ආවේග පාලනය කරන්න ක්‍රම 7 ක් | 7 ways to control your impulses

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • People have been asking for ways to control their emotions or impulses in light of the recent incidents that transpired. They want to make sure that they and their loved ones are safe. Here I want to emphasize that if you find it difficult to manage your emotions by your self get professional help. But if you feel like you, with proper guidance are able to manage it using these techniques. But these techniques or methods are not a substitute for medical advice or attention.
    පසුගිය දවස් වල රටේ සිද්ද වෙච්චි දේවල් එක්ක කට්ටිය කතා කළා සහ ඇහුව තම හැගීම් සහ අවේග පාලනය කරන ක්‍රම විදි ගැන. මේකෙදි මම තනියම පැඉච්චි කරන්න පුළුවන් ක්‍රම 7ක් කියල දෙනවා. නමුත් තනිවම මෙය පාලනය කරගන්න අමාරුයි කියල හිතෙනවා නම්, වහාම පුහුණුවලත් මනෝ වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකවරයෙක් වෙත යනන.

ความคิดเห็น • 124

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 4 หลายเดือนก่อน +2

    ස්තුතියි !

  • @madxyt3146
    @madxyt3146 ปีที่แล้ว +3

    Reap Legend that i ever seen in real life ♥️ thank you sir.

  • @lryp97
    @lryp97 ปีที่แล้ว +7

    Dr.එක එක body types වල ගැහැණු අය එක්ක ලිංගිකව එකතු වෙන්න ආසාවක් එන එකත් අසාමාන්‍ය ලිංගික හැසිරීමක් වෙනවද? ඒකියන්නේ wife ට හොරෙන් නෙවෙයි.wife කැමතියි නම් threesom වගේ consept එකකට.මේ ගැන video එකක් කරන්නකො dr. ඕනම පිරිමි කෙනෙකුට ඒ හැගීම එනවද?ගොඩ කාලයක් wife එක්ක ලිංගිකව එක්වීමෙන් ඒ තෘප්තිය අඩු වෙලා එක එක body types වල අයත් එක්ක ඒ අත්දැකීම ලබාගන්න ආස හිතෙන එක සාමාන්‍ය දෙයක්ද?

  • @hashi94r
    @hashi94r ปีที่แล้ว +1

    Dr depersonaliation ගැන වීඩියෝ එකක් කරන්නකෝ.. කොහොමද හොද කරගන්නේ

  • @DiracRestricted
    @DiracRestricted 9 หลายเดือนก่อน +1

    Can You explain the difference of psychologist and psychiatrist in a separate video? First choice of most people would be psychologist but I feel like we should follow the other way.

  • @SithumSathsara-wu3ms
    @SithumSathsara-wu3ms 4 หลายเดือนก่อน +4

    ඩොක්ටර් තනියම ඉද්දි තනියෙන් කතා කරන්න හිතනෙවා තනියෙන් හින මවනවා තනියෙන් පාරෙ යද්දි එහෙම කට්ටිය ලග නැතිවුනා ම එහෙම තනියෙන් කතා කරන්න එකක ඉස්සරහ වෙන දෙවල් ගැන හින මවනවා මට හිතලා එවෙලෙට නවත්තන්න පුළුවන් එත් අයෙත් නොදනුවත්ම එ දෙ වෙනවා
    එ වගෙ එකකට ඩොක්ටර් විඩියෝ එකක් කරලා තියෙද
    මොකද්ද ඩොක්ටර් එකට කරන්න ඔනෙ
    තව එකක් ඔනෙම දෙයක් ගැන ගොඩක් හිතෙනවා
    තව එකක් පව පින ගැනත් ගොඩක් හිතෙනවා අපෙ ආගම ගැන මාහා ජාරා දෙවල් හිතට එන්නෙ
    එපා වෙලා ඉන්නෙ
    බෙහෙත් බොන්නෙ නැතිව මෙක නැති කරන්න විදියක් නැද්ද

  • @akarshanijayawardhana9451
    @akarshanijayawardhana9451 ปีที่แล้ว +1

    please Dr. do a video about Retroactive jealouse OCD

  • @sadayamax5164
    @sadayamax5164 ปีที่แล้ว +5

    දරුනු සිතුවිලි හිතට හිටපු ගමන් එනවා ඒ වේලාවට ඒ මගේ කවුද කියලාවත් හිතන් නෑ

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      thaman ge agama paththata yomu wenna.
      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 5 หลายเดือนก่อน

    Thanks doctor.
    Mata kenthi giyama mama dura travel karanawa.
    Dawasak ho waruwak eliye gatha karala enawa.
    It's cool

  • @SamanRathnayaka-jp9pf
    @SamanRathnayaka-jp9pf ปีที่แล้ว +1

    ඩොක්ටර් Gynophobia ගැන වීඩියෝ එකක් කරන්නකො..

  • @kusumpanwaththa3804
    @kusumpanwaththa3804 ปีที่แล้ว +3

    බොහො දුරට හරි ආවෙග ය පැමිනි විගසම බොහොමයක් දෙනා ඒසදහා ප්‍රතිචාර දක්වන්නේ කිසිදු දෙයක් ගැන නොසිතා නොබලා අවසන කීවක් කරගත නොහැකි තත්වයට පත්ව හමාරයි

  • @JanakaGonagahapitiya
    @JanakaGonagahapitiya หลายเดือนก่อน

    Mage hithata ena sakaya nisa mama godak dukwindinawa.eka nathikaraganne kohomada

  • @ruwaniathukorala754
    @ruwaniathukorala754 หลายเดือนก่อน

    Doctorwa meet wena විදියක් කියන්න පුළුවන්ද මම dipretion ledek

  • @sewingacadermywithshami
    @sewingacadermywithshami 4 หลายเดือนก่อน +1

    Doctor වීශාදයට බොන බෙහෙත් වලට මහත් වෙනවද

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +2

    ආතති වෙලාවෙ තමා නාන්න හා වතුර අප්පිරියම ....එත් කලොත් හරි ...හමේ රස්නෙ වැඩි වෙලාවට හරිම නොරිස්සුම්.......හම්මෝ හා හා ..... ඇත්තටම හා හා සද්දය පිට කිරීමේන් ඇගේ උස්නය අඩුවෙලා සහනය ඇති වෙනවා හා හා බැරිනම් ඈ ඈ ,ඈ ඈ ,ඈ ඈ
    හා හා ශබ්ද පපුවෙන් රස් නය පිට කරනවා ...
    ඈ ඈ ශබ්දය නාස් කුහරයේ ඉහල හා මොලය මද්‍ය ප්‍රදේශය උච්චේදනය කරල කදුලු වගුරල හිස සිහිල් කරනව
    චුට්ට චුට්ට හිත නකොට තේරෙන දේවල් බලන්න ඩොක්ටර්
    බලාගන ගියාම අ පිත් විද්‍යාන්නයො ද කියලා හිතෙනවා .

  • @nilankasenanayake4128
    @nilankasenanayake4128 ปีที่แล้ว +3

    Thank you docter🙏

  • @Msithuminiperera
    @Msithuminiperera 9 หลายเดือนก่อน +1

    Doctor Please do a video about ADHD

  • @dilshanchandimal2124
    @dilshanchandimal2124 ปีที่แล้ว +1

    I am using resperidone sir.May I know what will happen to me after taking this medicine

  • @vindy2146
    @vindy2146 6 หลายเดือนก่อน +1

    Thank you for sharing ♥️♥️

  • @gevindukoralege9967
    @gevindukoralege9967 ปีที่แล้ว +1

    Doctor, are your clinics held in Colombo area? If so, in which hospitals?

  • @sujeewasampath8074
    @sujeewasampath8074 18 วันที่ผ่านมา

    Doktar mata hamadema amathaka wenawa eka mara wadayak doctar pilithurak dennako plz

  • @thulsharadissanayake8320
    @thulsharadissanayake8320 ปีที่แล้ว +2

    Sir, with respect, is it possible to contact you?

  • @KASH477
    @KASH477 2 หลายเดือนก่อน

    Narcissistsla gana video1k krnna puluwnda dr?
    Narcissist abuse victimsla mnwda kenna ona recover wenna?

  • @sampathliyanagesampath5078
    @sampathliyanagesampath5078 ปีที่แล้ว +2

    Thanks ඩොක්ටර්

  • @n.ranaweera1809
    @n.ranaweera1809 ปีที่แล้ว +5

    Doctor මම පාසල් සිසුවෙක් 12ශ්‍රේනියේ තමා ඉගෙනුම ලබන්නෙ මට දේවල් නිතරම අමතක වෙනවා මම එදිනෙදා කරන සාමාන්‍ය කටයුතු වලදි තමයි එහෙම වෙන්නෙ කෙටිකාලීන දේවල් තමා අමතක වෙන්නෙ සමහර වෙලාවට කරන දේවල් ගැන අවදානය අඩු වෙනවා දැන් කරපු දේ දැන් මතක නෑ වගේ අහර papers ලියද්දි සමහර ප්‍රශ්න මග ඇරෙනවා කරන්න තියෙන දේවල් organize කර ගත්තට ඒ මොන පියවරද කියලා අවදානයක් දෙන්න බෑ මට දැන් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මේකට වොස‍ඳුමක් ලබා දෙන්න කියලා මම කාරුනිකව ඉල්ලා සිටිනවා.

    • @KDIJV
      @KDIJV 8 หลายเดือนก่อน

      Malli mulinma neurologist kenek gavata yanna (Dr thashi chang) eyana scans karala mulinma kiyai structural error thiyenavada nadda kiyala iitapasse psychiatrist kenek gavata yanna. Mokada psychiatrist katha karala vitharai beheth denne mulin kivva vage ekak nm aurudu ganak giyath hoda venne na e venuvata varadi beheth peunoth loku haniyak vei , anika eyala kohomath patient va ganan ganne nathi nisa oyata ma varadda danava “ hariyata beheth bonne nathuva athi”, godak boru dala oyava thiyagannamai balanne😂.

    • @erangaasela6197
      @erangaasela6197 6 หลายเดือนก่อน +1

      ඔයා පැය කීයක් නිදාගන්නවද

    • @nilanthikaweerasekara7574
      @nilanthikaweerasekara7574 5 หลายเดือนก่อน +1

      Dr පෞද්ගලිකව හම්බවෙන්න පුළුවන්ද

    • @rushidreena
      @rushidreena 4 หลายเดือนก่อน +1

      Dementia?

    • @erangaasela6197
      @erangaasela6197 4 หลายเดือนก่อน

      @@aan5831 ඔයාට බෙහෙත් වැඩිය දෙන්නෙ නැහැ කිව්වට බෙහෙත් දුනනනෙ ඉතින් ඒවට කලින් doctor කරන්න ඇත්තෙ මොලය ට බලපාන බෙහෙත් නොදදි ගොඩ ගන්න බලපු එක වෙන්න ඇති.එක පාරක් අපේ අම්මා මාව එක්ක ගියෙ psychiatrist කෙනෙක් ගාවට මම හිතුවෙ සෙමට අරන් දෙනවා කියලා එහෙම තමය් කිව්වෙ ඌ මට බෙහෙත් දුන්නා කොහොම හරි මට ගෙදර ඉන්න හිතුන් නැහැ මට කලකිරෙන්න ගත්තා. අනික මට ගනන්වලට ලකුනු අඩු උනෙ පරන දේවල් මග හැරිච්ච නිසා මන් ඉස්සර කරන්නෙ paper වල ජීවිතේට දන්නෙ නැති ඒවත් මම එවෙලෙ කල්පනා කරලා හදනවා හිතන්නකො එහෙම අව්ලක් තියේනම් කොහොමද මම සූත්‍ර එහෙම වියුත් පන්න කරලා කරේ නැට්නම් තේරෙනවා අඩුය් මම මට එහා වත්තෙන් ගත්තා වගෙ නිකන් සිගිති ආතල් විදිහට ගනන් කිව්වට තේරෙන්නෙ නෑ reality එකම ඕනි ඉතින්. ඒකය් මට නොතේරුනෙ කොල්ලොනෙ. කොහොම හරි සූත්‍රී එහෙම වියුත් පන්න කරලා එන විදිහ හිතලා කරාට පස්සෙ මගෙ ලකුනු වැඩි උනා. තව පොඩ්ඩෙන් මට මොන්ගල වෙනවා

  • @sewingacadermywithshami
    @sewingacadermywithshami 5 หลายเดือนก่อน

    Doctor man manasika rogayakin pelenava. Mage hart beet eka kenti yamedi vadi venava dane nava ai ae

  • @ablecontainerline
    @ablecontainerline 2 หลายเดือนก่อน

    doctor channeling nadda

  • @udarada3177
    @udarada3177 ปีที่แล้ว +1

    මගේ වයිෆ්ගෙ අම්මට මානසික රෝගයක් තියෙනවා. රෝගයක් තියෙනවා කියලා පිළිගන්නෙත් නෑ.නවත්තලා බෙහෙත් කරන්න පුළුවන් තැනක් තියෙනවද?මේ ප්‍රශ්නේ හින්දා අපේ පවුල තුළ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා.නවත්තන බෙහෙත් කරන්න තැනක් තියනවනම් කියන්න මේ සම්බන්ධව කොහෙන්ද තොරතුරු ගන්න තියෙන්නෙ

  • @PrasadMayadunne
    @PrasadMayadunne 3 หลายเดือนก่อน

    මට තරහ ගියාම කියන දේවල් මං වත් දන්නෙ නෑ ඒ නිසා මට ගොඩාක් ප්‍රශ්න කොයිතරම් උත්සාහ කලත් අඩු කර ගන්න බෑ අනේ ඩොක්ටර් මට මේකට විසදුමක් දෙන්න 🙏🙏

  • @pcd2855
    @pcd2855 ปีที่แล้ว +1

    Doctor මම ටික කාලෙකට කලින් anexity වලට බෙහෙත් ගත්තා..අවුරුදු 3කට විතර කලින් ..දැනට 8කට විතර කලින් බෙහෙත් නැවැත්තුවා..දැන් ආයේ ඒක මතුවෙලා වගේ..හිතට චකිතයක් වගේදැනෙනවා..මූණත් නපුරු පාටට ඇවිත්...මම මොකක්ද කරන්න ඕන..කරන වැඩත් අතපසුවීගෙන යනව‍ා..ආසාවෙන් කරපු දේවල් කරන්න හිතෙන්නෑ...මේකට ආයේ බෙහෙත් ගන්න වෙනවද..බෙහෙත් නැතුව හොඳකරන්න බැරිද...

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว +1

      Kalin beheth gaththa docter wama meet wela advice ekak ganna.
      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @geethwijesekara7053
    @geethwijesekara7053 ปีที่แล้ว +1

    Thank you Sir 😃

  • @malakajayawickrama9521
    @malakajayawickrama9521 ปีที่แล้ว

    ඩොක්‌ට, tic disorder ගැන video එකක් කරන්න treet ment මොනවද

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 ปีที่แล้ว +3

    Nice 👌❤️....vedio

  • @iruhashani2443
    @iruhashani2443 ปีที่แล้ว +2

    Thank you doctor

  • @abhishekshanelya2403
    @abhishekshanelya2403 ปีที่แล้ว +1

    ⁣ඩොක්ටර් මගේ අම්මා සහ අයියලා දෙන්නා මානසික රෝගයට බෙහෙත් ගන්නවා එයාලාට ඒ දෙන බෙහෙත් බිව්වම සහ බෙහෙත් විද්දම ඇග වෙව්ලන ගතිය සහ ඇග දරදඩු ගතියක් තියෙනවා ඒක සාමාන්‍ය දෙයක්ද නැත්නම් බෙහෙත් මාරු කල යුතු ද,එයාලා බෙහෙත් ගන්නේ රජයේ රෝහල් වලින් අංගොඩ මානසික රෝහලේ නැවතිලා ඉදලා එහෙන් නියම කරන සායනයෙන් බෙහෙත් ගන්නේ ,ප්‍රයිවට් බෙහෙත් කරොත් ඒක හරියයිද

  • @nethmanianthony
    @nethmanianthony ปีที่แล้ว +1

    Dr. Depression walata nexito ekka risperidone denawada. Risperidone kiyanne antipsychotic drug ekak neda. Mata ayeth anxious gathiyak enne risperidone nisada

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว +1

      oyata oye beheth prescribe karapu docter genma e gana ahala dana ganna.
      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @anushachandrani1603
    @anushachandrani1603 ปีที่แล้ว +2

    Very important sir

  • @vimukthirangika6867
    @vimukthirangika6867 ปีที่แล้ว +1

    Sir mata oba thumagen deyak dena ganna one man den tika kaleka idan lankawe prasidda doctor kenekgen private බෙහෙත් gannawa mata viyadam වැඩියි.mata puluwanda doctor vitharak private chanal karala බෙහෙත් tika විතරක් අංගොඩ මානසික රෝහලේ clinic dala ganna.mokada mage yaluwek kiuwa ehema පුළුවන් කියලා .please doctor ubathumagen පිළිතුර බලාපොරොත්තු wenawa..

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @tharukaherath1717
    @tharukaherath1717 ปีที่แล้ว +1

    Thank you❤

  • @nimeshlakmal7773
    @nimeshlakmal7773 6 หลายเดือนก่อน +1

    ඩොක්ටර් හම්බෙන්නේ කොහොමද

  • @tammydesilva1808
    @tammydesilva1808 ปีที่แล้ว +1

    Hi dr. How can we contact you?

  • @Termy609
    @Termy609 ปีที่แล้ว +1

    මට සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට තරහ නොයන දේවල් වලටත් තරහ යනව , එහෙම තරහ ගියාම ගොඩ වෙලාවක් ඒ තරහෙන් පිච්චෙනව, හරිම විනාශ කාරි හැගීම් එනව.. වටේ පිටේ තියන දේවල් කුඩු කරන්න කඩල බිදල දාන්න හිතෙනව 😫 ලගින් කවුරු හරි ගියොත් ඒ කෙනාට කරදර කරන්න ගහන්න මරන්න හිතෙනව් 🙂

    • @maxbro8497
      @maxbro8497 5 หลายเดือนก่อน +1

      Adoo math😭

  • @sachiniimasha5286
    @sachiniimasha5286 ปีที่แล้ว +1

    Mata sahenna thara yanawa gal ferent ekka kochchara palane karaganna baluwath ba koi weleth sakei randui witharai mata eka hena karadarayak eyatath mawa epa wei . eth mata eka nawaththa ganna ba eka eka wikara oluwata enawa eya gana witharai hithenne eka eka wikara hithenne hithala hithala thara yanawa

    • @MuhammadAhmad-gm2uq
      @MuhammadAhmad-gm2uq ปีที่แล้ว

      If you recite the following prayer 400 or 2000 times- all of your problems, sorrows and illnesses will vanish by Allah's mercy (all glory and praise be to Him).
      "O Allah, send prayers, peace and blessings upon our Master Muhammad, the medicine of hearts and their treatment, the soundness of bodies and their cure, the light of vision and its illumination, the spirit of all spirits and the secret of their endurance." (Salat al-Tibbiya/Prayer of Medicine)

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @dilanjayasuriya8731
    @dilanjayasuriya8731 ปีที่แล้ว +1

    Ane sir tricotelamenia කියන මානසික රෝගය ගැන පැහැදිලි කරන්නකො. ඒක සුව කරන්න පුලුවන් රෝගයක්ද? මේකට CBT හරියනවද??

    • @MuhammadAhmad-gm2uq
      @MuhammadAhmad-gm2uq ปีที่แล้ว

      If you recite the following prayer 400 or 2000 times - all of your illnesses, sorrows and problems will vanish by Allah's mercy (all glory and praise be to Him).
      "O Allah, send prayers, peace and blessings upon our Master Muhammad, the medicine of hearts and their treatment, the soundness of bodies and their cure, the light of vision and its illumination, the spirit of all spirits and the secret of their endurance." (Salat al-Tibbiya/Prayer of Medicine)

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

  • @buddhiimantha
    @buddhiimantha 5 หลายเดือนก่อน

    Ane doctor mage husband mage a ammage akka podi podi dewl allagena mageth akka randu kranw. Mage Amma balnn man awruddakin gihin na. Mage Amma adanw. Ath daruwa ipadunata passe Idan daruwawa akka Mt gdr ynn denne na. Mage demapiyo marunath yanne na kiynw. Man manasikawa watila inne.gdr ayata ape gdr enna denneth na. Harima thada thirana Gann kenek mage husband. Me lagadi mage aiyya winadi 5kt gdr awith giya akt mageth akka randu wenaw. Man mokd krnne ane. Mt delaththama oni.. Mata wisadumak dennako

  • @sewmini4044
    @sewmini4044 ปีที่แล้ว

    Doctor obatuma hambenna krmayak kiyanna godak pin please doctor

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @sewmini4044
    @sewmini4044 ปีที่แล้ว

    Doctor hambenna puluwan kohata awothda.kiyanna doctor please

  • @shenaljayasekara9382
    @shenaljayasekara9382 ปีที่แล้ว +1

    Derealization gana video ekk karannko

  • @mohamedrizni9744
    @mohamedrizni9744 ปีที่แล้ว +1

    Mata anixty tiynawa papuwa amarui duka hithanawa adanawa ahama tiyanawa masa 9 k bath bonawa tama hri ne papuwa amarui tiynwa anixty aka hoda karanna puluwan da doctr

    • @MuhammadAhmad-gm2uq
      @MuhammadAhmad-gm2uq ปีที่แล้ว

      If you recite the following prayer 400 or 2000 times - all of your illnesses, problems and sorrows will vanish by Allah's grace (all glory and praise be to Him).
      "O Allah, send prayers, peace and blessings upon our Master Muhammad, the medicine of hearts and their treatment, the soundness of bodies and their cure, the light of vision and its illumination, the spirit of all spirits and the secret of their endurance." (Salat al-Tibbiya/Prayer of Medicine)
      اللَّهُمَّ صَلِّ وَسَلِّمْ وَبَارِكْ عَلَىٰ سَيِّدِنَا مُحَمَّدٍ طِبِّ الْقُلُوبِ وَدَوَائِهَا ❁ وَعَافِيَةِ الْأَبدَانِ وَشِفَائِهَا ❁ وَنُورِ الْأَبصَارِ وَضِيَائِهَا ❁ وَرُوحِ الْاَرْوَاحِ وِسِرِّ بَقَائِهَا
      Allāhumma ṣalli wa sallim wa bārik ʿalā Sayyidinā Muḥammadin ṭibbi l-qulūbi wa dawā’iha, wa ʿāfiyati l-abdāni wa shifā’iha, wa nūri l-abṣāri wa ḍiyā’iha, wa rūḥi l-arwāḥi wa sirri baqā’iha.

    • @mohamedrizni9744
      @mohamedrizni9744 ปีที่แล้ว

      @@MuhammadAhmad-gm2uq jazakalha khair na micham suhavinam koraw la ikiran ogaluku allah arul puriwan

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      beheth gaththa dr va meet wela e bava kiyanna.medicine change karai.
      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

  • @LankaPriyadarshani
    @LankaPriyadarshani หลายเดือนก่อน

    Me doctor ge නම්බ්‍රර් එකක් nadda

  • @malikabilwat6751
    @malikabilwat6751 10 หลายเดือนก่อน

    Dokta dan inne koheda

  • @dr.janithgalhenage1351
    @dr.janithgalhenage1351 ปีที่แล้ว +2

    Very important video Dr Dinusha

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +2

    ආවේගයට පෙර හිතනව හිතනව හිතනව නම් ;
    ආවේගයට පෙර නිවැරදිව හිතන්න ඕන
    සම්මා දිට්ථි ,සම්මා ස‍ංකප්ප ....
    "තාතතට ගැහුවොත් ගහන්න ඕන
    අම්ම මතක් කරල බැන්නොත් බනින්න ඕන .
    කෙල්ල තරහ උනොත් හිත හිතා ඉන්න ඕන ( අයියා / අක්කාඑහෙම කල නිසා ,නැත්තන් තාත්තා එහෙම කල නිසා ...අනිත් අක්කලා ඒ ගැන දුක් වෙන නිසා ).......
    සිතා ගින්නට පැනල පතිවත පෙන්නපු නිසා ...
    පත්තිනි දෙව්‍යෝ පඩි රට ගිනි තිබ්බ නිසා ..
    මොනව කිව්වත් කමක් නෑ අම්ම මතක් කරන්න මම් එපා ...

  • @purnimaranasinghe5696
    @purnimaranasinghe5696 5 หลายเดือนก่อน +2

    අනේ මටත් හරියට කේන්ති යනවා ඩොක්ටර්

  • @PathiranaSera-yy7ze
    @PathiranaSera-yy7ze 5 หลายเดือนก่อน

    Sir meet venne kohomada

  • @shashiartlk1798
    @shashiartlk1798 ปีที่แล้ว +1

    Doctor help me 😭

  • @deliyafernando9668
    @deliyafernando9668 ปีที่แล้ว

    Doctor va channel karaganna puluvan Kohomada?

  • @bagyajayalath9121
    @bagyajayalath9121 ปีที่แล้ว

    Dr.asiri central hospital eke Channel karanna puluwanda

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

  • @bindu492
    @bindu492 ปีที่แล้ว +2

    ආවේගය ට පෙර හිතනව හිතනව හිතනව ..

    • @MuhammadAhmad-gm2uq
      @MuhammadAhmad-gm2uq ปีที่แล้ว +1

      If you recite the following prayer 400 or 2000 times- all of your problems, illnesses and sorrows will vanish by Allah's permission (all glory and praise be to Him).
      "O Allah, send prayers, peace and blessings upon our Master Muhammad, the medicine of hearts and their treatment, the soundness of bodies and their cure, the light of vision and its illumination, the spirit of all spirits and the secret of their endurance." (Salat al-Tibbiya/Prayer of Medicine)

  • @coolgamer4717
    @coolgamer4717 6 หลายเดือนก่อน

    Mata kima deyak hariya terum ganna bee ekata monawa hari piliyam thiyanawadha ?doctor???

  • @K-chingu24
    @K-chingu24 ปีที่แล้ว

    Doctor wa contacts karaganne komad doctor

  • @priyanthathilakarathna3796
    @priyanthathilakarathna3796 4 หลายเดือนก่อน

    Please ma doctorge number aka danna kenak dannako pin sidda wanawa

  • @avishkachamara
    @avishkachamara ปีที่แล้ว

    Doctor ව කොහොමද සම්බන්ද කර ගන්නෙ

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

    • @avishkachamara
      @avishkachamara ปีที่แล้ว

      @@d.ywalpita4549 thanks

  • @sachiniimasha5286
    @sachiniimasha5286 ปีที่แล้ว

    Mata puluwan udauwak karanna

  • @madudilan-ig1jq
    @madudilan-ig1jq ปีที่แล้ว

    doctorge count namba ekak denna puluwanda.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 6 หลายเดือนก่อน

    Ur hand movements disturbs.

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 3 หลายเดือนก่อน +1

    මේ dr wattsp number weda ne ne .

  • @thetrip7779
    @thetrip7779 ปีที่แล้ว

    Doctor my brother is a patient of yours and wanted to meet you for the next visit and have no way of contacting you. Please let me know how can we contact you as we need your support

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      Don't think same thing again & again.Do exercise,Speak with a faithful friend & Listen
      to music which you desire.

    • @MyLife-wo1sl
      @MyLife-wo1sl ปีที่แล้ว +1

      අපිටත් contact කරගන්න විදිහක් නෑ. ඔයා contact කරගත්තොත් මටත් පොඩ්ඩක් කියන්න. Plz

    • @c.janani2694
      @c.janani2694 ปีที่แล้ว +1

      Mamath doctorge patient kenek.doctorwa contact karaganna widiyak kiyanna.

    • @hm147
      @hm147 ปีที่แล้ว

      koheda inne may doctor

  • @banchigamer5905
    @banchigamer5905 ปีที่แล้ว +1

    Doctor wa contact karaganna puluwanda

    • @MuhammadAhmad-gm2uq
      @MuhammadAhmad-gm2uq ปีที่แล้ว

      If you recite the under mentioned prayer 400 or 2000 times- all of your illnesses, problems and sorrows will vanish by Allah's permission (all glory and praise be to Him)
      "O Allah, send prayers, peace and blessings upon our Master Muhammad, the medicine of hearts and their treatment, the soundness of bodies and their cure, the light of vision and its illumination, the spirit of all spirits and the secret of their endurance." (Salat al-Tibbiya/Prayer of Medicine)

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

  • @DahanDahan-iq9oi
    @DahanDahan-iq9oi 5 หลายเดือนก่อน

    ඩොක්ට නො 2:01 2:02 2:02

  • @kumarapererakasadoruge6064
    @kumarapererakasadoruge6064 ปีที่แล้ว

    Dr.wadakarana phone no denawada

  • @PathiranaSera-yy7ze
    @PathiranaSera-yy7ze 5 หลายเดือนก่อน

    Dr. No eka danna please

  • @iranganifernando1907
    @iranganifernando1907 ปีที่แล้ว +1

    Dr .doctorgen masaganak beheth gaththa peahen kenek
    Me mase beheth ganna Dr. Asiri hos..eke na.
    API saranai wela dr.inne.
    Please ph number ekak denna.
    API langa thiyena
    Number eka weds na Dan.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @sameeradilusha8326
    @sameeradilusha8326 8 หลายเดือนก่อน

    Doctor fon no ewanna ko

  • @chandrikathilakasiri7156
    @chandrikathilakasiri7156 ปีที่แล้ว +1

    ඩාෙක්ටර් ගල්ලමුව රෝහලේද මම අඔන්පොල.හමුවිය හැක්කේ කෙසේද

    • @MuhammadAhmad-gm2uq
      @MuhammadAhmad-gm2uq ปีที่แล้ว

      If you recite the following prayer 400 or 2000 times- all of your illnesses, sorrows and problems will vanish by Allah's mercy (all glory and praise be to Him).
      "O Allah, send prayers, peace and blessings upon our Master Muhammad, the medicine of hearts and their treatment, the soundness of bodies and their cure, the light of vision and its illumination, the spirit of all spirits and the secret of their endurance." (Salat al-Tibbiya/Prayer of Medicine)

  • @ChandrikaChandrika-zi2vg
    @ChandrikaChandrika-zi2vg 4 หลายเดือนก่อน

    Dr contact number ekak denna puluwanda

  • @chandrikathilakasiri7156
    @chandrikathilakasiri7156 ปีที่แล้ว

    ඩොක්ටර් මට සම්බන්ද වියහැකි නමිබර් එකක් දේන

    • @MuhammadAhmad-gm2uq
      @MuhammadAhmad-gm2uq ปีที่แล้ว

      If you recite the following prayer 400 or 2000 times - all of your problems, sorrows and illnesses will vanish by Allah's mercy (all glory and praise be to Him).
      "O Allah, send prayers, peace and blessings upon our Master Muhammad, the medicine of hearts and their treatment, the soundness of bodies and their cure, the light of vision and its illumination, the spirit of all spirits and the secret of their endurance." (Salat al-Tibbiya/Prayer of Medicine)

    • @chandrikathilakasiri7156
      @chandrikathilakasiri7156 ปีที่แล้ว

      @@MuhammadAhmad-gm2uq mma english danne

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.

  • @cholakakumara115
    @cholakakumara115 10 หลายเดือนก่อน

    Contact number ekak one doctor please

  • @jamie7546
    @jamie7546 ปีที่แล้ว

    Promo sm ❤️

  • @Layan--..--
    @Layan--..-- ปีที่แล้ว +1

    Doctor ව හමුවෙන්නෙ කොහොමද? කලින් දාලා whatapp number එක දැන් වැඩ නැහැ,මම කුරුණෑගල ඉන්නෙ මට දැන් හිතෙනවා doctor කෙනෙක්ව හම්බුනොත් හොඳයි කියලා,contact කරගන්න ක්‍රමයක් කියන්න

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      kurunagala awata phycarist docter kenek hambenna.
      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @chamiladilrukshika230
    @chamiladilrukshika230 ปีที่แล้ว

    Ane mata whatsapp number eka danna පුළුවන් da

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @anomaherath7771
    @anomaherath7771 ปีที่แล้ว +1

    ඩොක්ට සම්බන්ධ වෙන්න පුළුවන්
    Phone number ekak denna

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek
      ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @sarojroshan4073
    @sarojroshan4073 ปีที่แล้ว

    Thank you doctor