නංගි බබා ගේ පළවෙනි TRIP එකේ පලවෙනි කොටස ❤️(Part 1/3)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • නංගි බබා ගේ පළවෙනි TRIP එකේ පලවෙනි කොටස ❤️
    (Part 1/3)

ความคิดเห็น • 131

  • @nuwanchandana5052
    @nuwanchandana5052 2 ปีที่แล้ว +42

    පිටරටක හිටියත් ලාංකික කම කියා දෙන ඔය දෙන්නා හරි අාදර්ශවත් .කොච්චර පොහොස් උනත් මනුස්සකම පිරි අාදරනිය පවුලට අැස් වහ කට වහක් වදින්නෙපා🙏🙏🙏love u all rajaputhra family and god bless u all.

  • @Vanhoff2761
    @Vanhoff2761 ปีที่แล้ว +2

    බබ්ජි වටලප්පන් කියන එක කීපාරක් බැලුවද මංදා..❤️😘 ස්වීට් අනේ...

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว +41

    පෙර පින් මේ ආත්මයේ විදිනවා හරීම සුන්දරයි සියලු දෙනාටම සමිමා සමිබුදු සරණය අවංකවම හදවතින්ම සතුටුයි

  • @shashikanimodani3947
    @shashikanimodani3947 2 ปีที่แล้ว +34

    ලොකූ නම් හරිම කෙයාරින් අම්මා ගැන.. 😍😍😍. ආඩම්බර විය හැකි දරුවො ටිකක් ඉන්නෙ..

  • @mithumi.997
    @mithumi.997 2 ปีที่แล้ว +30

    මං fb එකෙත් දැක්කා, මේක කියන්නම ඕනෙ කියලා හිතුනා..
    රත්තරං වටින ළමයි ටිකක් ඔබතුමාට ඉන්නෙ..❤️

  • @arachchilaappachchi
    @arachchilaappachchi 2 ปีที่แล้ว +29

    විශ්වයේ ආශිර්වාදය හා ශක්තිය ආරක්ෂාව ස්භාවධර්මයෙ ආශිර්වාදය හා ශක්තිය ආරක්ෂාව නොඅඩුව ලැබේවා ඔබ තුමා ඇතුළු පවුලේ සැමෝටම .. ගොඩාක් ආදරෙයි සැමෝටම .. බුදුසරණයි දීර්ඝායුෂ වේවා .. හැමදාම සතුටින් ඉන්න .. ❤❤❤❤❤

  • @deepaniamunugama8580
    @deepaniamunugama8580 2 ปีที่แล้ว +2

    බලන්න බලන්න හරිම අාස හිතෙන,අාදරේ හිතෙන සුන්දර දරු පවුලක්.අම්මා,තාත්තගේ අාදරබර හැසිරීම් වගේම දරුවන්ගේ අාදරණීය හැසිරීම්ද ඊට දෙවෙනි නෑ.
    මේ වීඩියෝ බලන්න බලන්න අාස හිතෙනවා.
    ලෝකෙන්ම ප්‍රථම ස්ථානයට එන අාදරණීය,
    සුන්දර දරු පවුලක්.ධනය,
    බලය ,ප්‍රසිද්ධිය තිබුනත්,
    අහිංසක,නිහතමානී,සුන්දර මිනිසෙක්.එ් වගේම ඔහුගේ බිරිඳත්,දරුවනුත්

  • @romeshmadusanka9736
    @romeshmadusanka9736 2 ปีที่แล้ว +19

    අනේ සර් ඔයාලව දැක්කම හරිම සතුටුයි.ඔයාලගෙ පව්ල දැක්ක ම මගේ දරුවො දෙන්න ගැන හරිම දුකයි.ස්‍රර් හොද කෙනෙක් කියල හිතෙනව.පුලුවන්නම් අපිට උදව් කරන්න .දරුවොන්ට එක වේලක්වත් හරියට කන්න දෙන්න ව්දියක් නෑ.අපි හරිම අසරන තත්වෙක ඉන්නෙ.තෙරුවන් සරණයි .හැමෝටම

  • @kanishkaharshani9165
    @kanishkaharshani9165 2 ปีที่แล้ว +6

    රටේ නායකත්වය භාර දෙන්න පුළුවන් මෙවැනි පුද්ගලයෙකුට ❤️❤️❤️❤️❤️❤️😘😘😘

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว +7

    රත්තරන් වටින ලමයි ටිකක්..ඇත්තටම ආදරය හිතෙනවා ...ඔයාලා ජපානේ ඉන්න නිසා වෙන්න ඇති ඔයවගේ එකමුතුවක් තියෙන්නේ ගවුරව කරන්නේ..මේරටේ නැතුව නෙවේ..ඒත් ලමයිට දෙමාපියන්ට එකට ඉන්න කතා කරන්න වෙලා නැ...පිටරටම ඉන්න මල්ලි..ඔය සමගිය දැක්කත් සතුටුයි..මෙහේ මිනිස්සුන්ගේ කුහකකම් නිසා පවුල් කැඩෙන්න පුලුවන්...ඒනිසා නිවාඩුවකට විතරක් ඇවිත්.අපිව සටුටුකරලා යන්න..බුදු සරනයි ඔයාලා හැමටම....🙏🙏🙏🙏🙏

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +3

    "පව්ල "ඒ ලස්සණ අකුරු වලින් හැඩ උණු ඉතාමත්, බලාගෙන ඉන්න ආස, දරුවන් සමඟ එකමුතු වුණ එකමුතු පව්ලක්‌ දැකීමත් වාසනාවකි . ලස්සණ පව්ලක් මැවූ දෙවියන්ට 🙏ස්තුතිවන්ත වේවා. ඇත්තෙන්ම හරිම ආසාවෙන් බලා සිටියා මේ video එක. ඔබට, දයාබර බිරිඳට දරුවන් සියළුම දෙනාටත් දෙවියන්ගේ රැකවරණයෙන්, ආරක්ෂාව, සතුට සැමදාම ලැබේවා 🙏.ඇස්වහ වදින්න දෙන්න එපා අවංකවම කියන්නේ.

  • @m.a.perera7269
    @m.a.perera7269 2 ปีที่แล้ว +5

    බුදු සරණ සියලු දෙවිඳුගේ පිහිට සුභ පැතුම් !!!
    කවදා හරි ඉදිරියේ ලංකාවේ දේශපාලන ලොකු පුටුවේ තියන්න පුළුවන් පුතෙක් ඔතන ඉන්නවා ... රැකවරණය ,දයාව ,කරුණාව පිරි... ලොකු පුතා ...
    නිකම් අනාවැකි නෙමෙයි ...!!!
    රටට වුවමනා .. පුතෙක් එයාගෙන් දකිනවා ...🙏

  • @gayananurudda6617
    @gayananurudda6617 2 ปีที่แล้ว

    රත්තරන් ලමයි හරිම හොඳයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว +4

    චුටී නංගී බබා😍😍😍අනෙ සර් ඔබතුමාගේ පවුලට මම ගොඩක් ආදරේ කෙනෙක්😍😍ඔබතුමාගෙ දරුවො හරිම පිංවන්ත හිත හොද ගුන යහපත් නංගීලා මල්ලීලා හතර දෙනෙක්😘❤මම එයාලට හරිම ආදරෙයී අනෙ මට ඔබතුමාගේ විඩියො බලනකොට හැම විඩියො එහෙකම වගෙ ඇස් වලට කදුලු එනවා සතුටට....මම ඒ තරම් ආසයී....හිත පිරෙනවා❤❤පිටරටක හැදුනත් එයාලා එයලගේ ආදරේ හැදියාව කොයී තරන් හොදද කියලා මුලු ලොකෙටම පෙන්නුම් කරනවා....සර් ඔබතුමා සහා මැඩම් ඔබතුමිය ගොඩක් වාසනාවන්තයී මේ වගෙ දරුවන් ලැබීම සහා මේ ලොකෙට දායාද කිරිම පිලිබදව ගොඩක් පිං❤❤❤විශ්වයෙ ආශීර්වාද සොබාදහමේ ආශිර්වාදය දෙවියන්ගෙ බුදුන්ගෙ පිහිට ඔබතුමාගෙ පවුලෙ සියලු දෙනාටත ලැබේවා🙏🙏🙏ආදරේයී හැමොටම❤❤🙏🙏

  • @nandanieparanamana9892
    @nandanieparanamana9892 ปีที่แล้ว

    හරිම ලස්සන ආදරණීය පවුලක් හැමදම සතුටෙන් ඉන්න ලැබේවා බුදුසරණයි ❤

  • @beproud2937
    @beproud2937 2 ปีที่แล้ว +2

    මම හැමදාම ඔබතුමා ඇතුලු පවුලේ ආදරයට හරිම ආදරෙයි..මම නම් හිතන්නේ ඔබ වැනි ව්‍යවසායකයින් තමා රටේ දේශපාලනයට පැමිණිය යුත්තේ...ඔබලා උගත් රට ලෝකය ගැන දැනුමක් තියෙන හොරකම් කරන්න අවශ්‍ය නැති මිනිස්සු...

  • @APSALASVLIYANAARACHCHI
    @APSALASVLIYANAARACHCHI ปีที่แล้ว +1

    Still working hard for this life style😊..depressed but i don't care

  • @chamalkavithanage470
    @chamalkavithanage470 2 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සන වීඩියෝ එකක්..ආසාවෙන් ආදරෙන් බලන්න පුලුවන්..ෂෝයි අනේ දරූවොත්..ආදරෙයි ඔයාලට

  • @ماماتيمه
    @ماماتيمه ปีที่แล้ว

    Harima lassanai adarsamat fameli, budusaranai 🙏❤️❤️❤️❤️❤️❤️

  • @iranganisamaraweera5940
    @iranganisamaraweera5940 2 ปีที่แล้ว +1

    ඔයාල⁣ගෙ ලස්සනයි මිරිස්කාල අයියෝ අපිට හිනා හරිසතුටින්බැලුව විඩියෝ එක ඔයාලට තෙරැවන්සරණයි

  • @sandyakumari1823
    @sandyakumari1823 2 ปีที่แล้ว +1

    ඔයාලගේ.විඩියො.එක..මමඅදතමයි.දැක්කේ..ඇත්තටම..ඇත්තටම.මටමාරමසතුටුයි..මෙිචිචරම..ආදරනිය..විදිහට..පවුල්ජිවිතයක්..මාරම..සතුටුයි..

  • @tharuproductions4543
    @tharuproductions4543 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනණින් හැමදාම සතුටින් ඉන්න .සියලුදෙවියන් රැකවරණය ලැබෙිවා .

  • @shanusvoice9275
    @shanusvoice9275 2 ปีที่แล้ว +2

    බබාලා ටික ෂෝයි අනේ ලොකු පුතා හරි අහිංසක යි

  • @thejakalutarage575
    @thejakalutarage575 2 ปีที่แล้ว +1

    Mge me aurudu 19ka jiwithe thula dakka aadaraniyama Paula🥰e adreta,ekqmuthukamta kadwth as wahak wadinnm ep😘..vedios dkkma comment ekk noda ynna bri una e thrm hrima aadaraniyai❤️..mallila thundenai nangiyai shoiii ...loku malli hrima cute🥰🥰🥰🥰🥰

  • @kushanharsha2530
    @kushanharsha2530 ปีที่แล้ว

    ආදරණීය පවුලක්❤❤❤ බුදු සරණයි🙏 සියළුම දෙනාටම

  • @roshenshirantha9826
    @roshenshirantha9826 2 ปีที่แล้ว

    මරු අය්යේ family එක.පොඩ්ඩට නම් මං මාර අසයි.හරි shoi.love you family .bs හැමෝටම

  • @krishanthajayalath1773
    @krishanthajayalath1773 2 ปีที่แล้ว

    ලස්සනයි ඇඩෙනවා කියන්න වචනනැ දරැවෝ නියමයි ☝☝☝🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @piuminuwanthika4939
    @piuminuwanthika4939 2 ปีที่แล้ว +1

    අපිත් ආසයි සතුටින් ඉන්න .ඒත් අපි උදේ ඉදන් රෑ වෙනකං හම්බ කරත් කන්න වත් සල්ලි නෑ.අපේ දරුවෝ ගැන දුකයි.ඔයාලා ගිය ආත්මේ ගොඩක් පිං කරලා ඇත. බුදු සරනයි .....

  • @jeewajeewamadushani7144
    @jeewajeewamadushani7144 2 ปีที่แล้ว +2

    Ane.. apita me channel eke video dena... nodana danna ... dewal jivwath ta ekathkragana.... isarahata yanna... mn hithanwa sirge video wadagath kiyala... ewagema aswak wadina epa... chuti patau tikkta... hodata hadala tiyanwa saha... eyala adare krala labana hodata danwa... cute ... man asama suduboola malli babatai... lokuma aiyata babatai... eya hoda taththai kenek wei family ekata...😎 budusarani.... 🙏

  • @gayathrianupama4224
    @gayathrianupama4224 2 ปีที่แล้ว +3

    Is this dudley sirisena's daughters family?

  • @niroshika1278
    @niroshika1278 2 ปีที่แล้ว

    Niyamai aiye maru පරිස්සමෙන් hamdam inna oni oyala siyalu denam budusaranai hamatam 💕💕💕💕💕💕💕❤️❤️❤️❤️

  • @see448
    @see448 2 ปีที่แล้ว

    Video eka purawatama nirahankaara bawa galagena yanawa.Harima lassanai.Siyalu buduwarunge ashirwadhaya labewa oba siyalu Denatama.

  • @kuwaitnone4360
    @kuwaitnone4360 2 ปีที่แล้ว

    Harima Adaraniya Kisima Ahankarakamak Nati Pamili Akak Taruwan Saranai Oyala Hamotama

  • @piumilakshani4685
    @piumilakshani4685 2 ปีที่แล้ว

    Harima lassana family ekak .godakk adareniyai.sathutin inna hamadamath 💕💕💕god bless 💕💕💕

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 ปีที่แล้ว +4

    තුනුරැවන් සරනයි සියපවුලටම ❤️❤️❤️

  • @prabakumarihamy5744
    @prabakumarihamy5744 2 ปีที่แล้ว

    Pawulaka ekamathu kama ,adaraneya kama hamadema dakinna labema sathutak...parissamin sathutin inna..💐💐

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 2 ปีที่แล้ว

    Ane oyalata budu saranai...godak sathutin innawa oyala...godak pinkarala tiyanawa kiyala hithenawa..

  • @nuwanchandana5052
    @nuwanchandana5052 2 ปีที่แล้ว +2

    හරීම අාදරනිය දරැවන් සහ ඔබ දෙපල.මම ලගදි තමයි videos balanna gaththe.

  • @tharinduni324
    @tharinduni324 2 ปีที่แล้ว

    Ane harima lassana family 1k..lobha hithenawa matanm..oya sathuta hamadama raka ganna

  • @achalagunawardana3896
    @achalagunawardana3896 2 ปีที่แล้ว +8

    හරිම සුන්දර පවුලක් ....තෙරුවන් සරණයි

  • @mayuriwasana8358
    @mayuriwasana8358 2 ปีที่แล้ว

    Asai ape babalat ekka oyala wage satutin inna.teruwan saranai oyalage mulu pawlatama.

  • @199astro
    @199astro 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ දෙපලටත් දරුවන් පස් දෙනාටත් ආදර්ශමත් ආදරණීය පවුලක් සැමදා සතුටින් ඉන්න ලැබේවා සුබ පතනවා

  • @nuvannuvan4506
    @nuvannuvan4506 2 ปีที่แล้ว

    Ane matat asa hituna daruvo tika dekkama mata inne eka daruvai apita daruvo godak hadanna artikayak nee oyalata budusaranai

  • @kanthilatha5330
    @kanthilatha5330 2 ปีที่แล้ว

    Teruwan saranai siyalu denatama .ane parissamin hode

  • @slrhythmix5521
    @slrhythmix5521 2 ปีที่แล้ว +1

    ගොඩක් ආදරේ කරන Family එකක් ඔයාලා

  • @buddhi150
    @buddhi150 2 ปีที่แล้ว

    Ane oyalage puthala adala ain karana adum thiyanawanm denna puluwanda loku pinak.mahaththaya kuli weda karanne .godak amaruwen jiwath wenne puluwan nm adala ain karana adum thiye nm denna .theruwan saranai

  • @udeshadulanjaleesewwandi9809
    @udeshadulanjaleesewwandi9809 2 ปีที่แล้ว +1

    ආදරණීය පවුලක්.. බුදු සරණයි හැමෝටම..❤️❤️❤️❤️

  • @w.a.smadhusanka7681
    @w.a.smadhusanka7681 2 ปีที่แล้ว +1

    At some day I wanna be a dad like you.. my son is still 14 months looking forward ❤️‍🔥

  • @predeepapriyangani4295
    @predeepapriyangani4295 2 ปีที่แล้ว

    Aiya oya hariyata pin karana kanak thawa thawath mavani pin kam karannatama labawa.oyala vidina sapa dakala api sathutu wanawa.♥️♥️♥️

  • @enjoylife6272
    @enjoylife6272 2 ปีที่แล้ว +2

    චූටි නංගි බබාව බලන්න ඕනේ නිසාම වීඩියෝ එක ඉවර වෙනකං බැලුවා.

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว

    අනේ හරිම ආදරවන්තයි ,හරිම වටිනා විදිහට දරු වො හැදිලා තියෙනවා බුදු සරණයි 🙏🙏🙏🙏

  • @ajanthabandara8078
    @ajanthabandara8078 2 ปีที่แล้ว

    I wish that Sajive. RAJIAPUTHR will be the president of Srilanka in future and make our Motherland a very happy, peaceful, successful and prosperous country for us to live and be proud of. You both are truly a blessing and great examlpe for the future generations. Of SRILANKA. THIS WISH IS FROM CANADA..❤️❤️👌👌🙏🙏🙏🙏❤️❤️👌👌

  • @ravidugayantha8813
    @ravidugayantha8813 2 ปีที่แล้ว

    Harima sundara,adaraniya paulak.budu saranai..❤❤

  • @sanduniperera4370
    @sanduniperera4370 2 ปีที่แล้ว

    Me taram adaraniya vidiyata ammatai tattatai adarai karana daruvo haduve kohomada sir apita eka kiyala denna .man pregnant mom kanak matat one sirge daruvo vage adaraniya daruvak hadanna

  • @monikadil7020
    @monikadil7020 ปีที่แล้ว

    Aswahak wadennanam epa kawadawath ❤️❤️❤️

  • @neloneloca3933
    @neloneloca3933 2 ปีที่แล้ว +1

    සුදු බොලේ හරි ම ලස්සන දරුවෙක් ඔයා ආදරේ අපි ත් ඔයාට

  • @dilrufernandodilru3826
    @dilrufernandodilru3826 2 ปีที่แล้ว +1

    GOD BLESS YOUR FAMILY 💐🌹💐🌹💐

  • @PrasadiLiyanage
    @PrasadiLiyanage 2 ปีที่แล้ว +1

    Very Lucky Family 💖

  • @charmeaneperies2230
    @charmeaneperies2230 2 ปีที่แล้ว

    Wow such a happyness. Amazing family.
    GOD bless your family.🙏🙏🙏🙏❤❤❤❤💖💖🌹🌹🌹🌹🌹
    Congratulations to new born.🙏🙏🙏🙏💖💖💖💖❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @piyumali8235
    @piyumali8235 2 ปีที่แล้ว

    Kauda kiyanna tharame NM danne ne .eth me diwyalokayak wage in hand walata yanna tharame wasanawathibena hama athinma pohosath Aya kiyala hithenawa godak sathutui

  • @sandeepaperera7648
    @sandeepaperera7648 2 ปีที่แล้ว +1

    You are a great father

  • @ශ්රීගෞතමදහම
    @ශ්රීගෞතමදහම 2 ปีที่แล้ว

    තෙරුවන්සරණයි පින්වන්ත පව්ලේ සියලු දෙනාහට!

  • @sewmini9930
    @sewmini9930 2 ปีที่แล้ว

    මන් ලස්සන ලස්සන බබාලා ටිකගෙ video ඔක්කොම බලනවා. ඒත් මේ අන්කල් කවුද කියල දන් නැනෙ🙄🙄

  • @oshly4204
    @oshly4204 2 ปีที่แล้ว

    ලස්සන ආදරණීය පවුලක්.❤️❤️

  • @himanshisandeepani1656
    @himanshisandeepani1656 2 ปีที่แล้ว +1

    සුදු බෝලේ ඉපදිලා ගත්තු වීඩියෝස් නැද්ද

  • @sasiniruchira7761
    @sasiniruchira7761 2 ปีที่แล้ว +3

    සුන්දර පවුලක්❤️

  • @glamila9208
    @glamila9208 2 ปีที่แล้ว

    හැමදේම සාර්ථක වේවා!ජයෙන් ජයම වේවා!

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 2 ปีที่แล้ว

    I want this kind of family🥺❤️

  • @shamali6018
    @shamali6018 2 ปีที่แล้ว

    Hari ma adaraneya famaly aekak. budu sarani oyala hamotama .

  • @chamaskiha3779
    @chamaskiha3779 2 ปีที่แล้ว +1

    Ane ayiye oyage babala gana kiyanna wachana na maara 💕💕💕💕💕💕 lovely 😍😍

  • @wasanthapriyadarshani4417
    @wasanthapriyadarshani4417 2 ปีที่แล้ว

    Ada thami piyabana munissama drama eka baluwa godak lassani

  • @nandithamendis8734
    @nandithamendis8734 2 ปีที่แล้ว +1

    God bless your family!!!❤️

  • @ramyachamini4538
    @ramyachamini4538 2 ปีที่แล้ว

    ඕගොල්ලොන්ට සුභ පැතුම්

  • @dushyanthiperera9340
    @dushyanthiperera9340 2 ปีที่แล้ว

    Akkita babala 5k idalath tama lassanata innawa .marai

  • @mohamedzaid1294
    @mohamedzaid1294 2 ปีที่แล้ว

    Oyagen puluwan help akak matath karanawada

  • @amalakalanka8705
    @amalakalanka8705 2 ปีที่แล้ว +1

    ඔන්න පලවෙනියටම බැලුවෙ මම

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว

    සුබ උදැසනක් වේවා sir ඇතුලු පවුලේ හැමොටම

  • @nirlankadilukshi9971
    @nirlankadilukshi9971 2 ปีที่แล้ว

    Jesu pihitayii hamadama satutin inna

  • @believeyou676
    @believeyou676 2 ปีที่แล้ว

    Nangi baba have fun.......😎♥️🥰🥰

  • @ramyachamini4538
    @ramyachamini4538 2 ปีที่แล้ว

    අපිට ගොඩක් සතුටුයි

  • @malindriseneviratne2531
    @malindriseneviratne2531 2 ปีที่แล้ว

    Koheda me beach eka?

  • @tharinduni324
    @tharinduni324 2 ปีที่แล้ว

    I wish One day I could have a Caring husband like you and loving children like yours😍

  • @krishanthagamage6011
    @krishanthagamage6011 2 ปีที่แล้ว

    hi sir.....nice to see you all in here.

  • @harshilakmali568
    @harshilakmali568 2 ปีที่แล้ว

    One of my favorite fam bams

  • @dushyanthiperera9340
    @dushyanthiperera9340 2 ปีที่แล้ว

    Lassana daruwo tikak.❤️❤️❤️

  • @BuBoooBi
    @BuBoooBi 2 ปีที่แล้ว

    Cute chuti nangi baba❤

  • @wijithnandasena6525
    @wijithnandasena6525 2 ปีที่แล้ว

    ආදරේ යි හැමොටම...

  • @shashikadilhani5089
    @shashikadilhani5089 2 ปีที่แล้ว

    Beautiful family

  • @m.tharukamadhubhashineetha5826
    @m.tharukamadhubhashineetha5826 2 ปีที่แล้ว

    We love watching your videos 🤗

  • @rangaperera1320
    @rangaperera1320 2 ปีที่แล้ว

    Budu saranai oyalata ❤

  • @samithalakmal7923
    @samithalakmal7923 2 ปีที่แล้ว

    බුදුසරණයි හැමෝටම

  • @kapilagamage9122
    @kapilagamage9122 2 ปีที่แล้ว

    Me hotel eka koheda

  • @AnomaHettiarachchi-qq9mq
    @AnomaHettiarachchi-qq9mq ปีที่แล้ว

    😊😊❤❤😮

  • @shanthabandara4219
    @shanthabandara4219 ปีที่แล้ว

    😘😘❤

  • @jeewanthikaushalya428
    @jeewanthikaushalya428 2 ปีที่แล้ว

    Hari lassana❤

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 ปีที่แล้ว

    මේ රැවුල කාගේ කවුද

  • @srimalisewwandi6025
    @srimalisewwandi6025 2 ปีที่แล้ว

    Kohed me beach eka

  • @dilkishanika5776
    @dilkishanika5776 2 ปีที่แล้ว

    Theruwan sarani oyaalata...

  • @sadaruwansadaruwan3361
    @sadaruwansadaruwan3361 2 ปีที่แล้ว

    I love family

  • @gayugayanjali3912
    @gayugayanjali3912 2 ปีที่แล้ว

    Wonderful ❤️