වගාව සාර්ථක කරගන්න පසේ ph හදමු. How to check soil ph

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024

ความคิดเห็น • 51

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 3 ปีที่แล้ว

    What i want is found

  • @gaminisooriyaarachchi5258
    @gaminisooriyaarachchi5258 3 ปีที่แล้ว +1

    නොදන්න දෙයක් දැනගත්තා ස්තූතියි ...තෙරුවන් සරණයි

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ph අගය සොයන හෑටි කියල දුන්නට .

  • @lionelwijenayaka4909
    @lionelwijenayaka4909 3 ปีที่แล้ว +3

    ඉතාම වටිනවා මීටරයක් ගන්න නොම්මරයක් කියන්න ආයතනයක.

  • @chithranganiperera6830
    @chithranganiperera6830 3 ปีที่แล้ว +2

    ඔබතුමා ට බොහෝම ස්තූතියි අපව දැනුවත් කලාට.
    මගේ කරවිල වැලේ කොල කහපාට වෙනවා ඒකට කලයුත්තේ
    මොකක්ද ?පහදෙන්න පුලුවනිද .
    පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว

    හොඳ. දැනුවත් කිරීමක්. . වැඩියෙන් හොඳ මොන පසද....ඒකත්. කීවනමි තවත් වටිනවා... .. තෙරැවන් සරණයි ගැමියට..

  • @AvishkaMadushanka-or9rl
    @AvishkaMadushanka-or9rl หลายเดือนก่อน

    තමුසෙ ඔයි මරු❤❤

  • @Shortscaption123
    @Shortscaption123 3 ปีที่แล้ว

    තුමාගේ සියලුම video වීඩියෝ මන් නැරැඹුවා මෙවැනි video වීඩියෝ කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙂🙂🙂🙂

  • @dilhaniathawuda6712
    @dilhaniathawuda6712 3 ปีที่แล้ว

    හොද මාතෘකාවක් .

  • @nimaljayathilaka3040
    @nimaljayathilaka3040 3 ปีที่แล้ว +3

    කරුනාකර P.H.මීටරයක් ගන්නතැනක් හෝ ක්‍රමයක් දන්වන්න.

  • @buddhiperera9081
    @buddhiperera9081 3 ปีที่แล้ว +2

    අය්යේ ඩොලමයිට් කියන්නේ රසායනික වර්ගයක් ද ඒකට පසේ සත්තු මැරෙන්නවද

  • @asanthaperera7493
    @asanthaperera7493 3 ปีที่แล้ว

    Thank you very much. Please mention the quantity of every item that should be added to test the soil.

  • @dhanushpriyamantha9561
    @dhanushpriyamantha9561 3 ปีที่แล้ว

    නියමයි.. 👌..

  • @chathurandeniya6353
    @chathurandeniya6353 ปีที่แล้ว

    කුඹුරෙහි කිවුල නැතිකරගන්නෙ කොහොමද කියන්නකො..ලුනු ඉහන එක හොඳයි ද?

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 3 ปีที่แล้ว

    Amlika saha bashmika pasata sudusu elawalu pala waraga monawada kiyala vedio ekak karanna .

  • @indikaupekshi4520
    @indikaupekshi4520 3 ปีที่แล้ว

    Aiye kitchen waist walin compost hadaganna lesi sarthaka kramayak kiyala denna.

  • @jagathliyanage7040
    @jagathliyanage7040 ปีที่แล้ว

    නියම කරුණු ටික ගැමියා

  • @ude3333
    @ude3333 3 ปีที่แล้ว

    ප්‍රයෝජනවත්!

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว

    Thank for share

  • @sriyanikorale3587
    @sriyanikorale3587 ปีที่แล้ว

    Akkara kaalakata dolamayit kochchara pramanayak yodanna oneda

  • @Madu_මදු
    @Madu_මදු ปีที่แล้ว

  • @RavindraDasanayake88
    @RavindraDasanayake88 ปีที่แล้ว

    Good

  • @beefamily39
    @beefamily39 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @chandraniroslin6476
    @chandraniroslin6476 3 ปีที่แล้ว

    Euphorbia hirta (Asthma Plant) මෙම පැල වර්ග මොනවා ටද ගන්නෙ

  • @kalanapathum150
    @kalanapathum150 3 ปีที่แล้ว +1

    ආම්ලික භාශ්මික කියන්නෙ මොකක්ද

  • @balasiriupajeewa803
    @balasiriupajeewa803 ปีที่แล้ว

    Meter Ekak Ganna Puluwanda?.

  • @ramzydaisy8822
    @ramzydaisy8822 2 ปีที่แล้ว

    ගහක් වවල තිබෙන පෝච්චියක ආම්ලික තාවය වැඩි කරන්නේ කොහොමද?

  • @sscommunication4304
    @sscommunication4304 3 ปีที่แล้ว +3

    නයි මිරිස් හදන්න පසේ ph කියට තියෙන්නෙ ඔනද

  • @sujathasenevirathna3969
    @sujathasenevirathna3969 3 ปีที่แล้ว

    Kohomada aMalika ha basmika bawa nethi Kara ganne

  • @roshandariju6481
    @roshandariju6481 2 ปีที่แล้ว

    Clorine jalaya wagawata sudusuda

  • @jecinthafernando8542
    @jecinthafernando8542 3 ปีที่แล้ว

    Obata godak sthuthyi

  • @imaliileesha2763
    @imaliileesha2763 ปีที่แล้ว

    වි ඉසින කුඹුරක පසේ ph අගය කියටද තියෙන්න ඕනි මොනවද දාන්න ඕනි.කිවුල ගතිය වැඩි කුඹුරෙ

  • @sithiladiyanath4015
    @sithiladiyanath4015 3 ปีที่แล้ว

    Super

  • @sltekschoolbmnc7365
    @sltekschoolbmnc7365 3 ปีที่แล้ว

    11 magen

  • @mazeerahmadh7158
    @mazeerahmadh7158 3 ปีที่แล้ว

    Watinawa
    💝

  • @safdarrc
    @safdarrc 3 ปีที่แล้ว

    තක්කාලි, මිරිස් ගස් වල මුල් වල ගැට, ගැට වගේ ඇති වෙන්න හේතුව මොකද?

  • @hasankadananjaya9832
    @hasankadananjaya9832 3 ปีที่แล้ว

    Tea walata ආම්ලික wennada one

  • @somarathnan.m2521
    @somarathnan.m2521 ปีที่แล้ว

    7 ටම භරියට ගනේ කොහොමද.

  • @slsnakes.9236
    @slsnakes.9236 2 ปีที่แล้ว

    ❤️💪💪

  • @roxzara5451
    @roxzara5451 3 ปีที่แล้ว

    හයිඩ්‍රින්ජියා හිටවන්න පස ආම්ලිකද බාශ්මික ද වෙන්න ඕනෙ.කොල කහ පාටයි

  • @SSleepingasmr
    @SSleepingasmr 3 ปีที่แล้ว

    අර mulch රොලක ගාන කියද..........?

  • @dammilanka8788
    @dammilanka8788 3 ปีที่แล้ว

    මහත්මයා තේ පැල කහ පාට වෙන්නේ ඇයි

  • @surangaprsad2603
    @surangaprsad2603 3 ปีที่แล้ว

    දෙමලිච්චන් denna giyada aiya

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      Ow

    • @gemiya
      @gemiya  3 ปีที่แล้ว

      Ow 🙏

    • @leyonikodithuwakku2855
      @leyonikodithuwakku2855 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට දැනුවත් කිරීම ගැන