TSML
TSML
  • 5
  • 209 585
TSML enters the flow
Get ready to catch the wave, as TSML makes a splash with our debut on TH-cam with a Short Movie.
We're just getting started and have a lot more in store for you. So fasten your seatbelts and join us for an exciting journey filled with Hollywood updates, geeky goodness, and everything in between.
Stay tuned for more amazing projects coming your way !
Follow TSML on Facebook
thetsml/
Follow TSML on Instagram
tsmladmin
Follow TSML on Twitter
tsmlcrew/
Subscribe to TSML
www.youtube.com/@tsml99
More Tsml
Follow TSML Inc. on Facebook
tsmlinc
Follow TSML Inc. on Instagram
thetsmlinc
#tsml
มุมมอง: 742

วีดีโอ

The Guest ( Short Film 2023 )
มุมมอง 206Kปีที่แล้ว
The Guest has arrived. The Supreme Media League presents The Guest, directed by Anushka Rasanjana De Silva starring Dr. Susitha Ruwan & Rebecca Dilrukshi The Guest is produced by Chamini Mirandu, Udith Rajapaksha and Roshitha Vihanga. The Screenplay is by Anushka Rasanjana De Silva. The cinematography is by Amayuru Withanage. Both Editor & colorist are Akila Shamendra.Music,sound design & mixin...
The Guest - Official Trailer
มุมมอง 2.7Kปีที่แล้ว
The Guest official trailer is here, short movie premieres on 03rd of March 2023 on TH-cam. The Supreme Media League presents The Guest, directed by Anushka Rasanjana De Silva starring Dr. Susitha Ruwan & Rebecca Dilrukshi Follow TSML on Facebook thetsml/ Follow TSML on Instagram tsmladmin Follow TSML on Twitter tsmlcrew/ Subscribe to TSML www.youtube.com/...

ความคิดเห็น

  • @usamaanjum5794
    @usamaanjum5794 12 วันที่ผ่านมา

    Welldone❤

  • @malkigamage2506
    @malkigamage2506 หลายเดือนก่อน

    Melo deyak terun ne.

  • @sanukpriyantha-n9w
    @sanukpriyantha-n9w หลายเดือนก่อน

    බින්දුවයි.හතයි.එකයි.අටයි.හතයි.හතයි.දෙකයි.බින්දුවයි.හතරයි.හතර.මම නිපුන් වයස 36 ඔයා පාලුවෙන්ද ඉන්නෙ කතා කරල අදුන ගමු මීට් වෙන්නම ඔනි නෑ කතා කරලා බලමු ඔයාට වගේම මටත් ජීවිතයක් තියනවා ඒවා ආරක්ශා කරගෙන පරිස්සමට ජීවිතය විදිමු zooowwwtt

  • @chathukasachini3435
    @chathukasachini3435 2 หลายเดือนก่อน

    මං වැඩ කරන්නේ අංගොඩ හොස්පිටල් එකේ..මේ වගේ ලමයෙක් ඉන්නවා බෙහෙත් ගන්න..මේ එයා ගැනද මේ කතාව කියලා හිතෙනවා

  • @manchi699
    @manchi699 3 หลายเดือนก่อน

    Rebeca's eyes 🫠❤️

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 3 หลายเดือนก่อน

    මෙහෙමයි time line කීපයක් තියේ, 1. මුලින්ම වෙන්නෙ අවුරුදු 15 දී කොල්ල එයාගෙ තාත්ත එයාටයි අම්මටයි කරදර කරන නිසා තාත්තගෙ පිඟානට වහ දාල ඒක ගෙනිහින් දෙනව,හැබැයි එයාට අම්මගෙයි තාත්තගෙයි පිඟන් දෙක මාරු වෙලා අම්ම තමා මැරෙන්නෙ, මේකෙන් මේ කොල්ලට track out යනව, මේ නිසා මෙයා multiple personality disorder තත්වයට එනව, ඒ කියන්නෙ එයාගෙ වරදකාරී හැඟීමෙන් නිදහස් වෙන්න එයා චරිත දෙකක් නිරූපණය කරන්න පටන් ගන්නව, එකක් සාමාන්‍ය එයා, අනිත් එක එයාගෙ මැරුණු අම්ම (එයා හිතන් ඉන්නෙ අම්ම මැරිල නෑ කියල තාත්‍ත තමා මැරුනෙ කියල,එයා අම්ම මැරුව කියන වරදෙන් එයාගෙ හිත නිදහස් කරගන්න ඕන නිසා ) ඉතින් එතකොට වෙලාවකට එයා එයාගෙම අම්ම වගේ හැසිරිලා තනියම එයාටම උපදෙස් දෙනව, එයත් එක්කම කතා කරනව එතකොට හිතට හොඳයිනෙ අම්ම ඉන්නව කියලනෙ පොර හිතාන ඉන්නෙ,එතනින් ඒ කථාව ඉවරයි. 2. ඊට පස්සෙ කවුරු හරි එයාව මානසික වයිද්‍යවරියක් ගාවට එක්කන් ගිහින් තියනව, ( එකක් මතක තියාගන්න එයත් දන්නව එයාගෙ අම්ම දැන් නෑ කියල, ඒ උනාට අම්මව මරපු වරදෙන් නිදහස් වෙන්න ඕන නිසා තමා එයා අම්ම වගේම රඟපාන්නෙ,) ඉතින් එයා දන්නව දැන් එයාගෙ අම්ම මැරිල කියල තමා මේ ගෑනු කෙනා ඔප්පු කරවන්ඩ හදන්නෙ කියන එක එයාට තේරිලා එයා අම්මගෙ චරිතයට ඇවිත් මේ ගෑනු කෙනාව මරන්න ඕන කියන අදහසට එනව) 3. ඊට පස්සෙ ව්‍ය්ද්‍ය වරිය කොල්ලව මෝහනේ කරන්න පටන්ගන්නව, අන්න එතන ඉඳන් කොල්ල කියවන්න පටන්ගත්ත දේවල් තමා short film එකේ තියෙන්නෙ, ඩොක්ට මෝහනය කරන්න පටන් ගත්ත එක තමා ඩොක්ට ගෙට එන එකෙන් නිරූපණය කරන්නෙ, ඊට පස්සෙ අර සිද්ධි ටික වෙනව, මේ වෙලාවෙ කොල්ලගෙ, කොල්ල version එක මෙයාට guest කෙනෙක්ට වගේ සලකනව, ඉතින් කොල්ල vine එක බීල ගෑනු කෙනාටත් දීල තාත්තව මරපු විස්තරේ කියනව, මොකද පොර කැමති නෑ අම්ම මැරුන කියල පිලිගන්න ඒ නිසා තාත්තව මැරුව විදියට තමා කියන්නෙ, ඒත් ඩොක්ටට කවුරු හරි හරි විස්තරය කියන්න ඇතිනෙ, ඒ නිසා ඩොක්ට පිඟන් මාරු උනු සිද්දිය ඇදල ගන්නව, ඒ වෙලාවෙ මොනව උනත් පොරගෙ යටිහිත පොර අම්මව තමා මරාගත්තෙ කියල දන්න නිසා එක පාට්ටම අවුල් වෙලා මේ මොකක්ද උනේ කියල හිතා ගන්න බැරි වෙනව, පොරට පොර ගැනම කල කිරිල පොරවම මරා ගන්නව,ඒක වෙන්නෙ පොර අම්ම වගේ වෙලා පොර මේ ගෑනු කෙනාටත් වස වයින් එකක් දෙන්න ගිහිල්ල අම්මව මරාගත්ත වගේ දැන් ඒක උටම ආපහු මාරු වෙලා ඌවම මරාගත්‍ත කියල එවෙලෙම කතාවක් ආය හදා ගන්නව,ඊට පස්සෙ පොරට ආපහු වයිද්‍ය වරිය කියපුවත් එක්ක ඌ අම්මව තමා මරාගත්තෙ කියල තේරුම් යන්න එනව, ඒ නිසා තමා film එකේ අවසානෙට එයා පාපොච්චාරණය කරන්නෙ උබ වගේ එකෙක්ගෙන් මට වැඩක් නෑ උබ අම්මවත් මරා ගත්ත උබවමත් මරාගත්ත කියල, ඒත් ඒ වෙනකොටත් එයා අම්ම වෙලාම තමා ඉන්නෙ, මොකද පොර විශ්වාස කරන විදියට දැන් වහ බීල පොරත් මැරිලනෙ. 4. ඊට පස්සෙ පොරට ආයෙත් පොරවම රවට්ටගන්න තියන එකම විදිය තමා වයිද්‍ය වරියව මරන එක, මරල ආයිම අම්ම මැරුනෙ නෑ කියල පොරවම රවට්ට ගන්න එක මොකද වයිද්‍ය වරිය අම්ම මැරුණ කියල තේරුම් කරවන්න යනවනෙ, ඒකයි වයිද්‍ය වරියව අම්ම විදියටම ඇවිල්ල මරන්නෙ අනික දැන් කොල්ලත් වහ බීල මැරුන නිසා අම්මයි පුතයි වෙන් උනත් එක්කනෙ , ඒකයි ඊට පස්සෙ අම්ම වගේ ඉන්න එයා කියන්නෙ, මේකත් මටම තමා කරන්න වෙන්නෙ කියල ,ඊට පස්සෙ එය මෝහනේ ඇතුලෙදි පිහියක් අරන් ගෑනු කෙනා මරන්න පන්නනව වගේ පෙන්නල අන්තිමට 5. එයා ඇත්ත ලෝකෙ ඉන්න වයිද්‍ය වරියවත් කතුරෙන් ඇනල මරල දාල . ඕක තමා වෙන්නෙ, මේකෙ වෙලාව යන්නෙ නැති එකෙන් මේක මෝහනයක් ඇතුලෙ වෙන කතාවක් ඒ කියන්නෙ කොල්ලගෙ මනෝ පාරක් කියන එක සන්කේතවත් කරනවා ඇති, මොකද ඒ සිද්දි ඇත්ත ලෝකෙ වෙන දේවල් නෙමේනෙ, ඒවගේම කොල්ල තාත්ත හොල්මන් කරන කතාව කියද්දි ඩොක්ට ඒක වෙන්න බෑ එයා මැරිල නැතුව ඇති කියන්නෙත් ඇත්තටම තාත්ත මැරිල නෑ කියල කොල්ලට අඟවන්න වෙන්න ඕන.ඒවගේ තව සන්කේතාත්මකව පෙන්නපු දේවල් ඇති.

    • @saruniapsara6833
      @saruniapsara6833 3 หลายเดือนก่อน

      නියමයි .මෙක කියෙව්වාමයි කතාව හොදටම තේරුනෙ😊😊

    • @dhammiSenani-gw6zl
      @dhammiSenani-gw6zl 3 หลายเดือนก่อน

      Dan therenawa thanks

    • @AnnamarieMadawela-sx3qz
      @AnnamarieMadawela-sx3qz 3 หลายเดือนก่อน

      ❤.. හොඳ පැහැදිලි කිරීමක්

    • @hush8402
      @hush8402 3 หลายเดือนก่อน

      Omgggg 🙆 U nailed it man.. brilliant clarification 👍❤️

    • @DulaniWickramarathna
      @DulaniWickramarathna 3 หลายเดือนก่อน

      Thank you .danui terune me comment eka kiyewwama...

  • @kiranisanjula1738
    @kiranisanjula1738 3 หลายเดือนก่อน

    තේරුන්නැනේ😢

    • @Shashiperera1926
      @Shashiperera1926 3 หลายเดือนก่อน

      Me gedara thiyena scene eka wenne kollage manasa athule. Kella doctor kenek. Eya kollawa mohanaya karanawa. Patan gaddima kolla gedara dora arina scene eken pennanne doctor kollage manasata athul una kiyana eka. Kollage thaththa eyage ammatai eyatai karadara karanawa. A nisa kolla awrudu 15di thaththage piganata wasa daanawa. Ath pigana maru wela amma kanne E nisa amma marenawa. Ath kolla hithanne thaththa marune amma innawa kiyala. Kollamai amma wage hasirenne. Multiple personal disorder ekak thiyenne kollata. Doctor ta waradila pigane kathawa kiya unama kollage athule inna anith personality ekata therenawa wade waraduna kiyala. Anthima A personality eka doctorwa maranawa

  • @thisaraviweerakkody5737
    @thisaraviweerakkody5737 3 หลายเดือนก่อน

    Same as Alfred hitchcock 's psycho movie

  • @LILI_vlogs82
    @LILI_vlogs82 3 หลายเดือนก่อน

    මට මේක තේරෙන්නැනේ

  • @milindajayantha1332
    @milindajayantha1332 3 หลายเดือนก่อน

    Wow

  • @pujanikothalawala-xm4ru
    @pujanikothalawala-xm4ru 3 หลายเดือนก่อน

    Woww cupiri❤

  • @lankz2050
    @lankz2050 3 หลายเดือนก่อน

    මේක මෝහනයක් ඇතුලෙදි සිද්ධ වෙච්ච දෙයක්ද ?

  • @NilmaDilshani-gt1yw
    @NilmaDilshani-gt1yw 3 หลายเดือนก่อน

    Anushka rasanjana ❤ good job

  • @nilukaranaweera1598
    @nilukaranaweera1598 3 หลายเดือนก่อน

    Short film niyamai

  • @nilukaranaweera1598
    @nilukaranaweera1598 3 หลายเดือนก่อน

    Harima lassana act ekak

  • @nilukaranaweera1598
    @nilukaranaweera1598 3 หลายเดือนก่อน

    Asama niliya meya

  • @ramonas123shedden8
    @ramonas123shedden8 3 หลายเดือนก่อน

    විකාරයක්

  • @DineshaJanaki
    @DineshaJanaki 3 หลายเดือนก่อน

    ❤❤❤❤🎉

  • @risharihettiarachchi9760
    @risharihettiarachchi9760 3 หลายเดือนก่อน

    රෙබේකා දෙබස් කියන්නේ එකම විදියට.හැම නාට්‍යකම එකම විදිහයි.මේකේත් එහෙමයි

  • @srimaljayathissa1753
    @srimaljayathissa1753 3 หลายเดือนก่อน

    😮

  • @henryt1199
    @henryt1199 3 หลายเดือนก่อน

    මට තේරැනේ නැ ,හරියටම

  • @koshir
    @koshir 3 หลายเดือนก่อน

    Rebecca ❤❤❤

  • @Sandu-2001
    @Sandu-2001 4 หลายเดือนก่อน

    Plz explain this 😢

  • @kawijesekara2718
    @kawijesekara2718 4 หลายเดือนก่อน

    Mokadda bn e une mt moho hasarak therune ne😂🫠🥵

  • @sharmilaprasadi4409
    @sharmilaprasadi4409 4 หลายเดือนก่อน

    Mee minihabkannema neni appiriyai

  • @hansinipiumika6036
    @hansinipiumika6036 4 หลายเดือนก่อน

    මේකේ අන්තිම මට තේරුන් නෑ, ඇයි වෙලාව යන් නෑ කියනේ මේ ඔක්කොම හොල්මන්ද

  • @cMajormusic_maliarachchige
    @cMajormusic_maliarachchige 4 หลายเดือนก่อน

    තේරැම මොකක්ද ?

  • @manoshikadasanayake8093
    @manoshikadasanayake8093 4 หลายเดือนก่อน

    Agak mulak nathi therumak nathi kathawak.

  • @ThiliniMadu-y9b
    @ThiliniMadu-y9b 4 หลายเดือนก่อน

    Aneh mata eka therun ne. 😢

  • @madushikakalunayaka2925
    @madushikakalunayaka2925 4 หลายเดือนก่อน

    Super 👍👍

  • @shiranthijayasinghe9115
    @shiranthijayasinghe9115 4 หลายเดือนก่อน

    අනේ ඒ කතාව තේරුනේ නෑනේ....

  • @semiii8546
    @semiii8546 4 หลายเดือนก่อน

    This is a summary of the novel 'Psycho' The book is more clear and psychotic than this. However good production.

  • @wewalageudeshika2201
    @wewalageudeshika2201 4 หลายเดือนก่อน

    Susitha congratulations

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 4 หลายเดือนก่อน

    Ane manda mokakda make theruma

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 4 หลายเดือนก่อน

    Ponnayo මානසික වෛද්‍යවරු උනාම ගැහැණුන්ට උන් කැමති නැහැ

  • @Vihangaa000
    @Vihangaa000 4 หลายเดือนก่อน

    Woow❤️

  • @Homefood222
    @Homefood222 4 หลายเดือนก่อน

    Tack care නාට්‍යයෙන් පස්සෙ රෙබේකා අක්කාගේ කතා හොය හොය බලන මම....🤭🫡

    • @NilmaDilshani-gt1yw
      @NilmaDilshani-gt1yw 3 หลายเดือนก่อน

      Mmm math ❤

    • @MsBanjani
      @MsBanjani 3 หลายเดือนก่อน

      මමත්

    • @Saduni-q5q
      @Saduni-q5q 3 หลายเดือนก่อน

      Mth ehmi😂

    • @Dinethi-ld2lh
      @Dinethi-ld2lh หลายเดือนก่อน

      Me too😂❤

  • @ruwanikarunarathna3977
    @ruwanikarunarathna3977 4 หลายเดือนก่อน

    Woooooow

  • @ශශිනි
    @ශශිනි 4 หลายเดือนก่อน

    තේරුම් ගන්න අමාරුයි කමෙන්ට් එකක් දැකල තේරුනේ fail

    • @Tharu-561
      @Tharu-561 4 หลายเดือนก่อน

      මොකද්ද තේරුම අනෙ 😒

  • @jayan139
    @jayan139 4 หลายเดือนก่อน

    මට තේරුම්ගන්න බෑනේ කතාව .....

  • @arushiimaya4202
    @arushiimaya4202 4 หลายเดือนก่อน

    😮❤

  • @thanujaa4015
    @thanujaa4015 4 หลายเดือนก่อน

    ❤❤

  • @AshokaRuwani
    @AshokaRuwani 4 หลายเดือนก่อน

    E mokadda une,

  • @rashiproduction8385
    @rashiproduction8385 4 หลายเดือนก่อน

    Great work ❤

  • @gayathrijayawardana2946
    @gayathrijayawardana2946 4 หลายเดือนก่อน

    gedarin labunu පීඩනය nisa ththtwa maranwa kyla hitala waradila ammawa marapu daruwawa hriyta pariwasayaka counselling nowi සමාජයට passe kaleka ekatu weema nisa wechcha thawath aparadayak..gedaraka tibiya yuthu මානසික nidahasath මිනීමැරුමක් krapu daruwek ho පුද්ගලයකු සමාජයට ආයෙමත් එකතු weemedi hri මානසික මට්ටමකට gena enna oni kiyla kyla dena adarshayak tiyna quality film ekk..great❤

  • @jesnikooky6564
    @jesnikooky6564 4 หลายเดือนก่อน

    මේක විශ්ව කෙටි කතාවක් මම කියවලා තියෙනවා

    • @Tharu-561
      @Tharu-561 4 หลายเดือนก่อน

      තේරුම කෙටියෙන් කියන්නකෝ😢

    • @jesnikooky6564
      @jesnikooky6564 4 หลายเดือนก่อน

      @@Tharu-561 මේ කොල්ලගෙ අම්මා මැරිලා ඒත් ජීවත්වෙන්නේ අම්මා ඉන්නව වගේ

  • @Geethkevi2124
    @Geethkevi2124 4 หลายเดือนก่อน

    ❤😂😅😊

  • @chamithadealwis959
    @chamithadealwis959 4 หลายเดือนก่อน

    කතාව ලස්සනයි...👌 Dialogue delivery නං එච්චර හොඳ නෑ...😪

  • @kT2015N
    @kT2015N 4 หลายเดือนก่อน

    Copy yak

  • @deshanikumarasinghe5275
    @deshanikumarasinghe5275 4 หลายเดือนก่อน

    මේකේ තෙරුමක් කියන් යන්න් මෙලො දෙය්ක් තෙරුනෙ නෑ