කුසුමාවතී, කස පහරක් නියම කරනු, ඔබේ නමට ගවුම් දෙකක් වෙන් කලාට! / මස්ඉඹුල/Masimbula/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • කුසුමාවතී, නුබට දඬුවම් දෙන්න කෙනෙක් මෙලොව ඇත්ද? කියන්න මට?
    දඬුවමක් නියම කරනු මුලු සමාජයටම!
    කස පහරක් නියම කරනු, ඔබේ නමට ගවුම් දෙකක් වෙන් කලාට!
    කවියා :- පරාක්‍රම කොඩිතුවක්කු
    කවිය :- කුසුමාවතී
    විචාරය :- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula

ความคิดเห็น • 16

  • @DhammikaKothalawale
    @DhammikaKothalawale 4 หลายเดือนก่อน +6

    අද දරුවො මේවා අහන්න ,දකින්න ඕනමයි😍👍🤚

  • @manojagamage5231
    @manojagamage5231 ปีที่แล้ว +5

    ස්තුතියි අතීතය දුකයි වර්තමානය

  • @saumyarekhani5012
    @saumyarekhani5012 ปีที่แล้ว +5

    කුසුමාවතීට සුදු ගවුම් දෙකයි. ඒත් මට තිබුණේ එක සුදු ගවුමයි.😢

    • @madusankaramanayaka1072
      @madusankaramanayaka1072  ปีที่แล้ว +1

      බහුතරයක් ළමයින්ගේ කතාව ඕක!
      සමහරු ඉස්කෝලේ එන්නෙම නෑ 🥲🥲

    • @saumyarekhani5012
      @saumyarekhani5012 ปีที่แล้ว +1

      @@madusankaramanayaka1072 ඒත් මං නම් හැමදාම ඉස්කෝලේ ගියා.

  • @bandara153
    @bandara153 ปีที่แล้ว +5

    සමහරු නිදි 🍦 ගහලද මන්දා..😁

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +6

    මටත් පාසැලේ සේවය කල ඒ අතීතය මතකයට නැගුනා.
    මා සේවය කල .පාසැල් දෙකක්ම
    දුෂ්කර පාසැල් වන අතර .ඉගෙනුම ..ලැබුවේ
    ගැමි.පරිසරයේ . අහිංසක දෙමාපියන්ගේ කුඩා දරුවෝය.
    සැතපුම් 2ක් 3.ක් . පාගමනින්
    එදා පාසලට ගියේ පටු මාවතකිනි.
    සමහරුනට තිබුනේ එක සුදු ගවුමකි.දෙකක් තිබුනේ එහෙමත්
    ලමයෙකුටයි.ආදරය ලැදියාව
    ගුරු ගෞරවය .මුසුවූ .හිතවත් කමක්ද ලමයින් සහ දෙමාපියන්
    අප වෙත පෑවෝය.
    ඒ අතීත .ගුරු වෘතිය හරි .සුන්දර
    සතුට පිරි සේවයකි.
    මස්ඉඹුල මහතාගේ ඒ .වර්ණනා තුලින් මගේ සිත අතීතයට
    දිවගොස් අහිංසක සතුටක්
    වින්ද බව සතුටින්ම පවසන
    අතර ඔබතුමාට මගේ අවංක
    ස්තුතිය මේ සමග.

  • @Dammikar
    @Dammikar 2 หลายเดือนก่อน

    සර් අපි මේ සමාජ ක්‍රමය වෙනස් නොකළ යුතුද...... සමාජවාද ය... මේ මව් බිමට ගෙනායුතුමයි.....

  • @winrichniroshanidilrukshi7534
    @winrichniroshanidilrukshi7534 ปีที่แล้ว +3

    My father was a school master at kudawa school. I remembered his teaching days.

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 ปีที่แล้ว +2

    💕💕💕💕💕

  • @rajithasanoj9155
    @rajithasanoj9155 ปีที่แล้ว +3

    💙💙💙💙🔥

  • @sasaniranasinghe
    @sasaniranasinghe 2 หลายเดือนก่อน

    ❤🥺

  • @kasunpremathilaka3485
    @kasunpremathilaka3485 ปีที่แล้ว +2