I started to cook after turning 50, not so long ago, :-) and still learning. When I made "Kiri Hodi" for the first time, the smell reminded me of my grandma's cooking. What's best in your videos is putting yourself in our shoes, thinking and addressing our concerns to get it right, and perhaps reasoning behind some moves. By the way, I used to call my sister too "Thamuse" :-). Would you consider adding an English transcript to your videos, and showing the ingredients list below the video? May bring in new viewers to your channel who enjoy Sri Lankan food and cooking. That'll help me too when adding recipe and notes to my notebook.
It is always a pleasure to hear heartwarming stories about how food intertwines with cherished memories. I genuinely appreciate you sharing that with me.❤️👍🙏
Yes, especially when I cook vegetables. Most veggies have very mild, unique tastes. Garlic is something that has a very strong flavor and taste. Sometimes adding garlic can ruin the total flavor of the dish, especially when you cook them "Kirata." It doesn't mean I'm not adding it all the time. You can use them according to the cooking style. As an example, I'm not using garlic when I cook "ala kiri hodi," but you can add a little bit when you temper potatoes. I hope you get what I mean.
Chef man ada me recipe eka try kala..harima rasai..kalin man haduwe curry powder dala..eth oyage recipe eken harima authentic rasak enne..thanks a lot 😘
මමත් ඔය විදිහටම තමා හදන්නෙ.උම්බලකඩනම් නෑ මට.තිබ්බොත් දානව.ඒත් අවුරුදු එකහමාරකින් විතර උම්බලකඩ දැක්කෙ නෑ😂.
ඒ අන්තිමට දෙහි දාන එකෙන් හොද්ද මාර රස වෙනව.අල හොදි එකටත් අන්තිමට දෙහි බින්දුවක් දානව මම.
රසට හදපු කිරි හොද්දක සුවඳත් ඇති කුස විතරක් නෙවෙයි හිතත් පිරෙන්න. ඔය විදිහටම තමයි අපේ ගෙදරත් හදන්නෙ. අන්තිමට එකතු කරගන්න දෙහි යුෂ නේද Chef රහස?
ගොඩක් ස්තුතියි අදත් නියම ක්‍රමවේදය කියල දුන්නට. හරිම සරල කෑමක් වුනත් හරියට හදා ගත්තෙ නැත්නම් වැඩක් නෑ.
I started to cook after turning 50, not so long ago, :-) and still learning. When I made "Kiri Hodi" for the first time, the smell reminded me of my grandma's cooking. What's best in your videos is putting yourself in our shoes, thinking and addressing our concerns to get it right, and perhaps reasoning behind some moves. By the way, I used to call my sister too "Thamuse" :-).
Would you consider adding an English transcript to your videos, and showing the ingredients list below the video? May bring in new viewers to your channel who enjoy Sri Lankan food and cooking. That'll help me too when adding recipe and notes to my notebook.
It is always a pleasure to hear heartwarming stories about how food intertwines with cherished memories. I genuinely appreciate you sharing that with me.❤️👍🙏
කිරිහොදි එක්ක ඉදිආප්ප කන්න පුලුවන් .බුදුසරණයි දුව ...💕
ඉදිආප්ප පිට්ටු කන්න මරු ❤❤❤❤❤ තෑන්ක්ස් නංගි ❤❤❤
නියම කිරි හොද්දක්...
Shani nangi, thank you, kiri hodda godak rasa aethi. Math hadala balannam. 🙏🙏
ඉදිආප්ප කන්න නම් මරැ..
Thank for sharing good job ❤
මම හදන්නේත් ඔය විදිහටමයි.❤
❤️👍
අපේ අම්මා තව ගම්මිරිස් ඇට ටිකකුත් දානවා ඔයිට අමතරව. හොඳට හදාගත්ත කිරි හොද්දක සුවදත් ඇති බඩ පිරෙන්න ❤
Dehiwalata wada rasai goraka kallak mulinma dammama.sthuthi.
Very tasty ! My mom used to say that the stem of the Karapincha has the best aroma and never take the leaves off the stem when using in curries
ලේසිම දේ කියල හිතුවට හරිම පරිස්සමට හදන්න ඕන දෙයක් නැත්නම් වතුර තමයි කන්න වෙන්නෙ නේද😊 👌💖💖
ඒක ඇත්ත, අනික ගෙදර තියෙන හැමදේම පොල්කිරි එකට දාලා හදන එකත් නෙමේ හරි කිරි හොද්ද කියන්නෙ..♥️
Eggless cake recipe plz
මම නම් තුනපහ ටිකකුත් එකතු කර ගන්නවා
Wow super fantastic yummy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
Dear chef,
Chicken Liver stew එකක් හදන හැටි කියලා දෙන්න පුළුවනිද?
ෂා හරිම රසවත් කෑමක් ඉදියාප්ප එක්ක නියමයි ඈ
මේකටම කට්ට සම්බල් ටිකක් බිත්තරක් තිබුණා නම් ඉදි ආප්ප මරන්න පුලුවන් .
Thanks
සුදුළූනු අබ කුඩු දාන්න තවත් රසයි
ස්තුතියි ❤ පොඩි ගොරක කෑල්ලක් දානවා උයනකොට අපි නම්. එහෙම ත් රසයි .
දෙහි දාන්නෙ මං ඒකයි අන්තිමට..ඒ පුංචි ඇඹුල ගන්න..❤️
@@cookingwithchefshani ❤
Thank you chef shani ❤ 🙏
Mama nam goraka danawa...podi keelak....
මම මිරිස් කරලක් දෙකක් පුච්චල කඩලා හෝද්දට එකතු කරනවා
Mmm..... 🧡🧡🧡🧡
Thank you chef
අපි නම් කපාගත් සුදු ලූණු බික් දෙකක්,අඹරා ගත් අබ ට්කකුත් එකතු කරනවා.
සුදු ලූණු එක බික් එකක් දාපුහමත් කිරි හොද්දෙ රස සම්පූර්ණයෙන් ඒ රසට හැරෙනවා..මස් ,මාලු කිරට උයද්දි විතරයි මං දාන්නෙ.❤️
Budu saranai
❤❤❤❤
Hi chef,I have noticed that you don’t put garlic most of the time when you cook curries using coconut milk . Is there any reason for that
Yes, especially when I cook vegetables. Most veggies have very mild, unique tastes. Garlic is something that has a very strong flavor and taste. Sometimes adding garlic can ruin the total flavor of the dish, especially when you cook them "Kirata." It doesn't mean I'm not adding it all the time. You can use them according to the cooking style. As an example, I'm not using garlic when I cook "ala kiri hodi," but you can add a little bit when you temper potatoes. I hope you get what I mean.
Thank you so much ❤❤❤❤❤❤
👍👍👍❤️
❤
❤️👌🥰🇱🇰🇱🇰🇱🇰
කරි පවුඩර් දාන්නෙ නැතිද
මම දාන්නෙ නෑ..♥️
ස්තූතියි
මම හදන කිරිහොද්දට වඩා වෙනස් මේ විදියට හදලා බලන්න ඕන .
ඕන කරන දේවල් ටික ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්නකෝ. ප්ලීස් ප්‍රමානයත් එක්කම දාන්න හොඳේ.
බටහිර කෑම වලට පරිමාන ඕන වෙන්නෙ කිරි හොද්දක් හදන්න බෑ පරිමාන වලට දාලා ඒක කෑම හදන්න කැමති අයට ස්වබාවිකම එනව
වෙනදට දානවා , බොහොම පොඩි දේවල් ටිකක් දාන නිසා අද නොදැම්මෙ...♥️
@@cookingwithchefshani හරි මිස්
කිරි හොද්ද යනු තනිකරම vegetarian එකක්නෙ උම්මලකඩ දාන්නෙ නැහැනෙ...
ඒක තමයි එයා මුලදිම කියන්නෙ එයාගෙ විදිය කියලා..
Chef man ada me recipe eka try kala..harima rasai..kalin man haduwe curry powder dala..eth oyage recipe eken harima authentic rasak enne..thanks a lot 😘
කරි පවුඩර් නන් කොහොමත් කිරි හොද්දට දානවා අඩුයි නෙමේ දාන්නෙ නෑ..නමුත් හැමෝම පුරුදු වෙච්ච ක්‍රම තියෙනවනෙ ඒක නිසා මොකුත් කියන්න බෑ..♥️ මට සතුටුයි ඔයාට ඒ වෙනස තේරුණ එකට..♥️
Thaman akamathi nam noda inna.
එක එක පලාත් වල එක එක විදිහට හදන්වා කිවුවේ ඒ ක්‍රම මොනවද නැන්දේ😮..
ඊයෙ රිප්ලයි කරේ නැත්තෙ හේතුවකට, අද කමෙන්ට් ටික කියවල බලන්නකො ඔයාටම තේරෙයි, කොච්චර ක්‍රම ගොඩකට හදනවද කියල..❤️👍
තක්කාලිත් දානව නේද ?
එතකොටත් රසයි නේද
රස කියන එක සාපේක්‍ෂයිනෙ..මම තක්කාලි දාලා ආස නෑ. තව කෙනෙක් මං වගේ දෙහි දානවට කැමති නැති වෙන්නත් පුලුවන්.මේ සරලම විදිහට රසට කිරි හොදි හදන හැටි. ඉතින් කැමති විදිහට කැමති දේවල් එකතු කරන් රස වෙනස් කර ගන්න පුලුවන්. ඒකෙ වැරද්දක් දකින්නෙ නෑ..♥️
akke umbalakada badumak hadana hati kiyala denna.
❤❤❤❤❤
❤
❤❤❤❤❤❤