ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1.අක්මාවේ තෙල් තැන්පත් වීම (ෆැටි ලිවර්) දිය කරන කොලෙස්ටරෝල් මාසෙන් නසන කොළ කැඳ | yakinaran kola gunath-cam.com/video/ecSqUVtjGJs/w-d-xo.html
Ujjnmkk
@@සිතුම්ගොයියාඇා් නම්
❤🎉😢😮😅❤🎉😢😮😅😮❤🎉😢😅❤🎉😢😮😅❤🎉😢😮😅
❤🎉😢😮😅❤😂🎉😢😮😅
K😅
ඇත්තටම තේරුම් ඇති ව.කියලා දෙනවා.කැමහදපිවෙටම.කියන්න පුලුවන් කැමවල.රසගුන.තේරැවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤
පැහැදිලි කිරීම හොඳ යි. කාලය ගන්නේ නැතුව ඉක්මනින් කියා දෙනවා.බොහොම ස්තුතියි.
ඔයාට ගොඞක් ස්තුතිය ගොඞක් බුදුසරණයි
ගොඩක් ස්තුතියි කියලා දුන්නට❤
අහන් ඉද්දි ආස යි පැහැදිලි යි අවශ්‍ය දේ හොඳ ට කියලා දෙනවා බොරු කතා වලට කාලෙ නාස්ති කරන්නේ නැහැ ඒක ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි
බුදුසරණයි සුදූ
Thanks
හරිම රසයි ... මම හැදුවා... 👌👌තෙරුවන් සරණයි ඔයාට ...ස්තූතියි ..🙏
පොලොස් ගෙඩියකුත් ගෙනාවා අද හදනවා. පොලොස් බැදුස්තුතියි දුවේ මෙවැනි දේවල් කියල දෙනවට දුවටත් පවුලේ සැම දෙනාටත් සියලු යහපත උදාවේවා
😍
Harima rasai podi lamai godak keva.bohoma sthuthi
මන් හරිම අසය් පොලොස් කෙසෙල් මුව කොස් වගේ ගොඩේ කෑම ට අනේ සෝක් තෙරුවන් සරණයි සොයුරිය ඔයාට 🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞
ඇයි අනේ එවට ගොඩේ කෑම කියන්නෙ ..එවා නගරයේ ත් තියෙන්නේ ..ගමේ කෑම කියල නේ ඒවට කියන්නෙ ..........
Mageth asama kema e tika thamai
බොහොම ස්තුතියි මේ රසවත් කෑම වට්ටෝරුවට. හොදින් කැපෙන පිහියට සහ අත්දෙකටන් පොල්තෙල් ගා ගත්තොත් පොලොස් කැපීම සුලුදෙයක් . නැත්නම් පොඩි යුද්දයක් වෙනව
තෙරුවන් සරණයි දුවේ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා බොහොම ස්තූතියි ඔයාට මේ වීඩියෝ එක බලලා දැන් මං දවල් කෑම උයන්න හදනවා පෙරේදා කඩා ගත්ත පොළොස් ගෙඩියක් තියෙනවා මේ විදිහට පොළොස් වෑංජනයක් හදනවා අද දුවට බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැම දෙනාටත් සියලු යහපත් අරමුණු ඉටු වේවා ආයුබෝවේවා
ආනේ ලංකාවට ආවද? බුදුසරණයි
ඔයා ලස්සනට කියලාදේනවා.👍
අපිත් හැදුවා හරිම රසවත් ❤
තෙරැවන් සරනයි෴වුවමනාදෙය ඉක්මනටම කියල දුන්නාතවඔයාගේ අලුත් කැම අප අතරට ගෙනඑන්න හදවතින්ම✋👌👌සුබ පත෴නව෴ඔයාට දලදාසමිදු පිහිටයි❤ොඩක්ම ස්තුතියි
බුදුසරණයි
විදේශගත කෙනෙකු වුවත් අපේ රටේ ගෘහණියන්ට ඔබ ලබා දෙන උපදෙස් ඉතාමත් වැදගත් ,වෙනත් රසයකට ඉතාමත් සරලව ඔබ පොලොස් ඉව්වා.අපේගෙදරත් පොලොස් අච්චාරු හදනවා.ඔබ කියූ වෙජිටේරියන් දවස අපේ අයටවැදගත් ,හැමදාම මස්මාංශ අවශ්‍ය නැහැ .එවිට ජීවත්වීම සරලයි .එය ඔබ ලබාදුන් ආදර්ශයක් .ස්තුතියි ,ජයවේවා !
බුදුසරණයි ඔයාට
අම්මො මේක ඊයේ හැදුවා පට්ට ❤
මෙයට හොදට ඉදුන.තක්කාලි ගෙඩියකිඑකි.කරගත්තා.නමි.තවත් රස වෙයි කියලා මට.හිතෙනවා
මමත් හැදුවා වාව්........ මාර රසක්
Me davaswala ලංකාවේ polos තියනවා .හදල බලන්න ඔයාගෙ විදිහට
ඔයාගෙ කටහඩ හරිම මිහිරි ලස්සන කටහඩක් ....හුගක් පින් ඔයාට ....❤❤❤
❤️
Very nice the way you talk pretty voice kind and concern
Thank you so much!
Polos kapanakota athe dehi isma tikak garganna ethakota koholla allenne naa
ගොඩාක් රස ඇති කියලා හිතෙනවා එත් ඉතින් මේ දවස් වල අපේ පැත්තේ කොස් ගස් වල පොලොස් නැහැනේ වැල වරකා තමයි තියෙන්නේ ආයේ පොලොස් හැදුනම අනිවාර්යයෙන් හදනවා තෙරුවන් සරණයි නංගියෝ
හා එහෙනම්
Mama. Wejiteriu good k pin wanas. Wediuata polos. Wanjanay. Gana. Kiwata. Budu. Sarani
thanks very much!.❤❤❤
Aluth vidiyakata polos uyana kramayak bohoma sthuthiy
Aththatama rasai math haduwa..
😘😘❤❤👌👌🤗🤗🙏🙏රසයි 👌👌මැණික කියද්දීත් පරිස්සමින් ඉන්න බුදුසරණයි
බුදුසරණයි සුදා
alu krameta hadannamko thxu oyata
Duwagei vlog akak parakku ai kiyala baluwa hamadama oyage video wadihiti apitath nodanna dewal kiya denawa hrima watina dewal apita kiya Dena duwata theruwansaranai
බොහොම ස්තූතියි.
Kema hdna widihta amtharwa me දරුවා mpi නොදන්නා dewluth kiyla denwa ඒවා hari watinwa පුතේ oya me පොළොවේ payaghla jewthwena හොඳ daruwek budu sarani oyta
Ane kiyanna deyak nehe rasai wage hadanna ona ❤❤❤❤❤
Aiyo oya pawenawaAmmo babalata dunnoth maruThanikarama mirisui thelui
Tempting thank you Must make Teruwan Sarani
බුදුසරණ යි
mehema mama polas hadala naha. hadanna ona. rasa ethi kiyala hithanawa 💥
Ow ගොඩක් රසයි
සුපිරි
වෙජිටේරියම් දවසක් කියලා තියනවද
Mamath heduwa niyamai
rasai rasai budu saranai🌷💕💜
හීන් කොච්චි දැන් කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නෙ .හරිම සතුටුයි ඔබේ ලංකාවේ ගෙදර හීන් කොච්චි තියෙනවා කිව්වම
Dekkama kanna hithenawa
Frying Jack fruit is not a new method. Our mothers and grandmothers used to fry the Jack. Its quite famous.
👍😁🙏❤️ Niyamie ,, bite eka th Niyamie ,, Jaya wewa ,,
ඔව් ඔව්
Thank you very much.
Thank you
ඇඹුලට ගොරක කෑල්ලක් හරි තක්කාලි ගෙඩියක් හරි දැම්මොත් තවත් රස වෙයි.
Thanks 🎉
A 0:53 0:55 😅
පොලොස් airfryer එකේ බදින්න බැරිද?
Try කරලා බලන්න
Harima pahadili
Hadala kevaa harima rasaii
❤️❤️
ඇබුලට මොනවද දාන්න ඕන නංගී
ඒ කිව්වෙ
අයියෝ අනේ දෙහි,සියබලා,ගොරක වගේ දෙයක් ඇබුලට ඕන නැද්ද
MEKA BADUMAKNE. AI EWA DANNE? EKAI AHANNE. halmasso baduma wage ekak meka@@sunilajayanthi9712
Niyamaine kema eka
Oya koheda inne madam
😊👍👍👍👍
කහට rasa එන්නේ නැද්ද
නෑ
Tnk u mis
Wow
Akki oyta ohe pol gedi tiynwda
ඔව් සුදූ ඉන්දියාවෙන් පොල්ගෙඩි මෙහෙට ගේන්නේ.
පළමු කෙමෙන්ට් එක මගෙන්.....පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤
අක්කී විඩියෝ එකේ රූප පෙන්නෙ නැහැ කටහඬ විතරයි මට ඇහෙන්නේ ..
ඔයාට සිග්නල් ප්‍රශ්නයක් බබෝ. බලන්නකෝ
දැන් හරි අක්කී
Harima rasa ati dakath satutui lankawe idala enakota nam dukai neda nangi kamak na puluwan welawata gihin enna satutin inna තෙරුවන් සරණයි
@@deepikand5722 budusaranai
👍👍👍🌷
ඔයා හොදයි වැල් වටාරම් නැතිව කියල දෙනව....මේ දවස්වල න්පොලොස් නෑ පස්සෙ හදමු...❤
Oya koheda inna rata
ඩුබායි
Polos thambala baddama awulak nedda
එතකොට පොඩි වෙනවනේ. මේක විනාඩි 3 බැදෙනවා.
😊
💖💖
👍
Rasa patai thank you
❤❤🙏🙏🙏
H good ❤❤❤❤❤❤❤❤
ටින් කල පොලොස් මෙහෙම හදන්න පුළුවනිද ?
ට්‍රයි කර්ලා බලන්න
❤👍
❤❤❤
නංගී ඔයාට ලංකාව ඒයාපොට් එකින් එනකෙට පස්නයක් වුනෙ නැන්ද ,,බදු අය කරෙ නැන්ද
නෑ නෑ. පොලොස් දෙල් ඔක්කොම ගෙනාවා මම
💟💟💟💟
Rasa patai
👍👍👍👍👍👍👍👍❤️❤️♥️🧡💜💜
Akke oya marry karalada
අපේ අක්කී ගේ පවුලේ විස්තර ටික ක් කියන්න කෝ
WOŴ❤❤❤❤❤
Thank you very much.❤❤🎉🎉
Thank you very much
❤
❤❤❤❤
1.අක්මාවේ තෙල් තැන්පත් වීම (ෆැටි ලිවර්) දිය කරන කොලෙස්ටරෝල් මාසෙන් නසන කොළ කැඳ | yakinaran kola guna
th-cam.com/video/ecSqUVtjGJs/w-d-xo.html
Ujjnmkk
@@සිතුම්ගොයියාඇා් නම්
❤🎉😢😮😅❤🎉😢😮😅😮❤🎉😢😅❤🎉😢😮😅❤🎉😢😮😅
❤🎉😢😮😅❤😂🎉😢😮😅
K😅
ඇත්තටම තේරුම් ඇති ව.කියලා දෙනවා.කැමහදපිවෙටම.කියන්න පුලුවන් කැමවල.රසගුන.තේරැවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤
පැහැදිලි කිරීම හොඳ යි. කාලය ගන්නේ නැතුව ඉක්මනින් කියා දෙනවා.බොහොම ස්තුතියි.
ඔයාට ගොඞක් ස්තුතිය ගොඞක් බුදුසරණයි
ගොඩක් ස්තුතියි කියලා දුන්නට❤
අහන් ඉද්දි ආස යි පැහැදිලි යි අවශ්‍ය දේ හොඳ ට කියලා දෙනවා බොරු කතා වලට කාලෙ නාස්ති කරන්නේ නැහැ ඒක ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි
බුදුසරණයි සුදූ
Thanks
Thanks
හරිම රසයි ... මම හැදුවා... 👌👌
තෙරුවන් සරණයි ඔයාට ...ස්තූතියි ..🙏
පොලොස් ගෙඩියකුත් ගෙනාවා අද හදනවා. පොලොස් බැදුස්තුතියි දුවේ මෙවැනි දේවල් කියල දෙනවට දුවටත් පවුලේ සැම දෙනාටත් සියලු යහපත උදාවේවා
😍
Harima rasai podi lamai godak keva.bohoma sthuthi
මන් හරිම අසය් පොලොස් කෙසෙල් මුව කොස් වගේ ගොඩේ කෑම ට අනේ සෝක් තෙරුවන් සරණයි සොයුරිය ඔයාට 🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞
ඇයි අනේ එවට ගොඩේ කෑම කියන්නෙ ..එවා නගරයේ ත් තියෙන්නේ ..ගමේ කෑම කියල නේ ඒවට කියන්නෙ ..........
Mageth asama kema e tika thamai
බොහොම ස්තුතියි මේ රසවත් කෑම වට්ටෝරුවට. හොදින් කැපෙන පිහියට සහ අත්දෙකටන් පොල්තෙල් ගා ගත්තොත් පොලොස් කැපීම සුලුදෙයක් . නැත්නම් පොඩි යුද්දයක් වෙනව
තෙරුවන් සරණයි දුවේ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා බොහොම ස්තූතියි ඔයාට මේ වීඩියෝ එක බලලා දැන් මං දවල් කෑම උයන්න හදනවා පෙරේදා කඩා ගත්ත පොළොස් ගෙඩියක් තියෙනවා මේ විදිහට පොළොස් වෑංජනයක් හදනවා අද දුවට බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැම දෙනාටත් සියලු යහපත් අරමුණු ඉටු වේවා ආයුබෝවේවා
ආනේ ලංකාවට ආවද? බුදුසරණයි
ඔයා ලස්සනට කියලාදේනවා.👍
අපිත් හැදුවා හරිම රසවත් ❤
තෙරැවන් සරනයි෴වුවමනාදෙය ඉක්මනටම කියල දුන්නාතවඔයාගේ අලුත් කැම අප අතරට ගෙනඑන්න හදවතින්ම✋👌👌සුබ පත෴නව෴ඔයාට දලදාසමිදු පිහිටයි❤ොඩක්ම ස්තුතියි
බුදුසරණයි
විදේශගත කෙනෙකු වුවත් අපේ රටේ ගෘහණියන්ට ඔබ ලබා දෙන උපදෙස් ඉතාමත් වැදගත් ,වෙනත් රසයකට ඉතාමත් සරලව ඔබ පොලොස්
ඉව්වා.අපේගෙදරත් පොලොස් අච්චාරු හදනවා.ඔබ කියූ
වෙජිටේරියන් දවස අපේ අයට
වැදගත් ,හැමදාම මස්මාංශ අවශ්‍ය නැහැ .එවිට ජීවත්වීම
සරලයි .එය ඔබ ලබාදුන් ආදර්ශයක් .ස්තුතියි ,ජයවේවා !
බුදුසරණයි ඔයාට
අම්මො මේක ඊයේ හැදුවා පට්ට ❤
මෙයට හොදට ඉදුන.තක්කාලි ගෙඩියකිඑකි.කරගත්තා.නමි.තවත් රස වෙයි කියලා මට.හිතෙනවා
මමත් හැදුවා වාව්........ මාර රසක්
Me davaswala ලංකාවේ polos තියනවා .හදල බලන්න ඔයාගෙ විදිහට
ඔයාගෙ කටහඩ හරිම මිහිරි ලස්සන කටහඩක් ....හුගක් පින් ඔයාට ....❤❤❤
❤️
Very nice the way you talk pretty voice kind and concern
Thank you so much!
Polos kapanakota athe dehi isma tikak garganna ethakota koholla allenne naa
ගොඩාක් රස ඇති කියලා හිතෙනවා එත් ඉතින් මේ දවස් වල අපේ පැත්තේ කොස් ගස් වල පොලොස් නැහැනේ වැල වරකා තමයි තියෙන්නේ ආයේ පොලොස් හැදුනම අනිවාර්යයෙන් හදනවා තෙරුවන් සරණයි නංගියෝ
හා එහෙනම්
Mama. Wejiteriu good k pin wanas. Wediuata polos. Wanjanay. Gana. Kiwata. Budu. Sarani
thanks very much!.❤❤❤
Aluth vidiyakata polos uyana kramayak bohoma sthuthiy
Aththatama rasai math haduwa..
😘😘❤❤👌👌🤗🤗🙏🙏රසයි 👌👌මැණික කියද්දීත් පරිස්සමින් ඉන්න බුදුසරණයි
බුදුසරණයි සුදා
alu krameta hadannamko thxu oyata
Duwagei vlog akak parakku ai kiyala baluwa hamadama oyage video wadihiti apitath nodanna dewal kiya denawa hrima watina dewal apita kiya Dena duwata theruwansaranai
බොහොම ස්තූතියි.
Kema hdna widihta amtharwa me දරුවා mpi නොදන්නා dewluth kiyla denwa ඒවා hari watinwa පුතේ oya me පොළොවේ payaghla jewthwena හොඳ daruwek budu sarani oyta
Ane kiyanna deyak nehe rasai wage hadanna ona ❤❤❤❤❤
Aiyo oya pawenawa
Ammo babalata dunnoth maru
Thanikarama mirisui thelui
Tempting thank you
Must make
Teruwan Sarani
බුදුසරණ යි
mehema mama polas hadala naha. hadanna ona. rasa ethi kiyala hithanawa 💥
Ow ගොඩක් රසයි
සුපිරි
වෙජිටේරියම් දවසක් කියලා තියනවද
Mamath heduwa niyamai
rasai rasai budu saranai🌷💕💜
හීන් කොච්චි දැන් කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නෙ .හරිම සතුටුයි ඔබේ ලංකාවේ ගෙදර හීන් කොච්චි තියෙනවා කිව්වම
❤️
Dekkama kanna hithenawa
Frying Jack fruit is not a new method. Our mothers and grandmothers used to fry the Jack. Its quite famous.
👍😁🙏❤️ Niyamie ,, bite eka th Niyamie ,, Jaya wewa ,,
ඔව් ඔව්
Thank you very much.
Thank you
ඇඹුලට ගොරක කෑල්ලක් හරි තක්කාලි ගෙඩියක් හරි දැම්මොත් තවත් රස වෙයි.
Thanks 🎉
A 0:53 0:55 😅
පොලොස් airfryer එකේ බදින්න බැරිද?
Try කරලා බලන්න
Harima pahadili
Hadala kevaa harima rasaii
❤️❤️
ඇබුලට මොනවද දාන්න ඕන නංගී
ඒ කිව්වෙ
අයියෝ අනේ දෙහි,සියබලා,ගොරක වගේ දෙයක් ඇබුලට ඕන නැද්ද
MEKA BADUMAKNE. AI EWA DANNE? EKAI AHANNE. halmasso baduma wage ekak meka@@sunilajayanthi9712
Niyamaine kema eka
Oya koheda inne madam
😊👍👍👍👍
Thanks
කහට rasa එන්නේ නැද්ද
නෑ
Tnk u mis
Wow
Akki oyta ohe pol gedi tiynwda
ඔව් සුදූ ඉන්දියාවෙන් පොල්
ගෙඩි මෙහෙට ගේන්නේ.