මේක දරුවන් ඇසිය යුතුම කතාවක් - Ahannama Ona Kathawak

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 291

  • @ThusithaWeeraddana
    @ThusithaWeeraddana 9 หลายเดือนก่อน +21

    දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ඔබතුමා ගේ දේශනා ඉතාමත්ම වටිනවා.ඔබතුමාට තෙරුවන් සරණයි!

  • @najithlakmal456
    @najithlakmal456 7 หลายเดือนก่อน +5

    Sir ගෙ කතාව හිතත වැදෙනවා👍♥️🙏🙏🙏🙏🙏

  • @EANishanthi
    @EANishanthi 9 หลายเดือนก่อน +21

    ඔබතුමා හැමදාමත් නිදුක් නිරෝගි සැපසම්පත් ලැබේවා .....බුදු සරණයි ඔබතුමාට ......

  • @nilanjanijayawardhana4971
    @nilanjanijayawardhana4971 9 หลายเดือนก่อน +23

    පිරිහීගෙන යන සමාජයේ දරුවන්ගේ හදවත් සුවපත් කරන්න ඔබතුමාට තව තවත් ෂක්තිය තෙරුවන් සරනේ බලයෙන් ලැබේවා .🙏🙏🙏

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 8 หลายเดือนก่อน +21

    ඉතාම වට්නා දේශනයක්,දරුවන්ට පමනක් නොවෙයි වැඩ්හිට්යන්ට පවා දැනගතයුතු කරුණු රාශියක් ඔබේ දේශනය තුල තිබුනා ගොඩාක් පිං,ඔබතුමා වැනි රටට දැයට ආදරේ ඇති ගුණ ගරුක දූ දරුවන් රාශියක් රටට දැයට දායාද කිරීමට තවතවත් ශක්තිය දහිරිය ලැබේවා,ඔබතුමා නම් රටේ පිනටම පහලවූ අපූරු දරුවෙක් ඔබට ච්රං ජයතු,🙏🙏🙏

  • @KumudinePerera
    @KumudinePerera 7 หลายเดือนก่อน +4

    ඔබතුමන්ගේ වචනයක් පාසා පරිනත බව පෙනෙනවා. ඉතාම අගය කරනවා
    s l b c - saturday morning සාකච්ඡාවත් ඒ වාගෙම වටිනවා . තරුණ දරුවෙක්. බුදු සරන වේවා!!!

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 9 หลายเดือนก่อน +51

    මම ඔබ තුමා ගේ වචන ඔස්සේ ජිවිතේ සතුටින් ම දිනපු එක අම්මා කෙනෙක් පුතෙකු ලොවට දුන්න ඒ දෙමාපියන් ට නිර්වානයම අවබෝධ වේවා තෙරුවන්ගේ සරන යි

  • @npltoscananihal212
    @npltoscananihal212 9 หลายเดือนก่อน +16

    ඉතාමත් වටිනා කාලෝචිත දේශනා දේශනාවක් අපේ රටේ සෑම ගුරුවරයෙක්ම සෑම පූජ්‍ය පක්ෂයම මෙවැනි හරවත් දේශනා කරනවා නම් යුක්තිය මෙහෙයුමක් අපේ රටට අවශ්‍ය වෙන්නේ නැහැ .අපේ රටේ වැඩිපුරම ඉන්නේ මොනයම් හෝ වැරදි දේවල් වලට ඇබ්බැහි වූ අය .ඔවුන්ගේ වචන හරි ප්‍රබලයි .නිවැරදි ප්‍රඥාවන්ත සියයකගේ අවවාද වලට වඩා දුෂ්චරිතයට පෙළඹුණු එක් අයකුගේ අවවාද ප්‍රබලයි .එනිසා තමයි ලෝකය මාරයා සතු තැනක් කියන්නේ .සිත දුර්වල අය ඒ දුශ්චලිත චරිත වලට නොදැනීම ලංවෙනවා .කොටින්ම මාරයාගේ ගොදුරට අසුවෙනවා .ඔබ යමක් කරන විට නැවතී විනාඩි තුනක් ඒ ගැන සිතා බැලීමට පුරුදුවෙන්න .ගුරුවරු දෙවිවරු කියලා කිව්වේ මෙවැනි ගුරුවරුන්ට .සමාජයට වැඩදායි මෙවැනි දේවල් කිරීමට ඔබතුමාට තවත් ශක්තිය ලැබේවා ....

  • @チャミーラマドウサンカ1234
    @チャミーラマドウサンカ1234 7 หลายเดือนก่อน +3

    සර්ට දීර්ඝායුෂ ලබේවා 🙏🙏🙏

  • @KusumaWeerasinghe
    @KusumaWeerasinghe 9 หลายเดือนก่อน +14

    වටිනා අගනා ඔවදන් තරුණ පිරිසට දෙන ඔබ දෙවියෙකු හා සමානයි මෙ හැගීම් දැනුනු අම්මා කෙනෙක්ගෙන්

  • @IndiaSri-e6l
    @IndiaSri-e6l 9 หลายเดือนก่อน +22

    නිසංක පොන්නම්පෙරුම සර්ට දෙවැනි නොවන මුතුගල සර්ගෙ ධර්ම දේශනාව ඉඩෝරයට වේලිලා ගියපු ගොඩක් අසරණ ශිෂ්‍ය ජීවිත වලට පණ දීපු මහ වැස්සක් වගේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 9 หลายเดือนก่อน +32

    දරුවන්ගේ ඉගෙනුම වගේම යහපත් ගුණ දර්ම වලින් පෝෂ්ණය කරන ගුරුතුමනි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🏿❤❤

  • @Mihindu.982
    @Mihindu.982 7 หลายเดือนก่อน +3

    නියමයි සර්.. ජීවිතේ ගැන ගැබුරින් හිතලා තාර්කික ඔවදන් උපදෙස් ටිකක් සර් දෙන්නෙ. නියමයි රත්තරං වචන ටිකක් වචනයක් ගානෙ මින් ලැබේවා.......❤

  • @kumududisanayaka6240
    @kumududisanayaka6240 9 หลายเดือนก่อน +36

    අපේ සර් ට තුණුරුවන් සරනයි
    හැමදාමත් සර් ගෙ අවවාද බලනවා

  • @manelpeiris1258
    @manelpeiris1258 9 หลายเดือนก่อน +18

    ධර්ම දේශනාවක් ඇහුවා වගේ පුදුම ලස්සනක් විභාග කරන දරුවන්ට පමණක් නොවෙයි වැඩිහිටි අයටත් වටිනවා.ඔබ වැනි රත්තරන් පුතුන් දෙමව් පියන් ට පමණක් නොවේ මුළු ලෝකයටම වටිනා වස්තුවක් .තව තවත් ගුණවන්ත දරුවන්ව සමාජයට යොමුකරන්න ත්‍රිවිධ රත්නය ආසිර්වධය ලැබේවා.

  • @padmawickrema4597
    @padmawickrema4597 9 หลายเดือนก่อน +40

    ගෞරවණීය , පින්වත් ගුරු උතුමෙණි. ඔබතුමා වැනි උතුම් පුත් රුවණක් මෙළොවට දායාද කළ අතිඋතුම් මෑණියන්ටත් , අතිඋතුම් පියාණන්ටත් අපගේ ගෞරවණීය , හදබැති ශීර්ෂප්‍රණාමය පුද කරන්නෙමු.ගෞරවණීය , පින්වත් පුතණුවෙනි. ඔබතුමාටත් , ඔබතුමාගේ ගුරු භවතුන්ටත් අපගේ හදබැති , ගෞරවණීය ශීර්ෂප්‍රණාමය පුද කරන්නෙමු.තෙරුවන් සරණයි !!!අනාගතය බාරගැනීමට සිටින දූ , පුතුන්ටත් තුණුරුවණේ පිහිට , ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .

    • @thankyouksiriwardana6902
      @thankyouksiriwardana6902 9 หลายเดือนก่อน

      🙏🙏🙏..ස්තූතියි .සියල්ලෝම අවබෝධ කරගනිත්වා .පිළිපදිත්වා.යහපතක් වේවා .👌🙏🙏🙏

  • @nilminiwijewardena3714
    @nilminiwijewardena3714 9 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි 🙏. මෙවැනි ගුරුවරු අපේ රට තුළ තව තවත් බිහිවේවා🙏. ඔබතුමාට නිදුක් නිරෝගීභාවය දීර්ඝාශ ලැබේවා 🙏

  • @waninayekasrb9446
    @waninayekasrb9446 9 หลายเดือนก่อน +9

    දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් වැදගත් වටිනාම දේශනාවක්.අහන් ඉන්න ආසයි.ඒ වටිනා වචන. දරුවන්ට තියන ආදරය මෙතෙකැයි කියා කිව නොහැකිය තෙරුවන් සරණයි පින්වත් ගුරතුමන්ට . නිදුක් නිරෝගී දිවියක් ඉදිරියටගතකරන්නට ලැබේවා.

  • @maliduindika417
    @maliduindika417 9 หลายเดือนก่อน +15

    වෙනද වගේම අදත් මන් සර්ගෙ මේ කතාව අහුවා. ඇත්තමයි දරුවන්ට විතරක් නෙවි අපිටත් ඉගෙන ගන්න දේ බොහොමයි. දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා .🙏🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 9 หลายเดือนก่อน +27

    තෙරුවන් සරණයි ගුරුතුමනි ළමයිට විතරක් නෙමෙයි මේ දෙසනා දැන් ඉන්න වැඩිහිටි අයටද වටිනා දේශනාවකි තෙරුවන් සරණයි 💐

  • @udenikumari7088
    @udenikumari7088 9 หลายเดือนก่อน +26

    ගුරු තුමනි ඔබේ වචන වලින් අහක දාන්න එක වචනයක් වත් නෑ ..එක වචනයක් ඇතුලේ ජීවිතය ට එකතු කරගන්න වටිනා අදහස් රාශියක් තියෙනවා ..අපේ දරුවන් ගේ අනාගතයත් ඔබ තුමා වැනි ගුරුවරුන් හමුවී ජීවිතය ජය ගනිත්වා...සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ...🙏🙏🙏🙏🌸

  • @thilankajeewantha2669
    @thilankajeewantha2669 9 หลายเดือนก่อน +23

    ගොඩාක් වටිනවා සර් මේ අදහස් ටික..ඔබ තුමාට හැමදාමත් ,සතුට ,සැනසීම ලැබෙන්න ඕන...🙏🙏🙏

  • @wishvageneva3761
    @wishvageneva3761 9 หลายเดือนก่อน +105

    රත්තරං සර් කෙනෙක්... ඉහල තලයකින් ආව.මනුස්ස වෙශයකින් ඉන්න දෙවි කෙනෙක්❤

  • @KanTi-m7d
    @KanTi-m7d 9 หลายเดือนก่อน +14

    අනාගත අපේ දරුවන්ට මේ වටිනා අදහස් ඉදිරිපත් කිරීම ගැන අනේ ක වාරයක් ස්තුතියි. මේ පින් බලයෙන් ඔබ තුමාගේ සිතුම් පැතුම් ඉටු වේවා.. තෙරුවන් සරණයි.

  • @kanthikariyawasam3884
    @kanthikariyawasam3884 8 หลายเดือนก่อน +6

    ඔබතුමා කරන්නේ ඉතාම වටිනා දෙයක් අදාල විෂය විතරක් දරුවන්ට කියා නොදී යහමගට ගැනීමට මෙවැනි මග පෙන්වීම් අනිත් ගුරුවරු අතිනුත් සිදුවෙනවා නම් ඉතාමත් හොඳයි හැදෙන දරුවන්ට තෙරුවන් සරණයි!

  • @nilminikumari5566
    @nilminikumari5566 7 หลายเดือนก่อน +3

    ස්තුතියි තෙරුවන් සරණයි ගුරුතුමණි ...🙏

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m 9 หลายเดือนก่อน +11

    ඔබ තුමාගේ මේ දේසනාව අහන්නේ පාන්දර 5.30 ඉදන්.වැදගත් දේශනාවක්.උදේම දර්ම දේශනාවක් අහන්න phone එක අතට ගත්ත.ඔබ තුමාගේ මේ දේශනාව තියෙනවා දැක්කා ඊට පස්සේ ඒක අහන්න ගත්තා.මොකද ඔබ තුමාගේ දේශනාවත් දර්ම දේශනාවක් වගේ තමයි .දරුවන්ට වගේම වැඩිහිටි අයටත් ඔබ තුමගේ දේශනා වටිනවා..සර්ට ගොඩක් ආදරෙයි ...ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ග ආයුශ වේවා ...තෙරුවන් සරනයි ...❤❤

  • @thamarakumari7364
    @thamarakumari7364 9 หลายเดือนก่อน +7

    පින්බර ගුරුතුමනි.දේශනය ගැන
    කියන්න වචන මදි
    නියමයි. නියමයි
    Super super ❤❤❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 9 หลายเดือนก่อน +11

    මේ දේශනය ලංකාවෙ හැමෝටම අහන්න දෙන්න ඕනෙ ❤

  • @chenayaadikari9805
    @chenayaadikari9805 9 หลายเดือนก่อน +25

    බුදු සරණයි අපේ පින්වත් මුතුගල sir..

  • @catlife7689
    @catlife7689 6 หลายเดือนก่อน +2

    ගුරු දෙවිවරු 🙏🙏🙏 දරුපටියෙකුගේ අනාගතේ සාර්ථක කරන්න යහපතක් කරන්නවු මිහිපිට වැඩ සිටින්නවු දෙවියන් වැනිය,,,,,,,,,,ස්ර් ,දෙමාපියන් ඇතුළු පවුලේ සීයලුමදෙනා නිදුක් නිරොගි වෙවා ,,,

  • @kusumperera1314
    @kusumperera1314 8 หลายเดือนก่อน +2

    Guruthumai ...obathuma nam mihipita deviyek ....theruwan saranai ...

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 5 หลายเดือนก่อน +4

    උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ...

  • @maheshaserasinghe
    @maheshaserasinghe 6 หลายเดือนก่อน +3

    Sir ge Thissa sir ge gunathmaka watina katha ahala ewa rekiyawata ekathu karagena den වෛද්‍ය waru godak wenas,karuna dayawen salakanawa,ethena aethi kale oba saha thissa sir,hadawathata katha kale oba depalai,sebe guruwaru deviwaru,ashirwada meda oba thumange gamana sarthakawa gathakirimata hekiyawa lebewa,budusaranai devipihitai sir,

  • @vimukthig
    @vimukthig 9 หลายเดือนก่อน +49

    මෙවැනි ගුරුපියවරැන් ගූරැමව්වරැන් තව තවත් බිහිවේවා💐🙏🙏🇱🇰🌍🇺🇸♥️

    • @mudithapriyanath5724
      @mudithapriyanath5724 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohinimal2655
    @rohinimal2655 7 หลายเดือนก่อน +3

    තූනුරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏 හරිම ආදර්ශමත් නිහතමානී ගුරුතුමෙක්

  • @MangalaHennayake
    @MangalaHennayake 6 หลายเดือนก่อน +2

    දරුවන්ට විතරක් නෙවෙයි හැමදෙනාටම වටින වැඩසටහනක් .ඔබතුමාට බුදු සරණයි ගුරුතුමණී

  • @kusumarathnayaka6067
    @kusumarathnayaka6067 9 หลายเดือนก่อน +4

    ඔබතුමාට සර් වැඩි වැඩියෙන් දීර්ඝායුෂ ලැබේවා නේද නිරෝගීභාවය ලැබේවා දරුවන්ට දෙන උපදෙස් ඉතාම වටිනා උපදෙස්

  • @sonitalivera2074
    @sonitalivera2074 9 หลายเดือนก่อน +3

    අද අපේ දරුවන්ගේ පිනට දෙව්ලොවින් මනුලොව ට ආ උතුම්ම ගුරුතුමෙක්
    තෙරුවන් අනන්ත ගුණ බලයෙන් ඔබතුමාට යහපතක්ම වේවා

  • @AnuraDisanayaka-ve8ww
    @AnuraDisanayaka-ve8ww 8 หลายเดือนก่อน +4

    බුදුසරණයි සර්..කියන්න වචන නෑ සර්,ඒ තරම් උතුම් ඉගැන්වීම.බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා ..❤❤

  • @ThisaraSadaw
    @ThisaraSadaw 9 หลายเดือนก่อน +13

    සර්ගේ කතා අහන්න අාසයි බුදු සරනයි....

  • @maryantony6117
    @maryantony6117 9 หลายเดือนก่อน +5

    ඔබ තුමාගේ මවටත් පියාටත් ගෞරවයත් ස්තූතියත් දෙන්න ඕනෑ ඔබ වැනි පුතෙක් බිහි කරාට දෙවියන් රැක දේවා

  • @rashmikadeshan2710
    @rashmikadeshan2710 9 หลายเดือนก่อน +1

    බොහොම පින් සර්ට.ඇත්තටම ‌ගොඩක් වටිනවා.අපිට ‌‌‌‌ගොඩක් ‌දේවල් ඉගෙන ගන්න තියෙනවා සර්ගේ කතාවෙන්.සර්ට තෙරුවණ් සරණයි.

  • @ජයේමාමා
    @ජයේමාමා 9 หลายเดือนก่อน +3

    සියලුම බුදුවරැන්ගේ පිහිටෙන් සියලුම පසෙබුදුවරැන්ගේ පිහිටෙන් සියලුම රහතන් වහන්සේලාගේ පිහිටෙන් සියලුම ආර්ය මහසංගරන්නේ පිහිට ආරක්ෂාව ලැබෙිවා

  • @hpisewwandi3280
    @hpisewwandi3280 9 หลายเดือนก่อน +11

    ඇත්තම කතාවක් මාත් A/l කාලෙ සර්ගෙ කතා අහන්න උනා නම් අද මාත් ගොඩ.සෑහෙන වටින උපදෙස් 🙏🙏🙏

  • @leelawathirankothge2754
    @leelawathirankothge2754 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි සර් ඔබ තුමා ට දිර්ඝ ආයුෂ ලැබේ වා

  • @hashinijayasundera7772
    @hashinijayasundera7772 7 หลายเดือนก่อน +8

    හරිම වටින වදන් ටික. අපේ කාලෙත් මෙහෙම ගුරුවරුන් හිටියනම් ජීවිත මීට වඩා ලස්සන වෙන්න තිබ්බ ❤.

  • @indikassdon3409
    @indikassdon3409 9 หลายเดือนก่อน +17

    කටින් පිටවෙන හැම වචනයක් පාසා ඔබ තුමාට ස්තූතියි වේවා...!

  • @chamikaramanamendra5957
    @chamikaramanamendra5957 9 หลายเดือนก่อน +233

    ගුරුතුමනි ඔබේ මෑණියන් ගේ වයසෙ ඉන්න මව් කෙනෙක් මම ඇත්ත ටම මම පුතේ කියන්න ම් මට මගෙ පුතා ල වගෙ ඔබතුමා අපේ රටට වටිනා සම්පතක් ඔබතුමා ගෙ ගොඩ ක් වීඩියෝ මම බලනවා ඇත්ත ටම පුතේ මට ත් ඔබතුමා ගෙන් ඉගෙන ගන්න දේවල් බොහොම යි අපේ දරුවො ටික ම හදන පිනම ඇති ඔබතුමා ට නිර්වානය අවබෝධ කරගන්න පින් පුතේ බුදුසරණ යි

    • @deemasanju2127
      @deemasanju2127 9 หลายเดือนก่อน +8

    • @sanjayakumara4304
      @sanjayakumara4304 9 หลายเดือนก่อน +6

      බුදුසරණයි ❤ ජෙසු පිහිටයි ❤

    • @champiweerasinghe8683
      @champiweerasinghe8683 9 หลายเดือนก่อน +4

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @asokaweerakkodi4974
      @asokaweerakkodi4974 9 หลายเดือนก่อน

      9​@@champiweerasinghe8683.......,,

    • @thissarathnayake267
      @thissarathnayake267 9 หลายเดือนก่อน +5

      Good job

  • @chandimalakmali4281
    @chandimalakmali4281 9 หลายเดือนก่อน +12

    ගොඩක් පින් සර්ට හොද උපදෙස් ටිකක් දුන්නට❤❤❤

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007 9 หลายเดือนก่อน +15

    තිස්ස සර්ට දෙවෙනි නෑසුපිරි උතුම් ගුනවත් උගතෙක්

  • @anandika4567
    @anandika4567 9 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි පින්වත් ගුරැපියානෙ ණි....

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 9 หลายเดือนก่อน +5

    දෙවියොත් රකීවා මෙවැනි උතුම් මනුෂ්‍ය රත්නයන්!අපේ දරුවන්ගේ පිනට මෙවැනි ගුරුවරු පහලවෙන්නේ!❤❤❤ඒ කාලෙ අපට ඔය වගේ ගුරුවරු හමුවුනා නම්?

  • @sobasoba1729
    @sobasoba1729 9 หลายเดือนก่อน +9

    මුතුගල සර්ටත් දූදරුවන්ටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ❤❤

  • @KokilaChandradevi
    @KokilaChandradevi 6 หลายเดือนก่อน +1

    සර් බොහොම පිනක් රටට සමාජයට ආදර්ශයක් දෙන කතාවක්තමයි. ඔබ තුමා හැදු වැඩු දෙමව්පියන් ටත් ආදරනීය බිරිඳටත් සෙනෙහෙබර දියණියත් තෙරුවන් සරණයි

  • @amaliwasana3750
    @amaliwasana3750 9 หลายเดือนก่อน +4

    බුදුසරණයි මුතුගල සර්. අපේ කලෙත් සර් හිටියනම්...

  • @nalinikumari4724
    @nalinikumari4724 8 หลายเดือนก่อน +2

    Obthumata mahath.pin daruwanta pamank nowa wadihiti apatath watinama desanayak ❤ obathuma hduwadu deman piyantada goodak pin siduwenawa 🙏obawan gurubawathun thawa thawath bihiwewa theruwansaranai❤❤❤

  • @priyantiku8777
    @priyantiku8777 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ සර්ට 🙏🙏🙏

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx 6 หลายเดือนก่อน +2

    මුතුගල ගුරුදෙවියන්ටත් තිස්ස ගුරුදෙවියන්ටත් තෙරුවන්සරනයි ..

  • @lilasri3440
    @lilasri3440 8 หลายเดือนก่อน +2

    Oba tumata budusarani oba tuma guru daveyak jayawewa budusarani

  • @Hansikapriyangani
    @Hansikapriyangani 2 หลายเดือนก่อน +1

    සර්ගේ කතා ඉක්කමට අවබෝද වෙනවා හිතටම වදිනවා ❤😊

  • @indranisiriwardana9819
    @indranisiriwardana9819 9 หลายเดือนก่อน +13

    අපෙ සර්ට බුදුසරණයි

  • @leelawathirankothge2754
    @leelawathirankothge2754 6 หลายเดือนก่อน +4

    අනේ සර් ඔබ තුමා ට තිස් තූන් කෝ ටියක් දෙවියන් රැක දේවා ඔබ තුමා ට දිර්ඝ ආයුෂ ලැබේවා

  • @Perera88
    @Perera88 9 หลายเดือนก่อน +7

    පිනට පහළ වුනු මිනිස්සු ❤❤❤

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx 6 หลายเดือนก่อน +2

    ගුරුතුමනි .ඔබතුමා උගන්වන්නේ උසස්පෙල දරුවන්ට පමනක්නොවෙයි සමස්ත ජාතිටමයි තිස්ස ගුරුතුමාටයි ඔබතුමාටයි තෙරුවන්සරනයි

  • @w.s6532
    @w.s6532 9 หลายเดือนก่อน +10

    තුනුරුවන් ගේ පිහිටයි අපේ මුතු සර් ට 🙏🙏🙏🙏🙏

    • @javindrawasala9398
      @javindrawasala9398 9 หลายเดือนก่อน

      Budu hamudurwoontah dewadatha hitiyanam TISSA & muthu gala sir lata, Sannala wage set inna eka ahanna deyak da 🤗🤔

  • @lanipatrina2775
    @lanipatrina2775 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ගුරුතුමනි !!💐💐💐

  • @Preethika.322
    @Preethika.322 9 หลายเดือนก่อน +2

    මටත් උන්නා නම් මෙහෙම ගුරු පියෙක්, අපේ ජීවිත මීට වඩා ඔපමට්ටම් කරල ගන්නව නෙ. ඒ කාලෙ අපට එන ප්‍රශ්න තේරුම් ගන්න බැරුව මෝඩ විදියට ඒවට මුහුණ දීල ජීවිතේ කොයිතරම් වද වේදනා වින්ද ද. පෙර පිනකට දැන් ලස්සන ජීවිතයක් උරුම උනාට ජීවිතේ හොදම කාලෙ ප්‍රශ්න වලින් විදෙව්ව. සර් ට නිදුක් නිරෝගී සැපවත් ජීවිතය ක් මමත් ප්‍රාර්ථනා කරනව ❤😊

  • @nilukanayomi
    @nilukanayomi 6 หลายเดือนก่อน +1

    watina kathawa ana gatha ...daruwata oba thumata nidul niragi suws දීර්ඝ au.wewa theruwa n saranai දීර්ඝ ai වේවා

  • @SomaweeraWijerathne
    @SomaweeraWijerathne 5 หลายเดือนก่อน +2

    1754 දී තායිලන්තයෙන්, දෙමළුන් ගෙනා බුද්ධාගම ලංකාවේ සියලුම පන්සල් වලට ව්‍යාප්ත වුණා.
    මේ බුදු දහම සිංහල රජදරුවන්ගේ කාලයේ තිබූ බුදු දහම මෙන් නොව ඉතා වෙනස් මෙය සිංහල මිනිසුන් ඉතා මෝඩයන් කරවීම සඳහා ඉතා ප්‍රයෝජනවත් ආගම් ධර්මයකි.

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 3 หลายเดือนก่อน

      වැරදියි අමරපුර හා රාමඤ්ඤ නිකායන් බුරුමයෙන් උපසම්පදාව ගෙනාවේ විශේෂයෙන්ම බුරුමයට පෘතුගීසීන් ලක්දිවට පැමිණි සමයේ දී කැලණියෙන් උපසම්පදාව ගෙනියනවා ඒක එහේ සෙල්ලිපිවල සදහන් ඒ ස්ථානය බොහෝ ප්‍රසිද්ධ ස්ථානයක්,ඒ මහා කලයාණී සීමාවයි.ඒ උපසම්පදාවෙන් තමයි නැවත අමරපුර නිකායට උපසම්පදාව ලැබෙන්නේ,ඒ නිසා මේ උපසම්පදාවම තමයි පෙර පැවැතුනෙත් ඒ දහමම තමයි...අපේ අය ඉතින් හින්දු දෙවිවරු උඩ තියාගෙන බඩගගා පලතුරු වට්ටි පූජා කරාට කරන්න දෙයක් නෑ.ආහ් තව එකක් උපසම්පදාව නැති වූ පසු කැලණිය මම දන්න තරමින් සියම් නිකායට ලැබුණා.ඊට කලින් මම කියපු විදියට තමයි තිබිල තියෙන්නේ හිතුවොත් අමරපුර උපසම්පදාවේ හිමවරු තමයි ඉදල තියෙන්නේ

  • @ZONEYT-cj4qj
    @ZONEYT-cj4qj 5 หลายเดือนก่อน +2

    Sar ge ewa godak hodi❤

  • @chandrikabremicker9577
    @chandrikabremicker9577 7 หลายเดือนก่อน +1

    Bohoma pin Oba thumata 👏

  • @sss-rr1tn
    @sss-rr1tn 6 หลายเดือนก่อน +6

    ළමයි ටික දිහා බලන්න. නොසෙලවී ගුරුතුමාට සවන් දෙන ආකාරය. ඒ තරමට ගුරුවරයා ළමයි ග්‍රහණය ට හසුකරගෙන.

  • @arahansambudda986
    @arahansambudda986 9 หลายเดือนก่อน +11

    බුදුසරනයි.....

  • @anomaperera6691
    @anomaperera6691 7 หลายเดือนก่อน +1

    Oba thuma vani uthum nanawath gunawath guruwarayek daknata labeemath bagyaki. Budusaranai

  • @Mashii473
    @Mashii473 9 หลายเดือนก่อน +2

    මනුෂ්‍ය වෙසින් මනු ලෝ ඉන්න දේවිවරු මේ තෙරුවන් සරණයි ❤❤

  • @MaleSig
    @MaleSig 8 หลายเดือนก่อน +2

    best teacher ever

  • @deepikad7734
    @deepikad7734 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර් දීර්ඝායු වේවා ඔබතුමාට බොහෝම පිං🙏

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007 9 หลายเดือนก่อน +19

    දිව්‍ය ලෝකයකින් මෙලොවට පය තියපු දෙවි කෙනෙක්

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 6 หลายเดือนก่อน +1

    මෙවැනි ගරුවරුන් තව තවත් බිහිවෙිවා බුදුසරණයි

  • @chamindaramanayaka3339
    @chamindaramanayaka3339 8 หลายเดือนก่อน +3

    ❤️ රනිල් ❤️

  • @kamaniroopasinghe1831
    @kamaniroopasinghe1831 9 หลายเดือนก่อน +4

    Pin puthe oba tumata budhunge saranin oba tumatath paulatath jayen jayama wewa man aurudu 50 ka amma kenek pita rata.sewaya karanawa man oba tumage tissa sirge.me hema.wedamuluwkma.balanawa man godak.dewal terum gannawa oba tumalage awawada oba tuma mage daruwek namuth obage danima godak ihalai oba tumala wage guruwarunta sethak.santiyskma uda wewa budhu saranai sir

  • @SenarathBandara-pd7rc
    @SenarathBandara-pd7rc 9 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඔබ තුමාට

  • @sandiyakumari1648
    @sandiyakumari1648 8 หลายเดือนก่อน +2

    බුදු සරනයි

  • @KumuduniChandrasekara
    @KumuduniChandrasekara 7 หลายเดือนก่อน +1

    Sir mamge duwa thama 4 wasare. Sirge video mama balanawa. Samahara video balala mama adanawa. Lokak daruwange neth padana oba tumata pin

  • @nssubhashini3866
    @nssubhashini3866 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි !!!!!🙏🙏🙏🙏🙏

  • @damithaneranjala8385
    @damithaneranjala8385 9 หลายเดือนก่อน +5

    ඇති වී තිබෙන තත්වය කියලා එක එකා ගැන හොයන්න ඉස්සර මගේ රට ස්ථාවර තත්වයට පත් කල යුතුයි. තණකොළ ගහක් හිටවලා හෝ කිසියම් නිෂ්පාදනය කට දායක වී දුක දරා ඉවසීමෙන් නැතහොත් වර්තමානයේ දුක් විද වයසට ගිහින් දුක් නොදීමයි. මන්ද රට විනාශ කරන පිල්ලි වලට අවශ්‍ය වන්නේද එයම බැවින්. සැපවත් ජීවිතයක් ලැබෙන්නේ මෙ ආත්මයේ හෝ පෙර ආත්මයේ කල පින් බලයෙන් බවට සැකයක් නැත. එ හැමදේම පින් සහ පව් වල තරමට පමණයි. රට ස්ථාවර වූ විට නීතී ක්‍රියාත්මක කිරීමට තියෙන බොහෝමයක් බාධා ඉවත් වී යනු ඇත.

  • @priyanrat1607
    @priyanrat1607 8 หลายเดือนก่อน +1

    Great speech and its very useful for all.

  • @pubudupriyankara9555
    @pubudupriyankara9555 7 หลายเดือนก่อน +2

    බුදු සරණ යි සර්

  • @roshanipriyanka2976
    @roshanipriyanka2976 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා මේ දේශනය 🌻

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 9 หลายเดือนก่อน +1

    thirisanun ninda kalata dewiyan obawani uthum minisunta ashirwadaya pudakaranawa. oba thumata niduk nirogi bawa labewa! theruwane anantha guna balayen,siyalu dewiyange rakawaranayen deergayu wewa!

  • @PravathiVasanthy
    @PravathiVasanthy 6 หลายเดือนก่อน +1

    Aka nam සහතික attha gurutumani ඔබ thuma nam divyeloken vadapu devikenek.

  • @AdaraMitiyawatha
    @AdaraMitiyawatha 9 หลายเดือนก่อน

    Awasaana wachanaya dakwaa ehuwa..ස්තුතියි ඔබට ❤

  • @nandawathimanike4945
    @nandawathimanike4945 6 หลายเดือนก่อน +1

    Guruthumeni obata drgayaya diriya sakthiya tha thawath wedi wewa nirogi bawa ebewa

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 9 หลายเดือนก่อน +2

    Ape sir rate nayakaya unanam godak watinawa

  • @SriyaniMalkanthi-nw9qp
    @SriyaniMalkanthi-nw9qp 9 หลายเดือนก่อน

    ❤❤ape rate anagatha parapura wenuwen oba thuma karana mahagu mehewara uthum Sath Karaya wachana walata perala presansa karanna mama nodanimi eth mage sarala basawen obathumata mama hisanama wandana karamii ❤❤❤hadawathinma gaurawa karamii obathumata mawak lesa ashirwada karami dirgayusha pathami mauwaru piyawaru me rate siyalu Dena obata obawani uthumanta Naya gathi ape uthum ahisaka daruwan rakina obalata theruwan saranai uthumananiii❤❤❤❤

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 6 หลายเดือนก่อน +2

    බඅුසරණයි සර්ට.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉😢 2:33

  • @KamaniJayangani
    @KamaniJayangani 9 หลายเดือนก่อน +2

    aththatama sir ape ratata sampathak.sir ge vidio man balanawa.mage akkage duwa thama podi me vidio eyatath ahanna denawa man.aya kiyanne sirge class ekata kawada hari yanna onee kiyala.me karana mehewarata sirta hemadamat jaya wewaa!!god luck sir

  • @rakrrair2726
    @rakrrair2726 9 หลายเดือนก่อน

    හරිම වටිනවා සර් මම මගේ ලොකුදුවට දැම්මා මේ වීඩියෝ එක බුදු සරනයී සර්ට ❤❤

  • @ChampaKumari-ch4mh
    @ChampaKumari-ch4mh 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි ගුරු පියාණනි