සිතිවිලි හැදෙන්නේ අවිද්‍යාවෙන් සිතිවිල්ල ඇත්තක් නොවේ සිතිවිල්ල ඇත්ත කර ගත්තොත් අකුසල්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • youtu.be/4cYrY...

ความคิดเห็น • 125

  • @kaushallyasl6734
    @kaushallyasl6734 2 หลายเดือนก่อน +5

    මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන සියළු නුවණැත්තන් නිර්වන මාර්ගයට පැම්ණේවා..🙏🙏🙏🙏🙏🙏

  • @kaushallyasl6734
    @kaushallyasl6734 2 หลายเดือนก่อน +9

    ආයතන පහේ ස්වභාවය දැනගත්තහම සිතිව්ල්ල ඇත්ත කරගන්නෑ සිතිව්ල්ල ඇත්ත කර නොගත්තහම අකුසල් රැස් වෙන්නෑ ..සිතිව්ල්ලෙන් මිදුන කෙනා කරනදේ කුසලයක් මයි..සෑම දෙනා නිවනින් සැනසීමට පත් වේවා 🙏🙏🙏🙏උතුම් සම්දුණ් වහන්සේ ගේ උතුම් දේශනා ශ්‍රවනය කරන්නට ලැබීම නිසාමයි මේ සියලු දේ වටහා ගැනීමට හැකි වූයේ .සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේ ගේ ආශිර්වාදය ත් සමග සැමට නිවන් මග ව්වර වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🌸

    • @kumarihami332
      @kumarihami332 หลายเดือนก่อน

      ඔබ තුමියගේ මේ ගොනු කර ඇතිඅදහස් වටිනවා .මට කරුණු රැස් කරගන්න මෙයද පිටුවහලක්.

    • @Nirvanaya5871
      @Nirvanaya5871 9 วันที่ผ่านมา

      තෙරුවන්සරණයි මගෙ දයාබර ඔබතුමියට , පූජනීය උතුම් ගුරුඋතුමන් වහන්සේ වෙතින් ඥාණය පෙරදැරිව දහම දකිනා ඔබ වැනි උත්තමාවියන් මේ ලක්දෙරණට වාසනාවන් සොයුරිය, ආලෝකයක් ම ය...තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි ආදරණීය මිතුරිය ට.!

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 3 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදුමේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @OpanayakaDhammavisuddhit-rl4we
    @OpanayakaDhammavisuddhit-rl4we 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස මම නිතරම මේ බණ විතරයි අහන්නේ

  • @kaushallyasl6734
    @kaushallyasl6734 2 หลายเดือนก่อน +4

    ධර්මය නැමැති නැවට නැගලා ඕගය නැමැති සංසාර ගමන තරණය කරන්න.ඒඋතුම් ගමන තරණය කල හැකි එකම නැව තමයි තපෝවනයේ වැඩ වාසය කරණා උතුම් සම්දුණ් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා ශ්‍රවනය කරන්න ඒ ඕග තරන නැවට නගින්න.ඒ කෙනා සසර ගමන නිමා,කරනවාම යි..සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..මාගෙ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට .🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏

    • @kaushallyasl6734
      @kaushallyasl6734 2 หลายเดือนก่อน +2

      සෑමදෙනා නිවනින් සැනසීමට පත් වේවා .

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +5

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @anoma1988
    @anoma1988 4 หลายเดือนก่อน +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 2 หลายเดือนก่อน +2

    සාදු. සාදු සාදු. 🙏🌼🙏🌼🙏

  • @aththanayake6896
    @aththanayake6896 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා අපගේ් ගුරැ පියානන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා දිිර්ඝායුස ම ලැබේවා ඔබ වහන්සේට උතුම් නිවනින් ම නිවි සැනසෙන්නට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @Nirvanaya5871
    @Nirvanaya5871 8 หลายเดือนก่อน +5

    අතිශයින්ම අතිපූජනීය ම වූ උතුම්ම උතුම් වූ පූජනීය ස්වාමින්වහන්ස අනේ ඔබවහන්සේ බුදුරජාණන්වහන්සේමමයි උතුම් ස්වාමින්වහන්ස.... මට වචන නැ සිතට එන ගෞරවය කියාපාන්න...මොනතරම් දක්ෂද මොනතරම් නම් වෙහෙස ගෙන එහෙත් සරලව කියා දෙනවාද, හැම තත්පරයක් ගණනේම මගෙ නමස්කාරයම වේවා උතුම් ස්වාමින්වහන්ස සාදු සාදු සාදු !!!

  • @anomavaidyarathne6789
    @anomavaidyarathne6789 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐 ඔබ වහන්සේ ගේ දෙපා නැමද නමස්කාර කරම්. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි .

  • @vijithakumari9216
    @vijithakumari9216 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු

  • @KumuduniEpa-nq1wu
    @KumuduniEpa-nq1wu 5 หลายเดือนก่อน +4

    ස්වාම්න් වහන්සේගේ දුරකථන අංකය ලබා දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි

    • @thapowanaya637
      @thapowanaya637  5 หลายเดือนก่อน

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 6 วันที่ผ่านมา +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා 🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹💐🥀🥀🥀🌻🌻🌻🌻🌾🌾🌾🌺🌺🌺🧎🧎🧎🧎🧎🧎🧎🧎

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි

  • @aththanayake6896
    @aththanayake6896 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kaushallyasl6734
    @kaushallyasl6734 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ..ආර්යන් වහන්ස ..ඔබ වහන්සේගේ පා යුග ගෞරවයෙන් වන්දනා කරමි සමිදුනි 🙏🙏🙏🙏🙏 සාදූ 🙏 තෙරුවන් සරණයි ......

  • @DinuPushpi
    @DinuPushpi 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @gangamuthugala2838
    @gangamuthugala2838 2 หลายเดือนก่อน +2

    නමස්කාර.වෙිවා.ස්වවාමින්.වහනස.🙏🙏🙏🙏සාදු.🙏🙏🙏🙏සාදු.🙏🙏🙏🙏සාදු🙏🙏🌼🌼💛💛🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌻🌻

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +5

    උතුම් ආර්ය වහන්සේ ධර්මය දේශනා කරන පැහැදිලි නිරවුල් බව දුකක් විඳින ජනයා ට් අවබෝධ වේවා ......අසෙත්ව........🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sd1xn2jx2h
    @user-sd1xn2jx2h 16 วันที่ผ่านมา +1

    Pinwath ape Aryan wahanseta lowthura budu bawama lebewaaa......niduk nirogi dhirghau sampaththiyama lebewaaa....Samma sambudu saranai.....🙏🙏🙏 sadhu sadhu saadhuuu....,

  • @user-gt3vw4ir2l
    @user-gt3vw4ir2l 4 หลายเดือนก่อน +2

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබෙිවා 🙏 සැම සිත් නිවනින් සැනසේවා 🙏

  • @ChandrikaLatha-iw9ht
    @ChandrikaLatha-iw9ht 3 หลายเดือนก่อน +2

    Tharwan saranae suwamen wahansa sadu sadu sadu

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @thunuruhimasara389
    @thunuruhimasara389 ปีที่แล้ว +6

    මහා කාරුණිකයන් වහන්ස, !
    මට මමයා ගැන වැටහුනා ! වැටහුනා ! වැටහුනා ! ඔබ වහන්සේගෙ මහා කරුනාව මය්ත්‍රිය , ඉවසීම අද්භූත ජනකයි , ආශ්චර්‍ය ජනකයි . ඔබ වහන්සේගෙ පාද නමස්කාර වේවා !!🙏

  • @dammikakumari9768
    @dammikakumari9768 6 หลายเดือนก่อน +2

    හරිම වටිනවා ස්වාමිනි. සාදු සාදු

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස,සත්‍ය ධර්මය තුළින් සිත දකිමින් නිවන් දකින්න මේ ධර්ම දේශනාවම ප්‍රමාණවත්,එතරම් ධර්ම ගංගාවක් මේහි තිබේ,කව්රැන් හෝ මේ ධර්ම ගංගාවෙන් දිය දෝතක් ගනිත්වා, නිවන් දකිත්වා

    • @SrimaLalani-ez4gh
      @SrimaLalani-ez4gh 8 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි ආර්යන් වහන්ස ...

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහන්ස ඔබ වහනසේට මාගේ නමස්කාරය වෙිවා මෙි උතුම් දහම සියලුම දෙනා අවබෝධ කරත්වා අප සියලු දෙනාට නිවන් අවබෝධය පිනිසම මෙි උතුම් දහමි පරියාය උපකාරි වෙිවා

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ ආර්‍යයන් වහන්ස ....ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏 ආර්‍යයන් වහන්ස මටත් වයස අවු 70 යි..මමත් තනියම වාහනේ එලවාගෙන තවමත් ගමන් බිමන් යන්නේ....ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරනවා නැවත නැවතත් ....
    ..ටිකෙන් ටික ..අවබෝධ වෙනවා ...නමුත් තවමත් ආර්‍යය භූමිය ට පිවිසීමට නොහැකි වුනා ....එනමුත් වීර්යය අත් නොහරිමි🙏🙏🙏

    • @Nirvanaya5871
      @Nirvanaya5871 8 หลายเดือนก่อน

      ඔබතුමීට වහ වහාම ඉක්මනින් ඉක්මනින් මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා. අනන්ත සසර පටන් යම් කුසලයක් මා එකතු කර ගත්තා නම් ඒ සියලු කුසල් ඔබතුමීට අනුමෝදන් වී ගෞතම බුදු සසුනෙ මේ භවයෙදිම රහත් බෝධිය සාක්ෂාත් කරත්වා...කොහොම හරි උත්සාහ කරනු මැනවි. මේ දහම අමා රසැති ප්‍රණීත දහමක් මහත්මියණි !!!

    • @user-zv2ge9vc5f
      @user-zv2ge9vc5f 4 หลายเดือนก่อน

      Oba tumiyage asirwadayata mamada ekatu wemii sadu safu sadu

  • @sudharmaamarakoon3836
    @sudharmaamarakoon3836 7 หลายเดือนก่อน +2

    Theruwan saranai aryanwahansa sadu sadu sadu

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +3

    බුදුන් දෙසු පරම සත්‍යය දර්ශනය මෙයයි ...සිතිවිල්ලක මවන මායාකාරීබව,සියුම් ලෙස ,කරුණාබර වදනින් ව්ටහා දෙන්න දරන වෙහෙස අපමනයි හිමියනි...උතුම් දේශකයානන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා !හිමියනි...🙏🙏🙏...සුවපත් වේවා ! ! ! 🙏🙏🙏හිමියනි....

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +2

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!

    • @KumuduniEpa-nq1wu
      @KumuduniEpa-nq1wu ปีที่แล้ว

      සාදු සාදු සාදු!!!! ,

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 6 วันที่ผ่านมา +1

    නමස්කාර වෙීවා හිමියණි

  • @aidaathukorala9592
    @aidaathukorala9592 ปีที่แล้ว +2

    සත්‍ය ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා. සාදු සාදු සාදු,ප්‍රයෝගිකවීමට උත්සාහ කරමි.ඔබ වහන්සේට දීර්ඝායුවේවා,සුවපත් වේවා.

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 11 หลายเดือนก่อน +2

    අාර්යන් වහන්සේගෙන් උපෙදස් ගැනීමේදි අාර්යන් වහන්සේ සම්බන්ධ වන වේලාවක් දැනුවත් කරන්නේ නම් ඉතා ෙහාදයි .නිතරම කරදර කිරීමෙන් උන්වහන්සේගේ කටයුතු වලට බාදා වන හෙයින් මෙසේ ලියමි .තෙරුවන් සරනයි!!!!

  • @OpanayakaDhammavisuddhit-rl4we
    @OpanayakaDhammavisuddhit-rl4we 2 หลายเดือนก่อน +2

    මේ බණ අහද්දි හිතට දැනෙන සහනය සිමාවක් නැ

  • @sudharmagunasinha6319
    @sudharmagunasinha6319 หลายเดือนก่อน +2

    Siyalu denata Uthum uu Dharma awabodwewa Gawrawaneeya Swameen Wahanseta deergausa lebewa Sadu sadu sadu

  • @SideviTelas
    @SideviTelas 28 วันที่ผ่านมา +2

    බුදු අම්මෙ ස්වාමින් වහන්සේට තියෙන දැනුමක්.දැනම් සම්භාරයක්.දූවිලිකුඩක් තරමවත්මගහැරෙන්නෙ නෑනෙ.සාදුසාදු සාදු පාදනමස්කාරකරමි.දීගායුවෙවා

  • @OpanayakaDhammavisuddhit-rl4we
    @OpanayakaDhammavisuddhit-rl4we 2 หลายเดือนก่อน +2

    හැමොම මේ බණ අසත්වා

  • @user-ni7sr3es3k
    @user-ni7sr3es3k 23 วันที่ผ่านมา +1

    සාදු🎉සාදු🎉

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 5 หลายเดือนก่อน +2

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌹🌾🌺🥀🥀💐🌷🌷💐💐🥀🌺🌺🌾🌹🙏🙏🙏🙏🙏🙏

  • @asokap.h9409
    @asokap.h9409 ปีที่แล้ว +4

    නිරවුල්ව පැහැදිලි කිරීමි පිලිබදව හරිම සතුටුයි .🙏🙏🙏🙏🙏

  • @uakumuduni5558
    @uakumuduni5558 9 หลายเดือนก่อน +2

    Oba wahanse penwana maga Mama yanawa himiyani sadu sadu

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว +3

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @user-ul3yq6su9n
    @user-ul3yq6su9n 8 หลายเดือนก่อน +2

    දර්මය තුලින් සිතට....ෙතරැවන් සරණි අාර්යයන් වහන්ස මාගෙ නමස්කාරය වේවා

  • @thamarakumari1352
    @thamarakumari1352 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස
    සාදු සාදු සාදු

  • @tmaranilanthi7743
    @tmaranilanthi7743 ปีที่แล้ว +3

    Sadu sadu sadu theruwan sarangi oberwanseter.

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴

  • @priyaniperera6068
    @priyaniperera6068 ปีที่แล้ว +5

    මෙවැනි දහමක් අසන්නට ලැබීම ඉතාමත්ම දුර්ලභයි. තේරුම් ගැනීම ඊටත් දුර්ලභයි. සතුට ප්‍රකාශ කරන්න වචන නෑ. සුවපත් වේවා!! අසන්නට ඉඩ හසර සැලසූ සියල්ලෝම සුවපත් වෙවා ! 🙏🙏🙏

    • @user-zv2ge9vc5f
      @user-zv2ge9vc5f 4 หลายเดือนก่อน

      Niwan magata parammitha piru ayamai tapowanaya anubu himige desana ahanna ida selasenne.ane api sasare pin piru nissmai vasanawa lebune.anubu himiyani oba wahanse nirogiwa bohoo kalak veda wasatwa

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +2

    🙏🙏🙏 අපේ ආර්‍යයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🌷

  • @kanthikanthikanthi3308
    @kanthikanthikanthi3308 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @malagalapiries1244
    @malagalapiries1244 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai theruwan saranai nidhukweewaa nelrogiweewaa suwaathweewaa niandhkithwaa

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 9 หลายเดือนก่อน +2

    අවසරයි හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 ปีที่แล้ว +2

    Sadu!sadu!sadu!oba wahanseta mage namaskaraya wewa!

  • @sevengases5465
    @sevengases5465 ปีที่แล้ว +2

    🌺🙏🌺🙏🌺🙏🌺 නමස්කාර වෙවා ස්වාමින්වහන්ස

  • @renukafernando7661
    @renukafernando7661 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @thamaranilanthi1351
    @thamaranilanthi1351 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan sarangi ober wanseter.

  • @AA-qs6mg
    @AA-qs6mg 3 หลายเดือนก่อน +1

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏🙏🙏🙏

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z 2 หลายเดือนก่อน +2

    Aryan wahansa oba wahanseta deergauwewa oba wahanse me loketa menikak oba wahanse tamai niyama budda puthtrayanan wahanse kochchara mahansi wenawada budu magama yana aaryan wahanse satara waram deviyo oba wahanse araksha kerethwa kaika peedawak nowewa

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 19 วันที่ผ่านมา +1

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +4

    අවසර හිමියණි නමස්කාර වෙීවා
    සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @samanthaalwis3880
    @samanthaalwis3880 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ආර්‍ය්යන් වහන්ස 🙏🙏🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 11 หลายเดือนก่อน +2

    අාර්යන් වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @sitharalakmini3230
    @sitharalakmini3230 8 หลายเดือนก่อน +2

    බුදුසරණ ය්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔

  • @tammydesilva
    @tammydesilva ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chandibogas6918
    @chandibogas6918 ปีที่แล้ว +2

    Sadu sadu sadu.

  • @nilusarojini847
    @nilusarojini847 ปีที่แล้ว +2

    Theruwan saranai suwamin wahansa oba wahansege dharma desana thiyenawada mema chanal eke sakachcha withara da thiyenne 🙏

  • @samanthikumari6124
    @samanthikumari6124 7 หลายเดือนก่อน +2

    ❤🙏🙏🙏🌹

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 ปีที่แล้ว +3

    නාම රූප පච්චයා විඤ්ඤාණ න්.සාදු සාදු සාදු.

  • @sarathgunasekara511
    @sarathgunasekara511 6 หลายเดือนก่อน +2

    🎉🎉🎉

  • @s.kkamalkanthi7489
    @s.kkamalkanthi7489 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @thusharathilakarathna5200
    @thusharathilakarathna5200 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @piyadasabandaranayake
    @piyadasabandaranayake ปีที่แล้ว +2

    හරිම පැහැදිලි ,

  • @user-xo1uk8vm5r
    @user-xo1uk8vm5r ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @karunawathiwijethunga1271
    @karunawathiwijethunga1271 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +2

    අාර්්‍යන් වහනසේට මාගේ නමස්කාරය.

  • @sethunisanudhika5862
    @sethunisanudhika5862 ปีที่แล้ว +3

    හාමුදුරුවන් ගේ නම් බරේ තියේන කෙනෙක් දාන්න

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ දේශනා පුදුමාකාර ප්‍රාතිහාර්යක්.අසරණ සත්වයා සසරින් එතරකර ඔබ වහන්සේ පුදුමාකාර පිනක් රැස් කරගන්නවා..ඔබ වහන්සේ අති දක්ෂ අාර්යන් වහන්සේ නමක් සත්වයාට ධර්මය අවබෝධ කරවන්න.

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KTSampath-dg7gr
    @KTSampath-dg7gr ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ !!!

  • @SujataJayasinha-ye5jb
    @SujataJayasinha-ye5jb 8 หลายเดือนก่อน +2

    Sadu

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamilawickrama7011
    @chamilawickrama7011 ปีที่แล้ว +2

    🌷🙏🌷🙏🌷🙏

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi2153 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyakumari7862
    @sandyakumari7862 ปีที่แล้ว +2

    💐🌻💐🌻💐🌻🙏🙏🙏

  • @thawalamasunandathero4499
    @thawalamasunandathero4499 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼

  • @shanthidissanayake1223
    @shanthidissanayake1223 ปีที่แล้ว +2

    Sva min vansege t p ankaya de nava nam pinsiduve

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @shshntiawabi7601
    @shshntiawabi7601 ปีที่แล้ว +1

    ආයුබෝවන් සුවපත් වේවා !!!
    මේ ස්වාමීන් වහන්සේගේ නම්බර් එක දෙන්න පුලුවන් නම් මට දෙන්නකෝ සුවපත් වේවා !!!

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว +1

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @shshntiawabi7601
      @shshntiawabi7601 ปีที่แล้ว +1

      සුවපත් වේවා !!!
      ගොඩාක් ස්තුතියි මට උදව් කලාට තෙරුවන් සරනයි !""

  • @aththanayake6896
    @aththanayake6896 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    නමස්කාර වෙීවා හිමියණි

  • @sathyadharmaya2023
    @sathyadharmaya2023 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @shanthibo4242
    @shanthibo4242 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @ayeshaembuldeniya8622
    @ayeshaembuldeniya8622 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏