නැකතක මිනිසෙකු මැරුවේ කොහොමද? ආචාර්ය නුමින්ද ශාන්තසිරිගේ සජීවී හෙළිදරව්ව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #2024predictions #club_wasantha #predictions #2024 #tvsihanada #trending #2024horoscope #astrology
    Tv Sihanada වැඩසටහන් කිරීම සහ වෙළඳ දැන්වීම් සඳහා 📞 0758 422 622
    For business inquiries 0758 422 622
    🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
    එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
    මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
    Tv Sihanada නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
    👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
    👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
    ⭕ © For Copyright Matters
    Tv Sihanada 📞 0758 422 622

ความคิดเห็น • 37

  • @shanthiyapa3217
    @shanthiyapa3217 หลายเดือนก่อน +2

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්, ලොකු දැනුමක් ලැබුනා. තවදුරටත් මේ වගේ දැනුම් ලබා දෙනවා නම් බොහොම සතුටුයි, ඔබතුමාට බුදු සරනයි 🙏🙏🙏🙏

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම වටිනා කතාවක්
    මෙච්චර දවසක් නොවැසු කතන්දරයක් හරිම ලස්සනට හිත් ඇදගන්න ආකාරයට විග්‍රාහා කලා ගොඩාක් පින් ඔබට වගෙම වැඩ සටහන මෙහෙයවන තරන්ග මල්ලිටත්
    ආයුෂ බොහෝ වේවා
    තෙරුවන් සරනයි...

  • @senurisansala8068
    @senurisansala8068 หลายเดือนก่อน +1

    ඔබ තූමා හරියටම හරි ප්‍රකාශ කල දෙවල්

  • @user-xu1te3mn6p
    @user-xu1te3mn6p หลายเดือนก่อน +1

    සුබදවසක්වේවා ඔබසැමට🙏විදේශරටවලටත් මෙම කාලවේලාව ගැලපෙන වද

  • @livesrilankaallinone4397
    @livesrilankaallinone4397 หลายเดือนก่อน +2

    හොඳ වැඩසටහනක්,

  • @athaudaPathiranageupulathauda
    @athaudaPathiranageupulathauda หลายเดือนก่อน +1

    ඉතාමත් සාර්ථක ඉදිරිපත් කිරීමක් ඔබතුමා ට බොහොම ස්තුතිය

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 24 วันที่ผ่านมา

    ඇත්තටම ඔබ අපට ලබා දී ඇත්තේ මහා සම්පතක්. විශිෂ්ඪ ගුරුවරයෙක් ඉවසීමෙන් පැහැදිලිව කියාදෙන...ඇත්තෙන්ම විශාල වටින පූර්ණ දැනුමක් ඇති ගුරුතුමෙක්. මේ අහන දේ ජීවිතේදි මෙතෙක් අසා නොතිබු දේ අද ඉගනගන්නට ලැබුණා.ස්තුතියි ගුරුතුමනි🙏

  • @pushpamala200
    @pushpamala200 หลายเดือนก่อน

    මට හමුවු හොඳම ගුරුවරයා.ඉතා පැහැදිලිව හැමදේම කියලා දෙනවා.🙏🙏🙏

  • @indu3dl221
    @indu3dl221 หลายเดือนก่อน +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා . හොඳ වැඩසටහනක්

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 หลายเดือนก่อน +1

    🎉🎉❤❤Budu saranai 🎉🎉❤❤ratata yahapathK wewa❤❤

  • @kodippilisiripala1051
    @kodippilisiripala1051 หลายเดือนก่อน +1

    This the way to reveal the truth logically using Astrology

  • @MangalikaJayatilake
    @MangalikaJayatilake หลายเดือนก่อน +1

    Harima agei ahagena innath asai mama ahagenainna gaman

  • @sriyaniswarnalatha7978
    @sriyaniswarnalatha7978 หลายเดือนก่อน +1

    Vary good luck

  • @M.Perera
    @M.Perera หลายเดือนก่อน

    අපිට ආසයි මෙතුමාට කියලා කෙන්දරෙ බලාගන්න.
    හැබැයි සල්ලි අඩුපාඩු තියෙනවා.

  • @MangalikaJayatilake
    @MangalikaJayatilake หลายเดือนก่อน +1

    Obathuma samagai katha kiri mata awashyai dannvanna kamathiy

  • @livesrilankaallinone4397
    @livesrilankaallinone4397 หลายเดือนก่อน +1

    Terwan sarani,

  • @JayaminiHarshani
    @JayaminiHarshani หลายเดือนก่อน

    Ma vishay egana gana ewarai karnna Bari vishala vishayka obo dapalata TharuwAn sarani

  • @k.vpiyadasa6758
    @k.vpiyadasa6758 หลายเดือนก่อน

    Ada sathan bala hema thenama dharmaye inna aya vinasha karanawa ounge aura eka aragena.mema deyata kumakda karanna ona

  • @livesrilankaallinone4397
    @livesrilankaallinone4397 หลายเดือนก่อน

    ග්‍රහයන් ගෙ අංශක බලාගන්නෙ කොහොමද?

  • @udurawana
    @udurawana หลายเดือนก่อน

    කර්මය වෙනස් කල හැකිද .

  • @udurawana
    @udurawana หลายเดือนก่อน

    කර්මය වෙනස් කල හැකිද

  • @thilakamaldeniya6948
    @thilakamaldeniya6948 หลายเดือนก่อน

    බුදු සරනයි . ගුරු තුමනි ජෝතිස ය හරි හැටි හදුනා ගත්තේ ඔබ තුමා ගෙන් තේරැමි ගන්න හැකි අයුරින් ඉගැන්වීම් කරන වා . විග්‍රහ කිරිමි විසිස්ටයි .🎉🎉🎉

  • @MangalikaJayatilake
    @MangalikaJayatilake หลายเดือนก่อน

    Obathuma samagai katha kiri mata awashyai dannvanna kamathiymn s

  • @JayaminiHarshani
    @JayaminiHarshani หลายเดือนก่อน

    A Naka Tha hadapu kana hodama jothisha karayak minissu marnnna hdana oya ththwaya anuwa jothishshyth bayai

  • @MangalikaJayatilake
    @MangalikaJayatilake หลายเดือนก่อน

    Obathuma samagai katha kiri mata awashyai dannvanna kamathiymn

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 หลายเดือนก่อน

    මෙතන කොහොමත් නැකතකට වැඩ කරලා නෑ. අරමුණ වෙනුවෙන් මේක සංවිධානය කරන්න ඇති . කොහොමත් නරක වේලාවකට තමයි නරක දෙයක් වෙන්නේ .

  • @JayaminiHarshani
    @JayaminiHarshani หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @raymondbasil6691
    @raymondbasil6691 หลายเดือนก่อน

    ඇත්ත ටම උන්ඩයෙන් බේරුන්නැහැකිද?

  • @JayaminiHarshani
    @JayaminiHarshani หลายเดือนก่อน

    Chanda tth ahama Kara Ida danna na nada

  • @user-xu1te3mn6p
    @user-xu1te3mn6p หลายเดือนก่อน

    එඒරටවල උදේ6 ට සෙනසුරාදා ශනිහොරාව සෙනසුරාදා උදේ6සි7දක්වා ශනි හෝරාවද?

  • @SmChandrika-jm8ne
    @SmChandrika-jm8ne หลายเดือนก่อน

    ❤❤❤❤

  • @udurawana
    @udurawana หลายเดือนก่อน

    🔥👍🙏💐

  • @udurawana
    @udurawana หลายเดือนก่อน

    පලාපල ලෙස ඉදිරියට දසා ආදී වශයෙන් ප්‍රකාශ කරන්නෙ බුක්ති විදින්නේ මේ දයිවය නියතියක් නොවේ ද.බුදු දහමට අනුව එය පටැහැනි උවත්..අනාගත ගැන කියන පලාපල ය සත්‍ය උනොත් නියතියට වැටෙනවා නේද මෙය තමා සුවිශේෂී ගැටලුව වනුයේ?

  • @SanathRosa
    @SanathRosa หลายเดือนก่อน +1

    😅

  • @holaamirissapv5019
    @holaamirissapv5019 หลายเดือนก่อน

    ඔක්කොම බොරු කියන්න

  • @sriyaniswarnalatha7978
    @sriyaniswarnalatha7978 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤