යළිත් ජාත්‍යන්තරයට පියාසර කරන්න යන රත්මලාන ගුවන්තොටුපළ! RML

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Ratmalana International Airport (RML), located in Colombo, Sri Lanka, is the country’s first international airport. Established in 1935, it served as the main airport until Bandaranaike International Airport took over in 1967. Today, Ratmalana Airport handles domestic flights, private jets, and aviation training while also supporting regional international flights. It plays a key role in Sri Lanka’s aviation sector, offering charter services and MRO (Maintenance, Repair, and Overhaul) facilities.
    ‪@MadhuWijekoonvlog‬
    Audio credit goes to -👇
    Epic Motivation by Aylex
    Content owner
    Younited Media GmbH Music
    video link - • [No Copyright Background Music] Cinem...
    Follow Aylex.
    freetouse.com/...
    open.spotify.c....
    (freetouse.com/...)

ความคิดเห็น • 158

  • @sumedhamadushani7225
    @sumedhamadushani7225 17 ชั่วโมงที่ผ่านมา +49

    මේ ගුවන් තොටුපොළ වැඩි දියුණු කලොත් අපේ රටට ලොකු අයෝජනයක් වෙයි

  • @lankadesilva.7446
    @lankadesilva.7446 16 ชั่วโมงที่ผ่านมา +30

    සහෝදරිය ඔබගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම ,ස්ථාන හදුන්වාදීම ඉතාම අනර්ඝයි...👍🙏👏

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  16 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️❤️

  • @udakaushalya2920
    @udakaushalya2920 17 ชั่วโมงที่ผ่านมา +24

    කොළඹ ඉදලත් අපි මේවා ගැන දැනගන්නේ මේ වගේ ඵලදායි ඉදිරිපත් කිරීම් නැරඹීමෙන්ම විතරයි. අනර්ඝයි ❤❤❤

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  17 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️❤️

  • @janakachamindralal5018
    @janakachamindralal5018 5 ชั่วโมงที่ผ่านมา +7

    මේව දැන්වත් දියුණු කිරීම ගැන බොහොම ස්තුතියි.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 16 ชั่วโมงที่ผ่านมา +17

    සැරදේවා ශ්‍රී ලංකා!!!
    වැජඹේවා ශ්‍රී ලංකා!!!
    💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾

  • @PrasannaGamlath-f3n
    @PrasannaGamlath-f3n 16 ชั่วโมงที่ผ่านมา +18

    ඔබේ සේවය ගොඩක් වටිනව. ආසම voice එකක්❤

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  16 ชั่วโมงที่ผ่านมา

      Thank you prasanna ❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 16 ชั่วโมงที่ผ่านมา +15

    ඉතාම වටිනා වැදගත් අනර්ඝ තොරතුරු.
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰♥️🇱🇰♥️🇱🇰

  • @KamalRohitha-fr1sh
    @KamalRohitha-fr1sh 17 ชั่วโมงที่ผ่านมา +14

    වැඩසටහනත් ලස්සනයි කටහඩත් ලස්සනයි ජය වෙවා ❤❤❤

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  17 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️❤️

  • @nuwandammika4572
    @nuwandammika4572 8 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි ❤️🎁
    ඔබ තුමියගේ viDio මුල ඉදන්ම මම බලනවා. හරිම වැදගත්.
    රටේ දියුණුව සහ දනාත්මකව ඒ ගැන දැනුවත් කරන ඔබ වගේ අය නැති තරම්.
    කියන කරන සැම දෙයක්ම සාර්ථක වේවා.
    ඔබ‍ට ජයවේවා.🎉🎉🎉🎉❤❤❤❤❤

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  7 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තුතියි ❤️❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 16 ชั่วโมงที่ผ่านมา +10

    ඔබතූමියට බොහොම ස්තුතියි.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @TharunNethmina-c9q
    @TharunNethmina-c9q 6 ชั่วโมงที่ผ่านมา +4

    හරිම ලස්සනට පැහැදිලි කරනව🤍
    Thanks akke❤️

  • @tambapanni_24
    @tambapanni_24 5 ชั่วโมงที่ผ่านมา +6

    ඇත්තටම පොඩිවට හරි ජාත්‍යන්තර ගුවන්තොටුපලවල් තියෙන්න ඕන,ලංකාවට එන සංචාරකයන්ට ඉතා අඩු කාලයකින් ගොඩක් සංචාරක මර්මස්ථාන වෙත යන්න පුලුවන් එතකොටයි...මම නම් හිතන්නේ සීගිරිය, හිඟුරක්ගොඩ, කොග්ගල,අනුරාධපුර ආදී ගුවන්තොටුපල සමානය ජාත්‍යන්තර මට්ටමට ගෙනවිත් රට අභ්‍යන්තර ගුවන්ගමන් සක්‍රීය කල යුතුයි...පෞද්ගලික ක්‍රමය මත ගුවන්යානා වෙන්කිරීම වෙනුවට කාලසටහනක් මත පොදුවේ වෙනවනම් ඒක ගොඩක් හොදයි

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  4 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ❤️

  • @upul1684
    @upul1684 13 ชั่วโมงที่ผ่านมา +6

    අදත් සුපිරියක්...ඔයාගේ සියළු වැඩ කටයුතු සාර්ථක වේවා..

  • @nadeerathakshala
    @nadeerathakshala 8 ชั่วโมงที่ผ่านมา +4

    ඉතා හොද පැහැදිලි කිරීමක්. තව තවත් මේ වගේ වීඩියෝ කරන්න. ඉගෙන ගන්න බොහොමයක් දේවල් තියනවා ඔබතුමියගෙ වීඩියෝ වලින්😊

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  7 ชั่วโมงที่ผ่านมา

      ඔබටත් ස්තුතියි. 🌷🌷

  • @NsjJsj-t8q
    @NsjJsj-t8q 16 ชั่วโมงที่ผ่านมา +8

    ඔයාගේ තොරතුරු හරිම වැදගත්.හඩත් හරිම ලස්සනයි.❤❤

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  16 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️❤️❤️

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 13 ชั่วโมงที่ผ่านมา +6

    ඔනතරම් වීඩියෝ දාන්න දාන ශනිකව බලනවා ඒ තරම් හොදට ඉදිරිපත් කිරිම කරනවා පැහැදිලිව

  • @piyalsamarakone
    @piyalsamarakone 14 ชั่วโมงที่ผ่านมา +6

    My first air trip to jaffna in 1973..
    Avro twin propeller small 45 seater airplane....then Air Ceylon ❤

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  9 ชั่วโมงที่ผ่านมา

      Wow, that's amazing! 😍

    • @malkanthiattanayaka1283
      @malkanthiattanayaka1283 56 นาทีที่ผ่านมา

      yes,that period, we are government servents,we can use our warrents for this trip.How nice that period.

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re 5 ชั่วโมงที่ผ่านมา +2

    මනා පැහැදිලි කිරීමක් හා ආකර්ෂණීය හඬක් ❤❤❤

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  4 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තුතියි ❤️

  • @Sfzmtl7545
    @Sfzmtl7545 59 นาทีที่ผ่านมา +2

    රටට එන සංචාරකයන්ටත් මේ මගින් දූපත වටා සුන්දර සංචාර යන්නත් මේක සංචාරක ව්‍යාපාරයට තද පිටුවහලක් කරගන්න පුළුවන්. තාම ඒක කරලා නෑ. මීට වඩා ලොකු ආදායමක් ගන්න පුළුවන් තැනක් මේ!

  • @anilliyanage1505
    @anilliyanage1505 8 ชั่วโมงที่ผ่านมา +4

    දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගත හැකි තවත් හොඳ දෙයක් තමයි අපගේ ගුවන්ගමන් ඉතිහාසය, යුද අවස්ථාවලදී ගුවන් හමුදාව කල සේවය හා භාවිත නොවන ගුවන්යානා, හෙලිකොප්ටර් හා උපකරණ ඇතුළත් ප්‍රදර්ශන සහිත කෞතුකාගාරයක් හෙවත් museum එකක් හැදීම. දරුවන්ගේ අධ්‍යාපන චාරිකා වලටද වැදගත් වේවි.

  • @nuwancharaka5148
    @nuwancharaka5148 15 ชั่วโมงที่ผ่านมา +7

    පූළුවන් නං කටූනායක air force එකත් මෙතනට ගෙනත්, අළුත් පරියන්තය හා දෙවන runner away එක හදලා cargo හා budget වලට පහසූකම් දෙන්ට

  • @Mathushan2
    @Mathushan2 3 ชั่วโมงที่ผ่านมา +2

    මම ඉන්නෙ මඩකළපුවේ... දැනට අවුරුදු 10කට 15කට ඉස්සර මම දන්න තරමට කොළඹ ඉඳල සතියකට සැරයක් මඩකළපුවට Sea Planes එනවා...
    ඒ උනාට ඒව අවුරුද්දක්වත් වැඩ නැතුව නැවතුනා... Plane එක land කරන හරියට තිබ්බ සේරම දැන් දිරල... ආයමත් Batticaloa වල Sea Plane එකක් දකින්න ලැබෙනවනම් ඇත්තටම ලොකු දෙයක්😢...

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  3 ชั่วโมงที่ผ่านมา +2

      ❤️❤️

    • @nuwannuwan-ix3ku
      @nuwannuwan-ix3ku 6 นาทีที่ผ่านมา

      Puluwan ai bari hodata nidaganna athakota dawasaka peneii😂😂😂

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 8 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්තෙන්ම ඉදිරිපත් කිරීම නියමයි

  • @sarathsen1
    @sarathsen1 5 ชั่วโมงที่ผ่านมา +1

    Another superb video. I am encouraged to watch your videos cos your content , presentation video quality & angles , tone and what a lot. Worth the time spent to watch this . Good luck and awaiting for tbe next good one . ❤

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  4 ชั่วโมงที่ผ่านมา

      Thank you so much ❤️❤️

  • @AnilWanaguru
    @AnilWanaguru ชั่วโมงที่ผ่านมา +1

    එකල පැවතී යුද සමයේදී උතුරුකරයට සේවයට වාර්තාකිරීමේදී/නිවාඩු ඒමේදී රණවිරුවන්ට අතිමහත් සේවයක් සැලසු සුන්දර ගුවන් තොටුපලක් බවත් අමතක නොකළ යුතුයි. දිනෙන් දින වැඩි දියුණු වේවා.

  • @EngeloSuneth
    @EngeloSuneth 16 ชั่วโมงที่ผ่านมา +3

    Thanks for the video ❤❤

  • @harshanasamarasinha4766
    @harshanasamarasinha4766 5 ชั่วโมงที่ผ่านมา +3

    🎉🎉🎉❤

  • @bpksvn7434
    @bpksvn7434 7 ชั่วโมงที่ผ่านมา +1

    Nangi oyage video godak wadagath Anika oyage idiripath kirima boho anargai voice eka hodata pahadili budu saranai ❤❤❤

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  7 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි ❤❤❤

  • @Gwdileka
    @Gwdileka 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤ niyamai kelle ඔයාගෙ wada. Wow explained

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 3 ชั่วโมงที่ผ่านมา +1

    😮......
    Very Beautiful......

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 5 ชั่วโมงที่ผ่านมา +1

    Super program well done

  • @SANRUMUSIC-48
    @SANRUMUSIC-48 15 ชั่วโมงที่ผ่านมา +4

    ශ්‍රී ලංකාවේ හදන්න ගියපු ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන හෝමාගම ක්‍රීඩාංගණය ගැන වීඩියෝ එකක් ගේන්න පුළුවන් ද 😮❤

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  9 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ❤️

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 7 ชั่วโมงที่ผ่านมา +1

    BEST PRESENTATION ❤

  • @LankanIan
    @LankanIan 5 ชั่วโมงที่ผ่านมา +1

    Super presentation.

  • @dewminiperera4147
    @dewminiperera4147 7 ชั่วโมงที่ผ่านมา +1

    Great explanation ❤

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 4 ชั่วโมงที่ผ่านมา +1

    Very. Well prasident ❤❤❤❤

  • @thusharaariyarathne5741
    @thusharaariyarathne5741 17 ชั่วโมงที่ผ่านมา +3

    Great video!!!

  • @miltonellawala7798
    @miltonellawala7798 4 ชั่วโมงที่ผ่านมา +1

    මෙය ඉතාමත් කාලෝචිතයි..

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  3 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි ❤️

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 2 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations 😊😊😊

  • @deshanipuna4966
    @deshanipuna4966 17 ชั่วโมงที่ผ่านมา +14

    මත්තල හදන්නේ නැතුව මේක වැඩිදියුණු කරා නම්

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  17 ชั่วโมงที่ผ่านมา +2

      ❤️❤️

    • @dinithikaekanayake9949
      @dinithikaekanayake9949 16 ชั่วโมงที่ผ่านมา +11

      රත්මලානේ runway එක 1830m, mattala 3500m ලංකාවේ දිගම එක. රත්මලාන location එකත් එක්ක වැඩිය දික් කරන්න බැහැ

    • @RanganathThilakarathna
      @RanganathThilakarathna 8 ชั่วโมงที่ผ่านมา

      මත්තලට වියදම් කරපු මුදලත් එක්ක බැලුවම බැහැ කියන්නත් බෑ 120 බස් මාර්ගය දක්වාම එක පැත්තකින් දික් කරන්න,පුළුවන් වෙල් යායක්නේ තියෙන්නේ මූද පැත්තට තමා අමැරු ගාලු පාර බූගතව හැදුවොත් ඒකත් බැරි නෑ ​@@dinithikaekanayake9949

    • @jayadewa5253
      @jayadewa5253 2 ชั่วโมงที่ผ่านมา

      Awata ඉඩම්වල පවරා ගෙන me ගුවන් තොටුපොළ expanding කරනවා nm ලොකු දෙයක් වගේම colombo city akata හොඳ ආයෝජනය

  • @OshadhaThineth
    @OshadhaThineth 17 ชั่วโมงที่ผ่านมา +1

    Supiri akka❤
    Thawa me wage hoda programme krnn🎉

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  16 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ..thank you malli ❤️

  • @kaveeshasanushki9468
    @kaveeshasanushki9468 17 ชั่วโมงที่ผ่านมา +2

    Sri Lanka ❤🎉❤🎉❤🎉

  • @ranjanpackia3468
    @ranjanpackia3468 ชั่วโมงที่ผ่านมา +1

    Very good but you have to show flight tickets rates also thanks

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  41 นาทีที่ผ่านมา

      Next video එකේ කියන්නම්❤️

  • @premrathne5468
    @premrathne5468 ชั่วโมงที่ผ่านมา +1

    ඇල්ල සංචාරක කලාපයේ සංචාරක යෙදුන මා දුටුවේ විශාල සංචාරක තදබදයක් එම කලාපයේ ඇති බවයි.එහෙයින් එම කලාපයේ ගුවන් පථයක් ඉදිකර සංචාරක ගුවන් සේවාවක් සැපයීම කාලෝචිතයි.මොකද කොළඹ සිට ඇල්ලට ළගා වීමට පැය හයකට වඩා කාලයක් ගතවේ.😊

  • @samarakoonsarath3597
    @samarakoonsarath3597 10 ชั่วโมงที่ผ่านมา +1

    This is Very Important thing to know Everybody

  • @verdantdestination
    @verdantdestination 4 ชั่วโมงที่ผ่านมา +1

    අඩියටම වැටුන රටක් හිමීට ගොඩ එද්දි ඒ එන හැගීම.. 🥹

  • @kapilamututantrige1564
    @kapilamututantrige1564 15 ชั่วโมงที่ผ่านมา +1

    ❤ Jayawewa

  • @priyantha19452
    @priyantha19452 5 ชั่วโมงที่ผ่านมา +1

    ගුවන් හමුදාව විසින් රත්මලාන ගුවන් තොටුපළ හරහා කරන මෙහෙයුම් සමිබන්ධයෙන් සුළු හෝ විස්තරයක් ඉදිරිපත් නොකිරිම අඩුපාඩුවක්

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  5 ชั่วโมงที่ผ่านมา

      ඒවගේ දෙයක් කරනවනම් ඒ සදහා වෙනම අවසර ලබා ගන්න ඕන..

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 11 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations 🎉

  • @m2me110
    @m2me110 16 ชั่วโมงที่ผ่านมา +3

    Anuradhapura new bus stand ගැන ඕනේ

  • @КаруЛуна
    @КаруЛуна 14 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍

  • @dilankamadhuwantha2837
    @dilankamadhuwantha2837 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @kumaralalWikcramarathna
    @kumaralalWikcramarathna 5 ชั่วโมงที่ผ่านมา +1

    Why? Mahanda Rajapaksha and kana v kananadan flied to chennai with a jet

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 15 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍👍

  • @BDsriyani
    @BDsriyani 15 ชั่วโมงที่ผ่านมา +2

    Pittanith.මේ සඳහා යොදා ගෙන tuwarisam.දියුණු. කරමූ. මෙවා වැඩිදියුණු කිරීම. Satuyi සුද්දො. ගොඩක් සතුටු වෙනවා

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 7 ชั่วโมงที่ผ่านมา +1

    ඍඅත්මලාන කී සැරයක් ජාත්‍යන්තරයට විවිර්ත කලාද

  • @thisarutheekshana42
    @thisarutheekshana42 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤😊

  • @shahamhassan9588
    @shahamhassan9588 2 ชั่วโมงที่ผ่านมา +1

    Let's develop this airport to cater to big flights too then we we able get more planes in and get more income for the country.

  • @DumindaSuduwellage
    @DumindaSuduwellage 8 ชั่วโมงที่ผ่านมา +1

    Yapanayatayana sewawagena wisthara denna gana kohomada yana ena dawas kohomada kiyala

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  7 ชั่วโมงที่ผ่านมา +1

      E gena video ekak karannam ..nethi nam DP aviation ekata katha karanna ❤️

    • @DumindaSuduwellage
      @DumindaSuduwellage 5 ชั่วโมงที่ผ่านมา

      @MadhuWijekoonvlog ok video ekak gena 4❤️🌹❤️

  • @AnuraPa
    @AnuraPa 17 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤🙏🙏👏👏

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 13 ชั่วโมงที่ผ่านมา +1

    Meka develop krla loku wedk ganna puluwanne aprde ohoma tiynne nethuwa honda investment ekk kranm hri runway eka pulul krla

  • @Omiru-q5p
    @Omiru-q5p 17 ชั่วโมงที่ผ่านมา +3

    First comment

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  17 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ❤️😍

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 8 ชั่วโมงที่ผ่านมา +1

    ප්‍රාදේශීය ජාතයන්තර ගුවන්තොටුපළ කියන්නේ ප්‍රාදේශීය සන්වර්ධනයට ඉහල දායකත්වයක්

  • @PasinduUmayanga9797
    @PasinduUmayanga9797 17 ชั่วโมงที่ผ่านมา +6

    Maththala hadan nathuwa wadidiyunu karanna thibba ekk

  • @ChefThush1996
    @ChefThush1996 17 ชั่วโมงที่ผ่านมา +2

    අලුතෙන් ඔපන් කරන හොටෙල් ගැන ඔනි විඩියො එකක්

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  17 ชั่วโมงที่ผ่านมา +1

      ඒක හොඳ අදහසක් 👍

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku 9 นาทีที่ผ่านมา

    Mamath giya rathmalanen weeravilata Lion air.dannam awa nathuwath athi

  • @pinsirimohansamarakone8142
    @pinsirimohansamarakone8142 10 ชั่วโมงที่ผ่านมา +2

    Ara naki rajapakse hora hambanthota kale guvan thotupolak hadapu velwve ,runway ekata harasvena galu parath aththidiya parath ema than valadi polova yatin dala vena ratavala vage runway eka dit karaganna kramayak soyagaththanam colombage ithama kittuven jathiyanthara guvan thotupolak athivenava.oya parayata ona karala thibune horakam karanna vitharane

  • @sssriwaran4138
    @sssriwaran4138 7 ชั่วโมงที่ผ่านมา +1

    Our great president can make this RATMALANA AIRPORT...NUMBER 2 NEXT TO KATUNAYAKA AIRPORT, SO PEOPLE GOING ABROAD, COMING FROM ABROAD...TOWARDS ...FROM COLOMBO ..3,4,5,6,...TOWARDS DOWN SOUTH. EVEN TOURIST, TRADE FAIR, EDUCATION FAIR, ETC....IF DEVELOPED A TRANSPORT...HIGHWAY FROM RATMALANA AIRPORT. TO. MATHALA. AIRPORT .
    FROM
    SIVAKARAN.

  • @jayasirij9311
    @jayasirij9311 6 ชั่วโมงที่ผ่านมา +3

    ගුවන් ධාවන පථය මීටර් 2500 ක් ඉක්මවා නැති නිසා මෙය ජාත්‍යන්තර මට්ටමට ගන්නේ නැහැ දැන්. කුඩා ගුවන් යානා සඳහා පමණයි මෙම ගුවන් තොටුපල භාවිතා වන්නේ.

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  6 ชั่วโมงที่ผ่านมา +1

      ❤️❤️

    • @Thanujperera
      @Thanujperera 45 นาทีที่ผ่านมา

      ඒ මතය වැරදියි. කුඩා උනත් ලොකු උනත් ජාත්‍යන්තර ගුවන් යානා ක්‍රියාත්මක වෙනවා නම්, ඒ සදහා සුදුසු සේවා සපයනවා නම් එය ජාත්‍යන්තර ගුවන් තොටුපලක්. වැඩිදුර විස්තර සඳහා AIM Sri lanka සරච් කර, ලංකා ඉලෙක්ට්‍රොනික් ගගනනාවික තොරතුරැ සේවය (eAIP Sri Lanka) පරිශීලනය කරන්න.

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz 5 ชั่วโมงที่ผ่านมา

    Intal national bhannaikmanata

  • @dakunaproducts
    @dakunaproducts 3 ชั่วโมงที่ผ่านมา

    Karunakara illanne tappe kadanna nattam korean wage tamai😢

  • @sandaruwansenarathna4960
    @sandaruwansenarathna4960 3 ชั่วโมงที่ผ่านมา +1

    මත්තල හදන්නේ නැතුව මෙක වැඩි දියුණු කරලා රාජපක්ෂ කියලා නම ගහගන්න තිබ්බේ.

  • @ffcsrilanka2363
    @ffcsrilanka2363 10 ชั่วโมงที่ผ่านมา +3

    Ranil hora hitiyanam okath sure vikunanawa.

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz 5 ชั่วโมงที่ผ่านมา +1

    Dubai Saja lava guwan thotupala thiyenawanam lankawe Shanna Berk eyi

  • @sproutpackaging3357
    @sproutpackaging3357 7 ชั่วโมงที่ผ่านมา +1

    Politicians Lankan country ekata karapu vinasa hodatama therum ganna puluwan eka parak Hari Fly karala thiyena manussayek ta..Commission ganna vitharak karapu Hambanthota kehel mala hadapu wele CMB and RML Airport 2 develop Kara nam kochchara watinawa da..Katunayaka Airport eka kochchara Basic da Kiyala Dakiddi mata nam Mara Dukai..Ape minissu thama RW ta MR ta kadee yanawa

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  7 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️

    • @sarathnavarathna7771
      @sarathnavarathna7771 2 ชั่วโมงที่ผ่านมา

      Excellent programme & with domestic flights, we could develop tourism industry well.
      Good luck & all the very best. ❤🎉

  • @SanaSana-g1f
    @SanaSana-g1f 15 ชั่วโมงที่ผ่านมา +1

    💐💐💐💐👍👍🇱🇰🇱🇰🇧🇭🇧🇭

  • @keerthperera3459
    @keerthperera3459 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍

  • @DhanikaPriyashal
    @DhanikaPriyashal 5 ชั่วโมงที่ผ่านมา +1