අම්මා කුලී වැඩ කරන එක නවත්වන්න ඕන නිසා මම හොදට ඉගෙන ගත්තා ! | Niroshan Sadaruwan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 345

  • @mansaranna
    @mansaranna 2 ปีที่แล้ว +105

    පෞද්ගලිකව හදුණන මගේ හොද මිත්‍රයෙක්.. දවසක් මම ගියා class කරනවා බලන්න.. ටික වෙලාවකින් තේරුනේ මම clz එකේ ලමයෙක් නෙවෙයි කියලා.. මොකද ඒ තරමට නිරෝශන් ලමයින්ගේ අවදානය පාඩම කෙරෙහිම පවත්වගන්න ඉතා දක්ෂයි. හරිම ආකර්ෂණීයයි.. ඒ වගේම විෂය කරුණු ඉතා නිරවුල්ව කෙටි ක්‍රම ඔස්සේ කියා දෙන්න නිරෝශන් ට හොද හැකියාවක් තියෙනවා. Exam කරගන්න ඒකට හරියට mindset එකක් හදාගන්න ඕනි. නිරෝශන්ගේ class යන ලමයින්ගේ මම දැක්ක දෙයක් තමයි ඒ ලමයි මාර උනන්දුයි.. Clz යන්නේ හරිම ආසාවෙන්. පුදුම විදිහට වැඩ කරන්නේ. ඒ වගේම ජීවිතය කියාදෙන, බාදක කම්කටොලු මැද ඉගෙනගෙන ලංකාවේ පලවෙනියා වෙලා වැඩ පෙන්නපු ආදර්ශමත් චරිතයක්. ලමයි වෙනුවෙන්ම කැපවෙලා වැඩ කරන නිහතමානී ඉතා දක්ශ ගුරුවරයෙක් තමයි නිරෝශන් කියන්නේ..❤

    • @Imeshanethmini-t5b
      @Imeshanethmini-t5b 2 หลายเดือนก่อน +1

      මං සරන්නා yt chanel එකෙ add එකක් දැකලා තමයි සර්ගෙ ක්ලාස් යන්න පටන් ගත්තෙ 💗 ඉස්සර මම අකැමැතිම සහ මට අමාරුම subject එකක් උන Econ දැන් මගෙ ආසම subject එක වෙලා. ඒ නිරෝශන් සර් නිසා. සර්ගෙන් ඉගෙන ගද්දි තමයි මට තේරුනෙ Econ කියන්නෙ මාරම ලේසි subject එකක් කියලා . මට මෙච්චර කාලෙකට හම්බුන හොදම ගුරුවරයා නිරෝශන් සර් 💗 ගන්න ගානට වඩා දෙයක් අපි වෙනුවෙන් කරනවා සර් බලාපොරොත්තු වෙන්නෙ සල්ලිම විතරක් නෙවෙයි මං සර්ගෙ දැකපු විශේශත්වය තමයි ඒක ❤️

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP ปีที่แล้ว +82

    ECON නිරොශන් සර්ගෙ clz යන ගමන් මෙක බලපු අය කෝ බලන්න 🖐️❤🎉

  • @shakthi_jayasingha
    @shakthi_jayasingha 2 ปีที่แล้ว +44

    කැම්පස් එකේ දැක්ක තැන හිනාවෙලා විහිලුවක් කරල කතා කරල යන නිහතමානී චරිතයක් නිරෝශන්. ජයවේවා🥺❤️

  • @lakshanfernandobs
    @lakshanfernandobs 2 ปีที่แล้ว +177

    නිරෝෂන් මල්ලි ❤️

    • @prasannasampath8219
      @prasannasampath8219 2 ปีที่แล้ว +10

      අපේ ලක්ශාන් සර් /නිරෝශන් සර්❤️😌

    • @LOLifytv2003
      @LOLifytv2003 ปีที่แล้ว

      ❤❤❤❤❤

    • @kaveeshadeneth8734
      @kaveeshadeneth8734 ปีที่แล้ว

      ආ ලක්ශාන් සර් ❤ 😁😁😁

    • @ayodya_thathsarani
      @ayodya_thathsarani 11 หลายเดือนก่อน

      ❤❤

    • @user-Sandu-s6u
      @user-Sandu-s6u 19 วันที่ผ่านมา

      Sir 😌💗

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +25

    දෙමාපියන් හට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ .දෙමාපියන් ගැන හිතන ඔබට කවදාවත් වරදින්නේ නෑ රත්තරන් පුතේ .බුදු සරනයී .මගේ ඇස් දෙකටත් කදුලු ආවා .

  • @shanuka-2025
    @shanuka-2025 11 หลายเดือนก่อน +12

    මේ සර් වගේම තමයි මාත් .මගේ තාත්තත් මම් 3 වසරේදි නැති උනා .අපෙ අම්මත් කුලී වැඩ කරනවා🥺 මාත් 2025 AL commurce කරන්න් ඉන්නෙ ..මේ video එක බැලුවහම මටත් හිතුනා මත් තාත්තා නැති උනත් ජිවිතේ ජයගන්න් පුලුවන් කියලා ❤️

  • @lakmalkml3247
    @lakmalkml3247 2 ปีที่แล้ว +46

    කිසි දෙයක් කට පාඩම් කරන්න එපා ළමයි.. අවබෝධයෙන් ඉගෙනගන්න. 💪🍃👊
    - නිරෝෂන් සර් -

  • @gretafernando4858
    @gretafernando4858 2 ปีที่แล้ว +10

    Mamath amma කෙනෙක් පුතේ.duk විඳලා දරුවන්ට ඉගෙන ganna උදව් kare.පුතේ oya ගෙන harima sathutuii.

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 ปีที่แล้ว +17

    ඔබ නං හොඳම පුතෙක් අම්මට සැලකීම උතුම් කාර්යයක්

  • @Kavindu455
    @Kavindu455 2 ปีที่แล้ว +14

    ගුරුවරු නොවෙන ගුරුවරු අතරෙ සැබෑ නිහතමානි ගුරුවරයෙක් කිවුවොත් මම හිතනවා මම හරි කියලා....🙏♥️
    හිතට දැනුණු චරිතයක් තමයි සර්...😊
    "Plan The Work-Work The Plan" 💫

  • @shashikagimhani261
    @shashikagimhani261 2 ปีที่แล้ว +12

    මගේ ජීවිතේ වෙනස් වෙන්න හේතුවක් අපේ නිරෝශන් සර් . මං දැක්ක හොඳටම econ උගන්නන මොලේටම වදින්න උගන්නන . විශය කරුණු විතරක් නැතිව ජීවිතෙත් කියාදෙන හදවතේ ගුරුවරයෙක් තමා අපේ සර් . හැමදමත් වගේම සර්ට අපි හදවතින්ම ආදරෙයි .

  • @kawindyaweerasingha4205
    @kawindyaweerasingha4205 2 ปีที่แล้ว +29

    ජීවිතේ වෙනස් කරපු ගුරුවරු තුන්දෙනාගෙන් එක්කෙනෙක්.. නිරෝශන් සර් ❤️

  • @rashininimsara3049
    @rashininimsara3049 5 หลายเดือนก่อน +4

    විශය කරුනුවලට එහා ගිහින් ජීවිතේ කියලා දීපූ ගුරුවරයා❤.....Econ නං සර් තමයි ඉතිං...❤

  • @isharasewwandi1620
    @isharasewwandi1620 2 ปีที่แล้ว +18

    එපා වෙලා තිබ්බ econ ගැන බලාපොරොත්තුවක් ඇති කලෙ නිරෝශන් සර්
    🤗😍😍😍😍😍

  • @shirofer0317
    @shirofer0317 2 ปีที่แล้ว +23

    මෙලොව දැක්ක එක දෙවියෙක්....🥺♥️ නිරෝෂන් සර්♥️

  • @CalmCasualShoes-fc8jn
    @CalmCasualShoes-fc8jn 2 หลายเดือนก่อน +3

    මනුෂ්‍ය වෙසින් ඉන්න දෙවියෙක් සර් ඔයානම් ❤❤❤❤ දරුවන්ගේ ඇස් පාදන දෙවියෙක් ❤❤❤❤❤😢 බුදු සරණයි. දෙවි පිහිටයි සර්.

  • @ranigeetha1312
    @ranigeetha1312 2 ปีที่แล้ว +18

    සිතට ලොකූ ආඩම්බරයක් සහ සතුටක් දැනෙනවා මේ වගේ දරුවන් ගැන අසන්න ලැබෙන විට 🙂 . මොන දේටත් පලමුව දරුවන්ගේ උත්සාහය සහ උවමනාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ. එහෙම දරුවන්ට කෙදිනකවත් වරදින්නෙ නැහැ. පුතා
    ඔබගේ අනාගතය තව තවත් දියුනුවෙන් දියුණුවට පත් වේවා!!! අපේ රටේ බැබලෙන තරුවක්ම වේවා🙏🙏🙏❤❤️❤️🌟🌟🌟 👍
    ඔබට ජය වේවා!!!🙏🙏🙏💐

  • @shanelfernando4926
    @shanelfernando4926 2 ปีที่แล้ว +48

    මගේ ජිවිතේ වීරයන් අතර එක් වීරයේක්🥰. ජීවිතේ වෙනස් කරපු ගුරුවරු අතරින් එක් ගුරුවරයෙක් නිරෝෂන් සර්❤️

  • @dilshansupun85
    @dilshansupun85 2 ปีที่แล้ว +8

    අවංකව කතා කරන හොදම සර් කෙනෙක් ❤️❤️❤️

  • @renukaadikari7792
    @renukaadikari7792 2 ปีที่แล้ว +8

    ජයවේවා පූතේ ඔයා අම්මා ට කරපූ උද්‍රර කටයූත්තම ඇති ඔයා ට හරි යන්න දවසින් දවස ඔයාගේ කටයූතූ සාර්ථක වේවා ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 🙏❤️❤️

  • @chethana7609
    @chethana7609 2 ปีที่แล้ว +7

    අපි හරිම තාර්කිකයි..
    ඒක මාර තාත්විකයි.. ❤️
    ආඩම්බරයක් සර්ගේ ගෝලයෙක් උනු එකට😇😎❤️

  • @tharulakshika
    @tharulakshika 2 ปีที่แล้ว +12

    අපේ සර් 🥺❤️✨️ ජීවිතේ කියන්නෙ මොකක්ද කියල කියල දුන්න ගුරුවරයෙක් ❤️✨️💪

  • @ayodhyasewwandi3651
    @ayodhyasewwandi3651 2 ปีที่แล้ว +10

    විශයට පමනක් සීමා නොවී ජීවිතයම ගොඩ දාන්න උත්සාහ කරන ගුරුවරයෙක් ❤️🥰කවදාවත් වරදින්නෑ සර්ට 😍❤️ආදරෙයි හැමදාමත් සර්ට ❤️🥰

  • @sadunihemamali6482
    @sadunihemamali6482 2 ปีที่แล้ว +10

    හදවතේ ගුරුවරයා❤️🥺 සර්ගේ ගෝලයෙක් වෙච්ච එක මට මාර සතුටුයි ❤️🔥 ඉකෝන් ආසාවෙන් ඉගෙන ගත්තේ සර් නිසා තමා ❤️

  • @dmhjayanthi1419
    @dmhjayanthi1419 4 หลายเดือนก่อน +2

    ජීවිතේ කියලා දුන්නු ආදරණීයම ගුරුවරයෙක්...❤😊🎉
    බුදු සරණයි අපේ සර්...🙏🙏

  • @r.lakshikakariyawasam9420
    @r.lakshikakariyawasam9420 2 ปีที่แล้ว +8

    අපේ සර්..... ❤️
    වැඩිඩෙක් තමා ඉතිං..... 💪

  • @thusithasenadeerajayarathn5203
    @thusithasenadeerajayarathn5203 2 ปีที่แล้ว +12

    අපෙ සර්... ජීවිතෙම ගොඩ දාගන්න පාර පෙන්නන අපෙ ජීවිත කතා වල දැවැන්තම චරිතයක් නිරෝෂන් සර්💚💚💚💚💚

  • @chathurangachathuranga9227
    @chathurangachathuranga9227 2 ปีที่แล้ว +10

    ජීවිතේට ගොඩක් දේවල් උගන්නපු ගුරුවරයෙක් ...🤗💖

  • @sarangasubhashana7621
    @sarangasubhashana7621 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමයි සහෝදරයා 💪

  • @thilinasameera613
    @thilinasameera613 2 ปีที่แล้ว +14

    Ape sir හදවතේ ගුරුවරයා 😍😎❤ හරිම නිහතමානී kenek ape sir 😊

  • @Frishcuttingsrilanka
    @Frishcuttingsrilanka 2 ปีที่แล้ว +7

    නිහතමානී සුපිරිම චරිතයක් අපේ සර් ජීවිතේ වෙනස් කරපු ගුරුවරයා

  • @malshamedhani5922
    @malshamedhani5922 2 ปีที่แล้ว +6

    ආඩම්බරයි නිරෝෂන් අයියේ❣️

  • @G.L.H.m
    @G.L.H.m 2 ปีที่แล้ว +9

    අපේ economic සර් ❤️😌🌼

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +6

    කවදාවත් වරදින්නේ නෑ ඔබ තුමාට.තෙරුවන් සරණයි........!!!

  • @manojamaheelal301
    @manojamaheelal301 2 ปีที่แล้ว +4

    Niroshan sir, Sir ට ගොඩාක් පින් ආදරෙන් උගන්වනවාට. Econ විෂය ඉතා හොඳින් උගන්වන ආදරණීය ගුරුවරයා ඔබයි Sir. බුදුසරණයි ! ❤❤

  • @Nawod723
    @Nawod723 2 ปีที่แล้ว +4

    ජීවිතය ජය ගත් තවත් උත්සාහ වන්ත මනුස්සයෙක් ජයවේවා අයියේ 🥺❤️

  • @akramjiffry
    @akramjiffry 2 ปีที่แล้ว +4

    සර් නම් සුපිරියට උගන්නනවා..

  • @happya9809
    @happya9809 2 ปีที่แล้ว +4

    ලස්සන ජයග්‍රාහී ජීවිත කතාවක් තීන අයිය කෙනෙක් ඒ වගේම හොද ගුරුවරයෙක්🙏🥺

  • @kawshanisasanka3162
    @kawshanisasanka3162 2 ปีที่แล้ว +6

    අපේ සැර් 🌝❤️

  • @nethmisanchala3371
    @nethmisanchala3371 2 ปีที่แล้ว +6

    සර්..නියමයි..ආඩම්බරයක් සර්ගෙ ගෝලයෙක් උනු එක ගැන🥺😍🌹

  • @shehanmusicstudio6792
    @shehanmusicstudio6792 2 ปีที่แล้ว +8

    නිහතමානිම ගුරුවරයෙක් 💪💙❤️

  • @kavishkasadaruwan2966
    @kavishkasadaruwan2966 2 ปีที่แล้ว +3

    ඇත්තටම Art කරත් මට මේ කතාව ගොඩක් දැනුනා ... ❤️ පින් සර් 🙏

  • @hansihansi730
    @hansihansi730 2 ปีที่แล้ว +4

    ජිවිතේ වෙනස් කරපු ගුරැවරැ තුන් දෙනාගෙන් එක්කෙනෙක්❤️😊

  • @chihara3504
    @chihara3504 2 ปีที่แล้ว +5

    අපේ නිරෝශන් සර් ❤ ජීවිතේ දිනන්න ඕනෙ කියලා බලාපොරොත්තුවක් දුන්න අපේ සර් 🥰

  • @richcoenglishacademy6397
    @richcoenglishacademy6397 2 ปีที่แล้ว +8

    දිගින් දිගටම ඉදිරියටම යන්න.
    ජයෙන් ජයම අයියේ
    ඔයාගේ ළමයි ටිකම මගෙ English classes වලට ඇවිල්ලා...ඔයා නිසාම මට ආදරේ උන ළමයි. ඉන්න එකත් මම අද මෙතන ඉන්න එකට හේතුවක් ❤️
    ආදරෙයි❤️

  • @dulanjalidulanjali3246
    @dulanjalidulanjali3246 2 ปีที่แล้ว +5

    ආඩම්බරයි සර්ගේ ගෝලයෙක් උන එකට ❤️

  • @indikapiyalsiri1
    @indikapiyalsiri1 2 ปีที่แล้ว +4

    ජය වෙවා මල්ලි ..❤️❤️❤️

  • @vimansaherath8516
    @vimansaherath8516 2 ปีที่แล้ว +7

    Niroshan ❤️ Campus select una mul kalema fit una hoda yaluwek😍 Good luck!💫

  • @nethminihansika7852
    @nethminihansika7852 2 ปีที่แล้ว +2

    මගේ ඡීවිතේ වෙනස් කරපු ගුරුවරු තුන්දෙනාගෙන් එක්කෙනෙක් 💪💪 Plan the work work the plan ❤️❤️❤️❤️❤️

  • @tikyasispecial4381
    @tikyasispecial4381 2 ปีที่แล้ว +4

    මගේ ජීවිතය ගොඩගන්න මට උදව් කරන මිහි පිට වැඩ ඉන්න තවත් එක් දෙවියෙක් 🙏 අපේ නිරෝශන් සර්🥰

    • @chandrakanthi6921
      @chandrakanthi6921 2 ปีที่แล้ว

      වැදගත්විඩි.ෙයා්.එකක්නිදුක්.නි,ෙරා්ගි,ජිවිතයක්

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +3

    දුක්ගන්නාරාල සර් දරැවන් හැර ගියාට එයා වගේ කෙනෙක් තැවත විශ්ව ශක්තිය හදල දරැවන්ට ආයෙ දුක්වෙන්න ඹිනෙනැ

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +2

    අපේ ශ්‍රී ලාංකික වීරෝදාර උදාර ආදර්ශමත් චරිතයක්. නිරෝශන් ආචාර්ය තූමාට ජයවේවා. ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.👍🏾👌🏾🇱🇰

  • @karunarathnalakshitharuvin5954
    @karunarathnalakshitharuvin5954 2 ปีที่แล้ว +3

    නිරෝෂන් මල්ලී ❤️❤️ ඉදිරි ජීවිතෙත් තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මල්ලී ❤️

  • @madushikapiyumali4033
    @madushikapiyumali4033 2 ปีที่แล้ว +2

    සර් ♥️ සර්ලගේ කැපකිරීම් වෙනුවෙන් දෙන්න පුලුවන් හොඳම දේ සරසවි වරම අනිවාර්යෙන් ඒ දේ කරනවා 🌾🤗♥️

  • @vishakaanupama3960
    @vishakaanupama3960 2 ปีที่แล้ว +3

    සුභ පැතුම් නිරෝශන් ඉදිරියටම යන්න❤️

  • @nodutuwishvaya4597
    @nodutuwishvaya4597 2 ปีที่แล้ว +5

    අපේ සර් 💙

  • @pasanjayasinghe
    @pasanjayasinghe 2 ปีที่แล้ว +1

    Niroshan Malli ❤ ජයවේවා 🙏 👏

  • @ashinsanaashinsana10
    @ashinsanaashinsana10 13 วันที่ผ่านมา +1

    ආසම විදිහට econ ❤ Niroshan sadaruwan

  • @nethmichethana9520
    @nethmichethana9520 2 ปีที่แล้ว +3

    විෂය විතරක් කියල දෙන් නැතුව.. මුලු ජීවිතේ ගැනම කියා දෙන ආදරණීයම ගුරුවරයෙක් ...♥️♥️

  • @talkwithshehan1991
    @talkwithshehan1991 2 ปีที่แล้ว +5

    අපි හරිම තාර්තිකයි
    එක මාර තාත්විකයි

  • @Sach-cf6jz
    @Sach-cf6jz 2 ปีที่แล้ว +4

    subject එක එපා වෙලා අතෑරල දාල ඉද්දි අහම්බෙන් video එකක් දැකල සර්ගෙ class එකට join උනේ..දැන් ආසාවෙන් වැඩ කරනව සර් නිසා 🤗♥️

  • @palliyaguruge4548
    @palliyaguruge4548 2 ปีที่แล้ว +1

    හරිම ආඩම්බරයි පුතේ කවදවෙත්ම වරදින්නෙ නෑ,

  • @sadeepalakshan8723
    @sadeepalakshan8723 2 ปีที่แล้ว +5

    අපිට හැමදේම උගන්නන සර් 🥰

  • @KoreanDream2024
    @KoreanDream2024 2 ปีที่แล้ว +5

    අපේ සර් ❤️❤️❤️✨️

  • @d.r.sdesilva851
    @d.r.sdesilva851 2 ปีที่แล้ว +2

    හදවතේ ගුරුවරයෙක්..❤️ ඉකෝන් ආසාවෙන් ඉගෙන ගන්න පටන්ගත්තේ සර් නිසා..😇❤️

  • @samadhisachinthani6777
    @samadhisachinthani6777 2 ปีที่แล้ว +9

    😌 සර් ගැන කියන්න දේවල් ගොඩක් හිතේ තිබුනත් මේ වෙලාවේ ඒ වචන එලියට එන්නෙ නෑ සර් 🙂 ජීවිතේ මම දැකපු සහ මට ලැබුනු හොදම ගුරුවරයා නිරෝශන් සර් කිව්වොත් මන් හරි ❤️ ගුරුවරයෙක්ට එහා ගියපු වෙලාවකට සහෝදරයෙක් වෙලාවකට ගෙදර කෙනෙක් වගේ ප්‍රශ්නයක් උනත් කතා කරන්න පුළුවන් ගුරුවරයෙක් 🤤💯❤️නිරෝශන් සර් මගේ ජීවිතේට ලැබුනු තවත් එක වීරයෙක් උනා මීට මාස දෙකකට විතර කලින් ❤️😌 ඉතින් තවත් මොකටද උපමා 😏 නිරෝශන් සර් කියන්නෙ brand එකක් 💪

  • @nawodiamalsha8989
    @nawodiamalsha8989 2 ปีที่แล้ว +2

    අපේ සර්🤗❤️විශයට පමනක් සීමා නොවී ජීවිතය කියා දෙන හදවතේ ගුරුවරයා🤟🔥

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 5 หลายเดือนก่อน

    හොදයි පුතේ මගේ දුවෙක් ඉන්නවා ඔය විදියට වැඩ කරන්න අනාගතයක් ඔයාට පුතේ බුදුසරණයි බුදුසරණයි

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 ปีที่แล้ว +4

    හීන වලට පණ දෙන අපේ සර්ලා ❤

  • @piyumanthisachinthana4616
    @piyumanthisachinthana4616 2 ปีที่แล้ว +2

    අපේ සර් 💪

  • @roshaniwathsala5175
    @roshaniwathsala5175 2 ปีที่แล้ว +5

    Good luck niroshan 🥳

  • @diliniishara4927
    @diliniishara4927 2 ปีที่แล้ว +1

    ජය වේවා නිරෝෂන්.❤️😍

  • @KawyaIndunil
    @KawyaIndunil 2 หลายเดือนก่อน

    ආදරණීයම ගුරුවරයෙක් ❤🥺"
    බුදු සරණයි අපේ සර් ❤️‍🩹

  • @sithuuusithuuu2029
    @sithuuusithuuu2029 2 ปีที่แล้ว +3

    අපේ සර් ❤️💪

  • @kalanahasin2349
    @kalanahasin2349 2 ปีที่แล้ว +6

    අද මම වැඩ කරන්නේ සර් නිසා💪

  • @yeshmiayodhya2578
    @yeshmiayodhya2578 2 ปีที่แล้ว +1

    අපේ සර් ...සර් ආපු ගමන ගැන ඇත්තටම සතුටුයි සර්...🤟😍...තැන්ක් යූ සර්

  • @chaomodirasika1325
    @chaomodirasika1325 2 ปีที่แล้ว +2

    අපේ සර්👍👊

  • @chandanidissanayaka815
    @chandanidissanayaka815 2 ปีที่แล้ว +1

    ඔබගේ හැම හිනයක්ම සැබෑ වෙිවා ❤️

  • @nithunimanthi3755
    @nithunimanthi3755 2 ปีที่แล้ว +3

    හැම අතින්ම අති දක්ෂයෙක් සතුටුයි ❤️❤️

  • @chalanidilrukshi8597
    @chalanidilrukshi8597 2 ปีที่แล้ว +4

    සරසවි හීනේට මග කියන ගුරුවරයා...❤️💪🤗

  • @සුදුහාමිනේකුලතුංග

    ජයවේවා පුතේ

  • @nilmiamaya4108
    @nilmiamaya4108 2 ปีที่แล้ว +13

    අපේ සර්... ❤️ විෂය විතරක් නෙවෙයි ජීවිතේත් කියාදෙන මගේ ජීවිතේ ඉන්න එක වීරයෙක්... ❤️💖❤️

  • @imasharajapsksha9840
    @imasharajapsksha9840 2 ปีที่แล้ว +2

    අපේ සර් 🤗❤️❤️

  • @shanthakumara2607
    @shanthakumara2607 2 ปีที่แล้ว +2

    අපි හරිම තාර්කිකයි ඒක හරිම තාත්විකයි....🤗 අපේ සර් .....🥰 ❤️ ආඩම්බරයක් සර්ගෙ ගෝලයෙක් උනු එකට 😇😌

  • @achinisamaraweera8694
    @achinisamaraweera8694 2 ปีที่แล้ว +5

    Ape sir ❤️‍🔥❤️

  • @lakmalkml3247
    @lakmalkml3247 2 ปีที่แล้ว +2

    අපි හරිම තාර්කිකයි..
    ඒක හරිම තාත්විකයි.. ❤️

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว

    ඒක ඇත්ත තමයි නිරොෂන් සර් කියනවා අම්මලා විදින දුක හැම දරුවෙක්ම තෙරුන් ගන් නෑ.. තෙරුවන් සරණයි සර්ට

  • @kavishaniwimanshika8776
    @kavishaniwimanshika8776 2 ปีที่แล้ว +1

    ආඩම්බරයි sir❤️

  • @arunodiarunodi6171
    @arunodiarunodi6171 8 หลายเดือนก่อน

    ඉස්සර,නිරෝශන් අයියා ❤ දැං අපේ සර් 😌❤️

  • @donashiranihewawithanagama1259
    @donashiranihewawithanagama1259 2 ปีที่แล้ว +1

    Well done putha. I wish you a bright future.

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +3

    අනේ පුතේ මමත් අවුරැදු 60 ක අමිමෙික් ඔයා වගේ රත්තරන් පුතෙක් ලැබිම අමිමාගෙත් වාසනාව රටෙිත් වාසනාව පුතේ ඔයාට බුදුසරනයි සියලුම දෙවියන්ගේම පිහිටයි හිතේ තියන සියලුම සිහින පුර්තනා ඉෂ්ටවෙිවා

  • @nethudeesha4671
    @nethudeesha4671 2 ปีที่แล้ว +1

    අපේ සර් ❤

  • @GamingBoy-ir4hp
    @GamingBoy-ir4hp 2 ปีที่แล้ว +2

    අපේ සර්♥♥♥

  • @apsaracharuni8062
    @apsaracharuni8062 2 ปีที่แล้ว +2

    අපේ සර්🥺❤️🥰

  • @chandrachandra4018
    @chandrachandra4018 2 ปีที่แล้ว +2

    සුබ.ගමන්.පුතා.බුදු.සරනයි.මම.අනුරාධපුර.කුවෙිටි.හරි.ම.අාඩමිබරයි.විඩියෝ.ඵක.ඔක්කොම.බැලුවා.දළදා.සමිදු.පිහිටයි

  • @hasitharanjitha2145
    @hasitharanjitha2145 2 ปีที่แล้ว +1

    මගේ ජීවිතේ වැටෙන තැන් වලදී සර්ලා තුන් දෙනා දෙන motivation එක පට්ට ❤️💪💪❤️ ආසාවෙන් තමා සර් මං දැන් econ කරන්නේ 💪❤️ සර්ට ගොඩාක් පින් 🙏🙏❤️❤️❤️

  • @NaveeshaKavindi-b6k
    @NaveeshaKavindi-b6k 29 วันที่ผ่านมา

    මම මාරම ආසාවෙන් වැඩ කරන සර් කෙනෙක් ...............❤

  • @Muffylk
    @Muffylk 2 ปีที่แล้ว +2

    අපේ සර් 🥺♥

  • @rinky720
    @rinky720 2 ปีที่แล้ว +2

    Niroshan aiya..❤️❤️hettige srla taama kynva oyala gana💙💙

  • @YasinduOmalka
    @YasinduOmalka 4 หลายเดือนก่อน +2

    Guru Deviyek❤