කිරි හොදි - Episode 737 - Kiri Hodi - Anoma's Kitchen Beginners Cooking Course

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2020
  • තරුණ දරුවන් අනිවාර්යෙන්ම ඉගෙන ගත යුතු කිරි හොදි
    Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 152

  • @rahulawinash5092
    @rahulawinash5092 3 ปีที่แล้ว +46

    මෙච්චර ආදරෙන් කියා දෙන මෙතුමියට සමහර තරුණ කාන්තාවන් පවා ඔයා මෙයා කියලා කමෙන්ට් දාලා..දෙයක් දැනගත්ත හින්දා හෝ ඇයගේ ආදරේට හෝ ආදරනීය ලෙස කතා කරන්න පුලුවන් නම්. ඒක ඉගෙනගත්ත දේට ඇයට කරන කලගුන සැලකීමක් වෙයි.😐.මොකද ඇයගෙන හුගක් දේවල් ඉගෙනගත්ත නිසා මවක් වගේ ඇය..😍

    • @love-pb2dq
      @love-pb2dq 2 ปีที่แล้ว

      අනිවාරෙන්ම ❤

    • @jayanifernando2860
      @jayanifernando2860 ปีที่แล้ว

      🤣

    • @oshadikaushalya8793
      @oshadikaushalya8793 ปีที่แล้ว +1

      😅

    • @Yolandha-ku8re
      @Yolandha-ku8re 7 หลายเดือนก่อน

      😊ඔයත් ආදරෙන් අවවාදයක් දුන්නා බොහොම ස්තූති තාත්තේ

    • @randimarodrigo4588
      @randimarodrigo4588 7 หลายเดือนก่อน

      Oya kisima eka veradi vachanayakda?? Thavath close neda ehema katha karaddi😅

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 ปีที่แล้ว +9

    පැහැදිලිව කියලා දෙන විදිය අහන් ඉන්න හරිම ආසයි ගැමිවිදියටත්,නගරබද විදියටත් කියලා දෙනනිසා ගොඩක් වටිනවා වැල්වටාරම් නැතිනිසා හරිම ලස්සනයි ආදරෙයි අක්කා ❤🎉

  • @anjutoyapa7384
    @anjutoyapa7384 3 ปีที่แล้ว +7

    මම ආසම කෑමක්...ඒත් මම කිරි හොදි හැදුවම මටම අප්පිරියයි.. ඔයා කියා දුන්න සුදු පිට්ටු හැදුවා කිරි හොද්ද රස නැති නිසා කන්න බැරි උනා.. thank you aunt..

  • @nalakaedirisinghe7858
    @nalakaedirisinghe7858 2 ปีที่แล้ว

    Thank you! Great demonstration!

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 3 ปีที่แล้ว +1

    හරිම වටිනවා ස්තුතියි

  • @zee22311
    @zee22311 3 ปีที่แล้ว +7

    It is true.. taste of southern Sri lanka. Reminded of my days when I was small... So simple but humble homely taste..

  • @maheshikamalkumari1246
    @maheshikamalkumari1246 3 ปีที่แล้ว +1

    The way u r teaching is very simple & should be appreciated. Thanks a lot.!

  • @sadhanafernando7271
    @sadhanafernando7271 3 ปีที่แล้ว +3

    Look very taste, with red rice, the way u are teaching it is really simple Ms. Ajoma, thank u so much for teaching us

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 ปีที่แล้ว

    Well demonstrated. Thanks, looks very good.

  • @anonycreator2213
    @anonycreator2213 8 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියල දෙනව. බොහොම ස්තූතියි🎉😊

  • @vidushahettiarachchi5678
    @vidushahettiarachchi5678 3 ปีที่แล้ว

    Thanks Aunty. Mage ammath mee wagei hadanne. Issara kale hadapu kema mage ammath hadala dunna issara. Oyath ee widihatamai hadanne. Oyage kema godak mage ammage wagei. Amma laga nathi nisa oyage video balalai man kema hadanne. Mage husband rasai kiyanawa. Eka mata harima sathutak...

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 3 ปีที่แล้ว

    Looks good, I will definitely try this soon. thanks for sharing.

  • @ganuliyanage7489
    @ganuliyanage7489 3 ปีที่แล้ว +25

    කිරි හොද්දට දෙහි ඇඹුල් ටිකක් දාපුවාමත් හොඳ රසක් සුවඳක් එනවා aunty.😌❤❤

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි.

  • @thilinikaushalya506
    @thilinikaushalya506 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි නැන්දේ ❤

  • @jesmila60
    @jesmila60 11 หลายเดือนก่อน

    Thankyou. Well explained😊

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 2 ปีที่แล้ว

    ඔයා හරි පැහැදිලිව ලස්සනට කියා දෙනවා.ස්තූතියි ඔබට

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 ปีที่แล้ว

    Very usefull. Thanks

  • @preethikasriprathapan8166
    @preethikasriprathapan8166 3 ปีที่แล้ว

    දැක්කම රස පාටයි. ස්තූතියි

  • @YOKOHOMES
    @YOKOHOMES 3 หลายเดือนก่อน

    Thanks aunty Ur explanation is superb. Today I am going to cook this ❤❤❤

  • @ScopoGen
    @ScopoGen 2 ปีที่แล้ว

    Love it. Thank you aunty

  • @anonycreator2213
    @anonycreator2213 8 หลายเดือนก่อน

    අද මේ විදියට කිරි හොදි හැදුවා.. ගොඩක් රසයි. බොහොම ස්තූතියි ❤❤❤❤

  • @indiragunasinghe4087
    @indiragunasinghe4087 3 ปีที่แล้ว

    Thank you Anoma. katata kelath inuwaa 😊

  • @asmaiqbal8455
    @asmaiqbal8455 3 ปีที่แล้ว

    Thank you ❤

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว

    Budusaranay anoma anty godak rasa patay thanks ada thama hariyata hadana tips igena gaththe🥰🥰🥰

  • @shashiniweerasinghe1434
    @shashiniweerasinghe1434 ปีที่แล้ว +1

    thank u very much

  • @mesenevi3814
    @mesenevi3814 2 ปีที่แล้ว +1

    As a southerner this is my fav bfast!!!!!😋😋😋😋😋 Missing home so much!!!!!! Lovely video aunty! I’m going to make kiri hodi right now!

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +2

    Man godak kamathi cooking program eka...gedara thiyana dewal walin adu wiyadamin rasath raka Gena hodama recipi denwa..👍👍❤️❤️

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf ปีที่แล้ว

    ස්තුතියි මැතිනියනි

  • @kalpaniprasangika1934
    @kalpaniprasangika1934 3 ปีที่แล้ว +2

    Thanks aunty...

  • @menakacrishaniponnamperuma5770
    @menakacrishaniponnamperuma5770 ปีที่แล้ว

    Me vidiyatama haduwa harima rasai.thank u Aunty❤

  • @marinafonseka3039
    @marinafonseka3039 3 ปีที่แล้ว

    Thank you so much God bless you I love you 💞💝

  • @lankarajini3408
    @lankarajini3408 วันที่ผ่านมา

    Thanks dear aunt

  • @nalaka885
    @nalaka885 3 ปีที่แล้ว

    thanks....Kiri hodi is the best curry.....😍😍

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว

    Great.tnx.

  • @shiromirajitha1235
    @shiromirajitha1235 3 ปีที่แล้ว +1

    Api me thama hadana gaman. Shok ekata oya kiyala denawa. Thank you😘😘

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 ปีที่แล้ว

    thanks madam.very.excelante

  • @warnikanayomi7148
    @warnikanayomi7148 3 ปีที่แล้ว

    Thank u so much aunty

  • @manelhemachandra1048
    @manelhemachandra1048 3 หลายเดือนก่อน

    Thank you so much a tasty dish

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 3 ปีที่แล้ว

    Thank you Anoma aunty.. nodanna dewal godak danagatta. Kiri hodi haduwata mehema hadanna danne na.. thank you again ♥️♥️

  • @renuka243
    @renuka243 ปีที่แล้ว

    ම්ම්ම්ම්ම්ම් රස ඇති තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @wmaperera
    @wmaperera 3 ปีที่แล้ว +2

    ඔයාගේ receipe තුනක් හැදුවා..කිරිහොදි,බිත්තර බැදුම,කට්ට සම්බෝල ය..රසට තිබ්බා

  • @krishankagayani6836
    @krishankagayani6836 3 ปีที่แล้ว

    Maru miiii super thanks aunty ♥️♥️♥️♥️👍👍👍👍

  • @hansanineranjala2296
    @hansanineranjala2296 3 ปีที่แล้ว

    Thank you mis

  • @madusri8473
    @madusri8473 3 ปีที่แล้ว

    Thanks

  • @manojipathiraja9058
    @manojipathiraja9058 3 ปีที่แล้ว

    Your food is mouthwatering

  • @neethapadiwita7195
    @neethapadiwita7195 3 ปีที่แล้ว

    Thank you Anoma

  • @kevinlevin4525
    @kevinlevin4525 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ආන්ටි 💛💚

  • @dayanidipani447
    @dayanidipani447 2 หลายเดือนก่อน

    Budu saranai obathumiyata

  • @gayanikotudura8692
    @gayanikotudura8692 3 ปีที่แล้ว

    Good morning anoma. Your apron is very cute .thanks for sharing me this video .i know how to make it .but i will watch this .

  • @jayaniprabhashini5864
    @jayaniprabhashini5864 6 หลายเดือนก่อน

    Ane godak hodata kiyl dunna.thanks madam.bs

  • @priyadharshaniesilva7487
    @priyadharshaniesilva7487 3 ปีที่แล้ว +2

    Valuble recipe and instuctions .
    Please give in English for other nations too .

  • @monicaperera4141
    @monicaperera4141 3 ปีที่แล้ว +1

    Anoma auntyge recipe nam supiri😍 Katahari kiyala video eka hodata edit karagana quick videos hadanna.Eka hugak lesi viewers lata👍😁

  • @sandunidhananjani8007
    @sandunidhananjani8007 3 ปีที่แล้ว +3

    Anoma anunty.please make the gravy which comes with fried rice @ restaurants & takeaway places

  • @usharathnathunga5161
    @usharathnathunga5161 3 ปีที่แล้ว

    Thankyou anoma

  • @paramijayawardhana882
    @paramijayawardhana882 2 ปีที่แล้ว

    Thank u 😘😘😘

  • @indraniperera2350
    @indraniperera2350 3 ปีที่แล้ว +5

    මම ගොඩක් ආසයි හෝදට තේරේනව කීයල දෙන එක

  • @janithaperera8971
    @janithaperera8971 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි mrs anoma ඔබට.
    මේ විදිහට හරිම රසවත් කිරි හොද්ද, සමහර වෙලාවට ගොරකා වෙනුවට මම තක්කාලි යොදනවා, තව හීන් දුරු කුඩු
    ස්වල්පයකුත් එකතු කරනවා.

    • @sudunuwan9493
      @sudunuwan9493 ปีที่แล้ว

      Aunty oyage video mn hemadama balanawa.godak thanks aunty mechchara pehediliwa Kiya denawta,

  • @shashiniweerasinghe1434
    @shashiniweerasinghe1434 ปีที่แล้ว +1

    මං අද රස කිරි හොද්දක් හැදුවා පිරිතකට ගෙනියන්න හරිම රසයි.

  • @anonycreator2213
    @anonycreator2213 8 หลายเดือนก่อน

    ඉදිරිපත් කිරිමත් හරිම රසවත්. ❤

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 3 ปีที่แล้ว

    Hi Anoma
    Good one no doubt with the lime zest.

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 ปีที่แล้ว

    Bohoma sthuti ❤❤❤

  • @maheshiwijerathna7376
    @maheshiwijerathna7376 3 ปีที่แล้ว +4

    Aunty I like your decent pattern of explaining cooking and decent way of dressing, more than everything. It's very pleasant to hear your explanations. 😚😚

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 3 ปีที่แล้ว +1

    Very Good morning I ❤ your foods.🙏 🙏 🙏

  • @chandimagamage3865
    @chandimagamage3865 ปีที่แล้ว

    මිස් මුන් ඒ විදියට කිරිහොදි හැදුවා හරිම රසයි ස්තුතියි 🙏

  • @Hasith640
    @Hasith640 3 ปีที่แล้ว +1

    Hi anoma aunty wenada wagema lassanai oyage vedio eka ahan inna asai 😊😊😊❤❤❤

  • @sanduninimasha9698
    @sanduninimasha9698 2 ปีที่แล้ว +1

    මම හැදුවා හරිම රසයි☺️

  • @drashamadhumali
    @drashamadhumali ปีที่แล้ว

    Ane mn palaweni parata kiri hoddak heduwe me video eka balala gedara hemoma kiuwa puduma tharam rasai kiyl.obathumiyata godak pin .🙏🙏🙏

  • @tharoomemichael2386
    @tharoomemichael2386 2 ปีที่แล้ว

    anoma aunty ada mama rasata haduwa kiri hodi ekak oyage vedio eka nisa .godak watinawa 🙏🏼

  • @MindLightSeeker
    @MindLightSeeker 2 ปีที่แล้ว

    😍 thank uu aunty... 🥰

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 3 ปีที่แล้ว

    Oba thumiyata deergayusha wewa...!!!!!

  • @marianrodrigo3371
    @marianrodrigo3371 3 ปีที่แล้ว +1

    Good morning ! Day before yesterday I made your yogurt pudding . Its very very tasty . Kids love it . Thank you .😋👭

  • @natural7307
    @natural7307 2 ปีที่แล้ว

    කිරි හොදි හරියටම හදන්න පුළුවන් උ⁣නේ ඔබ නිසා .ස්තූතියි .

  • @keerthimalli3504
    @keerthimalli3504 3 ปีที่แล้ว

    Wow Anoma aunt yam yam Rasa danenawa Adarei godak ❤👌😘

  • @kpopfangirl...1066
    @kpopfangirl...1066 3 ปีที่แล้ว +3

    Aunty you are a best teacher you are teaching us in the way how we could understand easily without any cheating activities ....... your lesson was very helpful for me aunty .....
    Thank you alot Anoma Aunty......💜🍜
    God bless you aunty luv you !!!💜💜

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว +1

    Looks yummy!! 👌 Thank you for thinking about us too. 🇺🇲

  • @jayasirikularatne3074
    @jayasirikularatne3074 3 ปีที่แล้ว

    nice

  • @user-eh1nw4ow3c
    @user-eh1nw4ow3c หลายเดือนก่อน

    ඔයා කියලා දෙන විදිය ශෝයි ආන්ටි මම ආසම ඔයා දිහා බලාගෙන ඉන්න

  • @raveensandeepa9396
    @raveensandeepa9396 3 ปีที่แล้ว

    Ane asa hithenawa uyanba man aluthin marry jrnba inne uyanna hari asai.oya ktha krana widihaata asa hithenawa thnk u

  • @biliban3394
    @biliban3394 2 ปีที่แล้ว

    love to cook

  • @snehashanthakumar2768
    @snehashanthakumar2768 2 ปีที่แล้ว

    Hello! I tasted this curry and it was amazing! I would like to make it but I don’t understand Sinhala. Could someone please write me a short explanation in English please? Thank you

  • @samanhemantha5361
    @samanhemantha5361 3 ปีที่แล้ว +2

    miss dane gewal wala,hotel wala kiri hodi wala uku gathiya ganna mitikiri walata amatharawa thawa dewal danawada.corn fla ehema.la kola patata huru kaha patak thiyenawa.mama oba thumiyagen meyata pilithurak balaporoththu wemi.budu saranai.

  • @diliniabeyrathna9666
    @diliniabeyrathna9666 2 ปีที่แล้ว

    Thank u auntie... ada mama 2nd time heduwe vedio balala. Kalin heduwa eka rasata awe ne. Adanam amma hadana widihata suwada ta rasata awa. Thank u soo much 💓

    • @upalijayantha1
      @upalijayantha1 2 ปีที่แล้ว

      35denwkuta ala kochara onada

  • @bashinidulshara1943
    @bashinidulshara1943 3 ปีที่แล้ว +9

    හැන්දෙ තමයි වගෙ වැඩේ තියෙන්නේ 😮😀

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 ปีที่แล้ว +1

    😍😍

  • @niroshanirosha1407
    @niroshanirosha1407 3 ปีที่แล้ว

    👍

  • @goodday5409
    @goodday5409 3 ปีที่แล้ว +3

    මමත් හරි අාසයි.මගේ දුව බලන් ඉදලා හදල දෙන්න කිව්වා.මේ විදියට හදල දෙනවා.

  • @wasanthasapumohotti1695
    @wasanthasapumohotti1695 2 ปีที่แล้ว

    හෝදට තේරේනව කීයල දෙන එක. Thank you.

  • @nandunithakshila2503
    @nandunithakshila2503 3 ปีที่แล้ว

    aunty gas oven eka use karana hati kiyala dennako please 😘❤

  • @tickseedvision9093
    @tickseedvision9093 3 ปีที่แล้ว

    From south Korea

  • @nilulakmali4604
    @nilulakmali4604 3 ปีที่แล้ว

    Ada tikak parakku una aunty ge vedio eka blanna. Eth dan baluwa. Mmmmm 👌👌👌 aunty. Thank you so much. Theruwan saranayi.😘😘 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kikikaveesha
    @kikikaveesha 3 ปีที่แล้ว +7

    Kiri hodi , pol sambol with red rice ☺️.. my favourite combo since I was small. Whenever I return home from a foreign trip, I ask my mother to make me these..I eat about a kilo of rice. ( Pol sambol has to be hot though)

  • @nishaliepeiris7659
    @nishaliepeiris7659 2 ปีที่แล้ว +1

    Apith haduwa harima rasai. Kiyanna wachana na.

  • @ireshaedirinayake2553
    @ireshaedirinayake2553 3 ปีที่แล้ว

    👍❤️

  • @nazeerahamedhanan8577
    @nazeerahamedhanan8577 3 ปีที่แล้ว

    Where can we get a rough mixture

  • @lakshika1791
    @lakshika1791 3 ปีที่แล้ว

  • @sujaniranasinghe94
    @sujaniranasinghe94 2 ปีที่แล้ว

    💝

  • @alwok
    @alwok 3 ปีที่แล้ว

    🙏

  • @ishanmaduka2677
    @ishanmaduka2677 ปีที่แล้ว

    Mn heduma rasai

  • @sisirakumara4611
    @sisirakumara4611 3 ปีที่แล้ว

    Mama ASAMA KIRI HODDATA