Danna Dennek - පෙම්වතුන්ට මේ සමාජයේ තියෙන ඉඩ මොකක්ද? (Abhisheka Wimalaweera & Samanali Fonseka)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 60

  • @dez615
    @dez615 3 ปีที่แล้ว +62

    අභී අක්කගෙ එක program එකක්වත් මගහරින්නෙ නන් නෑ 🤗 ආදරණීයම චරිතයක්

  • @nilouferameer1808
    @nilouferameer1808 2 ปีที่แล้ว +26

    අහම්බෙන් හම්බු වුනත්, හරීම රසවත් හරවත් සාකච්ඡාවක්. මෙවැනි උගත් තරුණියන් සිටිනවා කියන හැඟීමත් හරි සහනයක් මෙවන් වකවානුවක.

  • @sudharmapriyadarshani3490
    @sudharmapriyadarshani3490 3 ปีที่แล้ว +21

    ආදරණීය චරිත දෙකක් මම ගොඩක් කැමතියි සමනලීට දෙන්නට ම සුභ පැතුම්

  • @dilshan2095
    @dilshan2095 3 ปีที่แล้ว +54

    අභී වගේ ඉන්නෙ අභී විතරයි❤️

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว +37

    අභිෂේකා විමලවීර .. ආදරෙයි ❤

  • @nadeesachaturani4522
    @nadeesachaturani4522 3 ปีที่แล้ว +14

    ආසම දෙන්න ❤❤

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 3 ปีที่แล้ว +16

    අභී අක්කා.!! ♥️ සමනලී අක්කා.!! ♥️

  • @nawanjaliisuri1350
    @nawanjaliisuri1350 3 ปีที่แล้ว +20

    Abi akki oyage wachana mara pahadili my favorite singer adareii akki ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @පන්හිඳපාමුල
    @පන්හිඳපාමුල 3 ปีที่แล้ว +38

    හැමදාම කතාකරන්නෙ අභි 100%ක් ඇත්ත.පෙම්වතුන් වැරදි කරන්නෙ ඔවුන්ට නිදහසේ ආදරේ කරන්න තැනක් නැති නිසා

  • @Dhanushi20
    @Dhanushi20 2 ปีที่แล้ว +7

    අභිශේකා ලස්සනයි ගොඩාක් හරියට නිලියක් වගේ...🥰❤️‍🔥

  • @sparkle9351
    @sparkle9351 3 ปีที่แล้ว +19

    Abisheka has a soothing voice indeed ❤️

  • @චත්රූ-ප7ඨ
    @චත්රූ-ප7ඨ 2 ปีที่แล้ว +3

    ආස දෙන්නෙක් ලස්සන කතාබහක් 🌹

  • @gangakumari2253
    @gangakumari2253 ปีที่แล้ว +1

    හරීම ලස්සන ආදරණීය නිහතමානී ආදර්ශමත් චරිත දෙකක් වටිනා සාකච්ඡාවක් දෙන්නටම ආදරයෙන් සුභපතනව කරන කියන ලියන සියලු කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว +6

    Harima lassanai weda satahana godak adare abi nango budusaranai

  • @dhammavihari2
    @dhammavihari2 3 ปีที่แล้ว +62

    "සමනලී ෆොන්සේකා"කියන්නෙ මේ රටෙ හෑම තරුණියකටම ආදර්ශයක්,ඇය වගේ ඉන්නෙ එකම එක චරිතයයී,she is my favourite female character in this world ,මම පිළිගන්නවා හෑම තරුණියක්ම එක විදිහට හිතන්න ඕන නෑ,නමුත් සමනලී වගෙ මේ රටේ තරුණියන්ට හිතන්න පුලුවන් නම් මේ රට කොච්චර සුන්දර ලස්සන තැනක් වෙයි ද කියල මට හිතෙනවා,ඇයට තියෙන්නෙ තෙත හදවතක්,බර හදවතක්,ඇගෙ ලග තිබෙන ඒ අව්‍යාජ සුන්දර හිනාව තමයී ඇය සතු අලංකාරම ආභරණය,ඇය හිත කුණු පිසලන භාවනාවක් වගෙ,ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවා,නිදුක් නිරෝගීව හැමදාම ඔයවිදිහට හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම පාර්ථනාවක් කරනවා.,බුදු සරණයි!
    ❤️

    • @sunilrathnayaka1004
      @sunilrathnayaka1004 3 ปีที่แล้ว +2

      Aniwa .math eyage character ekata kamathie

    • @sudesri6695
      @sudesri6695 3 ปีที่แล้ว

      Math❤❤❤❤❤🙏🙏🙏🙏🙏

    • @dancingdharamapale2413
      @dancingdharamapale2413 3 ปีที่แล้ว

      mole tyna kellk

    • @dhananjanirupasinghe4012
      @dhananjanirupasinghe4012 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්. මමත් ගොඩාක් ආදරය කරන හරිම අව්‍යාජ, දක්ශ සමාජය පුළුල්ව දකින ආආදරණීය චරිතයක්. ❤️

  • @nulakshishehara5828
    @nulakshishehara5828 2 ปีที่แล้ว +6

    අභීගෙ හැම වැඩසටහනක්ම බලනවා.. ඔයාට ජය♥️

  • @wakchandani5315
    @wakchandani5315 2 ปีที่แล้ว +1

    අභි හරිම ආදරණීය චරිතය ක්. හරිම ලස්සනයි හැම වැඩසටහනක්.

  • @mangalamangala7502
    @mangalamangala7502 3 ปีที่แล้ว +40

    සමනලි කව්රු මොනවා කිව්වත් ඔයා රගපානවා වගේම ගායනයටත් දක්ස කෙනෙක්

  • @sandya1168
    @sandya1168 2 ปีที่แล้ว +1

    Jaya wewa Samanali🇱🇰🇱🇰🇱🇰
    Proud of you 👏🏼

  • @piumisilva8469
    @piumisilva8469 2 ปีที่แล้ว +6

    අභි සමනලි 🥰🥰🥰🥰🥰😍😍😍

  • @sandunijayasooriya98
    @sandunijayasooriya98 3 ปีที่แล้ว +16

    ආසම දෙන්නෙක්😍

  • @thilinidhanushkachandrasek6420
    @thilinidhanushkachandrasek6420 3 ปีที่แล้ว +18

    Abhi oya utube chanell ekak patan ganna.. 🌹 Oya katha karana ewa ahanna man hari asai.. 🌹

    • @letswakeup5992
      @letswakeup5992 3 ปีที่แล้ว +5

      Ekak thynwa. 66.6k subscribers la thynne

    • @dilshan2095
      @dilshan2095 3 ปีที่แล้ว +3

      Abhisheka wimalaweera කියලා තියෙනවා you tube channel එකක්..

  • @තරූහ්-ඡ6ණ
    @තරූහ්-ඡ6ණ 3 ปีที่แล้ว +7

    සමනලී අක්කා 💜️🥰

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 11 หลายเดือนก่อน

    සමනලිිගෙ මා නොවන මා ප්‍රෝග්‍රෑමිි එක හරිිම ලස්සනයි ..ඒකට මම හරිම ආසයි ..ඒ කාලෙ මම නිතරම සමනලිිගෙ මා නොවන මා කියපු සිංදු 7 ම හැම වෙලේම අහන්න ආසයි ..❤❤❤❤

  • @annfernando7722
    @annfernando7722 3 ปีที่แล้ว +10

    අභී ❤

  • @VajiraKodipilli
    @VajiraKodipilli 9 หลายเดือนก่อน

    Asama dennek❤❤❤

  • @Sahanit3
    @Sahanit3 ปีที่แล้ว

    එකට ඉන්න ආස දෙන්නෙක් ❤

  • @dilaniapsara8694
    @dilaniapsara8694 2 ปีที่แล้ว +1

    අභි කියන්නෙ හරිම කලාත්මක අදහස් තියෙන කෙනෙක් අභි ඉන්න හැම වැඩ සටහනක්ම මම බලනවා නියම චරිතයක්.

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +20

    අභිශේකා අක්කා කතා කරනකොට ඇඩෙනවා,එයා හදවතට කතා කරනවා,එයා කටින් පිට කරන හැම වචනයකම අමුතුම රහක් තියෙන්නේ

  • @sanjeewafdo6403
    @sanjeewafdo6403 2 ปีที่แล้ว +2

    මරු ඩබල😀🤣

  • @bianabey385
    @bianabey385 2 ปีที่แล้ว +1

    my favourite singer samanalii ❤❤❤

  • @nuwanj2368
    @nuwanj2368 3 ปีที่แล้ว +11

    Samanalee❤️

  • @d.sanjayamaduranga5433
    @d.sanjayamaduranga5433 3 ปีที่แล้ว +10

    ❤️

  • @tecky3373
    @tecky3373 2 ปีที่แล้ว +4

    අර කියන්න බෑ කිව්ව සින්දුව මොකක්ද 🤔

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 11 หลายเดือนก่อน

    රැඩිකල් ජනතා වාදී කලාකාරිනිය සමනලිි.❤❤❤❤

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +2

    මගෙ අම්මෝ දේශපාලන ගැන කීවට පස්සේ මට මේ වැඩ සටහන එපා වුණා වගේ.

  • @anushammanathunga717
    @anushammanathunga717 3 ปีที่แล้ว +11

    අභී

  • @thusharakatugampala3873
    @thusharakatugampala3873 3 ปีที่แล้ว +4

    ❤❤❤

  • @lavindigajanayake6305
    @lavindigajanayake6305 3 ปีที่แล้ว +5

    👍👍👍

  • @kbt3831
    @kbt3831 2 ปีที่แล้ว +2

    සමනලී පුතේ , ඔයා කපුගේ වගේ වෙන්න .

  • @kalyaniadikari203
    @kalyaniadikari203 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌👌

  • @sunilrathnayaka1004
    @sunilrathnayaka1004 3 ปีที่แล้ว +7

    Samanalee

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +2

    ඔයා ඉන්න නිර්මාණය තුල ඔයාම නෙවෙඉද පීඩාවට පත් වෙන්නෙ?

  • @mangalamangala7502
    @mangalamangala7502 3 ปีที่แล้ว +5

    Daksin dennek

  • @mithu_dil4679
    @mithu_dil4679 3 ปีที่แล้ว +9

    අභී ❤️

  • @upanijayakody6313
    @upanijayakody6313 3 ปีที่แล้ว +5

    ❤️

  • @සුපුන්-ය7ව
    @සුපුන්-ය7ව 3 ปีที่แล้ว +4

    👍👍

  • @danushievni209
    @danushievni209 5 หลายเดือนก่อน

    ❤❤

  • @Mahe-v8k
    @Mahe-v8k 5 หลายเดือนก่อน