Nugasewana |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 46

  • @shashikaweerasinghe7301
    @shashikaweerasinghe7301 ปีที่แล้ว +28

    කවදාවත් සර්ව දැකලා නැති , කවදාවත් සර්ගෙ class ගිහින් නැති , කවදාවත් සර්ගෙන් biology ඉගෙන ගෙන නැති , කවදාවත් සර්ට class fees ගෙවලා නැති , ඒත් හැමදාම සර් කියලා දෙන දහම් කරුණු ඉගෙන ගෙන මගේ ජීවිතයට ගළපා ගන්න සර්ගෙ ශිෂ්‍යයාවක් මම.......තෙරුවන් සරණයි අපේ සර්ට.........🙏🙏🙏

  • @wishvageneva3761
    @wishvageneva3761 10 หลายเดือนก่อน +2

    රටට නායකයෙක් දර්මිෂ්ඨ.රක්කරං හදවතක්.රත්තරං මනුස්සයෙක්.ලංකා අමිමට බිහිවුන මැනිකක්.....❤❤❤❤❤

  • @manjulabandara881
    @manjulabandara881 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන්ම ..දිනේෂ් මුතුගල නම් brand ekk thami.එකෙන්ම!!! ජ⁣යවේවා !!සර්🌹🌹🌹

  • @athulaathulaa2398
    @athulaathulaa2398 ปีที่แล้ว +8

    මගේ වයස 40 නමුත් ගොඩාක් දේවල් ඉගෙනගත්තේ ජීවිතය පිලිබදව සර්ගෙන් ..

  • @thashilapramodi
    @thashilapramodi ปีที่แล้ว +8

    අපේ කාලේ අපේ ගුරුවරයා..!♥️

  • @dnmmagret7506
    @dnmmagret7506 6 หลายเดือนก่อน

    Muthugala Sir Me Wedasatahanata BaLanna Bariuna Eyata Harima Dukai B S❤❤❤❤❤❤❤❤❤

  • @Chandralath
    @Chandralath ปีที่แล้ว +3

    බුදු සරණයි sir හැමදාමත් adaren සතුටින් පර්‍ය්ස්සමට ඉන්න 🙏🙏🙏🙏🙏

  • @mangalanishantha5451
    @mangalanishantha5451 ปีที่แล้ว +8

    මෙන්න රටට වැඩදායි චරිත

  • @wishvageneva3761
    @wishvageneva3761 10 หลายเดือนก่อน

    තව ලියන්න හිතනවා.මහමෙවිනාවෙන් බිහිවෙලා ආව සත්පුරැෂයෙක් මෙ මුතුගල සර්❤❤❤❤

  • @ShamindaNandasiri
    @ShamindaNandasiri ปีที่แล้ว +12

    Snsaree mokkdoo pinkt sirgen igena gnn mtath wsanawa hmbunaa....athatama iiyee hws clz ek iwr wela iwsiilk nthiw hitiyee meka blnn.....✌️budu sarnayi apee sirta 🥺🙏🙏🙏🙏🙏🙏

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 ปีที่แล้ว +2

    Ammmoooo.muthugala sir . Api igena gattenathi unata sirgen hadhawathinma ආදරෙයි video okkoma balanawa sir..බුදු saranai..lassanatama sindu kiyanawa. ❤️❤️❤️

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +5

    සර් සිංදුවක් කරන්නම ඕනෙ 💪🥰👏

  • @SisiraKumara-mq7tw
    @SisiraKumara-mq7tw ปีที่แล้ว +4

    අම්මෝ සර් සින්දුව නම් මරු ❤❤❤❤

  • @MalaniDayalatha
    @MalaniDayalatha 4 หลายเดือนก่อน

    Cayenne jayawewa

  • @shamilahameed4164
    @shamilahameed4164 ปีที่แล้ว +2

    ආදරණීය හදවතකින් දරුවන්ට ආදරණීය පියෙක්.
    Deergausha වේවා.
    කිසි දිනක ඔබ ledak දුකක් නොවේවා

  • @anomaweerasinhga4553
    @anomaweerasinhga4553 11 หลายเดือนก่อน +1

    Muthugala sir mulu dawasak katha kalath ahan inna harima asai

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 11 หลายเดือนก่อน

    නුග සෙවන මම හැමදාම බලපු වැඩ සටහනක් T.Vඑකහරහා නමුත් සති 3ක් පමන ඉස්සෙල්ල T.Vඑක කැඩිල .T.Vඑක නැති නිසා මේ වැඩසටහන මට missවෙලා .Utubeඑකේ මුතුගල සර්ගේ වීඩියෝ බලන නිසා මේවැඩසටහන මට ලැබුනා .ඇත්තටම හරිම සතුටුයි මේවැඩ සටහන බලන්න ලැබීම ගැන ස්තූතියි සැමටම ,සර්ට ජයවේවා

  • @DulanjaliSadamali-l4x
    @DulanjaliSadamali-l4x ปีที่แล้ว +2

    Palenna adareii sir..sir nisa man adareda jiwitheda hadaganna sirge katha motivesion akak..❤️❤️💐👍🙏🙏

  • @chandra4151
    @chandra4151 11 หลายเดือนก่อน

    Wow sweet voice

  • @nethu4272
    @nethu4272 ปีที่แล้ว +6

    Muthugala Sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @dolanid7767
    @dolanid7767 ปีที่แล้ว +2

    Nicely song

  • @madukanadeeshani3269
    @madukanadeeshani3269 ปีที่แล้ว +1

    Ape Tissa jananayaka sirwath program 1ta genwanna puluwanda.
    Muthugala sir harima nihathamani guruwrreyek.

  • @chandra4151
    @chandra4151 11 หลายเดือนก่อน

    Sir you are so cute and handsome
    I am from oman

  • @pramodyasandamali8621
    @pramodyasandamali8621 ปีที่แล้ว +1

    Ape sir😍😍

  • @harrypottervlogs3195
    @harrypottervlogs3195 ปีที่แล้ว +1

    Ape Sir
    Sir hinda thama api wwnas unee... 🥰 budu saranai sir

  • @thinukiwijerathne7932
    @thinukiwijerathne7932 ปีที่แล้ว +1

    Ape sir ❤️

  • @kusumltr2034
    @kusumltr2034 ปีที่แล้ว +3

    නලුවෙක් වෙන්න එපා .ගුරුකමම තියාගන්න සර්

  • @nilminiudukumburage8384
    @nilminiudukumburage8384 ปีที่แล้ว +2

    Ane sir api harima asi sirge me dawal ahnne sirta budu sarani

  • @hansikarathnayake2560
    @hansikarathnayake2560 ปีที่แล้ว +1

    mge sir ♥️🤩

  • @ayomalikosala7563
    @ayomalikosala7563 11 หลายเดือนก่อน

    🎉 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @naturesfan7563
    @naturesfan7563 ปีที่แล้ว

    Jaya wewa sir ,theruwan saranai ❤🌹

  • @PushpaDamayanthi-j5y
    @PushpaDamayanthi-j5y 11 หลายเดือนก่อน

    Mage wayasa 42 eth api nodanna dewal godayi kiyala Dana gaththa sirge vidiyoo baladdi adaraneeya guru piyek theruwan saranayi

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh ปีที่แล้ว +1

    Hama atinma daksha pinwanta gurutumek..teruwan saranai obata..🙏🙏🙏

  • @ShanikaWijesekara-dy3qk
    @ShanikaWijesekara-dy3qk ปีที่แล้ว +6

    නිවේදනය krana ayt wada hodata katha krnawa

  • @note3files799
    @note3files799 ปีที่แล้ว

    ❤❤

  • @amithakusum9145
    @amithakusum9145 ปีที่แล้ว +1

    Apee sir❤❤❤

  • @takebrosl780
    @takebrosl780 11 หลายเดือนก่อน

    Muthugala sar mara wadek

  • @tharushinethmini1218
    @tharushinethmini1218 ปีที่แล้ว

    ❤❤

  • @chamilapriyangani2779
    @chamilapriyangani2779 ปีที่แล้ว

    Sir wage kenek gen igana gannath wasanawa thiyenna one sir 🥺🙏 mokakdoo pinakata matath ee wasanawa labila.....sirta budu saranai 🙏

  • @pavanichaturangi7242
    @pavanichaturangi7242 ปีที่แล้ว

    Sir enna hema wedasatahanakma harima asawen balanawa.

  • @ramaniudeni8088
    @ramaniudeni8088 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤🙏🙏🙏👍👍👍❤❤❤❤❤❤❤❤😍😍😍😍

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 ปีที่แล้ว

    Ane sirwa dewiyo araksha karanna sir mee loketa watinama kenek

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +3

    Tuition කඩ කාරයෙක් 😂😂
    සමහරු කියනවා දෙවියෙක් ලු මේ 😂😂

    • @sIg3831
      @sIg3831 ปีที่แล้ว +1

      සගෝ , ටියුෂන් කඩ කාරයොන්ගෙයි, ගුරුවරුන්ගෙයි වෙනස දැනගෙන comment කරන්න. ඇරියස් cover කරන්න එපා😅

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 ปีที่แล้ว

      @@sIg3831 👍 ඔයත් එහෙම කරන්න

  • @bhagyavf
    @bhagyavf ปีที่แล้ว +2

    පොහොට්ටු කාරයින්ගෙ නවාතැන රූපවාහිනී😀