දුක කියන්නේ කයේ වේදනාවෙන් හටගන්න දුක විතරක්ම නොවෙයි ඉපදීමම දුකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • දුක කියන්නේ කයේ වේදනාවෙන් හටගන්න දුක විතරක්ම නොවෙයි ඉපදීමම දුකක්
    බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ඉපදෙමින් මැරමින් යන සංසාර ගමන නවත්තන්න පාර පෙන්නනවා නම් එය වටහා ගන්න කෙනා ආයේ ලෙඩ වෙන කයක් හදාගන්න ඉපදෙන්න දඟලන්නේ නෑ ධර්මය අවබෝධ කර නැවත ඉපදීම නතර කරනවා...........🏵🏵🏵
    www.facebook.c...
    www.facebook.c...
    #niwana #gana #danagammu

ความคิดเห็น • 126

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z หลายเดือนก่อน +3

    පාද නමස්කාර කරන්න අවසරයි ආර්යයන් වහන්ස සාදු සාදු සාදු ආර්යයන් වහන්සේ ට මේ උතුම් දේශනා මාලාව තවත් චිරාත් කාලයක් කරගෙන යන්න ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස

  • @aththanayake6896
    @aththanayake6896 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 5 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට!!!

  • @wijekoonbandara5682
    @wijekoonbandara5682 8 หลายเดือนก่อน +3

    Sadu sadu sadu nirmala margayami mr sadu sadu mata poon nammar aka awanawada pinwat ariyan wahansa

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @user-kv1el8nj9x
    @user-kv1el8nj9x 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදුස්වාමින් වහන්ම

  • @bmkbandara3762
    @bmkbandara3762 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු

  • @edirisinhachithra8332
    @edirisinhachithra8332 3 หลายเดือนก่อน +2

    සාදු සාදු මටත් ඉක්මනටම මේ දර්වය අවබෝධ වේවා

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +2

    Sadhu sadhu saadhuuu.....pinwath ape aryan wahanseta dhirghau sampaththiyama lebewaaa saadhuuu.....🙏🙏🙏samma sambudu saranai.....

  • @sarathrathnayaka8395
    @sarathrathnayaka8395 10 หลายเดือนก่อน +3

    විශිෂ්ඨයි...පුදුමයි ස්වාමීන් වහන්ස 👍👍👍

  • @anoma1988
    @anoma1988 4 หลายเดือนก่อน +2

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @zunemob2327
    @zunemob2327 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කරමි 🙏 සැම සිත් නිවි සැනසෙත්වා 🙏

  • @sadunanuranga9841
    @sadunanuranga9841 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @Nirvanaya5871
    @Nirvanaya5871 5 หลายเดือนก่อน +2

    තපෝවනය චැනලය මිනිසුන් නිවීම කරා ගෙන යන සොඳුරුතම, සුන්දරතම, ශාන්ත නිවහනක් 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว +14

    බුදුපියාණන් වහන්සේ දේශනා කලා, කය ලෙඩ උනත් හිත ලෙඩ කරගන්න එපා කියලා "ඒ දේශනාව සිහී කරමින්, අර්යන්වහන්සේ දර්මාලෝකය නම් පහණ දල්වා, හිතේ ලෙඩේ සුවපත් කලා,... ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 10 หลายเดือนก่อน +3

    අවසර හිමියණි නමස්කාර වෙීවා 🌷🌹🌺💐🌾🌾🌻🌻🌻🌾💐🌺🌹🌷🌷🙏🙏🙏🙏

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 ปีที่แล้ว +5

    ලෙඩ සුව වෙන්නේ weda කමින් නොවේ හෙද කමින් ya ඔබ වහන්සේ ge කරුණා ගුණ යට ලෙඩ සුව වේවා
    Sadu sadu sadoo!!!!!!!

  • @dayaathukorala6901
    @dayaathukorala6901 4 หลายเดือนก่อน +2

    උතුම් ස්වාමීන් වහන්ස .මේ දේශනා කෙමෙන් වියපත් වන සිරුරෙහි හට ගන්නා බොහෝ ව්‍යාධිවලට අගනා ඔසුවක් මයි.ඔබ වහන්සේ ගේ දේශනා විලාසය ,අප්‍රමාණ වූ කරුණාවන්ත හඬ සියලු ලෝක සත්වයාගේ දුක් ගිණි නිවාලන අමා දිය දහරක්මයි.දුක් ගිණි පරයා නැගෙන අප්‍රමාණ සතුට නිවීම කෙරෙහි අපව බොහෝ සෙයින් ළං කරන බවක් දැනෙනවා .ඒ සතුට කියා නිම කළ නොහැකියි .
    ඔබ වහන්සේ ගේ දෙපා නැමද නමස්කාර කරමි.චිරාත් කාලය ක් දහම් දේශනා කිරීමට ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා ......

  • @Mnet4
    @Mnet4 ปีที่แล้ว +6

    දුල්ලබෙන මයා ලද්දන් බුද්ද පුත්තන් නමා මහං 🙏🙏🙏

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මහා ප්‍රාඥායානන් වහන්සේ ට සක්තිය දෛරයලැබෙවා දිර්ගායුවෙවායි අදිටන් කරමි

  • @dona5713
    @dona5713 ปีที่แล้ว +2

    Saadu saaadu saaadu aryañ wahanseta ðeergausama wewa

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m 9 หลายเดือนก่อน +2

    Sadu...sadu...sadu...

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 6 หลายเดือนก่อน +3

    නිවාතාප ලෝ කතරේ අමාවතුර ගලාබසී🙏🙏🙏🙏🙏🙏

  • @vijithakumari9216
    @vijithakumari9216 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු සාදු සාදු සාදු! පුදුමාකාර පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්ස

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +3

    නමස්කාර වේවා අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @manamperiupul
    @manamperiupul 8 หลายเดือนก่อน +2

    ආර්යන් වහන්සේ ට මාගේ නමස්කාර වේවි !

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 11 หลายเดือนก่อน +2

    එතුමිය සුවපත් වේවා. ස්වාමීන්වහන්සේ ගේ මහා කරුණාව දිව ඔසුවක්.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 14 ชั่วโมงที่ผ่านมา

    අවසර හිමියණි නමස්කාර වෙීවා 🌹🌻🥀🥀🌺🌷🌷🌷🌺🥀🌾💐💐🌾🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎

  • @user-dx5ek4hv7k
    @user-dx5ek4hv7k 5 หลายเดือนก่อน +2

    වචන ගැැට ගසා ගන්න බැරිව කථා ක ල ඇයට අපගේ ගුරු ස්වාමීන් වහන්සේගේ දේශනාව අසා ලැබුණු චිත්ත ශක්තිය අවසානයේ ඇගේ කථාවෙන් පැහැදිලි වුනා ස්වාමීන් වහන්ස සිත කය දෙක රෝගී වු අහිංසකයින්ට ඔබ වහන්සේගේ දහමි ශ්‍රවණයයෙන් සිත කය දෙකම සුවපත් වු බව මට හැගෙනවා අපගේ ගුරු ස්වාමීන් වහන්ස අපගේ ගෞරවනීය නමස්කාරය ඔබ වහන්සේට වෙිවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +15

    සිතේ හදාගන්නා දුක්ගින්දර කරුණාව උතුරා යන සෙනෙහස පිරුනු වදනින් පහදා දී ,නිවීම කරා රැගෙන යන උතුම් නිදුකාණනී ....ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා ..!🙏🙏🙏...දිර්ඝායු වේවා ! සුවපත් වේවා ! හිමියනි ...🙏🙏🙏....

  • @kaveeshanethmini-yv1mt
    @kaveeshanethmini-yv1mt ปีที่แล้ว +4

    Sadu sadu sadu!!siyelu sathweyanta mee sathya darmaya aweboda wewaaaa!!!!!🙏🙏

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว +2

    සුවපත් වේවා පින්වත් ගරු arryanwahansa ....bohomapin me ලබාදුන් උතුම් darmadanayata ....teruwan saranai නිදුක් නිරෝගී deegayu ලැබේවා ...

  • @deviiaranabahu8448
    @deviiaranabahu8448 ปีที่แล้ว +3

    අරිහතුන් වහන්සේ ට දීඉර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +3

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    ගිණිගෙන තැවෙන සිත් නිවාලන ඔබවහන්සේගේ මහා කරැණා ගුණයට නමස්කාර වෙිවි
    🙏🙏🙏🌻🌻🌻
    සියළු සත්වයෝ සත්‍ය දර්මය ශ්‍රවනය කර නිවනින් නිවෙත්වා🌻🌻🌻

  • @TV-wz8cb
    @TV-wz8cb ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏

  • @AjanthaWeerasekara-xo8wd
    @AjanthaWeerasekara-xo8wd ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @chandragamage3346
    @chandragamage3346 ปีที่แล้ว +5

    ගිනිගෙන දැවෙන හදවත් වලට සිසිල් දිය දහරක් වැනි වූ ඔබ වහන්සේ ගේ කාරුණික වදන් වලින් ලබාදෙන සුන්දර වූ ලොව්තුරු දහම මො නතරම් වටිනවද. අසරණ අපගේ හදවත්වලට දිව්‍ය මය අවුසදයක්, ,ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි,

  • @vijithagalle3188
    @vijithagalle3188 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹

  • @Nirvanaya5871
    @Nirvanaya5871 5 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස ,
    ඔබවහන්සේ ගේ මහා කරුණාවට නමස්කාර වේවා, ඔබවහන්සේ මහා කරුණාවේ ප්‍රතිමූර්තියයි.
    කෙනෙකුට කමටහන කියාදෙන්නේ ඔහු හෝ ඇයගේ සිතේ ස්වභාවය මනාව වටහාගෙන ඉලක්ක ගතවයි. එනිසා කොපමණ දරුණු ලෙඩකින් පෙළෙන්නෙක් වුවත් ඔහුගේ සිත එක්තරා අයුරකට එකතැන් කරවා කමටහනට සිත යෙදවෙන ලෙස ක්‍රමානුකූලව නිවීම කරා ගෙන යන සේක...
    ඔබවහන්සේ අපව නිවීම කරා ගෙන යන්නේ දහම නම් මිහිරිතම පානය පොවලා... ඒ අමාරසය සිතට කාවැද්දවීමෙන්...
    ඔබවහන්සේ මනා වු වෛද්‍යවරයෙක් පූජනීය ස්වාමින්වහන්ස...
    ඔබවහන්සේ ට තව තව ශක්තිය ධෛර්යය ලැබී අනේක වූ ප්‍රමාණ පිරිස වෙත නිවීම කරා යොමු කරන්න හැකිවේවා..යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ස්වාමින්වහන්ස තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mervinsenarath4794
    @mervinsenarath4794 ปีที่แล้ว +4

    බුදුන් මනෝවෛද්‍යවරයෙක් බව සැබෑය ...

  • @klgirankani2711
    @klgirankani2711 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @luckshmisilva8632
    @luckshmisilva8632 ปีที่แล้ว +10

    ගිනිගෙන දැවෙන හදවත් නිවාසනසන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයම අත්වේවා !!!

  • @chandraaa3849
    @chandraaa3849 ปีที่แล้ว +7

    🙏🙏🙏සංසාර රෝගයට ඖෂධයි මේ බෙදා දෙන්නේ🙏🙏🙏

  • @lathajayawardana9454
    @lathajayawardana9454 ปีที่แล้ว +5

    සාදු..සාදු..මාගේ.නමස්කාරය.වෙිවා

  • @tharangaalwis6866
    @tharangaalwis6866 24 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiilleperuma2275
    @kanthiilleperuma2275 ปีที่แล้ว +3

    නමස්කාර වේවා ස්වාම්න් වහන්ස මෙවැනි වචන අහන්න ලැබිමත් පිනක් 🙏🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +8

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +6

    පින්වන්ත සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා ! උතුම් ආර්‍යයන් වහන්සේ ට නමස්කාරය වේවා !!

  • @thusharathilakarathna5200
    @thusharathilakarathna5200 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @gayanikulasinghe5499
    @gayanikulasinghe5499 ปีที่แล้ว +3

    🙏🏾🙏🏼🙏🏽🙏🏾🙏🏼🙏🏽🙏🏼🙏🏽

  • @priyanthakumara3590
    @priyanthakumara3590 ปีที่แล้ว +5

    ආර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @kumarikaly8494
    @kumarikaly8494 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු අපගේ ආර්‍යයන් වහන්ස; මේ බණ දේශනා ව නම් මටම දේශනා කරපු එකක්..මොකද මම පිලිකා රෝගියෙක් කියලා "ශබ්දය සහ වර්ණ සටහන කින් ( CT Scan)" මගේ සිතේ සැදුන මායාවක් පමණයි කියලා දැං මට වැටහුනා ආර්‍යයන් වහන්ස ...අම්මෝ මෙවැනි දේශනාවක්, මෙවැනි පැහැදිලි කිරීමක් කලහැක්කේ ඔබවහන්සේට පමණක්මයි. ..සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @ashokajayawardhana4546
    @ashokajayawardhana4546 ปีที่แล้ว +3

    පොඩි දරුවෙක් සනසනව වගේ ඔබ වහන්සේ දහම පැහැදිලි කලා සාදු සාදු සාදු එතුමියට වහ වහා දහම අවබෝධ වේවා

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු අපේ ආර්‍යයන් වහන්ස .....ඔබවහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට පෙර මග බලා සිටින කෝටි ලක්ශයක් සැදැහැවතුන් හට ඔබවහන්සේගේ මේ ධර්ම දේශනයත් වාලුකා කතරක අතරමං වූ වන්ගේ පිපාසය සංසිදවන අමා පැන් බිදක්ම වේවා 🙏🙏🙏🌷🌷🌷🌷

    • @user-nu6zc3ht8b
      @user-nu6zc3ht8b 7 หลายเดือนก่อน +1

      සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @induwarasanhin1647
    @induwarasanhin1647 ปีที่แล้ว +8

    කොච්චර ප්‍රශ්න තිබ්බත් මේ දේශනා අහද්දී හිතට මාර සැනසීමක් තියෙන්නේ.❤❤

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹samawela rasethureshenawe ganth hithe athiwen future plans upadaneye nawathwene hath pahadili keran hamuduruwane

  • @charlottebandara9672
    @charlottebandara9672 ปีที่แล้ว +4

    Mahakarunikayanwahansa සියලු රෝගීන් හට maya asimata hetuwewa.Obawahansela නමස්කාර වේවා .

  • @mguide449
    @mguide449 ปีที่แล้ว +5

    සාදු සාදු ආර්‍යන් වහන්ස....ලොවට බෙදන දම් සිසිල අපමණයි...

  • @hemalisiri5789
    @hemalisiri5789 10 หลายเดือนก่อน +2

    🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේගේ කරුණාවට, ඉවසීමට, යොමුවූ සියළුදෙනාම සංසාර රෝගයෙන් සුවපත්වීමටම පත්වෙනවා . ඔබවහන්සේට දීර්ඝායුෂත් නීරෝගීභාවයත් ලැබේවා . තෙරුවන් සරණයි !

  • @chandrikapushpakumari823
    @chandrikapushpakumari823 ปีที่แล้ว +14

    ඔබවහන්සෙ විටක මවක්. විටක පියෙක් . විටක මනෝවෛද්‍යවරයෙක්. විටක කල්‍යාණ මිත්‍රයෙක් .

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @chandragodakumbura3366
    @chandragodakumbura3366 11 หลายเดือนก่อน +2

    මගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවාබුදුකෙනෙක් ලොවට වැඩියා වාගේ හැමදෙනාටම මේ සත්‍යය ධර්මය අසන්නට ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @milanshanaka5068
    @milanshanaka5068 ปีที่แล้ว +4

    අපේ ස්වාමීන්වහන්සේගේ දුරකතන අංකයක් දන්න කෙනෙක් ඉන්නවා නම් ලබා දෙන්න ... ගොඩක් ම පිං .... එ කුසලය ම නිවනට උපනිශ්‍රය වෙයි...
    තෙරුවන් සරණයි

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว +1

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @chandranipathmalatha1847
    @chandranipathmalatha1847 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @naynaynay8429
    @naynaynay8429 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +3

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +4

    තෙරුවන්සරනය් ස්වාමීන් වහන්ස.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @chitraranhotigamage400
    @chitraranhotigamage400 ปีที่แล้ว +4

    ආශ්චර්යයි ආර්යයනවහන්ස....
    එතුමියට කයට මනසට දුන් ඖෂධය දුක් මවාගෙන දුක් පීඩා විදින සියලු
    සත්වයන්ටම දුන් අමිල ශාන්තියක්මයි.... සුවයක්මයි....
    ඔබවහන්සේ්ට මෙම
    උතුම් ශාසනික මෙහෙවර කිරීම සඳහා නීරෝගී සුවය
    දීර්ගායු ලැබේවා!!!

  • @vortex9909
    @vortex9909 ปีที่แล้ว +7

    .මනෝ විඥාන මායාවට හසු වී ගිනිගත් සිත් සතන් සිසිල් දිය පහරක් මෙන් ගලාවිත් ඔබ වහන්සේගේ ධර්ම ත්ඥානයෙන් අප සිත් නිවා දැමුවා...🙏🏻🙏🏻සියලු ලෝ සතුනට අමා වැස්සක් වේවා....🙏🏻🙏🏻ගිනි ගත් සිත් නිවේවා..🙏🏻🙏🏻🙏🏻 සියල්ලෝම උතුම් නිවනින් සැනසීම ලබත්වා...සාදු!!! සාදු!!! සාදු!!🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @greasemonkeys329
    @greasemonkeys329 ปีที่แล้ว +2

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අද අනාගාමී භුමිය යට ....ඔනෙ ටිකක් කිව්වෙ ....මුල ....තෙරුම් ....ගියේ අහ්නකොට......ලහු පරිවර්තනය තවම වෙලා නොමැති නිසා ....අපි හිතෙනවා තව ....අර්‍යන් වහන්සේ ...කම්පනය ...විතරයි එතන .....feel wela ynawa ........dwasin භාගයක් buddauthpado ,tapowanaya dn.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 10 หลายเดือนก่อน +2

    පැහැදිලිවම හිමියණි හටගන්නෙම හැම සතිවිල්ලක්ම
    අලුතෙන් මයි පැහැදිලිවම එහෙමයි හිමියණි සාධු සාධු සාධු සාධු සාධු

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว +2

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස තෙරැවන් සරණයි ෴෴ .

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින් තොර වෙන ජීවිතයක් නැහැ ස්වාමින් වහන්ස ..

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +3

    Asarana sarana obawahanseta namaskaraweva sadu sadu sadu

  • @kanshipaushman209
    @kanshipaushman209 ปีที่แล้ว +6

    මෙකනම් පුදුමයක් හොදටම තෙරුනඅ සාදු,,,,,,

  • @apeteacher6738
    @apeteacher6738 ปีที่แล้ว +4

    Theruwan saranai oba wahanseta

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු !!!ඔබවහන්සේ පතන්නා වු බෝධීයෙන් උතුම් නිවනම වෙත්වා !තෙරුවන් සරණයි !

  • @user-sc1rc2fg5c
    @user-sc1rc2fg5c 11 หลายเดือนก่อน +4

    අවසර අරිහතුන් වහන්ස, මම ලොවුතුරු දහම වටහා ගත්තා තරමක් දුරට.තව තව එය පුගුණ කරන්න ඔනෑ. ඔබවහන්සේට දිර්ගායු වෙිවා මැසි මදුරුවකුගෙන්වත් පිඩාවක් නොවෙවා ඔසවන අඩියක් අඩියක් පාසා යහපතක් ම වෙිවා තව තවත් ගස් ගල්වල එල්ලි සිටින ළදරුවන්ට prakgnagnawa පහල වො.දෙපනැමද ඔබවහන්සේගේ දුරකථන අංකයබ ලබා දෙන්නෙනමි ඉතාමත් අගේකොට සලකමි. ඔබවහන්සේට මෑසිමදුරැවකුගෙන් වත් පිඩාවත් නොවෙවා.දිර්ගායු වෙිවා.අවසර පෙු්මනාත් ⁣හේරත් පානදුර

    • @thapowanaya637
      @thapowanaya637  11 หลายเดือนก่อน

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @thejanilmini1334
    @thejanilmini1334 ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ගේ උතුරා ගලායන අප්‍රමාණ කරුණා ව,දේශනා ප්‍රාතිහාර්‍ය,උපමා,උපමේය හරිම අපූරුයි ආර්‍යයන්වහන්ස,කදිම ට වැටහෙනවා .ඒක වචන වලට නගන්න බැහැ ස්වාමීන් වහන්ස . තව ,තවත් ගිනිගත් සිත් සත්දර්ම අමාපැනින් නිවාලන්නට ඔබවහන්සේට නිදුක් ,නිරෝගි සුව චිරජීවනය ලැබේවා !!!

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 ปีที่แล้ว +4

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-el5zm2de6r
    @user-el5zm2de6r ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි! සාමින්වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ericakgk
    @ericakgk ปีที่แล้ว +3

    Sadu Sadu Sadu
    🙏🙏🙏
    Swameen wahansa you explain very well with simple language godak pin 🙏🙏🌸

  • @avishasandeepa-cb2zm
    @avishasandeepa-cb2zm ปีที่แล้ว +4

    sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් අර්‍ය්න්වහන්සෙගෙ karuna ගුණ කියලා nima karana කෙසේද ....දැනට wad සිටින බුදුපියාණන් වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ......🙏🙏🙏🙏🙏

    • @marieperera1709
      @marieperera1709 ปีที่แล้ว

      සාදු සාදු සාදු තෙරැවන් සරනයි ආරියන් වහන්ස දහමිඇස පහල වෙිවා සැමට දර්ම අවබෝධය ලැබේවා

  • @priyanthiperera1004
    @priyanthiperera1004 ปีที่แล้ว +5

    Sadhu....Sadhu....Sadhu
    🙏🙏🙏

  • @malaperera6317
    @malaperera6317 ปีที่แล้ว +5

    🙏🙏🙏Obawahansege Karunawantha bawatama hitha niwenawa. Theruwan Santana!!!

  • @sarojarenuka2673
    @sarojarenuka2673 ปีที่แล้ว +2

    🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    හරියට හරි හිමියණි මෙි සත්‍යය නොදැක්ක කෙනා ලෙඩෙක්මයි හිමියණි පැහැදිලිවම සත්‍යයි සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @user-yw4zg2lh2s
    @user-yw4zg2lh2s ปีที่แล้ว +2

    🙏

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว +2

    🌺🌺🌺🙏🙏🙏🙏

  • @dayanimalkanthi7599
    @dayanimalkanthi7599 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @daymatialad8044
    @daymatialad8044 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +30

    ඔබ වහන්සේ ලොකේම ගිනි නිවන්න වසර 2500 පසු මේ මනු ලොවට පහල වු බුදුන් වහන්සේමයි මේ තරමට මහා කරුනාවකින් මිනිසුන්ගේ ගිනි ගත් සිත් නිවන්න වෙන කිසි කෙනෙක් මේ ලොව නෑ ,ඔබ වහන්සේගේ දේශනා සියල්ලම අහනවා මේ හැම දේශනවකම ඔබ වහන්සේ ගිනිගත් හිත් නිවීම හැර කිසිම දෙයක් නෑ ,ඒ අව්‍යාජ ,නිර්ලොබ්ව මහා කාරුණික ගුණ අප බුදු පියානන් වහන්සේ තුල තිබුනා යැයි අසා දැන තිබුනත් ඒ බුද්ද ස්වභාවය ඔබ වහන්සේගෙන් වින්දෙමි සියලු දෙන්නටම මේ සත්‍ය දර්මය ඇසේවා අවබෝධ වී නිවන් දකිත්වා තෙරුවන් සරණයි ආර්‍රියන් වහන්ස

    • @kumarikaly8494
      @kumarikaly8494 ปีที่แล้ว +8

      🙏🙏🙏සාදු සාදු සාදු ....ඔබතුමා පැවසූ දෙය හරියටම හරි .....භාග්‍යවතුන්වහන්සේ ගේ කරුනා ගුනය, ඉවසීම, සහ ලෝ සතුන් සසරින් එතෙර කිරීමට ඇති හැකියාව අපේ ආර්‍යයන් වහන්සේ සතුයි... අපේ ආර්‍යයන් වහන්සේ අපේම පෙර පිං බලයෙන් අපේ සසර ගිනි නිවීමට මේලොව පහල වූ "අනු බුදු" උත්තමයෙක් ලෙස මම ද දකිමි. අපේ ආර්‍යයන් වහන්සේට නිදුක් නී⁣රෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏

    • @ramyaparanawithana8942
      @ramyaparanawithana8942 ปีที่แล้ว

      Aa