ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රසලු, කවිය මින් පෙර එය දැනී නැත"කවිය" -මැණිකෙ,නොදැනිම පය වැදී ඇතසබඳ , අහම්බෙක ගැටුනිය නුඹව නෙතඇදුර, ඉතිං අස්වද්දනු!,කවියෙ කෙත!තුරුපත්වල මල් පිපුණට දිනෙන් දිනේහැම මලකම සුව නොමැතිය සිඹින සැනේකවි පද'තර ඔබ හඬ'විත් කණට දැනේමස්ඉඹුල ත් අතැඹුලකි'ය හදට දැනේජයවේවා ස'ර්!!!
බොහෝම සතුටුයි.....
අද තමයි මෙහෙම කවි ඇහුව හරිම ලස්සන වැඩසටහනක්
තව කවියක් දෙකක් තිබුනනා නම්,ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.සර්ට බුදු සරණයි.
මරු ඒ ගජබින්න මස්ඉඹුලේ....🙏
කතා ශෛලිය සිත් ඇදගන්නා සුලුයි....රස ජනනය කරන අපූරු කවි දිගටම අහමු....වටිනා කාර්යයක්....
අන්තර්ජාලය තුළ හරි අපූරු රසවත් දේ ලබා දෙන වැඩසටහනක් මේක. හරිම හොඳ වැඩක්. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාට බොහොම ඉස්තුතියි.
😍😍😍
Godaaaaaaak watinawa.daruwanta iigenaganna honda awasthawak.
ඉතා විශිෂ්ට ඉදිරිපත් කිරීමක් .ජයවේවා අය්යේ ..මෙව්වා පාසල් ළමුන්ට හොදටම ගැලපෙනවා ..සුබ පැතුම්
හැමදාම වගේම අපූරුයි සර්....අන්දරේගේ කවි ටිකක් අහන්නත් ආසයි.. සුභ පැතුම්❤️❤️😍🙏
බොහොම අර්තවත් චැනල් එකක්
හරි අපූරු වැඩසටහන. බොහොම ආසාවෙන් බලාගෙන හිටියා.
පොත් වගේම මේ වැඩසටහනත් සුන්දරයි...♥️
හරිම රසවත්.
Harima asai ahan Inna
නියමයි සර්
අපේ පොතේ පාඩම්
🙂..අද කවි මදි..තව බේගල් කවි ටිකක් අහන්න තිබ්බානම් කියල හිතුන🙂.කොහොම වුනත් වැඩේට ජය❤️❤️
වටනා වැඩසටහන් පෙලක් !! දිගටම කරගෙන යන්න සුභපැතුම් ! ජය වේවා!!
සන්ථව කවි ❤️❤️ ඉදිරි ගමන සුභ වේවා
නියමයි....
අපූරු වැඩසටහනක්. හැමදාමත් අලුත් දෙයක් තියෙනවා. ඉදිරියටම යන්ඩ සුබ ගමන්...
මේක නම් හිතාගන්න බෑ.. මෙහෙමත් බොරු කියන්න පුලුවන්ද.. අහලවත් තිබුන නෑ ඇත්තටම❤️❤️ ගොඩක් අලුත් දෙයක් මට නම්..එළදෙනගෙ කතාව නම් අහලා තිබුනා මතකයි..එකින් එක වෙන වෙනම ඇහුවා..පුදුම වටිනාකමක්..බොරුව හොද නැති උනත්..මේක නම් ආස හිතෙනවා.ඇත්තටම... ආස හිතුනා ඒ ගැන තව හොයන්න..බොහොම ස්තූතියි ..තව තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැබේවා සර්..ජය වේවා..❤️❤️❤️
@@mahindaprasad602 😶
බේගල් වුනත් ඒ කවි හරි රහයි සර් 🖤
ඉතාමත අගෙයි
good effort ..... for sinhala literature ... good luck
❤ බේගල් කවි ❤
😍
මරු
බේගල් කවි 😍
අපූරුයි.... බොහෝ ම ස්තූතියි කාව්‍ය රසය ඒ ආකාරයෙන්ම උසස් අයුරකින් ලබාදීම......
හතර රියන් සහ දෙරියන්...මම හරිම ආසයි ඒ කවියට... නියම වැඩක්...ජය.
TH-cam එකේ පට්ටම වැඩ සටහනක් වෙයි ඉස්සරහට....
🙂🙂🙂
හරිම ලස්සනයි, ආසාවෙන් අහන් හිටියා
අපිරිසිදු බලලකු ගැන කියවෙන කවි පන්තියක් තීයනවා ඒ මොකක්ද මම එක සැරයක් අහලා තියනවා හරි ලස්සනයි මට ඒ මොකක්ද කියලා දැන ගන්නන ඔන
බේගල් කවි❤❤👍
ජයෙන් ජයම වේවා අයියේ........අගෙයි .....💕
Niyamai sar..mata hari asa hithuna ahaddi
Welldone .good job.keep it up
great work and best of luck
ඒකත් රහයි♥️✍️
Very interesting indeed. I like the background used. It relates to the poetry. Thanks a million. Also, you have a unique and attractive voice.
👍❤
I love this programme!!!Thank you very much Gentleman's 🇱🇰🙏👍👏💐
❤
Good job 👍
තව පුංචි දෙයක් කවි වල තාක්ෂණික කාරනා ගැන වෙනම පරිච්ඡේදයක් පටන් අරන් කියල දෙන්න පුලුවන්නම් වටිනව...උදාහරණත් එක්කම.අලුත් කවියන්ට ඒක අත්වැලක් වේවි රස ගුණ පිරි සැබෑ නිර්මාණ බිහිකරන්න.
අනිවර්යෙන්ම...ඉදිරියේදි එය කරනවා පුලුවන් ප්‍රමාණයෙන්.බොහොම ස්තුතියි.
💕💕💕💕💕
👍....😀🙋
💝💝💝💝💝
මේ කවිය එදා බොරුවක් ලෙස කීවත් .අද .දවසට නම්. හොදටගැලපෙනවා.ඔබ කියන හවුල් ගවයා ගැනදශක කීපයකට කලින් අසා තිබුනා. ගජමන්නෝනාගෙ කවි එසේම ඔබ කියන ඇත්ත දේවල් .බොරු කවි මමත් අසා තිබුනත් ඔබේ රසවත් ලෙස කරන විචාරාත්මක .විවේචන වර්ණනාකරන විටයි ඒවායේ .රසවත් බවඅදයි විඳින්නේ.ඔබගේ ඒ දක්ශතාවය.ගැන සතුටුයි. කොහොමද මේවහිතට එන්නෙ.
Apith ahuwa.prabala rachakayek leewe.nama amathakai
🙏🙏🙏🙏🙏🙏
👌👌👌👌👌
අනේ .ඔබ නම් රටට වටිනාඅගනා දක්ෂ රන් වලට වඩා වටිනා පුත්‍රයෙක්.මාණික්කාවතෙන් .හැදුනාගත්මස්ඉඹුලද මේ.
❤❤❤❤👌
විසාල වටිනාකමක් කිවිදුනෙ..
👍😍😍😍😍😍😍
අදත් පාඩම හරිම රහයි...නමුත් මේ බේගල් අහද්දි මට පොඩි පැනයක් හිතට ආවා...හුදෙක් සරදම විනෝදය උදෙසා පමණක්ම මේ කවි නිර්මාණය උනාද?නැත්නම් ව්‍යංගාර්තයක් ජනිත කරන්නට ගත්ත උත්සාහයක්ද...අයියා කිව්ව වගේම හතර රියන් සහ දෙරියන් වගේ කවක අපට තුන් කාලයටම කැප දේශපාලනයක් හමුවෙනව.ඕනෑම නිර්මාණයක් එය විඳින්නාගේ දෘෂ්ඨි රාමුවට අනුව විවිධ රස,අර්ථ ජනනය කරනවා කියන සත්‍යට යටත්ව මේ බේගලුත් හරි වටිනවා කියමින් නවතින්නම්...ජය
❤❤
ගජබින්නාලංකාරය කියලා චන්ද්‍ර අනගිරත්නගේ පොතක් තිබුනා.
❤💪👍🙏
"නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා" නූතන බේගල් ගීයක්ද
ගජබින්නාලංකාරය මා ගාව තියනවා...
🏃🏃🏃🏃🏃
කමත් කවි ටිකක් දෙන්ඩ කො❤
කවි කියන්න පුලුවන් දෙන්නෙක් මේ වැඩසටහන ට ගත්තනම් තවත් වටිනව.
😁❤️
වෑයේ ඇදය බැලුවම ඊටත් වැඩිලු, එහෙම නේද වෙන්න ඕන?
නූතන පරපුරේ මහගමසේකර... 🌹❤🙏
තරහා වෙන්නෙපා මේ එක්කෙනෙක්ටවත් කවි කියන්න නම් බෑ මහින්ද අනෙ රත්න මුත්තෙට්ටුපොලවත් අරගෙන කවි ටික කියවපං නැත්තං සමන් උබෙ යාළුවානේ එයාවත් ගන්න
හප්පට උක කෙබර කොටාට (අනුර කුමාර) ඔච්චරයි අඩු 🤭🤭🤭 පුළුවන් නම් බේගල් කවිත් පුරුදු කරපල්ලා 🤭🤭🤦🤦😂😂😂
රසලු, කවිය මින් පෙර එය දැනී නැත
"කවිය" -මැණිකෙ,නොදැනිම පය වැදී ඇත
සබඳ , අහම්බෙක ගැටුනිය නුඹව නෙත
ඇදුර, ඉතිං අස්වද්දනු!,කවියෙ කෙත!
තුරුපත්වල මල් පිපුණට දිනෙන් දිනේ
හැම මලකම සුව නොමැතිය සිඹින සැනේ
කවි පද'තර ඔබ හඬ'විත් කණට දැනේ
මස්ඉඹුල ත් අතැඹුලකි'ය හදට දැනේ
ජයවේවා ස'ර්!!!
බොහෝම සතුටුයි.....
අද තමයි මෙහෙම කවි ඇහුව හරිම ලස්සන වැඩසටහනක්
තව කවියක් දෙකක් තිබුනනා නම්,ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.සර්ට බුදු සරණයි.
මරු ඒ ගජබින්න මස්ඉඹුලේ....🙏
කතා ශෛලිය සිත් ඇදගන්නා සුලුයි....රස ජනනය කරන අපූරු කවි දිගටම අහමු....වටිනා කාර්යයක්....
අන්තර්ජාලය තුළ හරි අපූරු රසවත් දේ ලබා දෙන වැඩසටහනක් මේක. හරිම හොඳ වැඩක්. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාට බොහොම ඉස්තුතියි.
😍😍😍
Godaaaaaaak watinawa.daruwanta iigenaganna honda awasthawak.
ඉතා විශිෂ්ට ඉදිරිපත් කිරීමක් .ජයවේවා අය්යේ ..මෙව්වා පාසල් ළමුන්ට හොදටම ගැලපෙනවා ..සුබ පැතුම්
😍😍😍
හැමදාම වගේම අපූරුයි සර්....
අන්දරේගේ කවි ටිකක් අහන්නත් ආසයි.. සුභ පැතුම්❤️❤️😍🙏
😍😍😍
බොහොම අර්තවත් චැනල් එකක්
හරි අපූරු වැඩසටහන. බොහොම ආසාවෙන් බලාගෙන හිටියා.
😍😍😍
පොත් වගේම මේ වැඩසටහනත් සුන්දරයි...♥️
හරිම රසවත්.
Harima asai ahan Inna
නියමයි සර්
😍😍😍
අපේ පොතේ පාඩම්
🙂..අද කවි මදි..තව බේගල් කවි ටිකක් අහන්න තිබ්බානම් කියල හිතුන🙂.කොහොම වුනත් වැඩේට ජය❤️❤️
😍😍😍
වටනා වැඩසටහන් පෙලක් !! දිගටම කරගෙන යන්න සුභපැතුම් ! ජය වේවා!!
😍😍😍
සන්ථව කවි ❤️❤️ ඉදිරි ගමන සුභ වේවා
😍😍😍
නියමයි....
😍😍😍
අපූරු වැඩසටහනක්. හැමදාමත් අලුත් දෙයක් තියෙනවා. ඉදිරියටම යන්ඩ සුබ ගමන්...
😍😍😍
මේක නම් හිතාගන්න බෑ.. මෙහෙමත් බොරු කියන්න පුලුවන්ද.. අහලවත් තිබුන නෑ ඇත්තටම❤️❤️ ගොඩක් අලුත් දෙයක් මට නම්..එළදෙනගෙ කතාව නම් අහලා තිබුනා මතකයි..එකින් එක වෙන වෙනම ඇහුවා..පුදුම වටිනාකමක්..බොරුව හොද නැති උනත්..මේක නම් ආස හිතෙනවා.ඇත්තටම... ආස හිතුනා ඒ ගැන තව හොයන්න..
බොහොම ස්තූතියි ..
තව තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැබේවා සර්..
ජය වේවා..❤️❤️❤️
😍😍😍
@@mahindaprasad602 😶
බේගල් වුනත් ඒ කවි හරි රහයි සර් 🖤
😍😍😍
ඉතාමත අගෙයි
good effort ..... for sinhala literature ... good luck
❤ බේගල් කවි ❤
😍
මරු
බේගල් කවි 😍
😍😍😍
අපූරුයි.... බොහෝ ම ස්තූතියි කාව්‍ය රසය ඒ ආකාරයෙන්ම උසස් අයුරකින් ලබාදීම......
😍😍😍
හතර රියන් සහ දෙරියන්...
මම හරිම ආසයි ඒ කවියට... නියම වැඩක්...ජය.
😍😍😍
TH-cam එකේ පට්ටම වැඩ සටහනක් වෙයි ඉස්සරහට....
🙂🙂🙂
හරිම ලස්සනයි, ආසාවෙන් අහන් හිටියා
අපිරිසිදු බලලකු ගැන කියවෙන කවි පන්තියක් තීයනවා ඒ මොකක්ද මම එක සැරයක් අහලා තියනවා හරි ලස්සනයි මට ඒ මොකක්ද කියලා දැන ගන්නන ඔන
බේගල් කවි❤❤👍
😍
ජයෙන් ජයම වේවා අයියේ........අගෙයි .....💕
Niyamai sar..mata hari asa hithuna ahaddi
Welldone .good job.keep it up
😍😍😍
great work and best of luck
😍😍😍
ඒකත් රහයි♥️✍️
😍😍😍
Very interesting indeed. I like the background used. It relates to the poetry. Thanks a million. Also, you have a unique and attractive voice.
👍❤
I love this programme!!!
Thank you very much Gentleman's 🇱🇰🙏👍👏💐
😍😍😍
❤
Good job 👍
තව පුංචි දෙයක් කවි වල තාක්ෂණික කාරනා ගැන වෙනම පරිච්ඡේදයක් පටන් අරන් කියල දෙන්න පුලුවන්නම් වටිනව...උදාහරණත් එක්කම.අලුත් කවියන්ට ඒක අත්වැලක් වේවි රස ගුණ පිරි සැබෑ නිර්මාණ බිහිකරන්න.
අනිවර්යෙන්ම...ඉදිරියේදි එය කරනවා පුලුවන් ප්‍රමාණයෙන්.බොහොම ස්තුතියි.
💕💕💕💕💕
👍....😀🙋
💝💝💝💝💝
මේ කවිය එදා බොරුවක් ලෙස කීවත් .අද .දවසට නම්. හොදට
ගැලපෙනවා.
ඔබ කියන හවුල් ගවයා ගැන
දශක කීපයකට කලින් අසා තිබුනා. ගජමන්නෝනාගෙ කවි එසේම ඔබ කියන ඇත්ත දේවල් .බොරු කවි මමත් අසා තිබුනත් ඔබේ රසවත් ලෙස කරන විචාරාත්මක .විවේචන වර්ණනා
කරන විටයි ඒවායේ .රසවත් බව
අදයි විඳින්නේ.
ඔබගේ ඒ දක්ශතාවය.ගැන සතුටුයි. කොහොමද මේව
හිතට එන්නෙ.
Apith ahuwa.prabala rachakayek leewe.nama amathakai
🙏🙏🙏🙏🙏🙏
👌👌👌👌👌
😍😍😍
අනේ .ඔබ නම් රටට වටිනා
අගනා දක්ෂ රන් වලට වඩා වටිනා පුත්‍රයෙක්.
මාණික්කාවතෙන් .හැදුනාගත්
මස්ඉඹුලද මේ.
❤❤❤❤👌
😍😍😍
විසාල වටිනාකමක් කිවිදුනෙ..
👍😍😍😍😍😍😍
අදත් පාඩම හරිම රහයි...නමුත් මේ බේගල් අහද්දි මට පොඩි පැනයක් හිතට ආවා...හුදෙක් සරදම විනෝදය උදෙසා පමණක්ම මේ කවි නිර්මාණය උනාද?නැත්නම් ව්‍යංගාර්තයක් ජනිත කරන්නට ගත්ත උත්සාහයක්ද...අයියා කිව්ව වගේම හතර රියන් සහ දෙරියන් වගේ කවක අපට තුන් කාලයටම කැප දේශපාලනයක් හමුවෙනව.ඕනෑම නිර්මාණයක් එය විඳින්නාගේ දෘෂ්ඨි රාමුවට අනුව විවිධ රස,අර්ථ ජනනය කරනවා කියන සත්‍යට යටත්ව මේ බේගලුත් හරි වටිනවා කියමින් නවතින්නම්...ජය
😍😍😍
❤❤
ගජබින්නාලංකාරය කියලා චන්ද්‍ර අනගිරත්නගේ පොතක් තිබුනා.
❤💪👍🙏
"නෙලුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා" නූතන බේගල් ගීයක්ද
ගජබින්නාලංකාරය මා ගාව තියනවා...
🏃🏃🏃🏃🏃
😍😍😍
කමත් කවි ටිකක් දෙන්ඩ කො❤
කවි කියන්න පුලුවන් දෙන්නෙක් මේ වැඩසටහන ට ගත්තනම් තවත් වටිනව.
😁❤️
වෑයේ ඇදය බැලුවම ඊටත් වැඩිලු, එහෙම නේද වෙන්න ඕන?
නූතන පරපුරේ මහගමසේකර... 🌹❤🙏
තරහා වෙන්නෙපා මේ එක්කෙනෙක්ටවත් කවි කියන්න නම් බෑ
මහින්ද අනෙ රත්න මුත්තෙට්ටුපොලවත් අරගෙන කවි ටික කියවපං
නැත්තං සමන් උබෙ යාළුවානේ එයාවත් ගන්න
හප්පට උක කෙබර කොටාට (අනුර කුමාර) ඔච්චරයි අඩු 🤭🤭🤭 පුළුවන් නම් බේගල් කවිත් පුරුදු කරපල්ලා 🤭🤭🤦🤦😂😂😂