Keto diet plan for weight loss කීටො කාල කෙට්ටු වෙන්න|Doctor DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 402

  • @ruwanruwan2618
    @ruwanruwan2618 3 ปีที่แล้ว +113

    ඒ වගෙම මේකත් කියන්නම ඕනේ.. ඩොක්ටර් ඔයා හරිම ලස්සනයි..😍 තෙරුවන් සරණයි

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +4

    වටිනා ඔවදන් ඔබට බුදු සරණයි ජෙසු පිහිටයි වෛද්‍ය තුමිය 🙏🌹🌹🌺🌺❤❤

  • @susanthasandamali3563
    @susanthasandamali3563 11 หลายเดือนก่อน +1

    Harima Lassanai docter me explanation aka.doctor harima Lassanai.

  • @arunapriyashantha710
    @arunapriyashantha710 ปีที่แล้ว +2

    ඔබ තුමියත් අපේ වන්නකු වගේ
    වෙන්න,,රටම ගොඩ,,,,
    ස්තුතියි,,, good job

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 3 ปีที่แล้ว +19

    ඔයා හරිම ලස්සනයි ඩොක්ටර්.

    • @backup2196
      @backup2196 3 ปีที่แล้ว +1

      You like ME

  • @PushpaUdayangani-l5e
    @PushpaUdayangani-l5e 14 วันที่ผ่านมา

    Doctor sambanda karaganna berida.

  • @gayabandara8210
    @gayabandara8210 3 ปีที่แล้ว +6

    Doctor මොනවද meel එකට දාපු spices කියල කියන්නකෝ... ඒ වගේම අපිට තව breakfast, lunch, dinner meel planning ගැන කියල දෙන්න. ඒවා හදාගන්න හැටිත් එක්කම...🙏

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว

      Garlic.pepper,salt,chili flakes ,I ll do another one on keto recipes

    • @gayabandara8210
      @gayabandara8210 3 ปีที่แล้ว

      @@doctordr6714 Thank you dr 🙏

    • @DD-yu7vf
      @DD-yu7vf ปีที่แล้ว

      ​@@doctordr6714 doctrwa chanel krl hamb wenn puluwn hospital ekk kiynnko dctr?

  • @wickramaarachchi9993
    @wickramaarachchi9993 3 ปีที่แล้ว +21

    ස්වර්ණවාහිනියෙ ස්වර්ණමය යුගය හැඩ කළ රුවැති කටැති නිවේදිකාවක් ඔබ .ස්තූතියි ඔබ තුමියට.

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว +2

      ❤️

    • @wickramaarachchi9993
      @wickramaarachchi9993 3 ปีที่แล้ว +8

      Doctor DR Reply කරල තියෙනව දකිනකොට හරිම සතුටුයි.ඇත්තටම ස්වර්ණවාහිනිය කියන්නෙ දැනට අවුරුදු කීපයකට කලින් ලංකාවෙ තිබුණු හොඳම TV Chenal එක.ඒ කාලෙ හිටපු තරුණ නිවේදිකාවන් හරිම ආදර්ශමත්.ඔබ තුමිය,දිනුෂා රාජපතිරණ මහත්මිය,රංසි රණසිංහ මහත්මිය කවදාවත් අමතක නොවන ස්වර්ණ වර්ණ චරිත.(ස්වර්ණ වර්ණ වචනයද මාගේ එකක් නොව හේම නලින් කරුණාරත්න මහතාගේ බව ඔබට මතක ඇතුවාට සැකයක් නැත)

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว +3

      @@wickramaarachchi9993 ස්තූතියි.ඒ වසර ගනනාවකට එහා මතකය තාමත් හිතේ තියනවට.

    • @wasanthaliyanaarachchi9582
      @wasanthaliyanaarachchi9582 3 ปีที่แล้ว +2

      Mamath kalpana kara me doctor mn dekala thiyei neda kiyala tv eke. Den thamai mathak wune thanks.

    • @wickramaarachchi9993
      @wickramaarachchi9993 3 ปีที่แล้ว +3

      @@wasanthaliyanaarachchi9582 Ape doctor den wagema thamai a kaleth godaaaak lassanai,karunawanthai.Digaaaa kondayak thibuna danahisa lagata.A kale api kiwwe Dinuja Akka kiyala adareta .

  • @nimalibalamalaliyage7907
    @nimalibalamalaliyage7907 3 ปีที่แล้ว +3

    ඩොක්ටර් මට කියන්නකෝ මේ ඩයට් එක ගැන තවදුරටත් විස්තර ටිකක් කියන්න. මගේ බාබා ලැබුනට පස්සේ මගේ බට ගොඩක් ලොකුයි. මට ඒය නිවරදිවා අඩු කර ගන්න කියන්නකො ඩොක්ටර්. මම ඉන්නේ පිට රට. ඩොක්ටර් ට ජේසු පිහිටයි

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว +2

      බඩ අඩු කිරීම ගැන වීඩියෝ එකක් ඉදිරියේදි කරනව

    • @nimalibalamalaliyage7907
      @nimalibalamalaliyage7907 3 ปีที่แล้ว

      @@doctordr6714 ස්තුතියි ඩොක්ටර

  • @idilan3154
    @idilan3154 3 ปีที่แล้ว +1

    ඔබතුමිය doctor කෙනෙක් කියලා මම අදමනෙ දන්නෙ ❤️❤️❤️

  • @lakshmanruwanruwan2242
    @lakshmanruwanruwan2242 3 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක් හොඳයි doctor

  • @supunwedasinghe1
    @supunwedasinghe1 3 ปีที่แล้ว +3

    කිටෝ කරනකොට ලස්සන වෙනවා , she’s the best example 👌🏾

    • @ruchirabandara
      @ruchirabandara 3 ปีที่แล้ว +1

      Intermittent fasting එකත් ඕනෙ.

    • @supunwedasinghe1
      @supunwedasinghe1 3 ปีที่แล้ว

      @@ruchirabandara from me ? 🧐

    • @ruchirabandara
      @ruchirabandara 3 ปีที่แล้ว

      @@supunwedasinghe1 intermittent fasting , ketogenic diet, exercise , meditation , yoga exercise ඔක්කොම ඕනෑ ලස්සන වෙන්න.

    • @supunwedasinghe1
      @supunwedasinghe1 3 ปีที่แล้ว +1

      @@ruchirabandara මං කීටෝ කරලා 15kg අඩු කරා මාස එකහමාරෙන් 🤗

    • @ruchirabandara
      @ruchirabandara 3 ปีที่แล้ว

      @@supunwedasinghe1 ඒක දිගටම maintain කරන එක වැදගත්.වැඩි විස්තර සඳහා dr.eric berg මහතාගේ youtube channel එක බලන්න.

  • @ndeesanilmini93
    @ndeesanilmini93 3 ปีที่แล้ว +2

    Good pahadiliwa kiyanawa....adaraniyawa katha karanawa ...thanks DR

  • @කාව්න්දිකුමාරි
    @කාව්න්දිකුමාරි 3 ปีที่แล้ว +15

    මමත් කිටො ඩයට් කරනවා කිලො 9 අඩු වුනා හරිම සැහැල්ලුයි අැගට තෙරුවන් සරණයි ඩොක්ට ඔයාට

    • @rihanmaleesha1940
      @rihanmaleesha1940 3 ปีที่แล้ว

      Kochchara kalekinda adu une

    • @amilanishadi164
      @amilanishadi164 3 ปีที่แล้ว

      Oyage keto diet menu eka kiyannako..

    • @sampathwa7811
      @sampathwa7811 3 ปีที่แล้ว

      අනේ මටත් කියන්නකෝ ඔයාගෙ menu

    • @wasanapanawala5954
      @wasanapanawala5954 3 ปีที่แล้ว

      Matath kiyanna puluwanda

    • @sujanihera6596
      @sujanihera6596 3 ปีที่แล้ว

      @@sampathwa7811 Dan oya doctor kiyala dunne ekatama monavada oyala ahagena inne

  • @harshuaradya6074
    @harshuaradya6074 3 ปีที่แล้ว

    Doctor pcos thathwaya gena video ekk krnnko

  • @craja190
    @craja190 10 หลายเดือนก่อน

    Dear doctor, Will the Keto Diet Plan increase my cholesterol level?
    Thank you very much for your valuable advice.

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 ปีที่แล้ว +13

    I am living in Germany.
    I assume our Sri Lankan Citizens know about keto diet and vegan diet.
    I am a Vegan person.
    Thanks for the valuable information

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 ปีที่แล้ว +7

    ලස්සනයි ..ගොඩාක් වැදගත් video ekak

  • @VishmiMudalige
    @VishmiMudalige 4 หลายเดือนก่อน

    Doctor ethakota carrot and mushroom kewata kamak nadda keto diet ekedi

  • @LawShorts.Ak47
    @LawShorts.Ak47 3 ปีที่แล้ว +1

    Dr egg diet plane ekak dannako

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි.දැනුවත් කිරීම නිසා.

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 3 ปีที่แล้ว

    Miss oya mona plan ekada pawicchi karanne god bless nyou

  • @paramijayawardane.6099
    @paramijayawardane.6099 3 ปีที่แล้ว +1

    Dr harima lassanai..harima amuthu lassanak & charm... 😊.Dr ge diga konde kepuwe ne neda..eyath obata abaranayak...

  • @malkanthierabel9358
    @malkanthierabel9358 3 ปีที่แล้ว +1

    Doctar. Kittoo kiyyannee monawain hadapu deayakda gann supar mark at walla thiyanawada oba thumiya very nice.

  • @sharlycroff6553
    @sharlycroff6553 2 ปีที่แล้ว

    Diyawediya kenek kohomada diet karanne?dr

  • @isurumune1985
    @isurumune1985 3 ปีที่แล้ว +2

    I liked from your time with sirasa tv.. nice to see u again!

  • @dilrukshiperera5006
    @dilrukshiperera5006 3 ปีที่แล้ว +4

    Thank you Dr....💖💖

  • @asliyanage
    @asliyanage 7 หลายเดือนก่อน

    can't we use Carrot in keto diet ?

  • @saraninanayakkara2895
    @saraninanayakkara2895 3 ปีที่แล้ว +1

    අනේ doctor ලස්සනට කියල දෙනව...

  • @oshanidilrukshi7416
    @oshanidilrukshi7416 3 ปีที่แล้ว +1

    Dr medaya tiyena kama kawama thawa mahath wenne nadda (chiken,thel)poddak pahadili k puluwanda

  • @Ap.s0-z2f
    @Ap.s0-z2f 2 ปีที่แล้ว

    Doctor, GM diet plan eka hodaida

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඩොක්ටර් හොද පැහැදිලි කිරිමක් තෙරැවන් සරණයි ❤😘❤😘

    • @ruchirabandara
      @ruchirabandara 3 ปีที่แล้ว

      සම්පූර්ණ පැහැදිලි කිරීම බලන්න dr.eric bern මහතාගේ youtube channel එක බලන්න.

  • @kalpanimadarasinghe4423
    @kalpanimadarasinghe4423 3 ปีที่แล้ว +2

    Obathumiyata bohoma pin apiva danuvath karanavata meva gena nodanna ayata me video eka godak vatinava

  • @hemapriyadarshani9139
    @hemapriyadarshani9139 3 ปีที่แล้ว

    මස්පිඩු එල්ලා වැටිමට මොකද කරන්නෙ වීඩි⁣යෝ් එකක් දෙන්නකෝ ගැනු අයගෙ

  • @roseymadasekera
    @roseymadasekera 3 ปีที่แล้ว

    ahapath samaka rahasa. yber clinic withDr. DR. lingika thrupthiya googal sach wala mee3 thamai theene. mee vidiyou3 da. karadara wunanam samawanna. kurusaya lanchanaya samaga siyala obathumiyagen delet kara damanna. thank you god bless you.

  • @kiyanabeautysalon3288
    @kiyanabeautysalon3288 3 ปีที่แล้ว +3

    Mata penirasa kana eka nawaththaganna kramayak nadda doctor... mata penirasa nithara kanna oni

  • @shanag5752
    @shanag5752 3 ปีที่แล้ว +1

    Kochchra kalayak karanna oneda miss?

  • @danushkaitw8047
    @danushkaitw8047 3 ปีที่แล้ว +1

    Me dewal walata mahath wenne nadda doctor?

  • @bigbranddigital782
    @bigbranddigital782 2 ปีที่แล้ว

    Dr.mata pcos thiyanava Mata keto diet hariyaidha?

  • @indurathnayake4506
    @indurathnayake4506 3 ปีที่แล้ว +6

    Can you please explain why Keto diet doesn’t help reverse diabetes?

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว +2

      I didn’t tell it does not help.patients who take insulin and oral drugs for diabates can get very low blood sugar levels with this diet.if they start this they have to get medical advice and adjust drug doses before starting.some studies have shown that keto helped in type 2 DIabates.but it should be done under medical supervision .as this is a overview I didn’t explain it very deep. I ll do another video on this very soon.😊

    • @ruchirabandara
      @ruchirabandara 3 ปีที่แล้ว

      Please watch dr.eric berg's youtube channel.

    • @ruchirabandara
      @ruchirabandara 3 ปีที่แล้ว

      It depends on insulin behavior.

  • @gayanimalshaya8210
    @gayanimalshaya8210 3 ปีที่แล้ว +10

    Dr පියයුරු kuda wenna mona hari bahethak thiyenawanam kiyanna

    • @රසරහස්
      @රසරහස් 3 ปีที่แล้ว +1

      අනේ ඔව් doctar මාත් අව්රුදු 33 ක දරුවෝ 2 ඉන්න කෙනෙක්. පපුව ඉතා ලොකුවට තියෙනවා. 40 size. අඩු කරගන්න විදියක් කියන්න

    • @stephan3874
      @stephan3874 3 ปีที่แล้ว +2

      Mamath daruwo 4k inna awrudu 31ka kenek. Size 40.😭

    • @ruchirabandara
      @ruchirabandara 3 ปีที่แล้ว

      තියෙනවා.සැත්කමක්.breast reduction surgery and breat lifting. ආසිරි, ලන්කා හොස්පිටල් වල කරනවා.කැපූම් පාරවල් හිටිනවා. TH-cam ඒකෙන් බලන්න.

  • @mamaskitchen1565
    @mamaskitchen1565 3 ปีที่แล้ว +4

    A very useful and informative video

  • @saltwater9878
    @saltwater9878 ปีที่แล้ว

    Hi doctor lovely explanation

  • @sriyanthawalpola
    @sriyanthawalpola 3 ปีที่แล้ว +3

    අපට තියෙන ශ්‍රී ලාංකික දේශීය ආහාර වර්ග, කොළ එළවලු ආශ්‍රයෙන් මෙවැනි 'කීටො ඩයට් ප්ලෑන්' එකක් සැලසුම් කරගන්නේ කෙසේද?

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว +1

      ඉක්මනින් එය කියා දෙනව.😊

    • @sriyanthawalpola
      @sriyanthawalpola 3 ปีที่แล้ว +1

      @@doctordr6714 බොහොම ස්තුතියි! සුබ වාසනාවන්ත දවසක්!

    • @ruchirabandara
      @ruchirabandara 3 ปีที่แล้ว

      බත් ,පාන් රොටි , පරාටා, කොත්තූ තමයි අපිව විනාශ කරේ.

  • @Nickie345
    @Nickie345 ปีที่แล้ว

    Doctor, broiler chicken ශරීරයට අහිතකරද?

  • @navodyasandeepani3920
    @navodyasandeepani3920 3 ปีที่แล้ว +1

    Mis ethakota sini Adu kenek karanna Hoda nedda

  • @deeshadesilva7761
    @deeshadesilva7761 3 ปีที่แล้ว +2

    Dr mage usa 5.4. mage bara 63. Mata 56ta adu kra ganna one. Mn kohomada me kito kranna one. Plz reply

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว

      I m doing another video❤️❤️

  • @kasunshameera2090
    @kasunshameera2090 2 ปีที่แล้ว +1

    Dr. Kito plan eke innakota Kola kenda bonna puluwanda?

  • @wimalagunavardana9477
    @wimalagunavardana9477 3 ปีที่แล้ว +2

    Docter me kama gaddi muna godak kettu wenawa akata mokada mn whgit loss karana kenek please mata reply karanna mage muna hips godak adui ewa nawatha wardanaya karaganna monada ganna ona

  • @dewindinawodika6222
    @dewindinawodika6222 2 ปีที่แล้ว

    Harima wedagath katunu doctor.thank you

  • @cheshaninirasha9370
    @cheshaninirasha9370 3 ปีที่แล้ว +3

    Doctor can you give a plan for weight gain also

  • @marierodrigo8226
    @marierodrigo8226 ปีที่แล้ว

    මේදය වැඩිය තියෙන නිසා කොලොස්ටරෝල් වලට ප්‍රශ්නයක් නැද්ද

  • @andriyaphiona3823
    @andriyaphiona3823 3 ปีที่แล้ว +2

    Thank you soooooo much doctor ❤️🌹🙏😘

  • @jayantasis4852
    @jayantasis4852 3 ปีที่แล้ว +2

    අනේ ඩොක්ටර් උයන්නත් කියල දේනවනේ ස්තුතියි ඔබ තුමියට

  • @hirujohn373
    @hirujohn373 3 ปีที่แล้ว +2

    I remember she worked at Swarnawahini.

  • @lasanthikaluarachchi7206
    @lasanthikaluarachchi7206 3 ปีที่แล้ว

    Doctor mata dana ganna one dawasema me diet plan ekada yanna one mama palaweni wathawatai keeto plan gana ahanne,, please apiwa danuwath karanna.

  • @madushaii.d9481
    @madushaii.d9481 8 หลายเดือนก่อน

    Godak vatina deyak❤

  • @anomgoodfonseka4232
    @anomgoodfonseka4232 3 ปีที่แล้ว +1

    Thank you sooo much.Docter

  • @nirmanikawidya1858
    @nirmanikawidya1858 3 ปีที่แล้ว

    Shariraya medayen mahath una kenekta unath meka hodaida

  • @දෝනි-ළ1ර
    @දෝනි-ළ1ර 3 ปีที่แล้ว +2

    Doctor oyata godak pin.

  • @wenuravimukthi1029
    @wenuravimukthi1029 3 ปีที่แล้ว

    dr legs calf adu karanne kohomada

  • @pavithramadhuwanthi11
    @pavithramadhuwanthi11 ปีที่แล้ว

    Hi Doctor, is this plan good for a patient with IGA Nephropathy? Please advice us on this.

  • @anuxbrowithknowledge3545
    @anuxbrowithknowledge3545 3 ปีที่แล้ว

    ලස්සනයි. Program එක සහ ඔබ

  • @chamara8506
    @chamara8506 2 ปีที่แล้ว

    His bada thembili gediyak ude hemdam Bonn hodaida ( mn mahathai fat ek burns wenn thama ehem karanne exsais ehemth karanawa...eka prashnayak nedd )

  • @rukshanmadushanka6625
    @rukshanmadushanka6625 3 ปีที่แล้ว +1

    kohomada hariyana keto diet plan ekak araganne

  • @yamunaranasinghe974
    @yamunaranasinghe974 3 ปีที่แล้ว +5

    Doctor Is it okay to drink Nestamalt with milk in the morning when on keto diet and green tea during day time ?

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว

      Drink only full cream milk.you can drink green tea any time.

    • @yamunaranasinghe974
      @yamunaranasinghe974 3 ปีที่แล้ว

      @@doctordr6714 Thank you Doctor.

    • @ruchirabandara
      @ruchirabandara 3 ปีที่แล้ว

      Please watch dr eric bern's youtube channel for complete guidance.you should do intermittent fasting with keto dieting.both are important.dont do one thing.

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 18 วันที่ผ่านมา

    මම වියායම කරනවා මාගේ උඩකොටස හරිම මහතයි කියන්න හොද වියායමි කමයක් කියන්න

  • @sriyafernando4775
    @sriyafernando4775 3 ปีที่แล้ว

    Budusaranai doctor

  • @YuwaVlogs
    @YuwaVlogs 3 ปีที่แล้ว

    Docter keto krnd kalin thw diet thiye....ak part keto krnd hod ne ned

  • @sujanihera6596
    @sujanihera6596 3 ปีที่แล้ว +2

    Ow doctor oya harema lassanai.

  • @magicsongs7y299
    @magicsongs7y299 3 ปีที่แล้ว +2

    Dr please explain how to stop keto diet gradually and is it ok for a hypertension patient (following keto diet )?

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว

      I m doing another video❤️

  • @ranuranu529
    @ranuranu529 3 ปีที่แล้ว

    Gidak istuti doctar teruwan saranai dirgauasa

  • @shiromalaliyanage5946
    @shiromalaliyanage5946 3 ปีที่แล้ว

    Very useful video dr.u present it very very nice,thanks

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 3 ปีที่แล้ว +2

    හොඳ වැඩසටහනක් dr.💐

  • @nayomi220
    @nayomi220 3 ปีที่แล้ว +2

    Dr. Thyroid gana program ekak karanna.. 🙏godaaaaak pin sidda wenawa

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว

      කරල තියෙන්නෙ .

    • @nayomi220
      @nayomi220 3 ปีที่แล้ว +1

      Ow mama dakka dr. Eth hypothyroidism kiyana roge thamai mata thiyenne Mage wayasa 32 , daily morning table ekak gannawa life time ganna ona lu , babala conceive Wenne na godaaaaak konde gihin thatte avith .. me lede Honda karanna puluwan da ? Konde nawatha we wewenawada ? Please reply karanna

    • @nayomi220
      @nayomi220 3 ปีที่แล้ว +1

      Mama dr. Program Ada dawase ma baluwa , Adai mama danne me channel eka gana , godaaaaak watinawa apita danaganna dewal thiyenawa godaaaaak pin , I wish you all the best 👏👍

  • @amiladilan869
    @amiladilan869 3 ปีที่แล้ว +4

    Dr.oya issra swarnavahiniye news kiuwa neda

    • @jayani2268
      @jayani2268 3 ปีที่แล้ว

      Pol tel hodaida

  • @chaamipriyadarshani6487
    @chaamipriyadarshani6487 11 หลายเดือนก่อน

    මේදය තැන්පත් වුනහම බඩ එනවා නම් ඇයි කීටො diet එකේ මේදය වැඩිපුර ගන්නෙ?

  • @manjulaperera604
    @manjulaperera604 3 ปีที่แล้ว +1

    Dr,thyroid prashna thiyana ayata brokely wage dewal ganna behe neda

  • @navodyasandeepani3920
    @navodyasandeepani3920 3 ปีที่แล้ว +1

    Mis udeta palathuru kawata kamak nedds

  • @piumiperera7782
    @piumiperera7782 3 ปีที่แล้ว

    Dr. Carbs 30ta aduwena widihata anith palathuru warga tika tika kaawata kamak nadda.

    • @CyberClinic
      @CyberClinic  3 ปีที่แล้ว

      You can have low carb fruits.

    • @piumiperera7782
      @piumiperera7782 3 ปีที่แล้ว

      @@CyberClinic OK doctor

  • @slchemistryarena8462
    @slchemistryarena8462 ปีที่แล้ว

    Soya chunks kanna puluwantha pls reply
    (Soya meat)

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi1779 3 ปีที่แล้ว +1

    💐💐💐godak හොඳයි

  • @sachinianushika9359
    @sachinianushika9359 3 ปีที่แล้ว +3

    ඩොක්ට හරිම ලස්සනයි b.s

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว

      ස්තූතියි

  • @roseymadasekera
    @roseymadasekera 3 ปีที่แล้ว

    oba thumiyage vidio 3 googal sach eke sadahan wela atha. maeya wara deemakin wela aththe. maeya retan kara enannam. mage facebook kesima kenekota mapilithuru sapayannena.mage athin wechcha waradeemakda kiya ma sithanawa. mata harima weedanavai seduwu waradata. keseeda eya siduvune kiya makalpana karana atara mage balawath kanagatuwa prakasa karami sama wenna.mawa waradiyata hithanna epa.lawkika deewal kisima deekata asa kenek nemei ma. thank you god bless you.

  • @chamaramaduranga2974
    @chamaramaduranga2974 ปีที่แล้ว

    Kiri dena mawakata berida

  • @shakeeladananjalee7619
    @shakeeladananjalee7619 3 ปีที่แล้ว

    Doctor mage wedding eka december 05 mata 10kg adu karaganna ona.mama karanna ona plan eka kiyanna puluvan da

  • @nayomilakmaliiluppallagama9817
    @nayomilakmaliiluppallagama9817 3 ปีที่แล้ว +2

    Man kito karana kenek...masa 4k wenawa dr..10kg k adu kara gaththa...

    • @nayomilakmaliiluppallagama9817
      @nayomilakmaliiluppallagama9817 3 ปีที่แล้ว

      @@රශ්-ඟ3ළ na alawalu vitharak newei...cabs adu dewal kanna puluwan.
      .mas malu medaya adu kiri..mudawapu kiri thawa godak dewal thiyanawa..apita dawasata awashya calari pramanaya ganna ona hariyata karoth prathipala aniwaryai..

  • @mihiridimingu1519
    @mihiridimingu1519 3 ปีที่แล้ว +3

    Gastic tiyana kenekuta Barida?

  • @ireshadesilva6425
    @ireshadesilva6425 3 ปีที่แล้ว +1

    Lassana ugath wedagath lady dr kenek kiyala hodata pennum karanawa dr oya...katahaden pawaaaa oyaage wedagath bawa penawa..thanks..dr oyata..bs..

  • @jayshone9612
    @jayshone9612 3 ปีที่แล้ว +4

    කිටෝ ඩයට් කරලා ඩයබිටික් ටයිප් ටූ නිට්ටාවටම සුව කරගත්ත අය හුගක් ඉන්නවා ඒ ගැන විස්තර තියෙනවා

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว +1

      Cautions and Contraindications for keto diet
      People suffering from diabetes and taking insulin or oral hypoglycemic agents suffer severe hypoglycemia if the medications are not appropriately adjusted before initiating this diet. The ketogenic diet is contraindicated in patients with pancreatitis, liver failure, disorders of fat metabolism, primary carnitine deficiency, carnitine palmitoyltransferase

  • @g.k.aruwansi2526
    @g.k.aruwansi2526 3 ปีที่แล้ว +1

    Miss gastick thyna knk ta me plan aka hoda ndda

  • @krishankagayani6836
    @krishankagayani6836 3 ปีที่แล้ว

    Thanks doctor ♥️♥️♥️

  • @ChathuriWeerasinghe-nz4lb
    @ChathuriWeerasinghe-nz4lb ปีที่แล้ว

    Pork kanna puluwanda

  • @TheShona1989
    @TheShona1989 2 ปีที่แล้ว

    Doctor ketosis long time diet ekakin passe, ape body eka ketosis stage ekata awa da kiyala check karanna mona hari machine ekak blood test ekak thiyanawa da gedara di ma balanna puluwan ekak? Blood glucose balanna puluwan wage..

  • @ruwantha7
    @ruwantha7 3 ปีที่แล้ว

    Thank you Doctor 🙏

  • @c.msilva5373
    @c.msilva5373 3 ปีที่แล้ว +1

    කීටෝ කියන්නේ මොනාද.මම අලුතෙන් චැනල් එකට.පුලුවන්නම් උත්තරයක් දෙන්න.

  • @sandunirasangika6930
    @sandunirasangika6930 3 ปีที่แล้ว +1

    Can I eat pineapple 🍍🍍?because one of my favorite fruit

  • @ayeshahettiarachchi5619
    @ayeshahettiarachchi5619 3 ปีที่แล้ว +2

    Doctor plz thawa daite meals hadana ewa kiyala dennako. Lankawe ewa. 😘

  • @ranjithsuriyaaratchi5382
    @ranjithsuriyaaratchi5382 3 ปีที่แล้ว +2

    Doctor api hithamu දිනක calorie limit aka 1500 kiyala.kito karaddith calorie limit akate අනුකූල wiya yuthude

  • @badrawithanarachchi1081
    @badrawithanarachchi1081 3 ปีที่แล้ว +2

    Dr. Is this good for a person suffering from pcos and insuline resistivity

    • @doctordr6714
      @doctordr6714 3 ปีที่แล้ว

      Yes,definitely

    • @ruchirabandara
      @ruchirabandara 3 ปีที่แล้ว

      Please watch ,"dr.eric berg dc " youtube channel.