ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මටත් මාර විදිහට කේන්ති යනව . ඔයාලා නිසා මට ඒක අඩු කරගන්න පුලුවන් වෙනවා තැන්කිවු අය්යේ ♥️♥️
Thank you....මගේ ලොකුම දුර්වලකම මගේ කේන්තිය......
Mageth
අම්මේ ගොඩක් වටින වීඩියෝ එකක් ..තෙරුවන් සරණයි.මගෙ එකම දුර්වල කම😒
Ow ane
මගෙත් ඒකමයි
Maath ehemai
ඔවු අනෙ
Ay matath
කාගෙනුත් බැනුම් අහපු එකමයි කරේ😥මේ තරහව නිසා,ස්තූතීයි🙏මේ වීඩියෝ එකට🙏
මාත් මගෙ.වචන නිසා වෙන අයගෙ හිත රිදෙනවා ඇති
අනෙ අයියා නම් දෙවියෙක් නෙමෙ දෙවාලයක් එක හරි ගියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මටත් ගොඩක් තරහ යනවා.ගොඩක් ස්තූති උපදෙස් ටිකට.🙏
ඔබේ කටහඩ හරිම ලස්සනයි ❤️videoclip එකත් හරිම වැදගත් 👍
Ettatama marama mara voice eka
Ow
ඔබට බොහොම ස්තූතියි..මට තරහ යනවා..ඒ වෙන අය කරන දෙවල් වලට මම වරදකරු කරනවා.
Matath ehemmama thama
Matath ahemama thama 😢
නියමයි මෙ විඩීයෝ එක මෙ විඩීයෝ එක කල ඔබට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි
බොහෝම් ස්තූතියි.මට ගොඩක් තරහා යනවා.මේවා කරලා බලනවා.බලමු ,හරියයි ද කියලා. ගොඩක් වටිනවා.
👍👍👍👍
ඇනිවරෙන්ම...හිත hedenne....පන්සලට ගියාමයි.......🤘🤘🤗🤗🤗🤗
Appe එකනම් වටිනවා ගොඩාක් .ඔයාට thanks
කට හඩ ලස්සනයි❤❤💕💖💖
ඒ කටහඩටම හිත නිවෙන්වා... and thanks for the video. 🙏
මගෙ තියෙන එකම දුර්වලතාවය තමයි කේන්තිය පාලනන කර ගන්න බැරිකම..මගෙ කට නිසා කී දෙනෙක්ගෙ හිත රිදිල තියෙනවද දන්නැ..ඇත්තට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා..තැන්ක් යු❤❤
ගොඩක් පින් 🙏😇
බොහොම වැදගත් බුදු සරනයි ඔබට
මට නම් මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ❤️❤️
මටත් මාරවිදිහට තරහ යනවා ඔයාලා කියල දුන්න නිසා මම ඔයා කියපු ටික අහනවා මං මේක ඩවුන් ලෝඩ් කරනවා වීඩියෝ එක thank you
බොහෝම ස්තුතියි..ගොඩක් වටිනවා❤️
,🙏🙏ජේසු පිහිටයි.🙏🙏
අම්මෝ ඒකනම් ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබට 😢
මේ video එකට නම් ගොඩක් ස්තුති අයිය 👍👍👍👏👏
බොහොම ස්තුතියි 🥺🙏🏻
ගොඩක් වැදගත් විඩියෝ එකක් 😊
mamath meken try kara hari giya thank you wishwa lokaya 👍
හම්බො වටින දෙයක් 🙏
ගොඩක් වටිනවා බොහොම ඉස්තුතී බුදු සරණයි
පලන කරගන්න බැරිම දේ කේන්තිය ගොඩක් වටිනවා ඔබගේ විඩියෝ එක ස්තුතියි තෙරුවන් සරණයි
ගොඩක් වටිනව පින් ❤️😇🙏
නියමයි.
😍
නියමයි
ගොඩක් ස්තූති 🙏 ..
මට ගොඩක් වැදගත් වුනා thanks 🙏
thank you me video akata,matath godak kenthi yanawa,meka beluwama thamai godak dewal therune
මටත් මේ දවස්වල තරහ යනවා වැඩියි 😡. Video එක ගෙනාවට ගොඩක් ස්තූතියි 😊😊😊
ස්තූතියි..🤩
මට දැනුත් තරහා ගිහින් ඉන්නේ ඒක හරිම වදයක් 🥺
Your voice is so beautiful ..Very useful video Thank you !.....God bles you ...
Thx oyaa harima hodhayi. maath tharaha ganna kenek
Ane tnq..me tharaha nisa mm mtma riddagena thiyenawa.mm adare karana aya mt nethi wela thiyenawa .tnq❤️❤️❤️❤️❤️
bohoma sthuthi...mt dan iwasanna puluwan.
Great video. Thank you
Thankz..........godak watinwa 😔🙏
බොහොම ස්තූතියි
ස්තුතියි ඔබට
බොහොම ස්තුතියි
godak watina video ekak. well done
ස්තුතියි 🥰🥰
aththatama godak hodayi mata mara vidihata kenthi yanawa . dan eka tikak aduyi. thanx.
🙂🙂 බුදුසරණයි 🙂🙂
oya gge voice eka tama tharaha nimenawa tthank you bro
ඇත්තටම ගොඩක් හොදයි කෙන්තය පාලනය කරගන්න බැහැ😒ඊට පස්සෙ දුක හිතෙනවා
Matth godak tharaha ynv...godak hoda video ekk....thnx....
Thanx බොක්ක ❤❤
❤❤❤❤ අනිවාර්යයෙන් ❤❤❤ ❤❤❤❤
Thanks ..මට පාලනය කරන්ඩම බැරි එක.......☹️
නියමයි මේ වගේ වීඩියෝ එකක් බලන්න හම්බෙච්ච එක ලොකු උදව්වක් උනා
Theruwan saranai ..harima wedagath
අනෙ ගොඩාක් පින් 😭🙏
Thank you...
Oww kenthi gihin kahagana eka mage ekama adupaduwa kiyala gedara aya kiyana me video eka godk wadagath bohoma sththi😶😶🙄🙄❤
Thanks🔥
ලොකු උදව්වක් ඇත්තටම මේ video එක
ෙබාහොම වටින විඩියෝ එකක් මගෙ දුර්වලකම ෙක්න්තියයි😡😡😠😬💔
Godak watinawa💚eth matanam kenthi yan na😇
Meka mage yaluwatanam godak watinawa thanks.
Valuable video ....
Thanks a lot
Thanks lot. ❤❤❤❤❤🌹
නෝ
මල පැනල ඉද්දි 1 ඉදං 10ට ගනිද්දි 5 වගේ ගැනල ඉවරවෙද්දි වෙන්න ඕන දේව්ල් වෙලා ඉවරයි
Matath 🙂
Oka ganan karaddi tha mala paino😒😒
Harima watina video ekak .....harima prayojana channel ekak....good jobb..❤❤❤❤❤❤❤❤
All is well done god bless you..
👍👍👍👍👍👍
hoda dewl tynwa igena gnna thaks oylta🌹🌹🌼
මටත් ගොඩක් ikmanata කේන්ති yanawa.mama eken සෑහෙන්න pasu thawila thiyenawa.meka ගොඩක් hoda vedio ekak.Thanks 😊👍
Godk thnx.wish your all the best!
Harima watinawa.💐
Me video aka nam maru super and super
thanks ane😀
අම්මො තැන්කිව්.. මට මාර විදියට කෙන්ති යන්නෙ
Ane manda taraha ghiyama ow matak wenne na ne okkoma iwara unata passei tami matak wenne ane ai ehama une kiyala hitenne thanks 🙏 oyata danuwat karata
Oyatanam eththatama pissi
Godak pin man godaaaaaaakk manasikawa widawanawa mage me naraka purudda nisa . Adika kopaya nisa jeewithe godak dewal nathi una
Thnks🙏🙏
Thank uu..❤️
First comment සුපිරි අයියෙ
Thank You Manusha Malli
හැමෝගෙන්ම බැනුම් අහන හේතුව🥺
Kiyala dena kena kauda kiyala mama danne nm na habai supiri manussayek.... Thank You very much...
Godak wadagath videos ekak mata godak trha yana kenek
Niyamai
eththatama aiye
Thankyou
aththatama watinawa
Tanku this vidio
Watinawa❤️
Good video 🔥💯 maga akma duryala Kama . 😢😢 🤫
Godak sthuthi mee video eka dammata.best of luck for you
Anh tnx dr..❤
තරහ පාලනය කරගන්න වීඩියෝ එකක් බලන්න ආවම ad දාල තව යකා අවුස්සනවා
ගොඩක් වටින වීඩියෝ එකක්..🙏❤️
Thank god ❤💯

Your voice is so beautiful ..
Very useful video
Thank you !.....
God bles you ...
Thx oyaa harima hodhayi. maath tharaha ganna kenek
Ane tnq..me tharaha nisa mm mtma riddagena thiyenawa.mm adare karana aya mt nethi wela thiyenawa .tnq❤️❤️❤️❤️❤️
bohoma sthuthi...mt dan iwasanna puluwan.
Great video. Thank you
Thankz..........godak watinwa 😔🙏
බොහොම ස්තූතියි
ස්තුතියි ඔබට
බොහොම ස්තුතියි
godak watina video ekak. well done
ස්තුතියි 🥰🥰
aththatama godak hodayi mata mara vidihata kenthi yanawa . dan eka tikak aduyi. thanx.
🙂🙂 බුදුසරණයි 🙂🙂
oya gge voice eka tama tharaha nimenawa tthank you bro
ඇත්තටම ගොඩක් හොදයි කෙන්තය පාලනය කරගන්න බැහැ😒ඊට පස්සෙ දුක හිතෙනවා
Matth godak tharaha ynv...godak hoda video ekk....thnx....
Thanx බොක්ක ❤❤
❤❤❤❤ අනිවාර්යයෙන් ❤❤❤ ❤❤❤❤
Thanks ..මට පාලනය කරන්ඩම බැරි එක.......☹️
නියමයි මේ වගේ වීඩියෝ එකක් බලන්න හම්බෙච්ච එක ලොකු උදව්වක් උනා
Theruwan saranai ..harima wedagath
අනෙ ගොඩාක් පින් 😭🙏
Thank you...
Oww kenthi gihin kahagana eka mage ekama adupaduwa kiyala gedara aya kiyana me video eka godk wadagath bohoma sththi😶😶🙄🙄❤
Thanks🔥
ලොකු උදව්වක් ඇත්තටම මේ video එක
ෙබාහොම වටින විඩියෝ එකක් මගෙ දුර්වලකම ෙක්න්තියයි😡😡😠😬💔
Godak watinawa💚eth matanam kenthi yan na😇
නියමයි
Meka mage yaluwatanam godak watinawa thanks.
Valuable video ....
Thanks a lot
Thanks lot. ❤❤❤❤❤🌹
නෝ
මල පැනල ඉද්දි 1 ඉදං 10ට ගනිද්දි 5 වගේ ගැනල ඉවරවෙද්දි වෙන්න ඕන දේව්ල් වෙලා ඉවරයි
Matath 🙂
Oka ganan karaddi tha mala paino😒😒
Harima watina video ekak .....harima prayojana channel ekak....good jobb..❤❤❤❤❤❤❤❤
All is well done god bless you..
👍👍👍👍👍👍
hoda dewl tynwa igena gnna thaks oylta🌹🌹🌼
මටත් ගොඩක් ikmanata කේන්ති yanawa.mama eken සෑහෙන්න pasu thawila thiyenawa.meka ගොඩක් hoda vedio ekak.
Thanks 😊👍