Ane godak pin malli man enne oman vala man hitagena hitiye lankavta ghin monahari vdak krnna ae atre tama meka dakke nilamege margayen godak pin oba depalata mat anivaryrn patan gannava lankavta avhama deviphiti budu sarni
agal thaka thunak kama thanwanag mokatatha oya waga bima hathapu vishala tankiyak ? you can be made this kind of large as a CFT bin.maka hotha wadak ,anyone can do composting but making worm casting is something else , Becoming a worm farmer is totally different then both of that.
Uuru wasuru .kesel kota elawalu kotas,podiyata kap gena kalawam kara goda gasaa thiyala dina 4kTa warak baegin 3n wathawak perala wasa thabanna in passe dna dekak kalawam kara aerala thiyala ten kiyata dama gedawilu n ek karanna
නියමයි. වටින වීඩියෝවක්. ස්තුතියි.
බලාපොරොත්තු ව හිටිය Video එකක්.... කොහොමද ටන්කිය හදා ගන්නෙ කියල... ඔබට බොහොම පින්.....
හොද පැහැදිලි කිරීමක් 🙏🙏🙏
බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට ❤
හොද වැඩක් ..ස්තුතියි බොහෝම
Niyama vedak... Ada samajayata uchitha vena ratata behevin paladai mehevarak vena lassana vedak.. Good job.. Brother.... 👏👏
Thank you..
මාත් අද මේ Training Program එකට සහභාගි උනා, ගොඩක් දේ ඉගෙනගත්තා, ඉතාමත් වටිනා පැය කීපයක් ගතකලා, ජීවිතේ පියවරක් හරි ඉදිරියට යන්න උත්සාහ කරන හැම කොල්ලෙක්, කෙල්ලෙක් ම මෙතනට ගිහින් බලන්න, අනාගතය ගොඩ දාගන්න Try එකක් දෙන්න.
Thank you Basnayaka Group.! ❤
සිතුතියි මල්ලි..
කියක් ගන්නවද කෝස් එකට
පුහුණුවට සම්බන්ද වෙන්නෙ කොහොමද
Online corse thiyenawada 🎉
මේක නම් වැඩේ කරන විඳිය තේරුම් ගන්න මාර වටින video එකක්. ටැංකියකින් අවසානයේ අස්වැන්න අරගන්න තැනට එනකන් ම කරන විඳිය පෙන්වන video එකක් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා කියලා හිතනවා. පුලුවන් නම් කරන්න බලන්න.
ජය වේවා.
සමීර බදුල්ලේ සිට
ඉදිරියට danawa video
අනවශ්‍ය විස්තර වැඩියි.
Niyamai hoda kramayak
Ada thamai man me video dakke
Math kamathi.
හොද පැහැදිලි කිරීමකි . ඒ වගේම දැමිය යුතු ජලය ප්‍රමාණය ගැන video එකක් කරන්න පුලුවන්නම් හොද කියල හිතනව
තෙතමනය බලන විදිය වීඩියෝ එකක් දාලා තියෙනවා ..
Ane godak pin malli man enne oman vala man hitagena hitiye lankavta ghin monahari vdak krnna ae atre tama meka dakke nilamege margayen godak pin oba depalata mat anivaryrn patan gannava lankavta avhama deviphiti budu sarni
Godak hondai. Thank you.
Thank you so much for explaining everything !
Thank you
good luck all the best go ahead✌
Thank you
Niyamai kolla..jayawewa math hadanawa aniwa..oyage hageema hari lassana hafawathak thiyenne ඇත්තටම me rate pasa hadanna math ekathuwenawa oya ekka
ගොඩාක් ස්තූතියි .. අනිවාර්යයෙන්
Dan vade karan yanod ,vistharayk kiyannh
Godak hodai malli math karanna asawen inne.
Good Luck
ස්තුතියි වටිනා වීඩියෝ එකට. ගෙදර වත්තෙ පණුවො පාවිච්චි කරන්න පුළුවන්ද?
දැනුවත් කිරීමට ගොඩක් ස්තුතිය
@@ShiromePremasantha ගොඩාක් ස්තූතියි ..
අනිවාරෙන්ම..හොඳ ගමනක් යන්නොනෙ අපි හැමෝම ❤
@@BlockBusters43 ගොඩාක් ස්තූතියි
Oya tamai awankawama kiyaladunne oyata godak pin. Itikole diga kopamana ganna onada.
වැඩි විස්තර දැනගැනීමට දුරකථන ඇමතුමක් දෙන්න
Kurunegala ta laga koheda
Goma venuwata vikalpayak nadda
Ape patthe wahi wthurata thiyala thiyana barai athile godak panuwo hathila ennawa aapNuwo danna hoda nadda kohomada panuwo ganne
Getaluwak ne ganna puluwan , වැඩිපුර විස්තර දැනගැනීමට දුරකථන ඇමතුමක් දෙන්න
warga adi 20 tank ekakata gedawilunta kopamana mudalak yanawada.
දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න 0741222314, 0772528685
panuwonta gewapu ganath okata ekathu karala kiyanna
විස්තර ලබාදෙන්න ස්තුතීයි
වැඩිවිස්තර දැනගන්න 0741222314 අමතන්න
Iwara unata passe kohomada panuwo berala kompost araganne aiye
ඉදිරියට kiyala denawa
Hamadama goma ekatu karanna onada
ppuhunuwata sambanda wenne kohomada
@@SithijaAnuhas-b4e වැඩිවිස්තර දැනගන්න 0741222314 , 0773344123 අමතන්න
❤ good ❤
me tankiyen pohora hadenne kohomada.
Wiyaparak widiyata karanna kemathi udau karanna puluwanda.. mangawa awashya pahasukam thiyanawa..
Ihatha දුරකතන ankawalata amathanna
Aiya api katada mewa dnne
නියම වැඩක්.මම දැනට ස්කොච් බොනට් වගාව කරමින් ඉන්නෙ.ඒකෙ මාත් පටන්ගන්න ඕනෙ.ඔබව අමතන්නම් ඉක්මනටම දවසක 😊❤
🎉😅
එකස
40sqft start karanna panuwanta viyadama keeyada?, amathara viyadama keeyada?
0741222314 , 0772528685
1/2 Tank (4' x 5' = 20 sq.ft) ekak hadanna berida ?
Wormi compost walata vegetable, fruit waste ganna berida ?
Puluwan
agal thaka thunak kama thanwanag mokatatha oya waga bima hathapu vishala tankiyak ? you can be made this kind of large as a CFT bin.maka hotha wadak ,anyone can do composting but making worm casting is something else , Becoming a worm farmer is totally different then both of that.
Gedawil panuwan ganne kohomada
0741222314 ,0772528685
❤
😊😊😊😊
1000kg හදාගන්න කොච්චර කාලයක් යනවද
Diga adi kiyada eya sadahan karala ne itikole
Math oyalaga puhunu weda shatahankt sabgiwenna inna hemadam karanvada
0741222314
💚💚💚
Pora hadana hati kiyala denna
Oyalage saththu gaththoth witharada oyala pohora miladi ganne.
Nehe gannawa.. ක්‍රම කීපයක් තියෙනවා , දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න 0741222314
මම ඉන්නේ අනුරාධපුරේ අපිට පුළුවන්ද අපි ටැංකිය හදාගත්තොත් මෙම වැඩසටහන කරන විදිය කියා දෙන්න
@@AjithAjith-x3n puluwan වැඩි විස්තර දැනගන්න දුරකථන ඇමතුමක් දෙන්න 0741222314
A wagema me pohora gashwalata dana vidiyath vdo ekak karanna...
ඉදිරියට ගේනවා..
Maka tankiya pirannama a amudrauwaya danna onada.dawas kiyak thiyanna onada.awa kiyanna nana
ඉදිරියට video danawa
Waraga adi 40 satthu gana kiyak yanwada....
වැඩි විස්තර දැනගැනීමට දුරකථන ඇමතුමක් දෙන්න මහත්මයා
Panuwo kohenda ganna thiyenne
0741222314, 0772528685 දුරකථන ඇමතුමක් දෙන්න
Kg ekak kiyada ganne malli
Oka wade hoda kiyana tharam lesina okkama oka karala api katada wikunanne
ඔයාලා කියන විදියට ලොකු ගනාක් යට කරලා kG 20000 විතර ලොකු project එකක් පටන් ගත්තොත් ඔයලා මිලදී ගන්නවාද එ සදහා මොකක් හරි agrement එකක් තියෙනවාද
@@Cm.malith1234 ඔවු.. agreement තියෙනවා . වැඩි විස්තර දැනගැනීමට 0741222314 අමතන්න
geadavilun wathura isina vita mathupitatat eannea eai
Miladi gannawada oyala
Panuwo ganna kohomada aiye.
0741222314 , 0772528685
මීයන් හා අනෙකුත් සතුන්ගෙන් වන හානි මොනවද ? ඒවාට යොදන උපක්‍රම මොනවද ?
ඔය ටැංකිය පිරෙන්න දාන්න කොච්චර දවසක් යනවද . පොහොර ගන්නේ කොහොමද
👍❤❤️❤️❤️❤️👍
Course ekat sambnd wenne kohomd
0741222314 , 0772528685
Koheda oya goma dennam
ගැඩවිල් පොහොර මහා පරිමානෙන් කරලා කිලෝ ගනන් නිස්පාදනය කරලා දුන්නොත් ඔබ තුමාට ගන්න හැකියාවක් තිබෙනවද.
@@sugathjayantha1558 ඔවු අපි කියන ප්‍රමිතියට කලොත් අනිවාර්යයෙන් ගන්නවා .. අපගේ training එකක් හෝ පිංවන්ත project එකක් එකක් කරනකොට ඒවා කියා දෙනවා , වැඩිවිස්තර දැනගන්න 0741222314 අමතන්න
පොහොර මිල කොහොමද
අඩි 12 කොටුවට පනුවෝ කියක් ඕනද? කියන්න පුළුවන්ද
oyatagodakpin...
Matath meka karanna ona udawkaranna puluwanda
0741222314 ,0772528685
Gowiyo nathuwa katada wikunanne
Mata hada ganna oane. Please help
Uru beti mekata Dana vidiha kiyanna malli
Uuru wasuru .kesel kota elawalu kotas,podiyata kap gena kalawam kara goda gasaa thiyala dina 4kTa warak baegin 3n wathawak perala wasa thabanna in passe dna dekak kalawam kara aerala thiyala ten kiyata dama gedawilu n ek karanna
ලි පෙට්ටිවල මේ වැඩේ කරන්න පුළුවන් ද ?
ගස්වලින් වැටෙන වියලි කොල රොඩු පරන වෙන්න තියලා මේ ක්‍රියාවලියට යොදාගන්න පුළුවන් ද ගැටලුවක් නැද්ද එහෙම කලාට
Getaluwak ne.. hebei panuwanta aharayata ganna puluwan widiyata dirala thiyenna one...
දූරියන් කොල දැම්මට කමක් නැද්ද ගොඩක් අය කියනව දූරියන් කොල ගස් වලට සැර නිසා පැල බාල වෙනව් කියල මෙ පොහොර එකට දූරියන් කොලත් දිරාපත් වෙන්න තියලා යෙදුවට කමක් නැද්ද
Meeharak goma danna barida
පුලුවන් වඩාත් හොඳයි
දැන් මේ පොහොර ටික ගත්තට පස්සේ ඒකේ ඉන්න පනුවෝ ආයේ වෙන එකකට දාන්න පුළුවන් ද...
පුළුවන්
මේ ටික හදල ඉවර.වෙලා පොහොර හදන්නෙ කොහොමද
ඉදිරි වීඩියෝ බලන්න
Hai I would like to learn from you Ian from anuradapura how can you help me thanks
Please contact this number , 0741222314
🙏🙏🙏🙏
Panuwo tikak oni.kohomada ganne
0741222314 , 0772528685
අවසාන අස්වැන්න ගන්නා විට සතුන් එයින් වෙන් කර ගන්නා ආකාරය පැහැදිලි කරලා video එකක් දාන්න පුලුවන් නම් ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් වේවී
ජය වේවා
සමීර බදුල්ලේ සිට
ට්‍රේනින් එකටයි පනුවොන්ටයි ( හෝම් උනිට් එකටයි ) සාමාන්‍යයෙන් ගාස්තුව කීයක්ද කියන්න පුලුවන්ද ? මම නිකවැරටිය .
Mamat godak asawaninnawa mawada patangnna lankwat avlla
පුහුනුව ඔන්ලයින් කරන්න පුලුවන්ද
බැහැ.. මේකේ ගොඩාක් ප්‍රායෝගික දේවල් තියෙනවා ඉගෙනගන්න
ගැඩවිලි පණුවන් ලබා ගන්නෙ කෙසේද මේවට වෙනම පණුවන් ඉන්නවද
👍👍
පුහුණුව ලබාගන්නේ කෙසේද
කීයක් අයකරනවාද
@@dineshjanaka563 ආයතනයට පැමිණ පුළුවන් , වැඩි විස්තර දැනගන්නට දුරකථන ඇමතුමක් දෙන්න. 0741222314
මහත්තය.කුකුල් පෝර හෝද නැද්ද
@@ShamikaDanush දාන්න පුලුවන් නමුත් ප්‍රමාණයක් තියෙනවා .. වැඩ් වුනොත් nitrogen වැඩි වෙලා පනුවන්ට හානි වෙන්න පුලුවන් .. වැඩිවිස්තර දැනගන්න 0741222314 අමතන්න
Mamath oni meka karanna කොහොමද විස්තර denaganne
0741222314, 0772528685 දුරකථන ඇමතුමක් දෙන්න
Panuwek kiiyada ?
0741222314 , 0772528685 දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න
Mawa kiyada yana mila
100-200 wenakal thiyenaw.. kg 1 දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න 0741222314
ගොම වෙනුවට කුකුල් පොහොර පාවිච්චි කරනවනං ඒව දාන්නෙත් ගොම පවිච්චි කරන පිලිවෙලටමද?
කුකුල් පෝර සැර වැඩියි.. ගොඩාක් අඩුවෙන් දාන්න.. අනික දිරාපත් උනාට පසුව.. එ ගැන ඉදිරියට විඩියෝ එකක් ගේනවා..
මල්ලී කෙසෙල් නැතුව බැරිද ලී කුඩු වගේ දාන්න.
ලී කුඩු දිරන්න කල් යනවනෙ.. දිරලා තියෙනවනන් දාන්න පුලුවන්.. මෙයාලට කන්න පුලුවන් ගානට
මම කොළඹ ඉන්නෙ ස්ලැබ් එක උඩ මේදේ කරන්න බැරිද. අමානෝ ෂීට් තියෙනවා වහලක් ගහල කරන්න පුළුවන් ද , කියලා දෙනවද.
කරන්න පුලුවන් ගැටලුවක් නෑ , දුරකථන ඇමතුමක් දෙන්න කියලා දෙන්නන්..
වර්ග අඩි 1000 කට අවශ්‍ය ගැඩවිල් පණුවන් මිලදී ගන්න කීයක් වෙනවද මහත්මයා
දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න මහත්තයා.
මේක හදල දෙන්නෙ කාටද?
ප්ලාස්ටික්.බැරල්.එකක.කරන.විදිය.කියල.දෙන්න.මහත්තයා
ඉදිරියට කියලා දෙනවා..
Panuwek rupiyal 10.00