Yoga Asanas that Improve Eyesight

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 273

  • @nandasirinjayakodi8608
    @nandasirinjayakodi8608 2 ปีที่แล้ว +63

    මගෙ දුවගෙ ඇස් පෙනීම ටිකක් දුර්වලයි ..එයා ඒකට අඩනවා එයා කණ්ණාඩි දාන්න කැමති නෑ ඇත්තටම මේක එයා දැන් කරනවා ....මට තේරෙන්නෑ එයාට පේනවද නැද්ද කියලා ඔබතුමා මේ කියලා දෙන දේවල් නිසා එය කියනව දැන් එයාට ටික ටික පේනවා කියලා ..බොහොම ස්තූතිය ඔබ තුමාට

    • @WarshaSithumini-o3p
      @WarshaSithumini-o3p 10 หลายเดือนก่อน +8

      දැන් කොහොමද දුවට පේනවද ඇස්

  • @senarathndsss5323
    @senarathndsss5323 3 ปีที่แล้ว +31

    බොහොම ස්තුතියි සර්. මේ වගේ වැදගත් දේ කියා දෙමින් අපිව දැනුවත් කිරීම වෙනුවෙන්. තෙරුවන් සරණයි!

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 ปีที่แล้ว +5

    ස්තූතියි බෙහෙවින්ම ඔබතුමාට . මෙවැනි වටිනා දේ අපට ගෙනඒම වෙනුවෙන්. ඔබතුමා ඉගැන්වූ සමහර අභ්‍යාස මා කරමින් පවතිනවා . බොහෝ දුරට ඒවායේ ප්‍රතිඵල සත්‍යයි. අනේක වාරයක් පින් අත්වේවා . තෙරුවන් සරණායි යෝගී තුමනි. දේවාශීර්වාද වේවා ! විශ්වයේ ආශීර්වාදය සැමවිට ලැබේවා !!! 🙏🙏🙏

  • @sandipaniwasana2670
    @sandipaniwasana2670 3 ปีที่แล้ว +12

    ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් තෙරුවන්

  • @lenardsilva9768
    @lenardsilva9768 8 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් පින් සිද්ධ වෙනවා මේ වගේ වැඩසටහන් කරනවට මටත් ලොකු ගැටළුවක් වෙලා තියෙන්නේ දුර පෙනීම ගොඩක් අඩුයි මේක මමත් අධ්‍යනය කරලා බලනවා ගොඩක් ස්තුතියි

  • @danushkaudayangani3017
    @danushkaudayangani3017 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි .නමෝබුද්ධාය . මම ඔබතුමාගේ යෝගා අභ්‍යාස කරන්නේ දැන් අවුරුදු පහකට විතර ඉහතදී..ගොඩක් හොඳ ප්‍රථිපල තියෙනවා.. සාර්ථකයි..සර්..ගොඩක් ස්තූතියි ..ඔබතුමාට ...

  • @malkanthiperera8245
    @malkanthiperera8245 ปีที่แล้ว +1

    ඔබතුමාට අරිගතෝ. විශ්වයට අරිගතෝ ඔබතුමා අපට ලැබීම ගැන.

  • @sanjewaparanavithana5292
    @sanjewaparanavithana5292 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔබතුමාට මේ දැනුවත් කිරීම ඉතා පැහැදිලියි විශ්වාසීර්වාද නොඅඩුව ලැබේව දිඝායු ලැබේවා

  • @upuli7528
    @upuli7528 3 ปีที่แล้ว +8

    Thank you sir. Laga නොපෙනීම mata thiyenne. Me prathikara hodaida. Obathumanhata thunuruvan saranai🙏

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 ปีที่แล้ว +4

    වෙන.මොනා නැතත් කමක් නෑ සර් ඇස් වලට දේවල්.දෙන්නකෝ..පින් සිදු වේවා
    .

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว +2

    ඔබ තුමාට පින් 🙏තෙරුවන් සරනයි

  • @inupavithana2420
    @inupavithana2420 3 ปีที่แล้ว +8

    Thanks doctor. I appreciate you . God bless you

  • @sevenwinsrilanka4928
    @sevenwinsrilanka4928 11 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි

  • @wimalawimalawickramasingha1541
    @wimalawimalawickramasingha1541 3 ปีที่แล้ว +19

    ඔබතුමා කියාදෙන යෝගා ක්‍රම මං බෙහෙවින් විස්වාශ කරනවා.මම හදවත් රෝගියෙක් දැන් මම ඒ බෙහෙත් නතර කර ඔබතුමාගේ උපදෙස් පිළිපදිනවා.එමගින් සුවයක් දැනෙනවා ඔබතුමාට බොහොම පින්...

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට .දීර්ගායුස බොහෝවේවා ...

  • @nishanthikodagoda2719
    @nishanthikodagoda2719 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමා ට ...මම සොයමින් සිටි දෙයක් මේ..

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 17 วันที่ผ่านมา

    Mamath methumage yoga class ekey avuruda 2 kakata vediya innava thamath Godaak asaneepa aduuna sugar Thanks sir very much Mamath methuma vishvasa karanava godakma

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani5470 3 ปีที่แล้ว +6

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ස්තුතියි

  • @renukamadu7558
    @renukamadu7558 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව ගොඩක් පින් ගොඩක් ස්තූතියි ඔබටත් හැමදාම තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @sandipaniwasana2670
    @sandipaniwasana2670 3 ปีที่แล้ว +19

    සුද ඇවිත් පේන්නෙ නැති අයට මේ ක්‍රමය කරාම හොඳ වෙනවද තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @kalindudasanayake7307
    @kalindudasanayake7307 3 ปีที่แล้ว +4

    ඔබටත් එසේම වෙවා🙏🙏🙏🙏

  • @susanthajayasekara9359
    @susanthajayasekara9359 3 ปีที่แล้ว +3

    බෙහෙවින් ම ස්තුතියි , සර් .🙏🙏🙏

  • @subhashinifernando2341
    @subhashinifernando2341 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුති සර් අපට දුන් දැනුමට බොහොම වටිනා දෙයක් තෙරුවන් සරණයි🙏

  • @malikajayalath3036
    @malikajayalath3036 3 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබ තුමාට තෙරුවන්සරනයි .

  • @nishadhirathnayake4761
    @nishadhirathnayake4761 3 ปีที่แล้ว +2

    Hana ETA kiyanne monawada sir Hana gas nam dannawa please kohenda ganne sir mage Amma paraliz wela Dan hodawela inne eyatat meka gattata kamak nadda

  • @biatriceperera5130
    @biatriceperera5130 8 หลายเดือนก่อน

    Me veni awsada nodana apita kiyala dena eka pin sida wenawa🙏🙏🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว +3

    Sir hana ata monavada stutiy
    BudusaranI devipihitai

  • @anomaa6756
    @anomaa6756 3 ปีที่แล้ว +2

    Mata laga penne na .kannadi danna wela.laga penima adu ayatath vodiyo ekak dannako .jesu pihitai oba thumata.

  • @piyaseeli2325
    @piyaseeli2325 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. ඔබතුමාට. 🙏🙏🙏

  • @salonavendrapeellawatta.3343
    @salonavendrapeellawatta.3343 3 ปีที่แล้ว +2

    ගොඩාක් පින් ...තෙරුවන් සරණයි ....

  • @WASunil-lg1ts
    @WASunil-lg1ts ปีที่แล้ว

    මැතිතුමාටත් විඝ්වමාතාවටත් ඝ්තුතියි,ඝ්තුතියි,ඝ්තුතියි.

  • @arunikulasinghe9899
    @arunikulasinghe9899 3 ปีที่แล้ว +5

    Thank you sir.

  • @kumudinichampica1232
    @kumudinichampica1232 4 หลายเดือนก่อน +1

    ඉස්තුති

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 ปีที่แล้ว +1

    Dear sir, thanks a lot for your valuable health advice. Triple gem bless you.God bless you...

  • @minduladissanayaka2667
    @minduladissanayaka2667 3 ปีที่แล้ว +5

    Thank you Sir ❤️😊👍

  • @supundisanayaka4845
    @supundisanayaka4845 3 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබතුමාට 🙏🙏🙏🙏

  • @pushpasupun6466
    @pushpasupun6466 3 ปีที่แล้ว +3

    Wow so Good lovely thanks so much sir 😍🤩🌈🙏

  • @athapaththudammika6295
    @athapaththudammika6295 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති සර් තෙරුවන් සරණයි .

  • @sriyanikorale3587
    @sriyanikorale3587 ปีที่แล้ว

    Sir oba thuma meta pera oushadayak hadunwa dunna eya sakasa ganna akaraya sadahan karanawanam godak pin oba thumata "thripala sadun deka" mema oushadaya🙏

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 3 ปีที่แล้ว +2

    Hana ata gilunata kamk nadda.hanaatath ekkamada bonna one sir

  • @jayanthasenarath884
    @jayanthasenarath884 3 ปีที่แล้ว +3

    Thanks sir🙏🏼🙏🏼🙏🏼

  • @wasanthakumari4695
    @wasanthakumari4695 3 ปีที่แล้ว

    ඔබතුමාට පින් තෙරුවන්සරනයි

  • @bgihan704
    @bgihan704 10 หลายเดือนก่อน +1

    Godak sthuthi obathumata godak pin 🙏🙏🙏🙏

  • @rasikadamayanthi803
    @rasikadamayanthi803 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @PiyasenaChandana
    @PiyasenaChandana ปีที่แล้ว

    Hugak pin oba thumata deerigaausha wewa

  • @shanikasadamali1919
    @shanikasadamali1919 ปีที่แล้ว

    Godak pin oba thumata...

  • @Kassn1234
    @Kassn1234 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබට ❤️🙏

  • @ayeshkalhara7114
    @ayeshkalhara7114 3 ปีที่แล้ว

    Sir sem amaruwata prathikarama yoga abyasa, aushadha tiyenawanam kiyanawada.theruwan saranai obathumata🙏🏻🙏🙏🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🙏🙏🙏

  • @lightworkers6532
    @lightworkers6532 3 ปีที่แล้ว +1

    Sir Heart problem yoga poses kiyala denna. Suba dawasak 🙏

  • @dilhanichathurika6646
    @dilhanichathurika6646 2 ปีที่แล้ว

    බෙහෙවින් ස්තූතියි ගුරුතුමනි
    💝💝💝💝💝💝💝💝💝

  • @padmaalahakoon
    @padmaalahakoon ปีที่แล้ว

    Thanks thanks thanks for the video s

  • @epagemalka5648
    @epagemalka5648 3 ปีที่แล้ว +2

    බොහොම stuti godak pin

  • @gennyl493
    @gennyl493 7 หลายเดือนก่อน

    Thank you so much.
    Theruwan saranai!

  • @merim8495
    @merim8495 3 ปีที่แล้ว

    Bohoma pin oba tumata ade rudera pedanayatath behetak kiyannako pin oba tumata teruwan saranai

  • @chitradesoysa1272
    @chitradesoysa1272 4 หลายเดือนก่อน

    Bohoma estuti obatumata

  • @SanjayaLakshan-t4l
    @SanjayaLakshan-t4l 6 หลายเดือนก่อน

    Godak pin oba thumata

  • @ackack9172
    @ackack9172 3 ปีที่แล้ว

    ඔබ තුමාට ස්තූතියි බුදු සරණයි 🙏❤️

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว +2

    ඔබතුමස්ට බොහොම ස්තුති. ඇස්වල දැල වගෙ බැදිල තියෙන අයට සත්කාරයක් දෙන්න. මේ ක්‍රමයත් සුදුසුද? අපි සියලු දෙනාගේ ඇස් පාදා දෙනවාට බොහොම පින්. තෙරුවන්සරනයි දෙවිපිහිටයි දීර්ඝායුශ වේවා

  • @chamilachamila6419
    @chamilachamila6419 ปีที่แล้ว

    AniwRyenama math karanawa..mokada mage es dura penima durwalai..sir bohima pin

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 3 ปีที่แล้ว +9

    🙏 ස්තුතියි සර් ලඟ,දුර,දෙකම පෙනීම අඩු අයට බෙහෙත් කියන්න .

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว

    godaaak sthuthie sir jesupihtai deergausha

  • @subodhanishshanka6639
    @subodhanishshanka6639 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @RanjanPremathilaka-gb9ji
    @RanjanPremathilaka-gb9ji 6 หลายเดือนก่อน

    How 😮

  • @aroshavitharanage6522
    @aroshavitharanage6522 3 ปีที่แล้ว +2

    Me awshsha 4 එකට mix කරලා ශීතකරණයක තබා ganna puluwan da

  • @HelaRes
    @HelaRes 3 ปีที่แล้ว +4

    ස්තුතියි!!🙏🙏

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 6 หลายเดือนก่อน

    Obatumata. Davipihitai. Mevadanumdunnata

  • @792533396
    @792533396 ปีที่แล้ว

    good job excellent

  • @prabanisanda699
    @prabanisanda699 ปีที่แล้ว

    Godak Pin Ona thumata ❤

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว

    godaaak sthuthie obata deergausha

  • @MenakaNishanimendis
    @MenakaNishanimendis 7 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @umeshazhenrohithanugekotuw5584
    @umeshazhenrohithanugekotuw5584 3 ปีที่แล้ว

    obathumata sthuthi . ---- Ro --- Pelmadulla .

  • @ramaniraman2564
    @ramaniraman2564 3 ปีที่แล้ว

    ඔබට බොහෝම ස්තුතියි ලග පෙනීම ට කරන ප්‍රති කර්මේ මොකක්ද

  • @dayapalipemarathna1355
    @dayapalipemarathna1355 3 ปีที่แล้ว

    Theruwan saranai oba thumata mevani dewal sajayata dima 🙏🙏🙏

  • @sheelavithanage4619
    @sheelavithanage4619 3 ปีที่แล้ว

    ආයුබෝවේවා
    බුදුසරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @sumanaguruge2987
    @sumanaguruge2987 ปีที่แล้ว

    Thanks sir god bless you

  • @kanchanak7096
    @kanchanak7096 3 ปีที่แล้ว

    Dr me siyallama ekata ekathu karalada bothaleta dala thiyanne mage asdeka godak dura penawa adui dr tharuwan saranai

  • @SoomalathHarisha-fw9cs
    @SoomalathHarisha-fw9cs 8 หลายเดือนก่อน

    Chamin sir, aranya senasanayakata gihin Hoda hamuduruwo kenekgen bana ahala bawanna karannako sir, therun saranayanna. Sir me athmedima uthum arahatheaya labaganna puluwan wei. Sir hodata bawana karanna puluwanne. Ipadi ipadi Meri Meri Yana me sansare mokatada mage mage kiyala kaweruth allaganne. Eka akusalayak. Eka ragaya. Eka pidawak. Mage kiyala allaganima dukak sir, ekn widawanna wenne isdelama thamantamaei. Passe anith ayata. Heme dema atharinna.theruwan saranie.

  • @nadeeshanmadushanka4016
    @nadeeshanmadushanka4016 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට .හණ ata hodalada ganne.

  • @TrishabWijesekara
    @TrishabWijesekara 3 ปีที่แล้ว

    Mge es penima godak durwalai kannadi danawa awrudu 15 k withara wenawa adu wen ne wedi den hodatama mokda karanne sir

  • @theshalasjc70
    @theshalasjc70 ปีที่แล้ว

    Lagata kuda akuru pen nea sir akatath akak kiyannako pl

  • @renuwijesena538
    @renuwijesena538 3 ปีที่แล้ว

    Theruwa saranai Oba thumata🌼🌼🌼🌼🌼

  • @niroshaperera3405
    @niroshaperera3405 10 หลายเดือนก่อน

    Thank you 🙏

  • @iroshairosha6992
    @iroshairosha6992 3 ปีที่แล้ว

    Bohoma sthuthiyi sir theruwan saranayi

  • @ganganisurangika5802
    @ganganisurangika5802 2 ปีที่แล้ว

    Please clarify whether the four ingredients add altogether or not.

  • @srimathabrew7573
    @srimathabrew7573 2 ปีที่แล้ว +1

    Thank you so much sir

  • @angeloweeramantrige4598
    @angeloweeramantrige4598 3 ปีที่แล้ว

    Mema behethak frige eke thianna puluvandha?

  • @senithikusalya7578
    @senithikusalya7578 ปีที่แล้ว

    ස්තූතියි 🙏 🙏🙏

  • @chandanathilakasiri2270
    @chandanathilakasiri2270 ปีที่แล้ว

    Theruwan saranai obathumanta

  • @piyumiperera1441
    @piyumiperera1441 3 ปีที่แล้ว

    Konde wawenna deyak kiya denna sir godak pin

  • @SubashiniKumarai
    @SubashiniKumarai 2 หลายเดือนก่อน

    අනේ සර්,වාලිප්පුව හැදෙනවා මගෙ පුතාට ,අවුරුදු 7 යි,වැඩ පරක්කුයි එයා සුව කරන්න මට පිහිට වෙන්න 🙏🙏🙏

    • @ChandrawSaara
      @ChandrawSaara 16 วันที่ผ่านมา

      pallekalee.muhandiram.mahathaatha.pennanna..saniipa.karanawaa.suwar.
      Rajarata.ranjan.mohandiram.roohala..kiyala..saarc..karanna

  • @lakshriniwalpola6639
    @lakshriniwalpola6639 3 ปีที่แล้ว +3

    ඇස් වල සුද තියෙන අයට ප්‍රතිකාරයක් කියලා දෙන්න පුළුවන් ද sir....

  • @thushanthipathinayake5605
    @thushanthipathinayake5605 3 ปีที่แล้ว +6

    Me okkoma jathi ekata kalawan karanawada . සිතකරනයේ තියන්න ඔනිද ඔබ තුමාට බොහොම පින් ස්තුතිවන්ත වේවා..

  • @maleeshaellepola3485
    @maleeshaellepola3485 3 ปีที่แล้ว

    Bohoma pin theruvan saranai oba thumata.

  • @maximusfernando6346
    @maximusfernando6346 3 ปีที่แล้ว

    Godaak sthuthi sir deergausha jesupihitai

  • @omanm1883
    @omanm1883 3 ปีที่แล้ว

    Thanks theruwan saranaie

  • @janakasaman2971
    @janakasaman2971 3 ปีที่แล้ว

    thank you very mach sir .

  • @SK-ur1lf
    @SK-ur1lf 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි මන් පාසල් යන ළමයෙක් දැන් කාලෙක ඉදන් මගෙත් ඇස් දුර්වල වෙලා

    • @tharindulakshan7640
      @tharindulakshan7640 2 ปีที่แล้ว +1

      මගෙත් දුර පේන්නෙ බොද වෙලා😒

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      මේවා කරලා උබලට හරි ගියාද බන්

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ​@@tharindulakshan7640 කියපන්කෝ

    • @SK-ur1lf
      @SK-ur1lf ปีที่แล้ว

      @@5ofamazing186 මට නම් කණ්නාඩි දාන්න වුණා😑
      ගොඩක් දුර්වල වෙලා නිසා

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 ปีที่แล้ว

    Teruwan saranai deergau wewa

  • @chandralathalatha1514
    @chandralathalatha1514 8 หลายเดือนก่อน

    Taruwana sarani pena watha oba tumata bohoma pena labanawa bohoma extutei vexwa matawaga pehitai oba tumata ma Kuwait sitai 🙏 🙏✨️🙏✨️🙏✨️🇰🇼