වස විස නැති මදුරු කොයිල් ගෙදර හදමු : How to make Mosquito repellent sticks : DIY homemade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #hemathana #Mosquito coil #ස්වයංරැකියා #SelfEmployment #මදුරුකොයිල්
    ::: කිසිම වියදමක් නැතිව ගෙදරම හදන්න පුළුවන් මදුරුවන් පළවාහරින සුවඳ කූර
    (Making Mosquito repellent stick by your self - DIY project)
    Concept: Damith Nalinda
    Cast: Damith Nalinda
    Music: Short Guitar Clip by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Artist: audionautix.com/
    Like us on Facebook
    / hemathenatv
    #Mosquito coil #Repellent #Homemade #DIY #Selfemployent #Makin #hand craft #sinhala tutorial #Howto #Educational #funvideo
    © 2020 Damith Nalinda
    All Rights Reserved

ความคิดเห็น • 57

  • @chandranihewasinghe4975
    @chandranihewasinghe4975 3 ปีที่แล้ว +19

    ගොඩක් වටිනාව මේ වගේ දේශීය අයුරින් සෑදීම හා අන් අයටත් කියා දීම. ඔබ තුමාගේ මේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා කියා මම පැතුම් ගෙනෙනවා.

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว +2

      ඔබට බොහෝම ස්තූතියි ... !

  • @ashanboy1345
    @ashanboy1345 3 ปีที่แล้ว +5

    කාලෙකින් දැකපු හොඳම වීඩියෝ එකක්. ඔබ ඉදිරියට තබන සියලු පියවර සාර්ථකත්වයේ ජයකෙහෙළි නැන්වේවා. තෙරුවන් සරණයි ඔබට.

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 2 ปีที่แล้ว +4

    ඔබ තුමාගේ වීඩියෝ ගොඩාක් වැදගත්.... ඔබතුමාගේ වැඩ කටයුතු සාර්ථක වේවා...❤️❤️❤️

  • @kumarikularathna9757
    @kumarikularathna9757 3 ปีที่แล้ว +8

    ගොඩාක් වැදගත් වගේම කිසිම ලෝභ කමක් නැහැ කියල දෙනව.. හදවතින්ම සුභ පතනවා 🇱🇰❤️

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.. 💐

  • @rasikaperera2441
    @rasikaperera2441 3 ปีที่แล้ว +5

    ඉතාම වටිනවා! අත්තික්කා කුඩු වලට ආදේශක තියෙනවද?

  • @hemasudarshani7505
    @hemasudarshani7505 3 ปีที่แล้ว +4

    බුදුසරණයි බොහෝම ස්තුතියි ඔබ‍ට ජය ප්‍රාර්ථනා කරනවා

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි !

  • @ukkumenika7307
    @ukkumenika7307 2 ปีที่แล้ว +1

    Bohomathma sthuthi obathumata 👍👍👍💯💯💯🙏🙏

  • @dilruwani5331
    @dilruwani5331 3 ปีที่แล้ว +3

    Godak watina video ekak👍👍

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      ඔබට බොහෝම ස්තූතියි ... !

  • @Ishini86
    @Ishini86 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      ඔබට බොහෝම ස්තූතියි ... !

  • @ghostergamer2502
    @ghostergamer2502 3 ปีที่แล้ว +1

    Aththatama evade maru saban hadana vadath niyamai

  • @sadeeshasathsarani7558
    @sadeeshasathsarani7558 2 ปีที่แล้ว +5

    අත්තික්කා පොතු හොයාගන්නනැනෙ

  • @nishanrubera5968
    @nishanrubera5968 3 ปีที่แล้ว +2

    Thank you for sharing

  • @samsungoneone9826
    @samsungoneone9826 3 ปีที่แล้ว +3

    obata budu saranai stutei

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      ඔබට බොහෝම ස්තූතියි ... !

  • @thumulpahasara4091
    @thumulpahasara4091 3 ปีที่แล้ว +1

    Godak wela paththu wena ekak haduwanam godak watinawa🤔

  • @adsurendra790
    @adsurendra790 3 ปีที่แล้ว +2

    Good ideya

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි!

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි ඔබට සුබ පතනව

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ඔබට... !

  • @Tharangadesilwa36
    @Tharangadesilwa36 2 ปีที่แล้ว +1

    Godk hoda video ekak.aththikka kudu wenuwata danna monawth nadda

  • @primashanthi2653
    @primashanthi2653 2 ปีที่แล้ว +1

    thank you sir

  • @sathkumara6594
    @sathkumara6594 3 ปีที่แล้ว +3

    අගෙයි ..ඇලෙන්නෙ කොහොමද

  • @tharushasandeepa8081
    @tharushasandeepa8081 2 ปีที่แล้ว +3

    අගුරු කුඩු කිව්වෙ ලිපේ පත්තු වෙලා ඉතුරු වෙන අගුරු කුඩුද

  • @himalirajapaksha-di2ym
    @himalirajapaksha-di2ym 7 หลายเดือนก่อน

    NiyMai

  • @slgameplay61
    @slgameplay61 ปีที่แล้ว +1

    aye video hadaddi mic ekk use karanna, 4n eka lan karaddi ath weddi sound adu wadi wenawa

  • @priyanthathennakoon4760
    @priyanthathennakoon4760 2 หลายเดือนก่อน

    karunakara kiyanna poluwanda mold aka hadaganna kohenda kiyala

  • @amaranbadu4759
    @amaranbadu4759 3 ปีที่แล้ว +2

    Can we buy thise?

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @SWSCABU
    @SWSCABU 3 ปีที่แล้ว +3

    MARUNEE🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      ඔබට බොහෝම ස්තූතියි ... !

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 ปีที่แล้ว

    Isthuthi obata

  • @gihansalinda2609
    @gihansalinda2609 8 หลายเดือนก่อน

    අට්ටික්කා පොතු කුඩුකරන්නේ කොහොමද?

  • @JeewaniSamanthi-ju5by
    @JeewaniSamanthi-ju5by 2 หลายเดือนก่อน

    ගූඩ්

  • @promotexl6020
    @promotexl6020 ปีที่แล้ว

    Ayye meka hadaa peya gana wedikaraganne kohomada

  • @tharushasandeepa8081
    @tharushasandeepa8081 2 ปีที่แล้ว

    Aththikka hedi wala pethi barida

  • @upulabeysinghe7694
    @upulabeysinghe7694 3 ปีที่แล้ว +1

    Glesarin soap hadanaa kohomada

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      මේ ගැන විස්තර අපි ඉදිරි වීඩියෝවකින් ගෙන එන්නම්

  • @SandyaKumari-y9z
    @SandyaKumari-y9z 2 หลายเดือนก่อน

    මේවගෙ ප්‍රමාණයන් කොහොමද ගන්නේ

  • @roshanbuddika3383
    @roshanbuddika3383 4 ปีที่แล้ว +2

    Aguru polkatu aguruda

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      දර අගුරු භාවතා කල හැකියි

  • @deocon5579
    @deocon5579 2 ปีที่แล้ว

    UBA igenagaththe komomadha meva

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻👍🏻👍🏻💯💯💯💯🌹🌹🌹🌹🌹

  • @rusirusathsara4231
    @rusirusathsara4231 ปีที่แล้ว

    Ayya mama heduva hayya madi ayya kedenava

  • @dineshgamage5332
    @dineshgamage5332 3 ปีที่แล้ว +1

    බොසා, දැල්වෙන පැය ගාන වැඩි කර ගන්න, මොනවද කරන්න ඕනි

  • @BooksCornerlk
    @BooksCornerlk 3 ปีที่แล้ว +1

    අයියේ මාවත් subscribeකරන්න, මමත් ඔයාව subscribe කලා,,,,,
    #punchisadewsir

  • @wasanthag7328
    @wasanthag7328 3 ปีที่แล้ว +1

    0714555136 ratawal nathi kenek innawada coll ganu lamayek.

  • @jeewanprashanka142
    @jeewanprashanka142 3 ปีที่แล้ว +1

    Mata obatumaga p/nambar danna eiyya 🤳👌🙋‍♂️🤝💐

  • @Onis-357
    @Onis-357 4 หลายเดือนก่อน

    හරිම වටිනවා

  • @shehangunawardhana598
    @shehangunawardhana598 3 ปีที่แล้ว

    Attikka potu kohenda hoyaganne sir

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      අට්ටික්කා ශාකය ලංකාවේ සෑම පලාතකම වාගේ දක්නට ලැබෙනවා...