වලස් රාජධානියක් මැදින් කල කුමනේ Special Beach Trail එක .. | Trailer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 35

  • @TerenceFernando-n4y
    @TerenceFernando-n4y ปีที่แล้ว +2

    ඒ ගමන බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ 😮 ඉක්මනට දෙන්ඩෝ😊❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ලබන සිකුරාදාට බොහෝවිට පුලුවන් වෙයි. වැඩත් එක්ක එඩිට් එකට වෙලාව තමා ගැටලුව :(

  • @nisalpalamakumbura7618
    @nisalpalamakumbura7618 ปีที่แล้ว +3

    First comment 😂😂

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว

    මාර ලස්සනයි නොයිවසිල්ලෙන් බලා ඉන්නෙ විඩ්‍ යෝව බලන්න තෙරැවන් සරනයි

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      සුභ දවසක් පුලුවන් තරම් ඉක්මනට දෙන්න නම් ❤

  • @somadasamegodawickrama1160
    @somadasamegodawickrama1160 ปีที่แล้ว +1

    Fantastic guys

  • @yasassachinthaka2011
    @yasassachinthaka2011 ปีที่แล้ว +1

    ❤❤❤

  • @aqfa5948
    @aqfa5948 ปีที่แล้ว +1

  • @shanthamallika9999
    @shanthamallika9999 ปีที่แล้ว

    harima lassanai oyala hamoma parrssamin truwan saranai 🇱🇰🇱🇰

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තූතියි ❤

  • @PetsLife1984
    @PetsLife1984 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @subashjayawardana5188
    @subashjayawardana5188 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @malikalayanviranga9022
    @malikalayanviranga9022 ปีที่แล้ว +1

    ❤❤❤❤ 0:12 😊

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 ปีที่แล้ว

    CComing soon එක දැක්ක ගමන් කේන්ති ගියා අප්පා.😁😁😁

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඔව් ඔව් ඉක්මනට දෙනවා. ජය වේවා මල්ලී ♥️

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @rosagecharika7667
    @rosagecharika7667 ปีที่แล้ว +1

    💚

  • @thusithaindika444
    @thusithaindika444 ปีที่แล้ว +4

    පිස්සු හැදෙනවා අප්පා... ඔට්ටු දාලා එකක් කිව්වහැකි. අපේ රට ගැන නොදන්න කෙනෙක් අයියලාගේ වීඩියෝ බැලුවොත් ( භාෂාව නොතේරුනත්) අනිවාර්යයෙන්ම පුදුමෙනුත් පුදුම වෙනව මේ රට මොකද්ද කියලා. සීත කඳු, වනාන්තර, දිය ඇලි, හිත් බැඳිලා යන වෙරළ මේ ඔක්කොම කැටිවෙච්ච මේ රට මොකද්ද කියලා ලෝකේ මිනිස්සු පුදුම වෙයි. කල්පිටිය සංචාරෙන් පස්සේ මුහුදු වෙරළක් දිගේ මෙහෙම යන එකත් මරු. බලං ඉන්නවා හොඳේ. ඉඩ ලැබෙන හැටියට එඩිට් කරලා දාන්න. කලබලයක් නැතෝ. 😃😃😃😃

    • @YasasSriWickramasinghe
      @YasasSriWickramasinghe ปีที่แล้ว +1

      aniwaryayenma 💯

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම මල්ලී පුංච් වුනත් අපිට ඇවිදලා ඉවර කරන්න බැරි තරමි ලස්සන තැන් මේරටේ තියනවා. පුලුවන් තරම් ඉක්මනට දෙන්න නම් මල්ලී ජය වේවා ❤ ❤

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +1

    මේකත් පිස්සු වට්ටන වීඩියෝවක් වෙනවා ඒකාන්තයෙන්ම..අයියා මාර කොල්ලෙක්නෙ බලන් ගියාම

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඔව් ඔව්. මේකත් නියම ගමනක්.. ♥️

  • @gayathrijayasinghe7277
    @gayathrijayasinghe7277 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @nayanakapriyanath5982
    @nayanakapriyanath5982 ปีที่แล้ว +1

    ❤❤❤