Thank you .. Matath mee samahara dewal tibunaa. Habei mama hithuwe ewa asamanya naraka dewal kiyala.. Mama hithuwata wadiya mama hodai kiyala mata hithenawa🙂
mata nam me vidiyo eke thiyena adahas walin 1 naththee😃😃😃 mata harima sathutuy mata naththe as nil pata nathi eka witharay 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓❤🩹 sathuta nam kiyala nima karanna ba👌👌👌👌👌👌👌👌😻😻😻
ලෝකේ ඕනම හැම මනුස්සයෙකුටම මේ ලක්ශන වලින් එකක් හෝ කිහිපයක් තියෙනවාමයි . ඒ කියන්නේ ලෝකේ හැම මනුස්සයම බුද්ධිමත් .
ape channel ekatath podi help ekak deako..
@@SLLIONKING මම සබ් කලා හොදේ😍😍😍
Atha kathava
ඒක නම් ඇත්තම ඇත්ත කතාවක්...🙂
10 ම තියෙන අය බුද්ධිමත් කියල කියන්නෙ
මම හිතන්නේ මේකේ තියෙන ලක්ශන ගොඩක් අයට තියෙනවා. Positive thinking හදන්න දාපු වීඩියෝ එකක් කියල මට හිතෙනවා...🖤
ඇත්ත❤️
අන්න ඒකමයි මටත් හිතෙන්නෙ
පොඩි දෙයක් නිවැරදි කරන්නම්. බුද්දිමත් අයගෙ අත් අකුරු කැත වෙන්න හේතුව නිර්මාණශිලි බව නෙවෙයි කියල මම කියන්නෙ නැහ. ඒත් ඊටත් වඩා ඒකෙ හොඳම තේරුම ඔවුන් පෑන අගිලි තුඩු මතින් හසුරවා වචන කිහිපයක් ලියන්න යන වෙලාවට වඩා ඔවුන් ඒ සම්බන්ධයෙන් සිතන වේගය වැඩි වීමයි. සරලවම කියනවනම් ඔවුන් ලියනවට වඩා වේගයෙන් සිතන නිසා..
ekane
Ow aka aththa
Eka hari broo
ඔව්
E ns wenn athi ehnm mt ek eka welwt ek ek wdht lywenne..ksm lssnk ne
මම හිතුවේ තනියම කතා කරන එක මානසික රෝගයක් කියලයි....මෙතනින් ගොඩක් ඒවා මට තියෙනවා 🙂🙂
Matath thiyanava
mmth 😅😅
Good luck
Oya serama matath thiyanawa
සිරාවටම මාත් කතා කරනව එහෙම 😥😥
මං හිතන්නේ මට ඔය කිව්ව ඔක්කොම වගේ තියෙනවා.මගේ අැස් අදුරු ස්වාභාවයක් ගන්නනවා.අැත්තටම ගොඩක් thank මේ වගේ video එකක් දැම්මට මං මෙච්චර කල් හිතන් හිටියේ මං හරි ගොන් කියලා.මගේ අාකල්ප වෙනස් කරාට thnk you❤❤❤❤❤
ඇත්තටම මට මේ ගති ගුණ වලින් භාගයක් ම තියනවනේ.... අනිත් අය මාව කොන්න කරන කොට මම හිතුවේ මම මෝඩයෙක් කියලා. බුද්ධියක් නැති කෙනෙක් කියලා. ඇත්තටම මේ ලෝක ඉන්න හැම මනුෂ්‍ය යකුටම හොඳ වටින බුද්ධියක් තියනවා..... මම ගැන මට ගොඩක් සතුටුයි.....මේ වීඩියෝ එක ගෙනාවට බොහොම ස්තූති!!!!!!!!! මේ වගේ වටින වීඩියෝ දිගටම ගෙන්න.....🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
𝐌𝐚𝐦𝐚𝐭𝐡 𝐡𝐢𝐭𝐡𝐮𝐰𝐞..
ආඩම්බරයි මට මන් ගැනම..🙂❤️
ස්තූතී අයියේ...🙂❤️🙏
ඇත්තටම මේ කියපු දෙවල් වලින් 1ක් හරි හැම සමාන්‍ය මනුස්සයකුටම තියෙන්න ඕන [තමන් ගැන තියන (-) ආකල්ප නැති කරන්න කරපු හොද video එකක්]
ගති ලක්ෂණ 2ක් ඇරෙන්න අනිත් ඔක්කොම තියෙනවා 😌🎓👏👏thank you...
මම ගැන හිතන් ඉන්න විදිය මේ විඩියෝ එකෙන් පස්සේ වෙනස් උනා
ජීවිතයට ගොඩක් වැදගත් වෙන විඩියෝ එකක් tanks
Good luck 🌺
😂😂😅
This video helps to avoid negative thinking of every people in the world.👍👍💕
අඩේ බර ගොඩක්..මගෙත් තියෙනවනෙ.. එතකොට මාත් බුද්ධිමත්ද.. 😊😊 මං හිතන් උන්නෙ තනියම කියවන්නෙ මම විතරයි කියල.. හැම මගුලම කියෝනව හිත එක්ක.. වෙලාවකට තුන්දෙනෙක් විතර ඉන්නව සාකච්ඡාවට හිත ඇතුලෙ😂😂
මමත්
ඔයා වගේ තමයි මමත්.😊😊😊
මමත් තනියම කියවනවා
මාත් .හැබැයි එක වෙලා වකට මාරම හයියක්.
@@dilusharavishan9784 ඒකනම් ඇත්ත බං..තනියම වැඩක් කරද්දි මාර ශක්තියක් තියෙනවා හිතත් එක්ක කයියක් දාගෙන ඒක කරද්දි..
බලාගෙන යනකොට....බුද්ධිමත් අය ගොඩක් ඉන්නවා.....✨️✨️✨️✨️✨️
Ohh,,,no...හිතලවත් නැති ගොඩක් දේවල් කිව්වා .....thankyou sooomuch for this video .🌸🌸🌸🌸
මේ අදහස් ගොඩාක් වටිනවා
Mamath godak welawata thaniyama kathakaranawa hthnaw ☺☺☺☺☺
ගොඩාක් ස්තූතියි අන්කල්..💜️
මට ඔවගෙන් 4ක් හරියටම තියනව 😎😎😎😎 thank you fo This video ❤❤❤❤
ඇත්තටම හොඳ විඩියෝවක්..
2024 බලනව විඩියෝ එක ගොඩක් වටිනව . 💗💗💗
මම හොද බුද්ධිමතෙක් කියල හිතල නිදා ගන්න යන මම වගේ අය ඉන්නවද😂😂😁😋
ගනන් බැහැයි කියල මෝඩයෙක් කියල අහගත්ත කෙනෙක් ...හැබැයි මන් දන්නව උත්සහ කරොත් බැරි දේකුත් නැහැ කියල .....පෞද්ගලිකව මම මේ වීඩියෝවට එකගයි මොකද හැමෝටම තේරෙන මොනයම් හෝ දෙයක් තියෙනව .....අධිෂ්ඨානයයි කැපවීමයි තමා ගොඩක්ම වටින්නෙ
බුද්දිමත් නම් සසර කලකිරෙන්න ඕනා,, ඒකයි නියම බුද්දිමත්කම
🙏
Ekenma
මම ගැන මට ආඩම්බරයි....ගොඩාක් ස්තුතියි
ස්තුතියි 🌺
ස්වයං පාලනය ඒක තමයි හොදම
මෙතන මගෙ තියන ගති ගුණ ගැනත් කිය්වෙනවා..😍😍😍
වටිනා වීඩීයෝවක්🤩🤩
Thank you so much ❤❤❤❤
අන්තිම එක නම් හරී...😄😄
Excellent , මේ අතරින් නිල් ඇස් හා කැත අකුරු හැර අනෙක් සෙරම Wife ට තියෙනවා.
Anyway good video .
අනිවාරෙන්.. මට සතුටු හිතුන.. හැබැයි අලුතෙන් හදාගන්න ඕනේ දේකුත් ඉගෙනගත්තා
හොද විඩියෝ එකක් ජය
ගොඩාක් ස්තූත්යි
අනේ Wow මට මේ ලක්ෂණ tiyenawane👍👏🙏
I am proud to my self after waching this video 👍
ස්තූතියි !
මං ගොඩාක් තනියෙන් කතාකරනවා...මට පිස්සු කියලා යාලුවෝ විහිලු කලා...ඒත් මං බුද්දිමත්😂😂
😂😂😂
😂😂
🤣
@@edirisingheruvindu මචං උබත් ඒමද 😂😂
@@edirisingheruvindu 😂🤣එල එල
මේ කෙන් මන් වටින දෙයක් ගත්ත .කියල හිතනව 😊😊😊
සැමන් එදිරිමුණිගෙ නාට්ටියක කෙල්ලො කොල්ලට ලංවෙන්න හිතුනම...
"මට ඒක දැනෙනව."
😂😂හම්මො නේත
😁😁😁
බුද්ධිමත් ද කියලා නම් දන්නෙ නෑ.. ඒත් ඉතින් චොකලට් කියන්නෙ නම් ආගමක් තමයි 😍🤭😋😍😍
මං හිතුවෙ තනියම කියවන එක මානසික ලෙඩක් කියලනි.. 😂🤣😂🤣
අකුරු ගැන නම් කතා කරලා වැඩක් නෑ..🤧
Thank you so much 🙂🙂😎😎😊😊
මේ වගේ positive videos දාන්න ❤🔥
සුපිරිම සුපිරි යි.
මටත් මේ ගොඩක් ලක්ෂන තියෙනවා .
තැන්ක්යූ .
මේවා දානවට
මටත් මෙතනින් ගොඩක් දේවල් තියෙනවනෙ.😃😃😃
හැමදෙයක්ම සාපේක්ශයි බ්‍රෝ
හරියට හරි මෙි ටික තමන් ගැන විතරක් හිතන්නෙ නැතිව අනිත් අයට උපකාරකරගෙන යන කෙනාට කවමදාවත් අගහිග කමි නැහැ🌷🌹♥️❤️
මෙතනිං අටක් මට ඇත.❤️❤️❤️❤️❤️❤️
සීයට අනුන්වයක්ම ඇත්ත තවත් ඉදිරියට කියනවනම් අධ්‍යාත්මික ගුණ වගාවක් සඳහා භාවනා යෝගීව චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරගත් කෙනෙකුට තවත් වෙන කෙනෙකුට විස්ත්‍රාත්මකව කිව නොහැකි තමා තුලින්ම තමන්ව දකින යථාර්ථයක් හඳුන ගන්නා බුද්ධියක් පහල වෙනව
අපේ බල්ලා මට වඩා බුද්ධිමත් .. ඌ අපේ ගෙදර තියෙන සද්ද ඉවසගෙන ඉන්න නිසා
oyage ballata nil pata ess thiysnavadha
ane math thaniyama kiyawanne hebei mn ochchara buddimath na
@@kanchanaranthilaka5999 මචන් ඒ උබ හිතන විදිය බං..
th-cam.com/video/iZ2g43E1RZA/w-d-xo.html මගේ විඩියෝත් බලන්න 😁😂
😍😄😄😄
අකුරු ගැන නම් ඉතින් කතා කරන්න ඕනේ නෑ 😋❤️
ගොඩක් හොඳ අදහසක්
අම්මෝ මට මේවා තියෙනවානෙ.මන් හිතුවෙ මට පිස්සු කියලා 🤣🤣අපෙ අම්මාට බය වෙන්න දෙයක් නෑ එහෙනම් 😎
බොහොමයක් මිනිස්සුන්ට මේ ලක්ශන තියෙනවා මොකද මානවයා කෝඩේටා වංශයට මේ ලක්ශන තියෙනවා.....ගොඩාක් හොද වීඩියෝ එකක් මහත්මයා......මොකද පේපර් වලට ලකුණු අඩු වෙලා මානසිකව වැටිලා ඉන්නවා...෴...
Machan codeta wanshaye kiyala kiyane ekaindometa wanshaye parinamika bandutha thiyana unta.
මොනවා උනත් මේ කතාවෙ හැටියට මා ලියන්නෙත් වෙද අකුරු මේ සමහර කැන් අපිට පිලිගන්න වෙනවා
මට මේවගෙන් එකක් ඇරෙන්න ඔක්කොම තියනවා.මොකද මගේ අත් අකුරු ලස්සනයි.
Mageth akuru kethi kiyala kalayak man duk una. Matath me wage lakshana tiyenawa. Thanks aiye...........
ම්ම්ම්ම් චොකලට්😋 මමත් බුද්ධිමත් එහෙනම්🙊♥️
Ane aththada..😁
මම මේවා වලට ආසයි එය වගේ තව එකක් දාන්න
Thank you ..
Matath mee samahara dewal tibunaa. Habei mama hithuwe ewa asamanya naraka dewal kiyala..
Mama hithuwata wadiya mama hodai kiyala mata hithenawa🙂
th-cam.com/video/iZ2g43E1RZA/w-d-xo.html මගේ විඩියෝත් බලන්න 😂😁
ශා
ඇස් දෙක නිල් පාට නැහැ හැබැයි තද පාටයි
ඒ ඇරෙන්න ඔක්කොම ලක්ෂන තියෙනවා thanks අයියේ
අඳින පළදින එක ගැන බුද්ධිමත් අය නොහිතනව කියන එකට නම් මම එකග නෑ. මොකද විවිධ හේතුන් සඳහා අන් අයගෙ ආකර්ශනය/අවධානය දිනාගන්න අදින පළදින විදිය අනිවාරෙන්ම වැදගත්
අනේ මන්ද මටනං අල්මාරියේ අත දාපුහාම උඩින්ම හම්බෙන ඇදුමබොහෙ ඇදගෙ කොහෙට හරිව්වෙල තනියම කියෝ කියෝ ඉන්න එකතමා😂
@@vikumvikum2901 😂
මම නම් කරන්නෙ අල්මාරිය ඇරියම ඉස්සෙල්ලාම වැටෙන ඇදුම අදින එක 🙂💔
@Gisina Induwara eka aththaa
ගොඩාක් ස්‍තුතියි
Thank you very much.....❤️❤️❤️❤️
කිසි දෙයක් නුවණින් විමසන්නෙ නැතිව පිළිගන්න එපා.මෙතැන යටින් අමුතු ආකල්ප ටිකක් ඔලුවට දානවා. චොක්ලට් ,කැත අකුරු,තනිව කියවීම ඇස් ,මේ සියල්ල අන්තගාමි අදහස්, මධ්‍යස්ථව සිතන්න .ඕනැම වරදක් කරන්න බය නැතිවීමක් වෙන්නත් පුළුවන් මෙයින්
This bideo is very nice.
😄😄😍😍😍
මට ඔය ලක්ෂණ 10 යම තියෙනවා.😀😃❤🧠
මේකත් හරියට ජෝතිර්වේදිම්ගෙ video එකක් වගේ.කාටවත් දැන්නෙ නැතුව ඇති තමන් බුද්දි මට්ටමෙන් අඩු පුද්දගලයෙක් කියලා,මට video එකෙන් දැනිච්ච දෙයක් තමයි.සෑම මනුස්සයෙකුට තමන් ගැන සුබ වාදි ආකල්පයක් ගොඩනගා ගන්න දීපූ උදව්වක්.හැමෝටම හිතෙන්න ඇති තමන්ට මේ කරුනු 10ම හරියටම හරි කියලා.
ගොඩක් අය මේ ලක්ෂන තමන්ට තියනවා කියලා හිතන් ඉන්නවා, එත් ආශ්‍රය කරලා බැලුවම සමාජයේ 90% කට විතර මේ ලක්ෂණ එකක් වත් නැ
සුපිරියි
මගෙ අකුරු ටිකක් කැතයි තමා ඒ මම බුද්ධිමත් නිසා...😌❤❤
මෙතනින් හැම එකක්ම වගේ මට පිහිටලා තියෙනවා මගේ අකුරු පට්ට කැතයි හැබැයි මට හොදට අදහස් තියෙනවා කියල යාලුවො ගෙදර කට්ටිය කියල තියෙනවා තනියම කතා කිරීම නම් හැම වෙලාවෙම තීන එකක් 😊
ස්තූතියි 👍.
මේ ගැන තවතවත් හොදින් වටහා ගැනීමට. . සනත් ගමගේ මහතා ගේ BRAIN KEY vedios බලන්න. 👍
උත්සහය, අධිශ්ඨානය තියනවනම්, උපතින් ගේන ලෙවල් එක අනිවා up වෙනවා. මොලේ වෙහෙසන්න,හිතන්න අලුත් දේවල් දැනගන්න තරමට විචාරය, ආකල්ප, විසදුම් ලබාදෙන හැකියාවන් වැඩිදියුනු වෙනවා. තීරනය ඔබ අතේ 😂 ✋
මෙ ලක්සන මටත් තිබෙනවා. ඒත් මම හිතන්නැ මෙවා තිබුන පමනින් බුද්දිමත් වෙයි කියලා. මොකද කොච්චර මොලෙ තිබ්බත් සිත නොසන්සුන් නම් වැඩෙ හරියන්නැ
මම හිතාන් හිටියෙ මට මානසික ලෙඩක් කියල😪ඒත ඒක මගෙ බුද්දිමත් කම❤💪
හොදයිනෙ
ප්‍රශ්නයක් උනාම මම තනියම කතා කරනවා 🐺
මමත් අදින්නේ එකම ඇදුම 😂😂😂
මග ඇරුන video එකක් මට..ගොඩාක් දේවල් දැන ගත්තා..නිල් ඇස් කතාවට මන් එකග නෑ..මොකද ඇස් වල වර්ණය රටෙන් රටට වෙනස්..දේශගුණික තත්ත්වයන් සමේ වර්ණය අනුව ඇස් වල පාට වෙනස් වෙනවා..එහෙම බලනකොට අපේ වගේ රටක නිල් ඇස් පිහිටන්නෑ..🤔🤔ඒ කියන්නෙ මේ වගේ රටක???
හිත සමග පිළිසඳර බුද්ධියේ ලක්ෂණයක්. ඒ වගේම කවදාවත් හුදෙකලාවක් තනිකමක් නොදැනේ.සිත මරණය දක්වාම අප හැර නොයයි.
Thank you 🙏 ❤
Buduammooo...mamath buddhimath.....feeling happy...👊👊
හොදයි වීඩියෝ එක සමහර ඒව මට සෙට් බලමු ජයශ්‍රී
Niyama vidio aka
මට ටිප්ස් 9/10 තියෙනවා,මාර සතුටුයි
වරෙන්කෝ අයේ මගේ අකුරු කැතයි කියාගෙන කව්රු හරි කියන්න මං🤨😐
Math
💪😎
Hari pehedili katahada...asai ahan inna......👍👏👏👏
මන් හිතුවෙ මන් හෙන වෙනස් වැඩකට නැති එකෙක් කියල 😂 මෙක දැක්කට පස්සෙ මාත් මීටරක් නෙ කියල හිතුනා 😮❤
Mama 10 n 7 wage thiyanawa.hoda video ekak thawath me wage video danna
ගම සමග පිළිසඳරට ලොකු වියදමක් දරනවා. හිත සමග පිළිසඳරට රුපියලක්වත් අවශ්‍ය නෑ.
Watina videyowak teruwan saranai
අම්මෝ😳 මේකෙ ගොඩක් දේවල් මන් ගාව තියෙනව 🥺👋
සමහර ලක්ෂණ නෑ සමහර ඒවා තියේ අයියෝ මන් බුද්ධිය නැති කෙනෙක්🥺🥺🥺😭
Matath methanin godak dewal tiye 🥰🥰🥰
ඇස් බොර පාටනම්
චොකලට් කන්න බෑ දත් පනුව කනවා
Musical Show haha
Dath panuwo kanaekata wisaduma choklat noka innaeka nemey. Udeta reta hodata dathmadinna ethakota hari. 🤣🤣🤣🤣
පන්තියේ කැතන අත් අකුරු තියෙන මම ඒත් පන්තියෙර් ගොඩක් දේවල් ගැන දන්නෙ මම 🙂
Niyami 👌👌
Tnx mn duken හිටියේ eka nethi kara ❤️
ගොඩක්.වටිනා අදහස් ටිකක් දුන්නා ❤🔥
mata nam me vidiyo eke thiyena adahas walin 1 naththee😃😃😃 mata harima sathutuy mata naththe as nil pata nathi eka witharay 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓❤🩹 sathuta nam kiyala nima karanna ba👌👌👌👌👌👌👌👌😻😻😻