යූරියා සහ ඩොලමයිට් එකට භාවිතා කල හැකිද ? Can we apply Urea and dolomite together

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 34

  • @anildias5442
    @anildias5442 หลายเดือนก่อน

    Thank you for educating farmers

    • @Agri-Biz
      @Agri-Biz  หลายเดือนก่อน

      Thank you very much

  • @shyamalikumari1520
    @shyamalikumari1520 ปีที่แล้ว +1

    සුබ දවස්

  • @SL90DutuNodutu
    @SL90DutuNodutu ปีที่แล้ว +1

    👍👍❤️

  • @dineshthilanka1874
    @dineshthilanka1874 ปีที่แล้ว +2

    කුබුරු වලට ඩොලමයිට් දාන්න හොදයිද. මොන කාළාටද දන්නේ

    • @Agri-Biz
      @Agri-Biz  ปีที่แล้ว

      E gana video ekk daannm

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 ปีที่แล้ว +1

    මහත්මයා..මගේ තේ පැල වගාවට මාස 08යි නමුත් පැලවල වර්ධනය ඉතාම අඩුයි...මේ වනවිට මාස 2න් දෙකට T_200 පොහොර 4 වතාවක් යොදා ඇත...මේ සදහා වර්ධක හෝමෝනයක් පැල වගාවේ පත්‍ර වලට යෙදීම සුදුසුද..? ඒ සදහා ඔබතුමාගේ නිර්දේශයක් සදහන් කරන්න...ස්තුතියි..!

    • @Agri-Biz
      @Agri-Biz  ปีที่แล้ว

      jayasingheatm@gmail.com වෙත වගාවේ poto කිහිපයක් එවන්න

    • @ChampikaGunarathna-o7m
      @ChampikaGunarathna-o7m ปีที่แล้ว

      තේ වගාවේ පසේ ph 07නම් ඩොලමයිටි යොදා ph නිවරදි අගයකට ගන්න පුලුවන්ද ?වයස අවු 1යි මාස 03යි. බදුරලිය ,කලුගල ඉඩම ඇකේසියා වන වගාව පැවති බිමක් .

  • @SuranganamalWidanaarachc-qv6ld
    @SuranganamalWidanaarachc-qv6ld 10 หลายเดือนก่อน +1

    වගාව අතරතුර ඩොලමයිට් යෙදුවට කමක් නැද්ද පී එච් එක පාලනය කරගන්න මාළු මිරිස් වලට වගාවට හානි වෙයිද

    • @Agri-Biz
      @Agri-Biz  10 หลายเดือนก่อน

      ඔබගෙ ප්‍රදේශය කුමක්ද ? පසෙහි pH අගය නිවරැදි වීම සදහා ඩොලමයිට් යෙදූ පසු මාස කිහිපයක් ගතවේ. නමුත් වගාවට හානීනොවේ. හොදම ක්‍රමවෙදය වගාව නැවත ආරම්භ කරන අවස්තාවේ පස සංවර්ධන කර ගැනීමයි.

    • @SuranganamalWidanaarachc-qv6ld
      @SuranganamalWidanaarachc-qv6ld 10 หลายเดือนก่อน

      @@Agri-Biz හරි නුවරඑළිය

  • @kudupattama1996
    @kudupattama1996 ปีที่แล้ว

    එළවළු වල⁣ට ඩොලමයිට් යොදන්න බැරිද....
    කොහොමද යොදන්නේ

    • @Agri-Biz
      @Agri-Biz  ปีที่แล้ว

      will come with new video

  • @rajeewafonseka4970
    @rajeewafonseka4970 ปีที่แล้ว

    Y.P.M පොහොර එකට ඩොලමයිට් කලවම් කලාට කමක් නැත්ද (වයස අවුරුදු 1 පොල් සදහා )

    • @Agri-Biz
      @Agri-Biz  ปีที่แล้ว

      ඉසෙල්ලාම ඩොලමයිට් දාල පස් ටික අවුස්සලා පස්සේ පොහොර ටික දාන්න ..ඩොලමයිට් පොහොර එකට කලවම් කරන්න එපා

    • @rajeewafonseka4970
      @rajeewafonseka4970 ปีที่แล้ว

      @@Agri-Biz ඩොලමයිට් දාල පස් ටික අවුස්සල පස්සෙ කිව්වෙ ඒ වෙලාවෙමද නැත්නම් පැය කිපයකට පස්සෙ ද.

  • @nuwanasanga7222
    @nuwanasanga7222 10 หลายเดือนก่อน

    වී වගාකරන කුඹුරක් සඳහා ඩොලමයිට් යෙදීම සුදුසුද? යොදනවානම් ඒ මොන අවස්ථාවේ ද?

    • @Agri-Biz
      @Agri-Biz  10 หลายเดือนก่อน

      please watch my new video and full details video coming soon

  • @upalirathnayake7446
    @upalirathnayake7446 5 หลายเดือนก่อน

    කෙසෙල් ප්න්දුරු වලට ඩොලමයිට් දාන්න පුළුවන් ද

    • @Agri-Biz
      @Agri-Biz  5 หลายเดือนก่อน

      pala situwana wita damanna puluwan walata

  • @priyanthabandara2058
    @priyanthabandara2058 10 หลายเดือนก่อน

    1.අපට පසේ , ph අගය නොමිලේ බලා ගත හැකි රාජ්‍ය ආයතන තියනවාද ?
    2.කෙසෙල් වගවක් තියන්නේ . පස ph අගය 7ට වඩා අඩුනම් .කෙසෙල් වගාව පුරා ඩොලමයිට් ඉස දැම්ම

    • @Agri-Biz
      @Agri-Biz  10 หลายเดือนก่อน

      ඔබගෙ කෙසෙල් ඉඩම තියෙන්නේ කොහෙද ..අපිට නොමිලේ පස් පරික්ශා කර දිය හැකිය

    • @priyanthabandara2058
      @priyanthabandara2058 10 หลายเดือนก่อน

      @@Agri-Biz මහනුවර

  • @shyamalikumari1520
    @shyamalikumari1520 ปีที่แล้ว +1

    යුරියා පමණක් තේ වගවට දැමිම සුදුසු නැද්ද

    • @Agri-Biz
      @Agri-Biz  ปีที่แล้ว

      එපා මගෙ video එකක් ඇති ඒ පිළිබඳ ඒක බලන්න

  • @rajeewafonseka4970
    @rajeewafonseka4970 ปีที่แล้ว +1

    අඹ වගාවට dolamite හොදද.

    • @Agri-Biz
      @Agri-Biz  ปีที่แล้ว

      DOA walakata 500g daanna kiyanawa habai, pH correct karanna Lime dala, Gypsum daala balanna fruit quality ekayi taste ekai hodata enawa, try karala balanna.

    • @rajeewafonseka4970
      @rajeewafonseka4970 ปีที่แล้ว

      @@Agri-Biz අඹ තාම පැල අවුරුදු 1යි.

    • @Agri-Biz
      @Agri-Biz  ปีที่แล้ว

      500g k withara daanna...adi 2k withra durin pas awussala dolomite spread karanna, passe pas tika kalawam karanna, @@rajeewafonseka4970

    • @Agri-Biz
      @Agri-Biz  ปีที่แล้ว

      mango fertilizer application gana video ekak karannm

    • @rajeewafonseka4970
      @rajeewafonseka4970 ปีที่แล้ว

      @@Agri-Biz thank you so much for your quick respond very much appreciate.🙏