත්සාහවන්තයින්ට තෙරුවනේ රැකවරණය ලැබේවා !!❤

  • @sagii9937
    @sagii9937 4 ปีที่แล้ว +23

    Mr. VICTOR Ivon and Mr. Thiranagama, you are great human beings on this world.
    Hats off for you.
    This is the ashamed law in this country.
    How these poor and less educated people survive in this country???????

  • @sithiramanthila6092
    @sithiramanthila6092 3 ปีที่แล้ว +32

    මම බැලූ හොඳම documantry එක මේක... සදාචාරවත් සමාජයක් ගොඩනැගීමට උත්සාහ කරනු ලැබූ සියලුදෙනාටම මාගෙ හිස නමන්නේමි...

  • @amalNimal-ey4ns
    @amalNimal-ey4ns 7 หลายเดือนก่อน +6

    ඇත්තම සිද්ධ්නේද නිර්මාණය ට ස්තුතියි මුන්ට හෙණ් හතම වැදියන්

  • @kevindj1374
    @kevindj1374 4 ปีที่แล้ว +78

    රංජන් රාමනායක ඔබ තුමාට ගොඩක් ස්තුති ඇත්ත තේරැමි කරාට..🙏🙏🙏

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara2450 2 ปีที่แล้ว +16

    රාවය එකෙන් මාර ගේමක් දුන්නා මේකට.ඒ උනාට වැඩක් උනේ නෑ

  • @geethadebritto4251
    @geethadebritto4251 4 ปีที่แล้ว +49

    මේ සිනමා කෘතිය නැවතත් සිනමා ශාලා වල පෙන්විය යුතුය

  • @sadathraka9472
    @sadathraka9472 4 ปีที่แล้ว +45

    දෙවියනේ" මෙකද රටේ තත්වය මෙවා ඇහුවම පුදුම කනගාටුවක් දැනෙන්නෙ,,, ,මේ රටේ නිතිය කො වික්ටර්"අයිමන්ලා තවත් මේ රට තුල බිහිවෙයි"ලෙනින්ලත් බිහිවෙයි නමුත් අනාගතය,,, ඉදිරිය කෙබඳුද

  • @mihisararange
    @mihisararange 4 ปีที่แล้ว +4

    මේ වගේ අසාධාරණයක් වුන තැන පෙනී සිටින්න තියෙන්නෙ සමාජ මාධය විතරයි රටේ, ඔබට ගොඩක් ස්තුතියි සමාජ අසාධාරණයන්ට ලක්වුණ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිනවාට

  • @s.a.swarnalatha4696
    @s.a.swarnalatha4696 4 ปีที่แล้ว +69

    හැම තැනම පොඩි මිනිහාට
    තමයි අසාධාරණය වෙන්නේ..
    ලංකාවෙ නීතිය ගැන කතා
    කරල වැඩක් නෑ.

    • @JapanwithDD
      @JapanwithDD 4 ปีที่แล้ว +1

      අපේ චැනල් එඑක බලන්න හොදයි නම් සබ්ක්‍රයිබ් කරන්න බුදුසරණයි

    • @JapanwithDD
      @JapanwithDD 4 ปีที่แล้ว

      අපේ චැනල් එඑක බලන්න හොදයි නම් සබ්ක්‍රයිබ් කරන්න බුදුසරණයි

    • @sugathmahendra4382
      @sugathmahendra4382 4 ปีที่แล้ว

      ඔයඑකක්විතරයි,,යටයවපුකතා,,කොපමනද?බලය
      අයුතුලෙස පාවිචිචිකරන
      පරබල්ලෝ රටෙ බොහොයි...විදවලාමැරෙයි..

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 4 ปีที่แล้ว +19

    THIS IS THE BEST DOCUMENTARY EVER PRODUCED IN SRI LANKA WHY WE DID NOT SEND THIS TO ACADEMY THEN WE COULD GET SOME ATTENTION OF INTERNATIONAL COMUNITY

  • @IndrajithBandara
    @IndrajithBandara 4 ปีที่แล้ว +152

    රංජන් රාමනායක මන්ත්‍රීතුමා කියපු කතා ඇත්ත නේද? 🙄

    • @dayanapadmalatha4917
      @dayanapadmalatha4917 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @yasintharanathunga5646
      @yasintharanathunga5646 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @S_han1210
      @S_han1210 4 ปีที่แล้ว +6

      රංජනුත් උසාවියට බලපෑම් කලානේ බං. අපි ඔය දේශපාළුවෝ විශ්වාස කරන්න නරකයි.

    • @puranapuu4252
      @puranapuu4252 3 ปีที่แล้ว

      Mona rate da ban suwadina adikaranayak tiyanne?

  • @simladevass8778
    @simladevass8778 3 ปีที่แล้ว +17

    අඳුරු කථා බොහෝ තිබේ, ලංකාවෙ තැන තියෙන්නෙ තිරිසන්නුන්ට ඊටපස්සෙ උසස්වීමුත් ලැබෙනවා. නීතියෙ සාධාරණය සැමට එක ලෙස වේවා.හරිම දුකයි, රාවය හොද පත්තරයක් මගේ මාම කෙනෙක් හිටියා, ඒ කාලෙ මට මතක විදිහට රාවය කන්තෝරු සීල්කරා යම් යම් හේතුමත.

  • @ponirponir4112
    @ponirponir4112 4 ปีที่แล้ว +15

    මෙවැනි වීඩියෝ බොහොම වටිනවා සුබ ගමනක්

  • @SS-ys1wh
    @SS-ys1wh 4 ปีที่แล้ว +94

    පයට පෑගෙන මිනිසුන් ට මෙහෙම කරන රටක නීතිය කුමකටද?

    • @JapanwithDD
      @JapanwithDD 4 ปีที่แล้ว +1

      අපේ චැනල් එක බලන්න හොදයි නම් සබ්ක්‍රයිබ් කරන්න බුදුසරණයි

    • @tombrad9046
      @tombrad9046 4 ปีที่แล้ว +1

      Maha lokuwata kiwwe,, Ranjan Adikaranaya ta apahasa karaa kiyala... Dan mewata mokakda kiyanne..

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 6 หลายเดือนก่อน

      ​@@JapanwithDDඅහන එකට උත්තර diyan

  • @freeminds6365
    @freeminds6365 4 ปีที่แล้ว +36

    ඔබතුමාගෙ යුටියුබ් චැනල් එකක් මන් බලාපොරොත්තුවෙන් හිටියෙ 🌷🌷

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 4 ปีที่แล้ว +3

      සවුදි කුවෙිටි නිතිය තිබුනනමි ලංකාව හැදෙනවා මෙිහෙ පොලිස් වහනය දැක්කත් ගැහෙනවා අපි

    • @freeminds6365
      @freeminds6365 4 ปีที่แล้ว +4

      @@enokapriyadarsani6700 අනිවාර්යයෙන් යාලුවෙ .මන් ඉන්නෙ ඕමාන් රටෙ .මෙහෙත් සෑහෙන්න දුරට නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා.

    • @sampathgamage861
      @sampathgamage861 4 ปีที่แล้ว

      @@enokapriyadarsani6700 ⁣සෟදි අරාබිය, සහ කුවෙට් එක අන්ත දුෂිතයි.. 2002 හො 2003 වර්ෂයේ.. කුවෙට්, ෆාහිල් පොලිසියේ පොලිස්කාරයෝ ඉංදුනිසියානු ගෟහ සේවිකාවක් සමුහ දුෂණය කරා.. පසුව ෆාහිල් පොලිසිය වසාදැම්මා..!! සත්‍ය සොයාබලන්න..!

    • @JapanwithDD
      @JapanwithDD 4 ปีที่แล้ว +2

      අපේ චැනල් එඑක බලන්න හොදයි නම් සබ්ක්‍රයිබ් කරන්න බුදුසරණයි

  • @thilinikaveesha3187
    @thilinikaveesha3187 4 ปีที่แล้ว +23

    කාලකන්නී නිතීය .. ගෑනීයෙක් අසරන උනාම ඒකේන් ප්‍රයෝජන ගන්න බලන් ඉන්නේ බල්ලෝවගේ, අසූජී තමයි ගහන්න ඕන

  • @thiliniupeksha2437
    @thiliniupeksha2437 4 ปีที่แล้ว +95

    මෙවැනි කතා තව දස දහස් ගනනින් මේ මිහිතලය මත වැලලී යන්නට අැත. එහෙත් ඔවුන් කල සියල්ලටම දඩුවම් ලැබෙනු අැත. ඒ ස්වභාව ධර්මය නැමති උසාවියෙනි,

    • @JapanwithDD
      @JapanwithDD 4 ปีที่แล้ว +1

      අපේ චැනල් එඑක බලන්න හොදයි නම් සබ්ක්‍රයිබ් කරන්න බුදුසරණයි

    • @JapanwithDD
      @JapanwithDD 4 ปีที่แล้ว +1

      අපේ චැනල් එඑක බලන්න හොදයි නම් සබ්ක්‍රයිබ් කරන්න බුදුසරණයි

    • @productionwayimaproduction2132
      @productionwayimaproduction2132 4 ปีที่แล้ว

      @@JapanwithDD aniva

    • @tharinduadikari3135
      @tharinduadikari3135 4 ปีที่แล้ว

      Extremely true..

  • @satakapata8000
    @satakapata8000 ปีที่แล้ว +4

    අසද්දර්මයට නින්දාවේවා

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +80

    නීතිඥවරු විතරක් නෙමෙයි.සමහර දොස්තර ගුරුවරු.ලොකු ලොකු උසස් තැන්වල ඔක්කොම සල්ලාලයින් ඔහොම තමයි .මෙතන විශේෂත්වය අපට අ සාධාරණයක් උනාම නීතියෙන් අපි සහනය බලාපොරොත්තු වන තැනින් මේ වගේ සල්ලාලයන් බිහිවීම.කනගාටුවකි.

    • @JapanwithDD
      @JapanwithDD 4 ปีที่แล้ว

      අපේ චැනල් එඑක බලන්න හොදයි නම් සබ්ක්‍රයිබ් කරන්න බුදුසරණයි

    • @renukaw7119
      @renukaw7119 3 ปีที่แล้ว

      Niyama samiyay

    • @frontline6347
      @frontline6347 2 ปีที่แล้ว

      Mwage aya gena boru agamikavadiyo kata karanne nehe. Unut eevage hinda...

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 4 ปีที่แล้ว +78

    නාගනන්ද කියනවා ලන්කාවෙ නීතිය බල්ලට ගිහිල්ලා කියල

    • @JapanwithDD
      @JapanwithDD 4 ปีที่แล้ว

      අපේ චැනල් එඑක බලන්න හොදයි නම් සබ්ක්‍රයිබ් කරන්න බුදුසරණයි

  • @indraniperera2781
    @indraniperera2781 4 ปีที่แล้ว +14

    ඒකතමයි ඇත්ත කතා කරන රංජන් රාමනායක හිරේ යැවුවෙ මිනිමරුවෙකුට වත් නොදෙන දඩුවමක් දීල ඕකුන්ඩ හොදක් නම් වෙන්ඩ එපා

  • @anuuuranasinghe1597
    @anuuuranasinghe1597 4 ปีที่แล้ว +70

    උසාවිය නිහඬයි තහනම් කරපු නිසා අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් බලාගන්න තිබ්බ කැමැත්ත මේකෙන් පිරිමැහුනා.

  • @hirunikapriyasad7001
    @hirunikapriyasad7001 4 ปีที่แล้ว +16

    හෙන වැදියන් කියල තමා ඉල්ලන්න තියෙන්නෙ
    Great film 🔥🔥🔥🔥🔥

  • @thusithaperera4690
    @thusithaperera4690 4 ปีที่แล้ว +48

    ප්‍රසන්න අයියේ ඔයා කලා කරුවෙක්නේ ඔයා මේ සත්‍ය කතා අල්ලලා හොද නිර්මාණයක් කරන්න. අපි මේ කලා කෘතිය ජාත්‍යන්තරයට ගෙනියමු. මේ බෞද්ධ රටේ ආගම් 4ටම අයත් ලොකු ලොකු පොරවල් සහ අපේ පර්ලිමේන්තුවේ 225 ත් ඇතුළු කරන ජඩ වැඩ මිනිසුන්ට පෙන්විය යුතුයි. මේ වගේ අසරන කාන්තාවන් වරුන්ව දැනුවත් කරන්න. එදාට වැඩිය අද මේ මාතෘකාව ගැන සමාජ මාදය වලින් පෙන්වන නිසා.

    • @frontline6347
      @frontline6347 2 ปีที่แล้ว +1

      Mehe niyama vidiyata agam adahana aya soya ganna behe....

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 8 หลายเดือนก่อน +23

    මේ ලොකු තෙන්නකෝන් කියන නීතිඥවරයා පස්සේ කාලෙක ගොඩාක් දුක් විඳලා අංශභාගේ හැදිලා මැරුණේ. ඔහුගේ ක්‍රියා කලාපය නිසා ඔහුගේ පවුල දරුවෝ සමාජයේ දැඩි අපවාදයකට ලක්වෙලා හැංගිලා වගේ තමයි ජීවත් වුණේ පස්සේ. අවසානයේදී මම දන්න තරමින් නීතිය සාධාරණය නොකළාට ස්වභාවධර්මයා සාධාරණයක් කලා.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 8 หลายเดือนก่อน +3

      Dawasak ape rate winasa Karapu hama ekatama wenna eka thama

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 4 ปีที่แล้ว +26

    මමත් අද තමයි මෙකතාව බැලුවෙි 2021. 1 .7

  • @baraka094
    @baraka094 4 ปีที่แล้ว +16

    When I see these poor faces m'y heart bleeds for them. Victor you have done your best. As for this country there is little Hope. I knew this in 83 and left to Europe. I still feel for these poor people. Let me end this with à quote from Martin Luther King. Injustice anywhere is injustice everywhere.

  • @suneth.8912
    @suneth.8912 4 ปีที่แล้ว +15

    බලයට කරන්ඩ බැරි දෙයක් නෑ කියල හිතන් හිටියෙ නිදහස හම්බුනා කියන කාලෙ ඉදන්.ඒක තවමත් එහෙමයි.තව වැඩි කල් ඒක කරන්ඩ වෙන්නෙ නෑ.වෙන කොහේදෝ ඉදන් ආපු කපුටො ටිකක් මේ කේජු කෑල්ල කයි.👍

  • @shriyanihkn8701
    @shriyanihkn8701 4 ปีที่แล้ว +15

    තව තියෙනවා ඕන තරම්,,කාලකණ්ණි බල්ලෝ ලගින තැන්,,,

  • @mohamed.nawaznawaz6792
    @mohamed.nawaznawaz6792 4 ปีที่แล้ว +34

    2021.01.13.මමත් අද තමයි මේක බැලුවේ මේ වගේ තිරිසනුන්ට අනිවාර්යෙන් දඩුවම් දිය යුතුමයි

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 4 ปีที่แล้ว +10

    Ranjan kiuwe සම්පූර්ණ eththa

  • @weerasankili9888
    @weerasankili9888 4 ปีที่แล้ว +54

    එක වෙලාවකට මට හිතෙනවා තව විජේවීර කෙනෙක්, වඩාත් උපක්‍රමශිලි, අනුකම්පා විරහිතව දූෂකයන් හොරුන් හඹා යන විජේවීර කෙනෙක් දැන් පහල වෙන්න කාලය හරි කියලා

    • @freeminds6365
      @freeminds6365 4 ปีที่แล้ว +3

      යාලුවෙ එහෙම දෙයක් සිද්ද වෙන්නෙත් දවසක මේ වගෙ පිපිරීමකින් තමයි .බැඳීම් වලින් තොරව නිදහසෙ ඉන්න හිතුවක්කාරයෙක්ට මේ දේ උනු දවසක ආපහු සරදියෙල් බිහිවෙයි

    • @nissankapradeep575
      @nissankapradeep575 4 ปีที่แล้ว

      Wejevera hodai
      Golayo sellakkarai

    • @pushpaweerasekara9776
      @pushpaweerasekara9776 4 ปีที่แล้ว +2

      ඇත්තටම ඔව්.තවත් විජේවිර කෙනෙක් බිහිවෙන්නම ඕනෑ මුංට පාඩමක් කියලා දෙන්න .අදටත් පොලිසියේ එවැනි එවුන් ඉන්නවා.විත්තිකාරි ගෑනියෙක්නමි පැමිණිලිකරු හිරේ වැටෙනවා වැරදිකරැ වෙලා.මොනආන්ඩුව ආවත් අපේ කරැමෙට මේවට විසදුමක් නැ.බලය තියෙන අය වැරැදි කරන්න බය නැ.අහිංසකයින් හැමදාමත් ජිවිතයම හූල්ලනව.නීතියෙන් දඩුවම් නොලබුනත් ඔවුන්ට සොබාදහම දඩුවම් ලබා දෙනවා.මේ බුදුන්ගේ දේශයයි.මේක බැලුවාම හදවත නැවතුනා වගේ දැනුණ .😔

  • @happyfarmer5664
    @happyfarmer5664 3 ปีที่แล้ว +4

    Ada 2021.9.27 mama මේක බලන්නේ අද ,,, මාර අප්පිරියාවක් දැනෙන්නේ නීතිය ගැන 😥😥😥

  • @dgmharshana9182
    @dgmharshana9182 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මෙ චිත්‍රපට මිනිස්සුන්ට බැලිමට සමාජ මාධ්‍යට මුදාහැරපු එක🎬💗

  • @amithgunarathna1985
    @amithgunarathna1985 4 ปีที่แล้ว +57

    පොලිසිය,උසාවිය සහ බලු නීතිය.
    අතීතයේ පටන් අද දක්වාත් අද පටන් ඉදිරියටත් වෙනසක් නෙවෙයි
    😡😡
    මිනිසුන් වෙනස් නොවෙනතාක් එය එසේම වෙයි .

    • @Ravy.G
      @Ravy.G 4 ปีที่แล้ว

      Ya your very true!

    • @ruwangallage1061
      @ruwangallage1061 4 ปีที่แล้ว

      Nithiya wenas ka minisu akathu wenna ona..mewa balan ana akath epaduna athma walatath pawak

  • @olipei2297
    @olipei2297 4 ปีที่แล้ว +8

    අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා

  • @proidfernando8385
    @proidfernando8385 4 ปีที่แล้ว +76

    සරත් N සිල්ව කියන්නෙ එ කාලෙ ඉදන් එන අසුචි කන සුනකයෙක්

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 8 หลายเดือนก่อน +3

      U hinda Mahinda la thama eliya dagalanna

    • @Sandakathmini01
      @Sandakathmini01 7 หลายเดือนก่อน +1

      සරත් නන්ද සිල්වා රූපවාහිනී නාලිකාවල බණ කියනවා දැකලා තියෙනවා.

  • @dhammikaprasad6598
    @dhammikaprasad6598 4 ปีที่แล้ว +7

    රන්ජන් ප්‍රකාශ කළේ ඇත්ත.හැමෝගෙම නිරුවත වහාගන්න ඕන නිසා රන්ජන් ඇතුළට දැම්මා.ගරු සරු ඇතිව කතා කරන්න ඕන කරු කළ යුතු ආයතන වලට.ගරු කළ යුතු ප්‍රතිපත්තියක් ඇති පුද්ගලයන්ට.මේ වගේ තිරිසනුන්ට රජ කාලේ දඩුවම් ලබා දිය යුතුයි.

  • @Nimanthi004
    @Nimanthi004 7 หลายเดือนก่อน +10

    මේ එක පහරයෙක් පමණක් වෙන්න ඇති. තව කොච්චර නම් අහිංසක මිනිස්සු එක්ක සෙල්ලම් කරන තිරිසනුන් බල පුලුවන් කාරකමින් උන්ගේ අසහනය සංසිදවා ගන්නවා ඇතිද. උසාවියෙන් දඩුවම් නොදුන්නත් එවැනි පාහරයින්ට අනිවාර්යයෙන් සොබාදහමින් දඩුවම් ලැබෙනවා ලැබෙනවාමයි....

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 6 หลายเดือนก่อน +1

      සොබාදහම නඩු කියන්නේ නැ නේ වෙන රටවල් වල නම් මේ වගේ සිද්ධි වලට රජය direct මැදිහත් වෙනවා

  • @nipunidammika3502
    @nipunidammika3502 4 ปีที่แล้ว +12

    නිිතිය.කෝ..රන්ජන් කතා කලේ් මෙන්න මෙිි නිිතිය නිසාවෙන් ...අද ඹහුට ඇත්ත කතා කරපු නිසා .ඒ් සුහද විරයා.. දග ගෙට නියම..විය ....සත්තය කවදා හෝ් ජය ගනි.....එතෙක් නිහඬ වෙමු...

  • @sumalchathuranga7982
    @sumalchathuranga7982 4 ปีที่แล้ว +72

    මේ රටේ තියන තත්වය දැක්කම ඇත්තටම ඇයි ජීවත්වෙන්නෙ කියල දැනෙනවා

    • @kudusilva9498
      @kudusilva9498 4 ปีที่แล้ว +3

      සරත් නන්ද සිල්වා නමැති වනචර බල්ලා මින් නොනැවතී හිර ගෙදර ඉන්න ඕන එකෙක් රජගෙදර යැවීය​. ඌත් ඒවගේම කුපාඩි ජඩ බල්ලෙකි. ඌ අපේ තරුණ ජීවිත බිලිදී, ඉන් දිනාගත් යුද්ධජය තනි අයිතියට සොරාගත්තේ උගේ මිනීමරු මල්ලී එහි මහ මොලකරු ලෙස මුලු රටටම ඒත්තු ගැන්වීම කියන මහා අපරාධයද කරමිනි.
      දැන් අපි වික්ටර් දිනාගත් සියලුම දේවල් විනාශ කරගෙන අවසන්. ආපසු බින්දුවට රට වැටී ඇත​.

    • @frontline6347
      @frontline6347 2 ปีที่แล้ว

      Hariyat hari...

  • @duleepwickramasinghe9190
    @duleepwickramasinghe9190 4 ปีที่แล้ว +9

    මෙ නඩු සියල්ලම නැවත අහන දවසක් ...ඇති කරන්න ඔනා...
    මෙ වගෙ අසාධාරනයට...අයුක්තියට ...පැගුනු..ජිවිත ගොඩාක් තියෙනවා ....එවා ...එලියට අරගත්තෙ නැත්නම් ...එවා..දිගින් දිගටම නැවත සිදුවෙනවා...මෙ අපෙ දරුවන්ට පවා සිදු වෙන්න පුලුවන් ....

  • @shanthiwaduge8224
    @shanthiwaduge8224 4 ปีที่แล้ว +24

    ඇත්ත ලෙනින් රත්නායක වගේ එවුන් මුලුලෝකයේන්ම චුත කලයුතුයි

  • @djjanaka9616
    @djjanaka9616 3 ปีที่แล้ว +9

    ස්තූතියි ප්‍රසන්න විතානගෙ මහත්මයා🙏

  • @nikiboy9006
    @nikiboy9006 4 ปีที่แล้ว +12

    හැමෝම කියනවා රංජන් හොදයි කියලා....ඔය හොදයි කියන එවුන්ගෙන් අහන්නේ රංජන් බඩු ගහන්නැද්ද..ගෑනූ හොයන්නැද්ද..වත්ත වටේ බඩු ගහනවනේ නමුත් පොඩි මිනිහට හිනා වෙලා හිත හදනවා ඒක තමයි මැච්චෙක.මේකේ ඉන්න හැමෝම හොර තක්කඩියෝ හොදයි කියන්න එක බල්ලෙක් නෑ..ඉස්සරහට ඉපදෙන්න ඉන්න එවුනුත් ඒ තත්වෙට ඇදලා දාන සක්කිලි සමාජේ බිහිවෙලා ඉවරයි..ඒක තමයි ඇත්ත...දුර්වලයට පහර දෙන එකෙක් පාගලා තව එකෙක් උඩ යන්න බලන තුප්පහි සමාජේ අපිත් අපි නොදැනුවත්වම තිරිසන් වෙලා...මේ වට පිරිමි විතරක් නෙමෙයි නීතිය වෙනුවට රෙද්ද උස්සන ගෑනූත් ඉන්නවා...එකෙක් ඉස්සුවම අනිත් එවුන්ගෙනුත් ඒදේම බලාපොරොත්තු වෙන ටයිකෝට් දාගත්තු සම හරක් මහත්තුරු ඉන්නවා..තරහයි දුකයි එක්ක මේවට කොහෙන්ද උත්තර හොයන්නේ කියලා දන්නෑ...උත්තර නෑ මේවට...කවුරු හරි උඋත්තර තියෙනවා මම ලග කියලා කියනවනම් ඌත් මීට වඩා තිරිසන් බල්ලෙක් අන්න ඒකයි ඇත්ත කතාව 10/100 👈ඇරෙන්න

    • @chitradesoysa1272
      @chitradesoysa1272 4 ปีที่แล้ว

      Hari hariyata vidumak denn

    • @DammikaWitharana-n6w
      @DammikaWitharana-n6w 8 หลายเดือนก่อน

      ඔබ හරි රන්ජන් සුදනෙක් නෙවෙයි. නමුත් මිනිහා අධිකරණය ගැන කියපු ඇත්ත. මේ සමාජයම අත්ත දුෂිතයි මනුස්සකම මරලා ගොඩක් කල්

    • @gamagegam1770
      @gamagegam1770 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් 💯

  • @ayeshanijayarathna903
    @ayeshanijayarathna903 3 ปีที่แล้ว +5

    ලංකාවේ අසාධාරණයේ හෙලුව...

  • @slherbals130
    @slherbals130 3 ปีที่แล้ว +3

    ඔබට ජය වේවා ස්තූතියි මෙවැනි විඩියෝ තවත් කිරීමට හැ කි වේවා

  • @w.ssumedha4990
    @w.ssumedha4990 4 ปีที่แล้ว +54

    අද අපේ රටේ ගොඩක් රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනවල මෙහෙම දේව්ල් වෙනවා මුන්ට හොඳක් වෙන්න එපා...

    • @JapanwithDD
      @JapanwithDD 4 ปีที่แล้ว

      අපේ චැනල් එක බලලා හොදයි නම් සබ්ක්‍රයිබ් කරන්න බුදුසරණයි

    • @w.ssumedha4990
      @w.ssumedha4990 4 ปีที่แล้ว

      @@JapanwithDD හාකෝ

    • @amarajithramanayaka8653
      @amarajithramanayaka8653 4 ปีที่แล้ว

      Me gotayawth me rata hadaida
      Ban?

    • @w.ssumedha4990
      @w.ssumedha4990 4 ปีที่แล้ว +1

      @@amarajithramanayaka8653 එදා අපේ ගෙදර ආවම මන් කිවුවා ගෝඨෝ මෙහෙම කරමු කියලා බලමුකෝ...😁

    • @sudatharambewela
      @sudatharambewela 4 ปีที่แล้ว

      හෙනම ගහනව මුන්ට

  • @virajihalagamage6094
    @virajihalagamage6094 4 ปีที่แล้ว +10

    මේ තමයි නීතියේ මළගම ! නීතියක් නැති රටක ජීවත්වීමට සිදුවීම මිනිසුන්ගේ අභාග්‍යයකි !

  • @chamikamadushanka2384
    @chamikamadushanka2384 3 ปีที่แล้ว +2

    හැමදේම ස්භාව දහමට බාරයි,බලන් ඉමු

  • @mallika6841
    @mallika6841 4 ปีที่แล้ว +50

    හැමොම මේ කතාව බලන්න ඊට පස්සේ කියන්න රංජන් හරි ද වැරැදි ද කියලා

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 4 ปีที่แล้ว +7

    ස්තුතියි වික්ටර් අයිවන් මහත්මයා

  • @sandayakumari8445
    @sandayakumari8445 4 ปีที่แล้ว +59

    ඒ බල්ලව බේරුවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා සහ සරත් නන්ද සිල්වා හෙනම ගහනවා

    • @saliyasaliyasaliya2348
      @saliyasaliyasaliya2348 4 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්

    • @harshanaprasadbandara4410
      @harshanaprasadbandara4410 4 ปีที่แล้ว +3

      උන්ට හෙන ගහන්නෙ නෑ බන්. අපි මේ ක්‍රමය වෙනස් කරනකන්

    • @zonhhhzone7988
      @zonhhhzone7988 4 ปีที่แล้ว

      මෙි අැත්තක්ද

    • @sandayakumari8445
      @sandayakumari8445 4 ปีที่แล้ว +4

      @@zonhhhzone7988 ඔව් සත්‍ය සිදුවිමක් කලකිරෙනවා නේද අපේ රටේ නීතිය ගැන

    • @miriammunasinha376
      @miriammunasinha376 4 ปีที่แล้ว

      Limb
      Ĺ

  • @gunarathnagm5546
    @gunarathnagm5546 2 ปีที่แล้ว +3

    මෙවැනි ඉතාමත් අභිරහස් ගාතන රටට හෙළිකර එයිනුත් නොනැවතී චිත්‍රපටයක් ලෙසින් ජනතා අවදානයට යොමුකරමින් සමාජ
    අසාධාරණයට ලක්වූවන්ට කිසියම් සහනයක් සලසාදීම වෙනුවෙන් ගත් උත්සාහයට ස්තුතිවේවා.
    අසාධාරණයට

  • @thusharaihalagedara9230
    @thusharaihalagedara9230 4 ปีที่แล้ว +24

    අදිකරන පද්දතිය ඇතුලු ලන්කාවේ සමස්ත පද්දතියයේම ලොකු අවුලක් ඇත ....එය අගමුල නැති වැලක් සේ දිගින් දිගටම වර්දනය වෙන බවක් දින පතා අසන්නට දකින්නට ලැබෙන දේවල් වලින් පෙනීයයි....😥

    • @JapanwithDD
      @JapanwithDD 4 ปีที่แล้ว

      අපේ චැනල් එඑක බලන්න හොදයි නම් සබ්ක්‍රයිබ් කරන්න බුදුසරණයි

    • @thusharaihalagedara9230
      @thusharaihalagedara9230 4 ปีที่แล้ว +1

      @@JapanwithDD Done....❤️

    • @priyanthikumudini365
      @priyanthikumudini365 4 ปีที่แล้ว

      @@JapanwithDD a!t

    • @JapanwithDD
      @JapanwithDD 4 ปีที่แล้ว

      බුදුසරණයි

  • @priyangikahiruni9905
    @priyangikahiruni9905 3 ปีที่แล้ว +3

    අනිවාර්ය යෙන්ම දණයි බලයි ඉස්සර හා අහින්සක මිනිස්සු අසරණ යි

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 4 ปีที่แล้ว +43

    නගානන්ද කොඩිතුවක්කු මහතා කිය්යන්නෙත් මෙය නොවේද?

  • @DamayanthiKumariKumari
    @DamayanthiKumariKumari 6 หลายเดือนก่อน +2

    අදයි දැක්කෙ ඕකුන්ගෙන් ආගම දහමට අනුව කර්මය නඩු අහන දවසට ඔය එකෙකුටවත් බේරෙන්න බෑ

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +15

    රාවය දැන් වැහිලා.මාස 3 ක්.රටටම කරපු අපරාධයක් ඒක නම්.😪

  • @dumindadhanasinghe9309
    @dumindadhanasinghe9309 5 หลายเดือนก่อน

    වික්ටර් අයිවන් මහතා ඇතුළු පිරිසට බෙහෙවින්ම ස්තූතියි. ශ්‍රී ලංකාවේ මජර දේශපාලනය හා නීතිය සමග බැදුනු ඛේදනීය කතා කිහිපයක්ම අපට දැනගන්නට සැලසීම වෙනුවෙන්.
    මෙම සිද්ධින් යට යන්නට නොදී ඉදිරියට හෝ මහෙස්ත්‍රාත් ඇතුළු සත්‍ය වසන් කල තිරිසනුන්ට උපරිම දඩුවම් ලබා දිය යුතුය

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 8 หลายเดือนก่อน +4

    ඔය කියන " ලෙනින් "
    කියන්නේ නඩුකාරයෙක්
    කීවාට.....බඩුකාරයෙක්.
    ඌ ඉස්කෝලේ යන කාළේ ඉඳළා මම දන්නවා. ඌ අපේ ගමේ
    යංතං ඕලෙවල් පාස්
    වෙළා ඉංග්‍රීසි විෂයට
    සම්මානයක් අරං නීති
    ප්‍රවේශ විභාගය පාස්
    වෙළා ලෝකොලේජ් ගියා. එතෙක් තමරා
    කුමාරි ඉලංගරත්න ගේ
    ලේකම් වෙළත් හිටියා.
    ලෝයර් කෙනෙක් වෙලා
    සරත් සිල්වාගේ ඤාති
    සොයුරිය ක් බැංදා.
    ඊට පස්සේ තමයි මේ
    ඔක්කෝම පටන් ගන්නේ...................!!!!!
    ඔය ලෙනින් කියන්නේ
    ආරූඩ නාමයක්. නම
    විජේසිරි .................!!!!
    හාමුදුරුවරු මෙයා ඔලුව උඩ තියාගෙන
    හිටියේ ................!!!
    මෙයාගේ ඤාතීන්
    ගොඩ දෙනෙක් සිය
    දිවි නසා ගත්තා .පසුගිය දිනවල
    හයිවේ එකේ දී පාරේ
    මැරුණු තරුණයත්
    මෙයාගේ ඤාති පුතෙක්.
    ..............................!!!!"!!!
    මේ...සීන් එක හිටපු
    ජනධිපති චංද්‍රිකා හොඳටම දන්නවා.
    දැනගෙන චංද්‍රිකා කට
    වහන්........හිටියා.
    වික්ටර් අය්වන් මේවා
    ඔක්කොම A to Z
    දන්නවා..............!!!!!

  • @prasannaperera502
    @prasannaperera502 2 ปีที่แล้ว +5

    respect Victor iveon sir and every person who support the injustice

  • @wedagemalani1377
    @wedagemalani1377 3 ปีที่แล้ว +12

    මේ රටේ ඉපදීම කරුමයක් නොවේ මේ රටේ දේශපාලනයයි වෙනස් විය යුත්තේ... මේ රටේ දේශපාලනය වෙනස් වනතාක් මේ රටට යහපත් නායකයකු පත් වෙන තාක් මේ කරුම කතා ඇසීමට දැකීමට හැකිවෙයි. අපි මේ රටේ සාමාන්‍ය ජනතාව හැටියට රෑ වැටුණු වලේ දවල් නොවැටෙන්නට ඉදිරියේදී හෝ උත්සාහ කරමු. රතු කොල නිල් පක්ෂ හෝ අයියගෙන් මල්ලිට මල්ලිගෙන් පුත්තුන්ට මේ රට විනාස කරන්නට බාර නොදෙමු.

    • @janakigunasinghe9634
      @janakigunasinghe9634 8 หลายเดือนก่อน +2

      දේෂපාලනය වෙනස් වුනත් වැඩක් නෑ,හැම කෙනාගෙම පැරනි අදහස් නම් තියෙන්නේ.අපි හැමෝම හැම විටම නිවැරදි වැඩ කල යුතු අතර වැරද්දට ඉඩ නොතැබිය යුතුයි.මනස පිරිසිදු කර ගත යුතුයි.නිවැරදි දේට අගයක් දිය යුතුයි .අපි හැමෝම පතමු සුන්දර අදහස් ඇති අවංක මිනිසුන්ගෙන් පිරි රටක් හැමෝටම සතුටින් සාමයෙන් ජීවත් වෙන්න පුලුවන් රටක් බවට මේ පුංචි දිවයින පත්වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @chandieppawala2322
    @chandieppawala2322 4 ปีที่แล้ว +27

    ලංකාවේ හරි නීතියක් නෑ රන්ජන් සර් කියන්නේ ඇත්ත ලැජ්ජයි ලංකාව ගැන පිරිහීලා ඔ

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 4 ปีที่แล้ว +1

      රට හදනඑවුන්ම රටකාලා නීතිය නවලා වැඩකල ගොන්ඡා කලේත් ඒකම නේද චන්දන ටිකක් සතා බලන්න හඩ පටි එලියට දැම්මා නොවේ එලියට පැන්නා ඒකත් රන්ජා වාසිවට හරවා ගෙන අවු15 පක්ම සැප විදින ගමන් ෂෝ දාලා අපිව ගොනාට අන්දවනවා 8 පාස් නැති සුදුසුකම් නැති උන්ට නේද අපිxකතිර ගහලා හුරේදාලා සොමි ගන්නේ👍👍👍👍👍🙏🙏🙏🙏🙏

    • @dayanapadmalatha4917
      @dayanapadmalatha4917 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @EduToon_World
    @EduToon_World 2 ปีที่แล้ว +6

    අපේ රටේ මිනිස්සු පව්

  • @sadalikumrari1726
    @sadalikumrari1726 4 ปีที่แล้ว +6

    මමත් අදයි මෙවීඩියෝ එක බලුවෙ. 21. 1,8. ලොකු කලකිරීමක් ඇති උනා නඩුකාර උන්නාන්සේ නඩුකාර හාමුදුරුවරු වො කියල අමතන්නෙ මේ වගේ තිරිසන් නුටද කියල හිතෙනවා බලේ තියන එකාතමයිකරන්නපුලුවන් සක්කිලි වැඩ සේරම කරන්නේ

  • @sarathchandrapushpakumara187
    @sarathchandrapushpakumara187 4 ปีที่แล้ว +16

    මෙවනි දෙවල් සිදුඋන ප ලමු එකනොවෙයි තමන්ගෙ බලය අනිසි ලෙස භාවිතා කරන නිලධාරින් තව බොහෝ ඇත

    • @JapanwithDD
      @JapanwithDD 4 ปีที่แล้ว

      අපේ චැනල් එඑක බලන්න හොදයි නම් සබ්ක්‍රයිබ් කරන්න බුදුසරණයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +6

    නියමයි අපිට හැදෙන්න මෙි කතාව

  • @hopewillneverdie1686
    @hopewillneverdie1686 4 ปีที่แล้ว +51

    කලකන්නි ඉන්න රටක ඉපදෙන්න සිද්ධ වුනේ පුරැවේ පවකට.....

    • @JapanwithDD
      @JapanwithDD 4 ปีที่แล้ว +1

      අපේ චැනල් එඑක බලන්න හොදයි නම් සබ්ක්‍රයිබ් කරන්න බුදුසරණයි

    • @JapanwithDD
      @JapanwithDD 4 ปีที่แล้ว

      අපේ චැනල් එඑක බලන්න හොදයි නම් සබ්ක්‍රයිබ් කරන්න බුදුසරණයි

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว +1

      මේ පිණ බිමේ ඉපදීම නෙවෙය් වරද යාළුවා වරද කරුට නිසි දඩුවම් ලබා නොදීම හිතන්න ඔබත් නුවණින් බුදුසරණයි

    • @gday2405
      @gday2405 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @samankumari4995
      @samankumari4995 7 หลายเดือนก่อน

      rata kalakanni nh. inn samahara minissuyiiiii kalakannii

  • @Disha87
    @Disha87 4 ปีที่แล้ว +5

    Without knowing much Sinhala i still managed to watch with Subtitle because i really really surprise the way this documentary narrated.
    its a top quality documentary

  • @MahasenEllepola
    @MahasenEllepola 6 หลายเดือนก่อน +3

    වික්ට අයිවන් මහත්මාට මගේ ප්‍රනාමය ❤❤❤❤
    අදටත් එසේමයි