ඇය නොකියූ ඇය | Hiru Tele Films | 2024-09-07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 136

  • @Senusenu5
    @Senusenu5 2 หลายเดือนก่อน +67

    බිහි කරපු පලියටවත්,හදපු වදපු පලියටවත් අම්මා තාත්තා වෙන්නෙනැ කියන්න හොදම උදාහරණයක්. කාලීන කතාවක්.
    ඔහොම අම්මල තාත්තලාව තමයි ළමයි ලොකුවෙලා වැඩිහිටි නිවාසවලට දාන්නෙ.
    හැබැයි පස්සෙ ඒකටත් වැරදි ළමයි.

    • @samudra4160
      @samudra4160 2 หลายเดือนก่อน

      👍🏼

    • @ayeshaayeshaayesha5589
      @ayeshaayeshaayesha5589 หลายเดือนก่อน +2

      ඕනෑවට vada ළමයින්ට manisi vada dnna epa

  • @thilakabh4565
    @thilakabh4565 หลายเดือนก่อน +20

    නෙලුම් කුළුනෙන් පනින්නේ මේවගේ දරුවෝ තමයි

  • @mashiC-MC
    @mashiC-MC 2 หลายเดือนก่อน +46

    ඒකට මගෙ අම්මයි තාත්තයි,
    මට දැන් අවුරුදු විසි එකක්....
    තාත්තා තාමත් මට හෙම්බිරිස්සාවක් හැදුනත්,මහ රෑට දහපාරකට වඩා දරුවා කිය කිය ඇහැරවනවා....මගෙ අම්මා මගෙ ලඟ නැති උනත්,තාත්තා ඉන්නවා❤

  • @narmadhavilasini6740
    @narmadhavilasini6740 2 หลายเดือนก่อน +17

    අම්මෝ මෙහෙම ජරා දෙමව්පියන් .. පව් අර අහිංසක දරැවා..මේ වගේ දෙමව්පියන් ලැබෙනනනේ පෙර අකුසලයකට.😢😢

  • @dil1326
    @dil1326 2 หลายเดือนก่อน +31

    මොන ප්‍රශ්නේ ආවත් දෙවියෝ දෙන්නෙක් වගේ මාත් එක්ක ඉන්න අම්මයි අප්පච්චී නිවන්දකින තුරා මගේ දෙමාපියන් වේවා 🙏🙏🙏 මගේ දෙමව්පියන් දෙව්වරු වගේ උනාට.. මට මේ අත්දැකීම නෑදෑ කෙනෙක්ගෙන් ලැබිලා තියනවා😢

  • @DonitaPalihawadana
    @DonitaPalihawadana หลายเดือนก่อน +7

    පවු මේ දරුවා මෙහෙම දෙමව්පියෝ ලැබෙන්නේ මොන කරුමයකටද

  • @Vihan442
    @Vihan442 หลายเดือนก่อน +9

    මෙහෙම දරුවො වැරදි කලත් වරදක්නෑ.

  • @Swarna_samarasooriya
    @Swarna_samarasooriya หลายเดือนก่อน +3

    බිහි කල පමනින්ම තමා අම්මා , තාත්තා කියන උතුම් නම ලැබෙන්නේ .ඒක නිසා තමා අම්මා හරි තාත්තා හරි මැරුවොත් ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ .

  • @Sarababh
    @Sarababh 2 หลายเดือนก่อน +42

    අනේ අපේ ගෙදර වගේ . කිසිම ලමයෙක්ට මෙහෙම වෙන්න එපා .😭😫💔

    • @Vishthiloka-y6p
      @Vishthiloka-y6p 2 หลายเดือนก่อน +1

      Ane ow kawadawathma ehema wenna epa

  • @tinethiravindaya6210
    @tinethiravindaya6210 2 หลายเดือนก่อน +7

    මගේ අම්මයි තාත්තයි මට දෙවියෙක්...කොච්චර අපි ගැන හිතනවද❤😍😘

  • @dipikapriyadarshani7269
    @dipikapriyadarshani7269 22 วันที่ผ่านมา +1

    මගේ අක්කිගේ දුව හරිම ලස්සනයි

  • @ShashikaLakmini
    @ShashikaLakmini 2 หลายเดือนก่อน +28

    ලස්සන කතාවක් ,ආදර්ශමත්

  • @ShanikaDilangani
    @ShanikaDilangani หลายเดือนก่อน +4

    කතාවකට වත් මෙහෙම දේවල් දකින්න ආස නෑ ඇත්තටම ඔලුවට මහ බරක් දැනෙනවා.. කිසිම දරුවෙකුට මෙහෙම දෙමව්පියො නම් ලැබෙන්න එපා.. 🙏🙏🙏

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน +24

    පුදුම නපුරු කමක් ❤❤❤❤

  • @hansiaththanayaka
    @hansiaththanayaka 2 หลายเดือนก่อน +93

    නොකිව්වට මේක මගෙත් කතාව හැබැයි මට පුංචි කෙනෙක්වත් හිටියෙ නෑ. මම නිදහස් උනේ බැන්දට පස්සෙ

  • @kosalamanchanayaka5286
    @kosalamanchanayaka5286 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +14

    හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
    💐💐💐💐💐💐💐

  • @sajikumara4352
    @sajikumara4352 2 หลายเดือนก่อน +9

    දරුවන් ට මෙහෙම දෙමා පියන් කතා කරාම ඒ දරුවන්ට දුක කලකිරිම ඇති වෙනවා කතාවක හරි සැබෑ ජිවිතෙන් හරි. දෙමාපියන් ආදරෙන් කරුනාවෙන් ⁣තේරුම් කරන එක හොදයි.

  • @nishadishamila6358
    @nishadishamila6358 2 หลายเดือนก่อน +20

    සල්ලි කොච්චර තිබ්බත් මේ වගේ දෙමව්පියෝ නම් එපා

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 หลายเดือนก่อน +4

    මේ නයනා ගෑනි එක වචනය දෙපාරක්ම කියන්නේ ඇයි..😂😂

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 หลายเดือนก่อน +3

    😢😢😢😢😢😢😢😢
    Best punchi ever.. ❤

  • @miyaw6230
    @miyaw6230 2 หลายเดือนก่อน +17

    අම්මෝ ඔලුව ට පට්ට stress මේක බලලා❤

    • @Madu1998-e1r
      @Madu1998-e1r 2 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

    • @Maliwijesundara-gr6ey
      @Maliwijesundara-gr6ey หลายเดือนก่อน

      අම්මෝ මටත් 😢

  • @Iresha-gj9yi
    @Iresha-gj9yi 2 หลายเดือนก่อน +2

    Ane mage amma thaththa godak mathak wenawa.eyala apita godak nidahasa dunna.❤

  • @sheronraveedhashyam592
    @sheronraveedhashyam592 หลายเดือนก่อน +1

    මේ වගේම කතාවක් බැලුවා content keeda youtube channel එකේ

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw 2 หลายเดือนก่อน +5

    බුදුසරණයි ලස්සනයි කතාව ❤️

  • @HimayaDisanayaka
    @HimayaDisanayaka หลายเดือนก่อน +5

    කලීන මාතෘකාවක් .ඇත්තටම සමාජයේ කතා බහට ලක්විය යුතු දෙයක්.දරුවෙක් බිහිකරපු පමණින්ම සැබෑ මවක් විය හැකිද...😐

  • @kaushalyaugn9721
    @kaushalyaugn9721 หลายเดือนก่อน +7

    මටත් ඔය තරම් ව්දවන්න දිපු දෙමාපියන් ඉන්නේ...බැන්දාට පස්සේ මං එයලාව අත ඇරියා.දෙමාපියන්ගේ උනුහුම ලබන්න පින් කරලා නෑ😢

  • @ddd-j3j5g
    @ddd-j3j5g 2 หลายเดือนก่อน +21

    අන්තිම කියනවා ගනන් ගන්නෙ නෑ කියලා . කතා කරන්න නෑ අත ඇරලා ඉන්නවා කියලා චොදනා කරන්න විතරයි දන්නෙ

  • @DilaniWijesiri
    @DilaniWijesiri หลายเดือนก่อน +3

    මෙයානම් අම්මා කෙනෙක් වෙන්න බෑ. චික් විතරක් අර කෙල්ලට කරන කියන ඒවා.

  • @ddhammi7349
    @ddhammi7349 หลายเดือนก่อน +2

    ඇයි දෙමාපියන් සෑහීමකට පත් වෙන්නෙ නැත්තෙ.ඒ දුව කොච්චර සතුටින්ද ඒ තේ ටික හදල දුන්නෙ.ඇයි අගය කරන්න බැරි. ඉගෙනීම යනු පොතම නෙවෙයි.පොඩි දේ කින් සතුටුවෙන හැටි කියල දෙන්න. දැන් දෙමාපියන්ට මොනව වෙලාද.අම්මල තාත්තලා ළඟ ඉන්නකම් තමා ළමයිනිදහසේ ඉන්නෙ.

    • @shanthicosta1674
      @shanthicosta1674 หลายเดือนก่อน

      Sathya siduveem mewa ටෙලිනාට්‍ය කරලා පෙන්වන්නේ.

  • @thilakabh4565
    @thilakabh4565 หลายเดือนก่อน +2

    දරුවන්ගේ දක්ෂතා, හැකියාව න නොත්රෙන දෙමාපියන්

  • @RithminiSenara
    @RithminiSenara 2 หลายเดือนก่อน +6

    අම්මල ගොඩක් වෙලාවට විදවන්නෙ බොරුවට❤ හැබැයි මේ වගේ අය ගැන කිව්වෙ

  • @الحياةحلوه-ت1ت
    @الحياةحلوه-ت1ت 14 วันที่ผ่านมา

    මෙිහෙම දෙමවි පියෝ පලිගන්නවා වගෙ කලාම ළමයි සමාජයෙ කොන් වෙිනවා ජිවිතෙ විනාස වෙන්නෙ මෙිහෙම දරැවන්ට සැලකුවාහාම 😅😂😢

  • @RoshniDeZoysa-ls5ux
    @RoshniDeZoysa-ls5ux 2 หลายเดือนก่อน +5

    Ane e duwa lassanai

  • @dilhariwanig
    @dilhariwanig 2 หลายเดือนก่อน +16

    Evil parents. The child is so good every parent should have a daughter like her.

  • @ishanisamaranayaka2830
    @ishanisamaranayaka2830 2 หลายเดือนก่อน +19

    Mt nam baladdit stress wage😢

  • @DEWMINIRUBASHI
    @DEWMINIRUBASHI หลายเดือนก่อน +1

    😢😢😢❤❤❤❤

  • @Kavindiya-m8p
    @Kavindiya-m8p 2 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @AnuradiAnuradi-h5c
    @AnuradiAnuradi-h5c 10 วันที่ผ่านมา

    ❤mage ammiwa mata mathak una eyala mn laga hitiyanam mn koi tharam wasanawanthada😔❤

  • @tharangalakmal1820
    @tharangalakmal1820 2 หลายเดือนก่อน +26

    පුදුම අම්මෙකුයි තාත්තා කෙනෙකුයි

  • @AnomaAnoma-bo3dp
    @AnomaAnoma-bo3dp 2 หลายเดือนก่อน +12

    තියෙන නපුරු කමක්

  • @LifewithMino
    @LifewithMino หลายเดือนก่อน +2

    I got tears watching this episode because it means a lot of things even though its a little video 🥹🥀✨

  • @MisheliFernando
    @MisheliFernando 2 หลายเดือนก่อน +18

    අනේ මේ කතා ටිකක් වෙනස් කරලා දාන්නකෝ.හැමදාම එකම music එක නේ

  • @TravelalongNZ
    @TravelalongNZ 2 หลายเดือนก่อน +3

    Nice and tidy house. I am lucky, my parents were not like that.

  • @uthpalalakchani3890
    @uthpalalakchani3890 23 วันที่ผ่านมา +1

    Hemadamath anith lamai ekka mawa samana kara araya mehemai arayage konde mehemai lassanai danatath kiyala wenasak na… mta kiyanna kenek wath na..

  • @InduruwaNihal
    @InduruwaNihal 2 หลายเดือนก่อน +8

    A lamaya pow

  • @JayanthaKamala
    @JayanthaKamala 2 หลายเดือนก่อน +6

    දරුවන්ට ඕනිවට වඩා බලපෑම් කරන්න හොද නැ ලමයින්ට ජීවිතය එපා කරවනව මේ වගේ දෙමාපියන් .ලමයි මානසිකව වැටෙනව පව්..

  • @SamsanVithanage
    @SamsanVithanage 2 หลายเดือนก่อน +2

    😭

  • @PushpaWickramasinghe-rv4sz
    @PushpaWickramasinghe-rv4sz 2 หลายเดือนก่อน +13

    මේ වගේ නූගත් උද්දච්ච දෙමව්පියෝ නිසා තමා අහිංසක තරුණ ජීවිත අකාලේ .විනාශ වෙන්න

  • @jadhema
    @jadhema 21 วันที่ผ่านมา

    Ae athin ape ammai thaththai wage adaraniya demaupiyo labanna api pin karala thinawa

  • @muj369
    @muj369 2 หลายเดือนก่อน +2

    Minissu kawadada awabodha karaganne, Asamasama Wu Budu Piyanan Wahanselage Pilima Wahansela gruha bhanda nemei kiyala.
    Pilima Wahanseta nogelapena then wala thiyana eken wenne agaurawayak, paapayak kiyala.
    Budu Rajanan Wahanselage guna Asamasamai.
    Asamasama wu guna, laukika dewal idiriye samana kirima ho, deweni kirima thamange shraddhawa, gunawath bawaye aduwa nisai.
    Budu Rajanan Wahansege guna gena kisima watinakamak nethi nisai.
    Anawashya widihata pawakuth karagannawa

  • @LakshaSaman
    @LakshaSaman หลายเดือนก่อน +1

    Ammo meka aththama kathawak😢

  • @ddd-j3j5g
    @ddd-j3j5g 2 หลายเดือนก่อน +16

    නපුරු ලොකු කම උද්දච්ච සෙනහස නෑති තමන් ගෑන විතරක් හිතන අත්මාර්තකම සහා කපටි අනුන්ට පපෙක්ට් කියලා පෙන්වන එක හරිද

  • @gangashamali2652
    @gangashamali2652 2 หลายเดือนก่อน +7

    පුදුම දෙමාපියෝ තමයි මුන් යකෝ පව් ඒ දරුවා

  • @thilakabh4565
    @thilakabh4565 หลายเดือนก่อน +2

    මුන් දෙමව්පියන් නෙවෙයි
    ., නයි

  • @nadeemasadhamali9071
    @nadeemasadhamali9071 2 หลายเดือนก่อน +2

    😢❤

  • @ShalikaDumanthi
    @ShalikaDumanthi หลายเดือนก่อน +1

    Mhema kalakanni demapiyo😢

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 หลายเดือนก่อน +2

    Amma satutui wenna ona daruwa kama hadanna purudu unama. Kussiya. Gewal lassanata tibbama atida

  • @fitsam3472
    @fitsam3472 2 หลายเดือนก่อน +2

    Ferfect ?

  • @iudisanayaka1946
    @iudisanayaka1946 2 หลายเดือนก่อน +5

    Ambo mehema ammalath innwada

  • @kavilakshan1897
    @kavilakshan1897 หลายเดือนก่อน +2

    Demawpiyan daruwan gen ariyas cawer karanna hodane

  • @maalisilani5285
    @maalisilani5285 2 หลายเดือนก่อน +2

    Anna hari me ammai thaththae lloketa loku kama pennant hadanawa

  • @sudarshibandara1407
    @sudarshibandara1407 หลายเดือนก่อน +1

    Mekathawe daruwannokiwata eyalata eyalagema jivithaya ha demaupiyanwath epa karanawa daruwo demaupiyanta aithi thamai eth eyalage manasikathwayen inna eyalata ida denna oni me punchi manasawal walata bara wadi

  • @DaneeshaSathsarani-p9h
    @DaneeshaSathsarani-p9h 2 หลายเดือนก่อน +2

    Mun dennat track 😂😂

  • @pushpanandani9154
    @pushpanandani9154 หลายเดือนก่อน +1

    Ane Mata me wage duwek hitiyanam Mata duwek na ne

  • @pawanikaushalya5001
    @pawanikaushalya5001 2 หลายเดือนก่อน +11

    Mage katwamai. Mt kamathi deyak karan scl eken trip ekk yanna yaluwo ashraya karnn me kisima nidahasak mt tibbe ne. Ada mm campus mt thamath e nidahasa ne. Hariyata meka mage katawa wage 😢

    • @miyaw6230
      @miyaw6230 2 หลายเดือนก่อน +3

      ඔයා ට ඔලුවට ඒක pressure එකක් නෙමේ ද මට මේ කතාව ම pressure එකක්

    • @TravelalongNZ
      @TravelalongNZ 2 หลายเดือนก่อน +1

      I feel sorry for you. Be strong. ❤

  • @user-charulatha
    @user-charulatha หลายเดือนก่อน +1

    Me ammai thathai manasika leddu Nothaking kalakanni amma thatha.

  • @nishunish1338
    @nishunish1338 2 หลายเดือนก่อน +12

    Mehema daruwo thamai loku unama parents la ain karala daanne

  • @AnandaWijekumara-qk5jn
    @AnandaWijekumara-qk5jn หลายเดือนก่อน +1

    😂😂😂😂😂

  • @SleepyBambooForest-ny7ph
    @SleepyBambooForest-ny7ph 2 หลายเดือนก่อน +6

    napuru kama 😢😢

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 หลายเดือนก่อน +1

    Kitchen eke wada karaddi konde badagena wada Karanna

  • @IreshaTharangani-ij1gz
    @IreshaTharangani-ij1gz 2 หลายเดือนก่อน +13

    නපුරු kam wadiii

  • @MaheshMadhushanka-c9k
    @MaheshMadhushanka-c9k 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤

  • @HerathApsara-ol5wb
    @HerathApsara-ol5wb 2 หลายเดือนก่อน +5

    Ehema aththa givithe innawa minissu.eyala thamai meka balala hari daruwange manasa hatiyta therun gnna oni

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i หลายเดือนก่อน +1

    Mehema demau piyo innawa Ada godak than wala e. Daeruwange awasanawa

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 หลายเดือนก่อน +4

    Yakooo me Amma duwat ekka puduma. Tarahak tiyenne. E wage daruwek labanna koi Taran pin karala tiyenna onada

  • @chitmi...710
    @chitmi...710 หลายเดือนก่อน +1

    This kind of parents are unreal...both are devilish... unbelievable story.useless watching 😢

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 หลายเดือนก่อน +2

    Yakoo daruwata gedara wada. Trip ekak yanna wat denne na. Padam Karanna kiyala Dan office party ekkan yanna.

  • @ruwandiliyanage5851
    @ruwandiliyanage5851 2 หลายเดือนก่อน +3

    Daruwo karanna ona daruwo kamathi de misak apita ona de nemei

  • @kavirudanethmin2113
    @kavirudanethmin2113 2 หลายเดือนก่อน +2

    😂😂😂😂😂😂😂😂😂😂❤

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 หลายเดือนก่อน +3

    Yakoo e lamayata kisima nidahasak nane. E lamayawa manasika pissek Karanna yanne. Man hituwe kollek ta liyumak ahuwela kiyala

  • @wmpsbmsp6011
    @wmpsbmsp6011 หลายเดือนก่อน +1

    Me ammata 1paratama manasika ledak enawa wage.sorry kiala warada piligaththama hoda wenawada kohedo

  • @HansaniThaksila
    @HansaniThaksila หลายเดือนก่อน +1

    Me miniha genita nemila inna minihek .genige duka therenawa.daruwa therun ganna ba.mehema eun innawane.

  • @NimashaWeerakoon-h6e
    @NimashaWeerakoon-h6e หลายเดือนก่อน

    Apo mata oluve kakkumai me katava babala mata mema unanam pissu hadila

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 หลายเดือนก่อน +1

    Me ammai thaththai manasika leddu. Aththatama mamath hadune mehema. Sathiye dawas 7ma tuition. Nannàwath welawak naha. Marry kalayin passewath nisahasak labune naha. Neethi godakata yata wenna ina.

  • @Subaniharsani
    @Subaniharsani 2 หลายเดือนก่อน +17

    පුදුම අම්මලා තාත්තලා

    • @Shihani-y1e
      @Shihani-y1e 2 หลายเดือนก่อน +1

      aikanan aiththa

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 2 หลายเดือนก่อน +5

    Me ammawa Dr knk lgata mulinma geniynna.koithrm nihathamni daruwekda.

  • @SandeepaniDeeshana-vm9jd
    @SandeepaniDeeshana-vm9jd 2 หลายเดือนก่อน +3

    පුදුම අම්මලා තාත්තා ලා සික් ව්තරක්

  • @nipunikoshila2088
    @nipunikoshila2088 2 หลายเดือนก่อน +2

    Ammada kudammada😂

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534 หลายเดือนก่อน +1

    Me wage manda manasika kattiya inne lankawe

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 หลายเดือนก่อน

    Meke act karanne 4 denai

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 หลายเดือนก่อน

    Amma Adanne lamaya kollek ekka tu wela wage. Manasika leddu.

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 หลายเดือนก่อน +2

    E lamaya koi Taran help Karanna kamati da ammata. Et un denna pisso wage

  • @sandarudayathmidickson6116
    @sandarudayathmidickson6116 2 หลายเดือนก่อน +10

    Lamaya tharaha karayek wage 🤦🏻‍♀️

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 หลายเดือนก่อน +4

    Ammai tattai takata taka. Daruwa winashai

  • @manelgunaseeli8560
    @manelgunaseeli8560 หลายเดือนก่อน +2

    Me wage moda demapiyan athi ontharan.

  • @SabitaGalmangodaguruge
    @SabitaGalmangodaguruge 2 หลายเดือนก่อน +2

    Mun dennata trak

  • @chathurangapradeep5471
    @chathurangapradeep5471 2 หลายเดือนก่อน +4

    Kawda me amma maha pissu . Lamaya adareta karana ewa th

  • @ShashikaniBandara
    @ShashikaniBandara หลายเดือนก่อน

    මානසික leddu dennek

  • @malkigamage2506
    @malkigamage2506 หลายเดือนก่อน +1

    Mona gon kathawakda me. Mehema hithana demaupiyo ne 😂😂