#760

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • wellassa tv නාලිකාව රට වටේම වෙල්ලස්සේ මනුස්සකම පතුල ගෙන යනවා යන අවස්ථාවේදී අපි කලින් උදව් කරපු අයගෙත් අයගේ විස්තර හොයා බලනවා ඒ අය ඉන්න විදිය කන බොන විදිය උදව් උපකාර අවශ්‍යද කියන වග තහවුරු කරගන්නවා ඒ සියලු දේවල් ඔබට wellassa tv නාලිකාවක් මගින් පෙන්නන්න අපි අමතක කරන්නේ නැහැ එන්න අපි අපේ අයට උදවු කරමු වෙල්ලස්සේ මනුස්සකම ලංකාවටම

ความคิดเห็น • 294

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +17

    බලන්න තමන්ගේ පවුලේ උදවිය වගේ හැමදේම හොයල බලලා උදව් කරනවා .ඒක තමයි මනුස්සකම පිරුණු හදවත් වල විදිය ඔබතුමාට පින් මහත්තයො

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +44

    ගොඩක් සතුටුයි අනේ එයා දැන් හොදින් ඉන්නව බුදු සරණයි සියලුදෙනාටම

    • @lintonberenger2485
      @lintonberenger2485 4 ปีที่แล้ว +1

      අපිට මේක බලන කොට විශාල සතුටක් ඇති වෙනවා .බලන සියලු දෙනාටම නැති බැරි අයට උදව් කිරීමට සිතක් පහළ වෙනවා .බණ්ඩාර ඇතුළු මෙයට දායක වන සෑම දෙනාටම පින් .

    • @selinanee986
      @selinanee986 3 ปีที่แล้ว

      ළුක.ඇත්ත

  • @bandarachandraratna4204
    @bandarachandraratna4204 4 ปีที่แล้ว +26

    ඇත්තටම ඔබ කරන විසිස්ට සේවයට මගේ ප්‍රණාමය. 👍👍👍👍👍👍👍🇱🇰👏👏👏👏👏

  • @thusharanethsarathusharane5978
    @thusharanethsarathusharane5978 4 ปีที่แล้ว +36

    මෙි ජිවන ගමන නිමාවෙි දවසක.
    එතකං අපි කවුරැත් කාටහෝ පිහිටක් පිලිසරනක් වෙමු .
    මැරෙන මොහොතේ
    අපිකාටත් සැනසිමක්
    එවිට ඇති වෙිවි
    ඉරිසියාකන් කුහකකන්
    දුස්ට දුර්ජනකන්කරොත්
    අපිට ඇතිවෙන්නේ පසුතැවිමවිතරයි.
    සැනසිමක් නැත.
    අපි අනුන්ටත්සැනසිමඅරංදිල
    අපිත් සැනසිල්ලේ ජිවත්වෙන්නටිකටිකහරිපුරැදුවෙමු.තෙරැවන්සරනයි
    දෙවිපිහිටයි!!!!!!

  • @kaanuruddika9223
    @kaanuruddika9223 4 ปีที่แล้ว +10

    ඔබලා සියලුදෙනාටම තිස්තුන්කෝටියක් දෙවි පිහිටයි

  • @lk-lt3or
    @lk-lt3or 4 ปีที่แล้ว +28

    බැලුම්ගල මිහරක්ට මේව පේන්නෙ නැද්ද ඇස් ඇරපල්ල දැන්වත්..බංඩාර මහත්තයා ඔබ දෙවියෙක් ඔබට කියන කරන සෑමදෙයක්ම කරගෙන යන්නඉදිරියටත් යොදබල යෝද ශක්තිය 💪💪💪💪වැඩි වැඩියෙන් ලැබේවා තෙරුවන්සරණයි 🙏🙏🙏

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌

    • @sunethramabulage151
      @sunethramabulage151 4 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍

  • @siriaaboudiwan4330
    @siriaaboudiwan4330 4 ปีที่แล้ว +16

    තාත්තා ආව වගේ අඩුපාඩු කියනවා ළමයින්ගේ ඹබතුමා අහිංසක දරුවන්ට පුදුම සෙනෙහසක් දෙන්නේ

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +10

    වනචරකන් කරන සමාජෙය් ආදරය බෙදමින් යෑම අනිත් අයටත් ආදර්ශයක්💐

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +30

    බණ්ඩාර අය්යේ ඔයාට ගොඩාක් පිං.. 😢🙏♥️

  • @d.pathiranapathirana6785
    @d.pathiranapathirana6785 4 ปีที่แล้ว +7

    අනේ පවි දරැවෝ අඩුපාඩු ඉල්ලන්නෙ තාත්තාගෙන් ඉල්ලනවා වගේ.පෙර සසරේ හමුවිමි වගේ

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +8

    එදා හිටිය විදියට අදඑයාගේ සතුට දකින අපටත් හරි සතුටුයි මල්ලිඔයාටත් උදවු කරන්න සියලුදෙනාටම තිස්තුන් කොටියක් දෙවියන්ගේ ආසිර්වාදයෙන් කිසිම කරදරයක් වෙන්න එපා බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว +3

    සුභ දවසක් සියලු දෙනාට ඔබ තුමා ඇතුළු උදව් උපකාර කරන සියලුම දෙනාට බොහොම පින් දීර්ඝයුස ලැබේවා

  • @sameerajayamal781
    @sameerajayamal781 4 ปีที่แล้ว +38

    මෙච්චර හොඳ වැඩක් කරද්දි මේ වගේ වීඩියෝ වලට unlike කරන මෝඩ මිනිසුන් සිටීම කණගාටුවට කරුණකි

    • @sujithlakmal3845
      @sujithlakmal3845 4 ปีที่แล้ว +1

      ජේතවනාරාමය ටත් ගල් ගහපු මිනිස්සු නේ ඉන්නේ ,

    • @kalpanikalpani2064
      @kalpanikalpani2064 4 ปีที่แล้ว +1

      බැලුම්ගල ballo set එක වෙන්න ethi

    • @sameerajayamal781
      @sameerajayamal781 4 ปีที่แล้ว

      @@kalpanikalpani2064 aniwarayan

    • @sameerajayamal781
      @sameerajayamal781 4 ปีที่แล้ว +3

      @@sujithlakmal3845 ලංකාව දියුණුවෙන් නැත්තෙ අපේ මිනිස්සු ගාව ඔය ගතියනිසා තමා

    • @niroshakaluarachchi5852
      @niroshakaluarachchi5852 4 ปีที่แล้ว +1

      අනේ ow

  • @prabathchandika6317
    @prabathchandika6317 4 ปีที่แล้ว +5

    අයියා ඔයා නියමයිනේ හැමදාම සතුටින් ඉන්න ඔයාට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිට සියලුම දෙනාට ලැබේවා

  • @mahindapradeep4919
    @mahindapradeep4919 4 ปีที่แล้ว +7

    වෙල්ලස්සේ මනුෂ්‍යත්වය ට ජයවෙවා

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว +4

    හිත සතුට්න්නම් පිස්සු නැ මොකද ම්නිසුන්ට ප්‍රස්න කරදර අඩුපාඩු තමා ජීව්තවල හුගක් අයට පිස්සු ඔබ තුමා ම්හිපිට දෙව්‍ යෙක් ව්ම දුප්පත් ම්නිසුන්ගෙ සතුට එපිනෙන් බංඩාරමහත්තයාට නිදුක් නිරොගි සුවය නිර තුරැ ලැබෙවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏

  • @sunjeewa2333
    @sunjeewa2333 4 ปีที่แล้ว +6

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ගොඩක් පින් ගොඩක් සතුටුයි බණ්ඩාර අයියේ බුදුසරණයි ජයවේවා වෙල්ලස්සේ🌹🌹🌹🌹🌹🌹🌹 මනුස්සකමට🇱🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @hemanthaperera9855
    @hemanthaperera9855 4 ปีที่แล้ว +15

    අනුන්ගේ salli ගත්තු අයට venakenekuta දෙන්නට හිතන්නේ අහම්බෙන් පුද්ගලයකු ට. E nisa බණ්ඩාර ඔබතුමා visista කෙනෙක් .

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +1

    කරන සේවයට ගොඩක් ස්තුතියි හැමදාම බලනවා වීඩියෝ හරිම හොඳ කෙනෙක් ඔයාට වරදින් නෑ පවුලේ අයටත් සියලු දෙවි රැකවරණයි 🙏🙏🙏

  • @anushacool4745
    @anushacool4745 4 ปีที่แล้ว +5

    Ane මල්ලි a kella dan ගොඩක් සතුටින් innawa ඔයාගෙ පිහිටෙන් ane තාත්තා ගෙදර aweth වගේම අඩුපාඩු කියනවා ane daweyane pau daiyo ඔයාට ගොඩක් pin මල්ලියේ

  • @jayamalmaduranga425
    @jayamalmaduranga425 4 ปีที่แล้ว +1

    කොහොමද එක මෙන්න මිනිස්සු.හිටපු විදියට දැන්කොහොමද.අපිටත් ගොඩක් සතුටුයි.උදවු කරන සියලුම දෙනාටත් අයියෙ ඔයාටත් බුදුසරනයි ගොඩක් පිං.🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👌👌👌👍👍👍👍💪💪💪💪💪

  • @ajanthaveerakodi7434
    @ajanthaveerakodi7434 4 ปีที่แล้ว +1

    මල්ලි ඔයාට බොහොම පින් මං මේ වීඩියෝ එක මුල ඉදන්ම බැලුවා මේ අම්මා සතුටෙන් ඉන්නවා උදව් කළ හැමෝටම ගොඩාක් පින්

  • @manorimanori7864
    @manorimanori7864 4 ปีที่แล้ว +9

    අයියෙ.බලන්න.තියන.සතුට..අපෙ.මිනිස්සුම.තමයි.අසරන.ම්නිස්සු,අසරනකරන්නෙ.🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @නිලුචානක
    @නිලුචානක 4 ปีที่แล้ว +2

    අනේ අයියා ඔයාට ගොඩක් පින් මේ අම්මා ගොඩ දැම්මා ට,,බලන්න ඉන්න ලස්සන,,බුදු සරණයි ,,❤️❤️❤️🙏🙏🙏🙏🌹🌹

  • @senakawarallagama7023
    @senakawarallagama7023 4 ปีที่แล้ว +4

    පුලුවන් විදියට නැතිබැරි අයට පිහිට වීම අගයමු....

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +9

    දැං ඔය ඉඩමේ එළවලුවක් මයියොක්ක ගස්ටිකක් මිරිස් පැල ටිකක් කෙසෙල් පැලටිකක්. පොල් ගස් කීපයක් ඒවා හදාගන්න එවිට අවශ්‍ය දේවල් තමන්ගෙම. වත්තෙන් ලැබෙනවා. එතකොට තමන්ගෙ මානසිකත්වටත් හොදයි.

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 4 ปีที่แล้ว +1

    මේන්න දෙවියෝ දෙවි පිහිට ලැබේවා දැන් මේ මනුස්සයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් ම වෙනස් කලා මම හැම වීඩියෝ එකක්ම බලනවා මරු

  • @mallika6841
    @mallika6841 4 ปีที่แล้ว +2

    එදා හිටපු හැටි අද ඉන්න හැටි ඔබට ගොඩක් පිං

  • @kumariperera2436
    @kumariperera2436 4 ปีที่แล้ว +8

    මහතා යට ගෙඩක් පිං අක්කාට උදව් කරාට. ..බලන්න සතුට

  • @chathumihirani7865
    @chathumihirani7865 4 ปีที่แล้ว +5

    ගොඩක් සතුටුයි. එයාට කිසිම ලෙඩක් නෑ...

  • @sajahandawood272
    @sajahandawood272 4 ปีที่แล้ว +6

    ඔබට දෙවිගිපිටයි❤❤❤❤❤❤❤❤

  • @gamagegamage8185
    @gamagegamage8185 4 ปีที่แล้ว +4

    ඔබතුමා deviyan වැනිය .sammasambudu සරණයි බණ්ඩාර sar

  • @chandralatha9687
    @chandralatha9687 4 ปีที่แล้ว +5

    ගොඩක්පිංබනඩාරමහත්තයාබුදුසරනයි

  • @pradeepchaminda7681
    @pradeepchaminda7681 4 ปีที่แล้ว +15

    balumgala උඹලට මේවා පේන්නැද්ද balapiya මේවා එහෙ මිනිස්සු හිටියේ කොහොමද දැන් කොහොමද උඹලා වගේ අවජාතක ළමයින්ට මේවා පේන් නෑ බණ්ඩාර කියන්නේ දෙයියෙක්

    • @රූපාඉන්දානි
      @රූපාඉන්දානි 4 ปีที่แล้ว +1

      බැලුුමිගල පොට්ටයි,අන්දයි කුහකයි තන්හාවයි මෙි සියල්ාලන්ම පිර් ඉති රියන මන්ද බුද්ද්ක යින්

    • @kiiqkumari6291
      @kiiqkumari6291 4 ปีที่แล้ว

      Aththamai bandara සර් ඔබතුමාට ගොඩාක් පින්

  • @Samsung-su3zy
    @Samsung-su3zy 3 ปีที่แล้ว

    ඇත්තටම ඔයා ගැන ගොඩාක් සතුටුයි සර් මේ අසරණ පවුල් වෙනුවෙන් කරන් සත්කාර දකිනකොට අදහා ගන්න බැරි දේවල් ඇති වෙන්නේ ඔබට මේ කරන පිනම ඇති සර් යන ආත්ම වලට ගෙනියන්න පිංවත් ඔබටත් ඔබව හැදූ වැඩූ දෙමව් පියො දෙපලටත් උතුම් ජයශ්‍රි මහ බෝසමිඳුන් පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @rabkaruna1840
    @rabkaruna1840 4 ปีที่แล้ว +2

    Budu saranai wellasse tv 🙏👍👌❤

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว

    ගොඩක් පින් බණ්ඩාර සර් ඔබතුමාට බුදු සරනයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️

  • @ritasrilanka7802
    @ritasrilanka7802 4 ปีที่แล้ว +12

    බැලුම්ගල මේව දැකල බලු ගල වෙනව.......

  • @kerathnarathna6731
    @kerathnarathna6731 3 ปีที่แล้ว

    ඔබතුමාට නිමා නොමැති පින්

  • @nadecanadeca5945
    @nadecanadeca5945 4 ปีที่แล้ว +4

    ගොඩක් පින් 💗💗💗💗💗❤️❤️❤️❤️

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 4 ปีที่แล้ว +2

    මම මෙයාගෙ විඩියො තමයි ආසාවෙම්ම බලන්න ලංකාවට ආපු දවසක මම එනව මේ අක්කව බලන්න යන්න

  • @kaanuruddika9223
    @kaanuruddika9223 4 ปีที่แล้ว +13

    බන්ඩාර මහත්තයො ඔයත් මං වගෙ හිත හොදයි. කවදාවත් වරදින්න ඵපා ඔබට බු ස

  • @dda711
    @dda711 3 ปีที่แล้ว

    ඔබතුමා මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා

  • @hansimuthu3084
    @hansimuthu3084 4 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින්...ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ...

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb 4 ปีที่แล้ว +1

    මිනිසුන්ගේ සිත් සුවසත්කරන වෙල්ලස්සේ මනුෂ්‍යත්වයට බොහෝම පිං

  • @anushikagarshanl5647
    @anushikagarshanl5647 4 ปีที่แล้ว +3

    බුදු සරනයි බන්ඩාර මහාතා ඇදුලු සියලුම දෙනාටම ඔයාට කියන්න වචන නැහැ අපට ඔයා දෙවී කේනෙක් කියලා හිතා ගන්නවා

  • @shiromichandani8160
    @shiromichandani8160 4 ปีที่แล้ว

    අනේ දැක්කම ගොඩාක් සතුටුයි මාස පහකට කලින් හිටිය හැටි මතක් උනා. උදව් කරපු අයටත් ඔබටත් ගොඩාක් පින් මල්ලී බැලුමගල උඹල ට මේවා දකින කොට කටු ඇනෙනවා වගේ නේද්😂😂 බැලුම් ගල දැන් බලුගල වෙලා😂😂😂තෙරුවන් සරනයි වෙල්ලස්ස ටිවී

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว

    අපේ බංඩාර දෙවිදුන්ට නිවන් දකින්නට මේ පීං අැති.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ වේවා...

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 4 หลายเดือนก่อน

    බන්ඩාර මහත්තයාට ගොඩාක්ම පින් පුංචි පුතා ට උදව් කරන්න ගොඩාක්ම පින්🍨🍨🍨🍨🙏🙏🙏🙏👍👍👍👍🔔🔔🔔🔔😂😂😂😂🔊🔊🔊🔊💏💏💏💏😊😊😊😊🌟🌟🌟🌟📯📯📯📯🦧🦧🦧🦧🎸🎸🎸🎸🎀🎀🎀🎀🍦❤❤❤පුංචි පුතාට සම්මාසම්බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧මම වයි. වික්‍රමපාල එෆ් 01/82 බී පොල්පිටිය වැලිහෙලතැන්න යටියන්තොට 🪗🎤🙂🎙️📢✔🍨🙏👍🔔😂🔊💏😊🌟📯🦧🎸🎀🍦❤❤🍦🎀🎸🦧📯🌟😊💏🔊😂🔔👍🙏🍨✔📢🎙️🙂🎤🪗

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 4 ปีที่แล้ว +1

    She has improved because of your kindness, compassion, and empathy.Please contact her over the phone and visits when ever you can . Iam watching your video as mental health specialist with 30 years experience. This is my opinion. People need your help . Theruvan sarani.Hope Srilanka will be able to get rid of Covid 19 soon, and a supportive cabinet to honourable President on 5 08 20.

  • @sagarikakk210
    @sagarikakk210 3 ปีที่แล้ว

    සර් අල්ලා ගෙන ඇග බදින්න පුළුවන් ප්‍රේම ලාතා අම්මා අවුරුදු 10 විතර මිනී පිට්ටනිය දුවනවා

  • @irapaterange177
    @irapaterange177 3 ปีที่แล้ว

    තෙරුවන්සරනයි බන්ඩාර මහත්මයා ඇතුලු සියලු දෙනාටම. බන්ඩාර මහත්මයා මේ වගේ අයට ගෙවල්වල නිකන් ඉන්න නිසා මොකක් හරි ස්වයන් රැකියාවක් හදල දෙන්න . හදුන්කුරු ටිකක් හරි හදල කඩවල්වලට දාන්න.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว

    පින් සිදු වෙනවා...අනේ හරිම සතුටුයි...ඒ දරුවොත් වැඩි දේවල් ඉල්ලන්නේ නෑ...ඒක මොනතරම් හොදද ..ලද දෙයින් සතුටු වෙමු...

  • @malishamalisha9419
    @malishamalisha9419 4 ปีที่แล้ว +1

    Harima sathutui. Me thanata maanasikathwaya hadapu obata sthuuthi. Udaw karana hamootamath bohoo pin

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 4 ปีที่แล้ว +1

    Well done .Appreciate your kindness and compassion to everyone.This lady improved because of your kind consideration and empathy . This is my honest opinion as mental health specialist in U.K. with 30 years experience. Wish you strength,courage and resources to continue ..My heart felt thanks to Wellassa Tv and staff.

  • @ruwanthikaajithkumararuwan7437
    @ruwanthikaajithkumararuwan7437 4 ปีที่แล้ว +5

    Wellassa T.v.💕💕💕💕💕💕💗💗

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 2 ปีที่แล้ว

    වෙල්ලස්සේ මනුස්සකමට මගේ උපහාරය 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 4 ปีที่แล้ว +1

    Mr Bandara you are a wonderful very kind compassionate person. I never experienced someone like you as after helped people and visits to find out make sure how they were doing not only once every time you are traveling around that area. and as a buddhist followers we should appreciate your brilliant work instead creating untrue chaos. Theruwan sarani

  • @kumudukumudu2727
    @kumudukumudu2727 4 ปีที่แล้ว

    සියලු danatama ගොඩක් pin උදව් කරන හැමෝටම ගොඩක් pin බුදු සරණයි

  • @kumariperera7274
    @kumariperera7274 4 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් pin

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว

    බන්ඩාර මහත්තයා කතා කරද්දී හිත පිරෙනවා .

  • @gamagegamage8185
    @gamagegamage8185 4 ปีที่แล้ว

    බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි බණ්ඩාර අයියා

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 4 ปีที่แล้ว

    බොහොම පින් ගොඩාක් පින් ඔබ ට දීර්ඝ ආයොස ලැබේවා සීවලී බුදු රාජානන් වහන්සේ ගේ පිහිටයි ජයිසිරිමා සමිදු පිහිටයි මාගේ ලක්දෙරනයේ පියා නනි ඔබ ට සීවලී බුදු රාජානන් වහන්සේ ගේ පිහිටයි

  • @අහිංසා-ඩ2ඨ
    @අහිංසා-ඩ2ඨ 4 ปีที่แล้ว

    බුදු සරණයි බන්ඩාර මහාත්තයා ගොඩක් පින්

  • @priyankabellana3121
    @priyankabellana3121 4 ปีที่แล้ว +1

    Godak sathutui mewa dakinakota oyala hamotama siyalu daviyange asirwadaya thawa thawath labewa.

  • @nandana1249
    @nandana1249 4 ปีที่แล้ว

    U Tube එකේ වරද්දන්නේ නැතුව පලන එකම වීඩියෝ එක බලන්නකෝ මෙි අහිංසක දරුපැටව්න් ගේ තියෙන අව්‍යාජ හිනාව ඒ අම්මාගේ මුහුණේ තියෙන සතුට........! බණ්ඩාර සහොදරයා ඇත්තටම ඔබටත් ඔබේ කණ්ඩායමටත් මෙි වෙනුවෙන් අධාර උදව් උපකාර කරන දේශීය සහ විදේශීය සියලුම පිංවත් මහත්ම මහත්මීන්ටත් තිස්තුන් කෝටියක් දෙවිරැකවරණය ලැබී කරන කියන මියලු යහපත් ක්‍රියාවන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන්සරණයි..

  • @indikaselani4132
    @indikaselani4132 4 ปีที่แล้ว +2

    බන්ඩාරසර්පුියන්ගිල.වගෙ.එදරුවො.වගෙ.ඔබට වැද්ද එහෙම තමයි ඉන්න.ඔන.තවතවත්ඔට දුප්පත් අයටඋදවු කරන්න.ලැබෙිව.....ඔබට..නිරොගි.සමිපත්තිය ලැබෙිවා.......මම...කුවෙටි ......

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ගොඩක් හොඳයි 👍👍👍❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @janithdimantha5080
    @janithdimantha5080 4 ปีที่แล้ว

    මේවා බලලා සතුටු වෙන්න බැරි බල්ලෝ තමයි ඔය බුරන්නේ එදායි අදයි මොන තරම් වෙනසක්ද මට නම් ගොඩාක් සතුටුයි බුදු සරණයි බණ්ඩාර සහෝදරයාට සහා සැමට

  • @harischandrawijekoon1239
    @harischandrawijekoon1239 4 ปีที่แล้ว

    ගොඩාක් පිං බන්ඩාර ඔබට

  • @සනල්යාකලුපහන
    @සනල්යාකලුපහන 4 ปีที่แล้ว +7

    ගොඩාක් ගොඩාක් පිං බන්ඩාර මහතයා

  • @susanthasusantha3681
    @susanthasusantha3681 4 ปีที่แล้ว +1

    Keri බැලුම්ගල ballo den balapiya me massusaya hitiye kohamada den kohamada kiyal බැලුම්ගල wesa ballo thge as2k potta welada wesa ballo

  • @lalanipiriya21
    @lalanipiriya21 4 ปีที่แล้ว

    Deaviyan dun උතුම් miniseaki oba තුමා බුදු සරණයි

  • @chamindakumara9916
    @chamindakumara9916 4 ปีที่แล้ว +1

    බණ්ඩාර අය්යේ ඔයාට ගොඩාක් පිං.. 😢🙏♥️
    15

  • @chandradravije2720
    @chandradravije2720 4 ปีที่แล้ว +12

    බන්ඩාර මහත්තයෝ ඔයාට මේ පිනම ඇති

  • @santysantiaguel3152
    @santysantiaguel3152 ปีที่แล้ว

    අනේ ගොඩක් සතුටුයි එයාට දැන් හොදයි ඔයාට පිං බංඩාර මල්ලී

  • @waninayekasrb9446
    @waninayekasrb9446 4 ปีที่แล้ว

    Budusaranai oyata kelle bandaramahathawani sundara minisun apage maubimata thawa thawath bihiwewa udau upakarakaran minisunta waradinne kawadawahma hamotama thunuruwangema saranai

  • @shamalishamali2976
    @shamalishamali2976 4 ปีที่แล้ว +1

    මට මෙ ලගදීත් මතක් උන බන්ඩාර මහත්තයා බුදු සරඉ

  • @sriyamaliekarunanayaka9216
    @sriyamaliekarunanayaka9216 4 ปีที่แล้ว

    ඔබ තුමන්ට ගොඩාක් පිං

  • @renukamalkanthirenukamalka1399
    @renukamalkanthirenukamalka1399 3 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි ජේසු පිහිටයි සියලුමදෙනටත්

  • @asankaroshine9174
    @asankaroshine9174 4 ปีที่แล้ว

    මට ඔයා ගැන ගොඩක් ආඩම්බර අයියේ මන් ලංකාවට ආපු ගමන් ඔයාව බලන් anwa

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว

    oba thuma nisa ada a amma saha daruwan hodin sathutin innawa samatama bohoma pin thruwan saranai .. ❤❤❤❤❤

  • @ranjith3189
    @ranjith3189 4 ปีที่แล้ว

    උදව් කරපු සියලුම දෙනාට ගොඩක් පිං

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 4 ปีที่แล้ว +1

    They also very lucky to received your help and your blessings . sada wasanaway !!!!!

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว

    සර්ට පින් පින් බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว

    ගොඩක් පින් මල්ලි ඔයාට බුදු සරනයි

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 4 ปีที่แล้ว

    දැකීමත් හරිම සතුටක්.

  • @siriyasiriya5849
    @siriyasiriya5849 4 ปีที่แล้ว

    දෙන අයටත් බෝම පිං🙏 ඔබතුමාටත් බෝම පිං 🙏

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 ปีที่แล้ว

    බුදු සරණයි ඔබ සැමටම

  • @AnandAnand-ug4uh
    @AnandAnand-ug4uh 4 ปีที่แล้ว +1

    Wellassa.ta.jaya🇧🇭🇧🇭🇧🇭

  • @priyanthaperera7965
    @priyanthaperera7965 4 ปีที่แล้ว +3

    Wellassa ♥️♥️♥️♥️♥️

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු බුදු සරනයි පුතේ

  • @ishan9051
    @ishan9051 4 ปีที่แล้ว

    Obata thawa thawath shakthiya dairya labewa.nirogi wewa .budu saranai 🙏🙏🙏🙏🙏

  • @අාලෝකය
    @අාලෝකය 4 ปีที่แล้ว +3

    ඊර්ෂාකාරයෝ ඉන්න රටක කුනු කතා අහන්න බලාගන වැඩකරන්න

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හැමෝටම බංඩාර අයියේ ගොඩාක් පිං

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +1

    බලන්න පිස්සු කියලා දැන් ලස්සන ට ඉන්න විදිහ බංඩාර පුතේ බැලුම්ගල නෙමෙයි වැරැද්ද තියෙන්නේ බැලුම් ගල පෝම් කරන දෙයක් කරන්නේ නැති කුහක හිත් තියෙන අයට මේවා දුටු වහම දරා ගන්න බැරි කම ඕවා පවුල් වල ත් තියනවා ඔයා මාධ්‍යවේදීන් නිසා මාධ්‍ය වලින් කරනවා ඕවාට සැලෙන අය ට ඔය වාගේ ඉදිරියට යන්නත් බැහැ ගහන්න ගහන්න එඩිතර විය යුතුය මමත් ජීවිතය ජයගත්තේ ඔය වාගේ බාධක රාශියක් මැද මම රට එන්න සුදානම් වන විට මගේ අම්මා ගේ මල්ලී පංසලේ දේවාලයේ පූජා ව තියන විට කඩුවෙන් කෙටුවා සෙවනැල්ල දුටු කපුමහතා දොර වැසුවේ නැත්නම් එදා අපි දෙන්නා ගේ අවසාන ය අම්මා මල්ලී අතර විරසකය ඉඩකඩම් වලට අපේ ලිදට වහ දැම්මා මුලු ගමම දන්නවා අදටත් මතක් කරනවා ගමේ අය අද මාත් නැන්දා ත් ජීවතුන් අතර නැහැ මාමා වහ බීල මල්ෂා නැන්දා පිලිකා වක් හැදිලා මල්ෂා අද මමත් මගේ අම්මා ඇතුළු පවුලේ සැම බාධක මැද ජීවිතය ජය ගත්තා ආගම දහමට පිනට ලැදි නම් කවදාවත් වරදින්නේ නැහැ අපේ පවුලේ අය පිං දහම් නීතරම අපට පුළුවන් ආකාරයට කරනවා පහන් සිතින් යුතුව මම මේ ලීවේ මගේ අත්දැකීම අනුව බංඩාර පුතේ වරදින්නේ නැහැ ඔයාට තවත් ශක්තිය ලැබෙනවා මිස තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    තෙරුවන් සරනයි
    ජේසු පිහිටයි ඔබට සොයුර
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 4 ปีที่แล้ว

    මහත්තය ඔනෙ නැ කොහොමත් ඔහොමම හිටපුවාවෙ එයා සතුටින් නම් එච්චරයි අමාරුම වෙලාවෙ දාල ගිය මහත්තුරු දැන් කොහොමත් වැඩක් නැ

  • @dilusandamali8808
    @dilusandamali8808 4 ปีที่แล้ว

    මිනිසුන්ට mee hadawathe thena adare,හිතවත් kama...dewekenekma තමයි ඔබ nm...

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว

    පසුව සොයා බලා තවත් බොහෝ උදව් කරන බව පෙනේ