අපේ රටේ දරුවො ගෙවන කරුමය | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • නින්ද නොයන BIO පන්තිය
    අපේ රටේ දරුවො ගෙවන කරුමය
    #Dinesh #Muthugala #Biology

ความคิดเห็น • 477

  • @gayantha8808
    @gayantha8808 4 ปีที่แล้ว +425

    මුතුගල සර්ට අදරේ අයකෝ.................................

    • @wasanasilva7496
      @wasanasilva7496 4 ปีที่แล้ว +4

      Apith aadarei

    • @sahanlahiru2342
      @sahanlahiru2342 4 ปีที่แล้ว +3

      Aei me apith godak adarei

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      Kellage athin allagena oyatath me wage rata wate yanna asada ?th-cam.com/video/NpdYS_yx_7s/w-d-xo.html Ehenam meka balanna obawa manasin ese aran yai.

    • @dilshanichamodika999
      @dilshanichamodika999 3 ปีที่แล้ว +2

      Api thamai

    • @yashodhasanduni6346
      @yashodhasanduni6346 3 ปีที่แล้ว +2

      Apith innawa

  • @dilinitharika6887
    @dilinitharika6887 4 ปีที่แล้ว +57

    සර්ගෙ හැම කතාවක්ම අහන්න ආස හිතෙනවා..❤

  • @nilukshadinal4175
    @nilukshadinal4175 4 ปีที่แล้ว +238

    පාඩම් කරලා මහන්සි දැනුනම සර්ගෙ වීඩියෝ එකක් බලනවා.. ආයෙ ගැම්මක් එනවා ආයෙ පාඩම් කරනවා😁❤️❤️

    • @KavishkaSBandara
      @KavishkaSBandara 4 ปีที่แล้ว +2

      මමත්

    • @sahanlahiru2342
      @sahanlahiru2342 4 ปีที่แล้ว +6

      A 3kma lebenna kiyala hadawathinma prarthana karanawa

    • @nilukshadinal4175
      @nilukshadinal4175 4 ปีที่แล้ว +2

      @@sahanlahiru2342 Thanks a lot❤️❤️

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว +2

      Kellage athin allagena oyatath me wage rata wate yanna asada ?th-cam.com/video/NpdYS_yx_7s/w-d-xo.html Ehenam meka balanna obawa manasin ese aran yai.

    • @shashininavodya523
      @shashininavodya523 4 ปีที่แล้ว +3

      math ehemai sir

  • @GeekBoyLK1
    @GeekBoyLK1 4 ปีที่แล้ว +94

    ලංකාවේ education system එක සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි...

    • @neelkumarasingha5696
      @neelkumarasingha5696 3 ปีที่แล้ว +1

      ඔව් එක ඇත්ත

    • @BhanukaKothalawala
      @BhanukaKothalawala 3 ปีที่แล้ว +2

      Methek awrudu ganata wenas nowuna ekama de☹😔 meeka ikmaninma athyawashyai 🙏🙏🙏

  • @dilrukshifernando2539
    @dilrukshifernando2539 4 ปีที่แล้ว +37

    මමත් අම්මා කෙනෙක් 5 වසර දුවක් සහ 3වසර පුතෙක් ඉන්න. මමත් කවදාවත් දරුවන්ව වෙහෙස කරන්න අකමැති කෙනෙක් සර්ගේ දේශනා බලන්න ඕන මේ රටේ නායකයෝ

  • @Helpyou09
    @Helpyou09 4 ปีที่แล้ว +21

    සතුටුයි ඇස් ඇරවන්න දරන උත්සාහයට. තවත් ආදරනීය ගුරුතුමෙක්❤

  • @vindulaillankoon8920
    @vindulaillankoon8920 4 ปีที่แล้ว +19

    මේ කතාව නම් සහතික ඇත්ත. අපේ රටේ ළමයි ලොකු දුකක් විදින්නෙ වෙන රටවල් එක්ක බලද්දි.

  • @dineththennakoon6057
    @dineththennakoon6057 4 ปีที่แล้ว +44

    සියල් ගුණ දම් පිරිහෙමින් ඇත...
    නුවණැතුන් පරවෙමින් යනු ඇත..
    නමුත් මහ සත් පුරුෂයෙක් අද..
    පුබුදවයි අප සිත් සතන් සැම..
    පතමි මුතුගල ඇදුර ඔබහට..
    තව තවත් නෙත් එලි කරන්නට..
    අවැසි ශක්තිය වාසනාවන්!

  • @natharithanasha7669
    @natharithanasha7669 4 ปีที่แล้ว +57

    සර් කියන්න දුකයි.දැන් පෙර පාසල් ළමයින්ගෙන් මේ තරගෙ පටන් ගන්නේ 😢😢😢

  • @piumikaaberathna7217
    @piumikaaberathna7217 4 ปีที่แล้ว +26

    වෙහෙස වන යාමයක
    හිතක සැනසිල්ල
    නුඹගේ වචන පමණක්ම වෙනවා ඇති නිතැතින්ම.....😍🙏
    විෂය කරුණුම පමණක් නොවේ
    පීවිතයේ පාඩම් ද
    සිනහවෙන්,දයාවෙන් කියා දෙන
    හිතම පසාරු කරන් යන
    වචන හීය......💕

  • @dananjirandisharandisha7683
    @dananjirandisharandisha7683 3 ปีที่แล้ว +13

    සර්ගේ හැම කතාවක්ම අපේ ජිවිතේට ගොඩාක් වැදගත්.❤❤❤❤

  • @dilshadilsha1749
    @dilshadilsha1749 4 ปีที่แล้ว +9

    සර් නම් සුපිරි නොබලපු නැති වීඩියෝ එකක් නෑ ගුරු දෙවියෙක් ඔබතුමා බුදුසරණයී ඔබට

  • @isuruliyanawadu4475
    @isuruliyanawadu4475 3 ปีที่แล้ว +8

    මන් වෙනස් කරනව සර් මේ ක්‍රමය 💪අනිවාරෙන්ම

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +44

    සිප්හලක්.. නැණ ගුණ දෙකම පොවන.... සම්බුදු සරණයි සර්

  • @imankakavinda7264
    @imankakavinda7264 4 ปีที่แล้ว +75

    ❤❤❤❤ නියමයි සර්.. මේ දැනුත් සර්ගෙ Video එකක් බල බල හිටියේ.. සර්ගෙ හැම Video එක්කටම මාර ආසයි.. මේ වගේ ගොඩක් වටින දේවල් වලින් අපිව දැනුවත් කරනවට සර්ට පිං සර්.. ❤🙏

  • @danushkaranathunga93
    @danushkaranathunga93 4 ปีที่แล้ว +8

    සර් ගේ අදහසට මාත් 100%...එකගයි...ඔය දේවල් තේරෙනවා...💖💖

  • @Lak-xg8lj
    @Lak-xg8lj 4 ปีที่แล้ว +23

    ආදරෙයි සර්ට ගොඩාක්.අපිට හරි මාර්ගෙට යොමු කරන සර්ටත් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සර්ට එක්ක මෙච්චර ආදරනීය පිරිසක් ඉන්නවා කියලා දැක්කාම හිතට සර් ගැන මාරම සතුටක් එන්නෙ.සර්ටත් හරියන්න ඕන සර්ගෙ සිතුම් පැතුම් සියල්ල ඉෂ්ට වෙන්න ඕන.ජය වේවා සර් ❤

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 ปีที่แล้ว +8

    ගුරු පියාණෙනි ඔබේ ගුණ වර්ණා කරන්න වචන නෑ ඔබට තෙරුවන් සරණයි 🌷🌷🌷🌷👍👍👍👍👍

  • @rajithkumara92
    @rajithkumara92 4 ปีที่แล้ว +20

    මම ගොඩාක් ආසා ගුරු තරුවක් ඔබතුමා.දළදා සමිදු පිහිටයි.🙏🙏🙏

  • @LkHandsomeboy
    @LkHandsomeboy 11 หลายเดือนก่อน +1

    මේ කතාව සහතික ඇත්ත. අතීත ජනතාව වැව්,බුදු පිලිම,බලකොටු වගේ විශාල නිර්මාණ කරල තියෙනවා. වර්තමාන ළමයින්ට පුටුවක් උස්සන්න පණ නෑ. ළමයින්ට මෙහෙම වෙන හේතුව ආහාර. මේක වෙනස් කරන්න ඔබතුමා කරපු දේවල් මම අගය කරනවා❤❤❤

  • @inoka4453
    @inoka4453 4 ปีที่แล้ว +16

    ඇත්තටම අපේ දරුවෝ, අපි වගේ සුන්දර ළමා කාලයක් ගෙවන්නෙ ne. ස්වභාව ධර්මය එක්ක ජීවත් වෙන්න දරුවන්ට දැන් වෙලාවක් නැහැ.

  • @malinsa143
    @malinsa143 3 ปีที่แล้ว +15

    මම grade -7 මම ශිෂ්‍ය්ත්වය ෆේල් ඒත් මේක මගේ සිහිනයට ලොකු හයියක් සර්❤️❤️❤️❤️ Thank you very much sir 👏❤️❤️👏

    • @sithulnawodya2460
      @sithulnawodya2460 2 ปีที่แล้ว +1

      ශිෂ්‍යත්වෙ Fail ගොඩාක් අය තමා සර් ගාව බයෝ් කරන්නේ.✌

  • @ravinduSathasara
    @ravinduSathasara 3 ปีที่แล้ว +8

    මමත් ශිෂ්‍යත්ව විබහගෙට 175යි සර්..😍❤️

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +23

    වගකිවයුත්තෝ කතා කල යුතු වටිනා මාතෘකාවක් ඔබතුමා සර් මල්ලි කතා කලා. ගොඩක් වටිනවා.
    පව් අපේ දරුවො මේ තරඟෙට අහුවෙලා විඳවන තරමක්.
    දෙමව්පියන් හැටියට අපිත් අසරණයි . අකමැත්තෙන් හෝ ඒ ක්‍රමවේදයත් එක්ක යන්න සිද්ධ වෙලා. ❤️👍💐

  • @kaveeshasathsara7437
    @kaveeshasathsara7437 4 ปีที่แล้ว +13

    දිනේෂ් sir කෙරූ වෙනස්ම විදිහේ කතා බහක් 👏

  • @vishusarani1339
    @vishusarani1339 4 ปีที่แล้ว +11

    මමත් බයෝ කළේ. අනේ මේ කියන දේවල් කොච්චර ඇත්තද...අර තාත්තලා ගැන කිව්ව දේවල්...අද මේ තියෙන තරඟෙත් එක්ක එහෙම තරුණයින් බිහි වෙන්නේ කොච්චර කලාතුරකින්ද. කට පාඩම් කරන කතාවත්, කවුරුත් නොකියන තිත්ත ඇත්ත. මමත් කැමතියි අපේ ළමයි හරි මේ අධ්‍යාපන ක්‍රමයෙන් නිදහස් වෙනවට. කැම්පස් ඇවිල්ලත් එතනත් දුක..ඉස්කෝලේ යන කාලෙත් දුක. නමුත් ඒ හැම දෙයක්ම සතුටින් භාර ගන්න පුරුදු වෙන එක තමා හොඳම දේ.

  • @අමාෂාජයසිංහ-ස5ඟ
    @අමාෂාජයසිංහ-ස5ඟ 4 ปีที่แล้ว +20

    සර්ගෙ පරණ වීඩියෝ එකක් බල බල අලුත් වීඩියෝ එකක් දැම්මෙ නෑ කියල හිත හිත ඉද්දිම notification එක ආවා

  • @isurul.jayampathi-science7463
    @isurul.jayampathi-science7463 4 ปีที่แล้ว +88

    ස්ත්‍රියගේ ඩිම්බ කෝෂ වල කියලා ලියන්නම ඕනලු. ඩිම්බ කෝෂ වල කිව්වට ලකුණු දෙන්නේ නෑ
    😂😂😂😂 හරියට නිකං පුරුෂයින්ට ඩිම්බ කෝෂ තියෙනවා වගේ
    🤣🤣😅😅😅

    • @snprrr7372
      @snprrr7372 4 ปีที่แล้ว +2

      Eka eka sattunge e awayawaya ekinekata wyuhayen wenas wenawa. E nisa striyakage dimba kosha kiyala liyanna oni. Eekai hethuwa mn hithanne

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +1

      😂😂😂👍

    • @poojaneeanuradha7595
      @poojaneeanuradha7595 4 ปีที่แล้ว +3

      Saththuntath sthriya kyl kynoda

    • @snprrr7372
      @snprrr7372 4 ปีที่แล้ว +2

      @@poojaneeanuradha7595 Nh nh. Niknma dimba kosha qwama waradiyi kiyanne eekai. Striyage kiwwama tamai hari.

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว +1

      Kellage athin allagena oyatath me wage rata wate yanna asada ?th-cam.com/video/NpdYS_yx_7s/w-d-xo.html Ehenam meka balanna obawa manasin ese aran yai.

  • @danushkaranathunga93
    @danushkaranathunga93 4 ปีที่แล้ว +7

    අවංකවම කිව්වොත් පට්ටම...දැනුම...තමයි මේ...💖💖👈👈

  • @gayanichathurangika4884
    @gayanichathurangika4884 4 ปีที่แล้ว +5

    ගුරැවරැ අතරේ ගුරැ දෙවියෙක් දැක්කෙමි.මෙි ළමයින්ගේ ණැන ගුණ දෙකම හදන්න තව තවත් ශක්තිය ධෛර්යය ඔබතුමාට ලැබෙිවා....!!!

  • @dinuka8810
    @dinuka8810 4 ปีที่แล้ว +32

    මේ කාලේ පහල වුන වුන් මේ කරුමෙ ගෙවන්න ඕන 😂😂😂👍

  • @විහාරාසෙව්වන්දි
    @විහාරාසෙව්වන්දි 4 ปีที่แล้ว +25

    ටිපි ටිප්..😂😂😂😂..ඇත්ත සර් අපේ අම්මත් එක්ක හැරෙන්නවත් බෑ මට..මන් එක වැඩක් කරද්දින් අම්ම වැඩ දහයක් කරලා...👍👍👍ආදරෙයි සර්..❤❤❤

  • @Kidsforyou.srilanka
    @Kidsforyou.srilanka 3 ปีที่แล้ว +6

    ගුරු දෙවිදුනි ඔබට ජයෙන් ජය .තෙරුවන් සරනයි .

  • @RafeekRazik
    @RafeekRazik 4 ปีที่แล้ว +57

    Excellent Advice, Actually nowadays electronic media and some of social media are not giving productive inspirational programs but wasting the time of children showing useless dramas, cartoons and never ending loops of political discussions where the end result is zero. Mental and physical health of a child is a very important factor because the future of the country is totally dependant on the productive and healthy human beings for the development of the country. Hope for the best in Sri Lanka.👍👍👍

  • @sohanikavindya4324
    @sohanikavindya4324 3 ปีที่แล้ว +3

    දැනුමෙන් පමණක් නොව ජීවිතය ගැන වටහා දී ළමුන් නිසි මගට ගන්නා හොද ගුරුවරු අතර මුතුගල්ල සර් එක්කෙනෙක් මාත් විබාගේ කරන අතර සර්ගෙ කතා ඇහුවා තවත් ළමයින්ගේ ඇස් පාදන්න ශක්තිය ලැබේවා බුදුසරණයි ❤

  • @sachinipiumali4045
    @sachinipiumali4045 4 ปีที่แล้ว +9

    හෙට මට කැම්පස් එකේ පළවෙනි විභාගය. සර් කැම්පස් එකේ විභාග ගැන කියපු නිසා බය ටිකක් නැති උනා. උත්තර ලියන ක්‍රමය ටිකක් පැහදිලි උනා. සර් ට ගොඩක් පිං. 🙏😊🌼

    • @lakshanmadhushanka6251
      @lakshanmadhushanka6251 4 ปีที่แล้ว

      මොකක්ද කැම්පස් එක? Pera Eng නම් ඔහොම ලකුණු දෙන්නෙ නෑ

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 ปีที่แล้ว +5

    ගොඩාක් වටින ආදර්ශමත් කථාවක් සර් කිව්වේ. ඇත්තටම අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමයම එහෙම පිටින්ම අවුල්. ගොඩක් ළමයින්ට සමාජය ගැන හරිහැටි දැනුමක් ලැබෙන්නෙ නෑ. එහෙම දැනුමක් ලබාගන්නවත් කාලයක් නෑ.

  • @kavishkadilshan4779
    @kavishkadilshan4779 2 ปีที่แล้ว +1

    සර් ගේ අදහසට මාත් 100%...එකගයි...ඔය දේවල් තේරෙනවා...💖💖😍😍😍😍😍

  • @chirathsamarakoon1574
    @chirathsamarakoon1574 4 ปีที่แล้ว +17

    I was in UK for 1 year and there we start schools at 9 and finish at 3. After we come back we go to park and play. But here me as an A level student start day early morning and remove scl uniform at late night some times after 9.
    There scl bag weigh less than 1kg but here until O levels our scl bags weigh.....
    Absolutely this system must change

  • @gihaninimmika3859
    @gihaninimmika3859 4 ปีที่แล้ว +22

    Thissa sir ,,muthugala sir.
    🙏🙏🙏🙏❤️❤️❤️
    dennagemma hemadama monawahari deyak iganagannawa....👍👍👍🙏🙏🙏🌹🌹🌹🌹👌👌👌👌

  • @pdcreations7242
    @pdcreations7242 4 ปีที่แล้ว +11

    අද කාලෙ ,හමොටම නොතෙරෙන සත්‍ය කතාවක් #Muthugala Sir..❤️

  • @thakshilajayaweera8557
    @thakshilajayaweera8557 4 ปีที่แล้ว +20

    ගොඩක් වැදගත් මාතෘකාවක් සර්❤️❤️❤️

  • @sanjeewaniamarasinghe9064
    @sanjeewaniamarasinghe9064 4 ปีที่แล้ว +5

    King of Biology and Humanities. Respect sir🙏🙏🙏

  • @thenujanimsara495
    @thenujanimsara495 3 ปีที่แล้ว +3

    Sirge කතා ඇහුවට පස්සෙ පාඩම් කරන්න තව ගැම්මක් එනවා , තෙරුවන් සරණයි sir 🙏

  • @lahirusampath9183
    @lahirusampath9183 4 ปีที่แล้ว +63

    BIOLOGY විතරක් නෙවෙයි... අධ්‍යාපන ක්‍රමයම කරුමයක්

    • @datmanmendis
      @datmanmendis 4 ปีที่แล้ว +1

      Aththa

    • @chamithkolla9794
      @chamithkolla9794 4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත ගනන් කියන විෂය නැති කරන්න ඕනේ

    • @sadugaming9961
      @sadugaming9961 3 ปีที่แล้ว

      @DJ Bro Silva එක එැත්ත

    • @sadugaming9961
      @sadugaming9961 3 ปีที่แล้ว

      සර් මම 3වසරෙ ඉදන් 6වසර වෙනකන් මම ඉස්කොලේ ඉවර වුනගමන් යන්නෙ පිටිටනි යට සෙල්ලමි කඑරන්න අපෙඅමිමා එනවා මට ගහන්න ගෙදර එනේනැ තියලා එකාලෙ දැන් නංගිලා මල්ලිලට නැනේ සර්

    • @Minod-f2w
      @Minod-f2w 2 ปีที่แล้ว

      @@chamithkolla9794 ඔව් අනෙ මහ එපාම කරපු විෂයක්

  • @tharindudilshan8340
    @tharindudilshan8340 4 ปีที่แล้ว +371

    රටේ ජනාධිපති උනානම් අද මීට වඩා අපේ රට ලස්සන වෙන්න තිබ්බා කියන කට්ටිය වරෙන් 👉❤️

    • @chamantharajakaruna6667
      @chamantharajakaruna6667 4 ปีที่แล้ว +7

      Dinesh sir... thissa sir....👍💙💚

    • @dilshanichamodika999
      @dilshanichamodika999 3 ปีที่แล้ว +5

      Yes

    • @dy2039
      @dy2039 3 ปีที่แล้ว +8

      Aniwarenma ජනාධිපති kenek thamaaa

    • @lata1628
      @lata1628 3 ปีที่แล้ว +1

      Mea tharam buddimathun rate eddi ape minisu kola nil pata beda geana.anea manda daruwanea.

    • @rusirunimesh9350
      @rusirunimesh9350 3 ปีที่แล้ว +3

      Aniwa machan

  • @bihanduperera8021
    @bihanduperera8021 4 ปีที่แล้ว +7

    Sir RESPECT 🙏🙏🙏ඇත්ත කතා කරනවා patta sir තනිකරම ඇත්ත කිව්වේ Sirta මාරම විඳිහට ගරු කරනවා ❤️❤️❤️

  • @Shathara2675
    @Shathara2675 4 ปีที่แล้ว +8

    Really sad about SriLankan education system.In other countries students finished their studies at lest age of 23.but our students finished in their 27,28 and PhD s in their 35,40..even they don’t have time to think about family life. Don’t waste your golden time .I’m a good fan of you sir..good luck ❤️ from 🇯🇵

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +14

    හිතන විදිහ වෙනස් වෙන්නම ඕනේ.නැත්තන් ලංකාව හැමදාම දියුණු වෙමින් පවතින රටක්.

  • @kanthilatha6064
    @kanthilatha6064 2 ปีที่แล้ว +3

    ඇත්තටම එදාට වඩා අද කාලෙ ගොඩක් වෙනස් සර්.ලමයින්ට ගෙදරින් එලියට බහින්න වෙලාවක් නෑ.මේ අධ්‍යාපන රටාව වෙනස් වෙන්න ඕනි

  • @37madushikamalkanthisugath70
    @37madushikamalkanthisugath70 4 ปีที่แล้ว +4

    සර්ගෙ කතාව 100%ක් හරි අපිට උනෙත් ඔය ටික තමයි

  • @udarasampath6066
    @udarasampath6066 4 ปีที่แล้ว +2

    සර් සමහර දෙවල් බලා සිටියා වාගේ කියන ඒ අපූරුව...❤

  • @nimsara7968
    @nimsara7968 3 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ සර්ගෙ වීඩිඕ..

  • @isuruliyanawadu4475
    @isuruliyanawadu4475 3 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන ක්‍රමය
    ඇරඹුමක් ලෙස නිදහස් අධ්‍යාපන ක්‍රමය ලබාදුන් කන්නන්ගර ශ්‍රීමතාණන්ව ගෞරවයෙන් සිහි කරමි...
    අප වෙනුවෙන් පාසල් අධ්‍යාපනයට වියදම් කරනා අප රටේ දෙකෝටියක ජනතාවටද උත්තමාචාර කරමි...
    ප්‍රශ්නය
    අවුරුදු හැත්තෑ ගණනක පටන් අප රටේ විභාග මූලිකත්වය ගෙන අධ්‍යාපනය මිනුම් කළා මිස කිසියම් ආකාරයකින් වෙනත් දක්ෂතා පිළිබදව සොයාබැලුවේද?
    මේ කොවිඩ් සමයේ ගෙවල් තුළ සිරවී සිටින ළමයින් පිළිබදව සිතුවාද?
    මිතුරෙක් හම්බෙන්නට නැත...
    කතා කරන්නට බැරිය...
    උදේ පටන් රෑ වෙනකන් පන්තිය...
    ගෙවත්ත දුටු දිනක් මතකයේ නැත...
    මිතුරෙකුවත් හමුවීමට නොමැති
    ආදරයට තැනක් නොමැති
    බාහිර ක්‍රියාකාරකම් වලට තැනක් නැති
    මේ යල්පැනගිය අධ්‍යාපන ක්‍රමය තවදුරටත් අප රටේ පැවතිය යුතුද?
    තීරණය ඔබේ අතේ...
    🙌🏻
    *SL අධ්‍යාපන ක්‍රමය සරලව,*
    කෝණික ප්‍රවේගය දනී
    දැති රෝද නොදනී...
    පරිවර්තන දනී
    සංයෝග නොදනී....
    බර්නූලී දනී
    වැව ගැන නොදනී...
    මේ කිනම් අසාර්ථක අධ්‍යාපන ක්‍රමය කුමක්ද?
    *වහාම අධ්‍යාපනය ප්‍රයෝගීකරණය කරනු*

  • @RavinduViduranga
    @RavinduViduranga 4 ปีที่แล้ว +5

    1)සාපේක්ෂ ප්‍රවේගය විභාග ගැටලු සාකච්ඡාව..
    2)2011-2019 අනුකලනය විභාග ගැටලු සාකච්ඡාව..
    3)ශ්‍රේණි විභාග ගැටලු සාකච්ඡාව..
    4)මුල සිට සරලව අවකලන..[Episode 7ක් release කර ඇත.]
    5)ගුරුත්ව කේන්ද්‍රය විභාග ගැටලු සාකච්ඡාව..
    6)ආදේශ මගින් අනුකලනය..
    7)ත්‍රිකෝණමිතිය ගැටලු විසදන හැටි..
    8)අවකලනය විභාග ගැටලු විසදන හැටි.
    👏මේ වගේ වටිනා video බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න... share කරන්නත් අමතක කරන්න එපා..

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว

    අපිත් මුතුගල සර්ට ගොඩාක් ආදරෙයි.එතුමාට ගොඩාක් ගරු කරනවා.අද ගෙනාපු මේ විඩියෝ එක අපේ රටේ ඉන්න පාලකයෝ සියලුම දෙනාගේ "කන්"ගැටේවා.මේ දේශනය ඉතාම වටිනවා.අපි ජිවත් වෙන මේ රටවල (europe )සර් කියපු ආකාරය තමා.මෙහෙ 5,,,10 පන්ති වල "කඩයිම් "විභාග නෑ .කෙලින්ම 12,,විභාගය (A/L) පමනයි ඇත්තේ.අපේ රටේ කේ තියන කාලකන්නී ක්‍රමය නැති කල යුතුයි .

  • @NewAgeidea
    @NewAgeidea 4 ปีที่แล้ว +2

    දිනේෂ් මුතුගල නම් සත්පුරුෂ ගුරුතුමන් උදෙසා 2020 කුරුණෑගල සිසුන් සිය උපහාර පිදීමට නිකුත් කල ඒ වටිනා වීඩියෝව නැරඹීමට එන්න මගේ youtube channel එකට.ඔබේ අදහසත් comment කරන්න...

  • @jimistodio8813
    @jimistodio8813 ปีที่แล้ว +1

    සර්ගේ හිනාවෙන් තමා මේ හැමදේම මතක හිටින්නෙ 🙂❤️

  • @gihanniyumaldula4065
    @gihanniyumaldula4065 4 ปีที่แล้ว +3

    එක්ස්සෑම් තියෙනවා ඒත් සර් ගේ කටහඩ අහන්න ආසයි 😍😎😍

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว

    සර් ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏 දරුවන් ට දෙන අවවාද වලට හා ගුරුහරුකම් වලට බොහෝම ස්තුතියි. ඔබතුමන් දරුවන් ට නීතිය ගැනද කියා දී නීතිය ස්තාපිත කිරීමට සියලුම ටියුශන් ගුරුපියානන් හා ගුරුමැනීවරුන් ඉදිරිපත් වේ යැයි බලාපොරොත්තු වෙමි. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @suvineethajayasundara3149
    @suvineethajayasundara3149 3 ปีที่แล้ว

    හිතට මහන්සියක් දැනුනා ම සර්ගෙ වීඩියෝ එකක් බලනවා..හිතට පුදුම හයියක් දැනෙන්නෙ සර්...සර් වගේ ගුරුමෑණිවරු මේ ලක් දෙරණේ තව බුහි වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා ..බුදු සරනයි දෙවි පිහිටයි සර්ට...🙏🙏🙏

  • @ishankauthpala3064
    @ishankauthpala3064 4 ปีที่แล้ว +4

    කියපු හැමදේම සහතික ඇත්ත..🙄❤

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 4 ปีที่แล้ว +2

    ඉතුරු පැය 5:40 ත් මේ වගේම උනානම් මිනිස්සු බනියි...ඒත් රට හැදෙයි... ( මගේ අදහස )

  • @chanduim8501
    @chanduim8501 4 ปีที่แล้ว

    උදේම ඉස්සෙල්ලාම බලන්න සර් වීඩියෝ එකක් දාලා.ගොඩක් සතුටුයි සර් .හිත සතුටින් ඉන්න ලැබෙයි අපේ සර් වගේම 😊😊😊😊😊😊

  • @C.A.T.Videos
    @C.A.T.Videos 3 ปีที่แล้ว +1

    මුතුගල සර්ට දීර්ඝායුෂ පතන කට්ටිය කෝ... 👇

  • @YohaBro
    @YohaBro 4 ปีที่แล้ว +12

    නියමයි සර් මන් සර්ට ගොඩක් කැමතියි.සර් ගැන ගොඩක් අහල තියෙනව හරියට නිකන් සර්ගෙ රසිකයෙක් වගේ මම.චැනල් එකත් හොදයි මගෙ මේ චැනල් එකත් හොදයිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න මේක කියවපු අයත් පොඩ්ඩක් ගිහින් බලල මගෙ චැනල් එකට හොදයි වගේනම් සබ්ස්ක්‍රයිබ් කරන්න.සුබ පැතුම් සර්.❤️❤️

    • @Saki-cp7gu
      @Saki-cp7gu 4 ปีที่แล้ว

      Budu saranai sir. Mat mage putha harima asawen balanawa sirge me kata tika. Oba tumata dirgau path anawa.

  • @chandaniabewardana7128
    @chandaniabewardana7128 ปีที่แล้ว

    මෙවැනි අය 225 අතරෙ 100ක් වෙත් හිටි‍යනම් පොඩ්ඩක් හරි අනගතය ගැන පොඩ් හරි බලාපොරොත්තුවක් තියාගන්න තිබුණා මේ සර්ගෙන් ඉගෙන ගන්න ලොක් ooooooooo

  • @saroofsuhail5833
    @saroofsuhail5833 3 ปีที่แล้ว

    currently working at an AGA office, learnt many things and got many good contacts really true story sir

  • @dhanuwijerathna577
    @dhanuwijerathna577 4 ปีที่แล้ว +10

    Pre school 1 ඉදන් මේ අධ්‍යාපන රටාව වෙනස් විය යුතුයි.

  • @d.gbandaranayakabandaranay7721
    @d.gbandaranayakabandaranay7721 2 ปีที่แล้ว +1

    සර් කියන්නෙ ඇත්ත සර් මන් ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගත්තට අම්මයි තාත්තයි එක්ක මට හැරෙන්නවත් බෑ

  • @rasangasadakelum
    @rasangasadakelum 4 ปีที่แล้ว +3

    මම 2002 ඉපදුනේ හැබැයි සර් කියපු අත්දැකීම් ගොඩාක් අපි විදලා තියනවා ගමේ කොල්ලොනෙ

  • @yashodhasanduni6346
    @yashodhasanduni6346 3 ปีที่แล้ว +1

    Aththatama me viedio eka witharak nemei sir sirge anekuth viedio kenekuge life eka successful karanna vadagath venava. Me vage thava honda video godak idiriyatath kireemata hakiyawa labewa kiyala prarthana karanawa . Sirta budu saranai dewi pihitai.

  • @sandiniyashodharajapaksha795
    @sandiniyashodharajapaksha795 4 ปีที่แล้ว +4

    Yeah sir, I got A for Biology (2015A/L) but I really don't like this system. Typical study methods.

  • @tharindudulara744
    @tharindudulara744 4 ปีที่แล้ว +1

    Attamai sir video tika nam super....jiwithe hadagannawanam sirge video tika hodtoma athi sir.jiwithe hadagann upades dena sirta godaak pin sir...❤️❤️❤️🙏

  • @prasanchamika3086
    @prasanchamika3086 4 ปีที่แล้ว +1

    මේක අහලා දවස පටන් ගත්තෙ....💪💪💪

  • @dilshanichamodika999
    @dilshanichamodika999 3 ปีที่แล้ว

    Me vedio eka bio karana ළමයින්ට විතරක් nemei හැමෝටම හොඳ පාඩමක් . 👍👍👍

  • @vishwajithvish4655
    @vishwajithvish4655 4 ปีที่แล้ว +1

    සර්ගෙ වීඩියෝ වලින් අපිට ගන්න ගොඩක් වටිනා කරුනු තියන්ව😍😍

  • @isss7735
    @isss7735 4 ปีที่แล้ว +27

    ඇතියන්තම් මම bio නෙමෙයි සර්,,මම maths 😁😁😁අපිනම් ගනන් හදනවා විතරයි

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +1

    රුපියල් විසි තිස් දාහක් ගෙවල වැඩසටහනකට සහභාගි වුණා වගේ සර්.මිනිත්තු විස්සේ වටිනාකම මෙච්චරයි කියල මිල කරන්න බැහැ.ඒ තරම්ම වටිනවා.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +2

    සර්, අද සමාජ රෝග වලට බහුතරයක් තරැණ අය ගොදුරැ වෙලා පාසැල් යන අය අතර මත්ද්‍රව්‍ය උවදුරත් වැඩි වෙලා,සර්ට ලොකු පිනක් ඒ ගැනත් දැනුවත් කරලා විඩියෝ එකක් ගේනවා නම්, අනාගතය ම විනාශ වෙනවා..👍💙☸️✝️

  • @BTSARMY-wh4zz
    @BTSARMY-wh4zz 3 ปีที่แล้ว +1

    Mage jeewithe thina lokuma adishtanayak thamai sirwa hamba wela wachanyk hari katha krna eka sir..asai sirge clz eke wadi wela sirge katha ahan inna..adarei sir godakkk...budu saranai sirta

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 ปีที่แล้ว

    ඒකනම් ඇත්ත සර් වෙනත් රටවල් වල ලමයි අපේ රටේ වගේ දෙගුනයක් ලොකු

  • @kaweeshasanjana
    @kaweeshasanjana 4 ปีที่แล้ว +5

    නියමයි සර්...💙

  • @studying2074
    @studying2074 2 ปีที่แล้ว +2

    ජීවතේ කියාදුන් සර්💖💖💖🙏

  • @ranukachamli9934
    @ranukachamli9934 4 ปีที่แล้ว +2

    mata witharada hithenne thissa sir wage thawa kenek awilla kiyala .rate hama guruwarayama mehema unoth rata poddak hari goda ganna puluwan wei❤❤❤❤👍👍👍👍👍

  • @englishwithdinu9706
    @englishwithdinu9706 4 ปีที่แล้ว +2

    😘🙏English කියන්නෙ අද අපිට නැතුවම බැරි language එකක් වෙලා.කොහේ ගියත් මොනව කලත් අපිට English ඕනි. බැන්කුවකට ගියත් Form එකක් පුරවන්න ඕනි උනත් English අත්‍යවශ්‍ය වෙලා. ගොඩක් අය English බැරුව අසරණ වෙන වෙලාවල් ගොඩයි. ඉතින් කව්රුත් අමාරුයි කියල හිතන් ඉන්න English නොමිලේම ලේසියෙන් පැහැදිලිව සරලවම ඉගෙනගන්න පහසුම තැන තමයි මගේ English with Dinu channel එක. ඔබට අවශ්‍ය ඕනිම ප්‍රශ්නයක් channel එකට comment කරලා දැන ගන්නත් පුලුවන්.
    මෙන්න මගේ channel එක th-cam.com/channels/uqtUMrL--kiZTXnj_NIy5A.html

  • @kaveeshagamage4816
    @kaveeshagamage4816 4 ปีที่แล้ว +25

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤️💚 Notification eka apu gaman balapu un like ekak dagena yamu ❤️❤️❤️❤️ සර්ගේ වීඩියෝ තිස්ස සර්ගේ වීඩියෝ වලටත් වඩා පට්ට 💚💚💚

    • @kashmiradivyanjalee5839
      @kashmiradivyanjalee5839 4 ปีที่แล้ว +7

      Sirla dennawa sansandanaya krnna ynna ep. Sirla dennm wtinw godak me samajeta aluth watina adahas denna

  • @hiruninawodaya8818
    @hiruninawodaya8818 ปีที่แล้ว

    ගුරු දෙවිවරු.
    තෙරුවන් සරනයි..සර්ට...🙏🙏🙏🎀

  • @dailymirror8375
    @dailymirror8375 4 ปีที่แล้ว +5

    May the triple gem bless you.. !!!❣️❣️❣️❣️

  • @hashi09-y2q
    @hashi09-y2q 2 ปีที่แล้ว +2

    මොන කරුමෙකට මේ කාලකණ්ණි රටේ ඉපදුනාද මන්දා 😞 කට්ට කාලා ඉගෙනගෙන වෙන රටකට යන එක තමා හොදම

  • @letsDance-kpop
    @letsDance-kpop 4 ปีที่แล้ว +3

    දියබරි අත්දැකීම අපිත් ඇරන් තියෙනව සර්😎 අපෙන් පස්සෙනම් නැති වෙයි වගේ. 😔

  • @hirunikasthuriarachchi741
    @hirunikasthuriarachchi741 2 ปีที่แล้ว

    Mama hamadama සතුටින් asawen sirge vidio balanawa 🙏🙏🙏 budu saranaii 🙏🙏

  • @pinkdaughter4975
    @pinkdaughter4975 4 ปีที่แล้ว +1

    Go ahead .This video is Nice and very important .

  • @chanakakularathna8653
    @chanakakularathna8653 4 ปีที่แล้ว

    Niyamai sir ඇත්තටම mewa nawaththanna baidaaa...pattama dukai wedanai..me podi kalekata wenas wela tiyana dewal dakkama..sir oya darana utshayata aniwaren sup eka denawa...පුළුවන් widiyakata..තෙරුවන් සරණයි sir

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 2 ปีที่แล้ว

    සිසුවෙක් නොවන සිසුවෙකි මා ඔබේ පාසලේ දිනේවා දිනේස් සර්

  • @Lankanzone
    @Lankanzone 4 ปีที่แล้ว +1

    මාර වටින කතාවක් සර්

  • @upekshikanawodani7453
    @upekshikanawodani7453 4 ปีที่แล้ว +3

    ❤️ තෙරුවන් සරණයි සර්...🙏🙏🙏👌

  • @thisarakavinda9900
    @thisarakavinda9900 3 ปีที่แล้ว

    Hamadama ude 5.30 weddi mn bath kala thamai scl ekta ynne.☺️☺️muthugala sirth thissa sirth wagemai.adarei muthugala sirta❤️🌹

  • @sweetpv8431
    @sweetpv8431 4 ปีที่แล้ว +3

    Sir nam niyamai sir. Aneh me wage sir la thawa bihi wenawanam....

  • @hasindubuddhima6214
    @hasindubuddhima6214 ปีที่แล้ว +1

    හෑමදාම සර් ගේ vidio බලනවා