දැන් අපි ප්‍රසිද්ධයි (Behind The Scenes)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 530

  • @nilnethunethu442
    @nilnethunethu442 ปีที่แล้ว +205

    ගැහැණියක් තවත් ගැහැණු ලමයි දෙන්නෙක් එක්ක මේ තරම් දුරක් ආව එක ගැන කතා කරන්න අය නැති වුනාට බනින්නනම් ඕන තරම් මිනිස්සු ඉන්නවා.ඔයාලාත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු කියලා හිතන්න බැරි සත්තුත් ඉන්නවා.ඒවා හිතන්න එපා අනේ.ඔයාලා සතුටින් ඉන්න.හැමදේම හොදටයි කියනවනෙ.ජය වේවා…ආදරෙයි ඔයාලා හතරදෙනාටම

    • @revo_island
      @revo_island ปีที่แล้ว +1

      Ow aththatama ekanam godak agaya kala yuthu deyak👍👍

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම. ස්තුතියි ඔබට.

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +117

    ගහන ගහන ගල් එකතු කරලා ශක්තිමත් මාළිගාවක් හැදූ අපේ යකඩ අම්මා සහ දියණිවරුන්ටත්, ඔවුන්ට ශක්තියක් වන ආදරණීය සියලුම දෙනාටත් අපේ ආදරය සහ ගෞරවය.

  • @harshanisaranga9428
    @harshanisaranga9428 ปีที่แล้ว +25

    ඔයාලා මරු අනේ. හිනා වුන අයට ලස්සනට උත්තරේ දුන්නා... නියම වැඩක්. සිංදුවත් අහන්න අහන්න ආසයි. කවුරු බැන්නත්... ❤😍

  • @brols7718
    @brols7718 ปีที่แล้ว +57

    මාරම විදියට අපිටත් හොද ආදර්ශයක්, අනිත් අය මොනා කරත් කිව්වත් අපේ ගමන යන්න ඔනී අනිත් උන්ට ඇඩෙන්න 💙

  • @sumithrapriyadrshani8396
    @sumithrapriyadrshani8396 ปีที่แล้ว +26

    වාහනේ හප්පපු උන්ට දැන් උන හොද ඇති ...මිනිස්සුන්ට කතා හදන්නේ තව කෙනෙකුගේ දියුණුවක් දකින්න අකමැති මිනිස්සු .ඔයාලට බුදු සරනයි ❤️❤️❤️❤️❤️

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +10

    චූටි පුතූ , සුජීවා මහත්මිය ට ලොකු ශක්තියක් ... Thank you chuti puthuu.....💕💕

  • @lakmaliwijesooriya2474
    @lakmaliwijesooriya2474 ปีที่แล้ว +13

    අම්මෝ ඔයාලා වෙනුවෙන් social media වල comments කරල මමත් හොඳ හොඳ දේවල් අහගත්තා...ගෑණු පිරිමි භේදයක් නැතුව දෙගොල්ලොන්ගෙන්ම හොඳටම අහගත්තා.. ඇත්තටම දුකක් නැ.... තවත් ගැහැණු කෙනෙක් වෙනුවෙන්නෙ කතා කලේ...ඔයාලට හදවතින්ම සුභ පතනවා...❤❤❤ ්

  • @nethranethu2924
    @nethranethu2924 ปีที่แล้ว +10

    ඇත්ත අන්ජලී ඔයාගේ කතාව අපි අපේ අම්මගෙන් තාත්තගෙන් විතරක් බැනුම් ඇහුවට කමක් නෑ නැතුව වෙන කොහේවත් ඉන්න උන්ගෙන් බැනුම් අහගෙන උන්ට ඕනි විදියට අපි ජීවත් වෙන්න ඕනි නෑ මොකද අපි ඔය එකෙක්ගෙන්වත් යැපෙන්නේ නෑනි 👍👍👍👍

  • @hasaranethmini2826
    @hasaranethmini2826 ปีที่แล้ว +32

    මංනම් ආදරේ කරන කට්ටියක් ඔයාලා...ඒ වගේම සින්දුවත් මරු....🔥අංජලී අක්කා කීව එක මාත් පිලිගන්නවා...කාගෙන්වත් කතා අහන්න කෙල්ලො හදලා නෑ දෙමව්පියො..😍♥️

  • @ashiyuwanika9004
    @ashiyuwanika9004 ปีที่แล้ว +8

    ඔයාල නං ශෝක් අනේ මේ වැඩෙත් පට්‍ට💜️💗😍😍
    ඔයා කොන්ඩෙ කපල හරිම ලස්සනය් අංජලියෝ.
    ආදරෙය් ඔයාලට

  • @ggpiyasena504
    @ggpiyasena504 ปีที่แล้ว +4

    මඩ ගහපු එවුන්ට පින් දෙන්න ඔනි අපිට මේ වගෙ ලස්සන සින්දුවක් අහන්න පුලුවන් උනෙ උන් නිසානේ.ජය වේවා ❤️

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +16

    අනේ ඒ අම්මා...ආදරේ හිතෙනවා ගොඩක් ..මට නෑ එහෙම අම්මා කෙනෙක්..අංජලි,රෝස් හරි වාසනාවන්තයි ..චුටි පුතාටත් හොද අම්මා කෙනෙක් ..බුදු සරනයි හැමොටම

  • @DilsaraRathnayaka4074
    @DilsaraRathnayaka4074 ปีที่แล้ว +10

    අම්මේ සතියකට පස්සේ vlog එකක්. හරිම ශෝක් අක්කි..❤️
    බෂාර් ඔයාලගෙම පව්ලේ එක්කෙනෙක් වගේ නේ මරු කොල්ලා .වෙන රටක උනත් මාර හොද ළමයෙක්..❤️
    චෝටූ මරු 😁😘 ලස්සනයි වැඩේ . ගොඩක් දවස් බලන් හිටියා vlog එකක් එනකම් 😒😒
    අය ඉක්මනට vlog එකක් දාන්න අක්කි..❤️😘
    පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාලා ඔක්කෝටම..❤️😘

  • @malindiwathsara596
    @malindiwathsara596 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම සතුටුයි ඔයාලා මේවගේ දෙයක් කරපු එකට❤️ ඔයාලා දෙන්නත් අම්මාවගේම ශක්තිමත් කාන්තාවෝ දෙන්නෙක්❤️ අද ගොඩක් පිරිමි හිතන්නේ අපි වරදක් නොකලත් එයාලට යටත් වෙන්න ඕන කියලා,අපි ඒ තැන්වල කතාකලොත් අපි වැරදි කියන මතය එයාලගේ තියෙන්නෙ, හැබැයි ඇත්තටම මම ඔයාලා ගැන සතුටුයි ගැහැනු කෙනෙක් කොයි තැනකදිවත් වැටෙන්නෑ කියලා ඔයාලා අපි හැමෝටම පෙන්නුවා❤️ congratulations ❤️❤️❤️❤️❤️

  • @medhabhashini8074
    @medhabhashini8074 ปีที่แล้ว +21

    මට ගොඩක් සතුටු හිතුනා ඒ සිංදුව ඇහුවම..ඔයාලගේ ශක්තිය ගැන හරිම ආඩම්බරයි මට.ඒ වගේම හරිම ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩාක්..ඔයාලා වෙනුවෙන් හැමදාම අපි ඉන්නවා.බුදු සරනයි..❤️❤️❤️❤️❤️

  • @dammikakumari2457
    @dammikakumari2457 ปีที่แล้ว +43

    බල්ලො බිරුවට කන්දක් පහත් වෙන්නෙ නෑ ඔයාලා කවදාවත් වැටෙන්නෙපා.අපි හැමදාම ඔයාලට ආදරෙයි.❤️🌹

    • @rasirasi8940
      @rasirasi8940 ปีที่แล้ว

      අපී ඉන්නවා අනේ අපී ආදරේයි ඔයාලට හැමදාම 😁 ඔය කියන්නේ අර චිත්ත කාලි වලට නේද අපිට නෙකෙයි නේ

    • @rasirasi8940
      @rasirasi8940 ปีที่แล้ว

      යුරෝප් අපී ආදරේ ගොඩක් ❤❤❤❤

    • @sharminifernando480
      @sharminifernando480 ปีที่แล้ว

      Oyala a buruwo ekka satanak na oyala kohomath dinum hari satutui oyala gana aderei godak three sisters

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +7

    අම්මෝ බඩු මුට්ටු 🤣🤣🤣 ගහනකන් කන අල්ලන් ඉන්න අය ඇති බනිනකම් බිම බලන් ඉන්න අය ඇති හිතන්න එපා.මාත් ඔයා වගේ තමයි ගහන්න කලින් ගහනවා බනින්න කලින් බනිනවා.මැරැවොත් ඊට කලින් මරනවා.😁😁 කෙල්ලෝ කියලා පාඩුවේ ඉන්නේ නැහැ මාත් ඔයා වගේ තමයි.සින්දුව ලස්සනයි දාපු දවසෙම බැලුවා.ආදරෙයි ඔයාලාට 😘😘😘❤❤❤❤

  • @jilanjilan8562
    @jilanjilan8562 ปีที่แล้ว

    මම ගොඩාක්ම කැමති ගායිකාවක් තමා සුජීවා මොන ප්‍රශ්නයක් ආවත් නොසැලී ඉන්න අපේ අයට පොඩි දෙයක් ඇති සේරම විනාශ කරන්න ඔයලා තුන්දෙනාට තෙරුවන් සරණයි🌷

  • @CHANAKA_MADHUSHAN
    @CHANAKA_MADHUSHAN ปีที่แล้ว +5

    මගෙ ජීවිතේ වෙනස් කරපු studio එක..
    ප්‍රියන්ත සර්ගෙ studio එක❤

  • @isuri7186
    @isuri7186 ปีที่แล้ว +5

    මං බලාගෙන හිටියේ සිංදුව හැදේන හැටි බලන්න..❤️❤️..නියමයි..අම්මාගේ ගැම්ම..👌

  • @sandussd5577
    @sandussd5577 ปีที่แล้ว +1

    අනේ ඒක ශෝයි.එ වගේම අම්ම අර කියන බුදු හිමියනේ එකට හරිම ආසයි එකම ගොඩක් අහපු වෙලාවන් තියෙනවා..උන්ට පිස්සු අපි ආදරේයි..හැබයි කොන්ඩේ කැපුවේ අපරදේ..හෙයර් එක ඉස්සර හරිම ශෝයි

  • @madukodithuwakku9749
    @madukodithuwakku9749 ปีที่แล้ว +10

    ප්‍රශ්න එක්ක අඩන මැරෙන හැම කෙනෙකුටම ඔයාල ලොකු ආදර්ශයක් ගහන්න ගහන්න හිටියටත් වැඩියෙන් නැගිටින ඔයාල අනිත් අයට දෙන ශක්තිය කියා නිම කරන්න බැහැ

  • @oshanithimali581
    @oshanithimali581 ปีที่แล้ว +2

    Ane akke palweni comment ek....ඇත්තටම සින්දුව ගොඩක් ලස්සනයි .... පට්ට.... අනෙ අක්කියෝ මේ comment ek danne mn ඇත්තටම මූනෙ පැල්ලම් ගොඩක් තියෙන්ව .. අනෙ අක්කි එකට ගාන්න දෙයක් කියන්නකො

  • @chathurikaushalya2743
    @chathurikaushalya2743 ปีที่แล้ว +5

    වැඩේ සුපිරි...... අනේ අංජලී... ඔයාගෙ වීඩියෝ දැන් පරක්කුයිනේ...... ආසාවෙන් බලන එකම වීඩියෝ 1ක් මේක.. ඒ නිසා ටිකක් වැඩියෙන් වීඩියෝ දාන්න සුදූ..... 💕💕💕

  • @piuminishara2910
    @piuminishara2910 ปีที่แล้ว +3

    එහෙම බැනුම් අහපු තවත් කෙනෙක් මං.❤️ ඒ ගැන කිසිම දුකක් නෑ.ෆට්ට සතුටුයි ඔයාලා මේකට දක්වමු ප්‍රතිචාරයට

  • @Drzzy963
    @Drzzy963 ปีที่แล้ว +2

    මට ගහපු ගල් වලින් හැදුවා මාලිගාවල් ගැම්මක් තාමා family එකම කෞරු මොනව කිවත් මන් නම් එවා සත පනහකට ගනම් ගත්තේ නැ ඔන කෙනෙක්ට කාතා කිරිමේ අයිතියක් තියනව ඔනම විදිහකට නැත්නම් අපිට කටවල් දෙන්න ඔන නැ නේ good lock famyle 💓💓💓💓💓💓💓💓💓

  • @aleemaronalee97
    @aleemaronalee97 ปีที่แล้ว +2

    තමන්ගේ ජිවත කතාව තමයි අන්ජලී ඒ එයාලා දන්නේ.හැමොම එක වගේ නෑ අපි වෙනුවෙන් ඔයාලා හැමදාම එක විඩියෝ එකක් ගේන්න Plssss🌹🙏🥰

  • @shehanshehan3929
    @shehanshehan3929 ปีที่แล้ว +1

    Balagena hitiya akke video ekka anakan mama me video eka godakkkk godakkk asawen baluwe ada nikan mulu පවුලම hitiya wage danenawa akke mama godakk ගරු karanawa akke k.සුජීව අම්මට එ වගෙම තමා මම ගොඩාක්ක්ක්ක් අදරේයි අනේ ඔයාලගෙ පවුලේ අයට බුදු සරනයි !දෙවි පිහිටයි !පරිස්සමෙන් ඉන්න

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 ปีที่แล้ว +3

    නියමයි ඔයාලගේ සින්දුව බැලුවා ලස්සනයි හරිම ලස්සනයි දිනිතවත් ගත්තානම් තමයි නියම විශ් කරනවා හැමෝටම ආදරෙයි තව තවත් ඉදිරියටම යමු බ්‍රෝ....🌹❤🌹❤🌹🌹❤🌹❤🌹❤🌹❤🌹

  • @maduandseth7648
    @maduandseth7648 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සනයි. විඩියෝ එක මේ විඩියෝ එක බලලා ආයෙත් විඩියෝ එක බැලුවා. නියමයි නියමයි❤❤❤

  • @imashaseumini6533
    @imashaseumini6533 ปีที่แล้ว +1

    ඔයාලගේ වැඩේ සුපිරි කවුරු මොනව කිව්වත් ඔයාලා ඒවා ගනන් ගන්නෑ කියලා ඔයාලා පෙන්නුවා ඒක නම් සුපිරිම වැඩක් ඔහොම තමයි ඉන්න ඕනේ 👍👩‍👩‍👧😊

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +6

    Woooooow nice 😍😍😍😍😍😍😍 vidiyo eka දලා නෙද නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 සිංදුව මම ඇහුවා 25 වැඩිය එක පට්ට වාදින අයට වැදිලා ඇති දැන් සිංදුව මරු 😍😍😍😍😍😍 ඔයාලට අපි හැමදාමත් ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලා හතරදෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharamaduwanthi2723
    @isharamaduwanthi2723 ปีที่แล้ว +3

    ඔයාල තමයි හොදටම කලේ👍👍👍

  • @ayeshaharshanee4253
    @ayeshaharshanee4253 ปีที่แล้ว +1

    සුජීවා අක්කා දූලා දෙන්නා චූටිපුතා හැමදාම සතුටින් ඉන්න ❤️

  • @januprasadi4994
    @januprasadi4994 ปีที่แล้ว +1

    සිංදුවනම් දහපාරක් විතර ඇහුවා..ඒක මටනම් ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @ramanisubasingha1476
    @ramanisubasingha1476 ปีที่แล้ว +2

    පට්ට ආදරේ ඔයාලට සුභ ගමන්. සියලුම දෙනාට බුදු සරණයි

  • @aleemaronalee97
    @aleemaronalee97 ปีที่แล้ว +10

    කොහෙද අනේ ගිහින් හිටියේ.දවසකට එක විඩියෝ එකක් ගේන්න අනේ.ඔයාලා මට නම් සැනසීමක් දැක්කත්.ආදරෙයි ඔයාලා ඔක්කොටම 🥰🥰🥰🥰🥰🥰

  • @Ssaasmms
    @Ssaasmms ปีที่แล้ว +1

    Niyamai. Lv u too. 😘😘 තවත් ශක්තිමත්ව වැඩ කරගන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනෝ.

  • @hansihimasha9476
    @hansihimasha9476 ปีที่แล้ว +1

    Wow niyamai akke oyalage veda adarei hemadama oyata sujeeva ammata rosta aiyta love you all hemadama hina vela sathutin inna api inno oyalath ekka kauru nethi unath parissamin inna budusaranai adrei godaaaaaak

  • @sheronakagashi8281
    @sheronakagashi8281 ปีที่แล้ว +4

    මාත් දැන් ගැම්මෙන් ඉන්නේ😋 අක්කිලගෙ videos බලලා😋🤪❤️

  • @sasanthikushani2693
    @sasanthikushani2693 ปีที่แล้ว +2

    Ane mge akkii🥰🥰 kohomad oyalt❤ parissamin sathutin innawa nedaa🥺 mt harm sathutui oyal dn prasiddaine🙈🙈❤❤🥺

  • @ransaladewsandee1200
    @ransaladewsandee1200 ปีที่แล้ว +5

    මම ඒ සිංදුව දහපාරක් විතර බැලුවා. මාර ම ලස්සනයි අක්කේ

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว

    කොන්ඩේ කොටට හරි ලස්සනයි සුජීවගේ ලොකු දුවගේ ඔයලාසියළුම දෙනාට සතුටින් සාමෙන් ඉන්න ප්‍රර්තනා කරනවා ජේසූ පිහිටයි 🙏🙏🙏❤️

  • @ngkumarakumara9111
    @ngkumarakumara9111 ปีที่แล้ว

    නියමයි ඔයාලගේ වැඩ සටහන් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි හැමදාම ඔයාලා හතර දෙනාට ආදරෙයි

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 ปีที่แล้ว +4

    ඔයාලට අාදරේ කරන අය ගොඩක් ඉන්නව.බනින අයට බැන ගන්න කියල අාදරේ කරන අයසමග ඉදිරියටම යමු.බුදු සරණයි.මම ගොඩක් අාදරේ කරන කෙනෙක් සුජීව ...

  • @malimalin9685
    @malimalin9685 ปีที่แล้ว +1

    Ane harima lassanai jayan jayama wawa siyaluma danata 🙏🙏🙏❤❤❤

  • @nishadinishadi2579
    @nishadinishadi2579 ปีที่แล้ว +1

    මරු වැඩේ අක්කී..මොන දේ කලත් අපි ඔයාලා එක්ක යින්නවා.ආදරෙයි ඔයාලා ඔක්කෝටම❤️.සිංදුව මරු ආපු ගමන් ඇහැවා.ඒ කිව්ව වච්න ටික මරු.ආදරෙයි

  • @kumarikumari8346
    @kumarikumari8346 ปีที่แล้ว +1

    නියමයි ජයා වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ.වෙිවා.හැමෝමට 🌹♥️🌹🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @nethmisankalpani5574
    @nethmisankalpani5574 ปีที่แล้ว

    Oyalta monade කිව්වත් selenna epa මොකද ammage hita haiyai ආදරෙයි හැමෝටම ❤️ සුබපැතුම් 😍

  • @budhdhimendis5625
    @budhdhimendis5625 ปีที่แล้ว +2

    එහෙනම්......ජය වේවා!!!!!!!❤️

  • @upeksah1645
    @upeksah1645 ปีที่แล้ว +1

    හැම දාම ආදරේයි❤
    ලස්සනයි සිංදුව අක්කේ

  • @savindidinethma955
    @savindidinethma955 ปีที่แล้ว +3

    මිනිස්සුන්ට දෙයක් අල්ලගෙන ඒකට කතාවක් හදන්න තියෙනම් ඊට වැඩිය දෙයක් නෑ.ඔයාල 3න් දෙනා මරු අක්කියො❤️හැම වැඩක්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනව😊❤️

  • @Zoe-rr3un
    @Zoe-rr3un ปีที่แล้ว

    අපි දැන් හරිම ප්‍රසිද්ධයි.. ගැම්මක් තමයි😍❤❤❤

  • @ishu3195
    @ishu3195 ปีที่แล้ว

    මරු ඒක. ❤අපි දැන් හරි ප්‍රසිද්දයි 😎

  • @priyani2274
    @priyani2274 ปีที่แล้ว +1

    මේයාලගේ අදින ඇදූමි හොදයි .වැදගත් .ඇග වැහෙන ඇදුමි .චූට්ටක් වහගෙන ගොඩාක් එලියේ දාගෙන ඉන්න නිලියෝ වගේ නේමේ 💖💖💖💖

  • @hirunipabasara8015
    @hirunipabasara8015 ปีที่แล้ว +5

    මේක බලද්දිනම් ඇත්තටම දුකක් නෑ ඔයාලට දාපු හොද කමෙන්ට්ස් වලට නංගි මල්ලිලා එක්කත් රන්ඩු කරන්න වුනාට ❤

  • @kmnalindha3745
    @kmnalindha3745 ปีที่แล้ว +1

    Wattanna wattanna nagitinna one..
    Oyala aththatama hoda wadak kare.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 ปีที่แล้ว +2

    We are very proud of your loving Family. You are very strong and very interesting. Don't let anybody to put you down. Be like your IRON MOM. LOVE YOU GUYS. FROM CANADA.❤️❤️❤️❤️👌👌👌👌👌🤩🤩🤩🤩🤩

  • @dilhara2702
    @dilhara2702 ปีที่แล้ว

    කොච්චර ලස්සනද 😘😍❤️ අනේ ඇති යන්තම් video එකක් දැම්ම අපි බලන් ඉන්නවා videos දානකම්.. දිනිත 😍❤ ඉන්න නිසා specially vlog එක ශෝයි 🤭

  • @sadunawodya4034
    @sadunawodya4034 ปีที่แล้ว +1

    මරු වැඩක් අක්කී... 😍 love you so much ......

  • @Sujanirajapaksha-jd1vt
    @Sujanirajapaksha-jd1vt 6 หลายเดือนก่อน +1

    Me vidiyo eka tenaka mamath vidiyo wela.denuni mn eka dekke ahamben.thank you my dr...

  • @samadhipathirana753
    @samadhipathirana753 ปีที่แล้ว +3

    ටිපර් පාර්ක් කරන්නන් හට උපහාරයක්ම වේවා....✌♥️💪🫂

  • @shaz8369
    @shaz8369 ปีที่แล้ว +3

    හැමදාමත් ආදරෙ කරන පව්ලක්❤️❤️.

  • @ggpiyasena504
    @ggpiyasena504 ปีที่แล้ว +4

    මං ආසම ලන්කාවෙ ඉන්න පවුල ❤️

  • @tharukarathnayaka6222
    @tharukarathnayaka6222 ปีที่แล้ว +1

    අනේ අංජලී දිනෙතව බදින්නකෝ ❤️🥰

  • @dilinimadhurangi1764
    @dilinimadhurangi1764 ปีที่แล้ว

    thamanta mada gahapu ayata niyama retern ekka akke. Super . Sinduwa ප්‍රසිද්ධයි wechcha ekama thawath supper.

  • @sakuovitigala1750
    @sakuovitigala1750 ปีที่แล้ว

    ඇත්තටම ආදරේ යි. සතුටු වෙන්න ගැහැනියක් විඳි හට ආපු දුර ගැන .

  • @sudharmamadhumali2346
    @sudharmamadhumali2346 ปีที่แล้ว

    ජයක්ම වෙිවා ! දෙව් පිහිටයි !ඔයාලට..ලස්සනයි

  • @alankarakavi4248
    @alankarakavi4248 ปีที่แล้ว

    😍 ලස්සනයි ලස්සනයි ලස්සනයි 🌸🥺😍 first comment eka magen onna 🌸🔥💜️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +2

    ආදරනීය ෆැමිලි ඵකක් ❤️ සිංදුව මරු 😍🥰 ගුඩ්ලක් ❤️

  • @IndhuCharuni50
    @IndhuCharuni50 ปีที่แล้ว +4

    අපි නම් එදත් ආදරෙයි , අදත් ආදරෙයි , හෙටත් ආදරෙයි .....

  • @sathminialoka2001
    @sathminialoka2001 ปีที่แล้ว +2

    Niyamai akki supiri wedk.... kta hdn unt adenn sinduw krl tynew ... ❤ u all

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 ปีที่แล้ว +5

    මම හරිම ආදරෙයි ඔයාලට.ඔයාලට ජයම වේවා කාන්තාවො ශක්තිමත් හරිම සතුටුයි ඔයාලගෙ ධෛර්යයට. ඇත්තටම ප්‍රසිද්ධයි නේ කවුද නෑ කියන්නෙ ගල් වලින් ගෙවල් හදන්න

    • @manofimabuka5727
      @manofimabuka5727 ปีที่แล้ว

      ❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @wasanthawasantha62
    @wasanthawasantha62 ปีที่แล้ว

    හැමොටම බුදු සරණයි...අාදරෙයි..😍😍😍

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මම නම් ඔයාලට පට්ට ආදරේ 😍❤😘

  • @රෝන්දේශ්රීලංකා
    @රෝන්දේශ්රීලංකා ปีที่แล้ว +1

    සංදේශ් අයියා🧡🧡🧡🌹

  • @sandunidewindi6522
    @sandunidewindi6522 ปีที่แล้ว

    එක දිගට විඩීයෝ දාන්නකෝ.කොයි වෙලේද ව්ඩියෝ එකක් දාන්නෙ කියල බලන් ඉන්නේ.අනෙ හැමදාම විඩීයෝ ඔන...ආදරෙයි ❤️

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +1

    කලින් වීඩියෝ එකේ මම කමෙන්ට් එකක් දැම්මා සිංදුවක් කරන්න කියලා❤දිනිත අම්මට තියෙන අාදරේ බලන්නකෝ😍

  • @shanimadhu4027
    @shanimadhu4027 ปีที่แล้ว +4

    අනේ ශෝයි අනේ හැමදාම සතුටින් හොඳින් ඉන්න හැමොම ❤️❤️❤️ ආදරෙයි හැමොටම 🥰 චුටි පුතා නිසා ඔයලාගෙ fhamily එක තවත් ලස්සන වෙලා ඇස් වහක් කටවහාක් නැතුව හැමදාම සතුටින් හොඳින් ඉන්න ❤️❤️ජෙසු පිහිටයි ඔයාලා හැමොටම 🥰🥰❤️❤️❤️❤️ 🥰 ජෙසූ පිහිටයි🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘😘

    • @mellunuwila9857
      @mellunuwila9857 ปีที่แล้ว

      Don’t ever be afraid to stand up to justice! Well done for having the guts !,,

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    *_1ˢᵗ 𝙲𝚘𝚖𝚖𝚎𝚗𝚝𝚜 ආදරෙයි ❤️_*

  • @Its_Ch_bzy
    @Its_Ch_bzy ปีที่แล้ว +2

    යේ ආවා ආවා ආවා 😃❤️

  • @Adislife-be2zl
    @Adislife-be2zl ปีที่แล้ว +2

    අදත් සුපිරී අක්කි

  • @nipunihansika8377
    @nipunihansika8377 ปีที่แล้ว

    Supiri song eka me danuth baluwa 6 weni paratath marama amuthu gathiyak tiyenne Marama lassanai. .oyala video eka karathdi apu wessath hodata apu ekak eketh Marama lassanak tiynw ..tawa me wage lassana song krnd mulu paulama ekathu wela.idiriyatama yanna dewi pihitai

  • @avindyabandara
    @avindyabandara ปีที่แล้ว

    ආදරෙයි ඉතිම් 😍🌸🌸😍
    ඕන කෙනෙක් ඕන දෙයක් කියපු දෙම් අනේ.....😉
    ඔයාලා ඔයාලගේ ගමන යන්න වරදින්නෑ....බුදු සරණයි 🙏 දෙවි පිහිටයි 🙏

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 ปีที่แล้ว +1

    Harima lassanai .api winadi ganakin sinduwa ahuwata oyala kochchara mahansi wenawada neda.good luck anjali & family .ane chotuu paw.eya dance karannethi paduwe inna ahinsaka lamayekne.

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว +2

    Congratulations ,❤️❤️❤️🌹🌹🌹ලස්සනයි

  • @nethradulanjali976
    @nethradulanjali976 ปีที่แล้ว

    හරිම ආද⁣රණිය පව්ලක් සිංදුව ලස්සනයි. ❤❤❤🎉

  • @niroshinivindya
    @niroshinivindya ปีที่แล้ว

    ගැම්මක් තමයි ඉතින් අන්ජි...❤️ 👍

  • @dehamipremachandra5015
    @dehamipremachandra5015 ปีที่แล้ว +2

    song eka nam patta adala ayata doooon gala wadiyan kiyala niyameta wade dunna😂😂😂😂😍😍😍😍patta sathutui anjali akke, dinitha aiye , rose nanga and sujeewa aunty hamadama sathutin inna................ hamadama adareiiiiiiiiiiiii😘😘😘😍😍🥰🥰

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 ปีที่แล้ว

    Supiri hodeeee..mada hodagena negitinna akke.....api prasiddai hodeee. 🤩🤩🤩🤩

  • @madukodithuwakku9749
    @madukodithuwakku9749 ปีที่แล้ว +17

    ලෝකයක් තරම් දේවල් කියන්න තියෙනව ඒ හැම දෙයක්ම කෙටියෙන් කියන්නම් රත්තරනේ ඔයාලට පණ වගේ ආදරෙයි ඔයාල අපේ ජීවිත වල කොටසක් වගේ

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 ปีที่แล้ว +1

    Superrrrrr.... godaaak adarei ogollo okkotama....budu saranai..😍😍❤❤❤❤😘😘😘😘🙏🙏🙏🙏🙏

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว

    😀😀😀😀
    **හොඳම ටික**
    **🔥**
    **first Watching**

  • @geethageetha2189
    @geethageetha2189 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏❤️❤️❤️❤️ ආදරෙයි

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +1

    අම්මෝ අම්මෝ අංජලී....ආදරෙයි.

  • @ranjaliw9826
    @ranjaliw9826 ปีที่แล้ว

    ගොඩාක් ආදරෙයි 4 දෙනාටම deve pihitai

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 ปีที่แล้ว

    හරිම ලස්සනයි විඩියෝ එක තෙරුවන් සරණයි හැමෝමටම.

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 ปีที่แล้ว +1

    Anjali
    You are very conscious of your hair. It looks perfect on you. Don't handle and adjust it much

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 ปีที่แล้ว +1

    සුපිරි ඇංජි අක්කේ ❤️😍

  • @asithprabodhana4883
    @asithprabodhana4883 ปีที่แล้ว

    අංජලී ඔෆීෂීයල් ඔයාගේ vlogs වලට පස්සෙ අපි k.සුජීවා අම්මට ගොඩාක් ආදරෙයි