ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සථත අභ්‍යාසයෙන් , ඔබ මහා කවියෙක්ම වනු නිසැකයි.........දයාබර කවියාණනි ...ඉලක්ෂ ජයවර්ධන .
දයාබර පුතේ, ඔබවැනි දරැවො රටට සමිපතකි,, තෙරැවන් සරණින් තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා,
ඉලක්ෂ ඔයා අපේ රටට මැණිකක්. ඒ වගේම පොලිස් නිලධාරීන් ගැන වැරදි ඇසින්ම බලන අයටත් හොද පහරක්. මං ඉන්නේ පිටරටක මං ඔයාව මුලින්ම දැක්කේ සිහිනයකි රෑ වැඩ සටහනින්ඒදා මං ඇඩුවා ඔයාගේ සංවේදී අදහස් ලග. මට ඔයාගේ පොත ගන්න විදිහක් කවුරුන් හරි දන්වන්න කරුණාකරලා. ඔයාට බුදු සරණයි. ඔය සංවේදී හිත සදා කල් දිනේවා
Thama daksha kawiyek.adai dekke ohugena wisthara.thawa thawath lassana kawi liwimata hekiyawa lebewa.suba anagathakma wewa puthe.deepika,Milano sita
සුබ පැතුම් .💐✍️ හැමදාම පවතින රසවිඳින ඔබේ කවි.
සුභ පතනව ඔබට කවියාණනි !
ලස්සනයි වැඩසටහන.. තව පොත් ලියන්න ආශිර්වාද කරමි. මමත් දවසක මෙතන මගේ පොතක් එළිදක්වනවා. ඒක කරනවාමයි!
Nube kavi nam bawanawak.harima lassana wedanawak.sthuthiyi.obata
මහින්ද මස් ඉම්බුල වන් හදවතට කතාකරන දේශකයෙක් කවියෙක් ගේ වදන් සියල්ලටම ආදරය කරන්න අපේ සිත් යොමු වන්නේ අපිවත් මෝහනය කලා වගේ . ඔබවන් සංවේදී මිනිසෙකු මිතුරෙක් ලෙස ආශ්‍රය කරන්න ලැබීමත් මහත් වාසනාවක් .අරුත්බර නිර්මාණ කිරීමට ඔබට සවිය දිරිය සහ නිරෝගී සුවය .
Ppp
P
මෙවන් සමාජයක් තුල හරබර අදහස් ඇති ඔබවන් තරුනයින් වාසනාවක්.ජය වේවා
අවුරුද්දක් ගියත් 18000යි බලලා තියෙන්නේ. වෙන ගූ ගොඩක් ගියා නම් ලක්ෂ ගණන් බලයි. වටින දේවල් වලට ලංකාවේ තැනක් නෑ.
True
ඇත්තටම.. මමත් ඕක හිතුව
වටිනා දේවල් හැමෝටම අයිති නෑ...
වටිනා දේවල් හැමෝටම අයිති නැති නිසා .........
@@nishan-129 ඇත්තමයි මමත් කියන්නේ
ඔබලාවන් සුන්දර මිනිසුන් මගේ රටට වාසනාවන්
Dilkushan Wickramasinghe 7
වාසනාවන් මගේ රටට ඔබ වැනි සුන්දර මිනිසුන් ❤️❤️
ඉලක්ශ කවියෙක් ...මහින්ද කවියෙක් ..තරිඳු ධනංජය පුතා කවියන්ගෙත් කවියෙක් ..සැමට සුබ පැතුම් ...
ඉලක්ෂ ජයවර්ධන අපේ කවියාට උණුසුම් සුබ පැතුම්..
ඉතාමත් ලස්සන නිර්මාණයන් ගොන්නක්. මහතාණනි අලුත් නිර්මාණ කරන්නට ඔබට සවිය දිරිය නිරෝගී සුවය.
Great police officer. Teruwan saranai.
Tharindu sir's words....❤️❤️
Wonderful putha teruwansarani
හරිම රහයි කියන්න වචන නැ..සුභ පැතුම් ඔබ සැමට.
Anarghayi.... 🎉❤
පුතේ සුබ අනාගතයක්
Lassanai
Puduma tharam danena kaviobata suba pathum
👏👏👏👏👏👏
NIYAMAI Ilaksha .... Keep writing....
Budusaranai puthee
❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️
මහින්ද කවියෙක් ..ඉලක්ශ කවියෙක්....තරිඳු ධනංජය පුතා ඔයා කවියන්ගෙත් කවියෙක් ...සැමට ආසිරි ....
Congratulations ilaksha. Keep it up.❤️
Wish you all the best young boy excellent work.
Suba pathum obata
සුබ පතනව දයාබර පුතේ තව තවත් සාර්ථක වේවා
මේ වගේ ඒව අපේ මිස්සු බලන් නෑ අපිට වෙලා තියෙන හෙනේ ඒකම තමයි......
Elaksha පළමුවෙන් ma oyata සුබපැතුම් mama oyawa dakke sehinayaki ree ඇත්තටම adanam හොඳටම aduwa ඔයාගෙ me පොත ganna පුළුවන් kohenda කියලා දැනුවත් කරන්න tharuwan saranai හැමෝටම ආදරෙයි
Ahan inna asai kathawa jivitheta ganna godak thiyenawa
අගෙයි
❤
Ilaksha putha oya kawadawath wenas wenna epa amaruwen hari me gendam polowe jeewath wenna
🙏🙏🙏🙏
Ruwanwali maha samidu pihitai...
👍👍👍
❤❤❤
අනේ මම මේ පරන ඒවා බලන්නේ..ඉලක්ශ ඔබව රසවිදින්න ඇයි මෙච්චර පරක්කු උනේ..මට පුදුම ඔබ තවම තනියම ඉන්නවා කිව්ව එක...ප්‍රශ්න අහන්නේ නෑ..ඔයාව විඳිනවා...තෙරුවන් සරණයි ..සතුටින් ..ඉන්න ඉන්න
සුබ පැතුමි
ආදරේ
ලස්සන කවි පොත් ක් කොහොම හරි හොයාගෙන කියවන්න ඕන
ජයවේවා
Tharidu ayya ❤🎶
Proud of you. Encourage you to make more creations in the future like this..!!
😍 සුබ පැතුම්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුබ පැතුම් 🌷🌷
ඉලක්ෂ💓
ඉලක්ෂ ❤️
Ganna puluwan kohenda
Math Hoyanawa. Mama rata inne. FB eke Ilakshage post wala address eka athi. Ekata liyumak danna.
@@dhammikawmdn5533 sarasavi eke thibila...iwara wela .thawa sathi dekakin enawa kiuwwa
@@chamarisenaratne9220 Ehemada. Awama ganna ehenam. Mamath hoyaganna balannam. Thank you
@@chamarisenaratne9220 Kavi 10 ta Gee 10k ahanna.Meya awa eka. Harima lassanayi.
😍😍😍😍😍😍
මවුබිමක් සමග රමණය කල උන්ටමවු උනත් කයක් පමනයි හැමනෙන්න🤫🤫🤫
නුතනයේ කවි කාරයා..
ඔහු සත්‍යයෙන්ම කව්යෙක් ❤
Kawiyata ladi ape pinata ipadunu ilaksha
mahinda prashad mahathage phone number eka danna kenek innawanam mata tikak danna. mageth kavi pothak eli dakwanna visthara tikak dana ganna
පෝන් එක ඔබඔබ ඉන්නඑක තමා අද කරන්නේ..පොතක් කියවන එකෙක් හොයාගන්න අමාරුයි
මාරායි unlike කරපු අයත් ඉන්නවා
🌺❤️
සථත අභ්‍යාසයෙන් , ඔබ මහා කවියෙක්ම වනු නිසැකයි.........දයාබර කවියාණනි ...ඉලක්ෂ ජයවර්ධන .
දයාබර පුතේ, ඔබවැනි දරැවො රටට සමිපතකි,, තෙරැවන් සරණින් තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා,
ඉලක්ෂ ඔයා අපේ රටට මැණිකක්. ඒ වගේම පොලිස් නිලධාරීන් ගැන වැරදි ඇසින්ම බලන අයටත් හොද පහරක්. මං ඉන්නේ පිටරටක මං ඔයාව මුලින්ම දැක්කේ සිහිනයකි රෑ වැඩ සටහනින්ඒදා මං ඇඩුවා ඔයාගේ සංවේදී අදහස් ලග. මට ඔයාගේ පොත ගන්න විදිහක් කවුරුන් හරි දන්වන්න කරුණාකරලා. ඔයාට බුදු සරණයි. ඔය සංවේදී හිත සදා කල් දිනේවා
Thama daksha kawiyek.adai dekke ohugena wisthara.thawa thawath lassana kawi liwimata hekiyawa lebewa.suba anagathakma wewa puthe.deepika,Milano sita
සුබ පැතුම් .💐✍️ හැමදාම පවතින රසවිඳින ඔබේ කවි.
සුභ පතනව ඔබට කවියාණනි !
ලස්සනයි වැඩසටහන..
තව පොත් ලියන්න ආශිර්වාද කරමි.
මමත් දවසක මෙතන මගේ පොතක් එළිදක්වනවා. ඒක කරනවාමයි!
Nube kavi nam bawanawak.harima lassana wedanawak.sthuthiyi.obata
මහින්ද මස් ඉම්බුල වන් හදවතට කතාකරන දේශකයෙක් කවියෙක් ගේ වදන් සියල්ලටම ආදරය කරන්න අපේ සිත් යොමු වන්නේ අපිවත් මෝහනය කලා වගේ . ඔබවන් සංවේදී මිනිසෙකු මිතුරෙක් ලෙස ආශ්‍රය කරන්න ලැබීමත් මහත් වාසනාවක් .අරුත්බර නිර්මාණ කිරීමට ඔබට සවිය දිරිය සහ නිරෝගී සුවය .
Ppp
P
මෙවන් සමාජයක් තුල හරබර අදහස් ඇති ඔබවන් තරුනයින් වාසනාවක්.ජය වේවා
අවුරුද්දක් ගියත් 18000යි බලලා තියෙන්නේ. වෙන ගූ ගොඩක් ගියා නම් ලක්ෂ ගණන් බලයි. වටින දේවල් වලට ලංකාවේ තැනක් නෑ.
True
ඇත්තටම..
මමත් ඕක හිතුව
වටිනා දේවල් හැමෝටම අයිති නෑ...
වටිනා දේවල් හැමෝටම අයිති නැති නිසා .........
@@nishan-129 ඇත්තමයි මමත් කියන්නේ
ඔබලාවන් සුන්දර මිනිසුන් මගේ රටට වාසනාවන්
Dilkushan Wickramasinghe 7
වාසනාවන් මගේ රටට ඔබ වැනි සුන්දර මිනිසුන් ❤️❤️
ඉලක්ශ කවියෙක් ...මහින්ද කවියෙක් ..තරිඳු ධනංජය පුතා කවියන්ගෙත් කවියෙක් ..
සැමට සුබ පැතුම් ...
ඉලක්ෂ ජයවර්ධන අපේ කවියාට උණුසුම් සුබ පැතුම්..
ඉතාමත් ලස්සන නිර්මාණයන් ගොන්නක්. මහතාණනි අලුත් නිර්මාණ කරන්නට ඔබට සවිය දිරිය නිරෝගී සුවය.
Great police officer. Teruwan saranai.
Tharindu sir's words....❤️❤️
Wonderful putha teruwansarani
හරිම රහයි කියන්න වචන නැ..සුභ පැතුම් ඔබ සැමට.
Anarghayi.... 🎉❤
පුතේ සුබ අනාගතයක්
Lassanai
Puduma tharam danena kaviobata suba pathum
👏👏👏👏👏👏
NIYAMAI Ilaksha .... Keep writing....
Budusaranai puthee
❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️
මහින්ද කවියෙක් ..ඉලක්ශ කවියෙක්....තරිඳු ධනංජය පුතා ඔයා කවියන්ගෙත් කවියෙක් ...සැමට ආසිරි ....
Congratulations ilaksha. Keep it up.❤️
Wish you all the best young boy excellent work.
Suba pathum obata
සුබ පතනව දයාබර පුතේ තව තවත් සාර්ථක වේවා
මේ වගේ ඒව අපේ මිස්සු බලන් නෑ අපිට වෙලා තියෙන හෙනේ ඒකම තමයි......
Elaksha පළමුවෙන් ma oyata සුබපැතුම් mama oyawa dakke sehinayaki ree ඇත්තටම adanam හොඳටම aduwa ඔයාගෙ me පොත ganna පුළුවන් kohenda කියලා දැනුවත් කරන්න tharuwan saranai හැමෝටම ආදරෙයි
Ahan inna asai kathawa jivitheta ganna godak thiyenawa
අගෙයි
❤
Ilaksha putha oya kawadawath wenas wenna epa amaruwen hari me gendam polowe jeewath wenna
🙏🙏🙏🙏
Ruwanwali maha samidu pihitai...
👍👍👍
❤❤❤
අනේ මම මේ පරන ඒවා බලන්නේ..ඉලක්ශ ඔබව රසවිදින්න ඇයි මෙච්චර පරක්කු උනේ..මට පුදුම ඔබ තවම තනියම ඉන්නවා කිව්ව එක...ප්‍රශ්න අහන්නේ නෑ..ඔයාව විඳිනවා...තෙරුවන් සරණයි ..සතුටින් ..ඉන්න ඉන්න
සුබ පැතුමි
ආදරේ
ලස්සන කවි පොත් ක් කොහොම හරි හොයාගෙන කියවන්න ඕන
ජයවේවා
Tharidu ayya ❤🎶
Proud of you. Encourage you to make more creations in the future like this..!!
😍 සුබ පැතුම්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුබ පැතුම් 🌷🌷
ඉලක්ෂ💓
ඉලක්ෂ ❤️
Ganna puluwan kohenda
Math Hoyanawa. Mama rata inne.
FB eke Ilakshage post wala address eka athi. Ekata liyumak danna.
@@dhammikawmdn5533 sarasavi eke thibila...iwara wela .thawa sathi dekakin enawa kiuwwa
@@chamarisenaratne9220 Ehemada. Awama ganna ehenam. Mamath hoyaganna balannam. Thank you
@@chamarisenaratne9220
Kavi 10 ta Gee 10k ahanna.
Meya awa eka. Harima lassanayi.
😍😍😍😍😍😍
මවුබිමක් සමග රමණය කල උන්ට
මවු උනත් කයක් පමනයි හැමනෙන්න🤫🤫🤫