Mama me program eka baladdi 11.08pm. Ada mata inne mage Amma witharai. Eya oya hema ammektama wada godaaak wenas. Hariyatama kiwwoth mahamaya deviyak mage amma.Mama thawa dawas keepayakin rata yannai inneeee. Mata aththatama ada nethra song eka feel una hodatama. Eka Kocharada kiyanawanam mage papuwa Dara ganna beri widihata wedanawak dununa. Thappara ganakat mata husmath newathuna. Mage ekama praththanawa, mage ayushath aragena mage Amma mata wada eka dawasak hari wediyen jeewath wenna kiyalai.
Akke harema lassanai oyage wadasatahana.mama jiwetheta godak dawalakathu kara gatta.mama jiwetha godak than wala waradda gatta akkanek.ath dan mama lassanata jewath wannawa.ape jiwetha wenasa karanna ana godak aya athare daweywaru wage minissu ma loke ennawa kiyala mama hithanawa.mata me loke kauruth nathi kenek.habai oya mata mage akka wage .mama oyage program hama akama ballanawa.hithata mara haiyak enwa jiwath wanna
Naha abi...oyage amma hari Api badinna oni apita adare karana kenek....❤api adare karana kenek marry karama...eya apita adare nathnam...🥲marenakanma widawannai wenne🥲
Mage thaththa nethi una. mage 21weni upandine dawasema. Eya mage ahuwa monawada upandineta ona kiyala. Mama kiwwa lokuma loku pettiyak puroola thegi on kiyala. Ane Mata ada wage mathakai thaththa kiwwa ha kiyala. Ow eya e de mata dunna. Hebei e thegi puropu pettiyak nam nemei, E kohomada kiyanawanam eya hatharadenekge Kara mathin ape gedarata pettiyakin awa. Mege hema dema illapu widihatama dunna mage thaththa. Adarei godaaak hemadamath.
දන්නවද ?
එහෙම හිතුවම
ලෝකයේ වැඩියෙන්ම ඇත්තේ
ආදරේ අහිමි වුණු මිනිස්සු
නැත්තං ලෝකේට කොයින්ද
මේ තරම් කවි පොත් ?
Abhisheka Wimalaweera 🥰😘
මේ මනුස්සයා කියන්නෙම වෙනම පොතක්...අහන් ඉන්න ආස හිතෙන කතාවක් තියෙන ගැහැණියක්❤
අභී❤ කියන්නෙම එක්තරා ආකාරයක පිස්සුවක්
ගිනි ගන්න
හති දමාගෙන දුවන
හිත් නිවාලන
හිස් වචන නැති
ආත්මීය හඩක්
අභී ❤
අභී කියන්නෙ පුස්තකාලයක් කියවලා ඉවර කරගන්න බැරි❤
ආදරෙයි ❤
ඇත්තම හැගීම් ආදරය මේ වචන වල තේරුම් වල පිරිලා..හිස් බොලද වචන නැති තරම්.
සමහර සිංදු ටික කාලයයි අහන්න පුළුවන් ..
ඒත් අභී මේ සිංදු, ඔයාගේ සිංදු කොච්චර ඇහුවත් කවදා ඇහුවත්, කොයි මොහොතක ඇහුවත් එපානම් වෙන්නේ නෑ ... තව අහන්න ඕනා කියලා විතරමයි දැනෙන්නේ ❤❤❤
ආදරෙයි අභී.... ඔයාගේ කොන්සට් එකක් බලන්න එන්න ඕනා ... ඒක මගේ ජීවිතේ හීනයක්😍😍😍
හරිම ආසයි අබි ගෙ කතාවට... හැමෝටම ඔහොම බැ කතා කරන්න 🎉
අනේ හැමදාම උනත් අභීගෙ වචන අහගෙන ඉන්න ආසයි.නොදැනීම දැනෙනවා නිවෙනවා❤🥺🌸
ඇත්තටම මාරම ලස්සනයි. සින්දු 7 ම සියවරයක් උනත් අහන්න පුළුවන්. පුදුම ලස්සනයි. අවසන් සින්දුව හරිම ලස්සනට කිව්වා දුවලා දෙන්නා. අභි ට වගේම හොද අනාගතයක් තියෙන වාසනාවන්ත දූලා දෙන්නෙක්. ❤❤❤❤
ලස්සනයි ❤🙏
🎉❤❤❤❤❤🎉🎉❤❤🎉🎉❤❤❤🎉🎉🎉❤❤🎉🎉❤🎉අනේ අභි ඔබතුමිගේ සිංදු මම අහනරසිකාවියක් සුවපත්වෙිවා
මතක සිංදුව නම් කාගෙවත් voice එකකින් හරි යන්නෙ නෑ අභී මිස්ම තමයි ඕන ❤️
ඇත්තටම හරිම ලස්සනයි වැඩසටහන.අභී කියන්නේ අභිෂේකා කියන්නේ අපේ ගායන ක්ෂේත්‍රයේ වෙනමම ඉසව්වක්💖 දුකා කිව්වට සෙයාරින් උඩ කෙයාරින් කියලා, ඔය දෙකම යන්නෙ බෙයාරින් උඩ💐💖🤣
ඇත්තටම හරිම අාදරණිය අර්ථාන්විත පද ගැලපුමක් සහ ගැයුමි
අභිශේකා ඇතුලු සියළුම ගායන ශිල්පින්ට සුභපැතුමි
අගය කලයුතු වැඩසටහනත්
ඹබතුමියට දෙයියෝ දුන්න තැගි දෙක ඉතා පුවෙිශමින් රැකබලා ගන්න පුනි,,,,ශිනි ජයවෙිවා❤❤❤❤
ජීවිතයේ සත්‍ය සොයායන අභිශේකා දුවට අභිමන් පුදමි.
අභි ගේ වචන අහද්දි ඇස් වලට කදුලු එනවා.
❤ ආදරෙයි හැමදෙමත් 🌹
Man ahpu therumak athi lassana sindu.man oyata godak kamathi.budu saranai
තාත්තා ගැන කියවපු ඒ වචන ඇහෙද්දී උගුරු හිර කරලා, ඇස් වලකදුළු පිරුනා 😢❤ තාත්තා නැති උනාම එක කොහොමද දරාගන්නේ කියලා ඒ හැඟීම මතක් වෙද්දීත් පපුව රිදෙනවා 🥺🫂🫶
දුක ගොඩක් මැද පිරිලා ඉතිරිලා යන ආදරය…❤
❤ane mn hithuve vayasa 26 k vithara athi kiyala hithin munen hadaruve harima lassana tharuniyak❤
Thanks abhi akki.... me programme eka office eke idla blnne mrma sanasimak danune❤
නිස්සාර අහන්න ඕන අභීගේ හඬින්ම තමා...ඒ හඬට සම කරන්න හඬක් මටනම් නෑ.ඒ හඬ කතා කරන්නේ පපුවේ ගැඹුරුම තැනට❤❤❤❤
ඒ සින්දු කියන ඔයාට විතරක් නෙවෙයි..අහන අපිටත් අහන අහන වාරයක් පාසා රිදෙනවා....🥺💔
අභීට මම ගොඩාක් ආදරෙයි ඇත්ත කතාව කරන දුවක්
තෙරුවන් සරණින් ජයම වේවා අභී නංගී🙏🙏🙏
ආදරෙයි අභී❤❤❤❤❤❤
Mama me program eka baladdi 11.08pm. Ada mata inne mage Amma witharai. Eya oya hema ammektama wada godaaak wenas. Hariyatama kiwwoth mahamaya deviyak mage amma.Mama thawa dawas keepayakin rata yannai inneeee. Mata aththatama ada nethra song eka feel una hodatama. Eka Kocharada kiyanawanam mage papuwa Dara ganna beri widihata wedanawak dununa. Thappara ganakat mata husmath newathuna. Mage ekama praththanawa, mage ayushath aragena mage Amma mata wada eka dawasak hari wediyen jeewath wenna kiyalai.
ආදරෙයි ඔය හඩට හැමදාමත් ❤️❤️
මන් ආසම ගායිකාව. 😍😍 ඒ වචන වල අහක දාන්න කිසිම දෙයක් නැහැ...
හරිම ලස්සන වැඩසටහන ඇය හරිම ආදරනියයි ඇයට බුදුසරණයි
වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ හිත පාරන්නියක්.....
හැමදාම ඈ ගාව ඔබ නිදනවා..…ඔබ නැතුව ඔය හිතම මම සිබිනවා. ජීවිතේ එක කාලෙක දැනුවත්ව හෝ නොදන්නාකමට උන වැරැද්දෙන් දවස ගානෙම මම විදවනවා හැමදාම දවසකට එක පාරක් හරි පොටෝ එක දිහා බලලා හිත පාරගන්නවා මම තාමත් ආදරෙයි එයා ඊටත් වැඩිය මට ආදරෙයි නමුත් ආයෙත් හැරෙන්න බැහැ 😢😢😢
අභී යෝ අපේ හිත් කියවන oyat ❤❤❤❤❤❤kiya ගන්න බැරි ගොඩක් දේවල් oya කියනවා 😊😊
අභිෂේකා දුව හරීම ආදරණීය නිහතමානීව හදවත්වලට දැනෙන්නට කතා කරන ගීත ලියන ගායනා කරන පුදුමාකාර චරිතයක් අවංකවම ආදරෙයි දුව හැමදාම සතුටින්ම ආදරයෙන්ම සුවයෙන්ම ඉන්න ලැබේවා කියා පතනව දුකත් හොද ගුණයහපත් මනුෂ්‍ය යෙක් බුදුසරණයි ❤❤❤❤❤❤❤
හරිම අර්ථවත් ගීත ලස්සනයි
ඔයාගෙ මතක විවරනය ඇහුවම හරිම සතුටුයි❤
මොකද මගෙත් කියවීම ඕකමයි.හැබැයි රූපරචනයයි මුරුගසන් වැස්සයි හින්දා අර්තය වෙන තැනකට යන ගතියක් තිබුනා. මෙච්චර ආදරේ වෙන පිරිමියෙක් ගැන කතාවකට ඒ හැගීම එන එක අපරාදේ
මාර අසාවෙන් බලන් ඉදියේ මේ සිංදු වල තේරුම් දැන ගන්න.❤
ඔබගේ වචන හරිම අවංකයි. ඒනිසාම හරිම රහයි.හැගුම්භරයි
හිත නතර වෙච්ච එකම තැන...
තාම ඔබ ගැන ලියනවා
නොකියවන බව දන්නවා
දන්නවද ආදරේ නීතිය
දැනුනු තරමට රිදෙනවා😢......
අම්මා ගැනකිව්ව කතාව.. ඔයාගේ සිංදුව ඇහුව පලවෙනි දවසෙම අනිත් පැත්තට කලේ හිත් අමනාපෙන් ඉන්න අම්මට කතා කරපු එක අක්කේ....
Hoda adahas hodata galapa sendu sada gayana kirema harema vatena kamak danna pulvan 🙏🙏😘💕
Rasama. Rasai. 🎼🎵🎧🏆👸🌹❤️
මගෙ අප්පච්චි නැති වෙලා දැනට අවුරුදු 4ක් වෙනවා.මටත් එදා වගෙම අදටත් ඒ විදියටම දුක දැනෙනවා..🥺
හිටපු ගමන් අකුණක් ගැහුවා වගේ මගේ හිතට ඒ දුක දැනෙනවා...
මේ වැඩසටහන යනකොට අපි අනුරාධපුරේ , අභී කොන්සට් එක බලනවා🪷.
ඇත්තටම හිත නිවන භාවනාවක් ❤
අභී❤
Mewa tamai sindu.mewa apita hitannat purudu karanawa.👍
නිහතමානී චරිතයක් අබී අක්කා ❤🎉
ලස්සනයි
Inborn talents
A talented lady
Proud of You 👍👌🙏🙏🙏🙏🌹🌹🌹
අභීගේ ප්‍රෝග්‍රෑම් එකක් බලද්දී මං දන්නෙවත් නැතුවම කොට්ටෙ තෙමිලා ❤ ඒ තරම්ම හැඟීම් පිරිලා.. 🥺❤
ශ්‍රිනි....හරිම ලස්සනයි ❤
මම ආසම කෙනා අබිට එයාගෙ.හැම ගිතයකම තේරැමක් ත්යෙනවා
ලස්සනයි මගේ මැණික පුතාගේ ගායනය
Excellent ❤❤❤❤❤!!
අදටත් මගේ තාත්තා ගේ මතකය ඡිවත් වනකෙනෙක් මං . ඒ ආදරය සොනේහස
ජිවිතේ ඔයා දකින විදියට හැමෝටම දකින්න බැ නංගියේ
අභී අක්කේ ඒ වචන 😔 අනේ මගේ තාත්තා මට නැති කරේ ඇයි දෙවියනේ 🥺🥺🥺 මොනවා තිබුනත් මොකටද තාත්තා නැතුව. 😢😢
ඇත්තටම ජිවිතේ හුස්ම ට්කෙන් ට්ක සප්ත ස්වර සමග නොදැනීම නතරවෙනවා වගේ දැනෙනවා.
තෙරුවන් සරණයි!!! දියණියන්... ආදරෙයි...ඔයාට ගොඩාක්ම... මට කියන්න...වචන නැහැ... මගෙ ආසාවක්...ඔයාව ඇත්තටම දකින්නට ලැබීම... දුක්ගන්නාරාල මහතාණනි... තෙරුවන් සරණයි!!! දෙදෙනාටම...යහපතම සැලසේවා...
Aduwa 😢
Mama asama gaeikawak ❤
මගේ දුවගෙත් තාත්ත නැතිවෙලා මේ නවවෙනි අවුරුද්ද ඔයා කිව්ව හරි අභී.....මගේ දුවටත් එදාට වඩා අද එයා නැති දුක දැනෙනව කියල මට ඊයෙත් කිව්ව 😪......අභී මම හරිම ආසයි ඔයාට ❤
Abee......oya. jeevithayata para kiyana.....kaviyak.❤❤❤❤ratata. Watina manikak oya. Adareiý. Goda......k.
Mona tharam lassanata wachana galaagena enawada.... mona tharam byddimath da.... ahamben dekka puduma geheniyak.... jayawewa 🙏
මට ටිකක් වැරදුනා... ඔයාව ඇත්තටම දකින්න ලැබෙනනව නම් 🎉🎉🎉
ABHI ena wedasatahan balanna hrima asai...e ABHIGEN pita wen hema wachanayakma bhawanawK wge godaak danenwa...adarei ABHI ❤ ❤
අභී ❤🥺
Akke harema lassanai oyage wadasatahana.mama jiwetheta godak dawalakathu kara gatta.mama jiwetha godak than wala waradda gatta akkanek.ath dan mama lassanata jewath wannawa.ape jiwetha wenasa karanna ana godak aya athare daweywaru wage minissu ma loke ennawa kiyala mama hithanawa.mata me loke kauruth nathi kenek.habai oya mata mage akka wage .mama oyage program hama akama ballanawa.hithata mara haiyak enwa jiwath wanna
අභී...❤❤❤❤
හරිම ආදරණිය වැඩසටහනක් ❤❤
වසන්ත දුක්ගන්නාරාල sir..... මම A/L ඉවරවෙලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා ....සංගීතය හදාරා ගායන හැකියාව තියෙන්වා නමුත් අවස්ථාවක් නැහැ ....මට ගීතවල covers ඉදිරිපත්වන youtube නාලිකාවක්ද ඇත... මෙවැනි ප්‍රවීණයන් ඉදිරියේ ගීත ගායනා කිරීමට ඉතා කැමති මට ඔබතුමාට අවස්ථාවක් ලබා දිය හැකිද? 🙏🙏
අහී❤
තාත්තා ❤
Exellent ❤❤❤❤
අභී කියන්නෙම මගේ නම් පිස්සුවක්...
එ් රුව, එ් හඬ, එ් කතා විලාසය, එ් පද, එ් ගැයුම, එ් සංගීතය මාරම ලස්සනයි..
දුක කියන්නේ තාම "අභී" ප්‍රසංගයක් බලන්න බැරි වුණු එක.
We love you Abi
Theruwansaranai ❤❤❤❤
අභී මාව නිව්වා ❤❤
Adarei ❤️❤️❤️❤️❤️ 🙏🙏🙏
Love so much ❤️❤️❤️
අභී කියන්නෙම කලාගාරයක්.. අභී ඉන්නෙ කොතනද ඒ හැමතැනම හරි ලස්සනයි හරි රහයි.. ආදරෙයි ලිලී මල🤍🌸🥺🦋
මැජික් වචන ගොඩක එකතුවක් අභී ඔයා 🥺💖
❤
Abiii adarei adarei godaaak.❤❤❤❤❤❤
Harima adaraniya charithayak
Harima afaraniyaye
Senehasaka gebura
Aruthbara wadanakata musukarala thanuwakata
Abisheka niyameta ❤
Abieee ❤❤❤❤
ඇත්තටම මිස් මං මිස්ගේ හැම වැඩසටහනක්‌ම බලනවා. හරි ලස්සන්නට පැහැදිලි කරනවා. ❤❤❤❤
Naha abi...oyage amma hari
Api badinna oni apita adare karana kenek....❤api adare karana kenek marry karama...eya apita adare nathnam...🥲marenakanma widawannai wenne🥲
Harima nihathamani kenak oya
රාමුවකට ගන්න පුලුවන්ද කියල හිතෙන තරමට පැතිරුණු මහ අමුතු රහ ගොඩක්
ඒ නිසාමයි.. අභී කොතනද ඒ තැන දකින්න අහන්නන මේ තරම්ම ආස..🖤
Abhi akke. Oya kiyapu kathawa aththa. Mageth appachchi nathi una. Danata aurudu 2k .eth e mathakaya dinen dina wadi wenawa. Oyage chandramadalee githaya ahala mata aduna ..oya kiyana kathawa aththam aththa
Live show අභි europe italey එන්නේ කවදා වගේ ද?
අනේ අභී !! මොනාද හැගීමක් කියන්න තේරෙන්නෑ ,,,,, මන් ඔයාට මෙ තරන් කැමති ඇයි ,,,, වරමක් දුන්නොත් ඉල්ලනව මන් ඔයා වගෙ වෙන්න❤
දන්නවද මැනික ඔයා මාව රෑ පුරා ඇඩෙව්වා...මට බයයි මං මගේ තාත්තා නැතුව ඉන්නේ කොහොමද කියලා
අනේ ඔව් 🥺😖
33:56 ❤🥺
Mage thaththa nethi una. mage 21weni upandine dawasema. Eya mage ahuwa monawada upandineta ona kiyala. Mama kiwwa lokuma loku pettiyak puroola thegi on kiyala. Ane Mata ada wage mathakai thaththa kiwwa ha kiyala. Ow eya e de mata dunna. Hebei e thegi puropu pettiyak nam nemei, E kohomada kiyanawanam eya hatharadenekge Kara mathin ape gedarata pettiyakin awa. Mege hema dema illapu widihatama dunna mage thaththa. Adarei godaaak hemadamath.
Abhi kiyanne ada lankave inna Nanda Malaniyan vani adaraneeya legend kenek
🥺💝👌