150km ක් ගිය Nissan LEAF එකේ බැටරිය 600km⬆️ ක් යන්න හදන ලංකාවේ වැඩ්ඩා 🚗 Nissan LEAF Battery Upgrade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 16

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 7 ชั่วโมงที่ผ่านมา +8

    Tesla,BMW,Porsche,Ford වගේ සමාගම් වලටත් බැටරි සපයන ලොව ලොකුම බැටරි සමාගම චීනයේ CATL .ලංකාවේ මකබාස්ලා මේවට විරුද්ධ වුනාට ඇත්ත කතාව මේකයි.දැනටමත් චීනයේ කි.මී.1000 දුවන E.V.කාර්තියෙනවා වරක් චාජ් කරලා.Leaf වගේ පොඩිකාර් නෙමේ AE 110 ටත් වඩා ලොකු කාර්.බැටරි මිලත් දැන් වේගයෙන් අඩුවෙනවා.ටෙස්ලා සමාගමේ අලුත්ම model 3 සහ models කාර් සඳහා යොදන බැටරි දැන් ගන්නේ චීනෙන් ආවොත් බදු ගහන නිසා මැලේසියාවේ ඇති Sunwoda බැටරි සමාගමෙන්.මිල 50$ for 1kWh ,එනම් 60kwh බැටරියක් වෙන්නේ ලක්ෂ 9ක් වගේ.ලංකාවේ දැන් ලක්ෂ 26ක් වුනාට ඉදරියේදි ම්ල බහිනවා හිටු කියලා.

  • @kalumdr
    @kalumdr 3 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරි වැඩක් සම්පත් සහ අමිල ස්තුතියි🙏🙏🙏🙏

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 5 ชั่วโมงที่ผ่านมา +4

    ලක්ශ 14 ක් warrant එක අවුරුද්දයි
    1400000÷ 12 = 166666
    සල්ලි දීලා ඇරගත්තා වගේ එකක් නේ තියෙන්නේ charge එකටත් ගානක් ගියාම තමන්ම හූනියමක් කරලා තමන්ගේම බෙල්ලේ එල්ලා ගත්තා වගේ
    😂😂😂😂😂

  • @RelaxMind-n5t
    @RelaxMind-n5t 6 ชั่วโมงที่ผ่านมา +4

    Lankawe vehicle market kiyanne minissu maran kanawa.

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 5 ชั่วโมงที่ผ่านมา +4

    පුදුමයි මුන්ට හෙන ගහන්නේ නැති එක

  • @kumarasinghej5289
    @kumarasinghej5289 7 ชั่วโมงที่ผ่านมา +8

    Pissu huththo 1 year warranty ekek ganna 26k dila ganna..ubala wage pal horu

    • @456gayan
      @456gayan 45 นาทีที่ผ่านมา

      මන් ගත්තා දැන් 12000km දිව්වා කිසි අවුලක් නැ

    • @harshaedvern
      @harshaedvern 14 นาทีที่ผ่านมา

      hathara wate ewwa gini gaddi therei, security eka madi, mu kiyanne hariyata mu thakshane genalla wage. jappo dakkoth unta pupen hina lol....

  • @lakmalgamage6747
    @lakmalgamage6747 6 ชั่วโมงที่ผ่านมา +2

    meyalama thmai eda 2011 mewa enkotamahidata guliya kawala leaf eka tax wadi krla eka gena eka wnasha kre dan wadi bana kiynwa

  • @lakmalgamage6747
    @lakmalgamage6747 6 ชั่วโมงที่ผ่านมา +2

    baluwarh pdu ekath mapiywa 26lak

  • @kapuhennayakekmsc
    @kapuhennayakekmsc 7 ชั่วโมงที่ผ่านมา +1

    Leaf nam aul nada 14lkr dela 1year waranti akak gannawata wada petral akak ganna aka hodi nada

  • @harshaedvern
    @harshaedvern 12 นาทีที่ผ่านมา

    tesla, bmw wala koheda oya wage cheap cell thiyenne,, gonnunu andanna hodai me wage boru karayo, aththa kiyala business ekak karapalla,.. minissu andanne nathiwa.

  • @sandaminiwijesekara5165
    @sandaminiwijesekara5165 16 ชั่วโมงที่ผ่านมา +1

  • @priyanthadassanayake1751
    @priyanthadassanayake1751 3 ชั่วโมงที่ผ่านมา +1

    Seems not a success project👎

  • @Swiftrsrs
    @Swiftrsrs ชั่วโมงที่ผ่านมา

    Not worthy for 1 year warranty....dont be foolish