Me Mamada | පන්තිය අතු ගෑවේ මම. මට ඒ වෙලාවේ ඇඬුනා (Dinesh Muthugala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 169

  • @m.prarthana7510
    @m.prarthana7510 4 ปีที่แล้ว +75

    වත්මන් සමාජයේ අහම්බෙන් අපිට හම්බුන ආදරණීය චරිතයක් . බුදුසරණයි සර් .‍❤️‍

  • @chamodfernando7485
    @chamodfernando7485 3 ปีที่แล้ว +26

    ජීවිතේට දැක්කෙත් ෆෝන් එකෙන්..ඒ උනාට හදවතින්ම ආදරෙයි.ලොකු කම් නැති පම්පෝරි නැති සුපිරි හදවතක්..

  • @chinthakalashan72
    @chinthakalashan72 4 ปีที่แล้ว +40

    දැන් පෝස්ට් එක දැක්කෙ.බලන්න කලින් කමෙන්ට් එකක් දැම්මා. මුතුගල සර් නම් ඉතිං සුපිරි තමා.ජීවිතේ කියලාදෙන අපේ ගුරුතුමා. vfm නියම තෝරාගැනීමක්..🤘

  • @Statusvideo578
    @Statusvideo578 4 ปีที่แล้ว +42

    අපේ මුතුගල සර්🥰🥰

  • @sanjuwhs1286
    @sanjuwhs1286 3 ปีที่แล้ว +38

    සර් මන් කොරියාවේ එද්දී මගේ අතේ තිබ්බේ රු.2000යි.... Airport එකේදී dollars කරන්න.. මන් අවෙත් loan එකක් අරන් උවමනා වැඩ ටික කරන්...
    එත් අද මන් ලංකාවේ වටිනාකමින් ලක්ෂ හතරකට වැඩි පඩියක් ගන්නවා... මගේ දුප්පත් අම්මලා සහෝදරයන්ට උදව් කරන් ඉන්නවා..
    මාත් bio science කලේ උසස්පෙළ ට.. ඒ නිසා මන් හරිම අසාවෙන් මේ වීඩියෝ බලන්නේ.. මන් nursing හීනෙ අතහැරලා සල්ලි, ණය ප්‍රශ්න නිසාම korea ආව...
    එත් පොඩි කාලේ ඉදලම තිබ්බ හීනෙ nurse කෙනෙක් වෙන්න..එත් ඉතින් දුප්පත්කම නිසාම එක බැරි උනා...ඒ දුකනම් හිතේ තියෙනවා සල්ලි හම්බ කලාට....
    සර් ට බුදුසරණයි

  • @inokaabiperera9838
    @inokaabiperera9838 4 ปีที่แล้ว +30

    ඇත්තටම මම නම් ගොඩාක් කැමති ගොඩාක් ගරු කරන චරිතයක් 🥰🥰🥰

  • @sachisachi6509
    @sachisachi6509 3 ปีที่แล้ว +12

    ඉගෙන ගෙන නැති වුනාට මගේ ජීවිතේ ගරු කරන චරිතයක් මුතුගල සර්..

  • @megaseries5558
    @megaseries5558 3 ปีที่แล้ว +16

    ඔබතුමා නිසා මං දැන් හොඳ මනුස්සයෙක් ලෙස දිවි ගෙවන්න වෙර දරනවා❤❤❤❤

  • @nethunethu1544
    @nethunethu1544 4 ปีที่แล้ว +26

    ජීවිතේට ගන්න ගොඩක් වටින දේවල් තියෙනවා නිදුක් නිරෝගීමත්ව ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට සක්තිය ධෛර්යය වසනාව ලැබේවා සර් පිවත් දෙමාපියන්ටත් රත්නතරේ පිහිටයි

  • @thamarakumari7364
    @thamarakumari7364 ปีที่แล้ว +1

    Sir හරිම නිහතමානී කෙනෙක්. ආදරණිය චරිතයක්
    සදා නොමැකෙන මතක සටහන් අතරේ අපේ හදවත් අවදි කල අපූරු මිනිසෙක්
    ආදරෙයි sir අපි ගොඩක් ආදරෙයි ❤❤❤

  • @sanjeewadilshan2443
    @sanjeewadilshan2443 3 ปีที่แล้ว +14

    කවදාවත් මුතුගල සර් දැකලත් නෑ කතා කරලත් නෑ.ඒ උනාට ගොඩාක් ගරු කරන චරිතයක් සර්ට තව තවත් සර් බලාපොරොත්තුවන සර්ගේ අධිෂ්ඨානය කරා යන්න ශක්තිය ලැබේවා

  • @gauraprabhashana3386
    @gauraprabhashana3386 หลายเดือนก่อน +1

    ❤️🙂

  • @sirilee139
    @sirilee139 4 ปีที่แล้ว +15

    කාරැනික; අාදරනීය ;හොදම තැනක ඉන්න වටිනා සේවයක් මුලු රට වෙනුවෙන්ම කරන ඉතාම නිහතමානී චරිතයක් විදියටයි මම හදුනාගන ඉන්නේ. තෙරැවන් සරනින් ඉදිරිය යහපත්ම වේවා.

  • @shanthistromhylden784
    @shanthistromhylden784 3 ปีที่แล้ว +3

    සර් ඔයාට ගොඩක් ස්තූතියි. අපි යවපු මැති ඇමතිවරුන් නම් අන්තිමයි බුදුන් වහන්සේගේ සහ හාමුදුරුවන් වහන්සේට කිසිම කරු කිරිමක් නැහැ. සර් ඔබට ස්මතුකරාට ගොඩක් ස්තුතියි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිහිටයි. බුදු සරණයි

  • @NihalGunarathna-e6x
    @NihalGunarathna-e6x 22 วันที่ผ่านมา

    සත් ගුණවත් ගුරු වරයෙක් ජිවිතය ජය ගන්න දරැවන්ට අදර්ශනීය ගුරු දෙවියෙක් ඔබ තුමා සසර ගමනෙදි එන පිංවතෙක් බුදුසරණයි

  • @PriyankaMudunkotuva
    @PriyankaMudunkotuva ปีที่แล้ว +1

    විදේශගතව සේවය කරන අතර හැමමොහොතකම සර්ගේ විඩියෝ බලලා තමයි විඩාව මහන්සිය නිවාගන්නේ දුට අවුරැදු 16යි එයාට කැන්සර්එකක් එ් හැමදුකක්ම නිවෙනවා සර්ගේ විඩියෝ බලපුවහම බුදුසරනයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් තව තිබුණනම් දිගට හොදයි කියලා හිතෙන වැඩසටහනක් එපා වෙන්නේ නෑ බිඳක්වත් ඒ තරම් සුන්දර හදවතක් තියෙන මනුස්සයෙක් මුතුගල ගුරුපියාණන් ☝️🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @aa-nw8nw
    @aa-nw8nw 3 ปีที่แล้ว +19

    පැයක් එකදිගට තත්පර 2 ක් වත් Skip කරන්නැතුව බලපු එකම විඩියෝ එක💫🔥❤❤

  • @sameeragunawardhana8187
    @sameeragunawardhana8187 4 ปีที่แล้ว +13

    පට්ටම ආස චරිතයක්

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 2 ปีที่แล้ว +3

    දක්ෂ වගේම සුන්දර හදවතක් මුතුගල සර් ට තියෙන්නේ. ලොකු ගෞරවයක් තියෙනවා සර්ට.බුදු සරණයි 🙏

  • @rapbadakohila0324
    @rapbadakohila0324 4 ปีที่แล้ว +12

    ආදරෙයි සර්💗
    තෙරුවන් සරණයි!!!

  • @vihariadhikari3114
    @vihariadhikari3114 3 ปีที่แล้ว +5

    සර්ට ලස්සනට සින්දු කියන්න පුළුවන් නේ..🤩💗

  • @shiranthsandamali6963
    @shiranthsandamali6963 2 ปีที่แล้ว +1

    ආදරණීය චරිතයක් තෙරුවන් සරණයි ....🙏

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 3 ปีที่แล้ว +10

    රටේ පිනට උපන් දරුවෝ,හැඩුවැඩු දෙමාපියන්ටත් පින් .
    රටේ රජ වෙන්න ඕන ඔබවැනි අයයි පුතා,,,

  • @kalpanaedirisinghe1056
    @kalpanaedirisinghe1056 3 ปีที่แล้ว +7

    රැකියාව කරන අතරතුර ෆේස් බුක්,යූටියුබ් එක බලද්දි සෑහෙන වාර ගණනක් ෂෙයාර් කරපු,කමෙන්ට්ස් කරපු බයො පංතියක වීඩියෝ වගයක් තිබිලා මමත් බැලුවා..එදා ඉදන් මං අද වෙනකං මුතුගල සර්ගේ හැම වීඩියෝ එකක්ම මං බලනවා.මං උසස් පෙළ කලේ 2013 කලා අංශයෙන්..ඒත් මං අද රැකියාවක් කලත් විවේකය අතරතුර සර්ගේ ඒ හැම වැඩසටහනක්ම මං හරි ආසාවෙන් බලනවා..මොකද ජීවිතයට හොද වටිනා උපදෙස් ටිකක් ලබා දෙනවා ව⁣ගේම,සර් තිත්ත ඇත්ත කතා කරනවා..මොකද සර්ගේ පුහු මාන්නයන් නෑ..හරිම ගුණ ගරුක ගුරුවරයෙක්..දීර්ඝායු ලැබේවා අපේ සර්...බුදු සරණයි..🙏🙏🙂🙂

  • @rapbadakohila0324
    @rapbadakohila0324 4 ปีที่แล้ว +11

    v fm 1න් කරන වැඩේ සුපිරි...ඊළඟ පාර තෝරන සින්දු ටිකයි,ඒවට youtube link කුයිත් description එකේම දැම්මා නම් හරී....එතකොට බලන අයට ඒ වෙලාවෙම අදාල සින්දුවත් අහන්ඩ පුලුවන්නෙ...💗
    සුභ පැතුම්...💪

  • @ganithagedara2926
    @ganithagedara2926 2 ปีที่แล้ว +3

    කවදාහරි සර් වගේ වෙනවා....❤️❤️

  • @upuliwathsala8152
    @upuliwathsala8152 4 ปีที่แล้ว +11

    හදවතේ ගුරුතුමා..💕 ආදරෙයි සර්..

  • @ddggunaasekara2232
    @ddggunaasekara2232 2 ปีที่แล้ว +1

    බුදුසරණයි සර් .‍❤‍

  • @madushanka4738
    @madushanka4738 4 ปีที่แล้ว +10

    😍 ape sir

  • @dilanisandamali1695
    @dilanisandamali1695 2 ปีที่แล้ว +1

    theruwan ...saranai ...sar 😍😍😍😍

  • @darshiwidanapathirana5075
    @darshiwidanapathirana5075 4 ปีที่แล้ว +16

    Godariyakma ආදරණීය මනුස්සයෙක් godariyakma අවංක බුදු සරණයි sir

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 3 ปีที่แล้ว +3

    දිනේෂ් මුතුගල නම් ඒ සොඳුරු මිනිසා අපේ රටේ දැන් ඉන්න දරැවන්ට පෙර පිනකට පහල වූ කෙනෙක් සැබැවින්ම ඔහු නම් නිහතමානී සුන්දරම මිනිසෙකි ඔබට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය දිර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @dodangodasumangalathero8858
    @dodangodasumangalathero8858 3 ปีที่แล้ว +2

    මාත් සර්ගෙන් ඉගෙන ගෙන නෑ මාත් ගරු කරන කෙනෙක් සර් සර්ගෙ තුන්වෙනි ඉලක්කය ලගදීම ඉෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි මේ චැනල් එකේ කට්ටියටත් තෙරුවන් සරණයි 😍😍😍😍

  • @sadunikumari8264
    @sadunikumari8264 4 ปีที่แล้ว +7

    Theruwan saranai sir....🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤😍😍😍😍

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 ปีที่แล้ว

    කිසිම කම්මැලි කමක් නෑ මේ වගේ වැදගත් සාකච්ඡාවක් හරිම වැදගත් ස්තුතියි උතුමාණන්ට අද මම මේක බලන්නේ කුවෙටිවල සිට සුනීතා අද දවස 2021 6 14 සර් වැඩ සටහන් බලනවා අහම්බෙන් දැක්ක දිගටම බැලුවා ස්තූතියි සියලු දෙනාටම ස්තුතියි විශිෂ්ටයි ඉතිහාසයේ රන් අකුරින් බැබලේවා

  • @dinu8598
    @dinu8598 3 ปีที่แล้ว +3

    අපි වෑඋඩ..... ✋👍😍

  • @sumithever8364
    @sumithever8364 2 ปีที่แล้ว +2

    මගේ ජීවිතය; සර් ගුරුවරයකු ලෙස ගතකල කටුක රසය හා ස මානවම ගතකලත් විදින්න ආසයි .ජය වේවා සර් !!අපි ආදරයෙන් නිරන්තරයෙන් මතක් කරන ගුරුතුමණි තෙරුවන් සරණයි ආදරෙයි !!!

  • @thisararanathunga2752
    @thisararanathunga2752 4 ปีที่แล้ว +12

    අපේ සර් ❤️

  • @himashasamarakoon9882
    @himashasamarakoon9882 2 ปีที่แล้ว

    ආදරෙයි සර් ❤️❤️❤️

  • @isharalakmini7360
    @isharalakmini7360 3 ปีที่แล้ว +3

    ❤❤❤ අපේ සර් ❤❤❤

  • @Ishanbroooo
    @Ishanbroooo 4 ปีที่แล้ว +15

    ප්‍රාතිහාරී සිංදුව ලස්සනටම කිව්වා සර් 💚😍❤️🙂

  • @ලියන්නටඋපන්නෙමි
    @ලියන්නටඋපන්නෙමි 2 ปีที่แล้ว +5

    ආදර්ශවලින් පරිපූර්ණ නියම සිංහල බෞද්ධයෙක්

  • @nilminigmv2260
    @nilminigmv2260 4 ปีที่แล้ว +42

    අඩන්න කදුලු නෑ තවමත් මගේ නෙතේ...හැදෙන්න දන්න අයවෙනුවෙන් මෙයම ඇතේ....අවන්ක හදවතක් ඇත තුල ඔබේ ගතේ...දියුනෙන් දියුනුවට යන්න ඔබගේ සිනා වතේ....

  • @sankamadu3975
    @sankamadu3975 4 ปีที่แล้ว +3

    Math sir ge hema video ekakma balanawa.godak dewal ganna puluwan jeewitheta.jayama wewa sir

  • @Deepakumuduni680
    @Deepakumuduni680 ปีที่แล้ว

    ලස්සන චරිතයක් ❤❤

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්.!! ♥️🙏🏻

  • @Vinuththegreat
    @Vinuththegreat 8 หลายเดือนก่อน

    sir ge golayek wechcha eka gana mata sathutui sir. aththatama🥰

  • @arohi4678
    @arohi4678 4 ปีที่แล้ว +4

    Sir👍😇😇😇😇😇♥️

  • @nipunadeshantha320
    @nipunadeshantha320 5 หลายเดือนก่อน

    Respect forever my great valuable respectable science sir 🙏🙏🙏

  • @sachinipiumali4045
    @sachinipiumali4045 3 ปีที่แล้ว +1

    ගොඩක් පිං සර් 💖🙏🌼

  • @jayanthathunga6864
    @jayanthathunga6864 ปีที่แล้ว

    ❤❤❤❤❤❤ kawadawath දැකලා ne ath හරිම ආදරණීය කෙනෙක් පරමාදර්ශී කෙනෙක්

  • @sharmilamanikkavasagam9154
    @sharmilamanikkavasagam9154 3 ปีที่แล้ว +3

    Super sir🔥👌

  • @aa-ef9go
    @aa-ef9go 4 ปีที่แล้ว +4

    මුතුගල සර් 🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @barneycasting8331
    @barneycasting8331 3 ปีที่แล้ว +8

    පුද්ගලයෙක් හැටියට මෙතුමාගේ කිසි අවුලක් නැහැ , නමුත් උපකාරක පංති කරන ගුරුවරයෙක් ලෙසට ආර්ථික වශෙයෙන් අති සාර්ථක වෙන්න නිදහස් අධ්‍යාපනය කියාගෙන පම්පෝරි ගහන ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ මොකක් හෝ අවුලක් තියෙනවා. මම දකින්නේ මේවා හැමදාමත් දියුණු වෙමින් පවතින රටක ලක්ෂණ. විශ්ව විද්‍යාල අධ්‍යපනය නොමිලේ කරලා ඉතා සීමිත පිරිසකට පමණක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හිමි කර දෙනකොට මෙහෙම වෙන එක වලක්වන්න බැහැ

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +2

    ගෞරවණීය ආචාර්ය තුමාණෙනි , වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔබතුමාණන් අප කාගේත් ගෞරවාදරයට පත්විය යුතු කෙනෙක් . මා ඔබතුමාණන් සදහන් කළ වෑඋඩ ප්‍රදේශයට සමීප ගමක ජීවත්වන්නෙක් . දැන් වයස අවුරුදු 70 ක් . අදටත් මම ඔබතුමාණන්ගේ වටිනා උපදේශ අන්තර්ගත වීඩියෝ බලනවා මගේ දරුපැටවුන් ද සමග . ඔබ අප රටට ආශීර්වාදයක් . එසේම , ඔබ වැන්නෙක් අප අප රටට දායාදකළ ඒ උත්තරීතර මාපිය දෙදෙනාටම මාගේ.ශීර්ෂ ප්‍රණාමය හිමිවේ . ඔබට ජය , සතුට සහ නිදුක් නීරෝගී සුවය පතමි . සම්මා සම්බුදු සරණයි.

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 4 ปีที่แล้ว +5

    ❤❤❤sir..🙏

  • @amaajayasuriya6519
    @amaajayasuriya6519 4 ปีที่แล้ว +3

    මුතුගල සර් අපේ ජීවිතේ හදනවා. සුන්දර වැඩසටහනක් මේකත් 😍

  • @janithnishshanka6598
    @janithnishshanka6598 4 ปีที่แล้ว +3

    Bindhuwe indan patangaththa dinesh sirta suba anagathayak🙏🙏.oyalatath suba anagathayak🙏🙏 jaya wewaa🤟🤟

  • @mpadmaliyanage1807
    @mpadmaliyanage1807 2 ปีที่แล้ว

    Hari sundarai.adaraniyai.sir.math e sundara bawa winda wagemai.💚💚💚

  • @geethikarajapaksha2221
    @geethikarajapaksha2221 3 ปีที่แล้ว

    අනෙ මේ වගේ අය පාර්ලිමේන්තුවේ හිටියනම් .හරිම මාර චරිතයක්.

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 4 ปีที่แล้ว +4

    Theruwan saranai dooniva dakinna aasai ✋

  • @pabasarabandara6900
    @pabasarabandara6900 3 ปีที่แล้ว +2

    Ape sir♥️♥️♥️

  • @jeewannalinda2676
    @jeewannalinda2676 ปีที่แล้ว

    මිල කල නොහැකි ඔබ' අමිල යන නම හලන් නැතුව තියාගත්තනම් ඒකෙත් මිල කල නොහැකි වටිනාකමක් දැනෙනවා වගේ සර්..

  • @mazinaahamed2313
    @mazinaahamed2313 3 ปีที่แล้ว +1

    My favorite muthugala sir never miss ur programme..... Well explanation...

  • @susanthakumara2307
    @susanthakumara2307 2 ปีที่แล้ว

    නිදුක් වෙත්වා .නීරෝගි වෙත්වා .සුවපත් වෙත්වා ..තෙරුවන් සරණයි

  • @ranilsanjeewa9193
    @ranilsanjeewa9193 3 ปีที่แล้ว +1

    බුදු සරණයි සර්

  • @SwarnaShanmugalingam
    @SwarnaShanmugalingam 2 ปีที่แล้ว +1

    Budu saranai

  • @ashensamaraweera1439
    @ashensamaraweera1439 4 ปีที่แล้ว +5

    ❤️💓❤️

  • @pubudumadushan9210
    @pubudumadushan9210 4 ปีที่แล้ว +5

    💜️💜️💜️💜️

  • @ලියන්නටඋපන්නෙමි
    @ලියන්නටඋපන්නෙමි 2 ปีที่แล้ว +3

    කොච්චර දුක් වින්දත් ප්‍රතිපල ලැබෙන්නේ තමන්ටම යි.

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +2

    🙏බුදුසරණයි සර් දීර්ගායු පතනවා 🌞🌞🌞

  • @sujeewasomawardahna2511
    @sujeewasomawardahna2511 3 ปีที่แล้ว +2

    Sir you are a most humble character.that I ever met.when I listened your speech.feel so happy 😊

  • @sashinidilrukshi9569
    @sashinidilrukshi9569 2 ปีที่แล้ว +2

    Anee sirge ktahada godak lssnii

  • @shanikamadhubashini365
    @shanikamadhubashini365 4 ปีที่แล้ว +3

    Oba nirmanaya kala gurudewidunwa mathakwenawa.. wathawal godai...kawadawath amathaka nowei..obath hoda guruwarayek....obatath..me gamana..hariyanna..kiyala hadawathinma subapathanawa. Theruwan. Saranai sir

  • @stadylerning.2231
    @stadylerning.2231 4 ปีที่แล้ว +28

    තිස්ස ජනනායක සරුත් වැඩසටහනට ගේමු නේ.

  • @isharanimesh2162
    @isharanimesh2162 3 ปีที่แล้ว +1

    මම ආසම කොටස උකුවෙල සර් වාහනේ එනව දකිනකොට දුලා මිස් කියපු දේ ඇඩෙන්න දැනුනා...

  • @yapa2952
    @yapa2952 4 ปีที่แล้ว +4

    Tharuwana.saranai.💘💘💘💘💘💘💘💘💘💘

  • @lovebulb9621
    @lovebulb9621 3 ปีที่แล้ว +2

    සර්♥

  • @udeshikawicramasinghe7658
    @udeshikawicramasinghe7658 3 ปีที่แล้ว

    jayawewa

  • @seriatysr7593
    @seriatysr7593 4 ปีที่แล้ว +4

    Mutugala sir, guru deaviyeak, guru piyeak. Api sirgean egeana nogattat apea daruwan aeaati wasanawantai ediri anagataya sarupwapprakarayean sartaka weawa. Deaviyangea pihitai!!!niduk nirogi suwaya partana karanawa. Dirgausa lebeawa hadawatinma suba patanawa. Good bless you. 🌷🌷🌷💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍sriyani from Saudi Arabia.

  • @RuviniWanninayaka
    @RuviniWanninayaka 4 ปีที่แล้ว +3

    Dawasata eka parak hari sirge video ekak valanawamai. Mage thaththagen passe papuwata danuna ekama kena sir . Budu saranai sir

  • @Kalu_Lalla
    @Kalu_Lalla 3 ปีที่แล้ว +8

    අනේ සර් මේ වීඩියෝ එකට අදාල නැති comment එකක් වෙන්න පුලුවන්.ඒත් සර් පොඩ්ඩක් මේක සලකල බලන්න.සර් ගාල්ලේ ජීවවිද්‍යාව උගන්වන්න එන්නකෝ.

  • @liziqizee1828
    @liziqizee1828 3 ปีที่แล้ว +1

    Excellent person

  • @susanthakumara2307
    @susanthakumara2307 2 ปีที่แล้ว +1

    මමත් අගයකරන සර්කෙනෙක්..විශයට අමතරව ලමයින්ට ඔවදන් දෙන ඉතා විශිස්ට සර්කෙනෙක්

  • @ranaanola3564
    @ranaanola3564 3 ปีที่แล้ว

    Oyanam niyai sar.mama oyawa u tub ekn man nithara balanawa.
    Man godakma asa karan charithayak oya sar.jayawewa

  • @dilinihansika6580
    @dilinihansika6580 4 ปีที่แล้ว +2

    Fatta sir

  • @anusakumari4494
    @anusakumari4494 4 ปีที่แล้ว +9

    සින්දු ටිකත් දැම්මා නම් හෝදයි.

  • @dilanidevika2730
    @dilanidevika2730 ปีที่แล้ว

    Mn oba tumata bohoma garu karanaw sir teruwan saranai

  • @yakaff1386
    @yakaff1386 3 ปีที่แล้ว +5

    Aramunk තිබ්බොත් කරන්න බැරි දෙයක් නෑ😘😓

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 ปีที่แล้ว +3

    අරමුණ ක් තිබ්බොත් අනිවාර්යයෙන් එ ගමන සාර්ථක යි

  • @nayananilmini4053
    @nayananilmini4053 3 ปีที่แล้ว

    Aththatama as walata kandulu awa.. jayen Jaya sir.....

  • @kanthirita8775
    @kanthirita8775 3 ปีที่แล้ว

    harima lassana ahan inna asai sarge jivitha kathawa

  • @chandrikaigalagamage3431
    @chandrikaigalagamage3431 2 ปีที่แล้ว

    Thathagema putha thamai sir thathata ammata anith hamotama haminata daruwanta budu saranai devi pihitayi

  • @vijithasumanasili2567
    @vijithasumanasili2567 3 ปีที่แล้ว

    What a wonderful young teacher our students have. We spend our retired longly life watching your interesting stories live long happily budu saranai for all

  • @KanishkaChandupa-f9j
    @KanishkaChandupa-f9j ปีที่แล้ว

    සින්දුව නම් top.වර්තමානයේ හොද සර් ekenee wage aya mihimatha බැබලේවා!

  • @sunethrapriyadarshani3847
    @sunethrapriyadarshani3847 3 ปีที่แล้ว +1

    Supiri kollek

  • @saduniwanigasooriya4575
    @saduniwanigasooriya4575 4 ปีที่แล้ว +4

    ❤️

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 ปีที่แล้ว +1

    Harina asawen bakuwa ..apata e wage guruwaru hitiya nam kiyala loba hithenawa . Sathutuy jiwithe 0 n patan aran ihalatama awata ..suba pathum

  • @rpriyanthapriya2282
    @rpriyanthapriya2282 3 ปีที่แล้ว +1

    සර් ගායකයෙක් උනා නම් පට්ට.....