" ඩොලමයිට් " ඔබේ වගාවට අනිවාර්ය ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • පස අනුව බෝග තේරිම👉 • පස අනුව බෝග තෝරමු ඔබට ...
    ශාක පෝශක 👉 • ශාක පෝෂණයේ සත්‍ය කතාව,...
    ලුණු වගාවට යෙදිම • ලුණු, වගාවට යෙදිම තුලි...
    Follow us on facebook 👍 www.facebook.c...
    #fertilizer #agriculture #soil

ความคิดเห็น • 76

  • @user-ww1zu2jk2q
    @user-ww1zu2jk2q 9 หลายเดือนก่อน +2

    ❤ good 👍

  • @dilshandil2199
    @dilshandil2199 9 วันที่ผ่านมา +1

    16×16 වගාමලු වල වගාකරද්දි එක උරයකට ග්රැම් කීයක් විතරද දාන්න ඔනි

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 วันที่ผ่านมา

      වගා මලු වල මාද්‍යටනම් ඩොලමයිට් යෙදිම අවශ්‍ය වෙන්නේ නෑ මොකද දිගින් දිගටම වගා කරන් නෑනේ වගා මාද්‍ය ආම්ලික වෙන්නේ නෑ , යොදනවනම් වගා මාද්‍යේ PH එක බලලා යෙදිම තමා සුදුසු

  • @pathumniroda277
    @pathumniroda277 4 วันที่ผ่านมา +1

    අක්කර 1 කොපමණ ඩොලමයිට් එකතු කරන්න ඔනද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  4 วันที่ผ่านมา

      සාමාන්‍යයෙන් 400kg /500kg අතර පසේ PH අගය එක්ක එ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්

  • @DEsmarthome
    @DEsmarthome 6 หลายเดือนก่อน +2

    මුහුද කිට්ටුව තියෙන ඉඩමක පස බාෂ්මිකද. මගේ පැල වර්දනය වෙන්නනෙ නෑ හැමදාම එකම ගාන. ඩොලමයිට් දාන්න කලින් ph meter එකකින් බලලා ඉන්න ඕනෙද.

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  6 หลายเดือนก่อน

      බොහෝ දුරට ලවණ පසක් වෙන්න ඔනි එහෙම උනොත් ඩොලමයිට් දාන්න එපා තව භාෂ්මික වෙනවා හොදම දේ තමා පස් සාම්පල් එකක් පරික්ෂා කරගන්න එක.

  • @hapuinnamangala-bf2jq
    @hapuinnamangala-bf2jq 7 วันที่ผ่านมา +1

    V wagawata dolamait danawada danawanm akkarayakata kopamana pramanayakda

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  7 วันที่ผ่านมา

      500kg wage damanam ati et PH eka balala damot itat wada adu wadi wena පුළුවන්

  • @user-vy2pm6kh8j
    @user-vy2pm6kh8j 5 หลายเดือนก่อน +1

    Ma wagawakata ata danne kalin dolamit danna eka hodaida.... danawanam kochchara pramanayak danne oneda

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 หลายเดือนก่อน

      අලුතෙන්ම වගාකරන භූමියක්නම් අවශ්‍ය වෙන්නේ නෑ දිගින් දිගටම වගාකරපු භූමියක්නම් අක්කරේට 500kg වගේ දාන්න පොඩි ඉඩ ප්‍රමානයක් නම් වර්ග මීටරේට 150g wage

  • @asankaudayajeewa1171
    @asankaudayajeewa1171 4 หลายเดือนก่อน +1

    Mada kuburu walata lunu polawata hodanawa nm kochchara hodanna onida kohomada yedimen pasu soda yawanna onida

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  4 หลายเดือนก่อน

      ලවණ ඉවත් කිරිම ගැනද අහන්නෙර් සෝදා හැරිමද

  • @DBM312
    @DBM312 10 หลายเดือนก่อน +1

    මාලු මිරිස් වගාවකට පස පෙරලන්න කලින් අලුහුනු apply කරන්න ඉන්නෙ
    රසායනික පොහොර දාන්න කලින් ඩොලමයිට් වලට වගේ සතිගානක් තියන්න ඕනද.. (Brown latasole පසක්)

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  10 หลายเดือนก่อน +1

      පැල හිටවන්න සති දෙකකට කලින් යොදලා පස පෙරලන්න පොස්පර (මඩ පොහොර )එක් කරාට ප්‍රශ්නයක් නෑකොහොමත් අනිත් පොහොර යොදනකොට තව සති දෙකක් විතර් යනවනේ.

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w 8 หลายเดือนก่อน +2

    පොස්පරස් සහ පොටෑසියම් කියන්නේ මොනවද, සමහර විට ඩොලමයිට් වලට නෙමෙයි ද පොස්පරස් වැටෙන්නේ.

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  8 หลายเดือนก่อน +1

      පොස්පරස් කියන්නේ p2o5 අඩංගූ සංයෝග පොටෑසියම් පොහොර කියන්නේ k2o අඩංගු සංයෝග ඩොලමයිට් වල කැල්සියම් කාබනේට් හා මැග්නීසියම් කාබනේට් ප්‍රධාන වශයෙන් අන්තර්ගතයි තවත් මූලද්‍රව්‍ය සුලු වශෙයෙන් තියනවා

  • @malindamadushan6031
    @malindamadushan6031 3 หลายเดือนก่อน +1

    L
    Pela hitawapu pasata dolamait danna puluwanda e kohomada danne

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  3 หลายเดือนก่อน

      බහුවාර්ෂික බෝග වලටනම් ලොකු ගැටලුවක් නෑ, කෙටිකාලින බෝග සදහා නම් හිටවන්න සති දෙක්කටවත් ඉස්සෙල්ලා දාන්න ඔනි

  • @rumaproduction5364
    @rumaproduction5364 6 หลายเดือนก่อน +1

    Pela hitawanna kochchara kalekata kalinda dolamite danna one?

  • @sunethrajayarathna4965
    @sunethrajayarathna4965 10 หลายเดือนก่อน +1

    Api pala hitawadhdhi muulika pohara danawane.a kiyanne dolamite dala masekin vithara passeda hitawanna wenna.

  • @pasindukawshalya997
    @pasindukawshalya997 7 หลายเดือนก่อน +1

    ඩොලමයිට් යොදලා කැප්ටාන් දාන්න කොච්චර කල් ඉන්න ඕනෙද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  7 หลายเดือนก่อน

      කැප්ටාන් යෙදුවට ප්‍රශ්නයක් නෑ

  • @manjulaherath5509
    @manjulaherath5509 2 หลายเดือนก่อน +1

    Donamit gahapu gaman pasa perala bogasitawima waradida

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  2 หลายเดือนก่อน

      රසායනික පොහොර යෙදිමෙදි ගැටලුවක් වෙනවා බෝග සිටවන්න සති දෙකටවත් පෙර යොදන්න

  • @darshanavlogs3909
    @darshanavlogs3909 5 หลายเดือนก่อน +1

    ඉගුරු බීජ හිටවීමෙන් පසුව බැරිද ඩොලමයිට් එක්කරන්න පොහොර සමග.

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 หลายเดือนก่อน

      පොහොර සමග යොදන්න එපා පස් වලට ඩොලමයිට් කලවම් කරලා තියලා පස් යොදන්න

    • @darshanavlogs3909
      @darshanavlogs3909 5 หลายเดือนก่อน +1

      පස් වලට කලවම් කරල සති 3ක් විතර තියල වගාවට යොදන්නද.

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 หลายเดือนก่อน

      Ow එහෙම yodanna

  • @aashikfarook1868
    @aashikfarook1868 3 หลายเดือนก่อน +1

    Wessa kalaye dolomite danna puluwanda

  • @nimalsamaratunga4912
    @nimalsamaratunga4912 5 หลายเดือนก่อน +1

    Can it use dolomite with compost ?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 หลายเดือนก่อน

      Yes you can it use 2 week before planting , dolomite with compost

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c 7 หลายเดือนก่อน +1

    කුබුරුවල යකඩමළ වගේ වතුරෙතියෙනවානම් ඩොලමයිට දානවාද.

  • @tmglakmal4975
    @tmglakmal4975 6 หลายเดือนก่อน +1

    වර්ග අඩි 30ක පාත්තියකට ඩොලමයිට් gm කීයක් අවශ්‍යද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  6 หลายเดือนก่อน

      300g විතර දාන්න වැඩිය ඔන් නෑ පස හොදයි නේ

  • @channamilinda5912
    @channamilinda5912 หลายเดือนก่อน +1

    ඩොලමයිට් ඉහලා හාන එකද හොද,නැත්නම් හාලා ඩොලමයිට් ඉහන එකද හොද,නැත්නම් ඩොලමයිට් ඉහලා වතුර ඉහන එකද හොද, පැහැදිලි කිරීමක් කරලා දෙන්න

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  หลายเดือนก่อน

      ඩොලමයිට් යොදලා හාන එකත් හොදයි , හාලා ඉවර වෙලා යොදලා නැවත පස් සමග හොදින් කලවම් වෙන්න කැටපොඩිකිරිම වගේ කරන්න පුළුවන් නම් හොදයි

    • @channamilinda5912
      @channamilinda5912 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි .දැන් මට පැහැදිලි වුණා.බොහොම ස්තූතියි ❤

  • @priyanthabandara2058
    @priyanthabandara2058 7 หลายเดือนก่อน +1

    කෙසෙල් වගාවක් තියන ඉඩමකට ඩොලමයිට් යෙදිම සුදුසු නැද්ද ?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  7 หลายเดือนก่อน +1

      කෙසෙල් ගස් වලට අඩි දෙකක් විතර දුරින් යොදන්න අතුරු බෝග වගාවක් සදාහාද?

    • @priyanthabandara2058
      @priyanthabandara2058 7 หลายเดือนก่อน

      ​@@SimpleAgroInvesting315 අපට පසේ , ph අගය නොමිලේ බලා ගත හැකි රාජ්‍ය ආයතන තියනවාද ? කෙසෙල් වගවක් විතරයි තියන්නේ . පස ph අගය 7ට වඩා අඩුනම් .කෙසෙල් වගාව පුරා ඩොලමයිට් ඉස දැම්ම සුදුසු ද ?

    • @priyanthabandara2058
      @priyanthabandara2058 7 หลายเดือนก่อน

      ​@@SimpleAgroInvesting3151.අපට පසේ , ph අගය නොමිලේ බලා ගත හැකි රාජ්‍ය ආයතන තියනවාද ?
      2.කෙසෙල් වගවක් තියන්නේ . පස ph අගය 7ට වඩා අඩුනම් .කෙසෙල් වගාව පුරා

  • @SasithaSampath-ih6wl
    @SasithaSampath-ih6wl 9 หลายเดือนก่อน +1

    දිලීර නාශක හා පොස්පරස් පසට එක් කරනවනම් ඩොලමයිට් යොදන්න ඕන කොච්චර කාලෙකට කලින්ද?( පැල සිටවීමට පෙර)

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 หลายเดือนก่อน +1

      සති 3 ක් තිබුනනම් ඇති

    • @rangadinushka3968
      @rangadinushka3968 6 หลายเดือนก่อน

      @@SimpleAgroInvesting315 දින 14 වගේ ප්‍රමාණවත් මදිද, පස පෙරලන්න කලින්ද යොදන්න ඕන

  • @NilanthaBandara-jg5wk
    @NilanthaBandara-jg5wk 4 หลายเดือนก่อน +1

    Price kohomada yanne me dawas wala

  • @dhanushikanilakshi7599
    @dhanushikanilakshi7599 10 หลายเดือนก่อน +2

    Akkarayaka kochchara premanayak danna oneda

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  10 หลายเดือนก่อน +1

      Ph අගය අනුව තමා එක තීරණය කරන්න වෙන්නේ ph 3.86 අඩු වැඩි ආම්ලික තාවයක්නම් 800 kg වත් දාන්න ඔනි Ph 5.00 වගේ තියනවා නම් 400k විතර ඇති. වගාකරන්න පටන්ගන්න හැම සැරේකම දාන්න ඔනිත් නෑ

  • @salindagsld6609
    @salindagsld6609 3 หลายเดือนก่อน +1

    Dolamait kiyada 2ton?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  3 หลายเดือนก่อน

      විවිධ මිල ගනන් යටතේ පවතිනවා සාමාන්‍යයෙන් 50kg 300ත් 450 අතර

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  3 หลายเดือนก่อน

      එක පාර ගනවනම් අඩුවට ගන්න පුළුවන් වෙයි

    • @salindagsld6609
      @salindagsld6609 3 หลายเดือนก่อน

      එක පාර ටොන් දෙකක් 50kg 25kg වශයෙන්, එකපාර කෑෂ්

  • @imeshmadusanka9297
    @imeshmadusanka9297 9 หลายเดือนก่อน +1

    ඩොලමයිට් kiyanne monada tikak පැහැදිලි karanna

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  9 หลายเดือนก่อน

      සම්පූර්ණ විස්තර ය දාලා තියනවා කැල්සියම් කාබනේට් කියන සංයොගය හා මැග්නීසියම් කාබනේට් කියන සංයෝග ප්‍රධාන වශයෙන් අන්තර්ගත අවශාදිත පාෂාණ ,

  • @slae4836
    @slae4836 5 หลายเดือนก่อน +1

    කෙසෙල් වගාවට කෙලින්ම එකතු කරට කමක් නඇද්ද

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  5 หลายเดือนก่อน +1

      පස් එක්ක කලවම් කරලා යොදන්න වගාව අතරතුර

  • @hashanmadhusanka4042
    @hashanmadhusanka4042 9 หลายเดือนก่อน +1

    Hodayi pehedili

  • @user-wu8bi2ui3t
    @user-wu8bi2ui3t 6 หลายเดือนก่อน +1

    Pass pramanaya + Dolomite pramanaya bandun wagawata kochcharakda?
    Ph agaya 7.5 hen aduwunanam mokada karana one? Please reply.

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  6 หลายเดือนก่อน

      බදුන් ගත වගාවටනම් බොහො දුරට අවශ්‍ය වෙන්නේ නෑ මොකද අපි මාද්‍යක් ස්කස් කරගනවනේ බදුන් පුරවන්න සාමාන්‍යයෙන් වගාවට සුදුසු 6.5-7.5 වගේ අතර එ තත්වය බදුන් මාද්‍යේ තියනවා , ඩොලමයිට් යොදන්න අව්ශ්‍ය වෙන්නේ දීර්ඝ කාලිනව රසායනික ද්‍රව්‍ය යොදලා පස නිසරු වෙලා 5ph වඩා අඩු භූමි වලට

  • @KanthiWithanege-hh7ee
    @KanthiWithanege-hh7ee 8 หลายเดือนก่อน +2

    පොල් වගාවට දැම්මහම මයිටො නැති වෙනවද??

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  8 หลายเดือนก่อน

      එහෙම වෙනෙනම් නෑ

    • @SpectroNaran
      @SpectroNaran 5 หลายเดือนก่อน +1

      රසායනික පොහොරයි ඩොලමයිටුයි එකට යෙදුවොත් මොකද වෙන්නෙ. ගොඩක් අයට ලිව්ව එපාකියනව මිසක් හරිහේතුව කියන්නෙ නැහැ.❤