තරහා පාලනය කරන ක්‍රම 5 (පහ)... | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 456

  • @theuniqueru
    @theuniqueru 11 หลายเดือนก่อน +38

    මයිත්‍රිය වැඩීම
    කරුනාව වැඩීම
    උපේක්ශාව ඇති කරගැනීම
    සිහි නොකර සිටීම
    කර්මය සිහිකිරීම

  • @gamingsenu7987
    @gamingsenu7987 9 หลายเดือนก่อน +78

    ලබන ආත්මයෙත් මගෙ ආගම බුද්ධහගමම වේවා ❤

    • @NayomiShamalee
      @NayomiShamalee 7 หลายเดือนก่อน

      අනෙ හාමුදුරුවනේ මගෙ දරුවා .

    • @nethmichanchala2071
      @nethmichanchala2071 14 วันที่ผ่านมา

      Sadu sadu sadu ❤

  • @kawshalyasiriwardhana3309
    @kawshalyasiriwardhana3309 ปีที่แล้ว +44

    ඔබ වහන්සෙගේ බණ මම නිතර අහන්වා.බොහොම පින් සිදුවේවා..නිවන් දකින්නට මේ පින් හෙතුවාසනා වේවා.

  • @nimashi_kaushalya
    @nimashi_kaushalya ปีที่แล้ว +81

    මට පොඩි දේටත් හුගක් තරහ යනව..ඒ වෙලාවට සතෙක් වගෙ හැසිරෙන්නෙ කියල හුගක් අය දොස් කියනව..😢ඒත් ඒ තරහ නිවුනම මට හුගක් දුකයි වගේම හුගක් අමාරුයි..මන් නිසා තව කෙනෙක් දුකට පත් උනානෙ කියල අන්තිමට ඒ තරහ ලොකු දුකක් වෙනව..කිසි කෙනෙක් එක්ක මට හුගක් වෙලා කතා කරන්න බැ..ගෙදරින් පවා ඈතින් තියල තියෙන්නෙ..ඒක මගෙ දුර්වල කමක් කියල වෙලාවකට මටම හිතෙනව..ඒ වෙලාවට මොනාද කරන්නෙ කියන්නෙ කිසිම අවබෝදයක් නැ..😓අනෙ මං වගෙ දුක් විදින හැමෝටම මෙ අවවාද ටිකෙන් හොදක්ම වෙන්න ඕන..!❤

  • @AshinshaSewwandi
    @AshinshaSewwandi 5 หลายเดือนก่อน +10

    මට පුදුම විදිහට තරහා යනවා හුස්ම ගන්න අමාරු වෙන තරමටම. මම තවම ඉස්කෝලෙ යන ලමයෙක් මට පාඩම් කරන්න අමාරුයි මගේ කේන්තිය නිසා
    මගේ සිත සන්සුන් වේවා... සුවපත් වේවා... සාදු... සාදු... සාදු...

  • @Minda-so6tk
    @Minda-so6tk 4 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේට ගොඩක් පින් හාමුදුරුවනෙ 🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 2 ปีที่แล้ว +42

    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @NishanthaBandara-x5q
    @NishanthaBandara-x5q หลายเดือนก่อน +2

    අනේ අපේ පිංවන්ත ස්වාමින් වහන්සේට නිවන් අවබෝද පිනිස දර්ම දානයක් වෙිවා සාදු සාදු සාදු

  • @samangamage7094
    @samangamage7094 ปีที่แล้ว +5

    නිවැරැද්දෙදිත් අපි බැනුම් අහනවා. හිත හදාගන්න වෙන්නේ මේ වගේ බණ පදයකින් තමයි.

  • @peshalamuthu3637
    @peshalamuthu3637 3 หลายเดือนก่อน +3

    මට අවුරුදු 17 යී
    මම අද ඉදන් මේ තරහා පාලනය කරන ක්‍රම පහ අනුගමනය කරනවා 🙏
    මට පොඩි දෙටත් ඉක්මනට තරහා යන කෙනෙක් එත් විනාඩී 10 ක් පමණ ගියාම මට හිතෙනවා මන් ඇයි තරහා ගත්තේ කියලා...පස්සෙදී ගොඩාක් දුක හිතෙනවා ...
    ගොඩාක්ම පිං පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස තාරහා පාලනය කරන ක්‍රම දේශනා කොට පැහැදිලි කරවා දුන්නාට ....ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම තුන්තරා බොධීයකින් එක්තරා බොධීයකට පැමීණ උතුම් වූ නිර්වානය අවබෝධ වේවා ! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏තෙරුවන් සරණයී ! 🙏

  • @KusumawathiGedarawaththage
    @KusumawathiGedarawaththage 2 หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්ස හැමදෙයටම බය ඇතිවීම වළක්වා ගැනීමටත් ධර්ම දේශනාවක් සිදු කරනවනම් ඒකත් ඉතා වටීවි.

  • @ReadlifewithChaami
    @ReadlifewithChaami ปีที่แล้ว +4

    ගෞතම බුදුන් වහන්සේට මම නමස්කාර කරමි..මාගේ නමස්කාරයම වේවා..
    ඔබවහන්සේට මම නමස්කාර කරමි..මාගේ නමස්කාරයම වේවා..
    සියලු දෙනාටම තෙරුවන් සරනයි...

  • @dilanishalika1032
    @dilanishalika1032 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට තව තවත් මෙවන් වටිනා බන පද වලින් මෙලොව වසන්නාවූ සියලු සත්වයන්ගේ සිතට සැනසීම ලබාදීමට හැකියාව ලැබේවා ...නිදුක් නිරෝගී සුවපත් වේවා ..🙏🙏🙏🙏

  • @priyanka...1745
    @priyanka...1745 2 ปีที่แล้ว +20

    ඔබවහන්සේට බොහොමත් පින්... 🙏🙏🙏....මමත් ඉක්මනින් කෝප පත් වෙන අයෙක් මට මෙය බොහෝ සේ ප්‍රයෝජනවත් . 😊

  • @darshipriyangika2492
    @darshipriyangika2492 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ මෙලොවට එළිය දෙන්න පැමිණි වටිනා පිංවත් වහන්සේ කෙනෙක්..බුදුසරණයි..

  • @sumudumallika2330
    @sumudumallika2330 2 ปีที่แล้ว +37

    🙏🙏🙏. සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. 🙏පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.!!

  • @vivivihara3756
    @vivivihara3756 3 หลายเดือนก่อน +2

    මට තරහා යන වෙලාවට මේවා මුකුත් මතක් වෙන්නේ නෑනේ 😢 මට ගොඩක්ම ආදරේ මට ගොඩක්ම ළඟ අයගේ පිටින් තමයි මං තරහ පිට කරන්නේ. 😢 චූටි වෙලාවකින් ඒ ඔක්කොම ඉවර වෙලා මං ගොඩක් පසු තැවෙනවා 😞 අනේ බොහොම පින් 🙏🏻

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 ปีที่แล้ว +27

    මම සෑහෙන්න කේන්ති තරහ ගත්ත කෙනෙක් 😢 ළගම අය එක්ක පොඩි දේටත් කේන්ති ගත්ත කෙනෙක් කිසිම සාධාරණ හේතුවක් නැහැ .නමුත් මං මාසයක ඉදන් භාවනාව පුහුණු කරනවා උදෑසනම භාවනාව කරනවා.දැන් ගොඩාක් කේන්ති යන එක අඩුයි .දැන් ඉවසීම වගේම මගේ මනසත් සෑහෙන්න සැහැල්ලුයි. බුදු දහමෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි.ඒ දේවල් අපේ ජීවිතයම ආලෝකමත් කරනවා .සාධු සාධු සාධු 🙏🙏🙏

    • @sathya3580
      @sathya3580 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @imashadewmini3381
      @imashadewmini3381 5 หลายเดือนก่อน

      කොහොමද භාවනා kle

    • @Sashini-z2y
      @Sashini-z2y หลายเดือนก่อน

      ඔයා කරන බාවනාව මොකක්ද කියලා කියන්න පුලුවන් ද

    • @gayathrimadushani744
      @gayathrimadushani744 หลายเดือนก่อน

      @@Sashini-z2y maithree භාවනාව මුලින් ටික ටික පටන් ගන්න වෙලාව වැඩි කරගන්න එක කීවේ. හුස්ම ගන්න එක ගැන අන්තිම ට අවදානය යොමු කරලා ඉවර කරන්න 😇🙏 තෙරුවන් සරණයි ඔබට

    • @Sashini-z2y
      @Sashini-z2y หลายเดือนก่อน +1

      @@gayathrimadushani744 බොහොම ස්තූතිය 🙏 තෙරුවන් සරණයි

  • @kavindyarajapura
    @kavindyarajapura 5 วันที่ผ่านมา

    මට මෙ මුල් පියවර හතරෙන්ම මගෙ හිතට ආපු අමනාපකම නැති කරගන්න බැරි වුනා ගොඩාක් දුකෙන් පීඩාවෙන් හිටියේ. පස්වෙනි ක්‍රමය වුන සිහි නොකර ඉන්න කියන දේත් ඒ වෙනුවට වෙන දෙයක් සිහි කරන්න කියන දේත් තමයි මට සාර්තක වුනේ මම අමනාපය ඇති වෙන්න හේතු උන කාරනාව අමතක කරගන්නයි අහස් ගව්ව අහන්න පුරුදු වුනේ. ඔබ වහන්සේට ගොඩක් පින්🙏🏻

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +42

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු... තෙරුවන් සරණයි..

    • @rasikasanjeewa5376
      @rasikasanjeewa5376 2 ปีที่แล้ว +2

      සාධු සාධු සාධු 🙏🙏🙏

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @lilaniranasinghe
      @lilaniranasinghe ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @nethusenara
      @nethusenara ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

  • @sanjananimesh4187
    @sanjananimesh4187 ปีที่แล้ว +3

    බුදු සරණයි !!!පින්වත් ස්වාමින් වහන්සේට නිවන් සුව අත් වේවා!!!🙏🙏🙏

  • @csthelast5445
    @csthelast5445 ปีที่แล้ว +2

    මට අවු.19යි. මට ගෙදර අය මගෙ නිදහසේ ඉන්න දෙන්නෑ. කලින් නම් මාන්සිකව වද දුන්නා. ගොඩක් දුක් වින්දා. දැන් ඒවා ඔක්කොම
    අමතක කරලා ඉන්නවා. ඒත් අද මම මල්ලිත් එක්ක තරහ ගිහින් ගහා ගත්තා. මට ඒකට ගොඩක් අවුල්. අන්න ඒ නිසා තරහා පාලනය කරන ක්‍රම බැලුවා. ඔබවහන්සේට ගොඩාක් පින් ඒ වගේම ස්තූතියි 🙏🙏🙏🙏🙏
    මේක අද ඉදන් ම පුරුදු කරනවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!! 🪔🪔🪔
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏
    ලෝකවාසි පින්වත් සැමට උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවනය වේවා ! 🙏
    මේ උතුම් බුදුබණ පද අසා මෙලොව කෙතනකහෝ පින්වත් කෙනෙකුගේ සිත් සුවපත් වේවා !
    කෝටි කෝටි වාරයක් ඔබවහන්සේට මේ සියලු පින් අනුමෝදන් වේවා ! සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 ปีที่แล้ว +7

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🌼 බුදුගුණ අනන්තයි !!! 🌼🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @Maasha-kr7ch
    @Maasha-kr7ch 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු !
    තෙරුවන් සරණයි. !
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @chamodidayananda7375
    @chamodidayananda7375 24 วันที่ผ่านมา

    🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව සැලසේවා🙏🙏🙏

  • @nimanthiwm7876
    @nimanthiwm7876 8 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා සාදු සාදු

  • @Sankalpana.98-uv2ei
    @Sankalpana.98-uv2ei 9 หลายเดือนก่อน +1

    මට අද හොදටම තරහා ගියා මට ඕනි තරහා නොගෙන ඉන්න ඒත් මම තරහා නොගෙන ඉන්න හදන වෙලාවටම කවුරුම හරි මට තරහා යන දේවල් කරනවා අඩුම ගෙදර ඉන්න සතෙක් හරි මොකක් හරි කරනවා... මම දැනුත් තරහා ආව ගමන් කෑ ගහල ෆෝන් එකත් අරන් කාමරයට ඇවිත් බණ පදයක් අහන්න ඕනි කියලා හිතලා බලද්දී මේ වටිනා දහම් පද ඇහුවේ ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වී මේ සසරින් එතෙර වීමට උතුම් වු නිර්වාණ අවබෝධය ලැබේවා... 🙏🙏🙏 තෙරුවන් සරණයි ❤️

  • @samanmalidisanayaka8518
    @samanmalidisanayaka8518 2 ปีที่แล้ว +13

    ජිවිතය ලස්සන කරගන්න ⁣බොහෝ උපකාරී වන දහම් කරුණක් . ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා !ආයුෂයෙන් වැඩෙත්වා! ඉක්මනින්ම මේ සංසාර දුකින් අතමිදෙත්වා!
    🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸🙏❤️🌸
    ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේවා !

  • @Dew865-h2o
    @Dew865-h2o ปีที่แล้ว +34

    මටත් ඉක්මනට තරහ යනව.එහෙම වෙලාවට මට හරි නොරිස්සුම් ගතියක් දැනෙනවා.වචනයෙන් වේගව්ත්ව කාවහරි රිදවනව.ඒත් මට ඒක කොහොමහරි පාලනය කරගන්න ඕන.🙏🙏🙏🙏🙏උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා!!..

    • @AhasGawwa
      @AhasGawwa  ปีที่แล้ว +5

      th-cam.com/users/shorts8zfINc_cHGg
      ඔබට තරහා පාලනය කරගැනීමට උපකාර වේවා!

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 ปีที่แล้ว +1

    අපගේ පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා!!! නිරෝගි වේවා!!! සුවපත් වේවා!!! චිරජීවනය ලබත්වා!!! මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය සුවසේම අවබෝධ කරත්වා!!! 🙏🙏🙏🙏

  • @nuwanrasikabandara4807
    @nuwanrasikabandara4807 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා....

  • @ireshasomarathna2623
    @ireshasomarathna2623 ปีที่แล้ว +3

    සියලු සිත් සුවපත් වේවා සාදූ සාදූ🙏🙏🌸

  • @MayuraAsinthaka-iw3ud
    @MayuraAsinthaka-iw3ud 8 หลายเดือนก่อน +2

    මට මෙ යක්ශා වෙශ වෙලා සර්ච් කරෙ අවෙ මෙක නියමයි ❤❤❤

  • @lasanthavidyarathna1254
    @lasanthavidyarathna1254 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායුෂයත් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මාවබෝධයත් ලැබේවා.
    තෙරුවන් සරණයි!

  • @pinkartby1584
    @pinkartby1584 2 ปีที่แล้ว +11

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!! 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +5

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 උතුම් දහම් කරුණු අපහට දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .. තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ... නමෝ බුද්ධාය !...

  • @bhagyaekanayake3745
    @bhagyaekanayake3745 ปีที่แล้ว +1

    පින් සිදු වේවා ඔබ වහන්සේට...

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @ThisaraDisanayaka-k2q
    @ThisaraDisanayaka-k2q 8 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා☸️🙏💐 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා🙏

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 2 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🙏🙏🙏

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +2

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    සාදු සාදු සාදු පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා....
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...
    තෙරුවන් සරණයි

    • @wasala2744
      @wasala2744 2 ปีที่แล้ว +1

      තෙරුවන්සරණයි පින්වන්ත ඔබට
      නිදුක් නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා
      තුණුරුවනේ අනන්ත ආනුභාව බළයෙන් සියලු යහපත උදාවේවා ......

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela 2 ปีที่แล้ว +1

      @@wasala2744 🙏🙏🙏

  • @kavindunuwan
    @kavindunuwan 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏
    නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏
    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා...!!! 🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +2

    නමෝබුද්ධාය 🙏🙏🙏
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් කළ්‍යාන මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ....සාධු ...සාධු ..සාධු ....
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
    පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ....සාධු ...සාධු ....සාධු ....
    පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා ...දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසය කරත්වා සාධු ..සාධු ...සාධු ...

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela 2 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය 🙏🙏🙏
      සාදු සාදු සාදු
      පින්වත් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කායික මානසික සැනසීම නිරතුරුවම ලැබේවා
      තෙරුවන් සරණයි....

  • @anushasenani4464
    @anushasenani4464 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය !!! මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!

  • @Thara889
    @Thara889 6 หลายเดือนก่อน +9

    මටනම් මේක කරන්න අමාරුයි 😩මට ආසාදාරණේ පෙන්න බෑ ඒ වගේ බැනුම හැටි ආයේ ආයේ මතක් වෙනවා මට මාර කේන්තියක් යන්නේ ගෙදර අය මට පෙන්න බෑ කොච්චරවත් මාව පහත් කරලා කතා කරනව පුදුම කරුමයක් මන් ගෙවන්නෙ 😓කර්මය සිහි කිරීම කරලා බලන්න ඕන ..ගොඩක් පින් හාමුදුරුවනේ නිදුක් නිරෝගි වේවා ❤🙏😊

    • @Lahiru_hashan891
      @Lahiru_hashan891 4 หลายเดือนก่อน +1

      මටත් එහෙමයි අසාදාරනේකට හරි කෙනෙක්ට බැන්නට පස්සෙ ඒක ගැන ගොඩක් හිතෙනවා 😒

    • @sewwandiNisansala-lx1pg
      @sewwandiNisansala-lx1pg 3 หลายเดือนก่อน +1

      හ්ම්ම් මටත් ගෙදර අය මට කැමති නැ හැමතිස්සෙම පහත් කරලා කතා කරන්නේ 😢

    • @Shehan1s
      @Shehan1s 2 หลายเดือนก่อน +1

      මටත් එහෙමයි 😢😢😢.....

    • @Thara889
      @Thara889 2 หลายเดือนก่อน

      @@sewwandiNisansala-lx1pgමේ ක්‍රමයක් එක්ක රෑට මෙත්‍රී භාවනාව කරන්න ඇත්තට පාලනය කරගන්න පුලුවන් ❤

  • @sanjananimesh4187
    @sanjananimesh4187 ปีที่แล้ว +3

    සියලු සත්වයෝ තරහ නැත්තෝ වෙත්වා!!!🌏🙏🙏🙏❤️🌼

    • @PhChandralatha
      @PhChandralatha ปีที่แล้ว

      🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 ปีที่แล้ว +3

    අනේ සාදු සාදූ සාදු .......අපෙ හිතට මොන තරම් මිහිරි ද මේ බණපද

  • @srimasenavirathna990
    @srimasenavirathna990 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ! 🙏
    සාධු සාධු සාධු ! 🙏🙏🙏
    වන්දණිය පුජණිය පින්වන්ත ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏 නිදුක් නිරෝගි සුව දිර්ඝායුශ සම්පත්තිය ලබත්වා උතුම් ධර්ම අවබෝධය ලබන්නට මෙ සියලු පුන්‍ය ධර්මයන් හේතු වසනා වේවා ! 🙏🙏🙏

    • @umedaa9294
      @umedaa9294 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🏻🙏🏻🙏🏻

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!

  • @nish216
    @nish216 11 หลายเดือนก่อน

    සියලු දෙනාගේ සිත්වල තරහව දුරු වී මෛත්‍රිය පැතිරේවා..!! 🙏🌷 ඔබ වහන්සේට නිදුක් නීරෝගිමත් සුව දීර්ඝායුෂ ලැබේවා ..!! 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏 බුදුගුණ සත්‍යයි !!! 🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinasirimarabagenilminis5062
    @dinasirimarabagenilminis5062 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු උතුම් දහම් අවවාදය දුන් පින්වතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @sujathasududewsge4394
    @sujathasududewsge4394 ปีที่แล้ว +1

    ඔබ වහන්සේටත් දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි

  • @moon.1111.
    @moon.1111. 11 หลายเดือนก่อน

    මෙත් සිත වැඩීම..🌸💗
    කරුණාව වැඩීම..🌸💗
    උපේක්ෂාව.. 🌸💗
    සිහි නොකර ඉන්නවා ..🌸💗
    කර්මය සිහි කිරීම..🌸💗
    මගේ ඉක්මනින් තරහ ගන්න අයහපත් දුර්වල ගතිගුණය දුරු වේවා..
    මං තරහ සිත ඇති කර ගැනීම දුරු කරමී..
    සාදු සාදු සාදු ❤❤❤

  • @PabodaAnuhas
    @PabodaAnuhas 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @Heraldofandraste-bm4lc
    @Heraldofandraste-bm4lc 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරයම වේවා 🙏🌺🌹💐

  • @malshahiruni8411
    @malshahiruni8411 2 หลายเดือนก่อน

    බොහොම පිං ස්වාමීන් වහන්ස 🙏

  • @InsidemusicLK
    @InsidemusicLK 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @Deumi_A
    @Deumi_A ปีที่แล้ว +12

    කාර්යබහුල ජීවිතයත් සමග පන්සලෙන් අපි ඈත්වෙලා. වෙලාවක් හම්බුනාම පමනයි පන්සල් යන්න ලැබෙන්නෙ. නමුත් ස්වාමීන්වහන්ස ඒ පින්බිමෙන් දැන් අපට මෙවැනි වූ ධර්ම දේශනා අසන්න ලැබෙන්නෙ ඉතාම කලාතුරකින්. එක අතකට ඒක තරුන අපේ අවාසනව. නමුත් විද්‍යුත් මාධ්‍ය හරහා ඔබවහන්සේ ඇතුලු මෙවැනි වටිනා බනපද අපහට තිලින කරන සියලූම ස්වාමීන්වහන්සේලා කරන මේ උතුම් කර්තව්‍යය ඉතා අගය කොට ලමි🙏 මේ දේශනා හරහා ජීවිතය වෙනස් කරගත් තැන් බෝමයි අපේ ස්වාමීන්වහන්ස🙏 තව තවත් මෙවැනි වූ දේශනාවන් අප අතරට ගෙන ඒමට ඔබ වහන්සේට ශක්තිය ධයිර්‍ය ලැබේවා🙏
    නමෝ බුධ්ධාය! 🙏

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයෙන්ම සැනසුම ලැබේවා !,තෙරුවන් සරණයි ! 🙏🙏🙏 💐🌹💐

  • @damayanthai9743
    @damayanthai9743 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏 සාදු

  • @SavindiJayasooriya-wp1hb
    @SavindiJayasooriya-wp1hb ปีที่แล้ว +1

    Oba වහන්සේ මහනුවර ,ankumura kiyn mage game gihi kale wada hitiya kiyl mn dnne ගොඩක් lagadi , ahamben oba wahansege ධර්ම දේශනාවක් ahnn labuna,mge ගොඩක් hitht sanseemk danenw oba වහන්සේ දේශනා krn ධර්මය ahaddi ,mn thm igengnn lamayek 2024 al ,ithin jeewthe ගොඩක් dewl igegnn පුළුවන් oba වහන්සේ දේශනා krna ධර්ම දේශනා ahddi , ගොඩක් sathutui ekt 🤗🙏

  • @vishuu598
    @vishuu598 ปีที่แล้ว +2

    පින්වන්ත ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා....සාදූ සාදූ සාදූ... 🙏🌼

  • @wmpriyadarshani
    @wmpriyadarshani 8 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mma සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ..mma වෛරය nathek wemma irisia nathek wemma saka nathek wemma kopa nathek wemma baya nathek wemma ..කායික සුවයෙන් සුවපත් වේවා මානසික සුවයෙන් සුවපත් වේවා mma සාන්ත suwayata path වේවා සාන්ත suwayata path වේවා සාන්ත suwayata path වේවා සාන්ත suwayata path වේවා සාන්ත suwayata path වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏utum බුදු ගුණ බලයෙන් mta me tibenna ඌ මානසික පීඩනය සහ කායික පීඩනය දුරු වේවා atatiya දුරු වේවා ...mm ගොඩාක් මානසික සහ කායික widawana..men. utum ධර්මය anuhas බලයෙන් mta සුවය ලැබේවා ඉක්මනින් mta mm හිටපු කෙනා ලැබේවා ..mn ගොඩාක් ඉවසීමේn වැඩ කරපු කෙනෙක් eth mage ආදරය නිසා mm ගොඩාක් මානසික වැටුණා ...mta me සියලුම de atha harala mage සිත සුවපත් kra gnna sakhtiya blaya ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilapradeep357
    @amilapradeep357 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ගොඩාක් පිං. ගොඩාක් ස්තූති

  • @dilaniwijerathna2980
    @dilaniwijerathna2980 ปีที่แล้ว +2

    බොහොම වටින දේශනයක්, ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! මටත් නිතරම තරහා යනවා, ඒත් මං ගොඩක් සංවේදී කෙනෙක්. ඒ වෙලාවට තේරෙන් නැහැ මොනා කරන්නද කියලා😓 මේ බණ පදය හරිම වටිනවා😣🙏

  • @prabodharavihari7749
    @prabodharavihari7749 ปีที่แล้ว +3

    බොහොම පිං හාමුදුරුවනේ 🙏 අනිත් අයගේ වචන ක්‍රියා නිසා තරහ අරන් මට ඇතිවෙන මානසික පීඩනය අවම කරගන්න මේ දේශනාව බොහොම වටිනවා 🙏❤

  • @vidushaniruchira5168
    @vidushaniruchira5168 5 หลายเดือนก่อน

    ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏..පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @NALIN_15
    @NALIN_15 2 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏🙏ඔබ වහන්සේට තවත් ධර්මදේශනා සිදු කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @anushachandraweera3752
    @anushachandraweera3752 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය අපේ ස්වාමීන් වහන්සේට දිර්ඝ ආයු ලැබේවා. බොහෝ පින් ලැබේවා. නිර්වාණ අවබෝධය ලැබෙත්වා.

  • @upulierandathi2659
    @upulierandathi2659 ปีที่แล้ว +12

    මට තරහා යන වෙලාවට මැරෙන්න හිතෙනවා අපෙ හමුදුරුවනේ මම දැන් බන අහනවා මම මව හදාගන්න උත්සාහ කරනවා

    • @Darkhorse-u9x777
      @Darkhorse-u9x777 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම පුළුවන් වේවී මිත්‍රයා !

  • @udarajeewantha3314
    @udarajeewantha3314 2 ปีที่แล้ว +2

    සාධු .. සාධු .. සාධු .. බොහොම පිං හාමුදුරුවනේ .. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....!!! තෙරුවන් සරණයි ..!!! 🙏🙏🙏

  • @floydvocali8120
    @floydvocali8120 2 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ පින්වත් අර්‍ය සත්පුරුශයානනී..🙏🏼🙏🏼☀️🧘🏿‍♂️☸️

  • @piyumiprabodhani410
    @piyumiprabodhani410 ปีที่แล้ว +2

    බොහොම පින් ස්වාමීන් වහන්ස

  • @tashanitharanga7652
    @tashanitharanga7652 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว +2

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @madew..3430max
    @madew..3430max ปีที่แล้ว

    ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් බව ලැබේව, ඔබවහන්සේට උතුම් නිර්වානය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවේවා, වාසනා වේවා 🙏

  • @qcman7013
    @qcman7013 10 หลายเดือนก่อน +22

    අඬ අඩා ඇහු⁣වා.....අද සවස මං බාගෙට මැරැනා උසාවි යෙදි මාතර.

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 ปีที่แล้ว

    සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන්වහන්සෙට මගේ නමාස්කරය වේවා .උතුම් ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා .🙏🙏🙏🙏🙏

  • @pavithrashamali6494
    @pavithrashamali6494 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණබෝදයම ලැබේවා !!!සාදු සාදු සාදු !

  • @tharushikarathnayaka3240
    @tharushikarathnayaka3240 3 หลายเดือนก่อน

    ගොඩාක් වටින දහම් කරුනක් හාමුදුරුවනේ 🙏

  • @Nimna_Russia
    @Nimna_Russia 3 หลายเดือนก่อน

    මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් මම නිතර නිතර අහනවා ගොඩාක් අහද්දි ගොඩාක් දේවල් තේරුම් ගන්න පුළුවන්..මම විස්වාස කරනවා අනිවාර්යයෙන් මගේ ප්‍රශ්නය නැතිවෙයි කියලා.☸️🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිටන් කරමි. සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. 🌸🌼🌺🙏🙏🙏

  • @k.s.b4443
    @k.s.b4443 2 ปีที่แล้ว +1

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය. !!!🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @historyolclz
    @historyolclz ปีที่แล้ว

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා

  • @dumindunipun7759
    @dumindunipun7759 ปีที่แล้ว +17

    මට නම් හිතගන්න් බැරි තරම් තරහා යනවා. කරුමෙ කියන්නෙ ඒම තරහ යන්නෙත් මට් ආදරේ අයත් එක්ක 💔 😢 මට මේක දරගන්න බැ

  • @weerakoondona5317
    @weerakoondona5317 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DilsaraMadushan-g5l
    @DilsaraMadushan-g5l 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට ගොඩක් පිං ❤

  • @Hashi198
    @Hashi198 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏 නිතරම ඔලුව කැක්කුමක් එනවා. එතොකොට ගොඩක් තරහා යනවා , ඇඩෙනවා, මොකුත් හිතාගන්න බෑ. අදත් ඉවසන්න බැරි උනා. ඒකයි ඉක්මනින් තරහා නැති කරන්න පුලුවන් ධර්ම දේශනාවක් අහන්න ආවේ... අනේ දැන් හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඔලුව කැක්කුමත් නෑ... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 ปีที่แล้ว +2

    "සාදු,සාදු,සාදු"🙏🙏🙏

  • @thilinichathurika2845
    @thilinichathurika2845 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @Dinethudayanga-g9y
    @Dinethudayanga-g9y 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සියළු සත්වයෝ සුවපත් වෙත්වා...🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @nalindarshana6971
    @nalindarshana6971 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!කල්‍යාණ මිත්‍රයන් මුන ගැසිම මොන තරම් වාසනාවක්ද? ඔබ වහන්සේ නිදුක් වේවා !!!!නිරෝගි වේවා !!!සුවපත් වේවා !!!දීර්ඝායු වේවා !!!🙏🙏🙏

  • @rupikarandeni4176
    @rupikarandeni4176 ปีที่แล้ว +1

    🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @NowdayaRagani
    @NowdayaRagani 2 หลายเดือนก่อน

    අනේ දෙවියනේ මට රෑට නින්ද යන් නේ නැ කන්න හිතෙන්නැ ගොඩක් දේවල් අමතක වෙනවා ගොඩක් වෙලා කල්පනා කරනවා මට මේ දෙවල් නැති කරගන්නේ කොහොමද දෙවියනේ මට පුළුවන් ඉක්මනින් උදව්කරන්න දෙවියනේ සාදු සාදු සාදු 🙏🙏🙏🥺🥺🥺