මේව තමයි නියම Stand-up comedy | Tissa Jananayake with Life (EP 17)
ฝัง
- เผยแพร่เมื่อ 8 ม.ค. 2025
- මේව තමයි නියම Stand-up comedy | Tissa Jananayake with Life (EP 17)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®
Account No ekak nadda
එතුමා සම්බන්ධ කරගන්න එතුමගේ දුරකථන අංකය ලබා දුන්නොත් ඒ පිලිබඳව ඔබතුමාටම එතුමා සමඟ කතා කරගන්න එක පහසුයි නේද?
@@tissajananayake_withlife ok
❤😢poo I'll
U.
😊😊😊
Hi😅
.
😅😅😅😅😅😅😅😅😊😊
.
@@killermj2023ethuma nathi una
මංගල ප්‍රේමදාස මහතාණනි, තෙරුවන් සරණින් ඔබට නිදුක් නීරෝගී සුවයම වේවා ! ඔබතුමා දරුවන්ට හදුන්වා දුන් තිස්ස ජනනායක ගුරුතුමාටද තෙරුවන් සරණම වේවා !
නියම වැඩ්ඩෙක්,,තාමත් ඒ හැකියාව ,,තෙරුවන් සරණයි සර්ටත් මංගල මහත්තයටත්,!!!
අපේ සර්ට ගොඩක් ස්තුතියි ,මේ වගේ දක්ෂ ශිල්පියෙක් වර්ථමාන පරම්පරාවට හඳුන්වාදීම පිළිබඳව ....
මංගල මහත්තයා ට ඉන්න නිවසක් විශ්‍රාමික ජීවිතය ගෙවන්න විශ්‍රාම වැටුපක් වගේ දේවල් ලබා දෙන්න සමහර කලාකරුවන් හිගාකෑවා පුජීත වගේ සමහර කලාකරුවන් කාත් ජවුරුත් නොමැතිව රෝහලේ මියගියා කටහට වියැකි ගොස් රූපය දීරාපත් වූදා අසරණ වේ රටක් පිනවූ මේ උතුම් කලාකරුවන් රැකගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේවා 🙏 සර් ඉදිරිපත් වෙන්න මහජනතාව එනවා උදව්වට. මංගල මහත්තයා ට අපේ සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ මේ අවස්ථාව මංගල මහත්තයා ට දීලා තරුණ පරම්පරාවට හදුන්වා දුන්නා ට ගොඩාක් පින් ස්තුතියි 🙏 සර්ට. තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි 🙏 ආරක්ෂාවයි 🙏 මේ කලාකරුවන් රැකදේවා හණමිටි අදහස් නොව අතීතය වර්තමානයට ගේන එකත් සිහිනයක් සැබෑවීමක් වගේ දුකක් සතුටක් දෙකම දැනුනු අවස්තාවක්. උදව් කරන්න ගිණුම් අංකය දාන්න වීඩියෝ එක බලමින් කමෙන්ට් එක ටයිප් කලේ ඒ තරම් දුක හිතුනා මේ පැරණී කලාකරුවන් ගැන අපි ඉපදීලා නෑ ඒත් ඒ කාලේ ජීවිතය සුන්දරයි කියලා හිතුණා දැන් කාලෙට වැඩිය සුන්දරයි කියලා හිතුණා .❤💜️💙❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
පොඩි කාලෙට ගියා.🥺 ඉස්සර ඔය කරපු හැමදේම මාරම perfect කලා..චිත්‍ර පවා සිබිල් වෙත්තසිංහ වගේ මාර ලස්සනට ඇන්දා.. හුග කාලෙකින් දැක්කෙ මොහුව
දැන් ඔහු වයසයි.රෝගාතුර වෙලා..😢
Sir මේ වීඩියෝ එකේ views වලින් ලැබෙන මුදල.. ඔහුට පිරිනමන්න..🙏
මරු කමෙන්ට් එකක් 🙏
අනිවාර්යයෙන්ම. ස්තූතියි!
Supiri sir
අනේ ඇත්තට අපි ඒ කාල හිතුවේ ඇත්තටම සත්තු කෑ ගහනවා කියලා මේ මංගල මහත්මයාව දකින්න ලැබීමත් ලොකු සතුටක් ඒ වගේම තිස්ස සර්ට ගොඩක් ස්තූතියි ගොඩාක් පින් සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏
මේ මහත්තයා දවසක් අපේ පංතියටත් ආවා
අපේ රටට මැණිකක් ❤
දීර්ඝායුෂ පතනව ඔබතුමාට 🙏
මංගල මහත්තයා සැබෑම දක්ෂයෙක් ඒ වගේම නිහතමානි, අහිංසක චරිතයක් ඒ වගේ අය අද සමාජයේ හරිම දුර්ලභයි. ඔබතුමාට නිරෝගි භාවය සහ දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනව. මේ වගේ වටිනා චරිත දරුවන් අතරට ගෙනවිත් හඳුන්වා දීම සම්බන්ධයෙන් තිස්ස ජනනායක ගුරුතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනව ඔබතුමාටත් දීර්ගායු සම්පත්තිය ලැබේවා !!!
ස්තුතියි තිස්ස සර් අමතක වෙලා තිබුන මෙ වටිනා මනුස්සයා කලා ලෝකයේ මතකයන් අවදි කරන්න රැගෙන ආවාට. එතුමාට නිරෝගි සුවය දීඝායු වේවා..☸️🙏🙏
අපේ රටේ වැඩිහිටි පරපුරට, විශිෂ්ට කලාකරුවන්ට අත් වී ඇති ශෝකජනක ඉරණම තමයි තිස්ස සර්ගෙ මේ video එකෙන් නිරූපනය වෙන්නේ. අවුරුදු 70 කටත් වැඩි කාලයක් මේ රටේ පට්ට පඳුරු දේශපාලුවෝ මේ රට ගෙනත් තියෙන තැන තමයි මේ. වයෝවෘධ සැබෑ කලාකරුවන්ට සත පහකවත් සැලකීමක් කරල නෑ.😢
එ්ක හරි පට්ට පඳුරු කාලකන්නි තුප්පහි දේශපාලන හිපාටුවො ටිකක් මිනිස්සුන්ගෙ ඔලුවලට කවල තියෙනව අපි මොනව කරල මොන මගුල උනත් එ්කට වැරදි රටේ දේශපාලනය කරපු එවුන්ය කියල,
දක්ෂ නිහතමානි පුද්ගලයෙක් .. තෙරැවන් සරනයි.. 💖💖💖
1976 රාගම හීන්කෙන්ද මහා විද්‍යාලයේ මෙතුමා පැමිණිය.. ඔහුගේ තරුණ වයස ලොකු බොකුටු කොණ්ඩයක් තිබුණ පැහැපත් කඩවසම් පෙනුමක් එදා තිබුණ . කාක්කන්ගෙ හඬ ඉදිරිපත් කරද්දි... කපුටෝ සියගණන් ආව මතකයි . සත පහක් අය කළා . නිරෝගි සුවය ඔබට .තෙරුවන් සරණයි
අද පරම්පරාවෙ දරුවො මේ සොබාදහමේ ශබ්දවත් අඳුරනවද කියල සැකයි, පුලුවන් හැම මොහොතකම සොබාදහමට සවන්දෙන්න පුදුම සුවයක් ඒක මේ සොබාදහමේම අපූරු නිර්මාණයක් අපි🌹 තෙරුවන් සරණයි මංගල මහත්මයා 🌹
අවුරුදු 70ක් වන මෙතුමා මෙම අපූරුතම මැවීම් කිරීමට හුස්ම සහ සිහිය පැවැත්වීමට තරමි ගත රෝගී වුවද හිතේ ශක්තිමත් බව දරුවන්ටද ආදර්ශයක්. සැබැවින්ම මෙතුමා බෙහෙත් ගැනීමට උදව් ඉල්ලීමට තරම් පත් වන දේශපාපනික ක්‍රියාවලිය ගැනනම් ලජ්ඡා සහගතය.නවීනත්වය, දියුණුව, යැයි සිතා වත්මනයේ ගැටුම් වලට තුඩු දෙන ආකාරයේ ප්‍රහසන ඉදිරිපත් කිරීම් සහ මෙවැනි ප්‍රහසන ඉදිරිපත් කිරීම් වල ඇති ගුණාත්මක භාවය මැනවින් පෙනේ. තිස්ස සර් වැනි අය ලංකාව තුල තවමත් සිටීම ගැන අප සතුටු විය යුතුය. මේ දෙපලටම නිදුක් නීරෝගී දීඝායු වේවා❤
නාගසලං වාදනය මරු...😂...ඉතාමත්ම අගය කරනවා ඔබ තුමාගේ දක්ෂකම....බුදු සරණයි අපේ ගුරුතුමාටත් ඔබ තුමාටත්🙏
මේ වයසට සමහර අයට තමාගේ හඩවත් හරියට එන් නෑ නිහතමානී කම ඒ දක්ශතාවය හරිම අගෙයි තිස්ස සර් හැමදාමත් රටටම ආදර්ශයක් තුරුනුවන්ගෙම පිහිටයි තිස්ස සර්ටයි මංගල මහත්තයා ටයි
නියමයි මහත්මයා...♥️✌️සර්ටත් පින් මෙහෙම අය ප්‍රසිද්ද කරනවට.මේ වගේ වටින මිනිස්සු.
අපීත් ඔය වයසට.තමයි .මංගල මාමට මතක ඇති කහාවත්තෙ ගුරැගෙ මැණික් තොරනෙ මෙයා ආව අපි පොඩි ලමයි ඒ කාලෙ. ඔබ තුමාට බුදුසරනයි.💐💐💐🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦
ඔබතුමාටතෙරැවන් සරනයි.නිදුක් නිරෝගී වේවා.
ලොකු ප්‍රෙෂර් එහෙක ඉන්න ගමන් බැලුවේ, නිකන්ම හිනා ගියානේ....... ප්‍රෙෂර් එක සුං
ගොඩාක් පින් මාමෙ විනාඩි 20 හිනා ගැස්සිසුවාට
නිදුක් නීරෝගී සුවතාවය නිරතුරුව ම ලැබේවා !!!
අනේ තිස්ස මහත්තොයො මේ වගේ හොඳ කලාකාරයේක්ට නැවත ජිවය දිපු එකට පිං බොහොම පිං 🙏🙏🙏🙏🙏
කලාකරුවන්ට තියෙන තැන අපේ රටේ.හරිම දුකයි.ඔබතුමන්ලා දෙදෙනාටම තෙරුවන් සරණයි.
ගොඩක් පින් බුදු සරනයි
අවුරුදු 15 කට කලින් සුදර්ශිය පංතියටත් ආවා. හරිම දක්ෂයෙක්❤
මේ පාරත් ආවා පළවෙනි දවසේ පන්ති ආරම්භයට
ලංකාවෙ පිනට ඉපදුනු ගොඩක් අය කලින් ඉපදිලා මැරුනා..ඉතුරු උනු අයත් දැන් වයසයි...ආයෙ න්න් මෙ වගෙ අය හොයන්න නැති වෙයි...💙😢
මෙ තමයි අපෙ කාලයෙ අපව සතුටු කරපු නිහඩ විර කලාකරුවෙක්.තෙරුවන් සරණයි ඔබ තුමාට
ඉක්මනින් සනීප වෙන්න මාමෙ❤
තෙරුවන් සරණයි!
අපෙ කොරියන් පන්තියටත් ආවා .. සුන්දර මනුස්සයෙක් 💕
තිස්සජනනාසර්ට.තෙරැවන්සරනයි.දිර්ඝයුෂ.ලැබෙිවා.උතැමිගැරැපියෙක්
සර් කොහොමත් Sensitive...
පොරක් ඒකයි මෙිි වගේ
මිනිසුන්ට Help කරන්නෙ
ඒක සත්පුරැශ ගුනයක්..
නමෝබුද්ධාය....
ආදරණීය සුන්දර දක්ෂයෙක් ඔබතුමාට තෙරුවන් සරණයි
තෙරුවන් සරණින්, ඔබට නිදුක් නීරෝගී සුවයම වේවා....
ඔබතුමාගේ හැකියාව නම් අපූරුයි.වෙන රටවල දේශපාලකයන් මේ වගේ කලාකරුවන්ට මාර තැනක් දෙන්නෙ.ඒත් මේ දේශපාලුවෝ බලන්නකෝ මෙතුමාට දීලා තියන තැන. ස්තූතියි සර් ගොඩක් හොද වැඩක්.❤️❤️❤️🙏.
මේ සර් ආවා පොල්ගහවෙල සරසවියේ විද්‍යා පන්තියටත් ආවා...
ඇත්තටම දක්ෂයෙක් 🙏
නිවන් සුව ලැබේවා මංගල ප්‍රේමදාස මහතා මීට ස්වල්ප වේලාවකට කලින් අභාවප්‍රාප්ත උනා.
බුදු සරනයි ඔබ තුමාට.මාරම හැකියාවක්❤️❤️❤️❤️❤️තිස්ස සර් ඔබටත් බුදු සරනයි❤️❤️❤️❤️❤️
තිස්ස සර් මාරම චරිතයක් ❤
අැත්තටම ඔබ තෙමේ ජන නායකයෙක්ම තමයි අරිම සංවේදි අැදුරු තුමෙක් ජය
පව්.... ජීවතේ සැටි කාටත් ඔහොම තමයි. වයසට ගියාම.
Katath ohomayi kiyanna epa. Lankawe kalakaruwanta ohomai kiyanna . Api ohoma karala ne ape demawupiyanta.
Beat Box පරාදයි. නිදුක් නිරෝගි සුවය වේවා මාමේ.
ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි
රටට පිනැති අපේ පුංචිකාලෙ ඉදන්ම දන්න මාමා කෙනෙක්. නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා..! 🙏 ❤
නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏❤️🙏
තිස්ස ජනනයක් මහතාට ගරු කරන කෙනෙක් මමත්.මංගල ප්‍රේමදාස අපි කුඩාකල ගැයූ ගීත වලට විවිධ හඬ සැපයුවා.ජූලි 28 වෙනිදා ඒ ගීත නැවත අපි ගයනවා ගුවන් විදුලියේදී.කැමතියි ඔබත් අප හා එක් වනවා නම්.හැකි නම් මේ නොම්මරයට කතාකර ඔහුව මුනගස්ව දෙන්න සර්.
මංගල ප්‍රේමදාස සහෝදරයා
ඔබනම් හැබෑම දක්ෂයෙක්.
මේ වගේ අති දක්ශ අයත් අසරණ වෙද්දී අපේ සිතුවිලිත් අසරණ වෙලා අතරමං වෙනවා...🙄
ඔබ තුමාට උතුම් වූ නීරෝගී භාවයත් දීර්ඝායුෂත් පතන්නෙමු ...🎉
දක්ෂතාවය 🔥
නිරොගි සුවය . තෙරුවන් සරණයි 🙏
ඔබ්තුමාට ගොඩ්ක් පින් දක්ස කලාකරුවන් ඉන්නවා . ජෙසු පිහිටයි .
අගය කරන්න ඔනෙ මෙ මහත්තයා ❤ ට තෙරුවන් සරණයී
අපේත් වාසනාවක් මේ වගේ කෙනෙක්ව දැකීම
දෙවිපිහිටයි🙏❤️
නියමයි, කොහෙන්ද හිනා වෙන්න ඕන මේවට.
👍👍👍👍❤❤❤❤❤❤ මං ආයෙම පුංචි කාලෙට ගියා ස්තුතියි . තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි දෙදෙනාටම ❤
තෙරුවණ්සරණයි ❤️❤️ නියම දක්ෂයෝ
හරිම ලස්සනයි දීර්ඝායුෂ පතමි ඔබ තුමාටත්,තිස්ස සර්ටත්,බුදු සරණයි,දෙවිපිහිටයි. ❤❤👌🙏🙏🙏😄🖐
"හඩ නිහඩ" වේදිකා නාට්‍ය මතක් උනා.. කළාකරුවන්ට නොසැලකීම... අතහැර දැමීම.....
මම පොඩිකාලේ ,1978-82 වගේ කාලෙක එතුමාගේ වැඩසටහනක් රයිගම පතහවත්ත ශ්‍රී ස්වර්ණජෝති මහා විදුහලේදී රසවින්දා.. එදා ඇම්.ජේ. කරීම් මහතාත් හිටියා මතකයි. ජනනායක මත්තයාට ස්තුතිය . ඔබතුමන්ලා දෙදෙනාටම ආයුබෝවේවා !!!
ආදරණීය කලාකරුවාණනි නිදුක් නිරෝගී සුවය ඔබට ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. සම්බුදු සරණයි !
මංගල මහතා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
තිස්ස මහතා ටත්
අනේ මාමාට නිදුක් නිරෝගී සුව ලැබේවා❤️🙏
අද තමයි ලස්සන ම වීඩීයෝ එක බැලුවේ 🌹🌹🌹🌹🌹
ඇයි දෙයියනේ..පවතින රජයවල් මේ වටිනා මිනිස්සුන් රැක ගන්න පවතින ස්ථිරසාර වැඩපිළිවෙළක් හදන් නැත්තෙ ??තිස්ස සර් කරන්නෙ ජාතික මෙහෙවරක්...ජය වේවා සර් ❤️❤️❤️🙏🙏🙏
E manussata th dos kiyana eka thamaa karanne. Hoda wadak kaloth iwarai. Theruwan saranai Mangala mahaththay..ape sir tath bohoma pin...❤❤❤
පවතින රජයවල් 🤷🏾♂️ කොරයි මේන් කියලා
මං පුංචි කාලේ අපේ ඉස්කෝලෙටත් අවා මේ මමා❤ තව චිරාත් ආලයක් ජීවත් වෙන්න ඔනෙ ❤❤❤❤
වටින මනුස්සයෙක්. තෙරුවන්සරණයි
තෙරුවන් සරණයි ...!!!😢😢😢😢
🙏🙏🙏🙏❤❤❤❤❤❤
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා
විද්‍යාවයි ජිවිතයයි එකට මුසු කල තිස්ස ජනනායක ගුරුතුමා .. ඔබ දැවැන්තයි . ❤❤❤❤❤❤❤❤❤❤
හැකියා නම් මාරයි නමුත් මෙම මහතාගෙ හැකියාවම ඔහුගෙ රෝගටහේතු වී ඇති බවයි හඩ අනුකරනය කිරීම නවත්වනවානම් හොදයි ඔබට ඉක්මන් සුව❤❤❤
අන්තිමට කිව්ව කතාවට බඩ පපුව දාගෙන ගියා
ඒ කාලේ ගුවන්විදුලියේ තිබුණේ අපූරු අර්ථාන්විත බවක්. හඳමාමා ,පිබිදෙන ගායක පරපුර,අම්බිගා ගීතයෙන් ගීතය,දිවා ගී..අරුණ කිරණ ඒ වැඩසටහන් කොපමණ අගේද
ඔබ තුමාටත් සර්ටත් නිදුක් නීරෝගී වූ දීර්ඝායුෂක් ලැබේවා!
තෙරුවන් සරණයි!
🙏 🙏 🙏
අපේ පන්තියටත් දවසක් එක්කන් ආවා..(2021)😍❤️
ඔබතුමාට නිදුක් නීරෝගී සම්පත ලැබේවා දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි
අපේ කිරිබත්ගොඩ යහන්සා එකේ මීඩියා මයුර බණ්ඩාර සර්ගේ class එකටත් ආවා මේ මංගල සර්
දෙදෙනාටම තෙරුවන්සරණයි 🙏🙏
Mee mama galle clz ekata apu dawase thmai mage 18 weni upandine thibune🤭 me mama apu ek eda mt clz ekedi labunu thaggak wage man godak sathutu una ☺eda dawasa mata kawadawath amathaka wenne na☺mamage leda okkoma hoda wennei kiyala prarthana karanawa☺ mamata godak thank you😁
Happy birthday
❤ ඒ කාලේ අපිව නිරන්තරයෙන් රසගැන්වූ කලාකරුවා..
දීර්ඝායුෂ ලැබේවා ඔබට❤❤
දීර්ගායුෂ ලැබේවා!!බුදුසරණයි 🙏🙏👍👍👍👍❤️❤️🌹🌹❤️
වැඩ්ඩෙක් ❤️
සර් අපි මුලින්ම දැක්කෙ ලංකා හොස්පිටල්එකෙදි ඩොක්ටර් පලිහක්කාර හමුවෙන්න ඇවිදින් සිටි වෙලාවක ඇත්තටම එදා අපි ඔබ තුමාත් එක්ක කතාකරාම තමයි දැනගත්තෙ ඔබ තුමාගෙ අවංක. අව්‍යාජ සරල. බව. තෙරැවන් සරනයි
හඳමාමා මං පොඩිකාලෙ මංගල මාමා අපේ ඉස්කෝලෙටත් ආවා
තිස්ස සර්ටයී මංගල මාමාටයී දීර්ඝායූ බුදු සරණයී☸😍☸
මෙතුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා .... ඒකටම දැන් ඉන්න කොමඩිකාරයෝ... කාට හරි අවමන් කරල හිරේ විලන්ගුවේ ලගිනවා...
ප්‍රේමදාස මහත්තයගේ ගම් උදාව මතක් උනා.හැබෑම දක්ශයෙක්.
ඔබතුමාට නිදුක් නීරෝගි සුවයම ලැබේවා ..❤
Ikmank suwaya lebewa budu saranai thissa guruthmata Saha Kala karuta
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
දක්ෂ අන්කල් කෙනෙක්❤
Uthum nirogi suwyama labewa oba thumanta.🙏🙏🙏🙏🙏🙏.thissa sirta godak sthuthi .🙏🙏
නිරෝගී වේවා! දීර්ගායූ වේවා!🙏
තෙරුවන් සරණයි! දිර්ඝායුශ ලැබේවා!
Excellent ser ,unique a work 👌
තිස්ස සර්ට ඉක්මන් සුවය ලැබේවා ..🙏🙏🙏
ආදරණීය මනුෂ්‍යයෙකි.
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට..
A real talented person.
Budusaranai deergau pathanawa
budusaranai mame oyata.ape pasalatath awa.harima daksa manussayek.
අනේ දැන් ටිකක් වයසයිනේ.......... බුදු සරණයි නිරෝගී වේවා....
දීර්ඝායුෂ ලැබේවා මංගල මහතාට 🙏