ලෝකයේ ශුන්‍යතාවය දකින්න ගිය ඔහු සිත අවබෝධ කරගෙන ධර්මය දකියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ලෝකයේ ශූන්‍යතාවය දැකිය හැක්කේ සම්මුති ලෝකයෙන් නොවේ සිතේ සත්‍යථාවය දැක සිතින්
    මිදුණු තැන...!!!
    බාහිර ලෝකයක් දැක තියෙන දෙයක් නැති කරාට හිස් සොභාවයක් තමන්ට තේරෙනවනම් ඒ සැබෑ ශූන්‍යතාවය නොවේ ඒ මනෝ විඥානයට මැවෙන මායාවමයි මායාවෙන් මිදුණු දාට ශූන්‍යතාවය අත් දකින්න පුළුවන්...🌻🌻🌾
    www.facebook.c...
    www.facebook.c...
    #sri Lanka #arnnavasi #niwan maga

ความคิดเห็น • 131

  • @user-hx3pr4uw1u
    @user-hx3pr4uw1u 8 หลายเดือนก่อน +8

    බවෙන් භවයේ සොයා ආවෙමි
    හිමියනේ ඔබේ
    ඔබේ බුදු වදනක් 🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @user-ul3yq6su9n
    @user-ul3yq6su9n 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ....අාශ්චර්යක්මයි ....අාර්යන් වහන්සේට දීර්ඝායු වේවා මාගෙ පාද නමස්කාරය වේවා

  • @sitharalakmini3230
    @sitharalakmini3230 8 หลายเดือนก่อน +5

    ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔

  • @zunemob2327
    @zunemob2327 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ඔබ වහන්සේට මා පාද නමස්කාර කරමි 🙏 ඔබ වහන්සේ නිදුක් වෙිවා නිරෝගී වෙිවා දීර්ඝායු ලැබෙිවා 🙏 දැවි තැවෙන සිත් නිවනින් සැනසේවා 🙏

  • @aththanayake6896
    @aththanayake6896 4 หลายเดือนก่อน +4

    මාහා කාරැනිකයන් වහන්ස ඔබ වහන්සේට දිිර්ඝායුස ලැබේවා මේ උතුම් සත්තය තව තවත් අපි හැමෝටම පහදා දිි මේ දුක්කිත සසරින් මුදවාලන්නට 🙏🙏🙏🙏🙏🙏මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 ปีที่แล้ว +12

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sugathwijerathna6601
    @sugathwijerathna6601 11 หลายเดือนก่อน +2

    Sadu sadu himiyani.harima pehedili.oba wahanseta namaskara wewa

  • @yamunathomas1915
    @yamunathomas1915 8 วันที่ผ่านมา +1

    ආශ්චර්යයි ස්වාමින්වහන්ස. ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +24

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @nandaathauda7221
    @nandaathauda7221 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏sadhu sadhu saadhuuu.....oba wahanseta maagee uththamanga namaskarayama wewaaa.....saadhuuu.....🙏🙏🙏🙏🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට වන්දනා කරමි තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 ปีที่แล้ว +13

    අවසරයි ආර්යයන් වහන්සේ වහන්ස ඔබ වහන්සේගේ වහන්සේගේ දේශනාව හරිම පැහැදිලියි පාදනමස්කාර කරමි කරමින් සාදු සාදු සාදු

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 10 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු!!!
    සියලුම දෙනාට මෙම සත්‍යය ධර්මය ඇසේවා,! අවබෝධ වේවා!. ආර්යයන් වහන්සේට සත්‍ය දහම් පණිවිඩය ලොවටම දේශනා කරන්ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! නිවනින් ම සැනසීම ලැබේවා!!!.
    සිතේ මායාවෙන් මිදෙන්නට ඔබ වහන්සේ ගේ ආශීර්වාදය මාහට ලබාගැනීමට අවස්ථාව ඉක්මනින් ලැබේවා!!!

    • @Simply_Seetha
      @Simply_Seetha 14 วันที่ผ่านมา

      ඔබ තුමිය ගේ පැතුම් ඉක්මණින් සපල වේවා.

  • @vijithagalle3188
    @vijithagalle3188 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මෙි ධර්මය අසන බොහෝ දෙනෙක් සසර දුක් කෙලවර කර ගන්නවා. අාර්යන් වහන්සේට තෙරැවන් සරණයි.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @clean158
    @clean158 ปีที่แล้ว +8

    යුගයේ ආස්චර්‍යමත් පිබිදීමක් සැරියුත් හිමියනේ නැවතත් ජීවමානව මෙදා බුදුසමය විරාජමානව ලොවක් නිවාලන්නට ගන්නා අපිරිමිත උත්සාහය කියන්න කෙනෙක් නෑ කියන්න දෙයක් නෑ එයයි දර්මතාවයම ඒ පරම සත්‍ය සියලු සත්වයාට අවබෝධ වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏

    • @kumariwasala848
      @kumariwasala848 ปีที่แล้ว +1

      සම්මා සම්බුදු ස්වභාවය මේ මනුලොව යලි ජිවය ලබන්නට කල්ප කාලාන්තරයක් ගතවේවි, එහෙත් සැරියුත් මහරහතන් වහන්සේගේ පරපුරෙන් බිහිවී මේ මනුලොවට, නිවනින් සැනසීම ලබා දෙන්නට උත්සාහ දරණ උන්වහන්සේ තෙරුවන් සරණයි

  • @aidaathukorala9592
    @aidaathukorala9592 หลายเดือนก่อน +1

    හදවත් නිවන හඩින් දේශනා කරන ශ්‍රි සත්ධර්මය සෑමදෙනාගේම සවනට ඇසේවා. දීර්ඝායු වේවාසුවපත් වේවා තෙරුවන් සරණයි.සාදු සාදු සාදු.

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +7

    ප්‍රමාද නොවී අද මේ මොහොතේදීම මේ සත්‍ය ධර්මය අහන්න, ඊලඟ දේශනාව ඔබගේ අවබෝධයේ දේශනාවම වේවා, සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්සේ ට

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට .

  • @AjinthaUdagepala-dl1li
    @AjinthaUdagepala-dl1li ปีที่แล้ว +8

    සිතේ සත්‍ය තාවය දැක එයින් මිදෙන ආකාරය අපට පැහැදිලි කිරිමට ඔබවහන්සේ ගන්නා විර්යය අපමනයි හිමියනි .කරැනාබර වදනින් පවසන මෙි උතුමි සුන්දර දහම සියල්ලන්ටම අවබෝධ වෙිවා !!!ආර්යන් වහන්ස ......ඔබවහන්සේට ගෞරවයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 .නමස්කාර වෙිවා 🙏🙏🙏🙏දිර්ඝායු වෙිවා 🙏🙏🙏තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @hemalisiri5789
    @hemalisiri5789 ปีที่แล้ว +6

    සැමට මේ දහම අවබෝධ වේවා ! තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .

  • @MonikaKumari-ub1re
    @MonikaKumari-ub1re ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමස් කර වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු සාදු සාදු!!!

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m ปีที่แล้ว +5

    Sadu...sadu...sadu...

  • @ksamarasinghe4113
    @ksamarasinghe4113 ปีที่แล้ว +4

    Sadu Sadu Sadu. Theruwan Saranai Dharmaya Thilinni obaeahanse dutimi

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ පාදනමස්කාර කරමිනි පාදනමස්කාර කරමි සාදු සාදු සාදු

  • @Dilrukshi60
    @Dilrukshi60 ปีที่แล้ว +5

    oba sitha aniwryaynm nimi budusarani sadu sadu sadu 🎉

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @InduWijekoon-ny9mu
    @InduWijekoon-ny9mu ปีที่แล้ว +1

    Sadu.....sadu......sadu

  • @NadunKodikara-go9er
    @NadunKodikara-go9er ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි ස්වමිනි සාදු සාදු සාදු🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @klgirankani2711
    @klgirankani2711 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @vijitharatnayake5133
    @vijitharatnayake5133 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @sarathchandrarathnayaka8051
    @sarathchandrarathnayaka8051 ปีที่แล้ว +3

    විශ්වීය ධර්ම තාවයකට අනුව අහිංසක සත්වයාගේ ජීවිත කතාව අවසන් කරන්නාවූ සුපිංවත් ස්වාමීන්වහන්සේ ඇතුලු ⁣ගෞතම බුදුසසුනේ පහලවූ සියලු ආයර්‍ උත්තමයන්ට දහස්වාරයක් නමස්කාර වේව!

  • @jeewanthajeewantha9971
    @jeewanthajeewantha9971 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි සුවාමින්වහන්ස

  • @malisrilanka2321
    @malisrilanka2321 ปีที่แล้ว +4

    Me. Loketa. Satty. Dararmaya. Desana. Karana. Oba. Wahnseta. Mage namaskaraya. Wewa 🙏 sadu 🙏 sadu 🙏 sadu

  • @GamageNilantha-sm4gl
    @GamageNilantha-sm4gl 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට

  • @jessimrudanga5976
    @jessimrudanga5976 ปีที่แล้ว +1

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරනයි

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏❤

  • @SriyaniChandralatha-h9u
    @SriyaniChandralatha-h9u 13 วันที่ผ่านมา +2

    Oba wahanseta mage namaskaraya wewa

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +3

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    🌻🌻🌻
    සිත නිවනින්ම නිවාගන්නට මහා කරැණාවෙන් දේශනා කරන ශ්‍රී සද්ධර්මය සියලු දෙනාටම ඇසෙත්වා!!!🌻🌻🌻
    නොපමාව මෙි සත්‍ය දහම අසා සියළු සිත්වල ගිනි නිවාගෙන සැනසෙන්නට කාලයයි🌻🌻🌻

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +6

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට

  • @shvethamadu5984
    @shvethamadu5984 ปีที่แล้ว +3

    සිතුවිලි බර වැඩි වුණාම ඇඟත් බරයි😢
    මම නැති තැන කිසිම දෙයක් නැත.
    ආර්‍යයන් වහන්ස ඔබ වහන්සේට නමස්කර වේවා 🙏

  • @chamilagunawardana2211
    @chamilagunawardana2211 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .🙏🙏නමස්කාර වේවා

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ආර්‍ය්න් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට

  • @bmkbandara3762
    @bmkbandara3762 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +2

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏

  • @user-xz1tw7zz4z
    @user-xz1tw7zz4z 7 หลายเดือนก่อน +1

    තෙරැවන්.සරනයි.ආර්යන්.වහන්ස..සතය.චර්මය.ඇසිමට.සැලැස්වීම
    ගොඩක්.පින්.මටඔබ.වහන්සේගේ.දුරකතන.අංකය.ලබා.දෙන්න.පුලුවන්.නමි.ගොඩක්.පින්

    • @thapowanaya637
      @thapowanaya637  7 หลายเดือนก่อน

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +2

    සාදු෴සාදු෴සාදු෴෴෴෴෴෴!!!

  • @surangidassanayake9764
    @surangidassanayake9764 ปีที่แล้ว +2

    Namaskaraveva Aryanwahansa. Me Sathya apahata Avabodha Veva 🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @indranikulasooriya6302
    @indranikulasooriya6302 7 หลายเดือนก่อน +1

    සාදු සාදු

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +2

    ලෝක සත්වයාගේ දුක නිවන අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +4

    Sadu sadusadu theruwan sarangi aryan wahnser..

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +5

    එක වචනයක් ඇහුවා ලෝකෙක් මිදුනා....ස්තුතියි ආර්‍යන්වහන්සේ ....අහන්න අවබෝධ කරගන්න පමා නොවන්න පරමසත්‍ය ආර්‍යන්වහන්සේ දේශනා කරයි ....🙏🙏🙏🙏❤❤❤

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 11 หลายเดือนก่อน +1

    Sadu sadu saadu ❤🙏

  • @rohanalles
    @rohanalles ปีที่แล้ว +3

    🙏සාධු🙏සාධු🙏සාධු තෙරුවන් සරනයි

  • @shanthibo4242
    @shanthibo4242 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි

  • @samanthikumari6124
    @samanthikumari6124 7 หลายเดือนก่อน +2

    ❤🙏🙏🙏🙏🙏🌹

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 4 หลายเดือนก่อน +1

    නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා හිමියනි.

  • @ishanigunasekara5245
    @ishanigunasekara5245 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා !!!දීර්ඝායුෂම ලබත්වා !!! අනේ මා වෙතත් මේ භයානක සසර කතරින් එතෙර වීමට ඔබ වහන්සේගේ කරුණාව යොමු වේවා !!! 🙏🙏🙏ඔබ වහන්සේගේ පාද නමස්කාර කරම් .🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @kaushallyasl6734
    @kaushallyasl6734 11 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබට

  • @udanigooneratne4341
    @udanigooneratne4341 10 หลายเดือนก่อน +1

  • @wathsalagalagedarage1864
    @wathsalagalagedarage1864 ปีที่แล้ว +4

    නමස්කාරය වේවා ....!!! ආර්‍යයන් වහන්ස නමස්කාරය වේවා ....!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemamalidesilva6974
    @hemamalidesilva6974 ปีที่แล้ว +2

    Soba dahamata siyalla himiway theruwan saranai

  • @malkanthirathnayaka7644
    @malkanthirathnayaka7644 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalisiri
    @hemalisiri 10 หลายเดือนก่อน +1

    🌷🙏🌷🙏🌷🙏

  • @nalakasanjeewa2697
    @nalakasanjeewa2697 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ සාධූ !මේ සත්‍ය දර්මය ශ්‍රද්ධා පෙරදැරිව ශ්‍රවනය කල පින් බලයෙන් මටත් අවබෝධ කරගැනීමට ලැබේවා !සදහම් දේශනා කල වදාළ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් ලැබේවා !උතුම් තෙරුවන් සරණයි

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 8 หลายเดือนก่อน +1

    මේ සත්වයා සසර දුකින් මුදවා ගැනීමට පැමිණි ඔබ වහන්සේට මම නමස්කාර කරමි.

  • @champaheenkende5252
    @champaheenkende5252 ปีที่แล้ว +2

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @shanthinijayasena5739
    @shanthinijayasena5739 ปีที่แล้ว +4

    Budusarani

  • @jayanikamadushani7005
    @jayanikamadushani7005 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ericakgk
    @ericakgk ปีที่แล้ว +2

    🙏🙏🙏🙏
    Theruwan Sarani

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz ปีที่แล้ว +4

    🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @NandaniSriyalatha-lz2yt
    @NandaniSriyalatha-lz2yt 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏💐

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว +6

    උතුම් ආර්ය වහන්සේ ජාතියන් pera pinata පහළ වෙලා me sasara දුකක් විඳින සත්වයා ගොඩ දමන්න විදිය හරි පුදුමය ....🙏🙏🙏බ්‍ර්මස්වර් මුව තුළින් පිට වෙන නිවැරැදි ධර්මය දේශනා උපකාර වෙනවා ඔබ වහන්සේ කෙසේද පින් nima කරන්න da.....appe sasra දුකkin මුදවා උතුම් අර්‍ය්න්වහන්සෙගෙ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏🙏

  • @malakumari8172
    @malakumari8172 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමස්කාර කරම්

  • @PadmaLatha-ex8wx
    @PadmaLatha-ex8wx 14 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🎉🎉🎉

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට

  • @user-yw4zg2lh2s
    @user-yw4zg2lh2s 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට

  • @manamperiupul
    @manamperiupul 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏 අරිහතුන් වහන්ස මාගේ නමස්කාර වේවි !!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 9 หลายเดือนก่อน +1

    අවසරයි හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +2

    අාර්යන් වහන්ස!ඔබ වහන්සේගේ කරුණාව පිරුනු වදන් ගිනි ගත් හදවත් වලට සිසිල් දිය පොදක් වැනිය.බුදුන් වහනිසේගේ මහා කරුණාවේ තරම ඔබ වහන්සේගේ වදන් තුලින් මොනවට පැහැදිලි වෙනවා෴෴෴෴෴෴

  • @kaushallyasl6734
    @kaushallyasl6734 6 หลายเดือนก่อน +3

    මනුෂ්‍යයන් වූ ගොඩ දෙනෙක් මේ ආත්මභාවය ම සැපක් කියලා හිතාගෙන කරන දේවල් වලින් ගෙවල නිම කරන්න බැරි පව් කන්දක් එක්ක කල්ප ගානකට නැවත නිරයට ,නැතිනම් දිව්‍ය..තිරිසන්..මේ ලෝක වලට යනවා.. ටික දෙනෙක් මේ පුහු ලෝකෙ පංචකාම සම්පත්තියට වඩා උත්තරීතර වූ සැපතක් සොයමින්..සසර යන බුද්දිමතා ටමයි.මේ උතුම් ශ්‍රී සද්ධර්මය මුණ ගැසෙන්නේ..ඒ තපෝවනයේ උතුම් ආර්යන් වහන්සේ දේශනා කරණ දේශනාතුලින්මයි...ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා...🌸🌸🌸🌸🙏🙏🙏🙏

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahendraaberathna1755
    @mahendraaberathna1755 2 หลายเดือนก่อน +2

    Sadu sadu මටත් ධර්මය අවබෝධ weawa

    • @kaushallyasl6734
      @kaushallyasl6734 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි ඔබට ..ඒඋතුම් පැතුම ඉටු වේවා

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @UpaliPushpakumara-ef3ge
    @UpaliPushpakumara-ef3ge 8 หลายเดือนก่อน +1

    Tapowanaya

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @samdearthur6240
    @samdearthur6240 ปีที่แล้ว +4

    🙏 🙏 🙏 ⚘⚘⚘ 💗 💗 💗 ☸ ☸ ☸

  • @kalyanithilakarathna107
    @kalyanithilakarathna107 ปีที่แล้ว +2

    🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @disnawisurumanaarachchige3682
    @disnawisurumanaarachchige3682 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +7

    අවසර හිමියණි සිතක් නැතුව අහස දිහා බලාගෙන හිටියපුවහම පේන්නෙ පාටක් හිමියණි එහෙම නේද හිත නැති තැන මම නෑ සාධු සාධු සාධු සාධු

  • @KanthiKanthi-os5zl
    @KanthiKanthi-os5zl ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සවමින්වහස මටත් දර්මය අවබෝද කර ගැනිමට හැකිද

    • @aksjeuebsb
      @aksjeuebsb ปีที่แล้ว +1

      දේශනා 10ක් පමන ස්‍රවනය කර උන්වහන්සේට ඇමතුමක් ගන්න හිතක් තිබෙන හැමෝටම නිවන ලැබෙනවා

  • @RajuRaju-es6ot
    @RajuRaju-es6ot 8 หลายเดือนก่อน +1

    thapowanaya himige duracathana ankaya laba Deanna

    • @thapowanaya637
      @thapowanaya637  8 หลายเดือนก่อน

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @SideviTelas
    @SideviTelas 28 วันที่ผ่านมา +1

    ආර්යන්වහන්ස ඔබවහන්සෙ දැන්ම පිරිනිවන් වඩින්න එපා.අපිවගෙ ගොඩක්අය ඉන්නවා උත්සාහකරන අය.ලොකෙම අය ඔබවහන්සෙ නිසා ගොඩයාවි

  • @janakaruwan1371
    @janakaruwan1371 ปีที่แล้ว +2

    Sound poddak ahenawa adui😞