අතීතයේ ඔබ වැරදිකරුවෙකු උනාට මේ මොහොතේ ඔබ වැරදිකරුවෙකු නොවෙයි ඔබටත් ධර්මය අවබෝධ වෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අතීතයේ ඔබ වැරදිකරුවෙකු උනාට මේ මොහොතේ ඔබ වැරදිකරුවෙකු නොවේ ඕනෑම කෙනෙකුගේ අතින් වැරදි වෙන්න පුළුවන් එහෙම වැරදි වැඩ වුණා කියලා ඔහුට ධර්මය අවබෝධ කරන්න බාධාවක් නොවේ ඔබ වැරදි වැඩ කරා කියලා ඒ සිතිවිල්ලේ එල්ලිලා ඉන්නකං ඔබට ධර්මය අවබෝධ කරන්න තියෙන කාලයයි මගහැරෙන්නේ සියලුම දේ අමතක කරලා මේ මොහොතේ සිතේ සත්‍ය දකින්න එදාට වැරදි කරපු කෙනෙක් හමුවන්නේ නෑ ඔබටත් නිවන් දකින්න පුළුවන්.........🪔🪔🪔🌷
    / endaseela.theo
    www.facebook.c...
    #thapowanaya #daham #disana

ความคิดเห็น • 122

  • @SripaliSilva-un4hi
    @SripaliSilva-un4hi หลายเดือนก่อน +2

    සාදු.. සාදු..සාදු..
    නිවනින්ම සැනසෙන්න ඒ දරුවට හේතු සකස් වේවා...
    පින්වන්ත ස්වාමින් වහන්සේ ට නිරෝගිසුවය ලැබේවා .

  • @aththanayake6896
    @aththanayake6896 5 หลายเดือนก่อน +7

    මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා මහා කාරැනිකයන් වහන්ස නිදුක් නිරෝගි සුව ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 4 หลายเดือนก่อน +5

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @dayaathukorala6901
    @dayaathukorala6901 4 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ගෙ දේශනා ,දේශනා විලාසය සිත නිවීමට පත් කරනවා.ආශ්චර්යයක් ස්වාමීන් වහන්ස ....

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @sitharalakmini3230
    @sitharalakmini3230 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු

  • @anoma1988
    @anoma1988 20 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 4 หลายเดือนก่อน +2

    ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,🙏🙏🙏

  • @damayanthiwickramasinghe4580
    @damayanthiwickramasinghe4580 2 หลายเดือนก่อน +2

    ඉතාම උසස් desanaawak🙏🙏🙏

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +21

    ඉතාමත් සුන්දර ධහමක් ..සත්‍යය දැක.. දැක ..නිවීමකරා යන සැහැල්ලු ගමනක්...හරිම ආශ්චර්යයි ..හිමියනි..ඔබ් වහන්සේ ගේ දේශනා විලාශය ඉතාමත්ම..ආකර්ශනීයයි හිමියනි ..අති උතුම් ආර්‍ර්න්වහන්සේ ගේ මහා කරුණාවට මාගේ පාද නමස්කාරය පුද කරමි 🙏🙏🙏 හිමියනි...නමස්කාර වේවා ..🙏🙏🙏 සුවපත් වේවා ..!දීර්‍ර්ඝායු වේවා!!! හිමියනි...🙏🙏🙏

  • @kusummanike1539
    @kusummanike1539 7 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ සමඟ සාකච්ඡා කිරීමට මටත් ඉක්මණින්ම වාසනාව උදා වේවා.
    ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
    තෙරුවන්සරණයි.
    සාදු සාදු සාදු.......

  • @Nirvanaya5871
    @Nirvanaya5871 9 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස
    අතිවිශිෂ්ටයි ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු !!!දැනීමත් හිතිමත් අතර නොතෙරුන් කම නිසා සසරක් හදාගෙන විදින දුකෙන් මිදීමට උතුම් ධර්මතාවය විසින් ඔබවහන්සේ මුණ ගැස්වු ධර්මතාවයට මාගේ නමස්කාරය වේවා !උතුම් ආර්ය උතුමන් වහන්සේ ට නිවනම වෙත්වා !

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +2

    🙏🙏🙏සාදු ..සාදු..සාදු..
    පාද නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්ස🌻🌻🌻
    සියලු සත්වයො සත්‍ය දර්මය අසත්වා!!!
    🌷🌷🌷

  • @RaniKuwait-uy2qg
    @RaniKuwait-uy2qg หลายเดือนก่อน +2

    සා දු🙏සාදු🙏සාදු🙏

  • @sameeliyanage7324
    @sameeliyanage7324 ปีที่แล้ว +2

    සියළුම පංසල්වල ස්වාමීන්වහන්සේලාට ,දහම් පාසල් ගුරුවරුන්ට"තපෝවනය" දහම දකින්න අහන්න ලැබේවා!!!

  • @reetashamali6998
    @reetashamali6998 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu ❤❤❤❤

  • @sarangawelgama9492
    @sarangawelgama9492 ปีที่แล้ว +3

    දිර්ගායු වේවා ඔබ වහන්සේ ට!🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 4 หลายเดือนก่อน +2

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @shanikasamarawikrama7528
    @shanikasamarawikrama7528 ปีที่แล้ว +2

    Saduu saduu saduu🙏🙏🙏 pinwath aryan wahanseta mulu lokayatama uthum nirmala sri saddharmaya pathuruwa lamin siyalu minisun dukin mudawa ganna thrvida rathnaye aashirwadaya labewa!!!🙏🙏🙏🙏

  • @hewawasamsomalatha8882
    @hewawasamsomalatha8882 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ ධර්මය මාද අසා අවබෝධය කරා ලගා වෙමි.

  • @kalusayakkaragesunil8743
    @kalusayakkaragesunil8743 ปีที่แล้ว +1

    සරල යි සුගමයි, සුපැහිදිලියි ආර්යන් වහන්ස තෙරැවන් සරණන් දිගාසිරි වෙිවා.

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🌼🌼🌷🌷🌼🌼🙏

  • @lakshmivithana2154
    @lakshmivithana2154 ปีที่แล้ว +2

    Sadu.....sadu....sadu...

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +2

    ඔබවහන්සේට තෙරැවන් සරණන් දිගාසිරි වෙිවා මාගේ නමස්කාරය වෙිවා ...🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว +3

    ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🏿

  • @gaminipushpakumara2517
    @gaminipushpakumara2517 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ මතු බුදු කෙනෙකු අප වගේ අසරනයන්ට

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.අසරනවු ලෝක සත්වයා දුකින් මුදවා ගැනිම සදහා ඔබ වහන්සේගේ කුසලතාවය අාශ්චර්යක්

  • @sanathperera8028
    @sanathperera8028 ปีที่แล้ว +2

    මහරහතන් වහන්සේලා බිහිහුණු ඒ යුගය ගැන මට අද සැක සංඛා නැහැ .ස්වාමීන් වහන්ස .රටේ මෙතෙක් වර්තමානයේ පහලවූ මහරහතන් වහන්සේලා කියාගන්නා රහතන් වහන්සේලා බෞද්ධ රාජ්‍යයක ජනතාවට සසරෙහි වපුරන්න අනුශාසනා කරනවා ව්‍යාපාර කරන්න අනුශාසනා කරද්දී ආර්‍ය් වහන්සේලා ගුණ අනන්තයි සද්ධර්මයෙ ගුණ ඒ භාග්‍යවතුන් වහන්සේගෙ ගුණ අසමසමයි .මේ තමයි බුද්දෝත්පාද කාලය.දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .මේ අසරණ සත්වයට අනුකම්පා කරන සේක්වා .තිසරණ සරණයි .

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ..ස්වාමීන් වහන්සේ ට..නමස්කාරය වේවා !!

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +3

    ගරු හාමුදුරුවනේ මට හොදටම අවබෝධ උනා ධර්මය .ඔබවහන්සේට ට එපින් බලයෙන් අමාමහ නිවන් සුව ලැබේවා 🙏 🌹 ❤ 2023.3.11.

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස,මේ තැන්වල ගොඩාක් දෙනා තදින්ම බැදිලා මේ ධර්ම දේශනාවෙන් බෝහේ දෙනකොට මිත්‍යවෙන් මිදි සත්‍යය ධර්මය අවබෝධ වේවී,සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවන් දකිත්වා

  • @srimajayaratne8635
    @srimajayaratne8635 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +2

    Sadhu sadhu saadhuuu .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamenbasnayake5370
    @shamenbasnayake5370 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ අපට පහල වූ බුදු කෙනෙක් 🙏🙏🙏

  • @suguna-km4qt
    @suguna-km4qt ปีที่แล้ว +2

    නමස්කාර වේවා ආර්යන් වහන්ස

  • @Asha-lb8ri
    @Asha-lb8ri ปีที่แล้ว +1

    සරල යි සුගමයි, සුපැහිදිලියි ආර්යන් වහන්ස 🙏
    මමද ඔබ වහන්සේ සරණ යම් .🙏🙏
    නමස්කාර වේවා ! 🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @clean158
    @clean158 ปีที่แล้ว +2

    ඒ දැනෙන ස්වභාවය හරි පුදුමයි ආස්චර්‍ය 🙏🙏🙏 ආර්‍ය්න්වහන්ස තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @user-um8dm2nx8b
    @user-um8dm2nx8b 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දිගායු චේචා. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +1

    සාදු🌸🙏 සාදු 🌸🙏 සාදු 🌸🙏

  • @TS-zh6zu
    @TS-zh6zu 2 หลายเดือนก่อน +2

    Mame sasarin midune me darmaya ahala sasare gane baya nathi una e puthath nivan dakeeva Aryan vahanse niduk veva neerogee veva thava thavath Thapovaneyate aryan bihiveva🙏🏻🙏🏻🙏🏻

  • @-MaheediAdhyathmika
    @-MaheediAdhyathmika 9 หลายเดือนก่อน +1

    Mage naamaskara wewa

  • @buddhikadamayanthi-re1ud
    @buddhikadamayanthi-re1ud 11 หลายเดือนก่อน +1

    Mathu upathak nam epa swamin wahansa , Uthum niwaninma senasenna labewaa ..... Oba wahansege dharmaya a sadahama pihitak wewa ,,, Sadu sadu sadu ..

  • @pradeepikaillukkumbura7466
    @pradeepikaillukkumbura7466 ปีที่แล้ว +1

    නමස්කාර වේවා ගෞරවණීය ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏

  • @TS-zh6zu
    @TS-zh6zu 7 หลายเดือนก่อน +1

    Mevani dahamak aseema maha bagyak vasanavak sadu sadu aryan vahansa sasarin midenava ekanthai sadu ! sadu ! sadu !

  • @apeteacher6738
    @apeteacher6738 ปีที่แล้ว +2

    Theruwan saranai siyalu denata..

  • @user-tg7jx1uy7j
    @user-tg7jx1uy7j ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +1

    තෙරුවන්සරනය් .ස්වාමීන් වහන්ස..සාධු සාධු

  • @-MaheediAdhyathmika
    @-MaheediAdhyathmika 9 หลายเดือนก่อน +1

    Mage namaskara wewa

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🥀🥀🥀🥀🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷pada namaskara karami mage uththama namaskaraya wewa

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว +2

    නමස්කාර වේවා පින්වත් ආර්යන් වහන්සේ.🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    නමස්කාර වෙීවා හිමියණි

  • @TV-wz8cb
    @TV-wz8cb ปีที่แล้ว +1

    සත්‍ය වශයෙන්ම මෙය පැහැදිලි.🙏🙏🙏🙏🙏🙏

  • @thamaranilanthi5042
    @thamaranilanthi5042 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu theruwan sarangi aryan wanseter.

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sarathchandrarathnayaka8051
    @sarathchandrarathnayaka8051 ปีที่แล้ว +1

    ආයර්‍ උත්තමයන් වහන්සේට අනන්ත වාරයක් නමස්කාර වේවා! සෝවාන් ඵල ලාභි උතුමෙකගේ සහ අනාගාමී වු උතුමෙකුගේ දුක හට ගැනීම අහසට පොලව වගේ. මෙම දේශණාව සෝවාන් ඵල ලාභී උතුමන්ටද උපකාරයක් වේ සාදු සාදු සාදු! බුදුන්වහන්සේ දේශණා කරඇත්තේ සොවාන් ඵල ලාභියා දුරුකල දුක මහාමෙර පර්වතය වැනිය, දැනෙන දුක අතෙහි ඇති ගල් ප්‍රමාණය බඳුය යන්නයි. සංසාර දුකින් සත්වයා ගලවාගන්නවූ ආයර්‍ උත්තමයන්ට අනන්ත වාරයක් නමස්කාර වේවා!

  • @priyanthiperera1004
    @priyanthiperera1004 ปีที่แล้ว +2

    Sadhu ....sadhu....Sadhu
    🙏🙏🙏

  • @janakaruwan1371
    @janakaruwan1371 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 8 หลายเดือนก่อน +1

    සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 !!!

  • @selasela4558
    @selasela4558 ปีที่แล้ว +1

    🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @jayasuriyamenike3898
    @jayasuriyamenike3898 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ...

  • @ritawakwella5699
    @ritawakwella5699 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌻🌻🌻

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @vishwamadushan-ts7vh
    @vishwamadushan-ts7vh ปีที่แล้ว +1

    Explain better than the others Sadu Sadu Sadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +6

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

    • @mallikasrilanka1402
      @mallikasrilanka1402 ปีที่แล้ว +1

      සාධු සාධු සාධු නමස්කාර වෙීවා හිමියණි

  • @vishwamadushan-ts7vh
    @vishwamadushan-ts7vh ปีที่แล้ว +1

    Sadu Sadu Sadu aryanwahanseta good speeches

  • @pannalaseelawala8298
    @pannalaseelawala8298 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @sarathrathnayaka8395
    @sarathrathnayaka8395 9 หลายเดือนก่อน +1

    👍👍👍

  • @indunilwijerathna2258
    @indunilwijerathna2258 11 หลายเดือนก่อน

    මෛත්‍රී බුදු න් පහල වෙනවා කියන්නේ සොබාදහම අනුව සිතේ පහල වන කරුනාව මෛත්‍රී කිරීම ද අපේ හාමුදුරුවනේ මට පහදා දෙන්න ඔබ වහන්සේට පිං

  • @h.mkumari7682
    @h.mkumari7682 ปีที่แล้ว +1

    Nirmala Sundara Dayadayak 🌺🌺Sadu 🙏🙏🙏🌹🌹🌹 Sadu 🙏🙏🙏🌹🌹🌹 Sadu 🙏🙏🙏🌹🌹🌹

  • @user-wy6je9qi6g
    @user-wy6je9qi6g 15 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @charlottebandara9672
    @charlottebandara9672 ปีที่แล้ว +1

    Sadu sadu obawahanse kara dae harriema sundaraie නමස්කාර vewa .

  • @ashokakannangara5852
    @ashokakannangara5852 ปีที่แล้ว +1

    Me Buduvaru mi , Maha karunava mi.sadu! Sadu! Sadu!

  • @tharangaalwis6866
    @tharangaalwis6866 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +1

    සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!!

  • @dayanimalkanthi7599
    @dayanimalkanthi7599 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunilwijerathna2258
    @indunilwijerathna2258 11 หลายเดือนก่อน +1

    මට කියන්න බැරි ලස්සන එලියක් පෙනෙනවා ඒක මොකද අපෙ හාමුදුරුවනේ

  • @kithmini638
    @kithmini638 ปีที่แล้ว +1

    🌺🙏🌺🙏🌺🙏🌺

  • @damayanthiadipathi3612
    @damayanthiadipathi3612 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokajayawardhana4546
    @ashokajayawardhana4546 ปีที่แล้ว +1

    මොනතරම් වැරදි මුලදි කලත් ඉතා ම ප්රග්ඡාවන්ත චරිතයක් ඉතා ඉක්මනින් නිවනලබාවි ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය දෙන්න පුළුවන් ද

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🌹🌹🌹🇦🇺

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @greasemonkeys329
    @greasemonkeys329 ปีที่แล้ว +1

    Matat 33 kata kara ..... හාමුදුරුවනේ dwas 4kata kalin....mara satutui ...me wage taruna aya meka gannakota ......හාමුදුරුවනේ me karana de kiyala nima karanna ba......

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 9 หลายเดือนก่อน +1

    🥀🌾🌹🌷🌺🥀🌷🌷🌺🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු සාධු

  • @udaraprasanna7370
    @udaraprasanna7370 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikakabral2562
    @mallikakabral2562 ปีที่แล้ว +1

    Pinvath savamim vahansa ana mata pon nambaraya avanna

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @kavinmusic6254
    @kavinmusic6254 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍

  • @pradeepgalabadage5644
    @pradeepgalabadage5644 ปีที่แล้ว +1

    O

  • @dhammikaperera5032
    @dhammikaperera5032 ปีที่แล้ว +1

    Awasara swameen wahansa. Obawahansege number eka laba ganna puluwanda.mage number ekatama lebenawanum godak hodai. Huthwaite newatha phone eken mea program eken ganna mama danne na.ane pinsiduwei number 1 denna. Theruwan saranai.

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 วันที่ผ่านมา

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු 🌾💐🌹🌻🥀🙏🙏🙏🙏🌷🌷🌷🌷🧎🧎🧎🧎

  • @user-qm7qf1os5d
    @user-qm7qf1os5d ปีที่แล้ว +1

    Sadu sadu sadu