සත්‍යය ධර්මය අවබෝධ කරන්න ආගම් භේද නෑ/ නිවන් දකින්න කාලයයි/ Thapowanaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • / endaseela.theo
    සත්‍යය ධර්මය අවබෝධ කරන්න ආගම් භේදයක් නෑ සත්‍ය ධර්මය කනට ඇහෙනවනම් ඔහු නිවීමෙන් නිවීමට පත් වෙනවා.......
    #Dahm #bawna #niwana

ความคิดเห็น • 102

  • @user-ho1ct9uc6z
    @user-ho1ct9uc6z หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු

  • @nilmininirosha4016
    @nilmininirosha4016 3 หลายเดือนก่อน +1

    Sadu...sadu...sadu...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු...සාදු ..සාදූ...

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 7 หลายเดือนก่อน +3

    සාදු සාදු පින්වත් ආර්යන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි 🙏🙏🙏

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-ko3um9dk5w
    @user-ko3um9dk5w 6 หลายเดือนก่อน +2

    සාදු ...සාදු ....සියළු දෙනාට මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා ...
    🙏🙏🙏🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 ගෘවුරවනිය පූජනීය වූ පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මා මනසින් පාද නමස්කාර කරමි නමස්කාර වෙිවා 🙏 ඔබ වහන්සේ නිදුක් වෙිවා නිරෝගී වෙිවා දීර්ඝායු ලැබෙිවා 🙏 සියලු සත්වයෝ ලොව නිවනින් සැනසේවා 🙏 🙏 🙏 🙏 🙏

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමින් වාහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 5 หลายเดือนก่อน +2

    ඔබතුමාට බෙෘද්ධ කෙනෙකුට නැති උවමනාවක් තිබුණා මෙි අපේ සමිමා සමිබුදු බුදු රජාණන් වහන්සේ දේශනා කර සත්‍යය ධර්මය අවබෝධ කර ගන්න ඔබ තුමා උතුම් ධර්මය අවබෝධ වන සේක්වා 🙏 සතුටුයි 🙏 ගොඩක් ඔබ තුමා නිවනින්ම සැනසේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 10 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා සත් පුරුෂ පිංවත් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏 දිර්ඝ අයුෂ නිදුක් නිරොගි සුවපත් දිවිපෙවෙත කට ආශිර්වාද පතන්නෙමු!!!

  • @anoma1988
    @anoma1988 4 หลายเดือนก่อน +5

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

    • @kaushallyasl6734
      @kaushallyasl6734 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ඔබට නිවනින් සැනසීමට පත් වේවා .ඔබගේ උතුම් වන්දනා වට මමදඑක් වෙම් .

  • @kaushallyasl6734
    @kaushallyasl6734 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏නැවත නැව්ත මේ දේශනා වලට සවන් දෙනවා .ඔබ වහන්සේනම් අප සසර දුකින් මුදවන්නට අපේම පිනට පහල වුණු පින්වත් සමිදාණෙනි.ඔබ වහන්සේගෙ පාද නම්ස්කාර කරම්...🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා..

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 5 วันที่ผ่านมา +1

    නමස්කාර වෙීවා හිමියණි 🌷💐🌾🥀🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🧎🧎🧎

  • @Mnet4
    @Mnet4 ปีที่แล้ว +4

    ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kusummanike1539
    @kusummanike1539 9 หลายเดือนก่อน +1

    නමස්කාරය ⁣වේවා ස්වාමින්වහන්ස.

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +2

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏වාහා වාහා උතුම් ධර්මය අවබෝධ වෙවා

  • @RaniKuwait-uy2qg
    @RaniKuwait-uy2qg หลายเดือนก่อน +1

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @bmkbandara3762
    @bmkbandara3762 10 หลายเดือนก่อน +2

    සාදුසාදුසාදු සාදුසාදුසාදු

  • @KayeshaKumari-wu5pb
    @KayeshaKumari-wu5pb 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว +1

    Sadu sadu sadu .....උතුම් sri sath ධර්මයට mage namaskaraya වේවා ... පින්වත් ගරු arryawahanseta bohomapin ....නිදුක් නිරෝගී deegayu ලැබේවා teruwan saranai .

    • @kaushallyasl6734
      @kaushallyasl6734 หลายเดือนก่อน +1

      පිංවත් ගුරු සම්දුණ් වහන්සේ ට කර ඇති ආශිර්වාදය ලැබේවා .ඔබට තෙරුවන් සරණයි ඔබට නිවනින් සැනසීමට පත් වේවා .

  • @user-nu6zc3ht8b
    @user-nu6zc3ht8b 7 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා ....තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

    • @kaushallyasl6734
      @kaushallyasl6734 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ඔබට නිවනින් සැනසීමට පත් වේවා

  • @malakumari8172
    @malakumari8172 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර කරම්

    • @kaushallyasl6734
      @kaushallyasl6734 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ඔබට

  • @suniweththe1889
    @suniweththe1889 ปีที่แล้ว +1

    ⁣ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මෙවන් ශාසනික කටයුතු කර ගෙන යන්න දිර්ඝ අයුෂ නිදුක් නිරොගි සුවපත් දිවිපෙවෙත කට ආශිර්වාද පතන්නෙමු

    • @kaushallyasl6734
      @kaushallyasl6734 หลายเดือนก่อน +1

      ගුරු සම්දුණ් වහන්සේ ට කරන ඒ උතුම් ආශිර්වාදය ම නිවනින් සැනසීමට හේතූ වේවා .තෙරුවන් සරණයි ඔබට

  • @Dayan-gc5qc
    @Dayan-gc5qc 16 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ,පලමු වතාවට ඔබ වහන්සේගෙ ධර්ම දේශ්නාව ඇහුවෙ.මන් විදෙස් ගත වෙලා සවුදි රටේ වැඩ කරන්නෙ.මන් මේ බන අහන්කොට,මට දෙයක් නොකියා නැරි උනා.මට නම්බරෙ හොයා ගන්න විදියක් නැති නිසා මන් කමෙන්ට් එකකින් මේ දේ කියන්නෙ,මන් අපෙ හාමුදුරුවනේ ,ගෞතම බුද්ධ සානයට මට හිටපු එකම පුතා පූජා කලා.හැබැයි මන් රෑ දවල් නැතුව අඩුවා.දවසක් රෑ මන් අඩලා අඩලා උහුලන්න බැරිව අපෙ බුදු මැදුර ලගට ගිහින් ඉකි ගගහා අඩ අඩ උගුර හිර කරගෙන මන් වැදගෙන කිවුව මන් ඔබ වහන්සේ ගේ බුද්ධ සාසනේට පූජ කලෙ දරුවා මට ඉන්න බෑ මන් ගිනි ගන්නවා මගෙ හිත හදන්න කියලා.පස්සෙ,මටම හිතුනා ඇස් පියාගෙන නිහඬ වෙන්න.නිහඬ උනා.මට දැන් මගෙ හිත මෙහෙම කියනවා....උබෙ පුතා වෙන් කරපන්.ඇට ගොඩක්,මස් ගොඩක්,ලේ ගොඩක්,කෙස් ගොඩක්,හම ගොඩක්,ඔය විදිහට මන් එයාව වෙන් කලා.ඊට පස්ස,මගෙ හිතම කියනවා දැන් උබෙ පුතාව තෝරා ගනින් කියලා.මට තෝරන්න දෙයක් නෑ.මන් හිතා ගත්තා පුතා කියලා බැදුනෙ කුනු ගොඩකට.මන් දැන් ඇඩනවා එයාදන්නෙත් නෑ,මේ ටික එකතුවෙලා හදුන රූපෙට මන් මුලා වෙලා බැදිලා.එහෙනම්ම් මේ ටික තව ගොඩ ගහ ගන්නැතුව ගොඩ නොගහන දෙයක් පස්සෙ පලයන් ඒ නිවෙන තැන උබ ඩැක්කා නිවියන්.ඒ නිවන හොයපන්.දැන් මෙතනින් මෙහෙම නිවුනනම් නිර්වානය කොහොම එකක්ද කියල හිත නිවා ගත්තා ඒ ඩුක ආයෙ ආයෙ ආවෙ නෑ.ම්න් එතන ඉදලා ධර්මට අලුනා.සිතුවිලි,කෙලෙස්,රෑප
    රස,වේදනා මේ හැමදෙයක්ම පැවෙතෙන්නා අපි අපි විහින්ම පැවෙත ගන්න උත්සාහ කරනවා.පේන සෑම දෙයක්ම,පෙර දැකලා පුරුද්ද,ආලෝකය,හුස්ම,මස් රෑපය කියන හැම දෙයක්ම හේතුවෙන් හදුනා ගැන්මක් තමා තියෙන්නෙ කියල ටිකක් වැටහුනා.හැබැයි...අපි සම්මතෙ ජීවත් වෙනවා අවබෝදෙන් ජීවත් වෙන්න උත්සහ කරන ගමන් මන් මේ ඉන්නෙ.මට වැරදුන තැනක් තියේද අපෙ හාමුදුරුවනේ.තව තියෙනව කියන්න,නමුත් දීර්ඝ වැඩී.මේ type කරන වචනයක් උනත් හේතු එකතු වීමෙන් පලය හට ගන්නෙ,ඒක නිරුද්ද වෙන හැටිත් හරි පුදුමයි.මට ලොකු අවබෝධයක් නෑ.මන් යන මාර්ග ය වැරදිනම්ම් කියල දෙන්න අපෙ හාමුදුරුවනේ.මගෙ හිත කියන්නෙම මේක තම ධර්මය කියලා.මට අවුරුදු 37යි.මට මේ දේවල් හිතන්න අරන් පොඩි කාලයි.ඉතින් මන් මැරෙන්න කලින් ධර්මය අවබෝධ උනානම්.මට හිතෙනවා මන් දැනටමත් ප්‍රමාදයි කියලා.හැකි තාක් ඉක්මනට නිවී සැනසෙන්න ලැබේවා ඔබ අප සියලු දෙනාට.තෙරුවන් සරණයි.යහපතක්ම වේවා

    • @thapowanaya637
      @thapowanaya637  15 วันที่ผ่านมา

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +3

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි

    • @kaushallyasl6734
      @kaushallyasl6734 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ඔබට

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +3

    පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු

    • @kaushallyasl6734
      @kaushallyasl6734 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ඔබට නිවනින් සැනසීමට පත් වේවා .

  • @nimalgalappaththi5180
    @nimalgalappaththi5180 ปีที่แล้ว +3

    පෙනෙන ස්වභාවය මගේ කියල
    කාලාන්තරයක් තිස්සේ ගත්ත
    සිතුවිල්ල හා ඊට දීපු වටිනාකමත් එක්ක ඔට්ටු වෙන එකතමයි කරන්න තියෙන්නේ

  • @renukamanel2827
    @renukamanel2827 ปีที่แล้ว +1

    අතිගරු ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය ලබා ගැනීමට පාද නමස්කාර කර අවසර පතමි...🙏🙏🙏🙏

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +1

    🙏🙏🙏sadhu sadhu saadhuuu.....Aryan wahanseta maagee namaskarayama wewaaa.....saadhuuu🙏🙏🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මාගේ පාද නමස්කාරය.

    • @kaushallyasl6734
      @kaushallyasl6734 หลายเดือนก่อน +1

      ඒඋතුම් නමස්කාරය ට මාගෙ ද නමස්කාරය වේවා .

  • @thamaranilanthi1351
    @thamaranilanthi1351 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan sarangi oberwanseter.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 13 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo ปีที่แล้ว +3

    සත්‍ය දර්මය දේශනා කරන උතුම් ආර්‍යන් වහන්සේ ට මගෙ නමස්කාර ය වේවා 🙏 🙏🙏

  • @malagalapiries1244
    @malagalapiries1244 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +3

    අවසර ස්වාමීණි නමස්කාර වෙීවා
    සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @chandibogas6918
    @chandibogas6918 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @dona5713
    @dona5713 11 หลายเดือนก่อน +1

    Saadu saadu saadu aryan wahanse mulu lowa purana amadam powanna wu apage aryan wahanseta nidu ..niroog......deergaus.... lebewa.saaadu

  • @sudharmagunasinha6319
    @sudharmagunasinha6319 20 วันที่ผ่านมา +1

    Venath Agamaka Ipadunath Ethumange pera kusal ismathu vi Sathya Dahama laga wennata athi. Apa Gawrawaneeya Swameen Wahansege Maha Kurunawa akase laba gannata haki bawata kadima nidasunak.

  • @gunathilakasamaraweera4483
    @gunathilakasamaraweera4483 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomasilva5651
    @anomasilva5651 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @glindrani1052
    @glindrani1052 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @thilakavitharana4651
    @thilakavitharana4651 2 หลายเดือนก่อน +1

    මේ ධර්මය අහන්න කැමතියි.ඒත් ධර්ම සාකච්ඡා මිස ධර්ම දේශනා සොයා ගන්න අමාරුයි

  • @inokaherath3871
    @inokaherath3871 ปีที่แล้ว +1

    Sadu sadu

  • @swarnamalkanthi5676
    @swarnamalkanthi5676 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🌷🌷🌷🥀🥀🥀

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි

  • @BuddhikaDamayanthi-vv4qt
    @BuddhikaDamayanthi-vv4qt 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthirathnayaka7644
    @malkanthirathnayaka7644 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepamaliful
    @deepamaliful 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 ปีที่แล้ว +1

    සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!!

  • @kanthialawaththa5664
    @kanthialawaththa5664 ปีที่แล้ว +1

    ❤1

  • @priyanthiperera1004
    @priyanthiperera1004 ปีที่แล้ว +1

    Sadhu....Sadhu....Sadhu
    🙏🙏🙏

  • @PadmaLatha-ex8wx
    @PadmaLatha-ex8wx หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉

  • @samanthagamage2688
    @samanthagamage2688 ปีที่แล้ว +1

    🙏

  • @user-yw4zg2lh2s
    @user-yw4zg2lh2s ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @naynaynay8429
    @naynaynay8429 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌹🌹🌹

  • @ashok0abandara687
    @ashok0abandara687 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌺🌹

  • @Ahmad-uu6po
    @Ahmad-uu6po ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @ITValuation
    @ITValuation ปีที่แล้ว +2

    Theruwan saranai, saminwahansa mata katakaranna phone number eka ewanna.mama godak oba wahansege dharmadesana ehuw, mage sitha thawama dhustiya kedunne.

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m ปีที่แล้ว +1

    Sadu... Sadu... Sadu...

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว +1

    🌻🌻🌻🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌷🌹🌷🌹🌷🌷🌹🌹

  • @thawalamasunandathero4499
    @thawalamasunandathero4499 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼

  • @devikasuwandarathna8578
    @devikasuwandarathna8578 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 ปีที่แล้ว +1

    🌻🙏🙏🙏🙏🙏🙏🌻

  • @ariyawathisene7497
    @ariyawathisene7497 ปีที่แล้ว +1

    U

  • @a.mairangani-mn8uq
    @a.mairangani-mn8uq ปีที่แล้ว +1

    🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸👃👃👃

  • @shanelavishmi4343
    @shanelavishmi4343 9 หลายเดือนก่อน +2

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ phone number eka denna puluwanda

    • @thapowanaya637
      @thapowanaya637  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @user-ks8yf7gg3y
    @user-ks8yf7gg3y ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rupikapiyathilake2508
    @rupikapiyathilake2508 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @darshanikaluarachchi7592
    @darshanikaluarachchi7592 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomatennakoon3070
    @anomatennakoon3070 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @udarawithanage9574
    @udarawithanage9574 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @purnimarupasinghe7792
    @purnimarupasinghe7792 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dilanipathberiya3593
    @dilanipathberiya3593 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Asha-lb8ri
    @Asha-lb8ri ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Yohan_Kavinda
    @Yohan_Kavinda ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandaniruklanthi9778
    @chandaniruklanthi9778 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chamilaanuranga3721
    @chamilaanuranga3721 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +1

    🙏🙏🙏